Free Energy Water Pump කථාව ඇත්තක්ද ,ළිඳේ වතුර ඉහලට ඇදිය හැකිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ළිදේ වතුර ඉහලට ඇදීමෙි කලාවෙි තිත්ත ඇත්ත 100% පරීක්ෂණ සහිතව

ความคิดเห็น • 451

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +52

    මෝහන්ධකාරයේන් අපිව ගලවා ගත් බුදුන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ගුරැවරයෙක් වශයෙන් නිහතමානීව, අ⁣ගෞරවයෙන් තොරව, පරාර්තකාමිව, අපිව දැනුමෙන් සන්නද්ධ කර, මිත්‍යාවෙන් ගලවා ගත්තාට ස්තුතියි. ඹබතුමාට යෝධබල, යෝධ ශක්තිය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +4

      Godak sthuthi

    • @TharinduMadushanka-r5g
      @TharinduMadushanka-r5g 6 หลายเดือนก่อน

      ඇත්තටම මාත් ඕක ගැන කල්පනා කර කර හිටියේ ඔබ තුමා කියලා දීපු විදියට ගොඩක් දේ තේරුම් ගත්තා තැන්ක්ස් ඔබ තුමාට ගොඩක් පින්.තවත් මේ වගෙ විඩියෝ කරන්න සක්තිය ලෑබේවා ❤️

    • @dilshannicholos6852
      @dilshannicholos6852 6 หลายเดือนก่อน

      Tap 1k end point eke podi wenasak karamuda

  • @MahindaKumara-vy3ih
    @MahindaKumara-vy3ih ปีที่แล้ว +23

    ඇත්තටම ඔබතුමා මා දැකපු අති විශිෂ්ටතම ගුරැවරයෙක් කිසිම බොරැවක් නැතිව ඇත්ත ඇති සැටියෙන්ම කියා දෙන ගුරැවරයෙක් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා . ..

  • @Karunarathne-p4w
    @Karunarathne-p4w 6 หลายเดือนก่อน +8

    මේ බව මම නම් දැනගෙන හිටියේ මොකද මම Al වලට ජල පීඩනය කරලා තිබුණ නිසා. ඔබ තුමාට ගොඩක් ස්කුතියි.

  • @windcreations3670
    @windcreations3670 ปีที่แล้ว +13

    මමත් කරල බලන්න හිත හිතා හිටිය දෙයක්.ඉතාම වටිනවා.හැමෝම මේව කරල බලන්නෙ නෑනෙ.ඒ උත්සාහයම වටිනවා.දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න👍

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 ปีที่แล้ว +9

    ❤❤ ඉතාමත්ම පැහැදිලිය..ලිදේ ඉදල උඩට වතුර අදිනවට වඩා ලේසියෙන් වතුර එලියට ගන්න තැනින් හුලං ඇතුලට අදිනව එතකොට වැඩේ නවතිනවා..ජයවේවා! ඔබතුමාට

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks

    • @arunawickramanayake3404
      @arunawickramanayake3404 ปีที่แล้ว +3

      එතකොට බැරල් එක ඇතුලෙන් පුට් වෑල් එකක් හයි කරලා ඒ හරහා එළියට වතුර එව්වනම් එළියෙන් ඇතුලට හුළං වදින එක නතර වෙන් නැද්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ekath karala balamu

    • @thusharakodikara5755
      @thusharakodikara5755 ปีที่แล้ว +4

      වතුර එලියට එන තැන බකට් එකක ගිල්වලා බකට් එක පිටාර යන්න ඉඩ දුන්නොත් හුලං අදින්නෙ නම් නෑ.හැබැයි මං දන්න විදියට නම් හුලං යන්නෙ නැත්නම් වතුර එන්නෙත් නෑ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +2

      Obathuma hari elanga padamen eka kara eka dala thiyenne

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +14

    ඔබ නියම මිනිහෙක් ඔබලා වගෙඅය අපිට රටට වටිනවා,

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thank you

    • @PupuduBandra-m9u
      @PupuduBandra-m9u 7 หลายเดือนก่อน

      ඩබතුමාට බොම පින් අපිත්තවපොඩිඩෙන් අමාරැවෙ

  • @SAHAN_DHANANJANA
    @SAHAN_DHANANJANA 2 หลายเดือนก่อน

    මමත් මේක හදන්න හිතන් වීඩියෝ බලනකොට තමයි ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ ගොඩක් ස්තූති ඔබතුමාට නැත්තන් මමත් ලොකු ගානක් වියදම් කරගෙන මෙක හදල බලනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 6 หลายเดือนก่อน

    ඔබේ අවන්ක කමට බොහොම ස්තුතිය් ,එහෙත් ලෝකයා රවට්ටන බොරුකාරයන් හෙලා දකින්න එපා කියන එක පිලිගන්නෙ නැහැ ,අහින්සක මිනිසුන් හිතාමතාම රවට්ටන අයට දඩුවම් ලබාදෙන්න ඕන ,නැවතත් ඔබේ අවන්ක හෙලිදරව් කිරීමට ස්තුතියි

  • @madhawadias1235
    @madhawadias1235 ปีที่แล้ว +4

    ගොඞක් වටින වීඩියෝවක්, අපිව දැනුවත් කලාට ඔබ තුමාට ගොඞක් පින්.

