ගැටළුවලට විශ්වයෙන් එවන විසඳුම සැඟවෙන හැටි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ආධ්‍යාත්මික දියුණුවක් උදෙසා නිවැරදි මග සොයන ඔබගේ පැතුම් ඉටුවේවා...
    සුපුරුදු සුබපැතුම් විශ්ව පියස නාලිකාවට ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi,

ความคิดเห็น • 606

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 11 หลายเดือนก่อน +1

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @anuradhaa8323
    @anuradhaa8323 11 หลายเดือนก่อน +27

    ආදරනිය පියානනි ස්තුතියි ඔබතුමාට විශ්ව පියස නාලිකාවට ස්තුතියි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @lalithakwt6082
    @lalithakwt6082 11 หลายเดือนก่อน +2

    විශ්ව පියස නාලිකාවටසුභ ගමන් වේවාඅපට දැනුම දෙන දීගොඩ කුමාර මැතිදුනි ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @deepanisilva5509
    @deepanisilva5509 11 หลายเดือนก่อน +6

    ඔබතුමා ge ආශිර්වාදය ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 11 หลายเดือนก่อน

    නීතිමය ගැටළු විසදෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @RashmiPrasadika-m6k
    @RashmiPrasadika-m6k 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි!!!!!! දෙවි පිහිටයි !!!! ගුරු පියාණනි🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 11 หลายเดือนก่อน

    බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි.
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 11 หลายเดือนก่อน +6

    ඉතාමත් වටිනා දේශනයක් .අපිට මේ ජීවිතයේදී ඇතිවෙන සියලු ප්‍රශ්න වලට විසදුම් සොයන හැටි ගැන අපි මෙතෙක් නොදැන සිටි බොහෝ කරුනු ගැන අපිව දැනුවත් කල ආදරනීය ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි බොහෝ පින් . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට සහ දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි බොහෝ පින් . තෙරුවන් සරනයි !!! දෙවි පිහිටයි !!!

  • @himanshi600
    @himanshi600 11 หลายเดือนก่อน +18

    අපිට වටිනා විශ්වීය කරුණු කියාදෙන කුමාර මාමට, සුදු අම්මාට, විශ්ව පියස නැන්දට ගොඩක් පින් ගොඩක් ස්තූති... දේව ආශිර්වාදය ලැබේවා ❤❤❤❤😊😊😊🎉🎉🎉🎉

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 11 หลายเดือนก่อน

      🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐

    • @Nuwan183
      @Nuwan183 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @PiyumikaMadushani-xb6zo
      @PiyumikaMadushani-xb6zo 11 หลายเดือนก่อน

      සුදු අම්මා කියන්නෙ කවුද කියන්න please 🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 11 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි
    තෙරුවන් සර්ණයි
    තෙරුවන් සරරණයිදෙවි පිහිටයි🙏🙏🙏

  • @schoolfashion2749
    @schoolfashion2749 11 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @amashaishadi5833
    @amashaishadi5833 11 หลายเดือนก่อน +2

    බොහොමත් ම ස්තුතියි...!!!❤🙏ගුරුපියාණෙනි...හරිම සතුටුයි ඒ දේශනය අසන විට... තෙරුවන් සරණයි... දෙවි පිහිටයි...!!!🤍🤍🤍

  • @l.pperera5959
    @l.pperera5959 10 หลายเดือนก่อน +6

    දෙව්පියාණනි සෑම ප්‍රශ්නයක් නිවරිදි විසදුම් ලබාගැනීම සදහාවූ මහගු දේශනාවකි පිං පිං සාදු සාදු ඔබඨුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු 🔔🔔🔔

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    විශ්ව මව් තුමියට ස්තූතියි

  • @magicaltarrot7454
    @magicaltarrot7454 4 หลายเดือนก่อน

    නැවතත් ස්තූතියි ඔබ තුමාට🙏💚

  • @komalravat404
    @komalravat404 11 หลายเดือนก่อน +8

    අපේ දෙවි පියාණන්ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 11 หลายเดือนก่อน +6

