මෛත්‍රී ශක්තිය ප්‍රයෝජනයට ගැනීමේ මෙතෙක් හෙළි නොවූ රහස.. ▏Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2021
  • මෛත්‍රී ශක්තිය ප්‍රයෝජනයට ගැනීමේ මෙතෙක් හෙළි නොවූ රහස.. ▏Deegoda Kumara
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com
    #DewSuwaSewa
    #SpiritualHealingInSriLanka
    #DeegodaKumara
    #SpiritualHealer
    #DewSuwaSewa-Europe

ความคิดเห็น • 455

  • @upekshaupekshameth1362
    @upekshaupekshameth1362 3 ปีที่แล้ว +60

    මෛත්‍රී කරන්නට ... සියල්ලන්ටම සිත පහල වේවා... අගනා දැනුවත් කිරීම ගැන ඔබ තුමන්ට බොහෝ පින් සිදුවේවා....

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhajayakodi744
    @nirodhajayakodi744 3 ปีที่แล้ว +27

    භාවනාව සදහා යොමුවන්නට වැඩසටහන් පෙලක් අපිට ලබා දෙන්න පුලුවන් නම් ඔබ තුමාට බොහෝම පින්. තෙරුවන් සරනයි .

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +14

    ඔබතුමා ට තිබෙන විශ්ව ශක්තිය බලෙන් ලෝකයේ සිටින සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත්

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුව ලැබේවා සුදු අම්මාටත් අපේ ගුරු පියාණන්ටත් දිර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya9055 3 ปีที่แล้ว +31

    මේ ආකාරයෙන් කරුණු පැහැදිලි කරදීම හරිම වැදගත්.යළි යළිත් මෙවැනි පැහැදිලි කීරීම් සිදු කීරිම ගොඩාක් වටිනවා.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං ඔබතුමාට 🙏🙏🙏

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 3 ปีที่แล้ว +46

    මම හිතනව ලංකාවට හා ලෝකයට අධ්‍යාත්මික නායකයෙක් අවශ්‍ය මොහොත ඉතා ළඟයි 🙄🙄😍😍 ඔබතුමාට ජය.....

  • @malanigomes3930
    @malanigomes3930 3 ปีที่แล้ว +5

    ඔබ තුමා .සුදු අම්මාත් දීර්ඝ ආයු ලැබී බොහෝ සත්වයන් හට මේ උතුම් අවබෝධයක් ලබාදෙන දැනුම නුවණ ඇති සියලුම සත්වයන් බුද්ධිය නුවණැස දියුණු කර ගනිත් වා.ඔබේ මෛත්‍රී....කරුණා ..හදවත සමග බුද්ධිමත් සත්වයන් ඔබ සමඟ අත්වැල් බැඳගෙන සිටියි ...තෙරුවන් සරණයි

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว +9

    ලෝක වාසි සියලුම දෙනාට මෛත්‍රී සිත් පහළ වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    යායුතු කෙට්ම මග සරලව ඉගැන්වීම පිලිබදව ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว

    සිරස නමා වඳිනෙමි මැති තුමනි තව
    තව දීර්ඝව කරණ මේ පැහැදිලි කිරීම් අසන සැම අප දෙව් සුව පවුලේ සැම දෙනා උදේ සිට රෑ වෙනකම් උවද අසන්නට කැමැති අැති. අප ගේ පවුල තව තව වැඩි වී සැම දෙනා ගත සිත සුව පත් කර ගනීවා.. මෙතුමානන් අපගේ බුදුරජානන් වහන්සේට පමනක් දෙවෙනි වන බැවින් වෙනත් කිසි වෙකුට සම නොකරණ මෙන් කාරුණිව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @wasana.8585
    @wasana.8585 3 ปีที่แล้ว +5

    වටිනා පැහැදිලි කිරීමක්. ධර්ම දේශනාවකින්වත් මෙහෙම කරුණු අහල නැහැ ඔබ තුමාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!!!

