Everything about mobile charger | චාර්ජර් එකක් තනිවම හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @geniusmind
    @geniusmind  2 ปีที่แล้ว +47

    සමහර අයට වේගය වැඩියි තේරුනේ නැහැ කියල තියෙනවා. මෙහෙමයි මම මේ විඩියෝව පැයක් විතර දිගට ඇදලා කරොත් කාටවත් මේක බලන්න හිතෙන්නෙ නෑ. බොරින් වෙලා කවුරුත් මේක ඉගෙන ගන්නෙත් නෑ. සමහර අයට මේක තෙරුනේ නෑ කියන එක මම පිලිගන්නවා. මොකද ඔයාලට මූලික දැනුම නැතිව මෙක බැලුවට මොකුත් තේරෙන්නේ නෑ. ඒකට හේතුව මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම නැතිව මේ වේගයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි අනිත් උපාංග ගැන මම සම්පූර්ණයෙන්ම කරල තියෙනවා ඒවා ඉගෙන ගෙන මේක බැලුවම ඔයලාට නිකන්ම විඩියෝව තේරෙනවා. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නොදැන මේක බැලුවට තෙරෙන්නෙ නෑ ඒක මම පිලිගන්නවා. අඩුම මේකේ භාවිතා වන උපාංග වලට අදාල වීඩියෝ ටික බලලා මේක බලන්න ඊට පස්සෙත් තේරුනේ නැත්නම් මම මේක තවත් සරල කරල තව විඩියෝවක් කරනවා.

    • @Kaiwaruwo
      @Kaiwaruwo 2 ปีที่แล้ว

      Super Video Thanks ..

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 2 ปีที่แล้ว +28

    ස්තූතියි පුතේ.. හරියටම හරි පැහැදිලි කිරීමක්. මේ තරම් පිලිවෙලට පැහැදිලිව කරන ඉදිරිපත් කිරීමක් මම දැකපු පලමු අවස්ථාව. ක්ෂේත්‍රයේ අනාගත පරපුරට මෙය මහගු අත්වැලක්. තව තවත් ඉදිරියට මෙවැනි ඉදිරිපත් කිරීම් කිරීමට ලැබේවා කියලා පතනවා. නැවතත් බොහෝමත්ම ස්තූතියි ❤

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.😍

  • @HAI_1982
    @HAI_1982 2 ปีที่แล้ว +16

    සුපිරි මොලයක් තියෙන්නෙ මචන් ....මෙච්චර දවස් මෙලොව දෙයක් තේරුනේ තැති circuit ගැන යම් කිසි දැනුමක් උබ නිසා ලැබුවා ....එල 👍👍👍👍👍

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 2 ปีที่แล้ว +3

    අද තමා 1st video එක බැලුවේ.. මාර ආස හිතුනා.. ඔක්කොම වීඩියෝ ටික කොහොම හරි බලනවා.. ❤️.. මාර වටිනවා tnxx.. 😊🖐️

  • @VerbVortex
    @VerbVortex 2 ปีที่แล้ว +8

    ඇත්තටම මේක මාරම වටිනවා. හොඳ දැනුමක් එනවා බලන ඕනෑම කෙනෙකුට. දිගටම කරගෙන යන්න. මේ දවස්වල විදුලි අර්බුදයට විසදුමක් විදියට ව්‍යායාම කරන්න උපකරණයක් විදියට මිනිස් ශ්‍රමයෙන් කරකවන ජෙනරේටර් එකක් හදනහැටි දාන්න ඒක ගොඩක් නැගලා යයි . ඔබට සුභ අනාගතයක්.

  • @dineshsampath2938
    @dineshsampath2938 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මේ පාඩම් මාලාව.. ගොඩාක් දේ ඉගෙනගත්තා ..ජය වේවා 👍💗

  • @tharushailangamage904
    @tharushailangamage904 2 ปีที่แล้ว

    මෙහෙත් තියෙනවා පුච්චුණු charger එකක් කොයි එකටත් කියලා විසි නොකර තියාගත්තා try කරලා බලන්න ඔ්නෙ. Thank you for the video!

