ඔබ කැමතිම කෙනෙකුගේ නොදත් පැත්ත.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 560

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +2

    සියලු.සත්වයෝ.නිදුක්.වෙත්වා.නිරෝගි.වෙත්වා.ඔබ.තුමාගේ.සියලුම.දේශනා.මම.අහනවා.හැමදාමත්.මම.පතන්නේ.කුමාර.මැතිදුටත්.සුදු.අමිමාටත්.දිර්ගායුෂ,ලැබෙිවා.🙏🙏🙏🙏🙏💗💗💗💗💙💙💙💙

  • @bandara7879
    @bandara7879 2 ปีที่แล้ว +2

    කුමාර මහතාට පින් .....බුදු සරනයි ....දෙවි පිහිටායි

  • @shanthasampath5104
    @shanthasampath5104 2 ปีที่แล้ว +2

    අසන සියලු දෙනා මෝහාන්දකාරයෙන් මිදී.. ප්‍රඥාවන්තයින් වන්නට හැකියාව ලබත්වා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි... ඔබ තුමාට බොහෝ පිං අනුමෝදන් වේවා...

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata uthum niwenama wewa mahathmayanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏☸️☸️☸️🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🙏🙏🙏🙏🌼🌼❤️❤️❤️❤️🙏

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුලු සියලුදෙටම නිර්වාන සුවය ලංවෙවා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ruwanpathirana3269
    @ruwanpathirana3269 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කුමාර මහත්තයා පිරිසිදු ශ්‍රී සද්දර්මය දේශනා කරනවා ගොඩක් පින් ආමිසයට වඩා එහා ගිය ප්‍රතිපත්තිය ප්‍රගුන කරන්න ඔනි බව වැටහෙන පිරිස බොහොම අඩුයි ලෝක වාසි සියළු දෙනාටම ඉක්මනින්ම දර්මය අවබෝධ වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 8 หลายเดือนก่อน +1

    ඔබතුමගේ දෙශනයට බොහෝ මම පිං බොහෝ මම ස්තුතියි කුමර තුමට දී ඝාසිරි මම වේවා .තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර තුමට .ව්ශ්ව ජීව්න් සුවපත් වේවා දූකින් මිදී නිවනින් නිමවේවා🙏🪷🐦🌎🐦🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
    🙏🪷🐦🌤️🌍😊🐦🪷🙏👍😊

  • @dineshadassanayake6845
    @dineshadassanayake6845 2 ปีที่แล้ว +1

    බොහොම පින්. කුමාර මහතාට බුදු සරණයි.

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි පින්බර සුදු අම්මාටත් දේසුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ප්‍රමාද වෙලා හරි ඔබ වහන්සේගේ මේ දේශනාව බලාගන්නට අසන්නට ලැබීම මහත් පිනක් දීර්ඝායු වේවා සාදු සාදු සාදු

    • @thissawijesekara8690
      @thissawijesekara8690 9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් සුදු අම්මා ටත්

  • @niranjalaperera721
    @niranjalaperera721 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻කුමාර මහතා ඇතුළු සියළුම ලෝ වැසි සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🏻🙏🏻🙏🏻ඔබතුමා සියළුම දේශන ඕනම කෙනෙකුට වටහා ගත හැකි අන්දමින් ඉදිරිපත් කරනවා. ගොඩක් පිං ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 8 หลายเดือนก่อน

    කුමාර මතිදුනි ඔබටත් සුදු අම්මටත් බොහොම පින් දියඋතුඉ මේ කරන සේවයට කාර්‍යමන්ඩලයට පින් දෙව්සුවපව්ලේ සමටත් පින්සිදු වෙවා

  • @sasaadisarajika7725
    @sasaadisarajika7725 2 ปีที่แล้ว

    හැමදාම සත්‍ය පෙන්වා දෙනවාට ඔබතුමාට ගොඩක් පිං
    අපි ලස්සනයි කිය කිය ඉන්න හැමදෙයකම සත්‍ය ස්වභාවයනම් අභ්‍යන්තරය පිළිකුලක් ඒ මුලාවෙ තමා අපි හැමෝම වැටිලා ඉන්නෙ
    ඒවායේ සත්‍ය ස්වභාවය සියලු සත්වයන්ටම අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු ලෝන සත්වයන්ට ❤️🙏🏻

