පුංචි වතුර පාරෙන් ගමටම කරන්ට් එක දෙන අරුම පුදුම සුපිරි වැඩකරු, මෙන්න ලංකාවේ රියල් වැඩ්ඩො...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2022
  • පුංචි වතුර පාරෙන් ගමටම කරන්ට් එක දෙන අරුම පුදුම සුපිරි වැඩකරු, මෙන්න ලංකාවේ රියල් වැඩ්ඩො | M M Siriwardhana
    දවස් 365ම කරන්ට් එක තියෙන අරුම පුදුම පුංචි ගෙදර... විදුලි බල මණ්ඩලේ දැනගත්තොත් සම්මානයක් දෙයි...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 434

  • @marawade4991
    @marawade4991 ปีที่แล้ว +22

    මෙන්න වැඩ්ඩෝ එහෙට මෙහෙට වැනෙන රෙදි කෑලි වගේද...මේ රටේ සම්පත් දීරඝායුෂ ඔබට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 ปีที่แล้ว +52

    ඔබට නිදුක් නීරෝගී දීර්ගායුෂ නොවඩුවම ලැබේවා තාත්තේ මේ රටේ ඔබවැනි වටින සම්පතකින් ජය ලබාගන්න මේරටේ ඉන්න පව්කාර දේශපාලකයින්ට පින නැති එක මුලු රටේම කරුමයක්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +103

    මේ වගේ පොඩියට හිතපු පොඩි පොඩි මිනිස්සුන්ගෙන් වැඩ ගත්තු නිසා තමයි අද චීනය වගේ දියුණු රටවල් නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් අපි ඒ තැනට යන්න තවමත් හිතලාවත් නෑ.

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +3

      ඔබ.. ✔..👍..😍.!

    • @kamaniathulathmudali3477
      @kamaniathulathmudali3477 ปีที่แล้ว +4

      👍❤🙏

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      Kawadawath wenneth ne me paalakayo innakan

    • @GayaRandimal
      @GayaRandimal 3 หลายเดือนก่อน +1

      රටට වටිනව මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว +187

    ලංකාවේ සාමාන්‍යයෙන් කරන්නේ මේ අයට සම්මාන දෙන එක නෙවෙයි. නීති විරෝධී ලෙස රජයෙන් අවසරයක් නොමැති ව රටේ ස්වාභාවික සම්පත් වැරදි ලෙස භාවිතය හා සොබාදහම ට හානි කරයි කියලා නඩු දාලා හිරෙත් යවනවා

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +9

      ඔබ..✔.. 👍..!

    • @shamasujeewaniperera7128
      @shamasujeewaniperera7128 ปีที่แล้ว +8

      Sahatika aththa💪💪👍👍

    • @ramithadias8645
      @ramithadias8645 ปีที่แล้ว +13

      විදුලි බල මණ්ඩලය දැනගත්තොත් බඩුමතමා😂😂😂😂

    • @sasindurandima5244
      @sasindurandima5244 ปีที่แล้ว +7

      එහෙම කරන්න ඒ මනුස්සයා වැරද්දක් කරල්ස නෑනේ උබලා වගෙ ගොංනුන්ට ඕවා තෙරෙන්නෙ නෑනේ 😂

    • @ramithadias8645
      @ramithadias8645 ปีที่แล้ว +11

      මේ වගේ දකෂයෝ ලංකාවේ ඹ්නතරං ඉන්නවා. යූටියුබ් බැලුවොත් හොයාගන්න පුළුවන් ඹ්නතරං. මුහදේ සම්පීඩ්‍ය බලයෙන් විදුලිය නිපදවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. පේටන්ට් එකකුත් තියනවා. ඒත් ඇයි මෙයාගේ දැනුමෙන් වැඩක් ගන්නෙ නැත්තෙ. ඔයාලම හිතල බලන්න

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n ปีที่แล้ว +27

    මමත් මරදන්කඩවල ඔබතුමා නිරෝගීව ඉන්නවා දැකීම සතුටක්❤

  • @user-ls6cj7bf6l
    @user-ls6cj7bf6l 2 หลายเดือนก่อน +8

    මේ සිරිවර්ධන මහත්තයාට රජයෙන් උදව් කරලා ඒ මහතාගෙ නිර්මාණ දියුනු කරලා රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න සහයෝගය දෙනවනම් අපේ රට කොච්චර දියුනුද 👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว +26

    මේ වගේ අයට අනිවාර්යයෙන්ම උදව් කරන්න ඔනි ඇත්තටම ඔබ වැනි අය ලංකාවටම විශාල ආඩම්බරයක් ජයම වේවා ඔබට බුදු සරණයි

  • @nshan2592
    @nshan2592 ปีที่แล้ว +9

    මේ ආත්මභාවයේ දී බැරුව ගියත් මතු දවසක
    මතු උපදින ආත්මභාවයක ශ්‍රී ලංකාවේ රජු ලෙස පහල වේවා ඔබතුමාට දීර්ඝායුෂ නිරෝගි සුවය

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +23

    ඔබතුමාට නීරෝගීමත් ජීවිතයක් ලැබේවා . බුදු සරනින් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා .

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +6

    හෙළයේ අභිත දන්සයෙක් ඔබට පුළුවන් මෙි රටටම විදුලිය සපයන්න අද පුත්තලම විදුලිය නැතිව මිනිස් අලි ගැටුමෙන් විසාල විනාසයකට මුහුණ දෙමින් ඉන්නවා එ් පළාතට සහනයක් දෙන්න ඔබව සමිබන්ධ කර ගන්න අදහසක් තියෙනවා පරෙස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว +68

    අපේ පලාතේ කෙනෙක්, බොහොම සතුටුයි, මෙහෙම දක්ෂ අවංක දුප්පත් මිනිස්සු ඉන්නවා, මේ වගේ අයට අතහිත දීලා අපේ බලධාරීන් මේ මිනිසාට උදව් කරන්න ඕනි...........ඔබට ජය............🙏

    • @ashokagamagea5310
      @ashokagamagea5310 ปีที่แล้ว +4

      උදවු කරයි බලන් ඉමු උන්ට කොමිස් ගහන්න පුලුවන් දේවල් විතරයි ලොකු උන් හොයන්නෙ

    • @roshinidamayanthi8247
      @roshinidamayanthi8247 ปีที่แล้ว +3

      Kisima Kenekgen Kisima Balapaamak Nowena Widhiyata Eyaawa Aarakshaa Kara Ganna.

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว +3

      අපෙ බලධාරි බලන්නෙ රටින් ගෙන්නල සාක්කුව පුරවගන්නෙ කොහොමද කියල. හරි විදියට කරන අය පෙනතෙක් මානයකවත් නෑ. අපි හැමදාමත් ඌනසංවර්ධිතයි.

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว +1

      @@ashokagamagea5310 ඔබ හරියටම හරි

    • @aseas2429
      @aseas2429 2 หลายเดือนก่อน

      ඒකෙන් ඔයත් දියුණු වෙන්න මහත්තයා ❤

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 ปีที่แล้ว +19

    අපේ හෙල දස්කම් විස්කම් වෙනුවෙන් ඔබ තුමන්ට සමස්ත සමජයම වෙනුවෙන් මගේ උත්තමචාරය .

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +17

    අපේ රට තුළම මෙවන් දක්ෂ ඉන්නකොට මෙච්චර කාලයක් දුක් වින්දේ ඇයි අපි මේ වගේ හෙළයන් ඉන්නකොට අප රටම ගොඩනඟා ගන්න පුළුවන් රාවනා යුගය හෙළයන් ඉන්න තුරු අපි කිසිම රටකට ණය ගැති නො වෙමු වැටුණු රට නැවත ගොඩනඟමු ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +61

    ආර්ථිකයෙන් දුප්පත්.. දැනුමෙන් පොහොසත් දක්ෂ අවංක කාර්මිකයෙක්..! Ac 230 V - Induction Motor එකක්.. Hydro Power Ac 230 V- Generator එකක් බවට පත්කරලා.. 👍..😍.. ඔබට ජය..!!

    • @excavatoroperator1181
      @excavatoroperator1181 ปีที่แล้ว +6

      එලම thanks ❤️
      මමත් ඕකක් හදලා තියෙන්නෙ හැබැයි 12V . ඩයිනමෝ එකක් තියලා... මේකට දාල තියෙන මෝටර් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න කියලා comment එකක් දාන්න ආවෙ එතකොට ම බඩු ඔයා දාල 💔👍

