Harshana Ranmuthu
Harshana Ranmuthu
  • 51
  • 147 904
වාහන බැටරි & backup power
පොඩි දෙයක් මේ video එකේ පැහැදිලි මදි කියලා හිතුනා.Battery voltage එක 12v වලට වඩා අඩුවෙන්න discharge කරන්න එපා. මේ voltage එක මනින්නේ no load වලදී. ඒ කියන්නේ කිසිම load එකක් නැතුව. load එකක් දාලා තියෙත්දී voltage එක සමහර වෙලාවට 12න් පහලට යනවා. නමුත් load එක අයින් කරහම නැවත 12+ volt වලට එනවා. එතකොට cutoff එකක් දානවා නම්, 11.8v හෝ 11.6v වගේ දාන්න. මේ cutoff voltage එක load එක අනුව වෙනස් වෙනවා. තමාගේ සාමාන්‍ය load එක අනුව හොඳ cutoff එකක් තෝරා ගන්න.
มุมมอง: 2 233

วีดีโอ

අඩු වියදම් SMPS battery charger (current & voltage limiting)
มุมมอง 8K2 ปีที่แล้ว
බැටරිය පළමු වරට සම්බන්ධ කිරීමේදී පහල ක්‍රමය අනුගමනය කරන්න. 1. බැටරිය සම්බන්ධ කිරීමට පෙර Output voltage එක අවශ්‍ය ප්‍රමාණයට set කර ගන්න. 2. Ampere adjust කරන preset එක 500 ohm වලට පමණ set කර ගන්න. 3. power supply එක බැටරියට සම්බන්ධ කරන්න. 4. ඇමිටරයෙන් ධාරාව මනින ගමන්, Ampere adjust කරන preset එක කරකවා ධාරාව අවශ්‍ය ප්‍රමාණයට සාදා ගන්න.
Inspection Light
มุมมอง 4062 ปีที่แล้ว
Inspection Light
Battery charging with auto cutoff - explained
มุมมอง 9812 ปีที่แล้ว
This video explains a battery charging circuit. This can be used for a transformer based battery charger or for motor cycle charger. Simple circuit with minimum number of components with adjustable battery voltage. This cct will automatically cut off charging after battery voltage is reached.
How to test your motor bike water pump - සිංහලෙන්
มุมมอง 1.1K2 ปีที่แล้ว
How do you know whether the water pump is doing it's job. Here's a way to test it. You need to remove the thermostat valve to see the flow. Same method can be use on other vehicles as well.
Brush Cutter safety - සිංහලෙන්
มุมมอง 5142 ปีที่แล้ว
තණකොළ මැෂින් පාවිච්චි කිරීමේදී ආරක්ෂාව ගැන කතා කරන video ගොඩක් අඩුයි. මේක බලලා හැමෝම ආරක්ෂාව ගැන හිතයි කියලා මම හිතනවා.
Brush Cutter maintenance.
มุมมอง 14K2 ปีที่แล้ว
තණකොළ කපන මැෂින් හදන හැටි video ගොඩක් තියෙනවා. නමුත් මැෂින් එක කැඩෙන්නේ නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ video එකේ මම කියලා දෙනවා.
DIY Engine overheat detection alarm (English subtitles)
มุมมอง 1.6K2 ปีที่แล้ว
If you have an old vehicle, risk of overheating is high. Although most vehicles have engine temperature meter, it is only a visual indication to the driver. Here, I'm explaining how a cheap simple audible alarm can be fixed to your vehicle to detect overheating in advance before heat can damage the engine. Use below for IC pinout information (IC pin ගැන පහල link එකෙන් ගන්න.) drive.google.com/fi...