    හරිම. සතුටුයි. ගුරපියානනි. අදත් අපට. හොද. උපදේසනයක්. ලැබේවි

  • @sujithperera7670
    @sujithperera7670 11 หลายเดือนก่อน

    උපදෙස් හරියට වටිනවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 หลายเดือนก่อน +9

    අපගේ ගුරුපියාණනන්ට සහ විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් මේ වෙනුවෙන් උදවු කල සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ලැබේවා 🙏🙏🙏🙏

    • @geethgeeth3810
      @geethgeeth3810 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalathawickramarachci4004
    @hemalathawickramarachci4004 11 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි මිහිපිට දෙවියනි

  • @wasanthiganga2735
    @wasanthiganga2735 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏ස්තුට්යි ගුරුපියානෙනි ..යහපත් දේශන යක් .. සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏සැමදෙනාගේ සිත් පහන් වේවා.

  • @Isuru-v9j
    @Isuru-v9j 4 หลายเดือนก่อน +2

    ඹබතුමානන්ට දිර්ඝායු වේවා ! තෙරැවන්සරණයි විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 5 หลายเดือนก่อน +2

    මම හුඟාක් කාලයක ඉඳලා කට පාඩමින් මගේ ගෙදර පිරිත් කියනවා.මොන ප්‍රශ්න ආවත් හරිම හෙමින් විසදුමක් හොයා ගන්නවා, අනෙකෙකු සැරපරුෂ විදියට කියන දෙයක් ඉතාම විනීතව කියන්න පුරුදු වෙලා.මේ හැමදේම කරන්නේ මගේ හිතේ සැනසීම ට.ඔබතුමාගේ දේශන අහන්නේ මාසයකටත් අඩුකාලයක්, සේරම දේශනා ටික ටික අහනවා වෙලා තියෙන වෙලාවට ඔබ තුමා ටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @ayeshaharshani958
    @ayeshaharshani958 11 หลายเดือนก่อน +3

    බෙහෙවින්ම ස්තූතියි!ඔබ තුමාගේ දේශන වලට සවන් යොමු කරලීම මා ලද මහඟු භාගයක් කොට සලකමි . තෙරුවන් සරණයි!

  • @renukaperera2460
    @renukaperera2460 11 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු සැමටම සැප අතරින් උතුම්ම සැපය වන නිවන් සැපයම ලැබේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @dinaya001
    @dinaya001 11 หลายเดือนก่อน +5

    හැමදාමත් අපිව පොෂනය කරන කුමාර ගුරුපියානන් ඇතුලු කාර්ය මණ්ඩලයෙ සියලුම දෙනාටමත් ස්තුතියි බෙහෙවින්ම.තෙරුවන්සරණයි.දෙවිපිහිටයි.❤❤❤❤❤

  • @renukasamankumari9057
    @renukasamankumari9057 3 หลายเดือนก่อน +1

    🙏 ඔබතුමාටත් දෙව්සුව මැදුරේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐

  • @mutukudagamini8774
    @mutukudagamini8774 11 หลายเดือนก่อน +2

    කුමාර මහතාණනි ඔබතුමාගේ අද දේශනාවෙන් අපිව දැනුවත් කිරීමක් කලාට පින්.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 11 หลายเดือนก่อน +3

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි අදත් වටිනා දෙසනාවක් 🙏🙏🙏

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa หลายเดือนก่อน +1

    ඔබදෙව් පිපියාණන් හ ධර්ම ය,කල්‍යාණ මිත්‍ර ඇසුරිනකි,වාසනාවකි !.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 9 หลายเดือนก่อน +2

    ඔබතුමා සුදු අම්මා සහ කාර්‍ය මන්ඩලයේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 11 หลายเดือนก่อน +3