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +5

      @Excavator Operator ඉලෙක්ට්‍රොනික් හො ඉලෙක්ට්‍රික් දැනුම තිබෙන කෙනෙකුට.. Induction මොටරයකින් විදුලිය ලබාගැනීමට ක්‍රම 2 ක් තියනවා..? එයින් පහසු ක්‍රමය වන්නේ.. සින්ගල් ෆේස් හො 3 Phase මොටර් එකක් අරගෙන... මොටරයේ Laminated Roter Core ( මෝටරයේ කැරකැවෙන ෂාෆ්ට් එක ) එකට "ස්ථිර කාන්දම්" (Permanent Magnet) සවිකර කැරකවිමෙන් විදුලිය ලබාගත හැක.. මේ පිළිබදව කරැණු දැනගැනිමට TH-cam විඩියො බොහො තියනවා.. උදාහරනක්.. th-cam.com/video/PmbroKZTfcg/w-d-xo.html

    • @nnelectricalsandengineerin7274
      @nnelectricalsandengineerin7274 ปีที่แล้ว +5

      විදුලි බල මණ්ඩලයේ ඉන්න ඕන උන් එලියේ.

    • @excavatoroperator1181
      @excavatoroperator1181 ปีที่แล้ว +2

      @@sampathgamage861 ගොඩක් ස්තූතියි ඔබට ❤️🥰

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +2

      @@excavatoroperator1181 අභියෝග ජයගන්න.. ඔබට සුභ පතනවා..!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +8

    ජයශ්‍රී ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි නියමයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽 ශ්‍රී ලංකාවටම ආදර්ශමත් වටිනා අගනා මිල කළ නොහැකි ජාතික සම්පතක්.ඔබගේ තාක්ෂණය බූද්ධිය සහ කැපවීම ධෛර්යය ඉතාමත්ම ඉහළයි.ජයව්වා🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +38

    දීර්ඝායුෂම ලැබේවා මෙතුමට 🙏❤️.
    හරිම ආඩම්බරයක් දැනෙනව .අපේ රටේ තියන වටිනා මොල වලින් වැඩ ගන්න මේ රට දියුණු කරගන්න කිසිම බලදාරීයෙකුට වාසනාව නෑ .බුද්දිමත්තු ඉද්දින් රට කාලකන්නි වෙලා .

  • @wasanthakumara7427
    @wasanthakumara7427 ปีที่แล้ว +6

    මේ අයියා කැප්පෙටිපොල ටැටර්එක හදන්න ඇවිල්ලා මට කිවුවා මල්ලි ගෝටට ලයිට් කපන්න බැරි මට විතරයි කිවුවා. මට කිවුව තවත් ගෙදරකට මෙවිදිහට විදුලිය හදලා දුන්නා කියලා. වත්තේ හැමදෙයක්ම තියනවා කිවුවා සුපිරි චාරිතයක්. නුවර එළියේ මෙහෙම එකක් දැකලා තමයි හැදුවේ කිවුවා.

  • @dilkaherath7776
    @dilkaherath7776 ปีที่แล้ว +59

    බුදුසරණයි ...අපිට මෙවන් දරුවො සම්පතක් ලක්මැනිට....යම් දවසක් එවි...නොවැටි ඉන්න.

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว +2

      අනේ අයියේ ඔයා රටට ලොකුම sampatha අපි මට කියනවා මං මං ගෙයක් හදලා දෙනවා ඒත් අපි මැදපෙරදිග හරියට දුක් විඳිනවා අපේ පවුල ගෙනියන්න

    • @sandanikanchana4806
      @sandanikanchana4806 ปีที่แล้ว +3

      ඔව් ඇත්තටම ඔහු වැඩ්ඩෙක්

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Ayyo marathers Meka lokayakda.
      Kalakanni rajayak niyamai sahodaraya
      Lankawata honda angathayk thiyenawa oba thumata jayawewa.
      👍💪🏻🙏❤️❤️

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +30

    සුපිරි වැඩ්ඩෙක් ..😍✌️

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +52

    විදුලිබලමන්ඩලයෙන් සම්මාන .....ලැබෙයි ලැබෙයි.අපේ රටේ කාලකන්නි, අමන,අවජාතක දේශපාලුවො දැනගත්තොත් අම්මා.හ්...ජීවිතේ අවසානෙ ද ??ලෝකයක් වටින සම්පත් අපේ රටේ තිබුනත් මේ හැත්ත ඉන්නා තුරු ..මට කියන්න වචන නෑ...???අසරණ අපි හරි පව්.මේ රට ගොඩ ගන්න මේ රටේ සම්පත් හොදටම ඇති.මුන්ට හොරාකෑමේ සංස්කෘතියට පටහැනි දේබල් මේ...මතු සසරෙ මෙවන් අපතයො ඉන්නා රටක නොයිපදේවාආආආඅ