  • @buharideennavaz2583
    @buharideennavaz2583 ปีที่แล้ว +2

    ඔබතුමාටගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා, ගොඩාක් ස්තුතියි. මෝටරයක් හයි කරපු ලිද කට උනත්, මොටරයි ෆුට් වැල් එකයි අතර වාතය පිරුණම වතුර අදින්නනේ නෑ. ඒ නිසා බැරල් එකයි ෆූට් වැල්ව් අතර වාතය නො සිට්න සේ වතුර පුරවා මේ පරීක්ෂණය සාර්ථක විය හැකි. එතකොට ෆූට්valve ස්ප්‍රින් එක දාන්න වෙනවා... ට්‍රයි කරමු ❤❤❤

  • @ManjulaMathew-wb3zn
    @ManjulaMathew-wb3zn 4 หลายเดือนก่อน

    I would like to explain what’s happening here. The atmospheric pressure is 10 m of water. For water to flow in the discharge line it should have a positive pressure difference. At the discharge tube end the pressure is 1atm which is 10 m of water column. Assuming 1m barrel height the pressure above water level in the tank should be at least 9m of water. The air drawn back through the output line will maintain this pressure until the tank is emptied. If you reduce the end of the output to like 1/8” so that the tank can’t “ breath” the water will stop once the absolute pressure of air above the tank water level goes down to 9m of a water column. The whole time the pressure difference of the inlet line remains negative so there is no suction from the well at all. So the foot valve didn’t work. if the tank was filled 80% then it will empty faster.
    Good job in explaining!!

  • @jayarathnaVijayasinghe
    @jayarathnaVijayasinghe 3 หลายเดือนก่อน

    තේරුම් කිරීම පිලිබදව ඔබතුමාට බෙහෙවින්ම ඉස්තුතියි

  • @SugataratneDelanka
    @SugataratneDelanka ปีที่แล้ว

    පලමුව ඔබටඅනෙකවාරයක් ස්තුයි දෙවනුව ඉල්ලාසිටින්නෙ පිුඉලෙක්සිටිගැන අපිටකියාදෙන්න කියල ස්තුයි ඔබට🙏

  • @Dilanka_de_silva.
    @Dilanka_de_silva. ปีที่แล้ว +6

    මගේ අදහස්ක් විතරයි ඔය out බටේ වතුර බාල්දිය අතුලට දාලා බාල්දියෙන් අරන් බලන එතකොට හුලං අදින එකක් නෑ එත්කොට ඒත් ටැංකි යේ out එකටත් නන්රිටන් එකක් දාන්න වෙයි මට හිතෙන විදිහට

    • @CRAZYGamer-bp5qk
      @CRAZYGamer-bp5qk 7 หลายเดือนก่อน

      Outlet ek me kiyana widiyta try krla baluwada e widiyta sarthakathwayk tyenawada

    • @ManjulaMathew-wb3zn
      @ManjulaMathew-wb3zn 4 หลายเดือนก่อน

      Output bate baaldiye gilweemen hulan adina eka nathara wei. Ethkota output wathura paarath nathara wei.

  • @keerthirathnakaluthanthrip1457
    @keerthirathnakaluthanthrip1457 6 หลายเดือนก่อน

    ඔබතුමා නිවැරදි පෙන්වා දිම ඉතාම වැදගත් . මේ වගේම විදුලිය නිපදවීම පිළිබඳවත් වීඩියෝ එමටයි.ස්තුතිය සමාජය දැනුවත් කිරීම පිළිබඳව.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Ok thanks

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 6 หลายเดือนก่อน

      විදුලිය නිපදවීම පිලිබඳව ඔබ දන්න (සෝලර්)වලින් උනත් කමක් නෑ දන්වා එවන්න. ස්තුතියි

  • @iew1683
    @iew1683 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි... මේක කිසිම විදියකින් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි හේතුව පීඩන වෙනසක් ඇති වෙන්නෙ නැති නිසා... උඩදි අදික පීඩනයක් බැරල් එකේ හටගන්නව අඩි 22කක් පහල තියෙන තැන තියෙන ජලකද ඉහලට ඇදෙන්නනන්ම් ස්වභාවික වායුහගෝලීය පීඩනය අබිබවා යන පීඩන ව්නසක් ඇතිකල යුතුයි මෙහිදී බැරල් එකේ ජලය ස්වබාවික පිස්ටනයක් ආකාරයට ක්‍රියා කරනව නමුත් එයින් ඇතිවන පීඩන ය සාමාන්‍ය වය්‍යගෝලීය පීඩනය වන ස්වාමාන්‍ය වායුගෝලීය පීඩනය මත මේක කිසිවිට සාර්ථක වෙන්නෙ නැ බැරල් එකේ ජලය හිස් වනවිට ඇතිවන රික්තය සාමාන්‍ය වායුගෝලීය පීඩ්නයට වඩා වැඩි වෙන්නෙ නෑ ඔය ලොකු බටයක් ඉහලට දාන්නෙ පිටතින් වායුව ඇතුල්වීම වලක්වන්න ඒකෙන් auto air trap වෙනව ඒත් අපි පිටතට අමතර බලයක් නොමැතිව ජලය ගලා එන්නෙ වායුගෝලීය පීඩනය තෙක් පමණයි...

  • @indikasithara
    @indikasithara 3 หลายเดือนก่อน

    මම ගොඩක් වියදමි කරල හැදුව අසාර්ථකයි , විකල්ප හෙවුව, හරි දේ කියල දුන්නට ස්තුති

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  3 หลายเดือนก่อน

      Aparade salli eka nisa thamai mama meka hdala pennuwe mage video ekata kalinda oya heduwe

  • @JudeAnuruddharathna
    @JudeAnuruddharathna 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ! ඔබ තුමාට .

