අදින් පසුව ඔබට හූනියම් කරලා හමාරයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2022
  • අදින් පසුව ඔබට හූනියම් කරලා හමාරයි.. | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 1.3K

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +40

    ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏❤️දැන් මොකාටවත් බය නෑ🙏

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +72

    අපේ දෙව් සුව පවුලේ කවුරුත් මොන දේකටවත් බය නැහැ කුමාර මාමෙ. අපේ කුමාර මාමටයි සුදු අම්මාටයි ලහිරු අයියා ඇතුළු මේ වීඩියෝ සකසා අපට නැරඹීමට පහසුකම් සලසන සියලුම දෙනාට ගොඩක් පින් ගොඩක් ස්තූති..තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 2 ปีที่แล้ว +2

      💐💐🙏🙏

    • @abenayaka9575
      @abenayaka9575 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ny4ud4ve8q
      @user-ny4ud4ve8q 2 ปีที่แล้ว +2

      අනේ මට මෙතූමගෙ පෝන් නම්බර් එක දාන්නකො ඔයාට ලොකු පිනක්

    • @kavindhudhushantha160
      @kavindhudhushantha160 2 ปีที่แล้ว +1

      Mata methumage 4n nmbr eka denna ledek suwa karaganna🙏🏻🙏🏻🙏🏻

    • @user-mq6jj1hd5h
      @user-mq6jj1hd5h 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 2 วันที่ผ่านมา

    ඔබ තුමාගේ දේශනා මම සතියක ඉදලා අහන්නේ දෙව් පවුලට එකතු වෙන්න හරිම ආසයි සිත පුදම විදිහට සෑහැල්ලු වෙනවා සිතට සුවයක් දැනනවා ඔබ තුමාට තෙරෑවන් සරණයි ❤❤

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +6

    ආයුබෝවේවා
    දී ගොඩ උතූමාණනී
    කුමාර දෙව්දුනි
    හරිම වටිනා දේශණය මම බලන්නේ හරිම සතුටින්
    ඔබතුමා කියන දේ වලට මමත් හිනාවෙවි බලන්නේ හරිමලස්සන
    ආදරණීය ලෙස මේ දේශණය අහන්නේ හ්ම් හ්ම්....ඔබතුමා සුදු අප්පච්චී ඔබතුමා ගුරැපියාණන්
    ඔබතුමා ලොකුම අයියා ඔබතුමා
    හොදම යාලුවා කල්යාණ මිතුරා
    සුදු අම්මා ලහිරැ පුතා සියලුම කාර්යමණ්ඩලය දෙව්සුව සියලුම අය නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @iduwaraakash5800
    @iduwaraakash5800 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ..දෙව් සුව පව්ලේ සියලු දෙනාටමත්..විශේෂයෙන් දීගොඩ කුමාර මැතිදුන්ට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දහමට අනුගත වෙමින් නිවැරැදි ව ජිවිත ය ගත කරන අයුරු අද ඔබතුමා මනාව පහදාදුන්නා දෙවි සුව පව්ලේ සියලු දෙනාටම වටහාගන්නට සාදු සාදු සාදු

  • @chathuchathuri2592
    @chathuchathuri2592 2 ปีที่แล้ว +20

    මම ඔබතුමා සමග 💯 එකගයි. මම හතර පොහොයට අටසිල් සමාදන් වෙන කෙනෙක්. අනිත් සෑම අවස්ථාවකදීම පන්සිල් රකිනවා. බුදුරජාණන් වහන්සේ මගෙ ගුරුවරයා. මම හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක්. මම අනවින කොඩිවින යක්කුන්ට බය නෑ.මගෙ හිත හරිම ශක්තිමත්.

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว +2

      අප.කල..පවි.පින්...අනුව..අපට
      බහපක..හෝ..අයහපත.සිදුවන..
      බව..විස්වාස..කරමි

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +5

    100%✔️ ඔබතුමාගේ කතාව හරියටම හරි. අපි නිවැරදි නම් කාටවත් කවදාවත් මොකුත් කරන්න බැහැ. බුදු දහම පිළිගන්න ඒ අනුව යන අයට පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ භුතයොත් බයයි. බුදු දහම හැම හදවතකම රැඳේවා!!🙏. ඔබ තුමාට බුදුසරණයි!!

  • @mutukudagamini8774
    @mutukudagamini8774 2 ปีที่แล้ว +27

    කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏
    මෙවැනි ආකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින් 🌼🌻🏵️💮🌸🌹🌺🌷💐

    • @indranidisanayaka1118
      @indranidisanayaka1118 2 ปีที่แล้ว

      දෙවුසුව පවුලේ සැමට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +40

    🙏💐💐💐 බුදු ආප්පාච්චි මන් හදවතින්ම හුග දවසකින් හිනා 😀😀 උනා ...ඔබතුමා කියන්නෙ සහතික ඇත්ත...අද සිට මන් හිත සම්පුර්ණයෙන් හදා ගන්නවා 💐💐💐..මට මේ කියන හුනීයන් ප්‍රශ්න තිබුනට ... කවදාවත් කිසිම දෙයකට අහිංසක මන් වට්ටන්න බැරි උනා ,විනාශ කරන්න බැරි උනා , මන් හදවතින්ම බුදුන් සරණ ගිය කෙනෙක්..හැබැයි දෙවියන් ඉන්න බවට ..පිහිට වෙන බවට මන් තරයේම විශ්වාස කරනවා 🙏🙏🙏මන් ඔබතුමා සරණ ගිහින් ජිවිතය ගෙවන්න පටන් අරන් හරි සැනසිමක් ලැබුනා ජිවිතයට ❤❤❤ ඔබතුමා බුදුන් දැක නිවන් දකිවා 🙏🙏🙏

    • @user-rl1bx1bs3m
      @user-rl1bx1bs3m ปีที่แล้ว +1

      බොහොමත්ම පිං ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏🙏

    • @tharangaajith5646
      @tharangaajith5646 ปีที่แล้ว

      Supere. Kathawa

    • @channel1tv108
      @channel1tv108 9 หลายเดือนก่อน

      m.උතුමානනි.මට.කියන්න.දෙයක්.වචන.ගලපා.ගන්න.බැරිතරමි.පැහැදුනා.මම.ත්ඔබතුමාගෙ.පවිලෙ.කෙනෙක්.ඔබතුමා.බුදුන්දැක.නවන්දකිවා.සාදු.සාදු.සාදු

    • @user-ig2lb5de2m
      @user-ig2lb5de2m 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @niwieeeishere5737
      @niwieeeishere5737 6 หลายเดือนก่อน

      Theruwan saranai🙏🏻🙏🏻🪻🪻🙏🏻🙏🏻

  • @poorni148-
    @poorni148- 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පින් සිද්ද වේවා මේ දේශනාව අහන්න ලැබුණේ පෙර පිනකට 🙏🙏🙏

  • @sujmathupala8058
    @sujmathupala8058 2 ปีที่แล้ว +5

    සහතික ඇත්ත කුමාර මැතිඳුනි .දැනුවත් කිරීම හරිම අගෙයි .තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි !!!

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ...ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම සත්වයන් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 2 ปีที่แล้ว +5

    බුදුන් සරණ ගිය අයට කිසිදු බලපෑමක් කරන්න බැරි බව අත්දැකීමෙන්ම දනිමි. මෙතුමාගේ දේශනය සත්‍යයි. සියලුදෙනාට සත්‍ය අවබෝධ වේවා! බොහොම ස්තුතියි කුමාර මහත්මයා. බුදුසරණයි. දීර්ඝායුෂ වේවා!🙏🏻

  • @dhammanandathero7348
    @dhammanandathero7348 2 ปีที่แล้ว +6

    බවුද්ංධකම වටහාගෙන හැබෑවටම බවුද්ධයෙක් වන්නට ඉතාමත් වටිනා
    දේසකයක්.තෙරුවන්සරනයි !

  • @suniljayasingha4699
    @suniljayasingha4699 ปีที่แล้ว +3

    දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණින් සියලුම සිත් තුල ඇති වෙන අමුනුෂ්ෂ බලවේග දුරු වේවා .දීගොඩ කුමාර මහතා පැහැදිලි කරදුන් පරිදි සිත් ශක්තිමත් කරගන්න .නිදුක් නිරොගි දීර්ඝායු වේවා 🙏🙏

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 ปีที่แล้ว +8

    දර්මදෙශනාව ට ගොඩාක් පින් උතුමානෙනි ....ඔබවහන්සේ ඇතුළු දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔබතුමා ඇතුලු සියලුම දේනාට 🙏🙏🙏❤️❤️❤️

  • @imenterprises7898
    @imenterprises7898 ปีที่แล้ว +7

    ඔබතුමාගේ දේශනය ඇසු විට මගේ සිත සැනැසීමට පත්වුණා. ඔබතුමා අපේ බුදුන් පහල වූවා සමානයි.

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 ปีที่แล้ว +11

    ඔබතුමාගේ සත්‍ය පැහැදිලි කිරිම ඉතාමත් වටිනා අදහස් වලට තුති. සිතට ලොකු ශක්තියක් ධෛර්යය ක් දැනෙනවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +5

    මෙවැනි වටිනාම දේශනා වලට ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා සැමටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +60

    ඉතා වට්නාම දේශනයක් ,ඔබ තුමා ,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටම සියලු සැනසීම පතමි .සාදු සාදු සාදු 🙏🙏🙏 ...

    • @Irasha123nacandala
      @Irasha123nacandala ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @aashadilrukshi1505
      @aashadilrukshi1505 ปีที่แล้ว +2

      Hugak pin obathumata me dewal kiya denawata...

    • @aashadilrukshi1505
      @aashadilrukshi1505 ปีที่แล้ว

      Mama England yanna inne..eth mata course ekawath keraganna ba lagadi idala..man hugak asaneepa wenawa..oluwamai kakkuma..iwasanna ba..doctors mata ledak na kiyanawa..man meken hugak peeda widinawa mahattaya..mata obathumawa muna gahenna awasthawak laba denna pin sidda wei..
      Mage pera kusal tibboth mata obathuma lagata enna labei..

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +1

    සනීප කරන්න පුළුවන් කිව්වත් ඒක කරන්න බැරි වුණා ඒ වෙද මහත්තයට එහි මිදි තමයි අපේ දෙවි පියාණන්ගේ දේශනා අහන්න බලන්න ගත්තේ එතනින් මගේ හිත ගොඩක් වෙනස් වුණා අද මේ වීඩියෝ එක බලලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා හිතේ තිබෙන මනස්ගාත හැම දෙයක්ම

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ගුරු පියාණෙනි ලොකු කම්පන සංඛ්‍යාතයකින් අපි ඔබ සමග සිටිනවා ඔබගේ ආශිර්වාදය ජේසුස් වහන්සේගේ ආශිර්වාදය අපි සමඟයි අපි විශාල විශ්වාසයකින් ජීවත් වෙනවා ඔබතුමා සමග ගුරු පියාණනි 🙏🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +5

    ගුරු පියාණනි, අප හැමදාමත් ඔබ තුමා ගේ දෙව් සුව පවුලත් සමගයි. බොහෝ උත්සහ ගන්නවා ඔබ තුමා ගේ උපදෙස් අනුවක්‍රියාකරන්න.

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว +5

    ඔබ තුමගෙ දේසනාව ගොඩාක් වටිනව.එ වගේම මුලු හදවතින්ම ගරු කරනව. මන් ගොඩාක් විවිද දේසනා අහල තියෙනවා නමුත් ඔබතුමන්ගෙ දේසනා කනෙන් ඇහිලා මොලේට ගිහින් මුලු ඇගපුරම ලේ ඇටමස් නහර දක්වම දිව යනවා ඒ අනුව අපේ ජීවිතේ හැඩගස්වාගන්න ලොකු උනන්දුවක් ආසාවක් බලාපොරොත්තුවක් ගොඩනැගෙනවා බොහොම පින් දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🌻

  • @sanjeewawijethunga1854
    @sanjeewawijethunga1854 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ දේශනාව අපට ගොඩාක් වටිනවා.සුවහසක් ජනයාට නිවැරැදි වු මාර්ගය කියාදෙන මිහිපිටට ආ දෙවි පියානනි.අපව නිවැරැදි මාර්ගය කරා යොමු කරන ඔබට බොහෝ පින් අත් වේවා !!!!ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว +2

    සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ සත්‍ය වචනයේ බලයෙන් මව්බිමේ සියලුම දෙනා සත්‍ය අවබෝධය ලබත්වා......! දීර්ඝායු වේවා පියානනි......!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු ම දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .

  • @niroshanigunasekara1334
    @niroshanigunasekara1334 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට පින් සිද්ධ වෙන්න මම දැන් බුදු ගුන බාවනාව.. මයිත්‍රී බාවනාව කරනවා මගෙ හිත සුව පත් වෙනවා ඒනිසා මගෙ ලෙඩ දැන් එකින් එක සුව වෙනවා මට දැනෙනවා.....ඔබ තුමාට බුදු සරනයි දෙවි රෑකවරනයි

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🌸🌸🌸නිවරදි බුදු වදන සොයා දහම අවබෝධ කරගැනීමට ඔබතුමන්ගේ දේශනා මනා පිටු බලයකි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 ปีที่แล้ว +5

    ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි !දෙව් පිහිටයි!🙏🙏🙏

  • @praveenarajapaksha464
    @praveenarajapaksha464 ปีที่แล้ว +4

    ඉතාවටිනා දේශනයක් ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා ..!!දෙව්සුව සෙවණේ සියලු දෙනා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි..!!!

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබතුමාට දීර්ඝායුෂම වෙිවා ..... තෙරුවන් සරණයි ...

  • @jrsathsarani82
    @jrsathsarani82 2 ปีที่แล้ว +4

    පින්වත් උතුමානනි ඔබ තුමා අපේ සිත් සුවපත් කළ පින් අනුමෝදන් වේවා !!🙏🙏🙏🙏☸️

  • @nilukamanel9326
    @nilukamanel9326 2 ปีที่แล้ว +40

    බුදුසරණයි ඔබ තුමාට ඇතුළු සියළුම විශ්වයේ ලෝක වශින්ට 🙏🙏💐💐💐💐

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි.ඔබතූමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයෝත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏💜💜💜🤍🤍🤍❄❄❄

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත්

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ට දීර්ඝායුෂ ලැබේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +5

    ඉතාමත්ම වටිනා දේසනයෙන් පින්වත් අපේ දීගොඩ කුමාර මහත්මයාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා දෙවු සුව පවුලේ සියලුම දෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පැහැදිලි දේශනයක්.තෙරුවන්සරනයි .

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 10 วันที่ผ่านมา

    ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී
    අපගේ දෙව්සුව දේශයේ ගුරු පියාණන් ට නමස්කාර කරමු නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @romilarodrigo9910
    @romilarodrigo9910 2 ปีที่แล้ว +7

    අවශ්‍යම දේශනයක් ඔබතුමාට බුදු සරණයි ! මෙම ගැටළුව නිසා මානසිකව දුක් විදින මිනිස්සු පුදුම විදියට සමාජය තුළ ඉන්නවා...සියළුම දෙනාගේ සිත් සතන් මේ දේශන තුලින් සුවපත් වේවා🙏🙏🙏🌸

    • @fathimafath8420
      @fathimafath8420 ปีที่แล้ว

      Obathumata.theruwansaranay.mahaththayoo.mama.bubay

  • @priyankapriyanka7673
    @priyankapriyanka7673 2 ปีที่แล้ว +4

    වටිනා දේශනාවක් බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!🙏🙏🙏🌹🌹🌹❤❤❤🌻🌻🌻

  • @atymix2310
    @atymix2310 2 ปีที่แล้ว +5

    ඔබතුමා කියන හැම වචනයක්ම සත්‍යයි. අපභට යහපත කියා දෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට සහ කර්යය් මන්ඩලයෙ සියලු දෙනාට සියලුම දෙවියන්ගේ අසිර්වදයන් ලැබේවා දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @newkuw7393
    @newkuw7393 2 ปีที่แล้ว +5

    ඔබ තුමාටත් සුඋු අමිමාටත් දෙවිසුව පවුපේ සියලුම දෙනාටත් ලොක වාසි සියලුම දෙනාටත් තෙරැවන් සරණයි මෙ දෙසනාව අැස සියලුම දෙනාට මෙ වැහේවා අාසාවෙන් අැසුවා ගොඩාක් වැද ගත් ඔබතුමාට ගොඩාක් පින් තෙරෙවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranisamarasinghe2504
    @chandranisamarasinghe2504 2 ปีที่แล้ว +4

    මම මේ දේසනය හැමෝටම ශෙයා කරනවා 🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +4

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ලස්සන. දේශනාවක් හරිම වටිනා සත්ධර්මය නිවරදිව දේ පහදා සරලව සත්‍යයම දේශනා කරන නිර්භීත එඩිතර කිසිම කෙනෙකුට බය නැති ඔබතුමා ගේ පසු පස එන අපිත් බය නැහැ. අපේ සිත ගත සුවපත් කරන දෙවිදුන්ට නිදුක් නිරෝගිව දීර්ඝ අායුෂ ලැබෙිවා ශ්‍රි මහා විශ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙිවා. ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් වහන්සෙ ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා සුදු අමිමාටත් දෙවිසුව දේශයේ හැම දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @fandccell6502
    @fandccell6502 2 ปีที่แล้ว +5

    ඔබ තුමන් ගේ දේශන ඉතාමත් වැදගත් පිං ස්තූතිය දිර්ඝ ආයු ලැබේ තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 ปีที่แล้ว +4

    කියනා හැමදේම අර්ථවත්, තවතවත් අහන්න අහන්න ආසයි ,,ඔබතුමාට බොහෝම පින්🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +5

    දෙව්සුව පවුලෙ සැමටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....
    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගී වෙත්වා 🙏🙏

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d 2 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර උතුමාණන්ට දෙවි පව් දෙවිසුව පවුලේ සියලුම දෙනාටම ගොඩාක් පින් අපිට දේශනා පවත්වලා දැනුවත් කරනවට අප කොයි කාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹බුදුසරණයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +48

    අපි සැමම ,රටම සුවපත්වේවා ...තෙරුවන් සරනයි ... දිව්‍යම ප්‍රාර්ථනා කරන කුමාර මහත්තයා ට දිිර්ගායු ..🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +6

    මේ ප්‍රශ්නය මම නිතරම විමසුවා. ස්තුතියි ගුරුතුමනි .
    අහන්න පෙරම ස්තුති කරමි.

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +2

    දීර්ගායු ලැබේවා ඔබ ඇතුළු පවුලේ සැමටත් ලෝවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @karunawewalwala2642
    @karunawewalwala2642 ปีที่แล้ว +6

    මෙ වයසට මෙ දේවල්,අසන්න,ලැබුනේ පෙර පිනකට බොහෝ පිං බුදු සරනයි දෙවිපිහිටයි .

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @maheshkumara166
    @maheshkumara166 2 ปีที่แล้ว +4

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @delaneaeknknuk2541
    @delaneaeknknuk2541 2 ปีที่แล้ว +2

    දෙවිඳුනේ ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දෙවිඳුනි මෙම දේශනාව අසා හිතේ තිබුණු බය සංකා නැත්තටම නැති වුණා ඔබතුමාට නැවතත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ අපි හැමෝටම.

  • @pasindu1416
    @pasindu1416 2 ปีที่แล้ว +6

    ඔබතුමා කියන දේ සත්‍යයක් එදෙ එක් ක අපි එකගයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා එක්ක ඉන්න අයට කිසිම දෙයක් කරන්න බෑඔබ තූමට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 සදාජය

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +29

    🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🌹🌹🌹🙏🙏🙏

    • @erandatheesandaseeli9231
      @erandatheesandaseeli9231 2 ปีที่แล้ว

      උතුම් දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම සියලු යහපත පතමි .සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kwkw5977
      @kwkw5977 2 ปีที่แล้ว

      Budu saranai kumara mahaththaya watena dasanayak godak pin bs

    • @jayangadayarathne5878
      @jayangadayarathne5878 ปีที่แล้ว

      Obata triwida rathnaye phita arakshawama salasewa jayen jayama weawa

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว +7

    සැහැල්ලුවක් සතුටක් දැනුණා😍
    සියලු සත්වයෝ සුවපත් වේවා !!!
    මමත් බය නෑ. 🌺🌼🌺🌼🌺🌼

  • @siriwadimonika344
    @siriwadimonika344 ปีที่แล้ว +2

    අපේ ම පිනට පහල ඌ උත්තමයෙක්. 🙏🙏🙏අපිත් පින් කරලා තිබුනා මේ දීසන අහන්න බහොම පින් පියාණනි ඔබ තුමා ඇතුලේ වෙසෙන සෑම සියළුම දෙනාට කොහොමද පින් දෙන්නේ කියලා නොතෙරෙමි අනේ සාදු සාදු මෙතුමාට දීර්ගෞස ලැබේවා 🙏🙏🙏

  • @gaminijayasingha5635
    @gaminijayasingha5635 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට

  • @ruvinidilhani5394
    @ruvinidilhani5394 11 หลายเดือนก่อน +2

    වටිනා දේශණාවක් ..ඔබ තුමාට ගොඩක් පිං...

  • @lalithakumari8266
    @lalithakumari8266 2 ปีที่แล้ว +2

    සියළු දෙවියන් ගේ පිහිට ලැබෙිවා මහත්තයා .මෙි කරන වැඩ සටහන ට පින්.

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    මේ දැනුම ලෝකය පෙරලවලා වත් ගන්න බැ. බොහොම ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏❤️

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +5

    ඉතාම වටින දේශනයක් කුමාර මාමේ 🙏❤️

  • @lhet312
    @lhet312 2 ปีที่แล้ว +7

    අපිව හරි මගට ගන්න ඔබතුමාට ත්‍රිවිද ‍රත්නයේම පිහිටයි.....

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 ปีที่แล้ว +2

    සියල්ල සත්‍යයි... පින්වත් මැතිඳුන්, සුදු අම්මා, දෙව් සුව පවුලේ සැමට, ලෝ වැසි සෑම සියලු දෙනා ටම තෙරුවන් සරණ ලැබී සියලු යහපතක් වේවා! නිදුක් නිරෝගී වේවා! සියලු පැතුම් ඉටු වේවා! සියලු දෙවි රැකවරණය ලැබේවා!

  • @sapumiwickramasinghe1932
    @sapumiwickramasinghe1932 2 ปีที่แล้ว +7

    ඉතාම වටිනා දේශනයක්. ඔබතුමාට බොහොම ස්තුතියි.🙏🏻 🙏🏻තෙරුවන් සරණයි දෙවිපිහිටයි.🙏🏻🙏🏻🙏🏻

  • @nandithf
    @nandithf 2 ปีที่แล้ว +5

    ඉතාම කලෝචිත මාතෘකාවක්.බොහෝ දේ තේරුම් ගත්තා 🙏🙏🙏🙏

  • @thusharasampath6312
    @thusharasampath6312 2 ปีที่แล้ว +14

    ඔබතුමාටත් තෙරැවන් සරණයි,දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏🙏

    • @nilminirajakaruna180
      @nilminirajakaruna180 2 ปีที่แล้ว +1

      දෙව්සුව් බලය ලොව පුරා පැතිරේවා

  • @yamunaranpatidevage9172
    @yamunaranpatidevage9172 2 ปีที่แล้ว +2

    ඔබතුමා ඇතුලු දෙව් සුව සේවා කාර්‍ය් මන්ඩලයේ සියලු දෙනාටම තෙරැවන් සරණයි !දෙවි පිහිටයි 🙏🙏🙏

  • @swarnasurendra2962
    @swarnasurendra2962 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා! දීර්ගායු වේවා පියානෙනි.

  • @anomakumari8255
    @anomakumari8255 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි .දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว

    Budusaranai .oba .tumata .deergau wewa ජාඇල .indu

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි... දෙවිපිහිටයි.... පින්වත් දෙවිගැරැ පියාණනි ඔබතුමා දේශනා ව. තැලික් කල. දැනුවත් කිරිම. ⁣ඉතාම. අද. සමාජයට. බොහෝ ම. පුයෝජනවත් මනරමි දේශනා වක් පින්වත් ඔබතුමා ට. මෙම. දේශනා පාතිහාර. පින. කැසලය. පරමානන්දයට. පත්විමට. හේතු පල. හේතු වාසනා වෙිවා.,..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌟🌟🌹🌹😂😂. තෙරැවන් සරණයි...

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +5

    දෙවි පියාණනි ඔබතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @slpinkamtv726
    @slpinkamtv726 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට. හිතාගන්න බැරි එඩිතරකමක් හිතට ඇති වුණා. ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් ආශාවෙන් මමයි දරුවෝ දෙන්නයි නරබනවා. ඉතා දිගු වෙලාවක් වුණත් බලන්න පුළුවන්. සිත් ගන්නාසුලු ආකාරයට ඔබතුමා මෙ දේවල් පැහැදිලි කර දෙනවා.....ඔබතුමාගෙ වැඩසටහන් නැරබීම සදහා මට උපදෙස් ලබා දුන් මගේ මහත්තයගෙ අම්මට මේ වෙලාවෙ මම ආශිර්වාද කරනවා. අම්මා රැකියාව කරන්නේ ඕමාන් රටේ. අම්මාගේ මග පෙන්වීම මතයි මම කුමාර මහතා වැනි ගුරුවරයෙක් වෙත යොමු වී ඉදිරි අනාගතය යහපත් කර ගන්නේ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම

    • @chandrachandra8128
      @chandrachandra8128 9 หลายเดือนก่อน

      Obathuma keuwa hriyata hri oba thumata tharuwan saranai ❤️🙏🙏

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැදගත් දේශනයක් ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලෝක වාසී සියළුම දෙනාටත් කාර්ය මණ්ඩලය සැමදෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹 දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි සුබ උදැසනක් වෙිවා කුමාර මහත්තයා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම ....අද උදේ පෝන් එක අතට ගත්තේ සුන්දර මිනිත්තුව අහන්න .....අහම් මේ දේශනාව මතු උනා පුදුම සතුටුයි අද උදේම අහන්න ලැබුනා ලස්සන දේශනාවක් ඔබතුමාට යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා ...... 🙏🙏🙏🙏

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 ปีที่แล้ว +5

    දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි රැක වරණයි !

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +2

    මෙතේ බුදුන් බුදු වන දා ජීවක වෙදදුරානෝ ඔබ තුමා වේවා ....උතුමානෙනි .....සාදු සාදු සාදු .....

  • @user-ff9px2tj9x
    @user-ff9px2tj9x 2 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට ⁣ තෙරුවන් සරණයි !

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +5

    වටිනා දේශනාවක් ඔබතුමාටත් ,සුදුඅම්මාටත් ,කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @nadeeshadilhani9519
      @nadeeshadilhani9519 ปีที่แล้ว

      කොහොමද මෙතුමා සම්බන්ධ කරගන්නේ කියන්න පුළුවන් ද

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +5

    උතුමාණෙනි 🙏🙏🙏 දිර්ඝායු වේවා ..සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්.තෙරුවන් සරණයි දෙවි පිහිටය.🙏🌸🙏🌸🙏

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 2 ปีที่แล้ว +10

    ඔබ තුමා අැතුලු දෙව්සුව පවුලෙ සැමටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි මගෙ අංක එකෙ යුටුබි නාලිකාව තමා දෙව්සුව සේවා නාලිකාව💗💗💗කුමාර මහතා අැතුලු දෙව්සුව පවුලෙ සියලුම දෙනාට හදපිරි ස්තුතිය පුද කරමි මම කුවේට්වලින් දම්මිකා෴෴

    • @kmkchandrani599
      @kmkchandrani599 10 หลายเดือนก่อน

      මගේ මතක ශක්තිය අඩු දුවට ඔබ තුමාගේ ආශීර්වාදය ලැබේවා සාදු සාදු සාදු

  • @AjanthaYapa
    @AjanthaYapa 26 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොමයක් පින්

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 2 ปีที่แล้ว +5

    kumara mahatha athulu dew suva pavulata deergayu veva..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව විහිටයි.
    තෙරුවන්සරණයි. දෙවි පිහිටයි
    තෙරුවන් සරනයි දෙවි විහිටයි.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +2

    වෙනම පැත්තක් පෙන්නුවට ඔබ තුමාට ගොඩක් ස්තුතී,සියලු දෙනාට යහපතක් වේවා,සහනයක් වේවා,සුවයක් වේවා,ශාන්තියක් වේවා .....

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 2 วันที่ผ่านมา

    ගුරැතුමනි ඔබ තුමාට තෙරෑවන් සරණයි අපිව දැනුවත් කරනවාට ❤❤❤❤❤❤

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට🙏