කොටියාගේ අත් අඩංගුවේ සිට ප්‍රභාගේ කනෙන් රිංගූ සාජන් | කොටි පත්තරේ මම ගැන මුල් පිටුවේ ගියා WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.2K

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +351

    විරුවන්ගෙ කතා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ..🔥🔥🔥🔥🔥🔥🔥සියලු රණවිරුවන් ට හදපිරි උත්තමාචාරය ..ම්‍ ය ගිය සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..

    • @piyumaldilanka9151
      @piyumaldilanka9151 2 ปีที่แล้ว +4

      Hmm 😍😍😍

    • @abdulhafeel9666
      @abdulhafeel9666 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම සහතික ඇත්ත.

    • @srilankatvsltv6775
      @srilankatvsltv6775 2 ปีที่แล้ว +3

      මේ විරුවාට සාධාරණයක් ඉටු වේවා

    • @susanthalal1378
      @susanthalal1378 2 ปีที่แล้ว +1

      ඔයා 100%k නිවැරදි යි sis..

    • @nimdine5190
      @nimdine5190 2 ปีที่แล้ว +1

      මෙච්චර දුක් වින්ද රනවිරුවෙක් තමන්ගේ අය අතරට ඇවිල්ල තවත් අමාරුවේ වැටෙනවා

  • @max-tq6vl
    @max-tq6vl 2 ปีที่แล้ว +277

    කරුණා මරල දාන්න කැමති උන් මෙි කොනට.🇱🇰❤️💪👍😡

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      සිංහල දෙමල මුස්ලිම් සහෝදර වරු ඔක්කොම එලට නේද අරගලේ පුක දුන්නෙ

    • @isharamadhushani776
      @isharamadhushani776 ปีที่แล้ว +4

      පුලුවන් දෙයක් කරපන් මෝඩයො 😂😂

    • @yuresh8023
      @yuresh8023 ปีที่แล้ว +11

      @@isharamadhushani776 pala vesi yanna

    • @srilankancomment4673
      @srilankancomment4673 ปีที่แล้ว +2

      අඩෝ කරුනා කියන්නෙ ජාතික වීරයෙක් කියලත් කියනවා ඕය් මිට බය් ටොය්යො

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +4

      පාතාලේ පොරක් ඕක කලොත් මම උගෙ නඩුවට වියදම් කරනව

  • @chamarachamara3411
    @chamarachamara3411 2 ปีที่แล้ว +273

    මේ වැඩසටහනට පින්😥...මේ වගේ රත්තරං මිනිස්සුන්ට හඩක් නගන්න අවස්ථාව දෙනවාට...🙏🙏🙏

  • @chamaramadhusanka2171
    @chamaramadhusanka2171 2 ปีที่แล้ว +296

    මේ රට දියුනු කරන්න බැරි හේතුව 225ම නෙවෙයි කියලා හොදටම තේරෙනවා මේක බැලුවාම.මෙතුමට සාදාරනයක් වෙවා 🙏

    • @vindydewz2086
      @vindydewz2086 2 ปีที่แล้ว +5

      පොලිසියට වඩා හමුදාව තමන්ගෙ රණවිරුවන්ව රැකගන්නව.. මෙම රණවිරුවාට ඉක්මන් සාධාරණය ලැබේවා!

    • @indranikarunarathne3403
      @indranikarunarathne3403 2 ปีที่แล้ว +6

      පව් මේ විස්තර ඇහැව්වාම හරි දුකයි ...
      රටේ දූෂණ බීෂණ වැඩිපොළිස්සි වල තියෙන අඩුපාඩු නිසාම තමයි ....LTTයට පපුව දෙන්න ගිය වීරයෙකුහට සලකන ආකාරය මේහෙමද??????

    • @ranganatennakoon
      @ranganatennakoon 2 ปีที่แล้ว +1

      aniwarenma

    • @ramithweerathunga479
      @ramithweerathunga479 ปีที่แล้ว

      225 නෙවෙයි අපේ ජාතිය බලු ජාතියක්

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 10 หลายเดือนก่อน

      Palakaya dooshitha unama thama niladarin dooshitha wenne . meka hadanna nam niladarinta daduwam karanna kalin , yahapath palkayan innai ona karanne. eka nisa palakyo tama wagakiyanna oni