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 ปีที่แล้ว +4

    මේක මමත් කලා.හැබැයි බැරල් එක ඇකිලුනා.සක් වීමක් උනත් ජලය ඉහලට ආවෙ නෑ.එහෙම එන්නෙ නෑ කියල දන්නවා.ඒත් කරල බැලුව.විද්‍යාත්මක පසුබිම පැහැදිලිකිරීම අනර්ඝයි .කොහොම වෙතත් නව නිර්මාන කරමු.විද්‍යාත්මක නියායන්ට බාහිරවත් සාර්තක නිර්මාන තිබිය හැකියි.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Yes thanks

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 ปีที่แล้ว

      ඔබගේ බැරල් එක හැකිලුණා නම් ඔබ සාර්ථකත්වයට ඉතා ආසන්නයට පැමිණ තිබේ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Anhal 2batayak demma nam aniwaryen barrel eka akilenawa

    • @krishanthakawirathna5391
      @krishanthakawirathna5391 6 หลายเดือนก่อน

      Mamath meka karanna hithan hitiye kalanam aparade kaalaya saha mudal oyata godak thanks

  • @RanjithGamage-gv9ow
    @RanjithGamage-gv9ow 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 8 หลายเดือนก่อน

    මමත් කලා අඩුවියදමින් ගෙදර තිබුන බඩු වලින්..මුලින්ම බොක් බොක් ගාලා බැරල් එකෙන් සද්දෙත් එක්ක වතුර පිට වුනා.නමුත් බැරල් එකේ වතුර ඉවර උනාම වැඩේ නැවතුනා..මං හිතුවෙ සෙටප් එකේ අවුලක් කියල.නමුත් ඔබගේ පාඩමෙන් තේරුම් ගත්ත විද්‍යාත්මකව ඒ සිදුවන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩු බව..ස්තූතියි ඔබට.එවැනි දැනුවත් කිරීම් කරන්න.රටට එය යහපත් ප්‍රතිඵල ගෙන දේවි..❤

  • @gunapala3669
    @gunapala3669 5 หลายเดือนก่อน

    ඇත්ත දැනගැනීමට මෙම කරුණු හරිම හොඳින් පිලිවලට කරලා පෙනෙන්නට සැලැස්වීම ..."""අදූරෙන් .එළියට ගැනීමක්"" හරිම දේවල් ඉගෙනීමට සැලැස්වීම මහගු පිනක් ගුරුතුමනිඔ ස්තුති ඔබට වැරදෙන් නෑ............ජයවෙවා ,,,,,,,........🙋👍👍👍👍💖💖💖💖💖 👑️👑️👑️👑️👑️✡️✡️✡️✡️✡️✡️✡️

  • @samanwijenayake4261
    @samanwijenayake4261 11 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම ඉතා වැදගත්. මමත් කරන්න හිතාගෙන හිටියෙ. මේක කරන්න පුළුවන් වැඩක් කියල හිතෙනවා. බැරල් 3ක් විතර ගෙන හුලං අදිනවට stop වෑල් සහ සුළං පීඩනයක් මගින් කළ හැකි ක්‍රමයක් ගැන මමත් හිතනවා. තවම හරි අදහසක් නෑ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Mama non return valve ekak demma eth harigiye ne

  • @osadadissanayake9274
    @osadadissanayake9274 6 หลายเดือนก่อน

    හොඳින් දහනය ලබාගත හැකි සරල ලිපක් සරලව හදා ගත හැකි ආකාරය පෙන්වා දෙන්න පොඩි දර ප්‍රමාණයකින් වැඩි ප්‍රතිලාභයක් ලැබෙන. ස්තුතියි

  • @රොෂාන්රොෂාන්-ථ1ච
    @රොෂාන්රොෂාන්-ථ1ච ปีที่แล้ว +2

    ප්ලාස්ටික් බැරලයේ වතුර බාගයක් wethara යනකොට බැරලය හැකිලෙනවා out වෙන batayen හුලන් ඇදීමක් වෙන්නේ කොහොමද එකේ වතුර තියෙද්දී out වෙන බටයට වඩා උසින් ජල මට්ටම තියෙනවා බැරලයේ වතුර බාගයක් තියෙනකොට හුලන් ඇදීමක් සිදුවෙන්නේ නෑ මම දාන්න wedihata පුළුවන් නම් එකත් කරලා බලමු යකඩ බැරලය සාර්ථක නෑ. එතන කතා දෙකක්‌ තියෙනවා ser දන්නවනේ ඒ පැට්ටිකල් එකත් කරන්න වෙනවා නැත්තම් එකත් ප්‍රස්නයක්

  • @rangaprasad2092
    @rangaprasad2092 ปีที่แล้ว

    චැනල් එකට පමණක් නොව,පෞද්ගලික ජීවිතයේදී සමාජයට, රැකියා ස්ථානයේදී,කියාදුන් සියල්ල සත්‍යයි,අදටත් ඒ කියා දුන් ශක්තීන් ජීවිතය ගැට ගසා ගන්නවා බොහෝ මිනිසුන්,,,සර් මම ඔබට ගොඩක් ගරු කරනවා....❤❤❤

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว +3

    නොදන්නා අයට දැනුවත් කරාට ස්තූතියි.. මටත් ඒක කියාගෙන බැරුවයි හිටියේ...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Thanks,eka hari mama ekai awsana theeranaya balana ayata baradunne

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 11 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙවැනි වීඩියෝ එකක් කිරීම ගැන free energy videos නිසා ගොඩක් මිනිසුන් මංමුලා වෙලා, ඔබගේ මෙවැනි වීඩියෝ නිසා මිනිස්සුන්ගේ කාලයත් ධනයත් ඉතුරු වෙනවා. මමත් අන්දමන්ද වෙලා හිටියෙ මේක හදනවා ද නැද්ද කියලා ඔබතුමාගේ වීඩියෝ නිසා ඒ ගැන අදහස් අතහැරියා. ඔබට ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන.

  • @thamarajayawickrama7299
    @thamarajayawickrama7299 3 หลายเดือนก่อน

    Excellent video... You are a best teacher Among the teachers I have seen .. Thankful

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 ปีที่แล้ว +1

    ගොඩාක් හොයපු එකක් සත්‍ය දැන ගන්න ලැබුනා ගොඩාක් ස්තුතියි.

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩේ.english වලින් කරලා දාන්න.එතකොට මුළු ලෝකෙම ඔබට ආශීර්වාද කරයි.සත්‍ය හෙළිදරව් කිරීම ගැන .

