ජීවිතයේ අඩුපාඩු පුරවා ගන්න විශ්වයේ අත්භූත බලයකින් උදව් ගන්න හැටි.. ┃Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2021
  • ජීවිතයේ අඩුපාඩු පුරවා ගන්න විශ්වයේ අත්භූත බලයකින් උදව් ගන්න හැටි.. ┃Deegoda Kumara
    -------------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com
    #DewSuwaSewa
    #SpiritualHealingInSriLanka
    #DeegodaKumara
    #SpiritualHealer
    #DewSuwaSewa-Europe
    #DeegodaKumaraKidsArtClass

ความคิดเห็น • 511

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +50

    ඇත්ත ට ම ඔබ තුමා දෙන දේ හැටියට මේ මුලු ලෝකයේ ම සතුට ඔබ තුමාට ලැබෙන බව මොන තරම් සතුටක් ද...සතුටින් ම ඉන්න ලැබේ වා ...

    • @nandigalhenage4561
      @nandigalhenage4561 3 ปีที่แล้ว +1

      Oba thuma apata munagasenna prrathana karana gaman obathumata deergakalayak meya kara genayamata Budunge saranath deviyange pihitath labewa kiya prrthna karnawa.

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +44

    අදත් වටිනා කරුණු ටිකක් කියලා දුන්නා ඔබතුමාට තව තවත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය
    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා
    විශ්ව මාතාවට ස්තුති වේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි හරිම ලස්සන දේශනාවක්. මීට වසර 2 පෙර දේශනාවක්. හැම දාම උදාහරණ සහිත ගැඹුරු ධර්මය ඉතා සරළව අවබෝධ කර ගැනීමට පහසු ලෙස දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා ආදරණීය දෙව් පියාණන් මනු ලොව ජීවමාන දෙවිදුන් ඔබමයි පියානණේ මුළු විශ්වයේම ආශිර්වාදය ශක්තිය ලැබේවා අපිත් හරිම ආදරෙයි ඔබ දෙදෙනාටම දිගාසිරි ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා සාධු සාධු සාධු 🙏🙏🙏
    සහතික ඇත්ත ගුරු පියාණනි ඇත්තමයි
    දෙව් පියාණන් දේශනා කරන දේ තමයි සත්‍යය ධර්මය අවබෝධ වේවා ලොව සියලු දෙනාටම සුවපත් වේවා උතුම් පින්වත් දෙවි පියාණන්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

      ❤❤❤සත්‍ය අවබෝධය ලබාගන්න වෙර දරන ඔබට මාගේ ස්තුතිය.......!

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +22

    ඔබතුමන් පවත්ව දේශනාවන් වලට බොහොම ස්තූතියි නිරතුරු ව ම
    දේශනාවන් බලාපොරොත්තු වෙමි සියලු කරදර බාධක තුරන් වෙනවා නැවත දෙව් සුව මෙහෙය පවත්වන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @aass4256
    @aass4256 ปีที่แล้ว +1

    පිරිසිදු සිත් ඇත්තෝ දෙවියන්වහන්සේ ගේ ප්‍රසන්න වචනය ලබගන්නේය. ස්ථිර මනසක් ඇතිව දෙවියන්වහන්සේ දෙස බලන්න අදික ඇදහිල්ල ඇතිව උන්වහන්සේට යාඥා කරන්න. තවද උන්වහන්සේ නුබගේ පීඩාවලදී නුබව සනසන සේක. මම අද ඔබ තුමාගේ දේශනය කුමක්ද කියා අද මම සිතන විට මට පැවසු ශුද්ධ වචනය මෙයයි මම මේ අත්දැකීම ලබනවා ස්තුතියි ඔබතුමාට පියාණනි. දෙවිපිහිටයි!

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +5

    ඔබතුමා දන්දිම ගැන පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว +9

    ඇත්තමයි දුන්නොත් දානේ ලැබෙයි නිධානය මමත් කෙනෙකුට යමක් දුන්නොත් මටත් ඒවාගෙම ලැබිල තියනවා ඔබ තුමාට ගොඩක් pin තෙරුවන් සරණයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ මෙි කියමන ශත්තකින්ම ඇත්ත පිරිසිදුව කෙනෙකුට පිහිටවෙන්න ඔින කියල හිතුවත් දෙයක් ගැබෙනවා තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +3

    ගරු දිගොඩ කුමාර මෑතිදුනි ඔබතුමාට මේ කියාදේන දේශනය නට වටිනා ලෝකසත්වයාට උතුම් දේසනාවකි 🙏🙏🙏💐සාදු සාදු සාදු 🪔

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +2

    ඔබතුමා කියන දේවල් ඇත්ත , එහෙම වුණු සිද්ධි තියෙනවා තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🌹🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 ปีที่แล้ว +4

    සතුටුයි මටත් ඔබ වාගේ උතුම් මිනිසෙක් හමුවීම ගැන මේ විශ්වය තුළ. තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු මේ විශ්වයට ම.