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 ปีที่แล้ว +225

    හරිම කණගාටුවක් දැනුනෙ ...මෙතුමා කොටි අත් අඩංගුවේ සිටි කාලෙ වගේම මානසිකව වැටිලා ඉන්නෙ දැනුත් ...මට මතකයි ..මෙතුමා බොහෝම නීතිගරුක පුද්ගලයෙක් ...දැන් ඉන්න විෂයභාර ඇමතියාගෙන් නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..එයා සාධාරණයක් කරන්නේ පියුමිලා වගේ අයට ...විශේෂයෙන් කියන්න ඕන ...සංජීව ගැන ...හරිම ආඩම්බරයි ඔබ ගැන ...කතානායකයාට එතුමාගෙ අදහස් ප්‍රකාශ කරන්න ඉඩහැර ...ඔබතුමා ඒවාට සාවධානව ඇහුම්කන් දීම ...මේ වීඩියෝ නරඹන අපිටත් පුදුම සතුටක් තියෙන්නේ ...කිසිම තේරුමක් නැතිව මැදට පැනලා ප්‍රශ්න අහන සමහර යූ ටියුබ් චැනල් දිහා බැලුවම ..ඔබතුමා ගැන පුදුම ගෞරවයක් දැනෙන්නේ .ස්තුතියි වනැස සංජීව ...

    • @nihandakalpana5787
      @nihandakalpana5787 2 ปีที่แล้ว

      If you mean Chum***** Sama****. I agree with you.

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      🙏🙏🙏😭😭ane duke be ahana kota paw ayala kohoma.inna athida 😣😣🇦🇪

    • @sanjufirefighter6890
      @sanjufirefighter6890 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම, thanks සංජීව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ජයවේවා.👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰

  • @slknowledgepeek6688
    @slknowledgepeek6688 2 ปีที่แล้ว +56

    සර් උබ වෙනුවෙන් අපි respect 👑️

  • @senurachandupa662
    @senurachandupa662 2 ปีที่แล้ว +18

    නියම පිරිමියෙක් සහ නියම නිවේදකයෙක් දුටුවෙමි....❤️‍🔥

  • @Cutebunnies1st
    @Cutebunnies1st 2 ปีที่แล้ว +85

    සංජීව අයියට ගොඩක් පිං මේ වගේ මිනිස්සු ගැන රටට ලෝකෙට ⁣එලි කරනවට. මෙතුමාට සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    • @sunilshantha5095
      @sunilshantha5095 2 ปีที่แล้ว +1

      Hari ithin police Wala ayama policeye ayata wedi thiyanna eka

    • @chamindasamarakoon8227
      @chamindasamarakoon8227 2 ปีที่แล้ว +1

      👮👮👮👮🤩😍🥰😘😚😎🔥🔥🔥🔥🔥🔥🔥🌟

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +158

    "ලතා" "ලතා" කියලා කෑ ගහනවා ඇහුනා කියලා මෙතුමා කියද්දි පපුව හිරිවැටිලා ගියා.තමන්ගෙ ආදරේ🥺💔,දරුවො,අම්මා තාත්තා,සහෝදර සහෝදරයො, මතක් වෙවී කොච්චර නම් දස වද ඉවසන්න ඇතිද.මැරෙන බව දැනගෙන කොහොම ඉවසන්න ඇතිද.නිවන් දකිත්වා දිවි පූජාවෙන් රට රැකි මිනිස් දේවතාවන්🙏❤

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +162

    සැරයන් සනත් මහතා අවංක නිලධාරියෙක්, දීර්ඝායුෂ පතනවා ඔබට💙💐

  • @naturehomes3951
    @naturehomes3951 ปีที่แล้ว +16

    සුපිරි චරිතයක්.. කාලකන්නි පොලීසියෙන් අයින් වෙලා, තනියම ගමනක් ගියානම අද හොද තැනක ඉන්න පුලුවන් විභවයක් තියන සුපිරි මිනිසෙක්.

  • @shehanchamudith6534
    @shehanchamudith6534 2 ปีที่แล้ว +140

    දුකක් සහ කළකිරීමක් ඇති වෙනව මහත්මයා ඔබේ කතාව ඇහුවම, ධනයයි බලයයි අතට අරන් අපි ඔබතුමන්ලා වගේ සාමාන්‍ය මිනිහා පාගගෙන ඉන්න ඒ තිරිසන් මිනිස්සුන්ට සාප වේවා සාප වේවා🙏

  • @slknowledgepeek6688
    @slknowledgepeek6688 2 ปีที่แล้ว +172

    මේ තමා අපි ගරු කල යුත්තන් මොව්නට අපි හැමදාමත් ණය ගැතී............❤️❤️❤️👑️👑️👑️👑️

    • @hemantharandunu2462
      @hemantharandunu2462 2 ปีที่แล้ว +3

      මටත් කුච්චවේලි සේවය යෙදී සිටියදී ඔය වගේම අසාධාරණයට ලක්වීමෙන් රැකියාව අහිමි උනා මෙතුමා සඳහන් කළා ඔහුට අසාධාරණයක් කරපු ssp කෙනෙක් ගැන ඌම තමයි මගෙ රැකියාව අහිමි කලේ යාපනේ කච්චේරියෙ බෝම්බෙට අහුවෙලා මැරුණා උගෙ නම චන්ද්‍රා පෙරේරා අමු තිරිසනෙක් මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නවා...නමුත් වසර 30 වෙනවා අද වනතුරු මගේ රැකියාව මට ලැබුනේ නෑ නමුත් අසාධාරණ විදියට මගෙ රැකියාව අහිමිකල එකා අද නුවරඑළියේ ASP

