MPMG අවියෙන් කොට් 500/600 ඉවර කරන්න ඇති. කමාන්ඩෝ ඩ් ඩබල් එස් (DSS) හෙවත් ෂැඩෝ ගේ වීරක්‍රියා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 686

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 ปีที่แล้ว +713

    මගේ ලෝකෙ වීරයා. ගොඩක් ආඩම්භරයි තාත්තෙ. ගොඩක් සතුටුයි ඔයා මෙව කියද්දි. 🥰🥰🥰🥰🥰❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +85

    හදවතින්ම රටට හමුදාවට ආදරේ දැයේ පිණට පහල වෙච්චි අභීත රණවිරුවෙක්. සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!! 🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +51

    මෙම රණවිරැවටත් සදාකල්ම නොමියෙන සියලුම රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! තෙරැවන් සරණයි සියලුම දෙනාට..නිවෙදක මහත්මාටත් තෙරැවන් සරණයි!!

  • @arunaratnayake9955
    @arunaratnayake9955 2 ปีที่แล้ว +17

    සැබෑම අභීත රණවිරුවෙක්. සටනේ පෙරමුණේ වගකීම අනෙකුත් සෙබළුන් රැකගනිමින් තම කරමතට ගත් රණවිරුවෙක් . ඔබට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +11

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත් සතුටින් සුවෙන් ඉන්න 🌼🌺🌹🙏

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +6

    යෝධ බල යෝධ ශක්තිය සහිතව ඉපදිල රටට ජාතියට සේවය කරපු ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake7771 2 ปีที่แล้ว +31

    නලින් සොයුර ඔබ මේ කරන්නා වූ වීරයන් සොයා යන ගමනට ඔබට ආශිර්වාද කරමු..
    ඔබට ජය..🖤
    මෙවන් වීර කතා වර්තමානයේ ජනගත කිරීම වෙනුවෙන් ඔබට අපගේ උත්තමාචාරය ❤️👌🙏

  • @nurajnimeshadissanayake1498
    @nurajnimeshadissanayake1498 2 ปีที่แล้ว +13

    Me mage bappa adambarai godak mage sudu bappe 😘😘😘💜️💜️💜️💜️

  • @ericajitj5714
    @ericajitj5714 2 ปีที่แล้ว +55

    " ආ.... හරි..උඹලටත් දෙන්නංකො පාර.."
    ඒ අවසන් වචන ටිකේ ගැම්ම...
    ආදරෙයි DSS හදවතින්ම...
    වීරයෙක් සහෝ ඔබ ❤️❤️

    • @josephranilpalithajayakody8489
      @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම යක්ඛයො කොරන්නේ රට ඟඳ ගස්සන GRI HATHTHA නැති කරන එක විතරමයි ☠️☠️☠️🦁🦁🦁👊👊👊 24 පැයේම අවදියෙන්

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +9

    රටට ණය නැති ආදරණීය රණවිරුවෙක් දීර්ඝායුශ ලැබේවා බුදුසරණයි ❤

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 ปีที่แล้ว +8

    2003 අගබාගෙ මම කිලාලි නේවි කෑම්ප් ඉඳපු කෙනෙක්. ලයින් එකට පේනව කොටි බන්කර්

  • @malithsumeda658
    @malithsumeda658 2 ปีที่แล้ว +3

    මාවිලාරු අපේ ගම නැගෙනහිර සටනට බෙහෙවින් දායක උන වීරයෙක් respect ❤️❤️❤️❤️ api jivath wenne obalage ශක්තියට pinsidda wenna .obalata sada nayagathi

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +20

    කියන්න වචන නැ.....❤❤❤❤❤❤❤❤👑👑👑👑👑👑👑👑අපෙ සත්‍යය මිහිපිට දෙවිවරු

  • @prasadrajith4455
    @prasadrajith4455 2 ปีที่แล้ว +7

    අයියේ ඔබට අපගේ උත්තමාචාරය ❤️❤️❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +4