  • @gaminidissanayaka7542
    @gaminidissanayaka7542 7 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලි කිරීමට.. 🙏

  • @kamalmeepalage8882
    @kamalmeepalage8882 ปีที่แล้ว

    ඇත්තටම මම කලින් දැකලා නැ සාමාන්‍යයෙන් වතුර මෝටර් මගින් තමයි ලිදේ වතුර උඩට ගේන්නේ හොඳ අත් හදා බැලීමක් අඩු පීඩයක් ඇති වීමක් සිදු වුනත් වාතය වගේ ජලය ගලා ඒමක් සිදුවන්නේ නැති බවයි පෙනෙන්නේ ඔබ තුමාට බොහොම ස්තුතියි අපිට දැනුමක් ලබා දුන්නාට

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Welcome ,free energy water pump ewa thailand wage ratawala godak video thiyanawa balanna

  • @naturalstudioSP
    @naturalstudioSP 3 หลายเดือนก่อน

    තාක්ෂණික ක්‍රමවෙදයක් මගින් මේ විදිහට ජලය ලබා ගත හැකියි

  • @ntechshop
    @ntechshop ปีที่แล้ว +1

    මේක මමත් කලා.හැබැයි බැරල් එක ඇකිලුනා මේක කිසිම විදියකින් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි නොදන්නා අයට දැනුවත් කරාට ස්තූතියි.. මටත් ඒක කියාගෙන බැරුවයි හිටියේ.ස්තුතියි ඔබ තුමාට👍

  • @asankasangeeth666c
    @asankasangeeth666c 6 หลายเดือนก่อน +1

    මේ ක වැරදියට හදලා තියෙන්නේ

  • @premaratne1
    @premaratne1 10 หลายเดือนก่อน

    Free energy කියා විදුලි බල්බ දල්වන vedeo ගොඩක් තියනවා.එහි සත්‍යතාවය ගැන විස්තරයක් දක්වන්න.ඔබට බොහොම පින්.

  • @keertheudaya9255
    @keertheudaya9255 ปีที่แล้ว +1

    මේකේ පිටකරන බයේ අඩි40විතර දිග කරන්න .පිටකරන පැත්තේ බයේ මුලට ගෙට් වැල් එකක් දාන්න .පිටකරන බටඑට ටඊශඔකට් එකක් දාන්න ඉහලට අඩි5ක බටයක් යොදාගෙන එයටN කැප් සවිකරන්නේ එවැනි තවත් එකක් එකක් සවිකරන්න ඉන්පසු පිටකරන බටෙ කෙලවර ට තවත් ගෙට් වැල් එකක් දාල බලන්න .බැරල් එක සම්පුර්ණ පුරවන්න එපා පුට්වෑල් බටෙ ට අගල්4 පහලින් පුරවන්න.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok thanksadjas walat api ekath karala balamu

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

      ඔයාගෙ අදහසට මමත් එකඟයි. පිටතට වතුර ගලාගෙන යන බටය දිගුවන තරමට වැඩේ සාර්ථක වේවි කියලා මටත් හිතෙනවා.

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage1805 ปีที่แล้ว +4

    Thanks for your excellent explanation.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +2

    නමුත් මෙය සාර්ථකව කළ හැකි නිවැරදි ක්‍රම තිබේ. මමත් මෙය අත්හදා බලමින් තිබෙන්නේ. වැඩේ හරියටම ඉවර කරලා කියන්නම්

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට නැත්නම් ගොඩ දෙනෙක් මේකට අහුවෙනව

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

    මේක පටන් ගත්තු තැනම ලොප් වෙනවා වගේ වැඩක් වෙන්නෙ. . වතුර පිටතට ගලාගෙන යන බට ලයින් එක දිගුවන තරමට ඇදගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නෙ ඇදගැනීමේ පීඩනය වැඩිවෙනවා. .

  • @nimalfernando3738
    @nimalfernando3738 ปีที่แล้ว +1

    Very clear explanation ,even with very basic physics knowledge could understand tks very much for the effort.

  • @yasiruthabrew
    @yasiruthabrew ปีที่แล้ว

    වතුර එලියට යන තැනට ටිකක් මෙහායින් බටේට වතුර එලියට යන්නත් එලියෙ වතුර අතුලට නොඑන්නත් හයි කරන පොඩි කෑල්ලක් (නම මතක නෑ) හාඩ්වෙයාර් එකේ තියෙනවා පිත්තල වලින් හදලා තියෙන්නේ
    එහෙම කෑල්ලක් හයි කලාම හුලන් අදින එක අඩුවේවි හෝ නවතීවි
    ඒකත් හරි නොගියොතින්
    ඒ කෑල්ල ලිද ඇතුලට දාලා තියෙන බටේ අන්තිම කෙලවරට මෙහායින් හයි කරලා බටේ අග කෙලවරේ පනිට්ටුවක් හෝ ඒ වගේ එකක් හයි කරලා ලිද ඇතුලට දාන්න
    පනිට්ටුවට වතුර පිරෙන ප්‍රෙශර් එකට බටේ දිගේ වතුර උඩට යනවා උඩට යන වතුර ආපිට ලිදට යන්න බැහැ අර හයි කරල තියෙන පොඩි ගැජට් එක නිසා
    ලිදේ උඩ හරියෙන් ඔයා රික්තකය හදන්න අර ලොකු බටයක් හදල තිබුනෙ ඒක විතරක් හයි කරන්න ස්ටොප් වෑල් දෙපැත්තටම හයි කරලා ඒ අඩි හයේ බටේට වතුර පුරවන්න ඒ බටේ අනිත් බටත් එක්ක ජොයින්ට් කරන්න
    (බැරල් එක නැතුව)
    හුලන් අදින්න පුලුවන් නිසා අර කිව්ව ඇතුලෙ වතුර පිටට යන්නයි පිටට යන වතුර ආපිට ලිදට නොයන්නයි (එතකොට හුලන් අදින එක අඩු වෙනවා)