    • @airanganiairangani165
      @airanganiairangani165 2 ปีที่แล้ว

      @@hemantharandunu2462 44එය9

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +29

    දැන් පොලිසියේ ඉන්නේ චිත්ත ඇදින කොන්දක් පන නැති ගැනු වගේ උන්...මේ වගේ මිනිහෙක්ට අපි කොච්චර නය ගැතිද කවුරු හරි කෙනෙක් මේ මහත්තයා ගැන බලන්න ...🙏❤

  • @himashidiwyanjali1746
    @himashidiwyanjali1746 2 ปีที่แล้ว +48

    සනත් මාමේ දන්න කාලෙ ඉඳලම ඔයාට උනේ අසාධාරණකම්.....තාමත් ඔයා මානසික පීඩාවලින් දුක් විදිනවා..ඉක්මනින් ඔයාට හිත නිදහසේ රැකියාව කරන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤

    • @denethdeshan26
      @denethdeshan26 2 ปีที่แล้ว

      ඔයා දන්නවද එයාව🥺

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන්ම සාදාරනයක් ඉටු විය යුතු නිලධාරීයෙක්.... ඒ වගේම කනගාටුයි ඔහුට ඇතිවී තිබෙන අසාධාරණය ගැන .... 😢😢..අපේ රටේ දේශපාලකයොත් එකයි... උන්ට කඩේ යන සමහරක් පොලිස් නිළදාරිත් ඒ වගෙමයි... . ඔබට සාදාරනයක් ඉටු වේවායි කියා මම ප්‍රර්තනා කරනවා..🙏🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +23

    මේ පිලිබදව වග කිව යුත්තන්ගේ ඇස් ඇරේවා... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ..

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +17

    අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @ydbox5943
    @ydbox5943 2 ปีที่แล้ว +25

    මෙතුමාට සිදුවුන අසාධාරණයට වගකිව යුතු සියලු නිලධාරීන්ට හොදක් සිදුනොවේවා.

  • @traveldiary1207
    @traveldiary1207 2 ปีที่แล้ว +70

    ඔබතුමගෙ no එකයි විස්තරයි දෙන්න ඔබට යන්න ඕන පොලිස් ස්තානයත් දෙන්න පොලිසියබාර ඇමති මම ටිකක් විතර දන්නව ඔක්කොම විස්ස්තර කියන්නම් අපි බලමු මාරැවකට බැරිවෙන එකක් නෑ ,, ස්තූතියි ඔබට අපිට බයක් නැතුව ජීවත් වෙන්න දිවි කැපකරාට🙏

    • @santanahdi4149
      @santanahdi4149 2 ปีที่แล้ว +2

      Ane.godak.pin.ethumata.pihita.wenna.ape.game.niladariyek

    • @shanithdinusha
      @shanithdinusha 2 ปีที่แล้ว +3

      ජංගි සරත්නම් ඕක කීයටවත් කරන්නෑ...පොහොට්ටු මී හරකෙක්ගේ වැලි ලොරියක් අල්ලලා තමා මේ මනුස්සයාට මෙච්චර කරදර වෙලා තියෙන්නේ... පොලීසියට කවදාවත් කොන්දක් තියාගෙන වැඩ කරන්න ලැබිලා නෑ රාජපක්ෂලා එක්ක

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +23

    සරු නිසරු දෙය තෝරාගත යුතු කාලයක් මෙි. මෙය සාරවත් වැඩක් 👍👍👍👍👍👍👍👍👍👍🦁🦁🦁🦁🦁

  • @damithpathirana2715
    @damithpathirana2715 2 ปีที่แล้ว +121

    දැන්නම් රෑට නින්ද යන්නෙත් නෑ මේකක් බැලුවෙ නැත්තම්.❤❤ නියමයි සංජීව අයියා..good job

    • @user-fo7tl7gf8v
      @user-fo7tl7gf8v 2 ปีที่แล้ว

      අඩෝ එක නම් සිරාම සින් එක මං හිතුවේ මං විතර්‍ය එහෙම කියලා

    • @lakshanlive1471
      @lakshanlive1471 2 ปีที่แล้ว +1

      Sira kathawa

    • @vvsamara4984
      @vvsamara4984 2 ปีที่แล้ว

      live qp

    • @malinahansa3950
      @malinahansa3950 2 ปีที่แล้ว

      Ado shirma kathawa ❤️

    • @kennethkimvillanueva6566
      @kennethkimvillanueva6566 2 ปีที่แล้ว

      මටත් එහෙමයි

  • @Lucky07407
    @Lucky07407 2 ปีที่แล้ว +55

    කෙලින් වැඩ කරන මිනිස්සුන්ට මේ වගේ රටවල් වල ඉද්දි අත්වෙන ඉරණම තමයි මෙතුමාට අත්වෙලා තියෙන්නෙ..කවදා හෝ මෙතුමාට සදාරනයක් ඉශ්ටවේවා😥❤🌻