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාට බලපාන සියලු නීතිමය ගැටලු වලින් නිදහස් වේවා 🙏🙏🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ උතුම් වදන් සැමගේම හිත සුව පිණිස සියලු ලෝක වාසීන් අවබෝධ කර ගත් වා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙවන් වටිනා වදන් විසුරුවා හැරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමාට තව තවත් දේව ආශිර්වාද ලැබී සියලු නඩු හබ වලින් නිදොස් කොට නිදහස් වේවායි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @erandapethum
    @erandapethum 11 หลายเดือนก่อน

    බුදු sarane mage seyaluma බලාපොරොත්තු etu wawa

  • @shaza8377
    @shaza8377 11 หลายเดือนก่อน

    අපට මේ අයුරින් ප්‍රායෝගිකව සත් දහම ජිවිතයට එකතු කරගන්න ආකාරය කියාදෙන්න කැපවී සිටින කුමාර ගුරුතුමාට! සුදු අම්මාට! දෙව් සුව කාර්ය මණ්ඩලයට! විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාට! මෛත්‍රී බෝධිසත්වයන්ට! භද්‍ර කාලී මෑණියන්, විෂ්ණු දිව්‍ය රාජයන් ඇතුළු සත්වයන්ට සෙත සලසන සියලු දෙවිවරුන්ට! අප්‍රමාණ පින් සිද්ධ වේවා! ඔබ සැමට සියලු යහපත වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයුෂ බොහෝ වේවා! සියලු කටයුතු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා! පහසු පිළිවෙතින් උතුම් නිවන් අවබෝධයට පැමිණේවා!!!🤍✨
    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🏻😇

  • @RishiRuwanthika
    @RishiRuwanthika 4 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතියි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 11 หลายเดือนก่อน +2

    උතුම් ගුරු පියානෙනි අපේ අඩුපාඩු පෙන්වාදී අපව සුවපත් කලා ,ඔබ තුමාට පින් ,පින් පින් තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 11 หลายเดือนก่อน

    🏵️🌺🏵️🌺🏵️🌺🏵️🙏🙏🙏🙏🙏ස්තුතිය් !තෙරුවන් සරණය්

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 11 หลายเดือนก่อน +1

    ❤ 🙏 තෙරුවණ් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි ඔබතුමටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්‍ය් මන්ඩලයටත් විශ්වපියස නාලිකාවේ මැතිණියටත් කර්‍ය මන්ඩලය ඇතුලු සියලුම දෙනාටම! 🙏 ❤

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 11 หลายเดือนก่อน

    අපගේ අධ්‍යාත්මික ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 11 หลายเดือนก่อน +2

    ආදරනීය දෙවි පියානනි නමස්කාරය වේවා ... ස්තූති වේවා ... ඔබ වහන්සේගේ වචනයට ක්‍රියා කරමි නිරන්තරයෙන්ම ... බොහොම පින් ලැබේවා .. විශ්ව පියස නාලිකාවටත් මාධ්‍ය අංශයට සුදුඅම්මා ඇතුළු සියලු දෙනාටම ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷🌷🌷🌷🌷❤️🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 11 หลายเดือนก่อน +3

    කුමාරමාහතාටත් දේව්සුව පවුලේ සැමටත් ලෝක වාසි සැමටත් සුදුඅම්මාටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏

  • @depaalm6700
    @depaalm6700 11 หลายเดือนก่อน +1

    Deepani manoja dharmasena.bahrain sita.devipihitai 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @isuruLakmal-s3u
    @isuruLakmal-s3u 10 หลายเดือนก่อน

    Oba thumanta uthum nirwanawabodayama labewa🙏

  • @peraraperara639
    @peraraperara639 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් බොහෝම පින් ස්තුති කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @hemaliyanage8320
    @hemaliyanage8320 11 หลายเดือนก่อน

    Obathumata godakk pin....