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว

    දීර්ගායුශම වේවා කුමාර මහත්මයාණෙනි මේ විශ්වයේ තිබෙන සියුම් තැන් ඉතාමත් සූක්ෂමාකාරයෙන් මිනිස් මනසට යෝග්‍ය ලෙස කරන්නාවූ පැහැදිලි කිරීම වෙනුවෙන් . ඔබතුමා මහා ශක්තියක් බොහොම පින් මසැස සහ මනැස ගොඩනැගූ ඔබතුමා ගේ මෑනියන්ටත් පියානන්ටත්. ගුරුවරුන්ටත් කල්‍යාණමිත්‍ර සුදුඅම්මා ටත් .... තෙරුවන් සරනයි . දෙවිපිහිටයි .🙏🏼🙏🏼🙏🏼

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +8

    බුද්ධ ධම්ම සංග තෙරැවන් ගුණ බලෙන් සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @nandanad7351
    @nandanad7351 ปีที่แล้ว +1

    ගුරු පියාණෙනි අද දින ඔබත් දිනුවා, මමත් දිනුවා. ඔබ‍ට පින් සිදුවේවා.

  • @thissawijesekara8690
    @thissawijesekara8690 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +11

    බොහොම පිං ඔබතුමාට බුදු සරණයි දළදා හිමි සරණයි දීර්ඝායු ලැබේවා මම මේ අහන ගමන්

  • @tharaquotes11
    @tharaquotes11 3 ปีที่แล้ว +8

    මිහිපිට දෙවියන් ඉන්නේ බොහොම සීමිත පිරිසක්..එ් අතරින් ඔබත් මා දුටු දෙවියෙක්

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිිරෝගි සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @malanijathunwitharana2427
    @malanijathunwitharana2427 3 ปีที่แล้ว +3

    මිහිපිට දෙවියෙක් ඔබ කුමාර මහත්මයාණෙනි සුවපත් වෙවා!නිරෝගිවෙත්වා! දිර්ගායුෂ ලැබේවා!

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 ปีที่แล้ว

    අපට ඉතාම අවශ්‍යම වැඩසටහනක් මොකද මයිත්‍රීය කරුනාව ප්‍රශ්නයක් හමුවේ ක්‍රියත්මක කිරීම ප්‍රායෝගිකව බාවිතා කිරීම ඉතා පැහැදිලි යි. එසේම එයින් අප දක්ශයෙක් මෙන්ම ඉතාමත් නිවැරැදි මනුෂ්‍ය යෙක් බවට ඒකාන්තයෙන්ම පත්වෙනවා. එසේම දර්මය ප්‍රායෝගිකව බාවිතා කිරීම සාර්ථක ත්වයට පත්වෙනවා . ඔබතුමා ට බොහොම ස්තුතියි 🙏 🌹 ඔබතුමා ට තෙරුවන් සරනයි ❤

  • @ffachintha
    @ffachintha 10 หลายเดือนก่อน

    මගෙ ගුරු පියාණනි මගේ සිතට වද දෙන ගැටලුවක් ඇත මගේ පුතාට අවුරුදු 24 කි ඔවුහු රට රැකියාවක් අපේක්ෂා කරයි එහෙත් ඔහුට වර්ණ අන්ධතාවය ඇති බව වෛද්‍යවරුන් මගින් දැනගතිමි ඒ ඔහුගේ රට රැකියාවට ඉමහත් බාධාවකි එමෙන්ම තවත් බොහෝ පිරිසකට මෙම රෝගී තත්වය ඇති බව දැනගතිමි ඔබතුමන්ගේ ආශිර්වාදය මේ සියලු දෙනා වෙනුවෙන් දුරස්ථ සුව මෙහෙය කදී කරන මෙන් කාරුණිකව ඉල්ලමි මම narmada මාතර සිට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +6

    ඉතාමත් වට්නවා මෛත්‍රී චිත්තය ප්‍රායෝගිකව කරන ආකාරය සැමදෙනාටම පැහැදිලි කිරීම වෙනුවෙන් ..🙏

  • @areeshakwt4542
    @areeshakwt4542 11 หลายเดือนก่อน

    ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි

  • @meryp1570
    @meryp1570 3 ปีที่แล้ว +3

    ඔබ තුමා අැතුලු සෑම සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු ඔබතුමා ගේ වැඩසටහන් ඉතාමත් භක්තිය කින් සතුටින් අසමි ම ගෙ ලෙඩ වලටත් පිහිට වෙන්න ඔබතුමා ලා ට බුදුසරණයි 🙏🙏🙏🌹💓

  • @thusithakumara5273
    @thusithakumara5273 2 ปีที่แล้ว

    මැතිතුමණි....... ඔබතුමා පවසන කරුනු මා අද සතුටින් අත්විදිමි... එහි ඇති සැහැල්ලුව සහ සතුට මටත් වඩා ඔබතුමා හට හිමි යයි සිතෙන වාර ගනන ඉතා ඉහලයි.. බොහොම පිං.. ඔබතුමා ටත් හැමදෙනාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ....

