දහසක් ඉදිරිපිට දිව්‍යමය විශ්ව ශක්තිය පෙන්වූ ඔහුගේ ඉගැන්වීම්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • දහසක් ඉදිරිපිට දිව්‍යමය විශ්ව ශක්තිය පෙන්වූ ඔහුගේ ඉගැන්වීම්.. | Deegoda Kumara
    --------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 536

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 ปีที่แล้ว +4

    Ane hondai kee deneknam balaa innawa athda obathuma e wedasatahana Patan gannakal. Obathumaata dewa aasierwaada noaduwa lebewa

  • @888de
    @888de 2 ปีที่แล้ว +3

    Theruwan saranai dewpihitai suba upandinakma wewa neerogeewewa deergayusha labewa

    • @ashokajayawickrama3228
      @ashokajayawickrama3228 2 ปีที่แล้ว

      වැදගත් දැනුවත් කිරීමක්..තෙරුවන් සරනයි ☀️☀️☀️☀️☀️☀️☀️☀️

  • @amarasenhaamarasenhal8198
    @amarasenhaamarasenhal8198 2 ปีที่แล้ว +10

    🙏🙏🙏සංසාරේ සියලු කුසල් සියඵ දේවමන්ඩල වලටත් ඔබතුමාට ත්විහිදේවා පැතිරේවා.....සියලුදෙනාටමතෙරැවන් සරනයි

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +55

    සියලු බාධා නැතිවී හැමදෙනාම සුවපත් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +9

    හාමුදුරුවන් ට වැඩිය හොඳින්ම ධර්ම කරුණු ඔබතුමා පැහැදිලි කරනවා .aththamai obathumage diuya ශක්තියෙන් අපවත් සුවපත් වෙනවා .theruwan saranai devipitai obathumata .

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි දෙවිපිහිටයි අප ඔඹ සමගයි ස්තුතියි..

  • @madushani8661
    @madushani8661 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ ආශිර්වාද ය මට මෙන් සියලුම දෙනාට ලැබෙිවා.ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว +21

    බොහොම පින් ඹබතුමාට තවතව ධර්ම කරුණු අසන්න ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @sandun_0509
    @sandun_0509 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!

  • @chamindakumara2043
    @chamindakumara2043 2 ปีที่แล้ว +3

    දිගොඩ කුමාරමහත්මයාණනි නොදන්නා ලොකු දැනුමක් ලබා ගත්තා ඔබතුමාලා සමග සම්බන්ධ වී මමත් දැනට වසරකට කිට්ටු වෙනවා ඉදිරි ගමනක් යනවා සාදු සාදු සාදු කුමාර මහත්මා සුදු අම්මා මාධ්‍ය අංශයේ සියලු දෙනාත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indrajithsarathchandra8769
    @indrajithsarathchandra8769 2 ปีที่แล้ว +10

    ගොඩාක් සැක නැතිවුනා.දැන්නම් ඔබතුමාගෙන් තොර ලෝකයක් නෑ.ඔබතුමා ගැන දහම ගැන ගොඩක් පැහැදුනා.බොහෝම පිං

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +2

    සියලූම මනුෂ්‍ය වර්ගයාට එකසේම ඇත්ත අවබෝධ වේවා ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @srimaabeykoon511
    @srimaabeykoon511 2 ปีที่แล้ว +20

    ඉතාම විටිනා දේශනයක් බොහෝ නොදන්නා කරුණු ඉගෙන ගත්තා. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @moraketiyenagitha9296
    @moraketiyenagitha9296 2 ปีที่แล้ว +17

    ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්. ඔබතුමාට නිදුක් නීරෝගී සුව හා දිගාසිරි සම්පත වේවා..!

  • @cweerasinghe9452
    @cweerasinghe9452 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ දේශනය ඉතා ම වැදගත් .මම දකින ආකාරයට ඔබතුමා විද්‍යා කලා වාණිජ ඉතාම ඉහළ ගණයේ ගුරුවරයෙක්.විශේෂඥ වෛද්‍ය වරයෙක් ..තාක්ෂණික දැනුම ඇත්තෙක් .මම දකින ආකාරයට ග්‍රීක් හිමාලයන් දෙපැත්තම සමතුලනය කරගෙන සිටින කෙනෙක් .දැනුම සොයා ඇවිද නම් අපට ඉතා ම වැදගත් දේශනයක් මෙය .ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +7

    පියාණන්ට හා එම මෑණියන්ට පවුලේ සැමට නිවීම ලැබෙන තුරුම පන්චමහා බලයම ලැබෙත්වා,,,නමො බුද්ධාය,,,,,, ❤️❤️❤️

  • @gnanawijayabandara289
    @gnanawijayabandara289 2 ปีที่แล้ว +2

    Obathumata athulu siyalu kaaryamandalayata sudummata theruwan saranai

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +8

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා වැඩසටහනක් .බෝසත් මැතිදුනි
    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @dorinperera8591
    @dorinperera8591 2 ปีที่แล้ว +1

    theruwan saranai devipihitai obathumata .obathumage wachan kochchara ahuwath ethi kiyala hithenne.hoda pehedili kirimak. bohoma pin sthuthi obathumata .budu saranai

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +7

    මට දැන ගන්න ඕන හොදම කාරණා ඔබතුමා අද කියලා දුන්නා. පිං සිද්ධ වේවා ඔබතුමාට.

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว +10

    වැදගත් දේශනයක්. ස්තුතියි. තෙරුවන් සරණයි දෙවි පිහිට යි. ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ හැමෝම ටම.

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +6

    සියලුම දෙ.ෂක්තිය දහිරිය එ අයුරින්ම ඉෂ්ට වෙවා කියලා පර්තනා කරනවා කුමාර මහත්තයා සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි

  • @thusharathushara5254
    @thusharathushara5254 2 ปีที่แล้ว +12

    බලන්නත් කලින් මම කියන්නෙ ඔබතුමා ගේන වීඩියෝ ගොඩක් වටිනව ඒ වගෙම මගෙ ජීවිතෙත් ගොඩක් වෙනස් උනා රත්තරන් වලටත් වැඩිය වටිනාකමක්.... ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @kithperera7057
      @kithperera7057 2 ปีที่แล้ว

      වටිනා දැනුම ලබා දුන්නට ඔබටත් ගොඩක් පින් obathumage කාර්ය මණ්ඩලය theruwan saranai .

    • @swarnawijeratne2215
      @swarnawijeratne2215 2 ปีที่แล้ว

      Obata pin.watina de kiyadunnata
      Pin.obage ayesha wediwewa

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +12

    අප දෙවි සුව පවිලේ අයනේ...
    💐💙🙏🙏🙏

    • @mallikadgmallikayasawati3036
      @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +1

      තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර උතුමාණන් තුමනි ඔබට සියලු බාධාවලින් ජයග්‍රහණය ලැබේවා සියලු සතුරු කරදර වලින් බාධක වලින් වැලකිලා ජයේන් ජය ලබාගන ඉදිරියට යන්න ලැබේවා කුමාර පියතුමාන්ට ත් සුදු අම්මාටත් දෙවි සුව පවිලේ සියලුම දෙනා ටත් නිරොගිසුවය ලැබේවා🙏🙏🙏🙏👏💐💐🌷🌷💛

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබතුමාට රත්තරං පැහැදිලි කීරිම දීර්ඝායුෂතෙරැවන් සරණයි සියලු දෙවි රැක වරණයි🌹❤❤️🌷🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nadeerawaduge9266
    @nadeerawaduge9266 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට 🌹🌹තෙරුවන්🌻 සරණයි 🌻🌹දෙවි පිහිටයි 🌻🌹🌻🌹

  • @kumarirathnayake9969
    @kumarirathnayake9969 2 ปีที่แล้ว +1

    මෙවැනි දෙශනාවක් අහපු පලවෙනි වතාවට ගුරැතුමනි ඔබට තෙරැවන්සරණයි දෙවිපිහිටයි.

  • @kelumthushara3292
    @kelumthushara3292 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @srilankanfirstdancingqueen1126
    @srilankanfirstdancingqueen1126 2 ปีที่แล้ว +2

    හරිම ගැඹුරු කාරණා තේරුම්ගත හැකි ලෙස සරලව ම අපේ දැනුමට එකතු කළා ... ගුරුතුමනි...❤️🙏❤️

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว +1

    කිසිම කෙනෙක් නොඉගැන්වූ වටිනා පාඩමක් ඔබ අපට කියා දුන්නේ....බොහෝම ස්තූතියි....බොහෝම පින් දෙව් පියාණනි ....ඔබට තව තවත් දෙව්සුවයේ මෙහෙවර කිරීමට ශක්තිය...ධෛර්‍ය....ලැබේවා.....දීර්ඝායු වේවා.....ලක් මවගේ පිනට පහළ වූ ජීවකයාණනි.....ඔබ අපට මහත් වූ ශක්තියක්.... ආශිර්වාදයක්....චිරංජයතු.....!

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු දෙව් සුව සේවා කාර්‍ය මන්ඩලයට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගේ සියළු බාධක ඉවත් වී ලෝකයක් සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +1

    බෝහොම.පිං.මැතිදුනි.ඔබතුමාට.තව.තවත්.ධර්ම.ශක්තිය.දියුනුවෙිවා.දිර්ගායුෂ.ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙

  • @maashamaasha8395
    @maashamaasha8395 2 ปีที่แล้ว +2

    හොදටම කියල තේරැම් කරල දුන්නා. ස්තුතියි

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 9 หลายเดือนก่อน +1

    දේශනය ශ්‍රවණය කළේ අදයි බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරුදේවයනි තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණෙනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +3

    ඉතා මැනවින් පැහැදිළි කළා. ඇත්තටම ප්‍රාණ යාම නම් හරිම සැනසීමක් ලැබෙන භාවනා ක්‍රමයක්. වි. 20 ක් කළොත් පැයක් පමණ ඇඟට හරිම සිසිලස ගතියක් සහ නිදහස් මනසක් ඇතිවී පවතිනවා. ඔබතුමාට බෙහෙවින්ම පින්.
    🙏🌹💎🙏🌹💎🙏🌹💎🙏🌹💎🙏🌹

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දිව්‍ය ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා දෙවීපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +4

    හරිම වටිනා දේශනයක්. අඳුරේ ඉන්න මිනිහාට තෙල් පහනක් පත්තු කරලා යන්න පාර පෙන්නුවා වගේ . ප්‍රාණයාම භාවනාව මුලින්ම කියා දුන්නෙත් ඔබ තුමා . නාසය මොළයට සම්බන්ධ කරලා භාවනාවේ වටිනාකම වැඩි කරලා කියා දුන්නෙත් ඔබතුමා . කෙටියෙන් කිව්වොත් ඔබ මේ කියා දුන්නේ සීල සමාධි, ප්‍රඥා යන කරුණු පන්සිල් සහ හුස්ම තුළින් දියුණු කරගන්න හැටි නේද කියලා මං දකිනවා. හැට පැනලා හරි මේ අපි දැනගන්න ම ඕන දේ නේ ! දෙවි සුව සේවා පවුලේ අපි ව මෙලෙස දැනුවත් කරන ඔබට නිඳුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! සියලු දෙවි රැකවරණ වේවා ! ලෝවැසියන් ධාර්මික වේවා! රෝබිය දුරුවේවා!!

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!! දෙවි පිහිටයි !!!! මෙවැනි දේවල් පැහැදිලි කරනවට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේ වා !!! 🙏🙏🙏🙏🌻🌻🌻🌻☸☸☸

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +1

    ජීවිතය සාර්ථක කරගන්න බොහෝදේ ඇති අති උත්තරීතර දේශනයකි.කුමාර මැතිදුනි, දීර්ඝායුශ ඔබ තුමාට.සියලුම දෙනාට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +2

    සියලුසත්වයො.නිදුක්වෙවා.නිරොගිවෙවා.සුවපත්විවා..

  • @Slcodm-z9u
    @Slcodm-z9u ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශනාවක් ...ඔබ තුමාට බොහොම පින් ..තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +1

    සියලු දෙනා සුවපත් වේවා. වටිනා දේශනයක් ඔබ තුමාට බොහොම පින්.

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 10 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි වට්නා.දෙසනයක්.ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @roshanichandrika9242
    @roshanichandrika9242 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි
    🙏 🙏 🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ගුරු උතුමාණනී

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ඔබතුමාට පිං තව තවත් බලය ශක්තිය ලැබේවා.

  • @warnasinghaarachchidayawat1255
    @warnasinghaarachchidayawat1255 ปีที่แล้ว +1

    ලෝකවාසී සියලුම සත්වයෝ සත්වයෝ සුවපත් වේවා දෙව්සුව පව සුව පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏🙏🙏🙏💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🕯️🕯️🕯️🕯️

  • @priyanthapathirana4530
    @priyanthapathirana4530 2 ปีที่แล้ว +1

    වැදගත් දෙශනක් dew සුව පවුලේ සියලු දෙනා නිදුක්වේවා නීරෝගි වෙත්වා සුවපත්වේවා

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 4 หลายเดือนก่อน +1

    ඔබතුමාටතුනුරුවන්සරනයි ද්‍ර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 ปีที่แล้ว +1

    ගුරු පියාණෙනි වටිනා දේශනයක් ගොඩක් පින් බුදු සරණයිදෙවි පිහිටයි දීර්ඝායු වේවා .

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +1

    ඔබ තුමා විසින් ගොනුකරමින් අපට ලබාදෙන්නාවු මේ දැනුම අති උතුම් ආකාරයටම සිතට කාවද්දාගැනීමට උතුම්වු වූ දිව්‍යත්වයේ ආනුබාව බලයෙන් ම හැකිවේවා කියල මම ම ප්‍රාර්ථනා කරගනිමි මේ උතුම් කැපවීම වෙනුවෙන් ඔබතුමාට ආශිර්වාද කරන අතරම අපේ උත්සාහයම පුන්න්‍යානුමෝදනාවක්ම වේවා සසරකෙලවර උතුම්නිර්වානයම සාක්සාත්කරගැනීමටම අනේ සාදු සාදු ...................

  • @user-nf2sg8st8z
    @user-nf2sg8st8z 2 ปีที่แล้ว +1

    ඔබ තුමා පතනා නිවන්සුවය ටම් හවයේදීම සාක්ෂාත් වෙිවා..!

  • @kusumkusum3539
    @kusumkusum3539 2 ปีที่แล้ว +1

    මෙිකරන දේසනා මටනමි බොහොමත්ම වටිනවා ඔ⁣බ තුමාට ගොඩක් ස්තුති

  • @navodyasubhashini5998
    @navodyasubhashini5998 2 ปีที่แล้ว +3

    ජීවිතේ නොයෙකුත් බාධක හමුවේ හිතට හැමදාම සහනයක් ගෙන දෙන්නේ ඔබගේ දේශනා තුලින් මාමේ...ඔබ තුමා ඇතුලු සියලුුම දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි....

    • @geethajayasekara2374
      @geethajayasekara2374 ปีที่แล้ว

      Its true.May he be blessed with this devine power for ever with the blessings of the Triple Gem🎉🙏🙏🙏

  • @koshalee25anjana72
    @koshalee25anjana72 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත්... 🙏🙏🙏🙏🙏
    ගොඩාක් වටිනා වැඩසටහන් ...
    ඔබ තුමාගේ මඟ පෙන්වීම අපේ ජීවිතයේ අභිවෘද්ධියට විශාල ආශිර්වාදයක්...🙏👍

  • @chamindakumara2043
    @chamindakumara2043 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว +1

    සුපිරම පැහැදිලි කිරීම ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 ปีที่แล้ว +1

    හරවත් පැහැදිලි කිරීමක් .ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටයි ඔබ තුමාට .

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 8 หลายเดือนก่อน +1

    අපව උතුම් මගට යොමු කරන විකුඩු කුමාර දෙව් ගියානන් වහන්සේටනිදුකිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා සියලුම සහන ලැබේවාවිශ්ව විපුරාවගේ ශක්තිය බබලවා අපටත් යහපතක් වෙනවාතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 2 ปีที่แล้ว +2

    Theruwan saranai devi pihitai..dirgausha ලැබේවා oba thumata

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පියතුමණි සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් සුවපත් කරන පින්වත් පියතුමණි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ මේ දේශනයෙන් මම ගොඩාක් පැහැදුනා. ඔබතුමා අපට දිව්‍ය ඖෂධයක් වැනිය. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමදෙනාටත් දීර්ඝායුෂ පුාර්ථනා කරමි.. තෙරුවන් සරණයි.... 🙏🙏🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @mafypurage2043
    @mafypurage2043 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට දිර්ග ආයුසලැබෙවා ඕසෙම්පුතාගේසියලුම ලෙඩ රොගසුව වෙවා ඉස්නායු දුර්වලතා සුවපත්වෙවා මතක සතිය වැඩි වේවා ඔබතුමාට බොහෝ පිං

  • @nilanthipriyadarshani7861
    @nilanthipriyadarshani7861 ปีที่แล้ว +1

    සියලු වේදනාවන් දුරු වන යහපත් දවසක් වේවා🙏🙏🙏🙏🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වැදගත්ම දෙසනයක් ස්තූතියි කුමාර දෙව මැතිඳුනි සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලය ස්තූතියි බුදු සරණයි දෙවිපිහිටයි

  • @sampath5050
    @sampath5050 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...!!!

  • @sarathkulasena2326
    @sarathkulasena2326 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ සෑම දේශනයකින්ම මෙතෙක් නොඅැසූ දෙයක් ඉගෙන කල්පනා කිරීම තුලින් ඔබ නිතර සදහන් කරන අපගේ කමිපන සංඛ්‍යාතය දිනෙන් දින දියුණු වන බව පැහැදිලි කරුනකි. දෙවිසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @nilukanilunilo5077
    @nilukanilunilo5077 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරැවන් සරනයි දෙවිසුව පවුලේ සැමටත් ඔබතුමාට දිර්ගායු වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว +1

    ⁣තරැවන් සරනයි දෙවිපිහිටයි දෙවිසුව පවුලේ සියලුදෙනාට බුදුසරනයි 🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම පින්........

  • @indrajithsarathchandra8769
    @indrajithsarathchandra8769 2 ปีที่แล้ว +1

    අපේ ප්‍රශ්න ගොඩක් විසදුවා ඔබවහන්සේ

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว +1

    ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න සහ හැම මොහොතකම සතුට්න් ඉන්න ඉගෙන ගත්තේ ඔබතුමාගෙනුයි ඔබතුමා matu බුදුවන බෝදිසtවයෙක් ඔබතුමාට සුදු අම්මට දිර්ගායුස ලැබේවා

  • @madumajula804
    @madumajula804 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා දේශනයක් හොදට පැහැදිලි කලා ඔබතුමාට පිං🙏🙏🙏🙏

  • @thusithakumara5273
    @thusithakumara5273 2 ปีที่แล้ว +1

    ඉතා අනර්ඝයි.. තෙරුවන් සරණයි ඔබතුමාට..... ඔබතුමාගේ සියලු පැතුම් ඒ අයුරින් ම ඉටු වේවා ....

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තුතිය .තෙරුවන් සරණයි .දීර්ඝායු වෙිවා .!!!

  • @janakajayaweera8528
    @janakajayaweera8528 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว +1

    උතුම් ඔබතුමා කියාදීපු කරුනු ඉතාමත් වැදගත් සහ ප්‍රායෝගිකව අපට කල හැකි දේවල්. මෙම දේශනාව මී පැනි මෙන් මිහිරියි. උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @kanthiattanayake3308
    @kanthiattanayake3308 2 ปีที่แล้ว +2

    Itama hoda wada satahanak teruwan saranai

  • @dhammanandathero7348
    @dhammanandathero7348 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ,ඔබතුමාට .
    ඉතාමත් වැදගත් කායික මානසික අබ්‍යාසය ක්, පාඩම්
    මාලවක්.ජීවිතය ජයගන්නට පමනක් නොව දෙලොවම ජයගන්නට හැකි පාඩමක්.ඔබතුමාගේ මේගැම්බුරු ධර්ම දේසනාව හැමාතින්ම හැමදෙනාටම පිහිටවන්නක් බව පැහැදිලියි.තෙරුවන්සරනයි !ඔබතුමාට බොහෝම පින් .

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 2 ปีที่แล้ว +2

    ඔබ තුමා මේ දෙන වටිනා දැනුමට ඔබ තුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @imeshdinuka3463
    @imeshdinuka3463 2 ปีที่แล้ว +1

    බුදු සරණයි කුමාර මහත්තයා 🙏 සියලු සත්වයො සුවපත් වෙවා 🙏💐🙏💐🙏💐🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +1

    පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා🙏🌼🌸🙏🌼🌸🙏🌼🙏🌼🌸

  • @Neuloka
    @Neuloka ปีที่แล้ว +1

    ඔබ තු මා ට ත්සුදු අම්මා ට ත්දෙවි සු ව ප ව් ල සි ය ලු දෙ නා ට ත්තෙරුවන් සරණයි දෙ ව් පි හි ට යි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว +1

    අවංක සහ නිර්ලෝභී මහා දැනුම් ප්‍රදානයකි. දීර්ඝායු වේවා ඔබට. පින් අත් වේවා.

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @padminikathriarachchi6371
    @padminikathriarachchi6371 2 ปีที่แล้ว +1

    බෙහො වැදගත් දෙශනයක්.
    ඔබ තුමන් ගෙ උතුම් පැතුම ඉටු වෙවා !!!

  • @user-co8tr9sh7z
    @user-co8tr9sh7z 9 หลายเดือนก่อน +1

    කුමර මත්තයා ඔබතුමා බුදුවෙවා🙏🙏🙏🙏🙏🙏

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට හැමදාම වගේම dath දීර්ඝ au prartana කරනවා දවසින් දවස ape ජීවිත වලට අලුත් adhyatmika උපදෙස් laba දෙනවා බොහොම pin me pin බලෙන් matu බුදු බව ලැබේවා devi පිහිටයි

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි,ඔබට දීගායු ලැබේවා!