    මුණ dakkama පේනවා yakekutawath baya na kiyala . ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mohdhanif7452
    @mohdhanif7452 2 ปีที่แล้ว +1

    Obala veni ranaviruwo nisa thamai API mehema inna.long life

  • @damithsilva9287
    @damithsilva9287 2 ปีที่แล้ว +11

    අපි සදා ණයගැතියි ❤🙏ගොඩක් පින් ❤🇱🇰

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 2 ปีที่แล้ว +3

    කවදාවත්ම අමතක කරන්න බෑ ඔබලා කල කැපකිරීම ඡාති ඡාතිත් අපි ණය ගැති සියලුම රණවිරුවන්ට..බුදු සරණයි..

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +1

    Niyamaiiiiii aiyeeee....niyama veerayek thama...gammakma thama katha karaddith mara gammak thiyenne

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +10

    රටට නිදහස දුන් තවත් වීරයෙක් !

  • @livebalance8334
    @livebalance8334 2 ปีที่แล้ว +12

    ආයේ යුද්ධය එන එකක් නේ සහෝ
    කැපවීම පිං
    ඔබත් යකෙක් ❤️🙏🏻

  • @piumalisilva4704
    @piumalisilva4704 2 ปีที่แล้ว +1

    Thank you nalin .man siwa, mawilaru siduwima hari api akatamai gemata giye

  • @wwsthushara7706
    @wwsthushara7706 2 ปีที่แล้ว +9

    👍මොඩයෝ එහෙම කව්වාට...ඔයාලා නියම විරයෝ. 8 නෙමෙයි..උබලා නියම වීර පුත්‍රයෝ අමරනීය පුතුන්.උත්තමාචාරය.

  • @pasindubandara9143
    @pasindubandara9143 2 ปีที่แล้ว +1

    Supirima dayal ekak❤👌👌budu saranai oba thumata🙏🙏

  • @dulanjalanilanganiedirisin584
    @dulanjalanilanganiedirisin584 2 ปีที่แล้ว +3

    Theruwan saranai sudu aiya.Harima adambarai apita.❤️

  • @ruwanekanayakaemd498
    @ruwanekanayakaemd498 2 ปีที่แล้ว +4

    මෙන්න විරයො.. අනාගතය ජය වෙවා ...

  • @udithisura8716
    @udithisura8716 2 ปีที่แล้ว +2

    Eka Danna aya dannawa sahodaraya obala gana Mara sathutui b saranai

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +16

    අපේ වීරයන් 😍 ජයවේවා!

  • @aselasadun2320
    @aselasadun2320 ปีที่แล้ว +6

    ඔයලට කවදවත් වරදින්නැ රත්තරනෙ බුදු සරණයි 🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @wajirabuddhijulampitiya1922
    @wajirabuddhijulampitiya1922 2 ปีที่แล้ว +3

    අපිත් උහන තමයි මෙක බලද්දි අපිත් පට්ට මොරල් වෙනවා...අපෙ ගම් පලාතෙ කොල්ලෙක් එක මට ආඩම්බරයි..රෙස්පෙට්❤️‍🔥

  • @sameerasenarathne9593
    @sameerasenarathne9593 2 ปีที่แล้ว +6

    අපේ හයිය...හැමදාමත් ආදරෙයි ❤️❤️❤️

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +37

    සින්හල කම maසේජ් වල තිබුනට විතරක් වඩක් නැත.හදවතේ තියෙන්ඩ ඕනෙ. ඒකයි නියම සින්හල කම කියන්නෙ.සින්හලයට මොන කරඩරයක් උනත් උදව් කළ යුතුයි. සිංහල කොහේ හිටියත් සිංහල සිංහලමයි.බුදු සරණයි .

  • @menakasadaruwan6345
    @menakasadaruwan6345 2 ปีที่แล้ว +9

    දෙහිඅත්තකණ්ඩිය කොල්ලෙක් ....❤️❤️

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +21

    ඔයා ලබන ආත්මෙ දිව්‍ය ලොකෙ ඉපදීල සැප ලැබේවි මුලු පවුලේ සියලු දෙනාම තෙරුවන් සරනයි

    • @thusharamax5748
      @thusharamax5748 2 ปีที่แล้ว

      එකෙන්ම ආදරෙයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +3

    චිරාත් ජීවණ්තු චිරන් ජීවණ්තු චිරන් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා .♥️♥️♥️♥️

  • @kirayoutubechanale2636
    @kirayoutubechanale2636 2 ปีที่แล้ว +10

    මිහිපිට ඉන්න රියල් යකෙක් තාමා 😍😍😍

  • @asokasamansiri3525
    @asokasamansiri3525 2 ปีที่แล้ว +1

    Dehiyaththakandiya maga gama aiya kenak budu saranai aiya

  • @dananjayadulaj2197
    @dananjayadulaj2197 2 ปีที่แล้ว +2

    Ampare kollek budu sarani 💓💓💓💓

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +8

    මගේ ලොකේ වීරයෙක් ❤️🙏🤗

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 ปีที่แล้ว +4

    හමුදාවේ දු පුතුන් දැයෙ පිනට පහළ උන දෙවිවරුන්

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 ปีที่แล้ว +1

    Niyama singhala kollekk.Budu Saranahi.Harith Gunasekara.Germany

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 ปีที่แล้ว +4

    Thank you very much D S S. Thank you the dedication.,commitment you gave for the motherland. to eradicate the LTTE terrorism. Real Heroes of the Commando Regiment. Brave Zulu. !!!!!!!!!

  • @kanthinonis6552
    @kanthinonis6552 2 ปีที่แล้ว +1

    Hadawathin api yudabime òba thani kale netha kisi dine. A kalaya aye mathak karannath bayay...siyaluma rana wiruwanta dalada samidu pihitay.....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @japanpaththare4231
    @japanpaththare4231 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමා...ජය වේවා

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +9

    ජය වේවා

  • @upullakshman4950
    @upullakshman4950 2 ปีที่แล้ว +10

    ඔබගේ විශිෂ්ට දායකත්වය මම ඉහලින් අගය කරමි

  • @dushanpradeep6146
    @dushanpradeep6146 2 ปีที่แล้ว +4

    අපේ ජාතික වීරයෝ❤️❤️❤️🙏💐

  • @sameeranakandala9397
    @sameeranakandala9397 2 ปีที่แล้ว +2

    Adambarai oba gana ❤️teruwan saranai

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +10

    අපගේ උත්තමාචාරය

  • @gayanmadhuranga5431
    @gayanmadhuranga5431 2 ปีที่แล้ว +3

    කයිටිස් උුපතේ කතාව ඇත්තටම හරියටම උනදේ කියනවා

  • @gayansanjeewa6621
    @gayansanjeewa6621 2 ปีที่แล้ว +5

    නලින් සහෝදරයා ඔයාට පුලුවන් නම් සුජිත් ගෙ මල්ලි එක්කත් එකක් කරන්න. එයා SF එයාත් සුපිරි වීරයෙක් තමයි, LTTE ලීඩර්ස් ලා ගොඩාක් එලොව යවපු.

  • @SarathSamaranayakavidanagamage
    @SarathSamaranayakavidanagamage 23 วันที่ผ่านมา

    ආඩමිබරයි ඔබට ගොඩක් පින්

  • @romeshdilshan6696
    @romeshdilshan6696 2 ปีที่แล้ว +7

    අපේ පැත්තේ අයියා කෙනේක් ගැමිමක් අයියේ

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +9

    කො⁣මාඩෝ වෙඩි බලය ගැන හරියටම චිත්ත රෑප මැවෙන විදියට කිව්වවෙ මේ විරැවා තමයි

  • @pradeeppriyantha330
    @pradeeppriyantha330 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩිඩෝ....🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @natureLover19730
    @natureLover19730 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අයියේ❤️

  • @pasindunimsara6865
    @pasindunimsara6865 2 ปีที่แล้ว +7

    මොරාල් එක😍

  • @rasangaravishanka2018
    @rasangaravishanka2018 2 ปีที่แล้ว +2

    දෙහිඅත්තකණ්ඩිය ගැම්මක් ♥️♥️♥️♥️

  • @sudathkumar6091
    @sudathkumar6091 2 ปีที่แล้ว +1

    budusarani

  • @ronavlogs2718
    @ronavlogs2718 2 ปีที่แล้ว +1

    රණවිරුවන්ට ආදරෙයි.oya program aka oyage style akata karanna.ethakota so much better.thawa kenek karana widiyata epa.mokada oyata loku talent akak thiye.good luck👍👍

  • @kasunmangala6930
    @kasunmangala6930 2 ปีที่แล้ว +3

    Good luck brother ..

  • @nilukasampath4409
    @nilukasampath4409 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +1

    උඹලව අපට අමතක නෑ.

  • @pawanradeesha4001
    @pawanradeesha4001 2 ปีที่แล้ว +3

    යක්ශ දක්ශයෙක්💪❤️🔥

  • @dineshruwan567
    @dineshruwan567 2 ปีที่แล้ว +2

    🙏🙏🙏bs sahodaraya

  • @dinuedirisinghe9169
    @dinuedirisinghe9169 2 ปีที่แล้ว +1

    Budu saranai sudu aiya.....

  • @dulajanudula2854
    @dulajanudula2854 ปีที่แล้ว

    🙏🙏 ජයවේවා ඔබ‍ට 👍🏼👍🏼

  • @masithasandaruwan389
    @masithasandaruwan389 2 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️❤️

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +16

    ජාතියේ උත්තමාචාරය

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +3

    Respect brother

  • @thusithamadhushanka1512
    @thusithamadhushanka1512 ปีที่แล้ว +1

    Obalata sada nayagathi api samadama

  • @anuruddalanesh6613
    @anuruddalanesh6613 2 ปีที่แล้ว +1

    Godak adareii.......

  • @gihinikumudu818
    @gihinikumudu818 2 ปีที่แล้ว +9

    Respect🙏❤

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 2 ปีที่แล้ว +2

    Dalada samindu pihitai obata

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +8

    8 පාස් amry karaya kiyanne 2008.9 ඉපදුන උන් තමා .එත් අපි දන්නව අපේ කොල්ලො ගැන

  • @dinudesh9243
    @dinudesh9243 2 ปีที่แล้ว +14

    අපේ වීරයන් 😍 ජයවේවා!

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +30

    සමස්ථ ජනගහනයෙන් ඔබ ඇතුලු ඉතා කුඩා රණ විරුවන් පිරිසක් නිසා තමයි මා ඇතුලු කෝටි 2.2 ක ශ්‍රීලාංකික ජනතාව නිදහසේ හුස්ම හෙලන්නේ.විරුවාණෙනි ඔබ ඇතුලු විරුවන් සහ දිවි පිදු/ආබාධිත තත්ත්වයට පත් වු සියලු රණ විරුවන්ට පිං සිද්ධ වේවා!!🙏

  • @shehanprabashana2130
    @shehanprabashana2130 2 ปีที่แล้ว +173

    ලෙක්චර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් කොමාන්ඩෝ එක්ට ගිහින්. කොහොමද කතාව පැහැදිලි කරන ලස්සන. ❤

  • @manojkumara4875
    @manojkumara4875 2 ปีที่แล้ว +39

    සංවාදය යන අතරතුර map එක, එක්ක කතාව ගෙනයන්න
    මෙවැනි පුත්ගලයන් ලග තිබෙන චායාරුප එහෙමත් භාවිත කරන්න
    එවිට මෙම වැඩසටහන තවදුරටත් මිනිසුන්ට ආකර්ෂණය වේවි

    • @pulasthisamaranayake7771
      @pulasthisamaranayake7771 2 ปีที่แล้ว +7

      වනැස මෙන්ද?