    • @yasiruthabrew
      @yasiruthabrew ปีที่แล้ว

      ඒ ගැජට් එක වතුර එලියට යන තැනට ටිකක් මෙහාට වෙන්න හයි කරන්න

    • @yasiruthabrew
      @yasiruthabrew ปีที่แล้ว

      Non return වෑල්
      මම කියපු ගැජට් එකේ නම

  • @රසටකන්න
    @රසටකන්න ปีที่แล้ว +2

    මමත් ඕක හැදුවා ඔය සෙතේම තමයි මගෙ බැරල් එක ඇතුලට එබුනා එත් පොඩි උසකින් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks ok api ehemath karala balamu thwa tika dawasakin wessagamn linde.wathura polawe mattamatama enawa ethakota aye practical eka karamu

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

      වතුර පිටතට ගලාගෙන යන බටයට බට 3-4 ක් සම්බන්ධකලාම වැඩේ සාර්ථක වේවි.

  • @ktv2943
    @ktv2943 ปีที่แล้ว +1

    උල්පතක් නිසා නිදහසේ කටින් උතුරා යන ලිඳක්,උඩ ලෑල්ල කොන්ක්‍රීට් කර සීල් කර බටයක් යොදා ඉහලට ජල ධාරාවක් ලබාගත් අත්දැකීමක් මාහට ඇත.එය මිත්‍යා වක් නොව සැබෑවක්.එය සිදුකරේ 1990 මගේ කුඩා කල.එවිට ,පෙර දැනුවත් කමකින් තොරව කළ සාර්ථක ඇටවුමක්.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Yes eka hari ethana wathure thiyana chalaka shakthiya bavitha karala udata ganna puluwan ewagema galagena yana jala parakin wathura udata gannath puluwan

  • @jsyanthapem3836
    @jsyanthapem3836 7 หลายเดือนก่อน

    බොහෝමත් ස්තුතියි !!!

  • @wickychamikara9278
    @wickychamikara9278 ปีที่แล้ว +1

    ස්තුතියි සර් නියමයි හොදටම කියා දෙනවා

  • @vimalasiriwickramaarachchi8382
    @vimalasiriwickramaarachchi8382 7 หลายเดือนก่อน

    ශක්ති සන්ස්තිති නියමය ඉගනගනිමු

  • @malithaekanayake5739
    @malithaekanayake5739 ปีที่แล้ว

    ඔබගේ පැහැදිලි කිරීම සම්භන්දව ස්තූතිය පුද කරන අතර,ජලය පිටතට පැමිණෙන ස්තානය ජලයේ ගිල්වා තැබුවහොත් වාතය නැවත නළය දිගේ බැරලය වෙත ගමන් කිරීම වැළකෙනවා,එහෙම සිදුකලහොත් කුමක් සිදු වෙවීද,පැහැදිලි කිරීමක් සිදු කරන්න,ස්තූති 🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Eelanga padame eka karala thiyenne balanna

    • @sureshdonald5267
      @sureshdonald5267 10 หลายเดือนก่อน

      කසි බාදාවක් නැත්නම් හිස් තැනකුත් නැතිනම් ඉහල තැනින් පහල තනට ගලා යනවා හරි සරලයි

  • @sureshdonald5267
    @sureshdonald5267 10 หลายเดือนก่อน

    මමත් හිතමින් හිටියේ... ස්තූතියි .

  • @hgunathissa1706
    @hgunathissa1706 ปีที่แล้ว +2

    ඉතා වට්නා වීඩියෝ එකක් බොහෝ දෙනෙක් මෙයින් දැනුවත් වුනා . ඒ වගේම free enargy electric generator ගැනත් කියලා දෙන්න

  • @surajuoc4926
    @surajuoc4926 7 หลายเดือนก่อน

    දැනුම ලබා දීම සඳහා ඔබගේ උත්සාහය සහ කැපවීම අති විශිෂ්ටයි. කැමරාකරණය සඳහා තව කෙනෙකුගේ සහය ලබා ගත්ත නම් මේ වීඩියෝව තවත් සාර්ථකයි. මේ වගේ තවත් වැඩසටහන් කිරීමට ඔබට හැකියාව ලැබේවා

  • @leelaperera1700
    @leelaperera1700 8 หลายเดือนก่อน

    ඔව් ඇත්තටම එලෙස විදුලි ආධාරයක් නැතිව ජලය ඉහළට ගත හැකියි.

  • @himawijebandara3536
    @himawijebandara3536 ปีที่แล้ว +1

    පිට වෙන බට ලයින් එකේ උසට තියන බටේ මෝටර්සයිකල් වෑල් එකක් උඩින් දාන්න ඕන. ඊට පස්සෙ ස්ටොක් හුලං පොම්පෙකින් හුලං ගහන්න ඕන. සමහරවිට එහෙම හරියන්න පුළුවන් .

  • @nnnawarathna3740
    @nnnawarathna3740 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මහත්තයො ❤

  • @sirimewangodage641
    @sirimewangodage641 ปีที่แล้ว +1

    මේ ගන්න බැරල් එක ප්ලාස්ටික් බැරල් එකක් ගත්තොත් බැරල් එක ඇතුලට එබිලා පීඩනයට වතුර එන්න පුලුවන්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ethakota wenne barrel eka ebenakan wathura enawa eetapasse nawathinawa

  • @chandanathilakasiri5846
    @chandanathilakasiri5846 ปีที่แล้ว +2

    බයෝ ගෑස් හදන විඩියෝ මන් බලලා තියේ එවාත් ඔය වාගේ බොරුද කරනේ. පුලුවන්නම් එ ගැන ව්ඩියො එකක් කරන්න .ස්තුතියි ඔබ තුමාට

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ok ekath issarahata karamu

    • @chandanathilakasiri5846
      @chandanathilakasiri5846 ปีที่แล้ว

      @@charithasanjeewa4748 ස්තුතියි

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

      බයෝ ගෑස් කියන්නෙ වෙනම එකක්. ඒකට පීඩනය අදාල වන්නේ නෑ. මමත් හදලා තියනවා. තවමත් වැඩ කරනවා. දැන් අවුරුදු 2-ක් විතර වෙනවා.

  • @NalakaHerath-th4do
    @NalakaHerath-th4do 11 หลายเดือนก่อน

    මමත් වීයදමී කරලා කරන්න හීටීයේ... ගොඩක් ස්තුතීයී.... ගලවා ගත්තට...

  • @freedomworld9278
    @freedomworld9278 ปีที่แล้ว +1

    මම හිතන විදියට පුටි වෑල් එකේ පුරවා අැති වතුර වල ස්කන්යට වැඩි ධාරිතාවයකින් පිටත අැති ජල ස්කන්ධය ගලා යෑමට හැරියොත් ළිදේ ජලය පිටතට අැද ගැනිමට බැරිද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Oka hungak aya kiyanawa api oka kotakarala eelanga video ekwn balamu

  • @MadhuraSampath
    @MadhuraSampath 5 หลายเดือนก่อน

    සීගිරියේ කොහොමද වතුර උඩට යන්නේ

  • @රොෂාන්රොෂාන්-ථ1ච
    @රොෂාන්රොෂාන්-ථ1ච ปีที่แล้ว +2

    ඔතන ප්‍රස්නයක් තියෙනවා. ප්ලාස්ටික් බැරලයේ වාතය ගබඩා වෙනවා හැකිලෙන නිසා. යකඩ බැරලය හැකිළෙන්නේ නැති නිසා හුලන් අදිනවා

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

      නෑ නෑ, හුලන් අදින්න විදියක් නැහැනේ. හුලං වෙනුවට වතුර තමයි ඇදගන්න ඕන. බැරල් ප්ලාස්ටික්ද යකඩද කියන එක ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. ෆුට් වෑල්ව් එක පැත්තෙන් විතරයි නෙ ඇදගැනීමක් සිද්ධවෙන්න විවෘතවෙලා තියෙන්නෙ. . වතුර පිටතට ගලාගෙන යන බට ලයින් එක දිගුවෙන තරමට වැඩේ සාර්ථක වේවි. .

  • @rakarunarathna5809
    @rakarunarathna5809 11 หลายเดือนก่อน

    මමත් මේක කරා අසාර්ථක උනා ස්තුතියි

  • @automart8880
    @automart8880 6 หลายเดือนก่อน

    ලන්කවට අඩම්බර වෙන්න අපි තව valve ekak දාල බලමු out බට line එකට.හුලන් අදින්න බැරිවෙන්න.❤❤❤

  • @djmigara9666
    @djmigara9666 ปีที่แล้ว +1

    ඇත්තද බොරුද ඒ වීඩියෝ කියල හිතාගන්න බැරුව හිටියෙ. බොහොම ස්තූතියි. කාලය, උපකරණ වැය කරගෙන මේ වීඩියෝ එක කලාට.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Thanks,ithiri modification tikath karanawa

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 6 หลายเดือนก่อน

      මෙච්චර ශ්‍රමය කාළය වැයකරලා කරපු දේ සාර්ථක කරගන්න තව පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. . ඇදගැනීමේ බටයේ දිග ප්‍රමාණය වගේ තුන් හතර ගුණයකින් පිටකරන පැත්තෙ බට ලයින් එක දිගුකලා නම් වැඩේ සාර්ථක වේවි. ෆුට් වෑල්ව් එකේ ස්ප්‍රීං එක බුරුලට තියෙන්නත් ඕන.

  • @JayasingheDasanayaka-nl2ic
    @JayasingheDasanayaka-nl2ic 5 หลายเดือนก่อน

    මුහුණුපොතේ සෑමදේම සත්‍යනොවේ.. ඔබට ස්තුතී 🎉

  • @susanthathotehewage1884
    @susanthathotehewage1884 2 หลายเดือนก่อน

    ඩීප්වෑල් සිස්ටම් ඓකක් යොදාගන්න බැරිද

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 ปีที่แล้ว +2

    ඔබතුමාට පුලුවන්නම් සුදු බකට් එක අඩියක් විතර උස්සල පිටාර නලය ජලයේ ගිල්වෙන්න සලස්වලා හුලං අදින අවස්තාව මගහරවලා ටෙස්ට් එකක් කරල බලන්න

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    නියමයි හොදේ..මත් ඕකට තව ටිකෙන් රරැවටෙනවා..👍👍👍👍🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks,meke dewani video ekath dwmma

    • @thilinamadusanka3765
      @thilinamadusanka3765 ปีที่แล้ว

      බැරල් aka අසලින් පිට වන bataya අඩියක් පමණ උඩට u හැඩ බටයක් යොදා බලන්න

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      eka kala eelamga lesson eka balanna

  • @lalsiriwardana
    @lalsiriwardana 6 หลายเดือนก่อน

    මම මේක ප්ලාස්ටික් බෝතලේකින් කලා පොඩි වෝටර් පෝල් එකක් කරන්න හිතාගෙන. නමුත් ඒකෙන් මේ දේම අත් වින්දා

  • @ktv2943
    @ktv2943 ปีที่แล้ว

    පින්වත් මහත්මයා,මේ ඇටවුමට ඩීප් වෑල් ක්‍රමය යොදවා උත්සාහයක් දරණ මෙන් ආයාචනය කර සිටිමි.ගැඹුරු ලිඳකට විදුලි මෝටරය සවිකරන විට ලිඳට බට දෙකක් යොදා ඩීප් වෑල් ඇටවුමක් යොදා පීඩනය සමනය කිරීමක් සිදු කෙරේ.එමගින් පීඩන ප්‍රතිරෝදය සමනය වී ජල ධාරාවට ජවයක් ජනිත වේ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Godak sthuthi obathumage adahasata amgal keeya wage damuda

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 6 หลายเดือนก่อน

    රිත්තකයක්තුල ද්‍රව උද්ගමනය කියල විද්‍යාවේ සංකල්පයක් තියෙනවානේද ?
    ඒ අනුව මෙය කල නොහැකිද?