    • @wadduwagegunawardena4145
      @wadduwagegunawardena4145 ปีที่แล้ว +5

      Wish you to be long live and have a brilliant future

    • @arunasampth5246
      @arunasampth5246 ปีที่แล้ว +4

      නැ ඉස්සෙල්ලා ම විදුලි ඉන්ජිනිය තම්‍යි ඉස්සෙල්ලා විරුද්ධ වෙන්නෙ..උන්ගෙ පුත්ගලික විදුලි බ්ලගාර පාඩු වෙයි කියල

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q 3 หลายเดือนก่อน

      Sammana newei hire damai aran gihin. Ahemai lankawe weda 😂awa thamai sammana 😂

  • @nishshankabandara3157
    @nishshankabandara3157 ปีที่แล้ว +9

    ඉතිහාස පොතේ කියැව් වීරවරයෝ තාම මේ ලක්දෙරනේ ජීවමානයි....එතුමාට දීර්ඝායූ වේවා..

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +20

    ඔබ සම්පතක්‌ අනේ දෙවියනේ ඇයි ඔබ තුමා අපි වෙනුවෙන්වත් එදිරියට නේන්නේ බුදුසරණයි මහත්තයෝ

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +7

    අපේ රටේ කොයි නායකයද රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගත්තෙ රටේ ඉන්න හොද මොල කාරයෝ තරැණ ජවය තියන වටිනා මොල කාරයෝ ඔක්කොම මොට කරනවා නාකි පරයො ටික මක බෑවිලා යනකන් මේ රට හදන්න බෑ ඔබලා වගේ මිනිසුන් මේ රටට බාග්‍යක් තෙරැවන් සරණයි ජය වේවා🙏🙏🙏

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +23

    පව්.දෙව්‍යනෙ .අපෙ රටෙ සම්පත් ඔබතුමාට.සක්තිය ජය ජය ජය ජයෙන්.ජය වේවා.අපෙ රටෙ පරදෙසක්කාර දෙසපාලුවන් පිටරටින් හිගාකන්න හොයනවා.රටෙ ජනතාවට ඉදිරියට එන්න නොමදෙයි..පාලකයන්ට.ඔනේ.කොමිස් කුට්ටි.

  • @rtsenarathna6212
    @rtsenarathna6212 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබට ඔබ හොඳ හදවතක් තියෙන මහත්තයෙක් දේශපාලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ ඒත් හිතනවා ජේවීපී එකට වැඩ නොකලත් කමක් නෑ ලියන්න මේ විස්තර ඔවුන් වත් වත් බලාවි දේශපාලුවෝ nain ඔබලාගේ ඇස් ඇරේවා (වැව් සිරි) ඔබට බුදු සරණයි .

  • @nilukank3564
    @nilukank3564 ปีที่แล้ว +11

    කවදාවත් රජයකින් මේ වගේ වැඩ වලට සහය දෙන්නෙ නෑ.. මොකද උන්ට කොමිස් ගහන්න බැරි නිසා

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +17

    නියම මනුස්සයෙක්.

  • @hasithakalum8297
    @hasithakalum8297 ปีที่แล้ว +5

    ඔබවගේ හෙලයෙක්ට හෙමදාමත් හරියන්න ඔනි.ඔබතුමාට බුදුසරණයි,තෙරුවන් සරණයි.❤️💪🙏

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +6

    එලකිරි ඇ නියම වැඩකාරයෙක් ජයවෙවා බුදුසරනයි

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +29

    මේ ටෙස්ලා ඉපදිලා. මේක තමයි යතාර්තය. ඇයි මේ වීරයාට ඉදිරියට යන්න ඉඩ දෙන්නෙ නැත්තෙ ටෙස්ලත් අනුන් වෙනුවෙන් සේවය කරපු කෙනෙක්. මෙවැනි මිනිසුන් දැන් පක්ශය හැර ගිහින් ඔබ ජේ වී පී එකට එකතු වන්න ඔය පක්ශය නම් ඔබට උදවු කරන් නෑ ඔබට ජයවේවා

    • @menakasapumalee4891
      @menakasapumalee4891 ปีที่แล้ว +1

      දේශපාලුවො බලන්නෙ ඔබතුමාව කොක්කෙ අමුණල උන්ගෙ මඩිය තරකර ගන්න

    • @arunasampth5246
      @arunasampth5246 ปีที่แล้ว

      🤣දෙශපාලනෙ කියන්නෙ ව්‍යාපාර යක් මොන වෙශෙන් හිටියත් වෙසයො තම්‍යි ,...එ නිසා උන් එකෙක් පස්සෙ වත් ය්න්න එපා

  • @lalithpathirana1140
    @lalithpathirana1140 ปีที่แล้ว +22

    ඔබ දේශපාලුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න, රටට ආදරය කරන සැබෑ මිනිසුන් දේශපාලුවන්ගේ ස්සතුරන් විදියට තමයි මේ රටේ සලකන්නේ, ඔබට තෙරුවන් සරනයි .