    • @thusharamax5748
      @thusharamax5748 2 ปีที่แล้ว +1

      මැප් එක විස්තර කරාට වැඩක් නැහැ මොකද හැමෝම හමුදාවේ නෙවෙයි නේද .ඔබට මැප් එකක් ගැන විස්තර ඕන නම් අපි හමුවෙලා මැප්,, riding karamu,,

  • @SamanKumara-dv2cr
    @SamanKumara-dv2cr 2 ปีที่แล้ว +22

    නැගෙනහිර කොල්ලෙක් 👍 ආඩම්බරයි වීරෝධාර ඔබට ❤️💪💪🇱🇰🇱🇰🇱🇰

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +37

    අපේ රට බේරගත්ත දෙවි කෙනෙක්, තුවාල වෙලා ඉන් පසුවත් යුද භූමියට ගියා කියන්නේ නියම නිර්භීත කමාන්ඩෝ සෙබලෙක්, සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ සිතට සහනයක් දෙමින්, ජීවිතය පරදුවට තබා රට බේරාගැනීමට කළ මෙහෙයේ පිනෙන්, ඔබතුමාට සියලු සැප සම්පත්වලින් පිරි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @pradeepudaya5258
    @pradeepudaya5258 2 ปีที่แล้ว +7

    බලපන් ඒ කතා කරන ගැම්ම.මෙයා කතා කරන විදිහෙන් තේරෙනවා සුපිරිම වැඩ්ඩෙක් කියලා.බයක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ

  • @amilajanaka6008
    @amilajanaka6008 2 ปีที่แล้ว +29

    ඔයා නම් හැබෑම දක්ෂයෙක් අයියේ ඔයා පට්ට මොරාල් ඔයා නං නියම ඔයා නං නියම සිංහලයෙක් ඔයාට දීර්ඝායුෂ පතනවා අපිව රැකලා දුන්නට

  • @ruwanthennakoon2709
    @ruwanthennakoon2709 2 ปีที่แล้ว +32

    අපි වෙනුවෙන් කරපු කැපකිරීම් කියා නිමකල නොහැක විරුවනි 🙏. අපි සදා ණයගැතියි විරුවනි ඔබට. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +15

    SF ගැම්ම.... මම තියගෙන ඉදිරියට ගියා ගිහිල්ල බංකර් කටේ තියල තියල දැම්ම මම හිතන්නෙ 4 විතර එතන මැරැනා...කොහොමද ඒ ගැම්ම නිර්භීත කම .🇱🇰💪🏻

  • @udayangathusitha2406
    @udayangathusitha2406 2 ปีที่แล้ว +28

    ඔය කියපු නීලපොල මගේ ගම මගේ අයියා බාප්පලා දෙන්නා අපේ ගෙවල් ඔක්කොම නැතිඋනා LTTE කාලකන්නි නිසා කුබුරේ බැහැලා ගොයම් අස්සේ නිදාගත්තු දවක් තියෙනවා අපේ ටැක්ටරයක් තිබුනා එකත් උන් අරගෙන ගියා ..සියලුම රනවිරුවන්ට පින් 🙏🙏🙏

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +25

    ආදනම් නලීන් මහත්තයා හරිම හොඳඉ . රනවිරුවට කාලය ඩුන්නා ස්තුතියි ..

    • @pulasthisamaranayake7771
      @pulasthisamaranayake7771 2 ปีที่แล้ว

      කතාව පෙලගස්වා කුතුහලයෙන් එය ගලායාමට සුමටව වචන හසුරවන්න..
      කතා නායකයාට ඉඩහසර ලබාදෙන්න ඔහුගේ මතක අවදිකරන්න..
      නලින් බ්‍රෝ ඔයාට ජය.. ❤️🙏

  • @shehanprabashana2130
    @shehanprabashana2130 2 ปีที่แล้ว +4

    පොඩි කාලෙදි මෙයාවයි තාත්තවයි මාමවයි කොටි අල්ලගත්ත වෙලාවේ කොටි හිතන්න නැතුව ඇති මේ පොඩි එකා ලොකු වෙලා කොමාන්ඩෝ එකට ගිහින් උන් විනාශ කරන සටනේ මුල ඉදලා අග වෙනකන් උන්ගේ එව්න් කම්මුතු කරයි කියලා 😃

  • @තිලිණචතුරංගනදීශාන්

    බබා අම්මගෙන් කිරිබොන කතාව අපේ අප්පච්චිත් කියලා තියෙනව..සිංහ රෙජිමන්ට් එකේ 58 div හිටියේ මගේ අප්පච්චි ❤️

  • @prabuddhaedirisingha8045
    @prabuddhaedirisingha8045 2 ปีที่แล้ว +24

    අපි නිදහසේ හෙලන හැම හුස්මක් පාසාම ණයගැති හැම රණවිරවෙක්ටම.😁💪❤️

  • @dayamaliamarathunga3134
    @dayamaliamarathunga3134 2 ปีที่แล้ว +24

    මේ මගේ මාමා. සුදු මාමී අපේ ❤ අපිට ආඩම්බරයක් ඒ වගේම චූටි මාමාත් දෙන්නම රටට ආඩම්බරයක් ❤

  • @sayurijayawardana6241
    @sayurijayawardana6241 2 ปีที่แล้ว +40

    අපි කොච්චර පිං කරලා තියෙනවද මේ වගේ මුර දේවතාවො යටතෙ ආරක්ශා වෙන්න 💖💐

  • @ashanwimalasena5272
    @ashanwimalasena5272 2 ปีที่แล้ว +8

    Comando යකෙක්. තාමත් ඒ මොරාල් එක එක ඇගේ තියෙනවා. සහරාන්ව එහෙම පන පිටින් අල්ල ගත්තානම් පයින් ගහලා මරලා දායි.ආදරෙයි D.S.S අයියේ.

  • @thiwankavimukthi287
    @thiwankavimukthi287 2 ปีที่แล้ว +17

    පේනවනෙ ගැම්ම ❤ කොටින්ට දෙන්න ඇති දුම් දාගෙන දුවන්න ❤❤🔥 එකෙන්ම රට රැකපු වීරවරු ❤🙏

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +10

    චිත්ර පටියක් බැලුවා වගේ වීර කතාවක් තාමත් ඒ මොරාල් එක තියෙනවා sf කෙනෙක් කමාන්ඩෝ කෙනෙක් වෙන්න හැමෝටම බෑ

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 2 ปีที่แล้ว +2

      මගෙ මල්ලිත් commando lrp course එකේ ඉන්නෙ ආඩම්බරයි මටත්... ලේසියෙන් වෙන්න බැරි යකෙක් වෙනව හෙට අනිද්ද මගෙ මල්ලි මාරම ගැම්මකින් ඉන්නෙ

  • @officehomework4352
    @officehomework4352 2 ปีที่แล้ว +23

    ආදරේ දැයේ පිණට පහල වෙච්චි අභීත රණවිරුවෙක්.රට වෙනුවෙන් කරපු කැපකිරීම් වලට අපි හැමදාමත් ණයගැතියි .තෙරැවන් සරණයි.ඔබ ඇතුළු සියළුම රණවිරුවණන්ට අපගේ උත්තමාචාරය

  • @amaaamaa1452
    @amaaamaa1452 2 ปีที่แล้ว +9

    ගොඩක් සතුටුයි තුෂාර ඔයා දැක්කම❤️ අපි අවුරුදු 11එකම පාසලේ එකම පන්තියේ.. මං මනෝගේ අක්කා ❤️❤️❤️❤️❤️

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +17

    හොඳ මොරාල් එකක් කියල දැක්ක ගමන් පේනව....අපේ රටේ සැබෑම විරුවන් ආදරෙයි හැමදාමත්..