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +1

    ඉතාම වට්නවා .තුන් හතර පාරක් හරි අහල හොදින් ම තේරුම් ගන්න ඕනි දේශනයක් .කුමාර මහත්තයාට ගොඩාක් පින් .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .සුදු අම්මාටත් කාර්‍යමන්ඩලය ඇතුළු සියලු දෙනා ටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @dprabashan
    @dprabashan 2 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම ජයශ්‍රී

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහොම ස්තුතියි!!!.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට ස්තූතියි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....ඔබදෙපලම මේ කරන්නාවූ උතුම් සත්ක්‍රියාවන් බළමහිමයෙන් දෙව්ලොව දිව්‍යමය සැපසම්පත් ලැබේවා කියා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරමි ..ඔබතුමන් ප්‍රාර්ථනා කරන්නාවූ අයුරින්ම සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම ලැබේවා ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว

    අද දේසනාවට මම හරිම
    ආසයී. බුදුසරනයි සාධු සාධු සාධු

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +1

    ඉතාම හොද. පැහැදිලි.දේශනයක්..කුමාර මහතාටත්.සදුඅමිමා..ඇතුලු..සැමට බුදුසරණයි.....🙏🙏🙏🙏🙏🇱🇰🇸🇦

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.සියලූම දෙනා ගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කිරීමට සෑම දෙනාටම හැකි වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 විල්වත්තේ පද්මා තෙරනින් වහන්සේගේ දේශනාත් ඔබතුමාගේ මේ දේශනාවමයි, එතුමිය වැඩඉන්න තැන කිසිම බුදු පිලිම වහන්සේ නමක් නෑ, උන්වහන්සේ කියන්නේ බුදුන් වැඩ සිටිය යුත්තේ තම තමන්ගේ සිත් තුල බවයි.🙏🌹🌼
    ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @shshntiawabi7601
    @shshntiawabi7601 2 ปีที่แล้ว

    ලෞකික ලෝකයෙන් මිදීමට දුන් උපදේශය ඉතාමත් වටිනවා .ඔබතුමාගෙන් තවත් ඉගෙන ගන්න කැමතියි .පිහිට වෙන්න .ඔබතුමාට ගොඩාක් ස්තුතියි .ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!!

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    ගුරු පියානණි ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @hfernando5184
    @hfernando5184 2 ปีที่แล้ว +6

    මම කතෝලික නමුත්බෞද්ධදර්ශනය ඉගනීමට අාසයි .ඔබතුමාගෙ වැඩසටහන් අවුරැදු දෙකක කාලයක් ඉඳල බලනව අදත් වටිනා දේසනයක් අහන්න ලැබුනෙ ස්තුතියි දෙවිපිහිටයි.බුදුසරණයි දෙවිසුවපවුලේ හැමෝටම.

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි ඔබට ජය වේවා. ❤🙏🏻🙏🏻🙏🏻

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +1

    තාම අහනවා පමණයි.මම කරණ ලද භාවනාවේ ආනිසංස පෙනුනා. මේ දේශනාව හිනාවෙමින් අහන්න පුලුවන් උනා.ඉස්සර ඒවා කියද්දිත් අප්‍රසන්නයි.
    මට මා ගැන හොද අවබෝධයක් ලැබුනා. ඔබතුමාට පින්සිදු වේවා!!!
    ඔබතුමාගේ නිදසුන් නැවතත් අගය කරමි.. තව තවත් ණුවන පෑදේවා!!!

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් දේශ na ව ඔබ තුමා ta ගොඩක් pin ඔබ තුමා ta තෙරුවන් සරනය් දෙවි පිහිටයි දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻ආයුෂ බොහෝ වේවා. දෙව් සුව පවුලේ හැමෝටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . ඉතා අගනා දෙශනයක් . ඔබතුමා ට බොහොම ස්තුතියි .

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    හැමදාම බොහෝම ස්තුතියි බොහෝම පින් කුමාර මහත්තයාට . මෙ දෙෂනාවෙන් මාගෙ ෂරිරයෙ වෙදනාවන් සුව වේවා කියලා පර්තනා කරනවා තෙරැවන් සරණයි සුදු අම්ම කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් 🙏🙏🙏🙏🙏

  • @manelperera8292
    @manelperera8292 2 ปีที่แล้ว

    දෙවුසුව පියානෙනි වටිනා දේශනයක් ඔබතුමාට තුනුරුවනේ ආශීර්වාද ලැබේවා!!! ලැබේවා!!! ලැබේවා !!!

