මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.6K

  • @nalinthuaithakumara9061
    @nalinthuaithakumara9061 ปีที่แล้ว +90

    Me කතාව කියන වසන්ත එක්ක hitapu kumara මම .

    • @harshanalin3505
      @harshanalin3505 4 หลายเดือนก่อน +3

      Oyage katawath kiyanna

    • @sujeewamunaweera4535
      @sujeewamunaweera4535 3 หลายเดือนก่อน

      🫡🫡🫡🫡🫡🫡🫡🙏🙏🙏🙏🙏

    • @gayanchamara5991
      @gayanchamara5991 2 หลายเดือนก่อน

    • @ournewssrilanka5069
      @ournewssrilanka5069 2 หลายเดือนก่อน

      බොරු කියන්න එපා. මමයි හිටියේ. අපි කාපු කට්ට සැහැල්ලුවට ගන්න එපා

    • @dammipriyangani6426
      @dammipriyangani6426 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @abdulhafeel9666
    @abdulhafeel9666 ปีที่แล้ว +83

    අවංකවම කියනවා නම්, ඉතිහාසයේ අහපු ඉතා දුක් බර සහ සංවේදී වැඩසටහන්වලින් එකක්. මටත් කඳුළු ආව. මම අනිවාරයෙන්ම එම ස්ථානයට ගිහින් ඒ විරුවන්ට ගෞරවය කරනවා. ඔබතුමා ඇතුළු සියලු රණවිරුවන්ට සහ මෙම මාද්‍ය කණ්ඩායමටත් නිරෝගී දිගු ආයුෂ ලැබේවා.

    • @anomashamali6968
      @anomashamali6968 ปีที่แล้ว +1

      Oba superi veerayek obata nerogee suwaya labewa

  • @tharunilnayanisiyambalapit790
    @tharunilnayanisiyambalapit790 ปีที่แล้ว +1625

    ❤️😘

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +29

    ඒ කුස ගින්න ඒ වේදනාව බුදු වෙන්න ඕනී සර් මේ වේදනාව ඇස් වල කදුලූ වැක්කෙරෙනවා ඒ පරිත්‍යාගය කියා නිම කළ නොහැකී සර් හිතා ගන්න බෑ අපි හමුදාවට බනිනවා මේවා හිතා ගන්න බෑ සර් වචෙන් හරි අඩුවක් අපෙන් මේ රටේ ජනතාවගෙන් උනා නම් ඒ ලේ ඇස් මස් දන් දුන් විරුවානනී,සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @amilajanaka6008
    @amilajanaka6008 ปีที่แล้ว +126

    සර් අඬනකොට මටත් ඇඬුණා ඇත්තමයි ඔබල තමයි මිහිපිට දෙවිවරු that කොතැනකදී කොතැනකදී දණගහලා වඳිනවා ඒ තරං ගෞරවයක් වගේ හිතේ තියෙනවා රණවිරුවන්ට

  • @hmniroshan5316
    @hmniroshan5316 ปีที่แล้ว +23

    මෙච්චර අමාරුවෙන් බේරගත්තු රට මේ කාලකණ්ණි දේශපාලුවෝ විනාශ කරන අපූරුව.😥😥😥😥

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +212

    "නොදැකපු වීරයෝ කොච්චර ඉන්න ඇද්ද තිස් අවුරුදු යුද්දයේ" 💔එයාලට උරුම උනේ වේදනාව විතරයි 💔

    • @sadipagunarathna1807
      @sadipagunarathna1807 ปีที่แล้ว +10

      යලි කිසිදු ආත්මයක එහෙම වෙන්න එපා ❤️🙏මියගිය සියලුම රණවිරුවන්ට තිස් අවුරුදු යුද්දයෙන්

    • @wasulasilva1314
      @wasulasilva1314 ปีที่แล้ว +1

      I. Lay looks like myooigo😅 😢 😢 TV
      I tm😊y hm
      I mui😮komada

  • @shashiesayonara2493
    @shashiesayonara2493 ปีที่แล้ว +20

    😭 such a great gentleman.. මේ මිනිස්සු ජීවිත පරිත්‍යාග කරලා බේරා ගත් රටට අද වෙලා තියෙන තත්වය දැක්ක ම කොච්චර වේදනාවක් දැනෙනවා ද.. 🥹

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +231

    කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඇස්වලට කදුලක්මයි ආවේ..සංජීව අයියට ගොඩක් පිං අපේ රත්තරන් රණවිරුවො ගැන මේ හැමදේම අපිට දැන ගන්න සලස්සනවට...තමන්ගෙ කියලා ඉන්න කවුරුත් ගැන හිතන් නැතුව මේ රට වෙනුවවෙන් මෙච්චර දුක් විදපු මිනිස්සුට අද අපි සලකනවා මදි නේද කියලා මේ කතාව පුරාවටම හිතුනා..මේ රට කොච්චර ජීවිත් කැප කරලා රැකපු රටක්ද තාම ජීවිතේ දැකලවත් නැති අපි වගේ අයට අද අපේ රටේ දියුණුවක් දකින්නවත් බැරි ඇයි....දෙවිවරු වගේ අපේ රට රැකලා තියෙන්නෙ කොච්චර දුක් විදලද...හිත ගොඩක් සංවේදී උනු තැනක් මේ වීර කතාව ඔබතුමා එක්ක අපිත් ඔබ එක්ක ඔබ කියපු ගමන ආවා ඒ වේදනාව කොහොම දරා ගත්තද හිතා ගන්නවත් බෑ...මේ තරම් ලොකු comment එකක් මං කවදාවත් දාලා නෑ එත් මේ විදිහට හරි රණ විරුවෙක්ට හදවතට දැනෙන දේ කියන්න ලැබෙන එකට ගොඩක් සතුටුයි...ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා🙏🇱🇰❤ආබාධිත සියලු දෙනාට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ...මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤🇱🇰😥😥

    • @charithakarunaratne407
      @charithakarunaratne407 ปีที่แล้ว +4

      අපේ රට දියුණු වෙන්නේ නැත්තේ අපේ මිනිස්සු නිසා. අපේ අයට ඉක්මනට දේවල් අමතක වෙනවා. ඔක්තෝම්බර් මාසයේ රටවටේ තිබුණු පාසල් වල ලෝක ළමා දිනය සැමරුමේ දේ ළමුන් ගුරුවරුන් නැටුවා. ඒකේ කිසි අවුලක් නැහැ නමුත් ඒ කිසි කෙනෙක් එයාලට සතුටු වෙන්නේ ඒ නිදහස ලබා දුන්නු රණවිරුවන් වෙනුවෙන් අඩුම ගණනේ විනාඩි 2කක නිහැඩියාවක් පැවැත් වුවා ද ? වෙන රටවල ඔහොම නැහැ. අපේ රටේ මිනිස්සු නිසා තමයි රට දියුණු කරන්න බැරි!

    • @diluniobris9325
      @diluniobris9325 ปีที่แล้ว

      0000000000000000000000000

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 ปีที่แล้ว +3

      ඔබත් එක්ක මං 200%ක්ම එකගයි.මිය ගිය සියලු දෙනාටම ඉක්මන් බවේකදී නිවන් සුව පතමි.කමෙන්ට් කරන්නත් බ
      බෑ කදුලු වලින් බොද වෙනවා..බුදුසරණයි

    • @Nishafernandas12
      @Nishafernandas12 ปีที่แล้ว +1

      ¹❤

  • @lakshandulanjana6818
    @lakshandulanjana6818 ปีที่แล้ว +30

    ❤️ මේතරම් කැපකිරීම් කරලයි අපිට මේ රට බේරලා දුන්නෙ 🙏🥺
    ටොෆි කොළයක් තරම් වත් බිම දාන්න හිතෙන්නේ නෑ.... වැලි කැටේ ඉදලා අපි පරිස්සම් කරන්න ඕනේ අපේ රටේ......