  • @vimukthikd
    @vimukthikd 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. හරිම පැහැදිළියි.

  • @supunchanaka8128
    @supunchanaka8128 2 ปีที่แล้ว +1

    ඔයා සුපිරි වැඩ්ඩෙක් ආ ජය වේවා.......❤️

  • @surangasampath1345
    @surangasampath1345 2 ปีที่แล้ว +1

    Godaaak වටිනවා ඇත්තටම oyata godaak pin මේවගේ ලස්සනට පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි suba අනාගතයක්

  • @jagathkosala1834
    @jagathkosala1834 2 ปีที่แล้ว +1

    බොහොම අගෙයි .ඉක්මනින් පැහැදිලිව දැනුවත් කළාට👍.

  • @nuwanrasika4365
    @nuwanrasika4365 2 ปีที่แล้ว +2

    Video හොඳයි පැහැදිලි karnawa speed වැඩියි

  • @Praminda-Evo9
    @Praminda-Evo9 2 ปีที่แล้ว

    Apita thamai meewa watinne mara widiyata👍 gammak aiye😋🥰 adareii palenna❣️

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 2 ปีที่แล้ว

    සුපිරි ...wade hodata karagena yanna...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🇱🇰

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 2 ปีที่แล้ว

    හරිම ආකර්ෂණීය යි අපූරුයි සාර්ථකයි ස්තූතියි ඔබට.

  • @janakachaminda38
    @janakachaminda38 2 ปีที่แล้ว +1

    Pahadili kirima Niyami.
    Jaya Wawa.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว

    නියමයි .. මාර පැහැදිලියි ... ස්තූතියි ඔබට . ජයවෙිවා ..

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 3 ปีที่แล้ว +1

    kalaya kanne nethiwa ikmanin kiya denawa pehediliwa. mata e/tronik denuma adui namuth ahan inna asai.good job.

  • @dzdesigners
    @dzdesigners 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ❤️🌟

  • @athulakg9235
    @athulakg9235 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම අගෙයි ඔබට බොහොම ස්තුතියි

  • @anuradhalakshani3966
    @anuradhalakshani3966 2 ปีที่แล้ว +1

    මාමෙ දැන් කරට් එක වයර් දිගෙ එනකොට කරට් එක පමානයක් අඩු වෙලා ද එන්නෙ මම8වසරෙ මම ආසයි ඕවා ඉගෙන ගන්න

  • @kjstyle792
    @kjstyle792 2 ปีที่แล้ว

    දිගටම කරගෙන යන්න .ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 2 ปีที่แล้ว

    pahdiliwa kiyadenawa godak vwatina vedio ekak good luck

  • @Elec-l6t
    @Elec-l6t 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක්

  • @sanud5658
    @sanud5658 2 ปีที่แล้ว

    Ada thamai channel eka set une maru aa kiyala dena ewa pahadili mara watinawa digatama karanna .ikmanata 100k ganna suba pathanawa ❤️❤️❤️

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 ปีที่แล้ว +1

    Niyamai godak dewal igenagatta

  • @opositive7219
    @opositive7219 2 ปีที่แล้ว

    නියමයි මචන් .. වීඩියෝ එක..