  • @banudhapramodh150
    @banudhapramodh150 2 ปีที่แล้ว +30

    Apith ampare අපේ රට බේරගත්තු මෙතුමන්ලට හදවතින්ම ස්තූති කරනවා ❤️

  • @anythingtv3885
    @anythingtv3885 2 ปีที่แล้ว +31

    ඉල්ලුමට සැපයුම මදි වනැස ❤️

  • @nethsarasanju1106
    @nethsarasanju1106 2 ปีที่แล้ว +15

    රණවිරු වන්ගෙ දුක් ගැන හොයා බලන එකම TH-cam channel eka.. respect

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +18

    අනේ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 2 ปีที่แล้ว +22

    හැමෝටම එකම ඉරණම...
    මරණින් ගැලවුනත් දුකෙහි අඩුවක් නැ....

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 2 ปีที่แล้ว +25

    තාමත් මේ මිනිසුන්ට සාදාරනයක් නොකරන උන්ව නේද බලයට පත් කරන්නෙ.කොච්චර දුක් විදලද මේ මිනිස්සු මේ රට බේර ගත්තෙ දැන් ඉන්න උන්ට 8පාස් ආමි කාරයෝ.අපිට නම් මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏❤❤❤❤

  • @sithuma217
    @sithuma217 2 ปีที่แล้ว +22

    මම සතියක් රෑ එලිවෙනකම් මේ චැනල් එකේ වීඩීයෝ ටික බැලුව ආමි ෆිල්ම් එකක් බලනව වගේ .හැබැයි අපේ විරිවන්ට දීර්ඝායු වේවා අපි සදා ණය ගැතියි ඔබලට😥😥😥😥❤️❤️

    • @dineshnilanga5371
      @dineshnilanga5371 หลายเดือนก่อน

      Ehala niladari meyage problems clier karanna

  • @tharushaswarnasinghe1060
    @tharushaswarnasinghe1060 2 ปีที่แล้ว +14

    සුපිරි අයියා...නියම වැඩක්...තව ගොඩක් videos ඕන ඉස්සරහට❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +15

    රණවිරුවන්ට අප සැමදා ගරු කල යුතුයි.නොටිෆිකේස්ශන් ආපු ගමන් බැලුවා.ඔබලා සියලු දෙනාට බුදු සරණයි🙏❤

  • @AmilaRajapakse
    @AmilaRajapakse 2 ปีที่แล้ว +38

    නිර්භීත නිලධාරි තුමනි. අපි ඔබට ණයගැතිවෙමු.

    • @wasanthakm7887
      @wasanthakm7887 2 ปีที่แล้ว +1

      රාජපක්ෂ කියන කාලකණ්ණි නම අයින් කරපං මචං

  • @sanjeewawasana1623
    @sanjeewawasana1623 2 ปีที่แล้ว +29

    හරිම සංවේදී කතාවක්, ඔහුව සම්බන්ධ කරගන්නා විඳිය කියන්න....

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +14

    මෙතුමාට සාධාරණයක් ඉටු කරන්න බලධාරීන් 🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +26

    අපි ගරුකලයුතු සැබෑ වීරයෝ ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @shainmadusanka
    @shainmadusanka 2 ปีที่แล้ว +34

    සංජීව අයියෙ උබට පිං බන්❤❤ තව ගොඩක් අසරන උන විරුවො ඇති මේ ලංකාවේ.. .පුළුවන් නම් ඒ හැමදෙයක්ම රටට ලෝකෙට එලිකරපන්😔😔😔ඒ දේ කරන්න පුළුවන් උබට විතරයි මගේ අයියෙ

  • @traditionalvillageofficial
    @traditionalvillageofficial ปีที่แล้ว +12

    පොතුවිල් වල පානම ඉන්නේ අපි...🥺❤️🙏 ඒ බිහිසුණු අතීතේ ❤️🥺 සදා ණය ගැති සියලු විරුවන්ට...🥺🙏🙏🙏😔

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +11

    අපේ රණවිරුවන් යුද්ධය නිසා පමණක් නෙවෙයි කොටින්ට අහුවෙලත් දුක් විදලා ..🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !💐🙏

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 2 ปีที่แล้ว +76

    හිටපු ඇමති කිව්වෙ විනයාගමූර්ති මුරලිදරන්(කරුණා අම්මාන්)
    දන්නැති අලුත් නංගිල මංගිල ඉන්නව නම් එ අයට දැනගන්න කිව්වෙ.
    උං ඉහල පුටු වල දේශපාලන කරද්දි අපෙ විරුවො අද දුක් නින්දා අපහස විදිනවා හරිම දුකයි අපේ රටේ සිස්ටම් එක ගැන

    • @user-us1vx4uk1v
      @user-us1vx4uk1v 2 ปีที่แล้ว +6

      ප්‍රභාකරන් පනපිටින් හිටියනම් ඌ මේ රටේ ඇමති කෙනෙක්

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +6

      වැරදි කරපු උන් කවදාවත් යහතින් මැරෙන්නෙ නැ .ලංකාවේ අපි එක බෝලෙටත් 10ක් විතර ගහන්න තියෙත්දිත් ඒකත් ගහයි කියලා හිතාගෙන මැච් බලනවා වගෙ ,කරුනලට,මහින්දලට,රනිලට අනිත් හැම එකාටමත් අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවා.

    • @hashanchamika3674
      @hashanchamika3674 2 ปีที่แล้ว +2

      @@freeminds6365 ඔව් සොබාදහමේ නීතිය එයයි

    • @user-us1vx4uk1v
      @user-us1vx4uk1v 2 ปีที่แล้ว +1

      @@freeminds6365 අනිවාර්යයෙන්ම ඒක වෙන්නම ඕනේ

  • @erandaprasad1234
    @erandaprasad1234 2 ปีที่แล้ว +87

    අපේ ප්‍රදේශයට අයත් තෙබුවන පොලිස් ස්ථානයෙ සේවය කරපු නිලධාරී මහතෙක් ඇත්තටම රාජකාරිය අකුරට කරපු මහත්තයෙක්..කොටි සනා..කීවම කවුරුත් දන්නා නිලධාරියෙක්

    • @user-ui1eu4rf8d
      @user-ui1eu4rf8d 2 ปีที่แล้ว +6

      මෙයාද අර වැලි ටිපර් එක ඇල්ලුවේ

    • @erandaprasad1234
      @erandaprasad1234 2 ปีที่แล้ว +2

      @@user-ui1eu4rf8d..ඔඕ

    • @herathchandra4082
      @herathchandra4082 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @nanjalievithanage156
    @nanjalievithanage156 2 ปีที่แล้ว +10

    අනේ පව් අහන්නත් බැහැ ඇඬනවා..අපි ඔබලට සදා නය ගැතියි 💔💔💔💔😭😭😭

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +63

    ඔබතුමා ධෛර්යමත් වන්න, හිරුටත් කියන්න
    වගකිවයුතු තිරිසනුන්ට අපි ද අනාගත පරපුර ද ශාපකරණු නිසැකය.

  • @user-fo7tl7gf8v
    @user-fo7tl7gf8v 2 ปีที่แล้ว +15

    කිය ගන්න බැරි අමුතු හැගිමක් එන්නෙ.වනෑස ඔබට සදා ජය

  • @housekandsman8519
    @housekandsman8519 2 ปีที่แล้ว +6

    නොදකින් ශ්‍රි ලංකාවේ පොලිසිය...අඩුම තරමෙ උන්ගෙ උන්ටවත් සලකන්නෑ..ඔබ තුමා වීරයෙක්...සුවපත් වේවා..

  • @VA22222
    @VA22222 2 ปีที่แล้ว +10

    ඔබ තුමා ජාතික වීරයෙක්.. ❤️ ගටලු විසදගෙන සුවබර අනාගතයකට සුභ පතනවා

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +20

    රට වෙනුවෙන් කළ සේවය ගැන හිතලා වත් මෙතුමාට සාධාරණයක් ඉටුකර දීමට බලධාරීන් ගේ නෙත් යොමු වේවා. මියගිය සියලූම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏🙏♥️

    • @mociler3
      @mociler3 2 ปีที่แล้ว +1

      ආනිවාර්යෙන් නිලධාරින් ගේ ඇස් කන් අරේවා

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 2 ปีที่แล้ว +48

    කොටියගෙනුත් පීච්චන් වෙලා
    අපේ උන්ගෙනුත් පීච්චන් වෙන එකනේ
    අමුතු රටේ තත්වේ

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +12

    සංජිව වීඩියෝ 1ක්‍ එනකම් බලගෙන හිටියේ.. ජයවේවා..

    • @siriyasriya8643
      @siriyasriya8643 2 ปีที่แล้ว

      පව් දෙයියනේ අපි වෙනුවෙන් කොයි තරම් දුක් විදලද තෙරුවන් සරණයි අපි සදා නය ගැතියි

  • @akeshachathura2997
    @akeshachathura2997 2 ปีที่แล้ว +21

    ඇත්තටම පව් මේ නිළධාරියා. Ltt එකෙනුත් දුක් විදලා අද පොලිසියෙනුත් දුක් විදිනවා

  • @-production2170
    @-production2170 2 ปีที่แล้ว +7

    අනේ දෙවියනේ මේ අසාදාරන ඉක්මනට දකින්න..අපේ ජීවිත වල අයිති කරුවො❤️

  • @asanga6666
    @asanga6666 2 ปีที่แล้ว +29

    පියුමිගේ ජංගි උවමනාව බලන අයට රට වෙනුටවන් සේවය කල අය ගැන හොයා බලන්න වෙලාවක් නැ....

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 2 ปีที่แล้ว +13

    ඇත්තටම කලකිරුණා අපේ රටේ සමහරක් ගැන ඔබතුමාගේ ජිවිත කතාව ඇසුවාම

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +9

    බුදුසරනයි මෙතුමාහට .දීර්ගායුවේවා.සාධාරණයක් මෙතුමාහට ලැබේවා ❤

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +3

    සාදාරනයක් ඉටු වීයයුතූ නිලධාරීයෙක්.. ස්තූති එතුමා ගේ කතාව ඉදිරිපත් කරාට නිසි බලදාරීයෙකුට යොමු වේවි ඉදිරියේදී ..බුදුසරණයි ඔබට ..ස්තූති WANESA TV ❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +9

    බුදු සරණයි ..ඔබ තුමාට දි්ර්ඝායුෂ වේවා!!!

  • @thusithanilan9791
    @thusithanilan9791 2 ปีที่แล้ว +3

    සොයුර ඔබ අසාධාරණය වෙනුවෙන් හඩනගන විරුවෙක්
    ඔබ ගැන බොහොම දුකක් දැනෙනවා,කවද හරි ඔබට සාධාරණය ඉටුවේවි.එතකම් තව ඉවසමු.
    ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏💕💕💕🇱🇰🇱🇰🇱🇰

  • @chamindasooriyapperuma6295
    @chamindasooriyapperuma6295 2 ปีที่แล้ว +2

    ඔබ හිත හොඳ නිලධාරියෙක් ..කෙළින් වැඩ කරන සෘජුව කතා කරන, නිලධාරීන්ට ළැදිව කටයුතු කරන නිලධාරියෙක් ..මම පොලිස් පරීක්ෂක චමින්ද සූරියප්පෙරුම මම ඔබ ගැන දන්නවා මම ඔබත් එක්ක වැඩ කරලා තියෙනවා ඒත් අසාධාරණය හමුවේ කට පියාගෙන ඉන්න වෙලා තියෙනවා ....දුක් නොවෙන්න ඔබට කවදා කවදහරි සාධාරණය ඉටුවේවි

  • @upalisalgadu7036
    @upalisalgadu7036 ปีที่แล้ว +7

    මම සල්ගාදු , බම්බල පිටියෙ පොලීසියෙ අපි එකට හිටිය , ඔයාගෙ විස්තරය ඇහුව ගොඩක් දුක හිතුනා .ඔබට තෙරුවන් සරනයි 🙏❤️

  • @thilanroshitha1846
    @thilanroshitha1846 2 ปีที่แล้ว +11

    ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ නියමයි 🙏🙏🙏🙏👍👍

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 2 ปีที่แล้ว +3

    මේව අහපුවම හිතෙනව ඇත්තටම පොලිස් නිලධාරීන් කොච්චර පීඩනයකින්ද ඉන්නෙ.නිදහසේ රාජකාරි කරන්නවත් නැතිව.ඔක්කොම දේශපාලනයයි..කැතකම ජඩකම නිවැරදි නිලධාරීන්ට කැපකිරීම් කරපුඅයට සාධාරණය ඉටුවියයුතුයි...ජයවේවා වනැසට.ස්තුතියි ඔබට

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +5

    වීරයට වැඩිම අසාධාරණය සිදු වී ඇත්තේ පොලීසියෙන්...
    හරිම කණගාටුයි..

  • @kulithasenath6170
    @kulithasenath6170 2 ปีที่แล้ว +35

    මේ වගේ යුද්දේ කාලේ කොච්චර දුක් විදපු පොලිස් නිළධාරින් ඇතිද තාම දුක් විදින...

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +8

    සනත් ගේ අවසන් වදන් ටික රටක් වටිනවා
    මෙි දුෂිත පාලනය පිළිබදව

  • @rumeshgamage9222
    @rumeshgamage9222 2 ปีที่แล้ว +37

    තෙබුවන පොලිස් ප්‍රශ්නයක් දා ගත්තේ මෙයා නේද කෙලින් මිනිහා.