DIY Sand Blasting (English subtitles)
มุมมอง 1.3K2 ปีที่แล้ว
In this video I'm explaining how sand blasting can be done without expensive equipment. Hope this will be helpful for starters and DIY enthusiasts.
Making of a CDI
มุมมอง 1.1K2 ปีที่แล้ว
This is a short story of the journey on making a custom CDI for a Yamaha DT200. There is another video explaining how the CDI circuit works.
How my home-built CDI works (මම හදපු CDI එක වැඩකරන හැටි)
มุมมอง 8K2 ปีที่แล้ว
මේක අපේ මෝටර් බයිසිකල් හදන අයට ගොඩක් වැදගත් වෙන video එකක්. මේ video එකේ මම CDI circuit එක වැඩ කරන හැටි පැහැදිලි කරනවා.
First Ram Pump - Successful onsite trial
มุมมอง 4K2 ปีที่แล้ว
First Ram Pump - Successful onsite trial
හෝස් ක්ලිප් අඬුව
มุมมอง 2333 ปีที่แล้ว
හෝස් ක්ලිප් අඬුව
Neat hose clips - සුපිරි හෝස් ක්ලිප්.
มุมมอง 4763 ปีที่แล้ว
Neat hose clips - සුපිරි හෝස් ක්ලිප්.
Ram pump - නොමිලේ වතුර පොම්ප කරමු
มุมมอง 50K3 ปีที่แล้ว
Ram pump - නොමිලේ වතුර පොම්ප කරමු
Backup power options for you
มุมมอง 3583 ปีที่แล้ว
Backup power options for you
පිහියක් මුවහත් කරගන්නේ කෙසේද? (How to sharpen a knife)
มุมมอง 27K3 ปีที่แล้ว
පිහියක් මුවහත් කරගන්නේ කෙසේද? (How to sharpen a knife)
DT200R CDI on breadboard
มุมมอง 7713 ปีที่แล้ว
DT200R CDI on breadboard
First start after complete reassemble of the engine.
มุมมอง 2403 ปีที่แล้ว
First start after complete reassemble of the engine.
Crossing the Batticaloa lagoon sandbar
มุมมอง 1083 ปีที่แล้ว
Crossing the Batticaloa lagoon sandbar
Genarator Power Meter
มุมมอง 1983 ปีที่แล้ว
Genarator Power Meter
Yamaha DT200R disassembly (37F)
มุมมอง 7773 ปีที่แล้ว
Yamaha DT200R disassembly (37F)
Enphase Envoy burnt but working
มุมมอง 1344 ปีที่แล้ว
Enphase Envoy burnt but working
Me driving a tractor (2017 Jul)
มุมมอง 564 ปีที่แล้ว
Me driving a tractor (2017 Jul)
SLIIT RoboFest 2019, 1st runner up
มุมมอง 4554 ปีที่แล้ว
SLIIT RoboFest 2019, 1st runner up
Dog sharing food with cat
มุมมอง 945 ปีที่แล้ว
Dog sharing food with cat
Line follower testing with external power
มุมมอง 1415 ปีที่แล้ว
Line follower testing with external power
SLIIT Robofest 2018
มุมมอง 3675 ปีที่แล้ว
SLIIT Robofest 2018
SLIIT Robofest 2018
มุมมอง 2845 ปีที่แล้ว
SLIIT Robofest 2018
Despacito
มุมมอง 2085 ปีที่แล้ว
Despacito

ความคิดเห็น

  • @swastikdeepak4885
    @swastikdeepak4885 3 วันที่ผ่านมา

    Full video bhejiye kese banaye h

  • @supunvishka3994
    @supunvishka3994 16 วันที่ผ่านมา

    Ypvs ekak hadana vidio ekakuth dannakoo

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 21 วันที่ผ่านมา

    ඔබගේ වීඩියෝ එක ශබ්ද නැහැනේ.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 21 วันที่ผ่านมา

      තියෙනවා. ශබ්දය මදි කියන එකද කියන්නේ?

  • @chandramalkanthi571
    @chandramalkanthi571 หลายเดือนก่อน

    හොඳ විස්තරයක්.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 หลายเดือนก่อน

      ස්තුති. Please subscribe to my channel

  • @chandramalkanthi571
    @chandramalkanthi571 หลายเดือนก่อน

    ඉගෙනගත්තා. ස්තුතියි.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @NancyScola-hn6cc
    @NancyScola-hn6cc หลายเดือนก่อน

    How???????????????

  • @prasannagunapala6203
    @prasannagunapala6203 หลายเดือนก่อน

    මේකෙ cercuit diagram එක දෙන්න පුළුවන්ද වෙසක් වලට කලින් ලොකු උදව්වක්

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 หลายเดือนก่อน

      WhatsApp mesg එකක් දාන්න 0777420211

  • @ishansihina7277
    @ishansihina7277 หลายเดือนก่อน

    ic eke pin connection wal pin nomber dannkooo

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 หลายเดือนก่อน

      Deception එකේ link එකක් තියෙනවා

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 2 หลายเดือนก่อน

    This is a technique I was looking for several months to charge my Li-Ion Batteries...Thank you very much for sharing your knowledge..... !

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 2 หลายเดือนก่อน

      Unfortunately it's in Sinhala hope you could still understand

    • @TechTronics-Malaysia
      @TechTronics-Malaysia 2 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038 Im a Sri lankan...I was living in malaysia...now in Sri Lanka...

  • @dewminrashindu2616
    @dewminrashindu2616 2 หลายเดือนก่อน

    Watinwa❤

  • @mr-testing785
    @mr-testing785 3 หลายเดือนก่อน

    Nice❤

  • @Hiranthaperers
    @Hiranthaperers 3 หลายเดือนก่อน

    Godak wedagath dewall igenagathta ❤ 🙏🙏

  • @Hiranthaperers
    @Hiranthaperers 3 หลายเดือนก่อน

    Bendy CD 125 eke hadana vidiha dennko

  • @user-lc9lw7ip3b
    @user-lc9lw7ip3b 3 หลายเดือนก่อน

    Boru kiyala minissu amaruwe daanña epa paw.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 หลายเดือนก่อน

      බොරු නෙවෙයි හින්දා අවුලක් නෑ. Thank you

  • @madushanka.
    @madushanka. 3 หลายเดือนก่อน

    වතුර එන බටෙ ප්‍රශර් එන්න ඕනද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 3 หลายเดือนก่อน

      Input head එකක් තියෙනවා කියන්නේ, වතුර එන බටේ පොඩි pressure එකක් තියෙනවා.

  • @rainbowsstudio6538
    @rainbowsstudio6538 4 หลายเดือนก่อน

    LINDE THIYANA WATHURA ADI 12K WITHAR PUMP KARANNA PULUWANDA LINDATA WATHURA PITIN ENNE

  • @kshemalpinto3652
    @kshemalpinto3652 4 หลายเดือนก่อน

    Tube well එකකින් මෝටරයක් නැතුව වතුර ගන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 4 หลายเดือนก่อน

    ෆුට්වෑල් එක හදාගන්න විදිය වෙනම වීඩියෝ එකක් දාන්න

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 4 หลายเดือนก่อน

      TH-cam එකේ ram pump කියලා search කරලා බලන්න. කට්ටිය එක එක විදිහට waste valve හදනවා. ඔයාට ලේසි, ගලපෙන විදිහක් තෝරා ගන්න. මමත් පුළුවන් විදිහට උදව් කරන්නම්

  • @susanthasusantha3949
    @susanthasusantha3949 4 หลายเดือนก่อน

    මගේ ලග තියනව ලෝකු එකක් මන්ම හදපු එකක් අඩි 3000වීතර දුර යනව එක

    • @chanakamadhuranga2436
      @chanakamadhuranga2436 4 หลายเดือนก่อน

      වීඩියෝ එකක් දාන්න පුළුවන් ද

    • @nakacha3541
      @nakacha3541 4 หลายเดือนก่อน

      whatsapp nmber eka dennako

    • @nakacha3541
      @nakacha3541 4 หลายเดือนก่อน

      math ekk hadala thiyenne

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 4 หลายเดือนก่อน

      @nakacha3541 0777420211

    • @nakacha3541
      @nakacha3541 4 หลายเดือนก่อน

      @@chanakamadhuranga2436 th-cam.com/video/IFl9MT77PO4/w-d-xo.htmlsi=eDDJqkLiKob9OLfF

  • @IShuuuuuuuuuuu
    @IShuuuuuuuuuuu 5 หลายเดือนก่อน

    මේකට වතුර එන ප්‍රමාණය(input) වැදගත් වෙනවද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 5 หลายเดือนก่อน

      ඔව් අවශ්‍ය input head එක තිබ්බාම, ඒ බටෙන් එකදිගට වතුර එන්න ඕනේ, හුලං අදින්න බෑ. වතුර එන වේගය හා පීඩනය උඩ තමයි output එක තීරණය වෙන්නේ