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දෙසනය ගොඩක් වට්නව ස්තුතියි

  • @amilaerangaboralassa6531
    @amilaerangaboralassa6531 2 ปีที่แล้ว +1

    Theruwan saranai.dewi pihitai....

  • @ayodhyadesilva84
    @ayodhyadesilva84 2 ปีที่แล้ว

    බෙහෙවින්ම පින් ඔබ තුමාට මෙවැනි වැදගත් දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් .සියලු දෙනාටම අවබෝධ වේවා!
    කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว

    dew සුව පවුලේ සියලුම දෙනාට theruvan saranai devipihitai

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    🌹🌸🌷🌻🥀💮🌺🌼💐
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....!!!
    ඔබවහන්සේ⁣ට බොහෝ පිං අත්වේවා....! ඔබවහන්සේ⁣ගේ මේ සරල පැහැදිලි දේශනා සවනත වැකෙනා විට හදවත පිනා යයි. මෝහාන්ධකාරය ඈතට පලායයි. මෙි ජීවන රටාවේ සිට සසර අවබොධ කරගැනීමට බොහෝ වෙහෙසක් ගනිමි. එය බොහෝ දුෂ්කර බවදනිමි. එහෙත් වීර්යය වඩමි.
    🙏🙏🙏

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දේශනාවක් .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මනස දියුණු කර ගැනීමට සිතන්න මොහොතක් ඔබ අප සැමට දළදා සමිඳු පිහිටයි

  • @lasanthiwijewickrama9384
    @lasanthiwijewickrama9384 2 ปีที่แล้ว +2

    මෙතෙක් අහපු හොදම දේශනය. පුදුමයට හේතුව කුමක් හෝ ගැටලුවක් තියෙන වෙලාවට එයට ගැලපෙන දේශනයක් කරන එක🙏🙏🙏 ඔබතුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @anushakumari7340
    @anushakumari7340 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරණයි වටිනා දේශනාවක් සියලුම දෙනාට⁣ නිදුක් නිරොගිභාවය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! ලෝවැසි-සැම දෙනාම පරඤාව"අවධිකර දෙව්සුව-සේවය සමග ඉදිරියට යමූ-....?

  • @kashgayangi8020
    @kashgayangi8020 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි🙏 වටිනා දේශනයක්

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාගේ වටිනාදේශනාඅසන්නටලැබීම

  • @pava4370
    @pava4370 2 ปีที่แล้ว

    දිර්ඝායුෂ ලැබේව ඔබ තුමාට
    තේරුවන් සරණයි

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 2 ปีที่แล้ว

    මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damenedamene2149
    @damenedamene2149 2 ปีที่แล้ว

    සුභ දවසක් තෙරුන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාටම. ඔබ තුමා කරන්නාවූ ආශිර්වාද බලමහිමයෙන් ලෝක වාසී සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +26

    ඉතාම අගය ඇති දේශනයක්,කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි ,කුමාර මහතා ට ස්තුතියි ,💎💎💎💎💎💎💎💎🙏🙏🙏

    • @ranjandharmasena1556
      @ranjandharmasena1556 2 ปีที่แล้ว

      තෙරුවන්ගේ සරණයි පිං වත් ඔබ තුමාට.අනේ අපිටත් පිහිට වෙන්න.

    • @ranjandharmasena1556
      @ranjandharmasena1556 2 ปีที่แล้ว +1

      මගේ පුතා ගේ කණ් දෙකම ඇසී ම අඩුයි මගේ දරුවාට පිහිට වෙන්න පිං වත් මහත්තයෝ.මගේ පුතා ට වයස අවුරුදු 38 යි.කණට ශ්රවන උපකරණයක් පාවිච්චි කරනවා.කතා කරනවා ඒත් ටිකක් වෙනස්.නමුත් ඇසීම ගොඩක් අඩුයි .ඔබ තුමාට අපිට පිහිට වෙන්න පුළුවන් විදිහ කියන්න.අපි පදිංචි ලංකාවේ නෙමෙයි. මව. ශ්‍රීමා ධර්මසේන..දළදා සමිදු ගේ පිහිට යි.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඇත්තටම වැදගත් තේරුම් ගන්න පුළුවන් වැඩ සටහනනක් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻සියළුම දෙනාට සත්ත්‍ය අවබෝධ වේවා

  • @jayagamage678
    @jayagamage678 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 තෙරැවන් සරනයි දෙවි පිහිටයි පින්වත් දෙවිතුමාට දීර්ඝායුෂ ලැබෙිවා

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 2 ปีที่แล้ว +1

    අභිදර්මය ඉතා සරලව අපූරුයි ,පට්ට 😍😍😍

  • @kudagamagesumith238
    @kudagamagesumith238 2 ปีที่แล้ว +13

    දේශන යට ගොඩක් පින් හොදටම පැහැදිලි යි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏

  • @Songhub369
    @Songhub369 2 ปีที่แล้ว +35

    ලෞකික ලෝකයේ මායාවෙන් මිදෙන්නට ඔබතුමන් අප වෙත දුන් පණිවිඩය ඉතාමත් උතුම් .....බොහොම පින් ඔබතුමන්ට

    • @chandrikagunarathna4948
      @chandrikagunarathna4948 2 ปีที่แล้ว

      Oba samata theruwan saranai

    • @priyanthipriyanthi9319
      @priyanthipriyanthi9319 2 ปีที่แล้ว

      Ethamath utum deyshanak dirgau veyva...loka vasi siyalu dayna suva path vayva....sadu sadu sadu....

  • @chandanapradeep7188
    @chandanapradeep7188 2 ปีที่แล้ว

    Taruwan සරණයි sar

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷

  • @chamilalakmal155
    @chamilalakmal155 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණ වෙවා දෙවි පිහිටයි

  • @gangakithsiri3886
    @gangakithsiri3886 2 ปีที่แล้ว

    අගයමි ඔබතුමා කල වටිනා ෙද්ශනය.අප සැම පිලිගක යුතුයි මුලාවට රැවටීමට ලක්වී ඇති බව.දහමි කරැනු මනාව ඉදිරිපත් කරදීමට පිං ෙදනවා.දවස ආරමිභයට සුන්දරමිනිත්තුව තුලින්ද ඉදිරිපත් කරන කරැනු වැදගත්.ඔබතුමාෙග් හැම වැඩ සටහනක්ම ජීවිතයට ඉතා වැදගත්.ෙතරැවන් සරණයි ෙදවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿🌻🌻🌻

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +5

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !මාගේ ආදරණීය ගුරුපියාණනි ,ඔබතුමාට බොහොම පිං!බොහොම ස්තූතියි !වටිනාම දහම් දැනුම ටිකක් හැම දෙනාටම තේරෙන අයුරින් පහදා දුන්නාට.කාලය ගියා නොදැනීම.ධර්ම දේශනය තවත් දීර්ඝ වුනා නම් හොඳයි .ගොඩාක් පිං. අප සැමගේම ප්‍රඥා ඇස විවර කරන්නට උත්සාහ කරන මාගේ ආදරණීය ගුරුපියාණන්ටත්,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !අති උතුම් දීගොඩ කුමාර ගුරුපියාණන් ට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !සැමට ප්‍රඥවෙන් ලොව දකින්නට හැකිවේවා!🙏🙏🙏

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 2 ปีที่แล้ว +17

    සත්‍යයනම් එයයි ඒක සියල්ලටම අවබෝධ වේවා, තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් ගොඩක් ස්තූති අපේ කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 මාමා ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙනවා...🙏🙏🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐🙏💐🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 2 ปีที่แล้ว

    ඔබ තුමා ඉතාම සරල ලෙස මෙම දේශනය පැවැත්වීම ගැන පින්.
    මෙලොව සිටින සියලුම දෙනාට පිහිට වෙමින් නිවැරදි මාර්ගය කරා ඔවුන් රැගෙන යාමට ඔබ තුමා ඉතාම වෙහසක් ගෙන ක්‍රියා කිරීම ගැන සියලුම දෙනාට දෙවිපිභිට පතමි.

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว

    🙏🙏💐💐💐 තෙරුවන් සරණයි🙏🙏 දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏💐💐💐 ස්තුතියි 🙏🙏🙏

  • @indika1617
    @indika1617 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි... !!!!!!

  • @hasithaudayangani7240
    @hasithaudayangani7240 2 ปีที่แล้ว

    විශ්වයේ වෙසෙන සියලු දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ..❤❤☸️☸️☸️☸️

  • @cdscolombage4752
    @cdscolombage4752 2 ปีที่แล้ว +2

    බොහොමත්ම වටිනා දේශනාව..ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලුව දෙවි සුව පවුලේ සියලුම. දෙනාට බොහොමත්ම පින්..තෙරුවන් සරණයි. දෙවි පිහිටයි..

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම ඔබතුමාසුදුඅමිමාඇතුලුදෙවිසුවපවුලේසියලුමදෙනාටදීර්ගායුෂවේවා

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +1

    Obathumata mage gaurawaneeya namaskaraya puja wewa. ....dew suwa pawule siyalu denath lokawasi siyalu denath niduk niroggi suwaya lebewa. ....niwanin sanasewa. ...

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +7

    තෙරැවන්සරනයිදෙවිපිහිටයි.ඔබතුමාගේදේසනයක්බැලුවත්.ගත.සිතසුවවෙනවා

  • @malanikulasekara5376
    @malanikulasekara5376 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +5

    සියලු දෙනාටම ප්‍රඥාව පහළ වෙත්වා ඔබතුමාගේ දේශනාවට බොහොම පින් සියලු දෙදෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 9 หลายเดือนก่อน

    දීර්ඝායූවේවා නිරෝගී වේවා පියතුමා !!!

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 ปีที่แล้ว

    ඉතාමත් සරල දේශනයක් සියලුම දෙනාට අවබෝධ වෙවා තෙරුවනසරනයි දෙවි පිහිටයි ඔබතුමා සුදුඅම්මා අතුලු දෙව්සුවපවුලෙ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත්

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว

    හරිම ලස්සන.දෙසනවක්.සත්‍යයනමි.එකයි.සියල්ලටම.අවබොදවෙවා.බොහොම.ස්තුති.slrතෙරුවන්සරනයි.දෙවිපිහිටයි

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම

  • @chamikachamika5223
    @chamikachamika5223 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට සුදු අම්මා සහ සියලුම දෙනාට යහපත්කම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว

    ඔබතුමාගේ අර්ථවත් දේශනාවක් සැමදෙනා මෙය පිලිගනි නම් කොපමණ හොඳ ද සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 ปีที่แล้ว +6

    වටිනා දහම් වැඩසටහනක් . මෙවැනි දහම් වැඩසටහන් නිරතුරුව ගෙන එන්නට ඔබතුමාට හැකිනම් බොහෝ වට්නවා.බොහොම පින් ..සියලු දනන්හට නිවැරැදි මාර්ගය පෙන්නන්නට ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @ddjayapala8189
      @ddjayapala8189 2 ปีที่แล้ว

      Watina dharma deshanawak.lokaye uththama sathya awaboda kara thumata samyak parannawa wedewa. Siyalu denata me yatharthaya awaboda karadun obathumata godak pin.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว

    විදර්ශනාව සරලව විග්‍රහ කරන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @shiranifernando3266
    @shiranifernando3266 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 2 ปีที่แล้ว

    සමිමා සමිබුදු සරනයි මැතිදුනි සාදු සාදු සාදු

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. අවබෝධ මැනවින් ලැබුනා.🙏🌻🙏🌻🙏🌻

  • @nilanjaniariyadasa4056
    @nilanjaniariyadasa4056 2 ปีที่แล้ว

    අගය ඇති දේශනයක් හැමදාම ඔබතුමා අපිව දැනුවත් gena බොහොම pin ඔබතුමා ඇතුළු sudu amma dawsuwa pawle සියලු දෙනාට theruwan saranai 🙏🙏🙏

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +1

    උතුමාණෙනි ඔබ තුමාට පින් අපව දනුමත් කිරිම සම්බන්දව.🙏🙏🙏 උතුමාණෙනි ඔබ තුමාටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 💐💐💐💐🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    බොහොම වටින පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම පිං🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට th සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලය ටත් දීර්ඝ au වේවා sri විෂ්ණු කතරගම දෙවියන් ge ආරක්ෂා wa ලැබේවා

  • @roccreation2245
    @roccreation2245 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණය ලැබේවා සියලුම දෙනාට විශ්ව මෑනියන්ගේ විශ්ව ශක්තියේ ආශිර්වාදය බලය ලැබේවා

  • @gaminiamarasinghe6594
    @gaminiamarasinghe6594 2 ปีที่แล้ว

    ඔබෙ කතාව හරිම ඇත්තක්.බුදුසරණයි! දෙවි පිහිටයි!

  • @lalithawijewardana2623
    @lalithawijewardana2623 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතමාට