සර්ට වැදුනු වෙඩිල්ලට සර් දෙකට කැඩුණා, යුද්ධය අන්තිම වෙලාවේ ප්‍රභාකරන්ට අපිව අමතක වුනා.පණ බේරාගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021

ความคิดเห็น • 277

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 2 ปีที่แล้ว +111

    මේ මගේම❤ ආදරණීය අයියට මගේ උත්තමාචාරය පිරිනමමි ..එකම මවගේ තුරුලේ සෙවනේ රැඳී අප සොයුරන් වුණා සේ සෙනෙහෙන් බැඳී සිත ඔබ ගාව හැමදාම ඉන්නම් මෙසේ මතු හැමදාම උපදින්න සොයුරන් ලෙසේ ....

    • @upalirajapaksha6897
      @upalirajapaksha6897 2 ปีที่แล้ว +2

      Obata tyeruvan saranai

    • @karunatilakakarunatilaka1654
      @karunatilakakarunatilaka1654 2 ปีที่แล้ว +2

      Obage sanyamayen utu wag wilashayenma ranaviruwakuta tibiya utu gunanga monawata pehedili wuna. Oba weni ranawiruwan sematama jatiya wenuwen semada ape uththamacharaya.

    • @indikamalalasekara85
      @indikamalalasekara85 2 ปีที่แล้ว

      පල හුත්තා පුක ෙදන්නැතුව...

    • @buddhikagamage691
      @buddhikagamage691 2 ปีที่แล้ว +2

      ලොකු මල්ලිටත් ...මහින්ද මල්ලි ඔයාටත් ...පව්ලේ සියලුම දෙනාටත් ...තෙරුවන් සරණයි !!!....( ලොකූ)

    • @chamararathnayaka1378
      @chamararathnayaka1378 2 ปีที่แล้ว +2

      Anewa ජයවේවා ඔයාට

  • @rangapitiyakumbura9359
    @rangapitiyakumbura9359 2 ปีที่แล้ว +112

    අපේ අයියා නිදහස් උන දවස තරම් සතුටු දවසක්.. අපි එක්කත් නොකි කතා ඔබ ලස්සනට මතුකරගන්නවා.. ස්තුති ඔබට

    • @damithumeth9751
      @damithumeth9751 2 ปีที่แล้ว +3

      Obè virodara aiya athulu paule siyalu denatama budu saranai ! Dirgausha lebewa! Virodara ranaviruwanta api sadaa nayagethi.

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว

      ඔබෙ පවුලෙ හැමෝටම සුභ නව වසරක් වේවා 🌷🌷

    • @sampathbandara4644
      @sampathbandara4644 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว +31

    එහෙම දුක් විදල රැකගත්ත රටකට අද වෙලා තියෙන ඉරනම වැඩසටහන සුපිරි

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 2 ปีที่แล้ว +29

    අපේ ගමේ කොල්ලෙක්නෙ.ආඩම්බරයක් දැනෙනවා හිතට ගොඩාක් .බුදු සරනයි ඔබට

  • @banupeiris4431
    @banupeiris4431 2 ปีที่แล้ว +18

    මචං මම LME පීරිස් රණවිරු gun bort එකේ බේරුණු ජය වේවා මචං බුදු සරණයි ඔබට

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Battle of Mullaitiavu

    • @slbuwana7083
      @slbuwana7083 2 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ape sbs akkenekuth gemu

  • @virajtharanga3303
    @virajtharanga3303 2 ปีที่แล้ว +14

    කොහොමද චීප් මම හේවගේ 82 බැජ් එකේ respect

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +37

    රට වෙනුවෙන් කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබ වැනි විරුවන් හට 🙏 ♥️. මියගිය සියලූම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️♥️♥️🙏🙏🙏...

    • @asokabandara1061
      @asokabandara1061 2 ปีที่แล้ว +1

      🙏

    • @kamalgunathunga
      @kamalgunathunga 11 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබට අපගේ උත්තමාචාරය

  • @sachithranirmal8260
    @sachithranirmal8260 2 ปีที่แล้ว +43

    ගොඩක් එවුන්ට අමතක වෙලා ගියපු, සමහරු දන්නෙවත් නැති අතීතය ආයෙ මතක් කරලා දෙනවට නලින් අයියට ගොඩක් ස්තූතියි...❤

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 2 ปีที่แล้ว +14

    අපි ගන්න හුස්මක් පාසා.ඔබේ පවුලේ අයටත් ඔබටත් සියලු වීරෝදාර රණවිරුවන්ට ඔහුගේ පවුලේ අයටත්.සෞභාග්‍යමත් නිරෝගිමත් සාමය සතුට පිරි හිතිලා යන ආයුෂ වර්ණ සැප බලයෙන් පිරිච්ච ජීවන ගමන නිවන් දක්නා ජාති දක්වා හිමි වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +14

    ඉන්දික විරුවානනි ඔබ‍ට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +8

    මේ රණවිරුවා ගොඩාක් විස්තර කියන්න උත්සහා කලේ නෑ වගේ. ඒත් නලීන් ඉතාම ප්‍රශංසනීය විදිහට අවශ්‍ය තොරතුරු අපි වෙනුවෙන් ඔහුගෙන් අසා දැනගන්න සමත් උනා. ස්තූතියි නලීන්. ඉන්දික රණවිරුවට ස්තූතිය වගේම අපි වෙනුවෙන් කරපු කැපකිරීමට උත්තමාචාරය පුදකරනවා🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +19

    ගොඩක් පිං අයියා ⁣අපේ රට වෙනුවෙන් කරපු කැප කිරිමට ..බුදුසරණයි..නලින් අයියා ඔයාටත් ගොඩක් ස්තුති..❤🙏

  • @nipunaprabashana4803
    @nipunaprabashana4803 2 ปีที่แล้ว +46

    අද තමා දැක්කේ කෙලින් කතා කරපු කෙනෙක්. අපේ අය පාවා දුන්න ඒවා එහෙමත් බය නැතුව කතා කරා ඇත්තටම ඒක තමා වෙන්න ඔනී අපේ අයගේ වැරදිත් කෙලින්ම කියන්න පුළුවන් උන එක අගේ කරනවා.🙏

    • @shakthi845
      @shakthi845 2 ปีที่แล้ว +7

      ඇත්තට Ltte එකෙ අය අපෙ අය බය කරලා එහෙම විස්තර ගන්න දානවා. එ අතර සහරක් අය ඉන්නවා පර බල්ලො

  • @monikaliyanage8349
    @monikaliyanage8349 2 ปีที่แล้ว +16

    රටෙි පිනට පහාලවුන දරැවන් පින්වන්ත දරැවන් බුදුසරනයි දිර්ඝායුවෙවා

  • @buddikaharsh2946
    @buddikaharsh2946 2 ปีที่แล้ว +29

    ගොඩක් පින් අයියේ මගේ රට අපේ රට බේරා දුන්නාට.. නලීන් අයියේ ඔයාටත් ස්තුතියි 🙏🏻

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි මේ සා විශාල දුක්කන්දරාවක් විද අපට ඡීවත්වන්න රටත් බේරාදුන් ඔබඇතුලු සියලුම විරැවනට අපි සදානයගැතියි ඔබලාව මෙලවට ජනිතකල දෙමාපියනට මේපිනම ඇති නිවන් මගට පත්වන්නට
    හිසනමා මගේ ආචාරය පුදකරමි
    නලින් මහත්මයාට ස්තුතියි මේ විරැවන්ව අමතකවුන අයට මතක්කැදුන්නාට

  • @dtsafernando3063
    @dtsafernando3063 2 ปีที่แล้ว +5

    නලින් සොයුර ඔබේ මෙම මාධ්‍ය මෙහෙවර බොහොම අපූරු කාර්‍යයක් සේ අගයමි යුධබිමේ සැබෑම විරුවන්ගේ ඒ අත්දැකීම් අපට දැනගන්නට ලැබීම බොහොම වටිනවා යුධබිමේ අපේ තවත් එක් විරුවෙක් එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මතක ආවර්ජනයක් කල ඔබටත් බොහොම ස්තුතියි

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 2 ปีที่แล้ว +10

    මම මෙයාව දන්නව මෙයාගෙ සහොදරය හොදටම දන්නව...මේ සිදුවිම පවා දන්නව..අගය කරනව මේවගේ වැඩසටහනක් මගීන් මෙවැනි විරැවන් ගැන ආවර්ජනය කිරීම ගැන.

  • @shakthi845
    @shakthi845 2 ปีที่แล้ว +20

    කිසිම කැමතකින් මිනිසුන් සිටියෙ නැති සංවිධානයක්. හොද සංවිධානයක් කිරිමට ඩයස්පොරාව දරන වැයමට කනේ පහරක් ගහන්න මෙ වගෙ video තව කරන්න ඔබට ජය සහොදරයා

  • @chamaradharmasena5351
    @chamaradharmasena5351 2 ปีที่แล้ว +13

    මොහු සමඟ ආපු මඩදෙනිය අයියා අපේ ගමේ.. 👍

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +4

    සදාදරණීය රණවිරැවන් සැමදාමත් අප හදවතේ. වීරෝධාර රණවිරැවාණනි ඔබටත් පවුලේ සැමට මෙන්ම සියලුම විරැවන්හට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. අප වෙනුවෙන් දිවිදුන් සියලුම විරැවන්හට නිවන්සුව පතමි. නලින් මහත්මා ඔබට ස්තුතියි. ජය පතමි.

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ජාතිය වෙනුවෙන් විදි දුක් වේදනා වලට අප සදා ණය ගැතියි

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +10

    ඔබේ කැපකිරීම ට අප ණය යි. විරුවාණෙනි සුබ අළුත් අවුරුද්දක් වේවා!

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 2 ปีที่แล้ว +10

    තිස් වසරක යුද ඉතිහාසයේ විරෝධාර චරිතයන් . අහන්න ලැබීම .දකින්නට ලැබීම ඉතාමත් ම උත්තරීතර ඝණයේ අත් දැකීමක් . විරැවාණෙනි ! ඔබතුමන්ලාට අපගේ ප්රණාමය පුද කරමින් . 🙏💐 සෙත ශාන්තිය යහපත උදාවෙීවා !අදිශ්ඨාණ කරමු . 🙏 🇱🇰

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 ปีที่แล้ว +4

    ඔබගේ කතාව ඉතාම නිවුන ගෞරවයනීයයි.ඒ වගේම ඔබ කිව්ව කතා ඉතාම සාධනීයයි.යුද්දේ කරපු ලොකු අයෙකු දැනට දේශපාලන කරන අයෙකු කියන්නෙම යුද හමුදාව පමණක් යුද්දය කලා වගේ. ඒත් නාවික හමුදාවන් වගේම ගුවන් හමුදාවේ ඉලක්කගත් පහරදීම් ගැන කිව්ව ඔබට 🙏🙏🙏

  • @chanakasangeethbandara7329
    @chanakasangeethbandara7329 2 ปีที่แล้ว +5

    පුදුම විදිහට දුක හිතෙනවා එතුමගේ කතාව ඇහුවම .ඔච්චර අමාරුවෙන් බේර දීපු රට ඉදිරියට ආරක්ෂා කර ගැනීම දැන් ඉන්න දේශපාලනඥයින් සතුයි .ඒක වෙන්නැති එක ගැන නම් කණගාටුයි.එතුමාට තවත් කාලයක් නිරෝගීව ජීවත්වීමට වාසනාව ලැබේවා .බුදු සරණයි.. දෙවි පිහිටයි ..

  • @amilajanaka6008
    @amilajanaka6008 2 ปีที่แล้ว +6

    ඉන්දික මහතාණෙනි ඔබට අපි සදා ණය ගැතියි

  • @manuelferando1203
    @manuelferando1203 ปีที่แล้ว +3

    2023. 02. 01. ඉංදික පුතාට වාසනාවන්ත අනාගතයකට ශුබ පැතුම්.

  • @chanakawasantha931
    @chanakawasantha931 2 ปีที่แล้ว +3

    ඔබටත් සියලූම රණවිරැවන්ටත් බුදු සරණයි අපගේ රට බේරාගැනිමට ගොස් දිවිපිදූ සීයලූම සොයුරනට නිවන් සුව ලැබේවා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    Respect sir👍👌🇱🇰❤️

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว +1

    මගේ මව්බිමේ නිදහස වෙනුවෙන් දුක් විදි ඔබ තුමාත් සහා මේ නිදහස වෙනුවෙන් තුවල ලැබු විරුදේවි වරුන් මිය ගිය විරුවන් සියලු දෙනාට අපි නැය ගැතියි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +3

    දීර්ඝායූ වේවා විරුවානෙණි..🙏ඔබ සමග සිට දිවිපිදූ අනිකුත් සියලු විරුවන්හට නිවන්සුව ලැබේවා....🙏🙏🙏

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +2

    Nalin, thank you for bringing these amazing war stories.

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +2

    ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...බුදු සරනයි හැමෝටම

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබගේ වැඩ සටහන ට👍

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +2

    ඔහුගේ මුහුනෙන් පේනවා පින් පාට .ඒනිසා ඔහු බේරුනා.🌺🌺

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට .🙏🙏🙏🙏🙏

  • @dilekmax
    @dilekmax 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා වැඩසටහනක් මේ වගේ වැඩසටහන් දැන් ගොඩක් අඩුයි කරනව .ඒ මතකයන් දැන් මැකී යන වකවානුවක මේ වීඩියෝ එක ගොඩක් වටිනව සහෝදරයා ජය වේවා

  • @thanujadammika6119
    @thanujadammika6119 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා .ඔබතුමා ඇතුළු නිදහස් වු පිරිසට. තෙරුවන් සරනයි .

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 2 ปีที่แล้ว +3

    බොහොම සතුටුයි.. මගේ මල්ලි උඹට බුදු සරණයි

  • @ereshaeresha5907
    @ereshaeresha5907 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබලා ඔක්කොටම 🙏🙏🙏

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +2

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @mrknown1405
    @mrknown1405 2 ปีที่แล้ว +3

    රතු කුරුසෙන් ආව නිසා තමයි මෙයාලට වද නොදී තියාගෙන තියෙන්නෙ. මෙයාලගෙ වාසනාව🔥

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว

    Thank you sir, for ur greatesr sacrifice for our country.may God bless you abundantly n shower every blessings over you n all the heroes n their families

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +20

    බුදු සරණයි රට රැකදුන් රණවිරැවො සැම දෙනාටම..මියගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

  • @gaminisududewage4213
    @gaminisududewage4213 2 ปีที่แล้ว +4

    Nalin sah trivida හමුදාවට suba nawA වසරක් වේවා

  • @lakmakumari8770
    @lakmakumari8770 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ තුමාට🙏🙏🙏🙏

  • @salonwithsujani1833
    @salonwithsujani1833 2 ปีที่แล้ว +3

    පොතක් ලියන්න ජීවිත කතාව

  • @nadeeshanjayasekara7309
    @nadeeshanjayasekara7309 2 ปีที่แล้ว +2

    ප්‍රසුනි පිටියකුඹුර එකට සේවය කල හරිම නිහඩ චරිතයක් නිතරම අහන්නේ "මල්ලි උඹ පෙඩප් වෙලාද ඉන්නේ කියලා" නිදුක් නිරෝගි දිරගායුශ ලාබේවා ප්‍රසුනි...

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +6

    දීර්ගායුවේවා මෙතුමාහට ❤❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    අලුත් එකක් එනකම් බලාගන හිටියේ.

  • @ddd884
    @ddd884 2 ปีที่แล้ว +3

    Well conducted interview Nalin

  • @susanthawela4551
    @susanthawela4551 2 ปีที่แล้ว

    සැබෑ වීරයෝ ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @kkkkk7420
    @kkkkk7420 2 ปีที่แล้ว +1

    අපට හොදට දැනෙනව ඒ අතීතය මුහුණ දුන්න නිසා" මේ ලගදි දවසක ගියා මුලතිවි උන්ගෙ සෙල් පොයින්ට් එකට අපේ කොල්ලො හිර කරල තිබුන සෙල් 13 ක් තීනව එතන දුක හිතෙනව දැක්කම අපේ කොල්ලො කීදෙනෙක් දාගන වද දෙන්න ඇද්ද කියල හි⁣තෙන්නෙ එතනට ගිය කෙනෙකුටම විතරයි සහෝ....."
    ජය වේවා සහෝදරයා !

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආදරනීය රනවිරුවන්ට අපේ සංසාරේ කල අකුසල් කුසල් අනුව තමයි අපට මේ ආත්මෙදි පටිසන් දෙන්නෙ.අපේ සීවලී මහරහතන් වහන්සේට ටත් එක ආත්මෙකදි රජෙක් වෙලා එක රටක් අල්ලාගෙන ඒ රටේ මිනිස්සු හිර කරගෙන හිටිය දිනෙන් දින මිනිස්සු ජනෙල් වලින් තියන කව්ලුවලින් පැනල ගියා දවසක් අම්මට කියනව ඒපුතාට සේරම කව්ලු වහන්න කියල.පිනක් තිබිල මේ අම්මා ගෙ කුසේ ඉපදුනා වසර 7මාස7දවස් 7මව්කුසේ හිටිය ඒවගේ සංසාරේ පිනකට ඔබ තුමාල බේරුනේ තුනුරුවන්ගෙ පිහිටයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි මගෙ පුතත් යුද්ධය කාලේ වෙඩිවැදිල තුවාල වෙලා ජීවිත ය බේරුනා පෙර පිනකට😢😢😢😢😢🙏

  • @dolanullgewijaya9737
    @dolanullgewijaya9737 2 ปีที่แล้ว +9

    මගේ නාව්ක හමුදා මුල්ම යහළුවා පිටියකුඹුර කදුලු ආවා...බන්.ඒත් සතුටුයි ..මෙහෙම දකිද්දී ..

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +2

    Mr indika....may God bless you and your family...

  • @gunasenabandara9672
    @gunasenabandara9672 2 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ..

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว

    Thank you Mr ,Nalin blessings you 🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +3

    නියමයි නලීන් ❤ දිගටම කරන් යන්න 🙏

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว

    Thank you sir your all are hero , we are salute you ,all blessings you 🙏 ❤ 🙏🎈🌷💥💥🙏🙏🙏🙏 (London/ Nihal, Nadi, Nimila, Rose, and Douglas

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමාට

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +5

    මාත් අම්පාර උහන.. සතුටුයි සහොදරයා.. තෙරුවන් සරණයි..

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 2 ปีที่แล้ว

    Our heros we are respect you god bless you god bless you brother

  • @shashinviduna6819
    @shashinviduna6819 2 ปีที่แล้ว +1

    Thanks me video eka dunnata aluth awrudde..

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +1

    Niyamai aiya..thawa katha oni.

  • @madhushajayasinghe6732
    @madhushajayasinghe6732 2 ปีที่แล้ว +3

    යුද්ධයට සහභාගි වූ , අප නිදහස වෙනුවෙන් කැප වූ ඔබ ඇතුළු සියලු සෙබළුන් ට හදවතින්ම ගරැ කරනවා. තෙරුවන් සරණයි ඔබට

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +4

    නිවේදක හඩ මහමෙව්නා පෝය වැඩසටහන් කරන්න නම් සුපිරි👍.. ඒතරම්ම නිවිලා..

  • @sagarafernando6921
    @sagarafernando6921 2 ปีที่แล้ว +5

    respect my bajiii ( Pitiya) 👍🏻👍🏻👍🏻

  • @wild_gems
    @wild_gems 2 ปีที่แล้ว +3

    එයාටම මේ කතාව කරන්න දුන්නනම් මරු

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +4

    එහෙම.බේරපු.රට..මේ......ඔබට.මේ.😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @samragunawardana6832
    @samragunawardana6832 2 ปีที่แล้ว +2

    බුදු සරනයි....මොන තරම් දේවල් වින්දද අපේ කොල්ලො මේ යුද්දෙයක් නිසා..

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 2 ปีที่แล้ว

    Great interview Nalin.

  • @namunuranawaka5931
    @namunuranawaka5931 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ඉන්දික ඇතුලු ඒ විරුවන්ට

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +3

    සුපිරි යක් තමයි සහො 👏👏👏

  • @ajithkumara8070
    @ajithkumara8070 2 ปีที่แล้ว +1

    ඔබට අපි හැමොම නයගැති ඔබට ජාය

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +1

    Bless you to get protected

  • @saliyamadusanka5245
    @saliyamadusanka5245 2 ปีที่แล้ว +1

    Budu saranai godak awanka kenek mehema aya dakiddi godaaaaaaaak adambarai..budu saranai obata

  • @dinidususarajayasinhe5830
    @dinidususarajayasinhe5830 2 ปีที่แล้ว

    Obata suba nawa wasarak weva. Nalin aiye. Wadasatahana godak hodai.budu saranai.

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 2 ปีที่แล้ว +5

    Lme පිටියකූඹුර මට මතකයි නිදහස් වෙලා trinco කෑම්ප් එකට ආපු දවස

  • @leelarodrigo1207
    @leelarodrigo1207 2 ปีที่แล้ว +3

    ඔබ.වැනි.උත්තමයෝ.බේරා.ගත්.අපේ.මුතු.ඇටය.අද.විනාශ.වෙලා.ඉවරයි.ඔබෙ.ජීවිතය.බේරුණු.එක.සතුටු.වෙනවා.බුදු.සරණයි.

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว

    Theruwan saranai rana wiruwanani spa semage uththamacharaya dirgausa lebewa!!!! Mama saudi Arabia sita theruwan

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +2

    මේ මහත්වරුන් හරිම වාසනාවන්තයි.මොකද මගේ සහෝදරයින් 3ක් සහ මගේ බාප්පයි හිටිය.බාප්ප අල්ලන් ගිහින් වදහිංසා වලට ලක්වෙලා ආවෙ පැරලයිස් වෙලා. අදටත් මොකුත් කරන්න බෑ.යුද්ධ යට සහබාගිවෙලා අද රටේ මිනිසුන් නිදහස් ජීවිත ගතකරන්න ලබාදිම අප ඔබට නයගැතියි.තෙරුවන් සරණයි.🙏

  • @dinukadilan2079
    @dinukadilan2079 2 ปีที่แล้ว +3

    අපේ ගමේ එක අයියා කෙනෙක් මට මතකයි මුලු ගමම නිදහස් වෙලා එන දවසේ ඔහු වෙනුවෙන් එකතු උනා ❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +10

    රණවිරුවෝ නෙමෙයි රට රැකදුන් විරුදෙවියෝ 😍

  • @criczam1716
    @criczam1716 2 ปีที่แล้ว

    Very interesting program. Great job 🙏

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 2 ปีที่แล้ว +1

    Budusaranai aiye 🙏🙏🙏🙏🙏🙏🙏

  • @seveneight5423
    @seveneight5423 2 ปีที่แล้ว +2

    Good Job

  • @chandimaatu3819
    @chandimaatu3819 2 ปีที่แล้ว +2

    Great

  • @yoshibaby3834
    @yoshibaby3834 2 ปีที่แล้ว +5

    අපේ ගමේ කොල්ලෙක් 👍🖤

  • @roshendesilwa6154
    @roshendesilwa6154 2 ปีที่แล้ว +3

    හොද ඉන්ටවිව් එකක්

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +15

    නලින් ඔයාගේ කතාව වැඩියි,ගොඩාක් වෙලාවට එකම දේ නැවත නැවත කියවෙනවා.....ඒ අතින් වනැසේ සංජීව අඩුවෙන් කතා කරලා වැඩි අවස්ථාවක් රණවිරැවාට දෙනවා,එයයි මං හිතන්නේ විය යුත්තේ....

    • @chamara_bandara9999
      @chamara_bandara9999 2 ปีที่แล้ว +3

      මේයාගේන් ප්‍රස්න අහන්නේ නැතුව කතාව ගන්න අමාරුයි තෙරේනවා නේ කතා කරන
      විදිහේන් ඔනා මොඩයේක්ට

    • @laijayam6732
      @laijayam6732 2 ปีที่แล้ว +2

      එකම දේ කොච්චර කීවත් මොකද යාලුවා..ඒ අත්දැකිම් ඔබේ නොවන තාක් ඔබට කතාවක් පමනයි.කොටි ලග ඉන්න හැම තප්පරේම ඔවුන් මැරි මැරි ජිවත් වෙන්න ඇති.තව කොල්ලෝ කී දෙනෙක් අපිට අහිම් වුනාද??කකුල් ඩැමේජ් කරන් ඔවුන් රැක්කේ අපේ රට.ඒ අත් දැකිම් වචන කරන්න කොච්චර අමාරු ඇත්ද????

  • @amilakasun8385
    @amilakasun8385 2 ปีที่แล้ว +16

    මගේ තාත්තා මතක් උනා,, එයවත් 1991 දි ,, LLTE එකෙන් අරන් ගිහින් අදටත් එයාව නැ, 😪 😪

    • @mahindapitiyekumbura4069
      @mahindapitiyekumbura4069 2 ปีที่แล้ว +3

      තමාගේ කෙනෙක් නැති වීම කියලා නිම කරන්න බැරි තරම් දුකක් සහෝදරයා .ඔයාගේ තාත්තා මව්බිම රැකීමට ගිය වීරවරයෙක් .

    • @amilakasun8385
      @amilakasun8385 2 ปีที่แล้ว +2

      @@mahindapitiyekumbura4069 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@amilakasun8385 police da army da hitiye? Mankulam walada?

    • @champaramani4139
      @champaramani4139 2 ปีที่แล้ว +3

      Mage mamath 1997 koti Aran giya..adatath eya awe Naha....

    • @amilakasun8385
      @amilakasun8385 2 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx 😥 army .. ne polonnaruwe welikanda😥

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +9

    නලින් ඔබට සුබ පතනවා...මේ වැනි වැඩසටහනක් තියෙනවා වනැස ..
    ඒකේ සංජීව ගේ කාර්‍ය ටිකක් ඔබ follow කලා නම් තවත් මේක ලස්සන වේව්..

    • @weerabandara5935
      @weerabandara5935 2 ปีที่แล้ว +2

      මටනම් කිසිමවෙනසක් අවශි කියා පෙනෙන් නේ නැහැ .එක එක් කෙනා වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනස්.මේ අවස්ථාවේදී ඉන්දික රණ විරුවා ගෙන් වචන ගලා ගෙන එන්නේ නැහැ .මට හිතෙන හැටියට එක නිසඊ නලින් ප්‍රශ්න අහන්නේ. එහි කිසිමවරදක් නැහැ කියන එක තමඊ මගේ හැඟීම.නමුත් තව කෙනෙකුගෙන් ඉගෙන ගන්න දෙයක් තියනවනම් අනාගතයේදී ප්‍රයෝජනවත් වේ.

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +1

      මට කාගෙවත් ආදේශයක් වෙන්න අවශ්‍ය නැහැ...
      මම හුරුවෙලා ඉන්න ක්‍රමයක් තියෙනවා...
      ස්තුතියි ඔබේ අදහස්වලට

    • @shakthi845
      @shakthi845 2 ปีที่แล้ว

      එහෙම ඔනි දෙන්නම්ගෙම එවා බලනවා දෙන්නම හොදට කරනවා

  • @morawasde3104
    @morawasde3104 2 ปีที่แล้ว

    නලින් ආදරෙයි..සුබ නව වසරක් වේවා

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +1

    බුදුසරණයි
    32 බඳවා ගැනීමේ XS6429

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 2 ปีที่แล้ว +4

    ඒ මනුස්සයට කතාව කියන්න දීලා නලින්ගෙ කතාව අඩු කරානම් තමයි හොද...නලින්ගේ කතාව වැඩියි...එන ආරාදිතයට කතාකරන්න දීලා නලින් අඩුවෙන් කතාකරනවා නම් ලස්සනයි

  • @shamalejayasiha4692
    @shamalejayasiha4692 2 ปีที่แล้ว

    Budusaranai

  • @shamikagamlath8518
    @shamikagamlath8518 2 ปีที่แล้ว +1

    Thank to both of you