  • @indunagodavithana3754
    @indunagodavithana3754 11 หลายเดือนก่อน

    Sthuthi Teruwan Saranai Devipihitai 🙏🙏🙏

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 11 หลายเดือนก่อน +1

    Apita watina karunu kiya dena obatumawa ikmaninma nidahas wewa aa

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 11 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @Nuwan183
    @Nuwan183 11 หลายเดือนก่อน +1

    විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියනි මගේ මේ ගැටලුව මේ ආකාරයෙන්ම ඉදිරිපත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිමි.මොකද දිව්‍යත්වය තුල බේද ඇති කිරීමට සමාජය ගන්නා නොයෙකුත් උත්සහයන් නිශ්පල කිරීමට් මෙම ගැටලුවට කුමාර ගුරු පියානම් ලබා දෙන පිලිතුර වැදගත් වේවි..ගැටලුව මදක් දිගු වුවත් මා හට සියලු දෙනාගෙ ප්‍රයෝජනය පිනිස මෙය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.🙏🙏🙏🥺🥺🥺
    ###කුමාර ගුරු පියාණනි..බෞද්ධ ශිශ්ටාචාරය පොතක දැක්කා බුද්ධ කාලයේ ත්‍රිවේදය ප්‍රතික්ශේප උනා කියලා ..ඒත් ත්‍රිපිටකයේ එහෙම සදහනක් කරලා නැහැනෙ.එතකොට බුද්ධ කාලයේ බමුනු දහම ලෙස හැදින්වූයේ ත්‍රිවේදයටද?..සමහර රහතන්වහන්සේලා ඒවායෙ ගිනි දෙවියන් පිදීම යාග හෝම ආදිය නිසරුබව දැක බුදු දහම පිලිගත් බව කතා වස්තුවල තියෙනවා..සරු දේවලුත් තිබුනනෙ?එතකොට උපනිශද් වල නම් සද්දහමට අනුකූලම කරුනු තියනවා..සමහර ස්වාමීන් වහන්සේලා හින්දු දහමේ ආත්මන් හා බ්‍රහ්මන් සංකල්ප්‍ය හදුනගන්න බැරුව පොත් වල එය මිත්‍යාවක් බව දක්වනවා..නමුත් ඔවුන් ආත්මය ලෙස හැදින්වූයේ ප්‍රභාශ්වර චිත්තයටත් බ්‍රහ්මන් කිව්වෙ විශ්වයටත්නෙ?මට මෙය මහත් පැටලවිල්ලක් පහදා දෙන්න ගුරු පියාණනි. . ඒ වගේම අන්තවාදි ලෙස දිව්‍යත්වය තුල භේදයක් ඇති කිරීමට අසත්පුරුශයින් මේ ගන්නා උත්සහය වලක්වමින් අපිරිසිදු නොවූ වේද දර්ශනය , උපනිශද් තුලින් සද්ධහම ඉස්මතු කරමින් වැරදි මත ඉවත් කොට දේශනයක් පවත්වන මෙනුත් ඉල්ලා සිටිමි.🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 11 หลายเดือนก่อน

    දෙවිපියාණන්සුදුඅමිමාඇතුලුවිශ්වපියසනාලිකාවේසියලුමදෙනාට.තෙරැවන්සරණයිදෙවිපිහිටයි❤❤❤❤

  • @mallikamallika984
    @mallikamallika984 11 หลายเดือนก่อน

    සුදු අම්මා සහ පියාණන් etulu..devusuwa පවුලේ සියලුම දෙනාට ..ලෝකවාසීන් සියලුම දෙනාට යහපතක් වේවා

  • @nilunilu1602
    @nilunilu1602 11 หลายเดือนก่อน

    theruwan sarane🙏 jesu pihetae dirgausa prarthana karanwa oba thumata මගේ prathna esta වේවා oba thumage aserwadayen 🙏🙏🙏

  • @DonDulip
    @DonDulip 7 หลายเดือนก่อน +1

    Thank you 🙏🏽 very much 🪷🪷🪷🪷🪷🙏🏽 to Sudu Amma and our Teacher Deegoda Kumara for your Kindness 🪷🪷🪷🪷🪷