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා උතුම් ධර්ම දේශනා වක් ඔබතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...දෙව් පිහිටයි....
    තමන් සතු වස්තු වෙන් බිලක් අනුන් සදහා දන්දී අනුන් සනසා තමන් සැනසෙන පිරිසිදු හදවත් තුළ පිහිටා යම් කිසි දෙයක් අතහැර දමා ම දෙන්නට පුලුවන් සිතක් ඇත්නම් එය හොඳ සිතක් එවැනි උතුම් සිත් ඇති මිනිසුන් තැන් සිත පහදවා අතහැර දමා මයි දන් දෙන්නේ එය තුලින් තන්හාව අඩු වේ අතහැරීම වැඩි වේ තප්පර යෙන් විනාඩි යෙන් පැයෙන් දවසින් සති මාස අවුරුදු වලින් මරණයට ලන්වන ලාට අති වේ ගියෙන් උතුම් නිවන ට ලන්වේ .
    උතුම් ම සැප නිවන් සුව ..ඔබතුමා ට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි...ස්තූතියි.

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 หลายเดือนก่อน

    මම හැම දාම ඔබ තුමාගේ මේ ලස්සන වැදගත් පණිවි බලලා මගේ ශරීරයේ කමිපණ සංඛ්‍යාතය ඉහල නංවා ගන්නවා. මමත් කිසිම සතෙකුගේ මස් අනුභවය කරන්නේ නැහැ. නිර්මාංශ ව. නීරෝගී සුවය අත්විඳින කෙනෙක්. දෙව් සුව පවුලේ කෙනෙක් . ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නීරෝගී සුවය ම ලැබේවා. තෙරුවන් සරණයි.

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී මේ දේශණය අහලා මම සතුටු උනා තිබුන
    නොදැන අඩු පාඩු නිවැරදි කර ගැනිමට උපකාරයක්ම වේවා
    මේ ලොව හරි පුදූමයි
    බුදු සමිදුගේ බුද් ධ ශක්තියේ
    ආශිර්වාදය ලැබේවා
    දෙව් ලොව සිට ආ.... විශ්ව කර්ම
    දෙවි ඔබතුමා
    තෙරැවන්සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ගේ ධර්ම දෙසනා වට සවන් දීමේ න් මම ඉතාමත් භක්තිය කින් සතුට ක් ලබමි.ඔබතුමාට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි.

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +9

    සියලුම දෙවියනේ පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ වීඩියෝ එකක් එනකල් මඟ බලාගෙන ඉන්නවා ජීවිතයට අලුත් යමක් එකතු කරගෙන යහපත්ව ජීවිතේ ඉදිරියට ගෙන යන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @lankanlife8489
    @lankanlife8489 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ වචන ඇහෙද්දි නුවණැස පෑදෙනවා. මුලාවෙන් මිදෙනවා. ඔබ තුමාගෙ සුව මෙහෙයක් you tube එකෙන් බලලා මං දවසක් අසරණ වුණ සතෙකුට සුවය ඉල්ලුවා. පහුවදා බලනකොට හොඳටම සුව වෙලා. ප්‍රාතිහාර්‍යයක් වගේ. ඔබතුමාගේ කරුණාවට බොහොම පිං. බුදුසරණයි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +3

    සියලු දෙනාම සුවපත් වේවා! මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා, !

  • @jayasiripiyarathna2985
    @jayasiripiyarathna2985 2 ปีที่แล้ว

    කුමාර මහතානනි මගේ අහිංසක සහ ඉතාමත් සංවෙිදී ඉල්ලීමක් ජාතික වස්තුවක් වන සනත් නන්දසිරි (ගායන ශිල්පී)මැතිතුමා ගේ අසනීප තත්වය සුවකර ⁣දීමට සැදැහි සිත් පහල වෙිවා ඔබතුමාට සහ වි විශ්වයේ සියළු සත්වයෝ සුවපත් වෙිවා තෙරැවන්සරණයි

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට !!!
    ඔබ තුමාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!