  • @SLRANGE
    @SLRANGE 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව ❤️

  • @Vtnmusic0
    @Vtnmusic0 2 ปีที่แล้ว

    නියමයි අයියෙ ❤️😍

  • @icgsmsl3265
    @icgsmsl3265 2 ปีที่แล้ว

    Aththatama godak hodata kiyala denawa

  • @malruwangallage3839
    @malruwangallage3839 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්

  • @RioGamersLK
    @RioGamersLK 2 ปีที่แล้ว

    thank you bro godakma watinaw aoya godak mahansi wela

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    Peo sine wave inverter එකක් හදාගන්න හැටි දාන්න පුලුවන්ද circuit diagram එකයි transformer එක ඔතන විදියයි එක්ක පුලුවන්නම් chopper transformer එකක් පුලුවන්නම් නියමයි

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว +1

    oya mara baduwak ne supiri

  • @kalumm135sanjeewa4
    @kalumm135sanjeewa4 2 ปีที่แล้ว +1

    Oyata me gena hodata danuma thiyenawa eth oya me karanne thawath kenekuta therum karana eka ,eka ohoma kara kiyala me kisima kenekuta therenne na thanks

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      මෙහෙමයි මම මේ විඩියෝව පැයක් විතර දිගට ඇදලා කරොත් කාටවත් මේක බලන්න හිතෙන්නෙත් බොරින් වෙලා කවුරුත් මේක ඉගෙන ගන්නෙත් නෑ. ඔයාට මේක තෙරුනේ නෑ කියන එක මම පිලිගන්නවා. මොකද ඔයාලට මූලික දැනුම නැතිව මෙක බැලුවට මොකුත් තේරෙන්නේ නෑ. ඒකට හේතුව මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම නැතිව මේ වේගයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි අනිත් උපාංග ගැන මම සම්පූර්ණයෙන්ම කරල තියෙනවා ඒවා ඉගෙන ගෙන මේක බැලුවම ඔයලාට නිකන්ම විඩියෝව තේරෙනවා. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නොදැන මේක බැලුවට තෙරෙන්නෙ නෑ ඒක මම පිලිගන්නවා. අඩුම මේකේ භාවිතා වන උපාංග වලට අදාල වීඩියෝ ටික බලලා මේක බලන්න ඊට පස්සෙත් තේරුනේ නැත්නම් මම මේක තවත් සරල කරල තව විඩියෝවක් කරනවා.

  • @slyoutubechannel2170
    @slyoutubechannel2170 2 ปีที่แล้ว +1

    Patta thank aiya

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 2 ปีที่แล้ว

    නියමෙට කරනවා.. Computer power suply එකක් කරන්නකෝ

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      ළඟදිම දාන්නම්

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Pahadili kirima hodai eth wegaya wadii

  • @vijaypradeep2076
    @vijaypradeep2076 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි අයියේ හොඳ දෙයක් කියලා දුන්නාට..

  • @lakmalprime5256
    @lakmalprime5256 2 ปีที่แล้ว +3

    මේ video බලන්නෙ ගොඩක් ආසාවෙන්, ඉගන ගන්න, ඒ නිසා කතාකරන ස්පීඩ් එක අඩුකරන්න පුලුවන්ද, එතකොට තේරුම් ගන්න ලේසිවෙයි අපිට

    • @12345yanga
      @12345yanga 2 ปีที่แล้ว +2

      Adujst playback speed

  • @sameerasampath1647
    @sameerasampath1647 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @shiwa320
    @shiwa320 2 ปีที่แล้ว +1

    Godak wedagath apita

  • @raveendrapushpakumara7170
    @raveendrapushpakumara7170 2 ปีที่แล้ว +3

    මෙච්චර කල් කොහෙද හිටියේ නියම පැහැදිලි කිරීම

  • @athulakulathunga3315
    @athulakulathunga3315 2 ปีที่แล้ว +3

    Well explained ❤️❤️❤️

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 2 ปีที่แล้ว

    සියලුම ඉලෙක්ට්‍රොනික් කොම්පොනන්ට් චෙක් කරන හැටි smd components ඇතුලුව වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      issarahata dannam ekak

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว

    Ayye tnx video Eka dammata, api electronic igenaganne kohomada, monawage cls ekakatada joint wenna oni

  • @samsonperera9872
    @samsonperera9872 2 ปีที่แล้ว +1

    very valuable lessons.
    thank you.

  • @psdissanayaka2540
    @psdissanayaka2540 2 ปีที่แล้ว

    Phone charger eke 12v output Hanna widiha kiyala denda

  • @gadgetswithnimsara
    @gadgetswithnimsara 2 ปีที่แล้ว

    මාර පැහැදිලි 🔥❤️

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว

    නියමයි sir ජයවේවා...

  • @sinethnimsara1634
    @sinethnimsara1634 2 ปีที่แล้ว

    පට්ටම තේරුනා 🤟

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว

    Thanks aiya ,superb ❤️❤️❤️🤗sab kala.

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว

    සුපිරි

  • @maheshudayakumara4708
    @maheshudayakumara4708 3 ปีที่แล้ว

    ජය වේවා....සහෝදරයා

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว

    Keep it Up..😍.. 👍

  • @ashokaraja7378
    @ashokaraja7378 2 ปีที่แล้ว

    Niyamai sir Thanks

  • @supungamage7007
    @supungamage7007 3 ปีที่แล้ว

    Digatama karanna, laptop repair basic to advance karanna video

  • @TEACHER155
    @TEACHER155 2 ปีที่แล้ว +1

    මොන්ගල් වගේ උනා මාව

  • @BlockbusterBreakdown1999
    @BlockbusterBreakdown1999 2 ปีที่แล้ว +1

    Monath me kiywnne oya...🤔

  • @nandakumara2760
    @nandakumara2760 2 ปีที่แล้ว +1

    Best

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    😋😋😄👍👍👍 elaa...

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว

    Great video

  • @dilanmadunil2899
    @dilanmadunil2899 2 ปีที่แล้ว

    Man gawa charger ekak thiyenawa eke charg wenawa pennuwata charge wen na.hethuwa ඇම්පියර් da?
    Obata jaya digatama karan yanna.

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 2 ปีที่แล้ว

    It is betterif you can speak a bit slower so that we can understand properly.

  • @gamingxnovasl6544
    @gamingxnovasl6544 2 ปีที่แล้ว

    Aiye threeweel battery ekakata led light strips ekak connect kaloth pichcheoda

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      eka bulb ekakata kochchara voltage ekak gannawada kiyala balala 12V walata hariyanna bulb gana set karanna puluwan

    • @gamingxnovasl6544
      @gamingxnovasl6544 2 ปีที่แล้ว

      Thanks

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 2 ปีที่แล้ว

    Great

  • @lahiruhasarel6633
    @lahiruhasarel6633 3 ปีที่แล้ว

    Laptop repair corses oya krnwda?

  • @hansanaAyash
    @hansanaAyash 2 ปีที่แล้ว

    niyamai

  • @isurupriyantha3212
    @isurupriyantha3212 2 ปีที่แล้ว

    super

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 ปีที่แล้ว

    Good & tanks

  • @TechAlpha_Future
    @TechAlpha_Future 2 ปีที่แล้ว

    😍❤️‍🔥

  • @zuhrieanwer2723
    @zuhrieanwer2723 2 ปีที่แล้ว

    Playing speed eka. 0.75 dhala ahanna.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @ranawakabandara5955
    @ranawakabandara5955 2 ปีที่แล้ว

    Thanks♥️♥️

  • @supiritharuwa999
    @supiritharuwa999 2 ปีที่แล้ว

    මේ කාලය එක්ක චාජර් ගනම් ඒක නිසා මේවා හදන හැටිත් දාන්න පැට්ටිකල් එකක්

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว

    🌷👍❤️

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 ปีที่แล้ว

    මට තේරුනේ නෑ නමුත් බලනවා දේයක් ඉගේන ගන්න

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว

    ✌👍❤️❤❤

  • @supiritharuwa999
    @supiritharuwa999 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි මේ වගේ දෙයක් සිංහලෙන් දැකලා නැහැ

  • @bozayt3190
    @bozayt3190 2 ปีที่แล้ว +1

    😂

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සුපිරි