  • @nimaliatthanayaka950
    @nimaliatthanayaka950 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට මෙත සිත පැතිරවීම අත්හදාබැලීම් කරන ලෙස හාහතුරා සමග ගැටීම් ඇති කර නොගෙන ඔහුටත් මෙත් වැඩීමටත් ඒ මගින් සතුරා මෙල්ල
    වන බවත් ඒ කාරනය සත්‍ය බව මා සතුටින් කියමි ඔබතුමාට හා ඔබතුමාගෙ දෙවිසුව සෙවනේ සියලුම දෙනාට මාගේ පුණ්‍ය මෝදනාව බුදුසරණයි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +6

    පළමු Comment එක මෙම පැහැදිලි කිරිම හරිම වටිනවා හොඳින් කියාපු දේ තේරෙනවා ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🌺🌺

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +5

    බුදු ගුන අනන්තයී....සියලු සත්වයෝ සුවපත්වෙවා...තෙරුවන් සරනයි...ඔබ තුමන්ට නිදුක් නිරෝගි දීර්ග ආයු ලබේවා....🙏🙏🙏

    • @nilminiperera7055
      @nilminiperera7055 3 ปีที่แล้ว +1

      ඔබ.wany.පින්වත් පුතෙක් .දැයට .දායාද .කළ මව .වාසනාවකි .අප.ඔබට දීර්ඝායුස .පතමි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් ට මෛත්‍රී කරන්න මෙතුමා දුන් වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @sllakiya.gamingsl5546
    @sllakiya.gamingsl5546 3 ปีที่แล้ว +10

    එදා ලයිව් එකේ හිනාඋනු හේතුවාදී මිත්‍යාදෘශ්ටිකයින්ට නිවැරදි සිහිය සැබේවා. බව්තික විද්‍යාව නිසා ඔව්න්ගේ හිසෙන් ඉහලට එසවූ අං තට්ටුව ගැලවී හරක් ගති හා මෝඩ සිතුවිලි ඉවත්වී යහපත් ආද්‍යාත්මික මිනිසෙකු බවට පත්වේවා. තෙරුවන්සරණයි දෙවිපිහිටයි.

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว

    මෙත්සිත පුහුණු කරනව දිගුකාලයක් සිට.මම එය ප්‍රායෝගිකව අත්හදා බැලූවා.ඔබතුමාගේ උපදෙස් අනුව.හිතාගන්නත් බැහැ. සාර්ථකයි.ඔබතුමාටත් නිදු නිරෝගී සුවයෙන් මෙම දෙඋසුව සේවාවෙන් මිනිසුන්ට කෙරෙන සේවය තවත් ඉදිරියට කරගෙන යාමට දිරිය ශක්තිය ලැබේවා කියා අදිටන් කරමි. 🙏🙏🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 2 ปีที่แล้ว +3

    ජීවිතය නිවැරදි මාවතකට පිවිසෙන්න ඔබතුමා ගේ දේශනා හරිම වැදගත් තෙරුවන් සරණයි

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 ปีที่แล้ว

    සියලු දෙනාටම මේ විඩියෝ බලන්න ලැබේ වා.ගොඩක් වටිනවා ..මට ගොඩක් වටිනවා .ගොඩක් දේවල් දැනගන්නට ලැබුනා .ඔබතුමා නිදුක් නිරෝගී වෙවා .

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 3 ปีที่แล้ว

    යහපත් දේවල් කියා දෙන්නා වු ඔබ තුමාට පින් සිදු වේවා. යහපතක්ම වේවා.

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසී සියලුම දෙනා සුවපත් වෙත්වා මෛත්‍රිය කරුණාව සිතේ තිබෙන සියලු ක්‍රෝධය වෛරය නැති වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @arunakwijayawardana4269
    @arunakwijayawardana4269 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ බලය ශක්තිය දිනෙන් දින දියුනු වේවා,සියළු ලෝ වැසියන්ගේ මෙත් සිත් පහල වේවා...තෙරුවන් සරනයි.