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 ปีที่แล้ว +279

    ඒ මහාත්තය අඩනකොට මගෙ ඇස් වලිනුත් කදුළු වැටුන..😭😭 දීර්ගායු වේවා ඔබ තුමාට ❤️❤️❤️

    • @mahindarajapakse2378
      @mahindarajapakse2378 ปีที่แล้ว +1

      same here

    • @tharangadilrukshi711
      @tharangadilrukshi711 ปีที่แล้ว +3

      ඝීඝදඝේඤ

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 ปีที่แล้ว

      අඩන කොටස තියෙන්නෙ කොයි වෙලාවෙ ද කියන්නකො

    • @hasuncaldera5555
      @hasuncaldera5555 ปีที่แล้ว +3

      @@dilkisomarathna5908 මුල ඉදන් බලන්න ළමයා නැත්තම් ඒක හරි විදිහට feel වෙන්නේ නැහැ.

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 ปีที่แล้ว +3

      @@hasuncaldera5555 දෙපාරක් බැලුවනෙ🤨🤨

  • @nipunashan2949
    @nipunashan2949 ปีที่แล้ว +24

    දිසානායකව අරගෙන එන්න බැරිවෙනව මෙයාලට. දිසානායකව දරුනු විදිහට තුවාල වෙලා තනිවෙනව අවසානෙට. ඒත් දිසානායක තනියම ඇවිත් ජීවිතේ බේරගන්නව. ඒක අහන්නම ඕන කතාවක්. ඉක්මනට ගේන්න

    • @nouelperera3151
      @nouelperera3151 ปีที่แล้ว +1

      ඔහුවත් ගෙන්න

    • @RanukaHerath
      @RanukaHerath 10 หลายเดือนก่อน +1

      ඒ කතාව තියනවාද?

    • @nipunashan2949
      @nipunashan2949 10 หลายเดือนก่อน +1

      @@RanukaHerath මරණය මැදින් මුලතිවු සිට පොතේ තියනව

  • @chanakabandara6081
    @chanakabandara6081 ปีที่แล้ว +200

    මුලතිවු හුලගට මුහුඋන මගේ අප්පචිගේ හුස්ම.😞

    • @dilinikaabeykoon5973
      @dilinikaabeykoon5973 ปีที่แล้ว +7

      ❤️

    • @roshanupulkumara2307
      @roshanupulkumara2307 ปีที่แล้ว +12

      Obage piya athulu divi pidu siyalu rana viruwanta niwan suwaya lebewa..a ayage kepa kirim nisa apa jiwath wenne

    • @thilinaniraj4846
      @thilinaniraj4846 ปีที่แล้ว +14

      සතුටු වෙන්න යාලුවා...ඔයාගේ තාත්තා වීරයෙක්🖤

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +4

      😥😥😥

    • @chanakabandara6081
      @chanakabandara6081 ปีที่แล้ว +29

      @@thilinaniraj4846 සතුට ගැන නම් තාම අදහසක් නෑ.කියාගන්න බැරි තරම් ලොකු බරක් හිතේ තියෙනවා.එකම සැනසීම ඒ කැපකිරීම මත මා ඇතුලු සිය දහස් ගණනකට අහිමි වූ පිය සෙනෙහස දැන් දරුවන්ට අහිමි නොවීමයි.

  • @anushkapriyadarshana1734
    @anushkapriyadarshana1734 ปีที่แล้ว +22

    අවසානෙට මටත් ඇඩුනා සිරාවට 😭 respect sir 🇱🇰 ❤️

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +243

    ඔබ වැනි නිර්භීත වීරයින්ට අපගේ උපහාරය...රට වෙනුවෙන් දිවිපුදූ මාගේ එකම සොහොයුරා ඇතුලු සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා

    • @nuwanbaratha4975
      @nuwanbaratha4975 ปีที่แล้ว +2

      p

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ,
      මේ වීරයෝ ඔක්කොම දිවි පිදුවේ, බුදු දහම බේරාගන්න.

  • @gihanhemanada3332
    @gihanhemanada3332 ปีที่แล้ว +37

    මොන තරම් උතුම් එඩිතර මිනිස්සුන්ද අපේ රටෙහි එදා හිටිය රණවිරුවෝ..🙏❤️🙏

  • @chamilpremila3550
    @chamilpremila3550 ปีที่แล้ว +200

    ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ට ඉක්මන් භවයකදීම නිවන් මග විවර වේවා ...🌼🌼🌼🙏🙏🙏

    • @damithdilshan8870
      @damithdilshan8870 ปีที่แล้ว

      දදක9කදදකක9ක9දක

    • @damithdilshan8870
      @damithdilshan8870 ปีที่แล้ว

      කදකදද9දක99ක99ක999ද9කදදක9999ක9ද999

    • @r.s.d.granasinghe1098
      @r.s.d.granasinghe1098 ปีที่แล้ว +6

      දීඝායු"වේවා.! ඔබ නියම රණ"විරුවෙක් දැන් ඒගැන හිතලසතුටුවෙන්න. ජයවේවා ! තෙරුවන්'සරණයි.!

    • @thennakoonbandara5291
      @thennakoonbandara5291 ปีที่แล้ว

      iye...oyage..nambaraya..denawade...

    • @kasunsenoksl4660
      @kasunsenoksl4660 ปีที่แล้ว +2

      Aniwaryen

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +19

    Respect sir ❤ එච්චර දෙයක් වෙලත් 2009 පුදුකුඩුඉරිප්පු වල අයේ වෙඩි වැදුනා කියන්නේ මෙතුමලා තමා යුද්ද කරේ ඔය අපි හිතන් ඉන්න නායකයෝ නෙමෙයි. ඒ ගවුරවය සම්පූර්ණයෙන්ම මෙතුමන්ලට යන්න ඔනේ. අපි මුලු හමුදාවන්ටම ගරු කරන්නේ මෙතුමන්ලා නිසා.

  • @madurangana
    @madurangana ปีที่แล้ว +58

    ඇස් දෙකට හමු උනොත් දවසක කකුල් දෙක අල්ලලා වදිනවා රණවිරුවානෙනි. 🙏🙏🙏🙏🙏

    • @thusithasajeewa3654
      @thusithasajeewa3654 ปีที่แล้ว +2

      Siyalla amathaka una jathiyak sitina rataka inna apita oba wani aya karapu dewal athi vishishtai !

    • @kasunsanjaya3800
      @kasunsanjaya3800 ปีที่แล้ว +1

      එකෙන්ම..

  • @ayodiyamanuranga3827
    @ayodiyamanuranga3827 ปีที่แล้ว +9

    කැටලේගෙදර සුසන්ත ප්‍රදිප් කුමාර ❤️🔥 මන්ජු මාමා. ආදරෙයි මාමා 😖❤️

  • @navindudasun375
    @navindudasun375 ปีที่แล้ว +199

    ඇස් දෙකට කදුලු අවා මේ කතාව අහද්දි.තමන්ගේ බිරින්දැවරැ තමන්ගේ දරැවන් අම්මා අප්පච්චියි ඒ හැමදේම කැප කරලා මේ රට වෙනුවෙන් මේ රට බේරාගන්න උදාර අනුපමේය මෙහෙවරක් කරපු සියලුම රණවිරුවන් අප සදා ණය ගැති ♥️"" රණවිරුවන් සුරැකී දේශයයි මේ""♥️♥️

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +10

    යුද්ධයේ, ස්වභාවය 2006 කලින් සහ ඉන් පසු වෙනස් වෙනවා කිසිම සැළසුමක් නැති සටන් අපේ විරුවන් අකාලයේ මිය යාම ආබාධිත වීම් බහුල වෙලා තිබුණු බවක් පේනවා ,කොට්න් ප්‍රබල නෑ ප්‍රබල කරලා තියෙන්නේ ,දුර්වල හමුදා නායකත්වය ,දුර්වල දියාරු තීරණ .නමුත් 2006 පසු සියල්ල වෙනස් වූ බවක් පේනවා ,2006 කලින් හිටියෙත් අතිවිශිශ්ඨ සෙබලු,නමුත් ඔවුන්ගේ ච්ත්ත ශක්තිය දුර්වල තත්වයක තිබුණු බවක් මේ කතා මාලාවට සවන් දීමෙන් පේනවා .යුධ නායකත්වයේ වෙනස,යුධ ජයග්‍රහණයේ ඇත්ත කතාවයි.

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +115

    මුලතිව් විතරක් නෙවෙයි අපේ සොල්දාදුවන් විශාල වශයෙන් මිය ගිය ප්‍රහාර උනෙ හමුදාවේ ඉහල නිලධාරීන්ගෙ දුර්වලතා නිසයි.😢😢

    • @maheshmadu6025
      @maheshmadu6025 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත

    • @prasadbuddhika3593
      @prasadbuddhika3593 ปีที่แล้ว +3

      Eka itha pahadili.

    • @neviltec4687
      @neviltec4687 ปีที่แล้ว

      ඔය ලොක්කො කියන කාලකන්නි තමයි අපෙ ආමි කොල්ලො විනාශ කරන්න බිලි දුන්නෙ

    • @deepikadoni4698
      @deepikadoni4698 ปีที่แล้ว

      Ow ochchr pahadila welat camp ekata gahanawa kiyala eyalawa yawalat na. MRenna dil..😡😡😡

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ ปีที่แล้ว +15

    කට්ටපරිච්චාන් මෙහෙයුම් කතාව වගෙයි ...අවසානයේ දුක හිතුණා ,ඇඩුණා..ඔබට හිස නමා ආචාර කරමි....❤️❤️

  • @thimiralochana3093
    @thimiralochana3093 ปีที่แล้ว +79

    අපි රුසියාවේ ජෙම්ස් පලවෝයි වගේ විදෙස් යුද නිලදාරින් ගැන කියවනවා නමුත් මේ වගේ අපේ වීරයන් ගැන කතා කරන්න නෑ ඒ අතින් මේ විරයන් පිලිබද කරන youtube කියමනට ස්තුතියි වනැස ❤️

    • @prasadchanaka6622
      @prasadchanaka6622 ปีที่แล้ว +10

      මරණය මැදින් මුලතිව් සි⁣ට කියවන්න මේ නිලධාරීන්ගේ කතාව තියෙන්නේ..❤️

  • @dinangatissera2773
    @dinangatissera2773 ปีที่แล้ว +5

    යුද්දෙ කාලේ ඇදන් යට රිංගපු උන් දැන් කොන්ඩ රැව්ල් වවාගෙන එලිපිට වීරත්වය ජාතිකත්වය ගැන කොච්චර දේශනා තිබ්බත්. පිලිගනින් නියම වීරත්වය තිබුනේම මේ තරුණ හිත් ඇතුලේ පමණයි. දිවිපිදූ රණවිරුවන්ට නිවන්සුව. රට රැකි විරුවණි ඔබට දීඝායූ.

  • @tharindunana202
    @tharindunana202 ปีที่แล้ว +61

    මිහිපිට දෙවිවරු දිවි පිදූ සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා .ජීවතුන් අතර සිටින සියලු රණවිරුවන්ට දීර්ගායු වේවා.🥺❤

  • @ASHEN.N.PERERA2
    @ASHEN.N.PERERA2 ปีที่แล้ว +11

    කතාව එක තත්පරයක්වත් ස්කිප් නොකර ඇස් දෙක පියාගෙන අහන් ඉද්දි කතාව මැවිලා පෙනුනා අපේ රනවිරුවන්ට අපි සදානයගැතී 💗🌸🌍

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +54

    අයියේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි වැළලී ගිය අතීතය අපේ සිංහල ජාතියට අමතක වීගෙන යන දැයේ පිනට පහළ වූ දෙවිවරු තම ජීවිතය පූජා කර රැක ගත් දේශය ගැන නැවත මතක් කර දෙන අයියේ ඔයාට ඔයාගේ වැඩකටයුතු සාර්ථක වේවා🙏🙏🙏🙏🌹🌹🌹

  • @dulajchathuranga6181
    @dulajchathuranga6181 ปีที่แล้ว +9

    තමන්ගේ නිලධාරීන්, සහෝදර සෙබලුන් මැරෙනවා දැක දැක, උණ්ඩ නැතිව වෙඩි වැදිලා තුවාල කුණු වෙලා තියෙද්දී ජීවිතේ වෙනුවෙන් අත පය විතරක් අරගෙන බඩට ආහරයක් නැතිව දින විසි එකක් ජීවිතයත් මරණයත් අතර ගෙවපු ජීවිතේ කතාව අහද්දී දූපත්වල අතරමං උන පොඩි කාලේ ආසාවෙන් කියවපු බලපු රොබින්සන් කෲසෝලාගේ කතා කතාද කියලත් හිතෙනවා.
    ඔබතුමාට හිස නමා ගරු කරමි.
    🙏🙏🙏🙏🙏
    වනැස තවත් මේ වගේ මුලතිව් ඇතුලු විවිධ කඳවුරු අපි සියල්ල දමා එද්දී ජීවිතේ හොයාගෙන ආව ධෛර්ය සම්පන්න ශක්තිමත් මිනිස්සුන්ගේ කතා පල කරන්න.

  • @SL_Zailor
    @SL_Zailor ปีที่แล้ว +78

    යුද්ධයේ බිහිසුණු මතක ගෙන එන ඔබට ස්තූති 🙏

    • @sanjeewalakmal8729
      @sanjeewalakmal8729 ปีที่แล้ว +2

      යුද්ධය තිබ්බ ගෙන මතක තියා ගනිල්ලා 30කාට මතක නැති අපිට අමතක වෙන්නේ නෑ

  • @pixelwaveLK
    @pixelwaveLK ปีที่แล้ว +7

    උතුම් ලංකාව පාලනය කරපු සක්කිලි පාලකයන්ගේ අමන තීරණ නිසා ජිවිත වලින් වන්දි ගෙවූ ලක් මවගේ අභීත දරුවෝ...
    LTTE උනත් ARMY උනත් එක අම්මගේ දරුවෝ. ❤

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 ปีที่แล้ว +45

    රට රැකිමට දිවිහිමියෙන් ඇප කැපවු ඔබට ජාතියේ ප්‍රණාමය❤❤🙏

  • @sandunikageethanjalee7988
    @sandunikageethanjalee7988 ปีที่แล้ว +13

    අපේ අභීත විරුවො ඔබතුමන්ලා.....ජාති ජාතිත් ගොඩාක් පින් අපේ රට බේරාගත්තට.....

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +35

    බුදු සරණයි අයියෙ හැමදාම හොඳින් ඉන්න ලැබේවා
    අපේ ආයුෂත් අරගෙන ❤️❤️❤️❤
    අපිටත් ඇහැට කඳුළක් ආවා ...

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +17

    නොදැන සිටි සිදුවීමක කොටසක්... ජනගත කිරීම ඉතාම වටිනවා..
    සාමය බන්දේසියක තබා නොලැබුනු බව... කාලයක් යනකොට අවබෝධ වේවි... නූතන මිනිසුන්ට

  • @dilangamage8196
    @dilangamage8196 ปีที่แล้ว +45

    මේක දානකන් බලාගෙනම හිටපු වීඩියෝ එකක් ආදරෙයි සංජීව් අයියා ❤️

    • @dilangamage8196
      @dilangamage8196 ปีที่แล้ว +1

      මේක දානකම් බලාගෙන ම හිටපු වීඩියෝ එකක් ආදරේ සංජීව අයියා..❤️

  • @dharmapriyad5952
    @dharmapriyad5952 ปีที่แล้ว +9

    ඔබේ අත්දැකීම ඔය විදිහටම මටත් තියෙනවා . ඒ 1993. 11. 11. පූනරින් ප්‍රහාරයේදී . මම නාවික හමුදාවේ නන්දික දර්මප්‍රිය .

  • @badluck_4u96
    @badluck_4u96 ปีที่แล้ว +49

    මම ලංකාවෙ හැමතැනම ඇවිදලා තියනවා උතුරු නැගෙනහිර පලාත්වල ඇවිදිනකොට මට මේ කතා මතක් උනා ඉස්සර ❤ මීට කලින් මුලතිවු කදවුරේ කතාව නිසා ඒ පලාතෙ ඇවිදිනකොට මට ඒ කතාව මතක් උනා 😢❤️ ඒ පලාත්වල දෙමළ මිනිස්සුන්ගෙන් මම අහලා තියනවා මේ කතා ගැන සමහර අය කියලා තියනවා වෙච්ච දේවල් 🥺 මේ පැයක කාලය ඇතුලෙ වෙනම ලෝකෙක හිටියා වගේ !

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +3

      මේ සිදුවීම තමා 90 දශකයේ සිදුවූ බිහිසුණුම කොටි ප්‍රහාරය ,,,,,,,පෙර පුහුණුවීම් ,,,ඔත්තු බැලීමේ සිට මලමිනී බාර දෙන අවස්ථාව වනතෙක් කොටි බල්ලෝ මේක වීඩියෝ කරලා තියෙනවා

    • @kamallanka4918
      @kamallanka4918 ปีที่แล้ว +3

      @Shashi යාලුවා උන් බල්ලෝ නොවෙයි වීරයෝ... ෆොන්සේකා නොහිටින්න උන් අදටත් වීරයෝ... බාර නොදුන් සොල්දාදුවන්ගෙ මළ මිනි පුච්චල තිබෙන්නෙ කිලිනොච්චි මොනිමන්ට් එක තිබෙන තැන... උන් වීරයෝ වෙන්නෙ එදා අපේ හමුදාවෙ කිසිදු ඉනෝවේශන් එකක් නොතිබුනු නිසා...

    • @badluck_4u96
      @badluck_4u96 ปีที่แล้ว +2

      @@kamallanka4918 LTTE එක බලවත් උනේ පෙලඹවීම නිසා ගොඩක්ම මුල් කාලෙ හැමෝගෙම හිතේ වෙනම රාජ්‍යයක් ගැන බලාපොරොත්තු තිබිලා පස්සෙ ඒක නැති වෙලා තියෙන්නෙ දරදඩු පාලනය නිසා වෙන්න ඇති 😪 මම කතා කරපු දෙමළ අත්තම්මලා සීයලා / මඩකලපුව පැත්තෙ මුස්ලිම් අය ගොඩ දෙනෙක්ගෙ අදහස ඒ වගේ 👉🏾👈🏾 තව ඉතින් අනුරුද්ධ රත්වත්තේ මහත්තයගෙ අදූරදර්ශී තීරණ එහෙම මේවට වගකියන්න ඕනලු ඒ ගැන නම් දන්නෙ නෑ මම තවම අවුරුදු 22 යි මට..හිටපු LTTE සොල්දාදුවෙක් එක්කත් මන් කතා කරලා තියනවා යාපනේදි ! ඔහුත් යුද්දෙට කැමත කෙනෙක් නෙවෙයි බලහත්කාරයෙන් රැගෙන ගිය කෙනෙක්

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 4 หลายเดือนก่อน

      ​@@badluck_4u96how to contact u bro

  • @sanjanashenon7488
    @sanjanashenon7488 ปีที่แล้ว +17

    පිස්සු හැදෙන කතාවක් 😥, මොරාල් උපරිමයි❤

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +12

    රෝහණ රණවිරුවාගෙ කතාව වගේමයි(මීට මාස 10කට කලින් දාපු වීඩියෝ එක)පැය එකයි විනාඩි 25ක් පුරාවට film එකක් බැලුව වගේ.❤බොහොම ස්තූතියි වටින වැඩසටහන් අපිට ගේනවට.දැකල නැති යුද්දය ගැන සෑහෙන දේවල් ටිකක් දැන් දන්නවා th-cam.com/video/t3_6USoKdl0/w-d-xo.html

  • @danushksandaruwan3437
    @danushksandaruwan3437 ปีที่แล้ว +3

    ෆිල්ම් හදනවන් කීයක් හදන්ඩ පුලුවන්ද...මේ වගේ කතා පාදක කරගෙන ඇයි එහෙම නිර්මාණයක් කරන්ඩ බැරි..???

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      ඉන්නෙ NGO ව්‍යාපෘතිවලට අනුව කාම රැල්ලට අයත් ගොබ්බ පිල්ම්ස්
      (හදගම/ජංගි වින්තන/ගොබ්බ උදයකාන්ත)

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      @@meghanada8922 sirawata bn.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +34

    මව් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් කැප කළ ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් බිහි වේවා 🙏 අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏

  • @sandaruumayanga7135
    @sandaruumayanga7135 ปีที่แล้ว +13

    ඔබතුමා නියම විරයෙක් රට ජාතිය වෙනුවෙන් කැපවුණු ඔබතුමා මතු බුදු දැක නිවන් දකිවා 🙏💗🤙

  • @summa1823
    @summa1823 ปีที่แล้ว +53

    මාරම දුකයි🥺 මේ කතාව අහද්දි❤️ අපි ඔබට සදා ණය ගැතියි එකේ කිසි සැකයක්නෑ❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +4

    මේ සිදුවීම් අලලා චිත්‍රපටයක් කලොත් එය ලොව ත්‍රාසජනකම සහ සංවේගය උපදවන film එකක් වෙයි.ඒවගේම මට මේ කතාවෙ අර ලියුම් සිද්දිය බෝඩර් හින්දි film එකේ සදේසේ song එක මතක් වුනා.ඉන්දියාව සිය සීමිත යුද අත්දැකීම් අලලා බෝඩර් වැනි සුපිරි නිර්මාණ කර ඇත.එහෙත් කාටත්වඩා ලොව හොඳම,සුපිරිම,භිහිසුණුම සටන් අද්දැකිම් ලංකා හමුදාවන්ට හා ජනතාවට ඇත.උපහාර වේවා සියල්ලන්ටම.ස්තුතියි වනැසට

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +54

    මේ සහෝදරයාගේ ඇසෙන් කදුලු වැටෙනකොට මටත් ඇඩුනා ඒ තරම් සංවේදී හා සංවේගයට පත් උනා , සංජීව මල්ලි ඔයාට පුලුවන් නම් බඩට වෙඩි වැදුණු දිසානායක මහතාගේ කථාවත් ජනගත කරන්න

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว +2

      Eya jevat venavada thamat.ennava nam vedasatahank kara nam hodai

  • @chandanasilva7473
    @chandanasilva7473 ปีที่แล้ว +11

    Wassa උඹට edenakota මටත් eduna බොක්ක ගෙවුණු කාලය මොන තරම් කටුක වුණත් අපිට හරි දවසක් එනවා good luck brother ❤❤ thank you සංජීව mama තමයි අර කිව්ව silva

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      කතාකරන්න 0777618418

    • @dazz8160
      @dazz8160 ปีที่แล้ว +1

      Oyada mullaitivu muhudata peenala navy boat ekata negge ambalangoda silva

    • @chandanasilva7473
      @chandanasilva7473 ปีที่แล้ว

      @@dazz8160 yes

    • @chandanasilva7473
      @chandanasilva7473 ปีที่แล้ว

      Mata waht app namber එකක් දන්න

    • @chandanasilva7473
      @chandanasilva7473 ปีที่แล้ว

      @@wanesatv waht app namber එක දන්න

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 ปีที่แล้ว +36

    මේ 12 දෙනාගේ කතාව ලස්සනට මුල ඉදන් අවසානය දක්වා මේජර් කෙනෙක් ලියලා තියනවා....

    • @kadpprince7573
      @kadpprince7573 ปีที่แล้ว

      Anee puluwan nam aaa book eka thiyena tanak karanne

    • @Sha-d-o-w_0-0
      @Sha-d-o-w_0-0 ปีที่แล้ว +3

      @@kadpprince7573 මම ගත්තේ මහරගම KBOOKලගෙන් පොතේ නම "මරණය මැදින් මුලතිව් සිට" මේජර් සුජිත් කියලා සර් කෙනෙක්ගේ පොත

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +3

      @@kadpprince7573ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ සර්ව FB මගින් සම්බන්ධ කර ගන්න,,,බොහොම නිහතමානී යුද හමුදා නිලධාරීයෙක්,,,,,,,, අවිබිමක ගිනියම පොතත් එතුමාගේ

    • @SoldierHouse
      @SoldierHouse ปีที่แล้ว +3

      අපේ සුජිත් කියලා මාමා කෙනෙක් ලිව්වෙ ඒ පොත "මරණය මැදින් මුලතිව් සිට " 💖👑️

    • @SoldierHouse
      @SoldierHouse ปีที่แล้ว +1

      @@shashi6966 😊

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +5

    මේ මිනිස්සුන්ට අට පාස් ආමි කාරයා කියන්න තරම් අපේ උන් ගුණ මකු උනානේ 🇱🇰🇱🇰🇱🇰

  • @santaff2679
    @santaff2679 ปีที่แล้ว +12

    අනේ පුලුවන් නම් රණවිරු සෙවණෙ හරි අභිමන්සලේ හරි වීඩියෝ එකක් කරන්න ගොඩක් වටිනවා. ❤❤

  • @bandarawmd9883
    @bandarawmd9883 ปีที่แล้ว +3

    6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව බී කණ්ඩායමේ සර් සමග අවුරුදු ගාණක් එකට රාජකාරි කලා 2009 තුන්වෙනි මාසයේ පුදුකුඩු ඉරිප්පු වලදි තුවාල වෙනකොට මම එතන එල්ටීටීඊ එකෙන් ආටි ගැහූවා

  • @maleeshpamuditha8010
    @maleeshpamuditha8010 ปีที่แล้ว +20

    ත්‍රාසය භිතිය කුතුහලය හොදටම තිබිිබ කතාවක් ❤️❤️❤️🙏

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    එම කදවුර අද වන විට බලසේනා මුලස්තානයක්,එම කදවුරේ වර්තමානයේ ජේස්ට බලලත් නිලදාරි
    වසයෙන් අවුරු දෙකක් රාජකාරි කරා, අදටත් එම පැරනි නටබුන් එකකවල කදවුරතුල දකින්නට තියනවා. එම භූමිය තුල සිටියදී
    එම අතීතයේ සිදුවීම් ගැන සිතන
    විට සහ මම ද යුදබිමේදී දුටු අත්දැකී හා සිදුවීම් ද මතකයට එනවිට හා අවසාන යුද්දදී ප්‍රදාන සතුරාගෙ බොඩි එක පවා ඇසින්ම
    දකින තුරු යුද්ධයේ සිටී මට සිතුනේ, යුද්ධයක් යනු කිසිදු රටක සිදු නොවේවා ‍යන පාර්තනයයි එය ඉතා බිහිසුනු දෙයකී.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +13

    බලාගෙන හිටියෙ.❤️❤️❤️ඒවගේම කියන්න ඕන මේ වැඩසටහනේ ශබ්දය හෙඩ් සෙට් එකෙන් අහත්දි ගැටළුවක් නෑ නමුත් ඒ පිලිබඳ පොඩි ගැටළුවක් තියනව විරුවන් තම කතාව කියාගෙන යනකොට ටික ටික ශබ්දය අඩු වෙනව,සමහර වෙලාවට ෆෝන් එක කන ලඟ සීමාවේ තියන් තමයි අහන්නෙ,නමුත් කීපදෙ⁣නෙක් එකවර ශ්‍රවනය කරන අවස්ථාවලදී කොපමන නිශ්ශබ්දතාව කිබුනත් ශබ්දය හොඳටම මදි,වැඩසටහන් පටිගත කිරීමේදී හැකිනම් ඒකට පියවරක් ගන්න.🙏💐💐💐

  • @07Alpha
    @07Alpha ปีที่แล้ว +3

    උතුර නැගෙනහිර වැලලිලා ගිය කතා කොච්චර ඇත්ද....? තවමත් ජීවත් වන රණවිරුවන් මේතරම් හදවතට දැනෙන විදිහට කතාකරනවානම්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට මොන වගේ කතා තියෙන්න ඇතිද......?

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +16

    ඇත්තටම ඇඩුවා අම්මෝ මාරම හැඟීමක් ෆිල්ම් එකක් වගේ කෑම්ප් එක ගාවදී අයිඩින්ටිෆයි කරාට පස්සේ පණ නැතුව වැටුණා කියපු වෙලේ කෑ ගැස්සිලා ඇඬුනා ගෙදර හැමෝම අහනව ඇයි ඔයා ෆෝන් එක දිහා බලාගෙන අඬන්නේ කියලා මාරම දුකයි තෙරුවන් සරනයි විරුවානනි

    • @Davidlog805
      @Davidlog805 ปีที่แล้ว +1

      මට හම්බුනා උන්ගේ website link එකක් ඒකේ තියනවා උන් ගහපු හැම attack එකක්ම. අම්මෝ මුලතිව් කදවුරේ වීඩියෝ එකයි අලිමංකඩ 2000 පසුබෑමේ උන් වීඩියෝ කරපු එකයි 1993 පුනරින් attack එකයි ඒවා නම් බලන්න අමාරුයි.. අපේ අහිංසකයො බල්ලො වගේ මරලා දාලා තැන තැන වැටිලා මිනී සී සීකඩ.. ඒ වීඩියෝ බලන්න පට්ට අමාරුයි 😔😔

    • @sivilima85
      @sivilima85 ปีที่แล้ว

      @@Davidlog805 ලින්ක් එක දාන්න මහත්තයා බලන්න ඕනී මොකක්ද උනේ කියලා

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +9

    🙏අපි යුද බිමෙ ඉන්නවා වගෙ දනෙන්නෙ මෙවා අහන කොට එත්.අවසන මොහොතෙ ඔය ඇස් වලින් අපු කඳුළු දක්කම.සත්තයි කඳුළු මෙ අස් වලත් නිරොගි සැප සම්පත් ලබෙන්න ඔනෙ අපිට හුස්ම ගන්න ඉඩ දුන්නට.❣️🙏

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +14

    යුද බිමේ මතක අපිට ගේන එන ඔබට ගෝඩාක්
    පිං අයියා අලුත් එකක් දානකම් බලන් හිටියේ දවසට එකගානේ දාන්න අපි මේකට ඇබ්බැහිවෙලා ඉන්නෙ❤

  • @sankadew2176
    @sankadew2176 ปีที่แล้ว +10

    කොච්චර හිතේ හයියක් තියෙන්න ඇතිද දවස් 21ක් තිස්සෙ ආපු ගමනෙ.. ඒත් ඇස් වලින් එන කදුලු නතර කරගන්න මේ වීරයින්ගෙ හිත් හයිය නෑ දැන්.. ඒ වේදනාවෙ තරම. ❤

  • @lahirusampath9240
    @lahirusampath9240 ปีที่แล้ว +11

    අපිට සුපිරිම උනාට කතාව ඇත්තටම මොකක්ද ඒ කදවුරට වුනේ...මට නම් පේන්නේ මේක හමුදාවෙ ඉහලින් දැනගෙන සිදුවූවක් බවයි

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      ඒ කාලේ චන්ද්‍රිකා හමුදාවට දීපූ ආතල් තමා ඔය,,, ඒකිගේ මාමට ආරක්ෂක ඇමති කම දීලා ඌට ඕනෑ විදිහට යුද්ධය කරන්න දීපු එකේ ප්‍රතිපල තමා මේ අහිංසක ජීවිත වලට වන්දි ගෙවන්න උනේ,,,,,, මැරෙන තුරු මේ සිදුවීම අමතක වෙන්නේ නෑ මට

    • @lahirusampath9240
      @lahirusampath9240 ปีที่แล้ว +1

      @@shashi6966 ඔව්.. කිසිම ඉහළ නිලධාරීන් මේ ගැන කතා කරන්න නේ නෑ..මෙ වගේ මේකෙන් බේරුන බොහොම සුලු පිරසක් විතරයි මේ ගැන කතා කරන්නේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@lahirusampath9240 camp eke hitapu commanding offer lath Athurudahan una. Niwadu gihin hitapu co arenna

  • @sanathsamarakkodi8092
    @sanathsamarakkodi8092 ปีที่แล้ว +12

    හසලක ගාමිණිලා සියදාස් ගානක් අපිට අහිමි වුනා එවා දන්නෙ එ කාලේ හිටපු අපෙ දෙවිවරැ පමණයි. දිවිපිදු සියලු රනවිරුවන්ට අමා මහ නිර්වානය අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 ปีที่แล้ว +9

    👌 නියම විරුවන් තිදෙනෙක්.කොටින් මරාගෙන maruna සෙබළුන්ට නිවන් සුව ලැබේවා ☸️💐🇱🇰🇱🇰🏳️

  • @Wowdilaa
    @Wowdilaa ปีที่แล้ว +5

    වෙන වෙන දෙවල් බලන එකේ මේ වගේ වැඩසටහනක් බලපල්ලා.ඔබතුමා මේ කරන සේවාව අගය කල යුතුයි. ඇත්තටම මේ අපේ රණවිරුන් නොවෙයි අපිව ආරාක්ෂා කල මිහිපිට දෙවිවරුන්..තෙරැවන් සරණයි සියලුම රණවිරුවනි. අපේ උත්තමාචාරය.....😊❤

  • @danushkachathuranga9734
    @danushkachathuranga9734 ปีที่แล้ว +13

    මෙය දරුණු ඇබ්බැහි විමකී❤️ජය වේවා වනැස Tv🙏🇱🇰

  • @madusankajanaka4048
    @madusankajanaka4048 ปีที่แล้ว +6

    මන් ඔයාගෙ වැඩසටහන් බලනව.මෙතෙක් බලපු සංවේදීම කතාව මේක.👌👌❤️❤️❤️

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +9

    උදාර මිනිසෙක් ඔබ.තිසරණ සරණින්..දෙවි රැක වරණින්..චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial ปีที่แล้ว +1

    එදා ෆස්ලි ලාෆිර් මහත්මයා එක්ක මුලතිව් කදවුර මුදා ගැනීමට ගිය SF ටිම් එකේ මගේ මහප්පා ජනක ප්‍රනාන්දු අතුරුදන් වෙනවා. යාලුවා මග හැරුනා කියලා එයාව අරන් එන ගිය පාර ආපහු ඇවිත්නෑ කියලා තමයි ආරංචි වුනේ. නැවට නැගගන්න බැරිවෙලා එයාලට. අදටත් මොකක්ද වුනේ කියලා දන්නෙ නෑ 😢😢😢🙏🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +4

    කෑම්ප් එකට ගහල, ආයුඩත් අරන්, උන් දවස් ගානක් ජෝගිත් දාල ගිහින් තියෙන්නෙ. අපේ නායකත්වය ගැන, වග කිවයුතු අය ගැන හිතාගන්න පුලුවන. පව් අසරණ ජීවිත. අදටවත් ඒවට සාධාරණයක් ඉශ්ට වෙලා නෑ... අඩුම තරමෙ වගකිවයුතු එකෙක්වවත් දඩුවමකට ලක්කරල නෑ. ජීවිත 1600ක්, කාගෙ හරි දරුවො, තාත්තල, පුතාල, මාමල, බාප්පල, අයියල, මල්ලිල මේ... ඒ ස්මාරකය ලගට ගිහින් ඒ නම් කියවද්දි පුදුම දුකක් කලකිරීමක් දැනෙන්නෙ. 😪. සේරම අවුරුදු 30 ට අඩු කොල්ලො.

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +12

    මමත් දන්න 4 දෙනෙක් මෙ ප්‍රහාරයකින් අතුරුදන් වුනා .අදටත් ඒ අයගෙන් මවුපියන් මේවා බලලා දුක් වෙයි.බොහොම ස්තූතිය ඔබතුමාගේ උත්සාහයට .ජාතියේ ප්‍රණාමය !!!!!

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 ปีที่แล้ว +5

    කිසිම දවසක කිසිම විදියක යුද්දයක් නම් ඇති නොවේවා..මේ මිනිස්සු වින්ද දුක වචන වලින් කියන්න බැරිබව හොදට තේරෙනවා..ලග ඉන්න සගයා වෙපන් එක හේත්තු කරලා වාඩිවෙලා මැරිලා ඉන්නවා කියන එක, සහෝදර සටන් සගයන්ගේ කුනු උන සිරුරු දිහා බල බල ඉන්න් වෙන එක, තුවාල කුනු වෙලා වේදනා විද විද ජීවිතය නැති කරගන්න බලාගෙන නොමැරී මැරි මැරී ඉන්න වෙන එක, වචන වලින් නම් කියන්න බැරිවෙයි..ඒක විදින්නම ඕන බරපතල කම දැනගන්න..කිසිම මිනිසෙකුට එවන් කේදනීය අත්දැකීමක් විදීමට සිදු නොවේවා..ඔබලට පින් අපි වෙනුවෙන් රට රැක්කට...💚💚💚

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +6

    ජල ටැංකියේ සැඟවී දිවි ගලවා ගත් මේ අභීත රණවිරුවන්ගේ කතා මේජර් සුගත් චාමින්දගේ "මරණය මැදින් මුලතිව් සිට" නම් කෘතියේ ලියා ඇත. මේ ජීවිත බේරාගැනීම ආශ්චර්යයක් විය. ත්‍රිත්ව රත්නයේ පිහිටෙන් ඔබගේ සියලු ජීවිත ආරක්ෂා කරයි.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      එ් පොත කොහෙද ගන්ඩ තියෙන්නේ.තොරතුරක් දෙයි..

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +8

    අපිනම් මානසිකව වැටිල මැරෙනව.මාර මොරාල් චරිතයක්.දීර්ගායුෂ ඔබට.වනැසටත් ස්තුතියි මේ කැපකිරීම් ලෝකෙට බෙදනවට.

  • @wasanthapushpakumara4524
    @wasanthapushpakumara4524 ปีที่แล้ว +4

    අති බිහිසුණු කතාවක්. අති නිර්භීත සෙබලෙක් විස්තර කල නිර්භීත සෙබල කැලකගේ කතාන්දරක්.සිය ගනනින් නැරඹූ #වනැස වැඩසටහන් අතරින් මා වැඩියෙන්ම හැඬවූ වැඩසටහන ...
    අති විශිෂ්ඨයි විරුවාණෙනී..
    දෙපා නැමැද ගරු කරන්නෙමී..
    දීර්ඝායුශ වේවා

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +4

    ගහනව කියල හොදටම දැනගෙන තියෙද්දි කෑම්ප් එකේ පළවෙනිය සහ දෙවනිය දෙන්නම නිමාඩු එදා. ඉතුරු නිලධාරියෙන් හා සෙසු නිලයන් 1600ට හොද නායකත්වයක් මග පෙන්වීමක් තිබ්බනන් කොටින්ව සුද්ද කරනව ශුවර්. මොකද ඉතිහාසයේ ඔයිටවඩා ගොඩාක් අඩු සොල්දාදුවන් පිරිසක් ඉදපු කෑම්ප් ඕනතරම් බේරගෙන තියෙනව නිවැරදි , එඩිතර නායකත්වය නිසා. වැලිඔය වගේ කෑම්ප් වල කොටින් 400කට අධික ගානක් මැරුව අපේ එක සෙබලෙක්ට ජීවිත් විනාස වෙන්නෙ නැතුව. ඉතින් 1600ක් උන්න, කාලතුවක්කු දෙකක් ඇතුලු ආයුධ ගබඩා තිබුන කඳවුරක් සමූලගාතනය වෙන්නෙ දෙවනලෝක යුද්දෙන් පසුව පළවෙනි වතාවට. ගොඩක් අය 2009 මැයි 18 වෙනිද වෙනකන් බලන් උන්න තමන්ගෙ ආදරණීයයන් කොහේහරි ඉදල එයි කියල. ඒ ජීවොතවලට කිසිම සාධාරණයක්වත්, ඇගයීමක්වත් ලැබුන්නෑ. කොටින්ම කිසිම කෙනෙක් වගකීමක් ගත්තෙත් නෑ. මම දන්න තරමින් ඒ ජේශ්ඨ නිලධාරින් විශ්‍රාම යනකන්ම හමුදාවෙ ඉදල ගියෙ. 😪

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +1

      ඒක අමාරු වැඩක් ,,, කදවුරභාර නිලධාරීන් පාවා දුන්නා කියලා මතයක් තියෙනවා ,,,, 6 විජයබාහු රෙජිමේන්තුව, 9 සිංහ රෙජිමේන්තුව සටන් කාමී බලඇණි,,,, ඒත් කොටි මේ ප්‍රහාරයේදී ගොඩක් ඔත්තු බැලීම් කරලා,,, පෙර පුහුණුවීම් කරලා පහර දෙන්නේ,,, අනික මේක හුදෙකලා කදවුරක්,,, මුලතිව් නගරය ආශ්‍රිත ව තිබුණ ,,,,,,,, ඒත් උන් කදවුරේ ආකෘතිය Sand model එකක් කරලා නිවැරදි මග පෙන්වීම ත්‍රස්තවාදීන් ලබා ගන්නවා

  • @imeshiduranga9029
    @imeshiduranga9029 ปีที่แล้ว +8

    හරියටම ෆිල්ම් එක්ක් වගෙ
    මෙ නිකන් කැමරා ඉස්සරහා
    රගන නලුවෙ වගෙ
    නෙමෙයි
    රට,ජාතිය බෙරගන්න දිවි පරදුවට තබා සටන් කරපු
    අභිත සිංහයො
    අපි සදා ණයගැති ඔබලට !!!
    තෙරුවන් සරනයි ඔබතුමට!!

    • @nadunrajapaksha4570
      @nadunrajapaksha4570 ปีที่แล้ว

      😢😢😢😢❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilushashehanshehan9494
    @dilushashehanshehan9494 ปีที่แล้ว +9

    මේ විඩියො එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ ❤️🇱🇰.පොතේන් කිව්වට වඩා සැබෑවටම අහන්න අසාවෙන් හිටියෙ

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +7

    අපි ඔබට සදා ණය ගැතියි විරුවාණනි... ඔබට වාසනාවන්ත සුබ දිවියක් වේවා...❤️

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +5

    Nalin rajapaksha කියලා channel එකක් කරනවා මෙලො රහක් නැ ..වෙනස ඇත්තටම නියමයි ❤❤..great ❤

    • @maxharsha9643
      @maxharsha9643 ปีที่แล้ว

      සමකරන්න එපා කවදාවත් එක වෙනයි මෙක වෙනයි දෙන්නම කරන්නෙ එක දේ ඒ දෙන්නා ඉන්න නිසා තමයි අපි මෙවා දැන ගන්නෙ ................හදවතින්ම සුබ පතනවා දෙන්නටම

    • @thushantharangana3430
      @thushantharangana3430 ปีที่แล้ว +1

      Oww. Appiriyai eka balanna

    • @sanetaap2542
      @sanetaap2542 ปีที่แล้ว +1

      @@thushantharangana3430 ඒක ඇත්ත ඔයා හරි .මේ සැරේ genth අර එක්නැලිගොඩ weesaavi.හමුදාව ta යුද අපරාධ චෝදනා karana.
      දැක්කා ma කපන්න හිතෙන්නෙ බෙල්ල

  • @a.shewanperera2058
    @a.shewanperera2058 ปีที่แล้ว +4

    අදටත් ඇගේ කොච්චර දුර්වලතා තිබුනත්,ඒ හැම වේදනාවක් ඇතුලෙ උපරිම සතුටක් තියෙනව ආබාදවලට ලක් උනේ රට වෙනුවෙන් ජීවිතේම දීපු නිසා කියල.කවදහරි වයසට ගිහින් පුටුවක් උඩට වෙලා අනාගත පරපුරට කියන්න අපේ කාලයෙ වීරකතා ගොඩක් තියෙනව.දැන් සක්‍රීය සේවයෙ නැති උනත් අවශ්‍ය ඕනිම වෙලාවක ඔලුවෙ පන තිබුනොත් දෙපාරක් හිතන්නෙ නෑ ආයිත් පාරක් රට වෙනුවෙන් යුනිෆෝම් එක අදින්න විෂේශ බලකා සොල්දාදුවෙක් විදිහට💪💪💪

  • @rajithaeranda1015
    @rajithaeranda1015 ปีที่แล้ว +6

    විශ්වාස කරනවනම් විශ්වාස කරන්න මෙ වෙනකල් තියන වීඩියෝ ඔක්කොම ඩවුන්ලෝඩ් කරල බලන්නෙ හැමදාම..මේවා ඩිලිඩ් කරන්න හිතෙන වීඩියෝ නෙවෙයි.. ආදරෙයි වනැස ටීවී ❤️

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +3

    Anee කමල් ඩීන් ගෙ නම Ada ahune මුලින්ම ..eya missing kiyala thama අදටත් danne..kauru hari kiyannako කමල් ඩීන්..රාගම කෙනාද කියලා .මගෙ මහත්තයා එක්ක මුලින්ම මාව බලන්න ආවෙ එයා..පස්සෙ කාලෙක දැනගත්ත්තෙ හමුදාව ට ගිහින් ..1500ක් විතර මාරුනු තැන එයත් ඉන්න ඇති කියලා .😥..ගොඩාක් දුක හිතුනු video එකක් ..anee ape marunu සෙබළුන් hamotama නිවන් සුව ලැබේවා ...😥❤

  • @dasuntharaka3717
    @dasuntharaka3717 ปีที่แล้ว +12

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @Busපිස්සෝ-p3t
    @Busපිස්සෝ-p3t ปีที่แล้ว +5

    හැමදාම සංජීව අයියා දාන හැම වැඩ සටහනක්ම බලනවා හැබැයි මේ වගේ සංවේදී කතාවක් ඇතුලත් එකම වැඩ සටහන මේක මමනම් බලපු මොකද අවසානේ කැම්ප් එක ලගට ඇවිත් ඇදගෙන වැටුනා කියලා කියලා අඩනකොට අම්මපා මගේ ඇස්වලටත් ඉබේම කදුළු ආවා බුදු ඔබතුමා ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න ලැබේවා

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +4

    කතාවට සහ uddayata දක්ෂ sf කොඩිතුවක්කු නැවත gannanna සංජීව ,කොඩිතුවක්කු සුපිරි wadda

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +5

    මෙකතාව බලද්දී මොනාද ලියන්නෙ කියලා හිතාගන්ඩ බැහැ අපේ කොල්ලෝ ඔක්කොම හසලක ගමිනි වගේ තමයි අයියේ ඔයාට බුදු සරණයි පොතක් ලියන්ඩ

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +28

    අපි වෙනුවෙන් රට බේරාගත් විරුවාණනි ඔබට සුභ සුබ අනාගතයක් වේවා දැන් ඉන්න අය දන්නෙ නෑ ඔයාලා වින්ද දුක් කන්දරාව අපි එදත් ආදරය හමුදාවට දැනුත් ආදරය හමුදාවට ඉදිරියටත් ඒ වගේමයි තෙරුවන් සරණයි

  • @milindamili7353
    @milindamili7353 ปีที่แล้ว +7

    මව් බිම ජයගනු බැරි නම් මරණය
    දෙකින් එකකි මින් ජය ගත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
    සුරපුරයට කැඳවාගත්තේ 🔥❤️💐
    තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +6

    බලාපොරොත්තුවෙන් හිටපු වීරයෙක් ගොඩාක් තැන් වල දැක්කා ඒත් අද තමයි හරිම කෙනෙක් හමූනේ
    ඒ සංජීව මල්ලි ඔයා නිසා

  • @neelakaranasinghe3560
    @neelakaranasinghe3560 ปีที่แล้ว +3

    වර්තමානයේ මම යුද්ධ හමුදා කෝප්‍රල් වරයෙක් මට යුධ අත්දැකීම් තිබුනෙ නැහැ නමුත් මම මේ දෙවල් දකින්නේ අහන්නේ හරිම සංවේදී දෑසින් මේ සිද්ධිය ⁣ගෙන හැර දැක්වූ වසන්ත.සර් ඔබට මුලු මහත් ජාතියක් හදවතින් ආචාර කරනවා ඔබ රට වෙනුවෙන් කල අජරාමර සේවයට අපි ණය ගැතී තෙරුවන් සරණයි සර් දණ නමා ආචාර කරනවා

  • @dimu_liyanage
    @dimu_liyanage ปีที่แล้ว +6

    Respect sir... ඇත්තටම එතන ජීවත් වුණා වගේ දැදුනා. මං හිතන්නෙ කදවුර ලග වැටුනා කිව්වාම ඔබ තුමාට කලින් මට කදුලු ආවා. කියන්න වචන නෑ..

  • @sandunsudarshana3938
    @sandunsudarshana3938 ปีที่แล้ว +3

    ලංකාවේ සිනමා කර්මාන්තයේ එකෙක් මෙක දකිත්වා ෆිල්ම් එකක් හදනවනම් නියම කතාව කතාව අහන් ඉන්නකොට ත් හිතේ මැවෙනව

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +4

    බලාන හිටපු වීඩියෝ එකක්

  • @pasatahan
    @pasatahan ปีที่แล้ว +1

    ලොකයෙ විශේෂ බලකා අතුරින් ලොව තුනවන තැනට තේරුණු ... මහසොන් බලකාය පාවාදීම .....
    th-cam.com/video/YRn5sl0yaDE/w-d-xo.html

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +10

    බුදු සරණයි රනවිරුවාණනි 🔥💙♥️🙏

  • @abulawithudara5728
    @abulawithudara5728 ปีที่แล้ว +1

    මෙතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද?

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +5

    උබ අඩනකොට මම හිනාවුනා සහෝදරයා ❤️

  • @chanakamadushanka7909
    @chanakamadushanka7909 ปีที่แล้ว +1

    මෙතුමන්ලාගෙ බිරින්දෑවරුන්ටත් විනාඩි 10ක් වගේ වෙලාවක් වත් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව අදහස් දක්වන්න .මොකද එයාලගෙ කැපකිරීම් කියන්න බැරි තරම්..

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 ปีที่แล้ว +4

    ❤❤❤❤මේ වීඩියෝ බලලා ලයික් කමෙන්ට් කරන උන්ගේත් මගේ වගේම පපුවේ සිංහයෙක් ජිවත් වෙනවා ඇති කියලා මටනම් හිතෙන්නේ 🤔🤔🤔

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +1

    Sf හරි comando awanam මුළු ltte akama නැති කරනවා dannawana sf,comando bassoth ,haka and කොඩි