  • @niroshanfernando8897
    @niroshanfernando8897 2 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නැ දුකයි ♥️♥️♥️♥️♥️🙏🙏අපි ඔබට නය gathi උන්ට හෙන 7ම ගහනවා ඔබ තුමාට නිරෝගී බව ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි❤❤❤❤💖💖💖💖

    • @asamanaasamanaseya
      @asamanaasamanaseya ปีที่แล้ว

      Nirbitha kama agaya karamu. Niyama sadaranaya vidaha dakwana manusshayek.

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +63

    මේ වැඩසටහන බලලවත් මේ වගේ අවංක දක්ෂයි නිලදාරීන් ගැන අවදානය යොමුවේවා කියලා ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා 🙏

  • @eraamix7375
    @eraamix7375 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි...ඇත්ත දැන ගන්න සැලැස්සුවට... එතුමාගේ ජීවිතයට සාධාරණයක් ඉටු වෙන්න මේ වැඩසටහන උපකාරයක් වේවි.. නැතත් සමාජයට ඇත්ත නැත්ත එලි වීම ඉතාමත් වැදගත්.. ඒක එතුමාට කරන උපහාරයකි

  • @udarasd5404
    @udarasd5404 2 ปีที่แล้ว +52

    කරුනාලට දැන් ඉන්න හරක් ආරක්ෂාවත් සලසනව.අරන්තලාවෙත් ස්වාමීන් වහන්සේලා කීයක්නම් කපල කොටල මරලද 😢😡

  • @randomchannel1912
    @randomchannel1912 2 ปีที่แล้ว +25

    ලංකාවේ system එක ඕක තමයි. හැම අස්සක් මුල්ලක් නෑර දේශපාලනේ රට කාල තියෙන්නේ. හොද මිනිහෙක්ට ගමනක් නෑ. හරිම දුකයි අන්තිම ටික නම්.

  • @nuuni_7381
    @nuuni_7381 2 ปีที่แล้ว +51

    දෙයියනේ මොන තරම් පව්ද ඒ තාත්තා 🥺 කොච්චර නම් වද හින්සාවන්ට ලක් වෙලාද ඔහු 💔 තවමත් සාධාරණයක් නෑ කිව්වාම පපුව පිච්චිලා ගියා.
    අදාල බලධාරීන්ගේ නෙත ගැටේවා 🙏 ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි

    • @thikshanaashen2338
      @thikshanaashen2338 2 ปีที่แล้ว

      Oyata වයස kiyada

    • @denethdeshan26
      @denethdeshan26 2 ปีที่แล้ว +1

      @@thikshanaashen2338 මෝඩයෙක් වෙන්න එපා හුත්තෝ

    • @thikshanaashen2338
      @thikshanaashen2338 2 ปีที่แล้ว

      @@denethdeshan26 ai ubta mokada අමාරුව

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 2 ปีที่แล้ว +5

    අපි සදාණයගැතියි සියලු රණවිරුවන් හට♥️♥️

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +29

    ලංකාවෙදි නම් කවදාවත් හොද මිනිහෙක්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. ඒකම තමා මේකට හෙන ගහලා තියෙන්නෙ

  • @manelwasanth2445
    @manelwasanth2445 2 ปีที่แล้ว +7

    බුදු සරණයි 🇱🇰 සංජීව මල්ලි ඔයටත් බුදු සරණයි 🇱🇰

  • @thiwankaprabath1895
    @thiwankaprabath1895 2 ปีที่แล้ว +71

    අහිංසක මිනිස්සු මරපු උන්ට සුර සැප.රාජකාරිය හරියට කරපු මිනිස්සු තාම දුක් විදිනවා.

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +4

      කරුණාඅම්මා,කුමාරන් පත්මනාදන්...උන් සැප ව්දින්නවා...මගේ සහොදරයෙක් නැති වුනා යුද්දේ නිසා.මුන් සැප විදිනවා...කාට කියන්නද...අපි තවම ව්දවනවා...

    • @thiwankaprabath1895
      @thiwankaprabath1895 2 ปีที่แล้ว +4

      @@achinisaubagiya1686 මගෙ තාත්තත් ආර්මි එකෙ බොම්බෙකට අහුවෙලා කකුලක් නැති වෙද්දි මට අවුරුදු 2😔

    • @user-dk5fr4xc1q
      @user-dk5fr4xc1q ปีที่แล้ว

      කාල කන්නි

    • @user-dk5fr4xc1q
      @user-dk5fr4xc1q ปีที่แล้ว

      මේ හුත්තෙ රටට කරල වැඩක් නෑ

  • @sisira6317
    @sisira6317 2 ปีที่แล้ว +9

    වනැස රසිකයා 😊💕👌🙏🙏🙏

  • @rashmiliyanaarachchci9715
    @rashmiliyanaarachchci9715 2 ปีที่แล้ว +5

    ලංකාවේ ජ්‍යෙෂ්ඨතම සැරයන්ට සිදුවන අසාධාරණය කියල Topic එක දැම්ම නම්.. 💚

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว +4

    ඔයාලා තමයි අපේ වීරයෝ,, ❤️දෙවි පිහිටයි 🙏

  • @dilankamadumal5910
    @dilankamadumal5910 2 ปีที่แล้ว +26

    රට වෙනුවෙන් අපමන සේවයක් කල විරුවෙක්. රට නිදහස් උනත් එතුම තවම නිදහසක් ලබා නැත. ඉක්මනින් එතුමන්ට සාදාරනය ඉටු වේවා