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      දේශපාලකයන් ගෙන් ප්‍රවේශම් වෙන්න දෙයක් නැ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක එකට වැඩ කරපු කෙනෙක් නෙ මේ මනුස්සයා සම්පූර්ණ කතාව ඇහුවම තේරෙනවා ඒක

  • @yoonurrisvi56
    @yoonurrisvi56 ปีที่แล้ว +11

    අවංකවම වටිනා ඉංජිනේරුවෙක්.

  • @chandrakanthigunawardane3579
    @chandrakanthigunawardane3579 10 หลายเดือนก่อน +4

    අනේ පුද්ගලික ආයතනයක් වත් මේ දක්ෂයාට උදව් කරන්න.

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +9

    හේතුව තීන්දු තීරණ ගන්නා පාලකයන් කොමිස් වලට යොමුවී මේ වගේ දක්ශතා තියෙන අය නොසලකා හැරීම .

  • @lakmal1319
    @lakmal1319 ปีที่แล้ว +4

    පර දේශපාලුවෝ නිසා අපතේ යන සම්පත්.. 🙏 🙏 🙏
    තව ටික කාලයක් ඉවසමු..
    හෙළයට ජය 🙏
    #225REJECT

  • @hvaupul4867
    @hvaupul4867 ปีที่แล้ว +11

    උබ ඉපදුනෙ වෙරදි රටක .ජාපානයෙ හිටියනම් සුපිරි තෙනක් ලෙබෙනවා

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +3

    ඔබ තුමා හිතන අයුරින්ම අපේ රටේ විද්වතුන් , පගා ගහන සියලු දෙනාම හිතනවා නම් අපේ රටට මෙහෙම වෙයිද?.
    අපි ඒකතු වෙමු . මම අනිවාර්යයෙන්ම
    ඔබ තුමාට කතාකරනවා . අපේ ගමටත් , පංසලටත් ලයිට් ගන්න පුලුවන්ද බලන්න.
    ඔබ තුමන්ලාට යහපතක්ම වේවා . හොද
    වැඩ සටහන ක්ය. ස්තුතිවන්ත වෙමු .

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +4

    අපේ රටට ශාපයක් වෙන එක අහන්න දෙයක්ද මේ වගේ ගොන් පාලකයො නිසා. සම්පත් මහත්තයෝ ඔබ මේක පුද්ගලික ව්‍යාපාරයක් හැටියට කරගෙන යන්න කවද හරි ඔබ තුමාට හොඳ ආණ්ඩුවක් ආවහම තැනක් ලැබෙයි. අනේ සම්පත් මහත්තයෝ අපිටත් හිරු එලියෙන් ලයිට් අරගෙන දෙන්නකො. මම තව ඕන තරම් කට්ටිය අල්ලලා දෙන්නම් සෝලා පවර් එකෙන් කරන්ට් එක ගන්න කැමති අයව. ඔබ තුමාට ජය වේවා. දෙවි පිහිටයි.

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 ปีที่แล้ว +2

    නිදුක් වේවා.දෛර්‍ය වගේම අතීතය හා වර්තමානය කළගුණ මතකයේ තිබෙන මනුස්සයෙක් ලාංකිකයෙක්....ඔබට ජය..

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 3 หลายเดือนก่อน +2

    මේ වැඩ සටහනත් අනිත් ඒවා වගේ බලලා නිකං ඉන්න එපා, මේ මහත්තයාගෙන් වැඩක් ගන්න පුලුවන් කෙනෙක් ඒක කරන්න

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +9

    😮😮😮😮
    රෝද පුටුවෙන්....?
    අවංක සත්පුරුෂයෙක් දැක්ක.... බොහොම සතුටුයි....

  • @upuludayashantha2647
    @upuludayashantha2647 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kushanbro378
    @kushanbro378 ปีที่แล้ว +13

    නියමයි 💥

  • @duleepdissanayaka1721
    @duleepdissanayaka1721 ปีที่แล้ว +4

    හොඳ දක්ෂයෙක් ජය වේවා

  • @Ananda.S757
    @Ananda.S757 ปีที่แล้ว +3

    රටට වැඩක් කරන්න දේශපාලනය මැදිහත් කර ගන්න අවශ්‍ය නෑ. තේරුමක් නැති දෙයක් කියලා ඔප්පු වෙලා තියෙනවා නෙ මේ වැටෙන කඳුළු වලින් ම.
    ඒ නිසා මේ රටේ හෝ විදේශ රටවල ඉන්න අපේ ධනවතෙකු මෙතුමාගේ හැකියාවන් වලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා නම්, රටට කරන උතුම් කෘතගුණයක් ද වේවි.

  • @user-ih6ly9cs6p
    @user-ih6ly9cs6p หลายเดือนก่อน

    මේ දේවල් ඉතා වටිනවා මේව දේවල් ඉදිරිපත් කරන ඔබද වටිනා පුද්ගලය ලංකාවට සම්පතක් මෙවැනි දේවල් ඉදිරිපත් වෙනවා. තව තවත් ශක්තිය ධෛර්ය බලය සියලු දෙනාටම

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +6

    වැඩ ගත හැකි සැමගෙන්ම වැඩක් ගන්නම ඕන, රටක් ගොඩ යන්න නම්...

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 3 หลายเดือนก่อน +1

    නොදකින් මේ කාලකන්නි පාළකයෝ...රටේ මේ වගේ සම්පත් කොතෙක් ඉන්නවද ..කෙනෙක් .නව නිපැයුම් කරොත් ..ඒ අය පාගලා දාලා ..කමිසන් පස්සෙ යන වහල්ලු ඉන්නේ ....
    නිදුක් නීරෝගි වේවා මල්ලි..
    බුදුසරණයි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +8

    මෙන්න සම්පත්

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 2 หลายเดือนก่อน

    මෙවැනි දක්ෂ .... සිතින් ම වැඩ කිරීමට කැමති..රටට දෙයක් දෙන්න කැමති..රටට හදුන්වා දීම ඔබ චැනල් යෙන් කරන සේවය ප්‍රශංශනීයි,
    මෙවැන්නක් ඉදිරි යට ගන්න..රටට දියුණුවක් ලබන්න

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +17

    දෙස පාලුවො අත දෙන්නෙ උන්ට කැපිල්ලක් තිය්නවනම් ව්තරයි

  • @jeewani8852
    @jeewani8852 ปีที่แล้ว +3

    දෙයියන්ගෙම.පිහිටයි.ඔබටත්.පවුලෙ.සැම.දෙනාටත්..මෙ.රටෙ.පාලකයන්ට.ඇස්.ඇරෙවා..හරිම.නිහතමානී.මනුස්සයෙක්..අයිද.අපෙ.රටෙ.ම්නිසුන්ට.මෙවැනි.හොද.දෙවලට.අත.දීල.රට..සංවර්ධනය.කරන්න.බැරි.පරෙස්සමින්..ඔබට.දළදා.සමිදු.පිහිටයි...🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kkrmanel9218
    @kkrmanel9218 ปีที่แล้ว +9

    5 සමත් එකේ කොල්ල ලොකු වෙලා නේද මෙ 😁 ජය වේවා ඔහොම්ම යන් ❤️

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +9

    ජය වේවා......!!!

  • @somindadinnaga6786
    @somindadinnaga6786 2 หลายเดือนก่อน

    ඔබතුමා හොරකම් නොකර කරපු දේවල් නිසා තමයි ඔබතුමා ඔය තත්වෙ ඉන්නෙ
    හොරකම් නොකරන මිනිස්සු හොරකම් කරන පක්ෂ වලට ගැලපෙන්නෙ නෑ
    මේ වගේ රටට ආදරේ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පාලන තන්ත්‍රයක් බිහි වේවා ! කියන එකයි මගේ ප්‍රාර්ථනාව

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +2

    වටිනා කෙනෙක්.හෙලරහස් මගින්මෙවන්වැදගත් කෙනෙක් හදුන්වා දීමට තුතිපුදනව.ඒවගෙම දක්ශද කෙනෙක් ගෙන් වැඩනොගන්නෙ ඇයි.කැලෑවටම පරවෙන්න දෙන්න එපා.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +4

    රටෙ සම්‍පත් දෙවියන් ගේආසිර් වාද මැද ඉදිරියට ගෙන යමු ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @abesiriwardanarathnayaka8890
    @abesiriwardanarathnayaka8890 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි මේවා පෙන්නනවා ට

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว +12

    🙏❤ හදවතින්ම සුබ පතනවා සහෝදරයා සුභ අනාගතයක්

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +3

    විශිෂ්ඨ පුද්ගලයකුගේ කතාවක් 😍😍😍😍🙏🙏🙏🙏

  • @donalddonald7140
    @donalddonald7140 หลายเดือนก่อน

    ඔබ අපි දවසක හමුවෙමු. මගෙත් ඔබ වැනි හැකියාවන් රටට දෙන්න බලාගෙන ඉන්නව. මේ හොරැටික තුරන් වුන.දවසක.එතකන් අපි කුප්පි ලාම්පුවෙන් පාඩම් කරණ දරැවන්ට ආලෝකය හදන වැඩ පිලිවෙලක් හදමු.

  • @thusharaabeygunaseka2705
    @thusharaabeygunaseka2705 ปีที่แล้ว +6

    බුදු සරනයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ,දිර්ඝායුෂ ලැබේවා !ආදරනීය සොහොයුරාට .

  • @user-fi5ix5gf7v
    @user-fi5ix5gf7v ปีที่แล้ว +9

    මේ තමයි රට⁣ට අවශ්‍ය අය

  • @gayanliyanage9905
    @gayanliyanage9905 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි ඔබගේ හැකියාවට බුදුසරනයි

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 ปีที่แล้ว +3

    No words bro.good job.congratulations mr.සිරිවර්ධන

  • @mr.krishferdi9596
    @mr.krishferdi9596 ปีที่แล้ว +2

    ඔබට වෙනත් රටක වෙනත් දේශයක උපත ලැබීමට හේතුවාසනා වේවා....

  • @isharapiyarathne400
    @isharapiyarathne400 ปีที่แล้ว +3

    රටට වටිනා පුද්ගලයෙක්

  • @user-hi3go5to6k
    @user-hi3go5to6k ปีที่แล้ว +2

    ඔබ තුමා ගැලපෙන්නෙ පුතා මාලි මාවට

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +4

    Me thamai Ratata Adare athi minissu 👌👌👌jayawewa!

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n ปีที่แล้ว +4

    තුණුරුවන්ගේ සරණයි ඔබතුමාට ❤

  • @-maurata2338
    @-maurata2338 ปีที่แล้ว +5

    වැඩේ මරු

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 ปีที่แล้ว +5

    බුදු සරනින් නුබ නිරෝගි වේවා

  • @anurananayakkara6265
    @anurananayakkara6265 ปีที่แล้ว +4

    ALL UNIVERSITY STUDENTS , TECHNICIANS ETC SHOULD BE SENT TO LEARN THE WAY TO BE INNOVATIVE USING THE EXISTING RESOURCES IN THE COUNTRY .SEND TO THIS PERSON'S PLACE TO GET IDEAS FROM THIS GREAT MAN AND TO LEARN .THIS MAN SHOULD BE REWARDED WITH A FIXED SALARY FROM THE GOVT.

  • @rukitiranayake2433
    @rukitiranayake2433 ปีที่แล้ว +4

    Wow way to go. I sincerely hope someone in power can use this great opportunity to help the Sri Lankan people.
    Theruwan saranai to this gentleman.

  • @lahirukumara6436
    @lahirukumara6436 28 วันที่ผ่านมา

    වටිසම්පතක් රැකගන්න ඔනා ගොඩක් අයට වැදගත් මෙක හැමතැනම ටම

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +8

    අනේ මහත්තයෝ ඔය රත්රන් වටිනා කදුළු ඔහොම හෙලන්න එපා

  • @latha1678
    @latha1678 ปีที่แล้ว +6

    Obatumata teruwan saranai deviphitai jayawewa 👍 ♥ ❤

  • @rukshansugath2738
    @rukshansugath2738 ปีที่แล้ว +5

    අපේ රටෙත් පාලනය මේ වගේ මොළ ගැන හිතුවනම් අද වෙනකොට "MADE IN SRILANKA " විදියට මොනාද අපනයනය නොකරන්නේ

  • @slvlog618
    @slvlog618 ปีที่แล้ว +3

    ආන්ඩුවෙන් දැනගත්තොත් මෙයාව හිරේ දානවා විදුලිබල මණ්ඩලයට පාඩු කලා කියලා ලංකාවේ එහෙමයි වෙන්නෙ මේක අරුම පුදුම රටක්

  • @UKTECHSHOW
    @UKTECHSHOW ปีที่แล้ว +2

    සිව්හෙලයටම ජය🙏❤️

  • @pradeepsubasinghe5377
    @pradeepsubasinghe5377 หลายเดือนก่อน

    ලොකේ කොහෙවත් නැති ඉතා දක්ශයො ඔනතරම් ඉන්නවා❤

  • @thameera-ne2mz
    @thameera-ne2mz ปีที่แล้ว +4

    😂😂 මේ මිනිසුන්ගෙන් කවද හරි වැඩ ගන්නේ ජාතිකජනබලවේගයේ ආන්ඩුවකින් තමා !!! ❤️❤️❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +5

    හිතුවේ නෙවි, හිතවුවේ...!!!! 😂😂😂

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +4

    ඇත්තම මෙතුමා රටට සම්පතක් 🙏

    • @sabithasabi5510
      @sabithasabi5510 ปีที่แล้ว

      මහ ජනතාවට සම්පතක්. ඔබයි මමයි දුටුවට බලධාරීන් දකීද ..

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +4

    Chine රටක් හැටියට අද කොපමණ diunu ද.එ සැම පුද්ගලයෙක් ma මහන්සි වෙලා වැඩ කරන නිසා .මෙවැනි දක්ෂ මිනිසුන්ගේn වැඩ ගන්න නිසා .ape rate දේශපාලkayo පොඩ් මිනිහා ta තැනක් දෙන්නෙ නැහැ .unta කොමිස් ගහන්න බැහැ ඒකයි ඇත්ත .

  • @sriyaniwicramasingha7850
    @sriyaniwicramasingha7850 ปีที่แล้ว +6

    සැබෑම දක්ෂයෙකක් ඒත් ඉපදිලා තියෙන්නෙ වැරදි රටක

  • @chandaniperera6389
    @chandaniperera6389 ปีที่แล้ว +5

    සහෝදරයා , ඔබේ කතාව ලංකාවෙ අයට නෙවී ,ජපානෙට ඇහුනොත් ඔබව ඔවුන් ගනීවී.

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว +7

    මෙහෙම වැඩවලට ලංකාවෙ ආයු අඩුය් ,
    අපේ ජා ති ක ඊරිසායාව නිසා !!!

  • @anuraindika3307
    @anuraindika3307 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි oba තුමාට හදවතින්ම

  • @marinapereira2259
    @marinapereira2259 3 หลายเดือนก่อน

    ඔබ අනිවාර්යයෙන්ම අභිමානවත් චරිතයක්.

  • @nuwangamlath1566
    @nuwangamlath1566 ปีที่แล้ว +4

    Budu saranai dewi pihitai..

  • @drisurujeewa9640
    @drisurujeewa9640 ปีที่แล้ว +2

    ඌවෙ විරයට ජය වෙවා

  • @kapilakapila9665
    @kapilakapila9665 3 หลายเดือนก่อน

    ඔබගේ බලාපොරොත්තු සහ සාධාරණව සිතන සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා ❤ මාලිමාවට 🌷🙏ජය

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 ปีที่แล้ว +2

    රට යන්න. නැත්නම් අල්ලන් හිර්‍ර කරලා දයි. මේක සිරි ලන්කාව

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 ปีที่แล้ว +1

    Oba thumata.godak pin kisima deyak balaporotthu nethiwa me.karana sewayata god bless you

  • @ajithagalboka6695
    @ajithagalboka6695 3 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නිරෝගී වෙවා, සුවපත් හෝ🙏🌹🌺🌹

  • @slgoodyt1101
    @slgoodyt1101 ปีที่แล้ว +2

    අපේ රටේ තියෙන මේ වගේ සම්පත් වලින් වැඩක් ගන්න කෙනෙක් තාම බිහිවෙලා නෑ අයියේ

  • @sihinaasapuwajayaweera1368
    @sihinaasapuwajayaweera1368 ปีที่แล้ว +1

    siri mama super...ape game weddekege wedak..hama deyakam illana minissu atharin kisima deyak illanne nathiwa weda karanna kamathi,athi sampath walin uparima prayojana ganna heti uganwapu nirmathruwarayek...ada kaleta uchithama pudgaleyak..jaya wewa siri mama

  • @prathabaran901
    @prathabaran901 ปีที่แล้ว +4

    Your great man 🙏💐

  • @surangalakmal4187
    @surangalakmal4187 3 หลายเดือนก่อน +1

    විදුලි බල මණ්ඩලය උන් දැන් ගත්තොත් හිරේ දායි ඒ තරම් උන් ඉන්නේ මහ පුටුවල