  • @vimadurusehnah9466
    @vimadurusehnah9466 11 หลายเดือนก่อน +4

    Budu Saranay Oba Tumata ❤❤❤❤❤❤

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ..ස්තුතියි ..ස්තුතිය ..විශ්වයට

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 9 หลายเดือนก่อน

    Therwan saranai oba thumata ♥️♥️🙏🙏🌹

  • @chandanisigera6049
    @chandanisigera6049 9 หลายเดือนก่อน

    Obathumata budusarani dewipihitai

  • @DonDulip
    @DonDulip 7 หลายเดือนก่อน +1

    Thank you 🙏🏽 very much for your kindness to my Sudu Amma & our Teacher Deegoda Kumara 🪷🪷🪷🪷🪷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽☀️☀️☀️☀️☀️🌷🌷🌷🌷🌷💐💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 11 หลายเดือนก่อน

    ස්තූතියි

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 11 หลายเดือนก่อน +2

    විශ්ව පියස නාලිකාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @indudissanayaka5483
    @indudissanayaka5483 11 หลายเดือนก่อน

    Theruwan saranai🙏🙏🙏 deviphitai mewan u denum sambarayakin apawa denuwath karana obathumantath sudu ammatath deuw suwa sewa pauwle siyaluma denatath bhevinma sthuthi sthuthi sthuthi ❤🙏🙏🙏

  • @Channel17433
    @Channel17433 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනම වේවා.ගුරුතුමනි.🙏🙏🙏💐💐💐

  • @RanaranasinhaRana
    @RanaranasinhaRana 11 หลายเดือนก่อน

    Weshwaya.rahas.කියා dana.ඔබට ..sudu.අම්මා etulu.siualu.danata..බුදුසරණ i

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...
    අගනා මිණිකැට වන් වදන්.... ඔබතුමන්ගෙ....
    නිදුක් නිරෝගී දීර්ඝායු ලබත්වා... දිනෙන් දින....🙏🙏

  • @ManjulaManjula-nd4sn
    @ManjulaManjula-nd4sn 3 หลายเดือนก่อน

    ඔබතුමාටගොඩක්❤පින්සිද්දවෙනව❤ගුරැතුමනි❤අපිනොදන්නදේවල්❤අපිව❤දැනුවත්කරනවට❤

  • @SuneethaJananandanil
    @SuneethaJananandanil 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤You are very great very best God bless you 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👌👌👌

  • @maleeshadamsarani7736
    @maleeshadamsarani7736 11 หลายเดือนก่อน

    අනේ මට ලැබූන දැනුම 🙏🙏🙏🙏🙏ස්තුතියි

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 11 หลายเดือนก่อน

    Sthuthiy pinwath gurupiyananta 🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 11 หลายเดือนก่อน

    mata mewarath sith suwayata yamata prithimath niweradie pilithurak labadun vishwayata isthuthi wewa. namaskara wewa . dew suwa karya mandalayatah isthuthi wewa. kumara guru piyanan ,sudu amma , vishwa piyasa nalikawe eama methiniya athulu lowkawasi siyaluma sathwayantah budu sarani . devi pihiti .🙏🙏🙏🙏🙏

  • @dilanisenavirathna-zg9fo
    @dilanisenavirathna-zg9fo 11 หลายเดือนก่อน

    theruwan saranai devi pihitai.

  • @anushadenagama5350
    @anushadenagama5350 11 หลายเดือนก่อน

    Theruwan sarani dewiphitai 🙏🏼🙏🏼🙏🏼🍀🍀🍀💜💜💜siyaluma deusuwa paule semata

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 11 หลายเดือนก่อน

    ගොඩක් .පිං .පියානණි .මේදේවල්.කියා.දෙනවාට තෙරුවන් සරණයි

  • @athulabandara6180
    @athulabandara6180 11 หลายเดือนก่อน

    මටත් ඇවිල්ලා තිබෙන්නෙ ඔය වගෙ ප්‍රශ්නය ක්.මෙය පැහැදිලි කර දුන්නට ඔබතුමාට කෝට් කෝට් ප්‍රනාමය තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා .

  • @pkshapksha9638
    @pkshapksha9638 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 11 หลายเดือนก่อน +1

    ඉතා වටිනා දැනුවත් කිරීමක් තුලින් අවශ්‍යම මොහොතක ඒ අවබෝධය ලබාදුන් ජීවමාන දෙව් පියාණනි , දීර්ඝායු වේවා !

  • @indranipushpa8106
    @indranipushpa8106 11 หลายเดือนก่อน

    Ape කුමාර මහතාටත් සුදු අම්මාට සහ dewsuwa.paulatath.බුදු saranai

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 11 หลายเดือนก่อน

    වාසනාවන්ත දවසක් ආදරණිය ඔබ තුමා ඇතුළු මගේ දෙව් සුව පවුලේ ඔබ සැමටම.. අභිසම්පදාන පිරිතේ තේරුම කියලා දෙන්න පිය තුමණි. බොහොම පින් 🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 11 หลายเดือนก่อน

    විස්වපියසට ස්තූතියි.දීගොඩ කුමාර මතිදුන්ට දීර්ගාඋස වේවා.

  • @විමලාවති
    @විමලාවති 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤..රත්නත්තරේ පිහිටයි ඔබතුමා අතුලු පවුලේ සෙමට ..මම කුවේට් ...

  • @piumiwittachchi4859
    @piumiwittachchi4859 11 หลายเดือนก่อน

    Oba semata Budusaranai

  • @pradeepnilantha2298
    @pradeepnilantha2298 4 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 11 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියාණනි ඔබට සහ සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සහ දෙව් සුව පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉❤🎉

  • @chitraqranasinghe6928
    @chitraqranasinghe6928 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාට .හරිම වටිනා දේශනයක් ..

  • @sampathkandambi6733
    @sampathkandambi6733 11 หลายเดือนก่อน

    ❤❤❤❤තෙරුවන් සරණයි,දෙවිපිහිටයි.දීර්ඝායුවේවා.

  • @kumudusena9178
    @kumudusena9178 11 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින් මේ උපදෙස් වලට මාර සැහැල්ලුවක් ජීවිතයට දැනෙනවා

  • @chandimaherath2907
    @chandimaherath2907 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමාට සහ සියලුම දෙනාට...🙏🙏🙏

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 10 หลายเดือนก่อน

    ❤මැතිදුනි.⁣⁣⁣⁣⁣⁣බො⁣හොමයක් පින් දුන් උපදෙස්වලට.

  • @chamilalakmal155
    @chamilalakmal155 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වෙව

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 11 หลายเดือนก่อน

    ආදරණිය ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත වෙම්... 🙏🏾🙏🏾🙏🏾🙏🏾
    ඉතාමත් අසීරු අවස්ථාවක මට මේ වීඩියෝ බලන්න ලැබුනේ...❤ මට ලැබුණු සැනසීම අනන්තයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
    බොහෝ ආයුෂ ලැබේවා 🙏🏾🙏🏾තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾දෙව් පිහිටයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sujmathupala8058
    @sujmathupala8058 11 หลายเดือนก่อน

    ඉතා වැදගත් දැනුවත් කිරීමක් මැතිඳුනි .ඔබතුමාට දීර්ඝායු වේවා !!!ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන් ලොවම සුවපත් වේවා !!!❤

  • @saralam.a4695
    @saralam.a4695 11 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං ජීවිතේට වටිනා අදහස් ලබාදීම ගැන තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීඝායුවේවා🙏🙏🙏

  • @rambukawithanageniro8590
    @rambukawithanageniro8590 11 หลายเดือนก่อน

    Thank you universe ❤❤❤

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 11 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි