පරන ගානටත් අඩුවෙන් ගෑස් තියෙන තැන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 34

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว

    👌👌👌👍

  • @punchihami9524
    @punchihami9524 2 ปีที่แล้ว +2

    කාලීනව බොහොම වටිනා වීඩියෝ මාලාවක්.මම පලවෙනි එකත් බැලුවා.ඉතාමත් අගේ කරනව පුතේ ඔයාගෙ පැහැදිලි කිරීම.

  • @tharindusenadeera
    @tharindusenadeera 2 ปีที่แล้ว

    Filter එක හදන්නෙ කොහොමද ?

  • @ruwanfernando3433
    @ruwanfernando3433 2 ปีที่แล้ว +2

    මම biogas unit එකක් හදල මාසෙකට වැඩියි. හොඳට වැඩ.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว

    Digestor eka 1000L da?

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +1

    බොහොම හොඳයි පුතේ. කොලඹ අපටත් ගන්න දවසක්ඒවි නේද.කවුරුහරි කොලඹ කෙනෙක් පටන් ගන්න.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 ปีที่แล้ว

      මට කොලඹ අවට කීපදෙනෙක් කතා කලා.ඔයාල 5ක් 6ක් වගේ කණ්ඩායමක් එකතු වෙලා සිස්ටම් හදනවනම් අපිට ඇවිත් හදල දෙන්න පුලුවන් .

  • @dhanushkabandara4228
    @dhanushkabandara4228 2 ปีที่แล้ว +1

    Cost eka keeyak yanawada

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 ปีที่แล้ว

      හදන විදිහ අනුව වෙනස් වෙනව කොස්ට් එක

  • @thilakkulasinghe6640
    @thilakkulasinghe6640 2 ปีที่แล้ว +1

    Harima hondai Puthte. Mey wage unit akak awashiyai.
    Ithin Puthte JEERAKAYAI gas COLLECTOR TANK akath ekka. 1000lit kiyak weida cost aka? Puthta hadala denawanam kiyak wenawada?
    Please kiyanna Puthte.
    Salara adahasak gannai.

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 ปีที่แล้ว

      පෙරේදා බඩු මිල වැඩිවෙලා නිසා කලින් 1.16 ක් ගිය එකට දැන් 1.30ක් යනව 1000L

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 ปีที่แล้ว +1

    කතාව ගොඩක් දිග වැඩි

  • @ruwanfernando3433
    @ruwanfernando3433 2 ปีที่แล้ว +2

    ගොම ඔච්චර දාන්නෙ නෑ. ලීටර් 1000 ජීරකයකට අමු ගොම කල්වම් නොකර ලීටර් 100ක් දැම්මම ඇති. ගෑස් බටය හැම වෙලේම උඩින්ම ගන්න. ගොම ඝනකම වැඩි උනාම බක්ටීරියා වර්දනයට බාධාවක්. බක්ටීරියා වර්ධනයට ජලය අවශ්‍යයි. මමත් ලීටර් 1000 එකක් හදල තියෙන්නෙ. ඔච්චර ගොම දැම්මෙ නෑ. මම දැන් ගෙදර උයන්නෙ බයෝ ගෑස් වලින්.

  • @sahelilankadikari3169
    @sahelilankadikari3169 2 ปีที่แล้ว +1

    බණ්ඩාරවෙලට විතරක් සීමා නොකර අපිටත් හදල දෙන්න.මමත් ඔයාට අද හවස කෝල් කලා මල්ලි.please කුලියපිටියටත් එන්න.ගොඩක් අය ගන්න කැමැත්තෙන් ඉන්නව

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 ปีที่แล้ว

      කීප දෙනෙක් එකතු කරගන්න පුලුවන් නම් එක සැරේ ඇවිත් හදල දෙන්න පුලුවන් .

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 ปีที่แล้ว +1

    ඔයාගේ පලවෙනි වීඩීයෝ එකත් බැලුවා මල්ලී..ඔයාට ගොඩාක් ස්තුතිය ..දැනුවත් කිරීම සම්බන්ධව .ගොඩාක් පින්..ගුරු මුස්ටියක් නැතුව කියලා දෙනවා..අපි ඉන්නේ එයාපෝට් එක ලග..කූරිය සේවාව හරහා ලීටර් 20 ටැංකියක් ගෙන්න ගන්න බැරිද ? කෝල් එකක් ගන්න ඔයාට කරදරයක් ද?

  • @ruwanfernando3433
    @ruwanfernando3433 2 ปีที่แล้ว +1

    ph අගය 7ත් 8ත් අතර තියෙන්න ඕන. ph අගය මනින්න ph paper වලින් මනින්න ලේසියි. ph අගය මනින්නෙ ජීරකය ඇතුලෙ තියෙන ද්‍රාවණයේ. එලියෙ ph අගය වෙනස් වෙනවා.

  • @MBPISL
    @MBPISL 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා... 5000/=දීලා පෝලිමේ ඉදලා ගෑස් ගන්නවට වඩා... එක මාසයක් සති දෙකතුනක් මහන්සිවෙලා මෙහෙම ගෑස් ගන්න හදා ගත්තානම් කොච්චර නම් වටිනවද........ good job....❤❤❤

  • @kavindraroshan6805
    @kavindraroshan6805 2 ปีที่แล้ว +1

    ගොම එකතු කරගෙන දින 18 වෙනවා නමුත් gas ආවාට පත්තු වෙන්නේ නැහැ, අලු හුණු අද දමන්න පුළුවන්ද?

  • @mayuralakshan1586
    @mayuralakshan1586 2 ปีที่แล้ว +1

    මට අනිවාර්‍යෙන් ඕනි.මම වැලිමඩ.පුලුවන් වෙයි නේද මහත්මයා?

  • @suseewije3090
    @suseewije3090 2 ปีที่แล้ว +1

    ගොම නැති අපිට ක්‍රමයක් නැද්ද මහත්මයා ඕක හදාගන්න

    • @slflowermaniasisikiranacut462
      @slflowermaniasisikiranacut462  2 ปีที่แล้ว

      මුහුන් ටිකක් හොයාගන්න පුලුවන්නම් හරි

  • @romethda3msandha850
    @romethda3msandha850 2 ปีที่แล้ว +1

    Tel no eka danna