  • @vijithakumara323
    @vijithakumara323 ปีที่แล้ว +1

    මාත් හදන්න හිතන් හිටියෙ.හැදුවනමි අපරාදේ සල්ලි.බොහොම ස්තුතියි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Eka nisama thamai mama karala pennuwe meke ithiri modification tikath mama karanawa

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน

    මගෙ යාලුවෙක් ඕක කරන්ඩ බඩුත් ගන්ඩ හැදුවා😂😂 මං ඌට කොච්චර බෞතික විද්‍යා රීති සරලව කිව්වත් අහන්නෙ නෑ. මේ වීඩියෝ ලින්ක් එක යවන්නම්. ඔබට ස්තූතියි

  • @piyalfernando2717
    @piyalfernando2717 6 หลายเดือนก่อน

    වලස්මුල්ලේ විදුලිය නැති පාසලේ කන්ද පහළ ළිඳේ ඉඳන් කන්ද ඉහළ පාසලට වතුර ගත්තේ කොහොමද ?ඒ විදුහල් පතිට මේකට රජයෙන් සම්මානත් ලැබුණා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Mata karunakarala kiyanna mokadda school eka kiyala mamath e kittuwa mata gihin balanna puluwani eeta passe mama eka mulu loketama kiyala dennam,thanks eka kiwwata

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මහත්තයො

  • @dewapriyachandranath1130
    @dewapriyachandranath1130 6 หลายเดือนก่อน

    මේ වීඩ්යෝ එක දැම්ම කෙන ත් මම හිතන්නෙ මුලින් රැවටිලා. මේක මේ තරම් වියදම් කරල හදල තියෙන්නෙ. මමත් ගැලුමකින් හැදුවා. ඔය සෙතේ ම තමයි. අවුට්ලට් එකෙන් ඇතුලට හුලන් අදිනවා ලිඳේ වතුර ටැංකියට එනව වෙනුවට. මම හිතනවා මේකෙ මොඩිෆිකේෂන් එකක් විදියට අවුට්ලට් එක පැත්තට නන් රිටර්න් වෑල් එකක් දාන්න ඉන්නෙ. හරියයිද කියන්න දන්නෙ නෑ. ට්‍රයි කරල බලනව. වෙලාවට මම ගැලුම හිල් කලේ නෑ . පියන විතරක් හිල් කරල බට දෙකම දැම්මෙ. මම හදන්න කලින්ම හිතුවා අවුට්ලට් එකේ වතුර අඩුවෙද්දි ඒ පැත්තෙන් ලේසියෙන්ම හුලං අැදගනියි කියල. ❤

  • @sunilshantha3610
    @sunilshantha3610 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ඔබ මුලට නන්‍රිටන් වෑල් එකක් සවිකර බැලුවොත් මොකද වෙන්නේ අනික බටේ හුලං අදින ආකාරයට තමයි තියෙන්නේ අනිවාර්යෙන්ම ඔය බටේ දික් වෙන්න ඕන පිටවෙන බටෙන් හුලං ආවෙ නැත්නම් ඔය බැරල් එක හැකිලෙනවා හැකිළෙන්නේ නැත්නම් වතුර එනවා කියලා හිතෙනවා ?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Mama diga bataya dalath karala pennannam

    • @buddhikathennakoon9840
      @buddhikathennakoon9840 ปีที่แล้ว

      අනිවා බැරල් එකට හුලං අදින්නෙ නැතුව තිබ්බොත් ඔය බැරල් එක අර ඕශන් ගේට් සබ් එකට උනා වගේ ඇකිලිලා යනවා..

    • @sunilshantha3610
      @sunilshantha3610 ปีที่แล้ว

      ඇත්තටම ඔය ක්‍රමය අපිට හදාගන්න බැරිද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Api thiyana hema deyakma karala balamu mamanon return valve ekak dala eelanga video eka dannam

  • @jayasinghedissanayeka5192
    @jayasinghedissanayeka5192 6 หลายเดือนก่อน

    මමත් මේක හදල බැලුව.ඔය දේම තමයි සිදු වුනේ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Eka thamai mama krala pennuwe anith ayage salli ithuru karanna

  • @nimalfernando3738
    @nimalfernando3738 11 หลายเดือนก่อน

    What about this increase of water pressure in high rise buildings?......

  • @ShanthaKumara-k4m
    @ShanthaKumara-k4m 6 หลายเดือนก่อน

    යහපත්. කෙනෙක්. ඔයා.ඇත්ත. කතාකරන.කෙනෙක්

  • @රොෂාන්රොෂාන්-ථ1ච
    @රොෂාන්රොෂාන්-ථ1ච ปีที่แล้ว +1

    ප්ලාස්ටික් බැරලය හැකිලෙන නිසා නිතරම දිගහැරෙන්න උත්සහ කරනවා ඒ කම්පෙසේර් එකට වතුර අදිනවා. මම කරේ නෑ මට හිතෙන වෙදිහට එකහරියන්න ඕනේ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Noplastic barrel eka ekilenakota aduwena paromawata samana jala parimawak eloyata yanawa ekai wenne

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Batrel eka ekilena nisa hulan adinne ne wthurayanawa

  • @shasiidunil3398
    @shasiidunil3398 หลายเดือนก่อน

    Thank

  • @bastiansarath
    @bastiansarath 9 หลายเดือนก่อน

    මමත් විදේශීය වීඩියෝ එකක් නරඹලා රුපියල් 30000.00 ක් පමණ වැය කරල එකක් හැදුවා.. මේ දේම වුණා... අපරාදෙ මුදල්...😢

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Mama me vide eka kale ouawge kattiyage salli nasthiwena eka nawathwanna thamai

  • @ceylonvacation
    @ceylonvacation ปีที่แล้ว

    can you try to add water to the pipe in the well, then fill the barrel and other tube. Just curious

  • @lasanthadeepal9799
    @lasanthadeepal9799 ปีที่แล้ว

    ලිදෙන් ගන්නෙ බාගෙ බටයකින්නෙ,එතකොට පිටකරන පැත්තට අගල් දෙකක් විතර ලොකු බටයකින් අරගෙන නැවත බාගෙ එකකින් පිටකරන විදිහට හැදුවොත් පීඩනය වැඩිනිසා හුලන් ඇදගන්නෙ නැතිවෙයි කියල හිතුන,එහෙම වීඩියෝ එකක් මම දැක්කා

  • @sumithkothalawala1040
    @sumithkothalawala1040 6 หลายเดือนก่อน

    Out put එක තව විශාල කලොත් (3" වගේ) සාර්ථක වෙයිද ?

  • @hasindudarshana3910
    @hasindudarshana3910 10 หลายเดือนก่อน

    Attatama godak watinawa me vidiyo eka mat meka athada baluwa salli mhansiyai vitarai habai atdakimak una eka oba karapu me vidiyo eka godak watinawa

  • @sithummadhushan3494
    @sithummadhushan3494 8 หลายเดือนก่อน +1

    මේ තියන ආකෘතියටම manual vacuum ekak set karala apita barida meka karanna. ඔබතුමා ව සම්බන්ධ කර ගන්න පුළුවන් කොහොමද

    • @ManjulaMathew-wb3zn
      @ManjulaMathew-wb3zn 4 หลายเดือนก่อน

      You can. But the manual vaccine will consume the energy to suck water. Then it’s not free energy.

  • @surangaelectronic6131
    @surangaelectronic6131 ปีที่แล้ว

    Thanks කියලා දුන්නට

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว

    ඔබ විශිෂ්ට ගුරුවරයෙක්

  • @රොෂාන්රොෂාන්-ථ1ච
    @රොෂාන්රොෂාන්-ථ1ච ปีที่แล้ว

    මේක හරියන්නේ නෑ අහෙනම් මිනිස්සු හැමෝම මොකටද කරන්ට් බිල් ගෙවන්නේ 8000/9000ක්‌ wethara එක බොරුවක් thamai. Aunata පලස්ටික් බැරලය හැකිලෙනවා කියන්නේ වතුර ඇදීමට උත්සහයක් දරනවා අපි ලිදට dana බටයක් පොඩි බටයක් වෙන්න ඕනේ ahema උනාම ලොකු ලෝඩ් එකක් අල්ලන්නේ නෑ.ඕක හදන්න පුළුවන් බොහෝ විට සාර්ථක wei හැබැයි ක්‍රම ගණනාවක් තියෙනවා කරලා බලන්න.. Puttal එකත් පොඩි වෙන්න ඕනේ ලීටර් 200වත් ප්ලාස්ටික් බැරලයක් වෙන්න ඕනේ

  • @sinhalabro
    @sinhalabro 11 หลายเดือนก่อน

    සුපිරි අැත්ත අැති සැටියෙන්...එල බෝ

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් 6 หลายเดือนก่อน

    සුපිරි ❤❤😮

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 6 หลายเดือนก่อน

    🎉🎉😮ඔතෙනට එක පැත්තක ට විතරක් වැඩකරන වෑල්ව එකක් දැම්මොත් මොකද..!??🤔

  • @salilasday8486
    @salilasday8486 ปีที่แล้ว +1

    ඔය හුලං අල්ලන එක නවත්තගන්න ෆුට් වෑල් එකක් අවුට්පුට් එක පැත්තට අනිත්පැත්ත ගහල දැම්මොත් හරියන එකක් නැද්ද ? ෆුට් වෑල් ඊට වඩා ලොකු බටයක් අස්සට දාලා එයාර් එක ලීක් නොවෙන්න හදාගන්න බැරි වෙයිද?අදහසක් විතරයි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Yes eka karamu ekata kiyanne non return valve kiyala api dala balamu

  • @ruwanleelananda2881
    @ruwanleelananda2881 10 หลายเดือนก่อน

    රෑම් පම්ප් එකත් කරලා පෙන්වන්න පුළුවන්ද?
    ස්තුතියි ඔබතුමාට.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Eka karala thiyenne balanna playlist ekata gihin

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 ปีที่แล้ว

    මිත්‍යාවක් අසත්‍යයක් මෙවැනි විඩියොව බොරුවක් කියලා සත්‍ය පෙන්නලා දුන්නු ඔබතුමාට ගොඩක් ස්තුතිය පින් සිද්ද වේනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks theory pehedili karanawata wada practical karala pennana eka watinawa

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    Gal gedi kipayak udin thiyal path wenakota gedara balb paththu karanna barida .

  • @Damith1127
    @Damith1127 ปีที่แล้ว

    Aiye godak watina video ekak... matath meke eththa denaganna asawen hitiye.
    Modifications ahuwa nisa aiye deyak kiyanna kemathiy. Meka harigiye neththe water output eken barrel 1ta hulan edapu nisa neda? Api output eka peththata hulan adin nethi wenna nun return valve 1k demmoth hariyana 1k nethi weida? Plz reply.
    Thanks

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Yes thanks hemoma kiyanawa meka mama ikmanatama eka hadala thawa video ekak dannam thank you very much