    • @kanthigunerathna9489
      @kanthigunerathna9489 ปีที่แล้ว

      ඔබ තුමාගේ මැණියන් පියාණන්ටත් ඔබතුමා වැනි පින්වත් කෙනෙකු දායද කලාට ස්තුතිය

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +2

    වටිනා දේසනාවක් කුමාර මහතාට දිර්ගාඅයුස ලැබේවා නිවන් ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා හැමදාම ත් අපේ අඩුපාඩු හදා ගන්න උදවු වන ගුරු පියානෙනි ඔබ තුමාට ගොඩාක් පිං ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    ඔබතුමාගේ ගුණ කීමට මට වචන මදි........ඔබ ඹෞෂධ ගුණයෙන් පිරැන සුවද හමන සදුන් ගසයි
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @rptmadushani8712
    @rptmadushani8712 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .....උතුම් දේශනයක්...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....

  • @ramyawasantha6424
    @ramyawasantha6424 3 ปีที่แล้ว +4

    ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවුසුව පවුලේ සියලුම දෙනාට දළදා සමිදුගෙ පිහිටින් දීර්ඝායුෂ ලැබේවා !

  • @chathurikabandara6151
    @chathurikabandara6151 3 ปีที่แล้ว +6

    Thank you very much sir.......🥰❤

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 5 หลายเดือนก่อน

    මැ තිදුණි,ඔබතුමා ගැඹුරු කරුණු අපුරුවට සරලව පැහැ දිලි කරdunna. බොහෝම පිං. ස්වා මින්වහන්සේලාවත් මෙහෙම පැහැදිලි කරල දෙ නන්නේ නැහැ. තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +34

    dislike කරපු කෙනා කවුරු වුනත් ,නුවණැස පෑදේවා !ඔහුගේ හෝ ඇයගේ අයහපත් චේතනා අතුරුදහන් වී ඇත්ත ඇති සැටියෙන් දකිත්වා ,නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว

    කතාවෙහි නිවැරදි හා චතුර බවට ඔබතුමා නියම දෙවි කෙනෙක් ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @noelinekotuwila544
    @noelinekotuwila544 3 ปีที่แล้ว +2

    ජීවිතයට වටිනා පාඩමක් ඉගෙන ගත්තා. ඊලඟ කොටස එනකල් නොඉවසිල්ලෙන් ඉන් නවා.ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.God bless you.

  • @pubudiniper5301
    @pubudiniper5301 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි !!
    දෙවිරැකවරණයි !!
    🙏🙏🙏 🙏🙏🙏

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    ඔබතුමා ගේ දේශන ඉතා වටිනවා මිනිසුන් මේ ජීවිතයේදී සාමයත් මතු ජීවිතයේදී සදා කාලික ගැලවීම ලබා ගැනීමටත් කලයුත්තේ කුමක්ද කියලා පැහදිලිව කියලා දෙනවා ඔබතුමා දිව්‍ය තලයෙන් පොලවට ආ කෙනෙක් ඔබතුමාට ගොඩක් ස්තුතියි. දෙවිපිහිටයි!

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +4

    සුවපත් වේවා ...ඔබ තුමාට ජය ..යහපතක් ම වේවා ...

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 ปีที่แล้ว +7

    අම්මෝ මට නම් වෙලාව යනවා තේරුනෙත් නැ භාවනාවක් වගේ හරිම අාසාවෙන් අමන් උන්නේ.ජේසු පිහිටයි ඔඛ තුමාට

  • @indrajithindrajith5664
    @indrajithindrajith5664 3 ปีที่แล้ว

    Meththawen සියල්ල කළ හැකි බව කියා දුන් ඔබතුමාට ගොඩක් pin

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +1

    මාගේ ගුරු පියානනි ඔබට නමස්කාරය වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු සාදු සියලු දෙනාටම යහපතක් ම වෙිවා

  • @damitharajapakse6625
    @damitharajapakse6625 3 ปีที่แล้ว +4

    හොදම පාඩම් මාලාවක්

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +3

    ලෝක වාසී සියලුම දෙනාට මෛත්‍රිය පහල වේවා දින දින අපූරු වීඩියො ගෙන අපගේ දීගොඩ කුමාර මැතිදුට තව තවත් ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ වේවා ...!!!!තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @ranjanijayasundara8181
    @ranjanijayasundara8181 ปีที่แล้ว

    කුමාරමහතාණෙනිහ බුදු දහම පිලීබද ඔබතුමාට තිබෙන දැණුම විශිෂ්ඨයි මට මෙතෙක් ගැට ලුවක්ව 9:41
    තිබු බොහෝ කරැණු ඔබගේ සරල දේශනාතුලින් අවබෝධ කර ගතිමි.ඔබටත් දෙව්සුව පවුලටත් තෙරුවන් සරණයි.