    • @IShuuuuuuuuuuu
      @IShuuuuuuuuuuu 5 หลายเดือนก่อน

      ​@@harshanaranmuthu7038සම්පූර්ණයෙන් ම අගල් භාගය බට දාලා මේ ram pump එක හැදුවොත් අව්ල් වෙයිද ? (Input to output) (අගල් භාගය බටය පිරෙන්න වතුර එනවා ලොකු pressure එකක් නම් නෑ)

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 5 หลายเดือนก่อน

      @@IShuuuuuuuuuuu input head එක කොච්චරක්ද? Pressure මදි උනොත් waste valve එක වැහෙන්නේ නැති වෙනවා. අනිත් කාරනේ තමයි, output එක සාමාන්‍යයෙන් 10% වගේ තමයි එන්නේ. ඒ කියන්නේ බාගේ බටෙන් බොහොම ටිකක් තමයි එන්නේ.

  • @user-yl6up4fx4y
    @user-yl6up4fx4y 5 หลายเดือนก่อน

    ඉස්සරම.අදල.කරුන පහදිලි.කරන්න කෙටියෙන්

  • @malshadevindi8998
    @malshadevindi8998 6 หลายเดือนก่อน

    Ai eka parata masin eka res wenna

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 6 หลายเดือนก่อน

      Petrol block ඇති, නැතිනම් carb එකේ වතුර වෙන්න පුළුවන්. ගලවලා සුද්ද කරලා බලන්න

    • @malshadevindi8998
      @malshadevindi8998 6 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038 tikak wela wada karaddi thamai hema wenna

  • @chathurangasampath8649
    @chathurangasampath8649 6 หลายเดือนก่อน

    ලිදෙන් ගන්න විදියක් නැද්ද 🙏🙏

  • @Userleo-messi
    @Userleo-messi 6 หลายเดือนก่อน

    මගේ මැශින් එක අරන් වැඩියේ වැඩ කරලා නැහැ ටික කාලයක් නිකන් තිබ්බේ හැබැයි ආයේ වැඩ කරන්න ස්ටාට් කරද්දී තදයි ප්ලග් එක ගලවලා අදිද්දි තද නැහැ හේතුව කියලා දෙන්න පුලුවන් ද අයියේ ප්ලීස්

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 6 หลายเดือนก่อน

      Plug එක තියෙද්දී compression හින්දා ටිකක් තද එනවා. Intake, exhaust block නෑ නේද කියලා බලන්න

    • @Userleo-messi
      @Userleo-messi 6 หลายเดือนก่อน

      ​@@harshanaranmuthu7038ඒ කියන්නේ ?

  • @supunakalanka9296
    @supunakalanka9296 7 หลายเดือนก่อน

    Godak watinawa ❤️❤️ cantak no ekak denna puluwanda

  • @samaravickrama
    @samaravickrama 7 หลายเดือนก่อน

    ❤🎉😊

  • @senulananvidu8641
    @senulananvidu8641 8 หลายเดือนก่อน

  • @malithasandakalum
    @malithasandakalum 9 หลายเดือนก่อน

    සුපිරි වැඩක්👍👍

  • @tharindudilshan2443
    @tharindudilshan2443 9 หลายเดือนก่อน

    Aiye Den car walt cdi tynw neda spark eka wediwenna hadala. Eke mokadda wenasa. Coil ekata yana ampire eka wedida . Nettm capasitor eke pramane loku karalda. Pehedili krl dennko. 🙏❤

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 8 หลายเดือนก่อน

      Sorry මේකට කෙටි උත්තරයක් දෙන්න බෑ

  • @lakruwansadeepa2634
    @lakruwansadeepa2634 9 หลายเดือนก่อน

    Sir, Contact number plz.

  • @shironpathirana
    @shironpathirana 9 หลายเดือนก่อน

    Thank you 👍👍👍❤️

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 9 หลายเดือนก่อน

      Thank you for the feedback. Please subscribe.

  • @umedha_deshan
    @umedha_deshan 9 หลายเดือนก่อน

    2 inch out ekk denna inlet pipe eka inch kyk oned

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 9 หลายเดือนก่อน

      8 inch විතර ඕනේ. හැබැයි මට හිතෙන්නේ ඔයාට ඕනේ දැනට තියෙන 2" බට දිගේ උඩට ගෙනියන්න. එහෙම නම් out එක 0.5" ඇති.

    • @umedha_deshan
      @umedha_deshan 9 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038 1.5" outlet pipe eken 5ft ussala 100m geniyanna one wathura para. Kuburakata.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 9 หลายเดือนก่อน

      පුළුවන්. Input head එක කොච්චරද?

    • @umedha_deshan
      @umedha_deshan 9 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038 3 inch input ekk.. water fall in 5ft

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 9 หลายเดือนก่อน

      @@umedha_deshan 0777 420 211. Call එකක් දෙන්න

  • @senulananvidu8641
    @senulananvidu8641 9 หลายเดือนก่อน

    Very informative ❤

  • @user-ws2pv3fe2e
    @user-ws2pv3fe2e 9 หลายเดือนก่อน

    Lankawe pasalwela dena adyapanaya wage bohoma adambarai oba gena

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 9 หลายเดือนก่อน

      Not sure to take your comment positively or negatively ,, 😀

  • @sunethroshanpurasena6033
    @sunethroshanpurasena6033 9 หลายเดือนก่อน

    Mata hoda machine brand ekk kiynnko ganna. Moko mn aluthenma gan a inna knk. Cable tika tied kmk nedda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 9 หลายเดือนก่อน

      ඔයා ඕක දිනපතා හෝ සතිපතා වැඩ කරවන්නේ නැතිනම්, මම recommend කරන්නේ Chinese එකක් ගන්න කියලා. ඒවගේ බඩු ලාබයි, හොයාගන්න ලේසි.

  • @GunarathnaSudusinghe-vi8ir
    @GunarathnaSudusinghe-vi8ir 9 หลายเดือนก่อน

    බොහෝම බොහෝම බොහෝමයක් ඔබතුමට ස්තූතිය

  • @fightingwarrior7207
    @fightingwarrior7207 10 หลายเดือนก่อน

    ඉතා වැදගත්. බොහොම ස්තූතියි

  • @PramodRatnayake
    @PramodRatnayake 10 หลายเดือนก่อน

    ලිදකින් ඉහලට ගන්න බැරිද

  • @chandrapalamg615
    @chandrapalamg615 10 หลายเดือนก่อน

    Nb

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 10 หลายเดือนก่อน

    ඔබතුමා ට බොහෝ ම, ස්තූතියි.. වටිනා වීඩියෝව ක්... දිගටම මෙවැනි සමාජ සත්කාරක සේවාවන් කිරීම ට, ධෛර්යය ලැබේවා

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 10 หลายเดือนก่อน

    ❤❤❤

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 10 หลายเดือนก่อน

      Subscribe කරන්න. පන්තිවල ළමයින්ටත් subscribe කරන්න කියන්න

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 10 หลายเดือนก่อน

  • @chinthakasujith
    @chinthakasujith 11 หลายเดือนก่อน

    අයියෙ contact number එකක් දාන්න පුලුවන් ද

  • @sanud5658
    @sanud5658 11 หลายเดือนก่อน

    Watinawa godak

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මහත්තයා

  • @sadaruwanperera3087
    @sadaruwanperera3087 11 หลายเดือนก่อน

    Mosfet control ignition (MCI)ekak hadanna brda therewheel ekakata

  • @sadaruwanperera3087
    @sadaruwanperera3087 11 หลายเดือนก่อน

    Aiye therewheel ekata hadagnna brda.(2stroke)

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 11 หลายเดือนก่อน

      හදන්න ආසාවක් තියෙනවා, නමුත් test කරලා බලන්න විදිහක් නෑ. ඔයා කොහෙද?

  • @DileepaPerera97
    @DileepaPerera97 ปีที่แล้ว

    Mama ada ram pump ekak first time hadanna yanne sir. mata getaluwak awoth sir gen upades ganna puluwannam loku udawwak

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038 ปีที่แล้ว

      ඔව් ගැටළු ආවොත් call එකක් දෙන්න. 0777 420 211