  • @anulapremalatha7335
    @anulapremalatha7335 ปีที่แล้ว

    මහත්මයාණෙනි මම අහලා තියෙනවා බණ දෙසනා වක් අපි කරන පින් වැඩ පොතකලියල මරණාසන්න මොහාතේ කව්රු හෝ ළග ඉදගෙන a පින් පොත කියවනවා කියලා මම අහලා තියෙනවා ඒ ගැන මම දැනගන්න කැමති පිළිතුරු වැඩසටහන කින් ඔබ තුමා ට දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anuladewaga1274
    @anuladewaga1274 2 ปีที่แล้ว +1

    පින්වත් කුමාර mhthmayata teruwansarani devi phitai....

  • @suranikrishmanthi3967
    @suranikrishmanthi3967 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වට්නා දේශනා අපේ ජීවිතයට ගෝඩාක් වට්නවා ඔබතුමාට දීර්ඝායුස ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว

    Ape ජීවිතය වෙනස් කරන්න ගොඩාක් ඔබ තුමාගේ දේශනා උපකාර වෙනවා ඔබ තුමාගේ video බලන්න පටන් gattha දවසේ ඉදන් දවසින් දවසට api වෙනස් වෙනවා oba තුමාට බොහෝ pin .deergausha ලැබේවා තෙරුවන් සරණයි

  • @Nishikvibes
    @Nishikvibes 6 หลายเดือนก่อน

    පුළුවන් හැම මොහොතක ම දන් දෙන්න...දීමෙන් සතුටු වෙන්න...කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවී..වටීනා දේශනයක් ගුරුතුමනි ස්තූතියි ඔබට...🙏🙏🙏🙏

  • @chamilakumari8023
    @chamilakumari8023 ปีที่แล้ว

    ඉතා වැදගත් දේශනයක් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා...තව තවත් මෙවෙනි දැනුවත් කිරිම් කර මුලු ලංකාද්වීපයම යහගුන පිරි මානුෂීය මිනිසුනුන්ගෙන් යුත් එකක් බවට පත් කිරීමට ශක්තිය දයිර්‍ය ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @thusithakumara5273
    @thusithakumara5273 2 ปีที่แล้ว +1

    හදවතට දැනෙන කරුණු ටිකක් .... ඔබතුමා ට බොහොම පිං...... තෙරුවන් සරණයි දෙව් පිහිටයි .....

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 5 หลายเดือนก่อน

    මෙිවෙලාවෙි මෙය විඩියෝ එක ඉදිරි පත් කිරිම ගැන කාර්යමණ්ඩලයේ සැමටමත් ගරැපියතුමනි ඔබටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි උතුම් දෙවිඳුන්ට සුදු අම්මාටත් ලෝකයේ සිටින සියලුම දෙනාටත් දීර්ඝායුස ලැබේවා🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි සැමදා සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @mallikadolamulla201
    @mallikadolamulla201 ปีที่แล้ว

    මම මෙම දේශණාව බැලුවෙ දෙවෙනි වතාවට. දානය ගැන පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහොම පින් .

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි .ඔබතුමාට . ඉතාමත් පැහැදිලිව කියලදුන්නා. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමනි!

  • @seewalibandara
    @seewalibandara 3 ปีที่แล้ว +2

    🌺🌺🌷🌷🌹🌹🌺🌺🌺
    ඔබතුමා සමග 100% එකගයි අත්දැකීම් සහිතව කියන්නේ.
    උතුම් බද්‍රකාලි දිව්‍ය මෑනියන්ගේ පිහිටයි!!!🙏🙏🙏
    තෙරුවන්සරණයි!!!🙏🙏🙏

  • @suntehranamai4123
    @suntehranamai4123 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි . ඇත්තටම මහත්තයා අද වෙනකමි මම සල්ලි එකතු කලා හැම වසරකම අප්‍රේල් 14 මගේ ග⁣මේ ඉතාමත් දුපත් ආරාමයකට දානයක් මම දෙනවා දැන් වසර 10ක් තිස්සෙ මම අද සත්තයි දානයට එකතු කරපු සියලුම මුදල් අද මගේ මැනියන්ට දැමිමා දානය සදහා මට අද හරිම සතුටුයි මම ඉන්නෙ කුවේට් මමත් ඔබතුමාගේන් නිරොගි උන කෙනෙක් බුදු සරනයි ඔබතුමාට මම අද මෙය වැඩසටහන හරිම සතුටුයි.🙏🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏 සියලු සත්වයෝ සත්‍ය ධර්මය වටහා ගනිත්වා ....