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 11 หลายเดือนก่อน

    හො ම දේශනාවක් ඉතාමත්ම වැදගත් තෙවරැවන් සරනයි දෙවි පිහිටයි

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏✋✋✋✋💐💐💐💐💐💐

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනවා සර් බොහොම පිං සිද්ද වෙනවා

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 3 ปีที่แล้ว +2

    ස්තුතිය්.බෝසත් කුමාර මැතිදුනි,දිගාසිරි වේවා

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    අද මගෙ සිත හරියට කලකිරිච්ච දවසක් නමුත් පුදුමයක් කියන්නෙ මම අද අහපු දේශනා මටම කියනවා වගෙ දැනෙනවා එ ඔබතුමාගෙ බලය අපිරිමිත බව වෙන්නඇති බොහොම පින් ඔබ තුමාට සිත හුගක් දුරට නිව්නා තෙරුවන් සරණයි

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว

    හැමදාම කුමාර මහත්තයා මෙ මිනිසාව ගොඩ ගන්න ලොකු දහිරියක් ගන්නවා .සත්වගාතනය දුරුවෙවා සියලුම දෙනාගෙ සිතුවිලි පිරෙවා යහපත් සිතුවිලි පිරෙවා දියල්ගොඩ කුමාර මහත්තයා උපදින හැම ආත්මයකම අප අතර ඉපදෙවා තෙරැවන් සරණයි සියලුම දෙනාටම මම ලෙබනනයේ රෙනුකා මදු

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    🙏🙏🙏පියානණි ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @w.klalitha2062
    @w.klalitha2062 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට🙏🙏🙏

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 2 ปีที่แล้ว +1

    මට ඔබතුමා ගුරුතුමෙක් .මේ වීඩියෝවලින් මා ඉතා වටිනා පාඩම් ඉගෙන ගත්තා.ඔබතුමාට බොහෝම පින්.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආශිර්වාදය ලැබේවා 🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 ปีที่แล้ว

    දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහෝම පින්🙏🙏 ,,තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @ayodhayashalini7114
    @ayodhayashalini7114 3 ปีที่แล้ว +1

    ඔබ තුමා අතුලු සියලු ම අයට තෙරුවන් සරනයි devipihity.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖

  • @KumarKumar-us1mn
    @KumarKumar-us1mn 3 ปีที่แล้ว

    Budusarani ..budusarani budusarani

  • @SamanmaleesKitchen
    @SamanmaleesKitchen 3 ปีที่แล้ว +1

    දවසක කැනඩාවට එන්න. අපිඔබවබලාගන්නම්. ගරුකරනවාඉඔබ කරනවා ඔබ කරන මෙහෙය අති උත්කෘෂ්ටය
    පකන බෝදියකින් නිවන් අවබෝද කර ගැනීමට පාරමී බලයක්ම වේවා!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ට හා සුදු අම්මටත් කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා .නිදුක් නිරෝගී සුවය සියලුම දෙනාට ලැබේවා .මම කුවේට් .ත්‍රිවිධරත්ණයේ සරණයි ..

  • @shashishashi9709
    @shashishashi9709 ปีที่แล้ว

    කුමාර මැතිදුන්ට බොහොම පිං අපට භාවනාව පැහැදිලි කරදීම ගැන.

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    ඔබතුමන් සැබැවින්ම අපේ නායකතුමන් ය විශ්වශක්තිය සත්‍ය අනුභවය ලෝකයාට පැහැදිලි කර දෙන ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි ඔබතුමන් අපේ ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික නායක තුමන් ය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 ปีที่แล้ว +4

    The knowledge what our people need is this.You explain it very clearly with your experience.Everyone may gather around you in the future no doubt.Thank you very much Mr.kumara.May you live long.

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝමත්ම පින්සිදු වෙනවා අපව දැනුවත් කරනවාට.නිදුකින් නීරෝගීව චිර ජීවනය ලැබේවා දෙව් සුව පවුලේ සැමටත්,ඔබතුමාටත්,තෙරුවන්සරණයි!!! 🙏

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .

  • @nisansalaperera288
    @nisansalaperera288 3 ปีที่แล้ว +20

    🙏💎 🌸🦋 🦋 දීගොඩ කුමාර මහත්මයා තමන්ගේ ඥානයෙන් කියන දේශනා හොඳට සවන් දීලා තමාගේ චැනලයේ ඒ දේවල්ම වෙනත් වචනයෙන් තමන්අවබෝධ කරගත් දෙයක් ලෙසට ´මෙන්න ඇත්ත´ කියලා පල කරන අයත් ඉන්නවා.. කෙසේ වෙතත් ඔබ තුමාට පින් සිද්ද වෙන්නඅධ්‍යාත්මික ලෝකය ගැන ලාංකිකයන්ටත් ලෝකයේ ඉන්න බොහෝ පිරිසටත් ඉතා හොඳ දැනුම් සම්භාරයක් ලැබී තියෙන බව අපේ විශ්වාසයයි! 🙏🙏🙏💎🌸 🌸💎🦋 🦋

  • @maddumagemithrapaala9161
    @maddumagemithrapaala9161 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවපත් වේවා!!!!

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว

    නැවත සිහිපත් කිරීම පිළිබඳ ඔබතුමාට පින්

  • @indranibalasooriya2265
    @indranibalasooriya2265 3 ปีที่แล้ว +2

    Budu saranai devi pihitai

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 ปีที่แล้ว

    මේ තුන් ලෝකය ට පහළ වූ උතුමාණෙනි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු මගේ සිතට විශාල සතුටක් ඇති විය මා ද ඒසේ සිතන කෙනෙක් නිසාවෙන් සාධු සාධු සාධු.

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි .ඉතාමත් හොදින් පැහැදිලි කරල දුන්නා .ඔබතුමා කියල දෙන විදිහට දහම් කරුනු මැනවින් මතක තියගෙන ක්‍රියාවට නන්වන්නෙ ඉතාමත් සතුටින් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටය!!!🙏🙏🙏

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว

    ,ඇත්තමයි ධර්මදේශනාවක් වගේ
    ඊටත් වැඩිය එහා ගිය හැගීමක් දැනෙනව.සාදු සාදු සාදු
    තෙරුවන් සරනයි.

  • @chulanichandrasekara3578
    @chulanichandrasekara3578 3 ปีที่แล้ว

    වටිනා අදහස් කීපයකින් දැනුවත් වුනා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @malanigomes3930
    @malanigomes3930 3 ปีที่แล้ว

    අද මුදල පසු පසම දුවන ලෝකේ ......ඉතාම තේරුම් ඇත ව ලොකු ...කුඩා සියල්ලටම තේරුම් ගැනීමට හැකි ආකාරයට ඔබ උගත් සියලුම දෙය නිර්ලෝභී ලෙස බෙදාදීම මොන තරම් උතුම් මිනිසත් ගුණයක් ද ??????ගුණවත් ඔබ වගේ කෙනෙකුගේ ගුණ මකන්න උත්සාහ කරන්නට දරන්නන් ගැන අපි සියල්ලෝම එකතු වී මෛත්‍රී කරමු .....මා විදේශ රටක හිටියත් .පින් බිමක දීම ඔබ මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමට පතමි .තෙරුවන් සරණයි ...

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว

    සියලුම සිත් තුල යහපත් සිතුවිලි පහල වේවා සත්‍යා වැටහේවා🌹🌷🌹❤️👈

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +3

    Theruwan Sarani Pinwath oberthumata Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    ඔබතුමන් ට සුදුඅම්මා ට හා කාර්ය මංඩලයට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Uthumananta jayaweva.dew suwa seva sema tanks.Thank you very much.

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ඕබතුමාටත්.ෙතරැවන්.සරනයි.ෙදවිපිහිටයි.ඉතාම .වැදගත්.පනිවිඩයකින්.සිත.පිහිටුවා.ගත්තා.ස්තුතියි

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว

    තෙරැවන්. සරනයි දෙව්පිහිටයි

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සෑම සත් හට සෙත් වේවා

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🌹🙏.
    දෙව් සුව පුලේ සියලුම දෙනාට බොහොම පින් තෙරුවන් සරනයි .දෙවි පිහිටයි 🙏🙏🙏🌻🌻🌻

  • @malkahhm8577
    @malkahhm8577 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +2

    Gary.mahathmayanani.obathumage.desana.ahanda.tharam.pinkara.una.ekama.bhaggayak.ethama.pehedilie.theruwan.saranai.obata.saha.demapiya.depalata