  • @lakshithahh60
    @lakshithahh60 2 ปีที่แล้ว +87

    රටවැසියන් විදිහට අපි ඔබතුමන්ට සදා නයගැති.කලකිරුනා අපේ පොලිසිය ගැන හා පවතින දේශපාලනය ගැන.සුදුස්සාට සුදුසු තැන ලැබේවා

    • @ChandasomaThero
      @ChandasomaThero ปีที่แล้ว

      ඔබ අපේ විහාරස්ථානයට පැණීම ඔබට ශක්තියක් වන්නට පුලුවන් වීම අපට සතුටක්

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +2

    ඔබ ගේ දුක් කමි කටොලු ඉක්මනින් නිරකරනය වෙන්න කියලා ප්‍රර්ථාන කරනවා ,ඔබට ජය!

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට... රජ සැප දෙන්න ඕන මිනිස්සු මේ😢🙏❤

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +13

    අදත් වෙනසක්.❤ වනැස 🖤

  • @prasadkumara4707
    @prasadkumara4707 2 ปีที่แล้ว +48

    මේ වගේ දුක්විදි නිළධාරියෙකුට පොලීසියේම අය සලකන විදිය නින්දිතයි.හෙනම ගහනවා තොපිට මේ කරන අසික්කිත වැඩවලට

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +7

    Police officer..may God bless you and your family... from South Africa

  • @Leeza531
    @Leeza531 2 ปีที่แล้ว +2

    හරිම දුකයි.මැවිලා පේනවා ඔබ කියන කතාව අහගෙන ඉන්නකොට.මේ හැමදේම උනේ අපිව ආරක්ශා කරන්න ගිහින්නේ.ඔබලා තමයි නියම පිරිමි.සදානය ගැතී අපි ඔබලාට.බුදුසරනයි 🙏🙏

  • @mydreams7104
    @mydreams7104 2 ปีที่แล้ว +10

    Respect Mr. Gunawardhana..🙏🙏

  • @gaminisududewage4213
    @gaminisududewage4213 2 ปีที่แล้ว +10

    ඇත්තටම pau කෙලින් වැඩ කරන නිලධාරියෙකු

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +1

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @user-oz4qy6jq4m
    @user-oz4qy6jq4m ปีที่แล้ว +1

    අවංක කෙනාට හැමතැනම මෙහෙමතමයි.සර්.බුදුසරණයි

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +8

    වීරයෝ 💥💥💥💥💥

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 2 ปีที่แล้ว +8

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤️

  • @mlshakilaprasad2086
    @mlshakilaprasad2086 2 ปีที่แล้ว +2

    ඇත්තටම කඳුළු ආවා meka බලද්දී තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @lakmiwickramasinghe6195
    @lakmiwickramasinghe6195 2 ปีที่แล้ว +7

    Please put English subtitles so these stories can reach everyone. Best of luck for this channel.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq ปีที่แล้ว +6

    සෑහෙන දුකක් දැනුනා,සාමූහිකව පවු කරලා තියනවා....මේ රටේ ඉපදුන අපි හැමෝම...හො‍ඳ රටක්...ජරා දේසපාලුවෝ නැත්‍තන්...

    • @ravindudewminda5870
      @ravindudewminda5870 6 หลายเดือนก่อน

      අපිමනෙ උන්ව පත් කරන්නේ

  • @sunethchampaka
    @sunethchampaka 2 ปีที่แล้ว +1

    මෙතුමාට සදරනයක් ඉස්ට කරලා දෙන්න කියලා විසය බාර ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා 👏👏👏👏

  • @Cric12745
    @Cric12745 2 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරල මේ සර් ට සාදාරනයක් කරන්න අපිත් උදව් කරමු🖐️🖐️

  • @indikasampath6779
    @indikasampath6779 2 ปีที่แล้ว +13

    වනැස මෙ වගෙ ඇත්ත ඉදිරිපත් කිරිම ගැන පුරවැසියන් වශයෙන් අප ඔබට ස්තුති කරනව ❤️👌👌

  • @dawasanews-srilanka9720
    @dawasanews-srilanka9720 2 ปีที่แล้ว +14

    ඔබ අවංකයි....එඩිතරයි....ඔහුට සාධාරණය ඉටු විය යුතුමයි...