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 9 หลายเดือนก่อน

    ශ්‍රී නමෝ බුද්ධාය 🙏🙏🙏
    මුළු විශ්ව තාලයටම මාගේ නමස්කාරය වේවා

  • @Anubusofficial
    @Anubusofficial ปีที่แล้ว

    නිරෝගි සුවය ලැබේවා ඔබ තුමා සුදු අම්මා සහ දෙව් සුව සෙවයෙ සියලුම දෙනාට

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. සාධු සාධු සාධු..

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ධර්මදේශනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන්.හරිම වටිනව මේ අදහස් ගොනුකරල සමාජෙට මුදාහරින හැටි.ඔබ තුමාට ගොඩක් පින් මේ වටිනා අදහස් ඔබතුමාගෙ වටිනා කාලය අරන් සාමජටට දෙන මේ පනිවිඩ වලට.බුදුසරනයි සියලුම දෙව් පිහිටයි.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    වට්නා අර්ථවත් කරුණු කියාදිම තුළ ඔබතුමාට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඒක සහතික සත්‍යයක් මටත් ඒ දේවල් එඅයුරින් ලැබ්ම ඇත🙏🙏🙏

  • @Helasaviya
    @Helasaviya 3 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය 🙏ඔබතුමාට දෙවියන්ගේ රැකවරනය ආරක්ෂාව ලැබේවා.......🙏😢

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +10

    අප සුවපත් කරන්නාක්මෙන් ඔබ ද
    සුවපත් වේවා!!!

  • @user-di6ri5mm4g
    @user-di6ri5mm4g 10 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා සියලු දෙනාගේ සිත් සුවපත් කරන අපගේ දෙවි පියාන්නි

  • @tusithadissanayake5929
    @tusithadissanayake5929 ปีที่แล้ว +1

    ඹබ තුමාට ගොඩක් පිං.🙏🙏🙏

  • @hemalifernando7805
    @hemalifernando7805 3 ปีที่แล้ว +1

    අතපසු වුන වැඩසටහනක් අද තමයි මට අසන්න ලැබුනෙ. වටිනා වැඩසටහනක් . ඔබතුමාට තෙරුවන් සරනයි

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 2 ปีที่แล้ว

    හදවත් සුවපත් කරන ඔබ තුමාට දීර්ඝායු වේවා බුදු සරනයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 ปีที่แล้ว +5

    දීමෙන් මා ප්‍රතිඵල ලද කෙනෙක් . ඒක පුදුමයි තමයි. හැමෝම කරල බලන්න බොහෝ ප්‍රතිඵල ලද කෙනෙක් මම තෙරුවන්සරනයි ඔබ තුමාට දීර්ඝායුෂ පතමි

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 3 ปีที่แล้ว

      මොකක්ද කියලා අපටත් kiyanne meya හම්බ වෙන්නේ කොහොමද

  • @afddafdd3292
    @afddafdd3292 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවිපිටයි ⁣කුමාර මහතා සහ සුදුඅමිමා ඇතුලු දෙවිසුවපවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏

  • @igeethanjali3426
    @igeethanjali3426 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ දේශනයට පුළුවන් මුළු ලෝකයක්ම ලස්සන කරන්න

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว

    ගුරු පියාණනී ඔබ මතු බුදුබව පතන බෝදි සත්ව උතුමෙක් හරියටම විශ්ව නියාය බුදුපියාණන් වහන්සේ ගේ ධර්ම යි ඒ විව්ධි යටම කොටින්ම කිව්වොත් ශුද්ධ සින්හලෙන්ම ම්නිසාට තේරෙන්න කියල දෙනව වැල්වටාරන් නෑ යටි මඩි ගැහිලි නෑ එය තේරුම් ගත්තනම් එතනම නිවන තිබේ නිවන් දකින ජාති දක්වා කල්‍යාණ මිතුරෙකු ලෙසම මාහට මුන ගැසේවා ඔබ තුමන්ට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ආදරණීය විශ්වයට ස්තුතියි ඔබ මුනගැස්සුවාට

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +4

    සුවපත් වේවා ...ඔබ තුමාට යහපතක් ම වේවා ...

    • @anuraindika9288
      @anuraindika9288 3 ปีที่แล้ว

      Oba thumata budusaranae godak watena dasanayak

  • @dimutuperera9924
    @dimutuperera9924 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ අවවාද දේශනා අපිට අපේ ජීවිතය හදාගන්න ගොඩාක් උදව් වෙනවා . Thanks a lot always for giving us great opinions and advice to the correct path for creative great life day by day 💐💐💐🙏🙏🙏💐💐💐

  • @ol8222
    @ol8222 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණ යි ඹබ තුමාට.....

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා වටහා දුන්නොත් ඒ ගොඩක් ගොඩාක් පින් මම නං එදා ඉඳන් කරන දෙයක් ඔබතුමා කියපු විදියට මට ලැබෙනවා සියලු දෙනා දැනුවත් කරනවට බොහොම පින් දීර්ඝායු ලැබේවා

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් .තෙරුවන් සරනයි .

  • @ruwanbandara8004
    @ruwanbandara8004 2 ปีที่แล้ว +1

    දෙව් පියාණනි අපට දැනුම බෙදන ඔබගේ දිව්‍ය ඤාණය දිනෙන් දින වර්ධනය වේවා. මම කරන කුසල් බලයෙන් එක් වරක් හෝ ඔබතුමන් මගේ දෑස සමීපයේ දැක ගැනීමට මටද වාසනාව ලැබේවා.

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබතුමා මිහිපිට දෙවියෝ ඔබයි නැවත මාගේ නමස්කාරය වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාටම යහපතක් ම වෙිවා

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් ගොඩක් ස්තුතියි මුලු විශ්වයටම ස්තුතියි

  • @slallrounder8453
    @slallrounder8453 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට මෙවැනි දේශන තව තවත් කිරීමට හැකි වේවා

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් දේශනයක් මෙ වටිනා කරැ ණු හොඳින් සිතට ගත්තා . ඵලෙසින්ම ඒවා ක්‍රියාත්මක කරනවා, ඔබ තුමාට සිය දහස් වාරයක් පිං.

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 3 ปีที่แล้ว

    හරිම වටින දේශනයක්. තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි.

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 අපිට සැමදාමත් ආදර්ශමත් වටිනා කරුණු ටිකක් ගෙනෙනවාට

  • @l.pperera5959
    @l.pperera5959 10 หลายเดือนก่อน

    ඔබඨුමාගේ මෙම දේශනාව නොදත් මග හෙලිපෙහෙලි කිරීමට ඉවහල් වූ මහගු දේශනාවකි පිං පිං සාදු සාදු 🔔🔔 🔔ඔබතුමාට බොහෝ පිං

  • @thimirathimira1891
    @thimirathimira1891 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට

  • @samsungs21s20
    @samsungs21s20 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බුදු සරණයි.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි අදත් ඉතාම වටිනා වැදගත් පනිවිඩයක් ඔබතුමා ලබාදුන්නා අපේමනස සකස්කරගන්න උපකාරකරන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 3 ปีที่แล้ว +1

    වටිනා කරුණු රැසක්...පින් ඔබතුමාට 🙏🙏🙏

  • @Slcodm-z9u
    @Slcodm-z9u ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว +1

    කුමාර මහත්තයා ඔබට සියලු දෙවි පිහිටයි දීර්ඝ ආයු වේවා ජය 🇱🇰

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot. Budusarani Devipihiti obathumata. God bless you and your family.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว

    හරිම වැදගත් කරුණු ටිකක් . හිතට ශක්තියක් දහිරියක් ගෙනදීමට සමත් වනවා . බොහෝම ස්තුති ඔබතුමාට . තෙරුවන් සරණයි !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @inokajayawaradana6205
    @inokajayawaradana6205 3 ปีที่แล้ว

    ඔබතුමා අපව දැනුවත් කරාට බොහෝමත්ම පිං. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !! තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!

  • @gaganajayasundara4343
    @gaganajayasundara4343 2 ปีที่แล้ว +1

    Excellent speech. This is the truth I've already experienced. God bless 🙏

  • @kamanip.perera3853
    @kamanip.perera3853 3 ปีที่แล้ว

    🙏🙏🙏 ගොඩක් හොඳ දේශනාවක් ..තෙරුවන් සරනයි ඔබතුමන්ට 🙏

  • @mallika3241
    @mallika3241 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පින් ගොඩාක් වටිනවා බුදු සරනයි...

  • @anuladona392
    @anuladona392 3 ปีที่แล้ว

    වටිනා දේසනාවකි ං කුමාර මහත්මාට නිදුක් නිරොගි සුව දිර්ගායුස ලැබෙවා තෙරැවන් සරනයි දෙචිපිහිටයි

  • @shiranipiano1160
    @shiranipiano1160 2 ปีที่แล้ว

    Dearest Mr Deegoda Kumara l feel very very comfortable after. the session l blessed my neighbor Sumana too You are a wonderful human Sri Lanka should value you provide bigger more publicity I know it will definitely happen I am 75 years but l know I will meet you one day l wish you all the very best Putha

  • @ishandushan3578
    @ishandushan3578 8 หลายเดือนก่อน

    ඔබතුමාට. ගොඩක්. පින්සීදවේව. තියන. විදියට. දන්දිලා. සතුටු. වේනඑක. තෙරවන්. සරණයි

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +1

    ඔබතුමා දේශනා කල දේ මම අත්දැකීමෙන් ලබනවා..සෑම දෙනාම මේ විදියට සිතනවානම් මේ ලෝකය්ස් මොනතරම් ලස්සන වේවිද ? එවන් ලෝකයක ජීවත් වීමට වාසනාව ලැබේවා !

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon1669 3 ปีที่แล้ว

    Very precious and universally theoretical. Thank you "Ariyanwahasa".

  • @sanudinibimandi5908
    @sanudinibimandi5908 3 ปีที่แล้ว

    හරිම වටිනා දේශනයක්.බොහොම පින්.

  • @SLKitchen
    @SLKitchen 3 ปีที่แล้ว

    ඔබතුමන්ගේ මුවින් පුටවෙන වචනයක් වචනයක් ගානේ සිත නිවෙනවා.අහගෙන ඉන්න ආසයි දීර්ඝායුෂ ලැබේවා

  • @emitedirisinghe771
    @emitedirisinghe771 ปีที่แล้ว

    This advisable lecture is very important and successful .
    Thank you very much sir.
    Theruwan Saranay...🙏🙏🙏

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว

    මට ඒක අත්දැකීමෙන්ම තියනවා .ගොඩක් පිං ඔබතුමාට .තෙරැවන් සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ..ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා .

  • @nuwankumara9717
    @nuwankumara9717 3 ปีที่แล้ว +2

    Obathuma ta thawath diuya shakthiya lebewa.theruwan saranai

  • @sasaadisarajika7725
    @sasaadisarajika7725 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සත්‍යය පෙන්වා දෙනවාට ගොඩාක් ස්තූතියි❤️🙏🏻

  • @manelsurangani6777
    @manelsurangani6777 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමා ට

  • @nishanthipeiris867
    @nishanthipeiris867 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මටත් ඒ අත්දැකීම් තියනව. අපිට කොච්චර නැතිවුණත් තියන දෙයකින් හරි පිනක් පොඩිවට හරි කරනවනම්, අපිට ඒක ආපසු පෙරලා ලැබෙනව. මම ගොඩාක් මුදල් ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක්. ඒත් එහෙමයි කියල මම පිංකම් නොකර හිටියෙ නෑ. ඉතින් මට තිබුණු ඒ ඒ මුදල් ප්‍රශ්න ඒ ඒ වෙලාවට කොහොමහරි විසදගන්න මට ලැබුන. ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි පින් මෙවගෙ වටිනා දෙයක් කියලා දුන්නාට

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl หลายเดือนก่อน

    ඒ කතාව සත්‍යයක් මමත් ඒ ගැන දන්නවා මටත් එහෙම ලැබෙනවා ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍👌👌👌👌මම ඩුබායි සිට සුනීතා ජ්නනන්දනී තෙරැවන් සරනයි දෙව් පිහිටයි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති පුතේ දීර්ඝායුෂ ලැබේ වා ...❤🙏🙏🙏🙏

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว

    සම්පුර්ණ ඇත්තමයි කුමාර මහත්තයා ගොඩක් පින් මෙවැනි දෙ මහා ජනයාට පහදල දෙන එක ගොඩක් අය කරන්නෙම ඔකමයි මම මගේ දරුවටද කියන්නෙ තමන්ට තියෙන දෙයින් දෙන්න හොඳ ආදර්ෂමත් වටිනා සාකච්ඡාව ලොකෙම අදුරෙන් වැහිලා ඉවරයි කුමාර මහත්තයා සත්වයො මර මර .කාල .පින් ගන්න දාන දෙන ලොකයක් මෙ කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි 👏👏👏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว

    දීමෙන් දිළින්දකු වන්නේ නැත. දෙන දේ ලැබෙනවා.. සත්‍යමයී ඒ විශ්ව න්‍යාය. ස්තූති ඔබතුමාට.තෙරුවන් සරණයි දෙව් පිහිටයි
    🙏🙏🙏.