යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2020
  • යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග කරන විශේෂ සාකච්ඡාව 23.05.2020
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SarathFonseka #FieldMarshalSarathFonseka #lka

ความคิดเห็น • 1.5K

  • @ripniko8595
    @ripniko8595 3 ปีที่แล้ว +501

    මගේ තාත්තත් රටේ නිදහසට මියයාම මට අද ආඩම්බරයක් ❣️

  • @lahirukariyawasam2065
    @lahirukariyawasam2065 2 ปีที่แล้ว +57

    මං පහර දුන්නේ සතුරාගේ ශක්තිමත්ම තැන්වලටයි.නියම කතාවක්💙

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 4 ปีที่แล้ว +222

    දේශපාලන නායකයෙක් විදියට මොන විදියට මොන දේ කලත් මේ වගේ යුධ නායකත්වයක් නොදී තිබුනා නම් අපි තාමත් යුද්දෙ කරනවා. ඒ නායකත්වය කවදාවත් හෙලා දකින්න බෑ. යුධ නායකත්වය වෙනයි දේශපාලන නායකත්වය වෙනයි. සුපිරි යුධ නායකයෙක්.

    • @chandrikawijesinghe4225
      @chandrikawijesinghe4225 2 ปีที่แล้ว +7

      , ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මාද අති දක්ශ සෙන්පතියෙකි තිස් අවුරුද්ද ක් තුල අති දක්ශ සෙන්පතින් කොපමන රටට අහිමිව ගියාද එවකට හිටි දේශපාලනය කල අයද ඒ අහිමිවීම් වලට වගකිව යුතුයි සරත් ෆොන්සේකා වැඩනි විරුවන් අපට ,ඉතිරි ඌයේ සේනාදි නායකයින් ගේ දක්ශ කම නිසායි මහින්ද ගෝඨාබය methidhuni ඔබ තුමන්ලාට දිර්ගයු වේවා

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +2

      Paksa apita wedak ne oba rata wenuwen kala yda jayagghana walata ape uththamachara chiran rakkantu. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

    • @ammhasad5908
      @ammhasad5908 2 ปีที่แล้ว +1

      @@kanthinonis6552 ma9$8+

    • @akashmihiranga1688
      @akashmihiranga1688 ปีที่แล้ว

      ​@@chandrikawijesinghe4225 ය්ය්ය්ජ්ජ්හ්‍ය්ය්ය්ය්ට්ට්

    • @shiranpriyadarshana5423
      @shiranpriyadarshana5423 ปีที่แล้ว

      .l from😊😊p😊 ok😊😊😊
      Oh off too
      Oh off too
      😊😊
      Oh off off😊😊
      😊😊😊😊😊

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +312

    2021 මෙක බලන අය කෝ. කටපුරා සර් කියන්න පුලුවන් චරිතයක්. Hatts off Sir

    • @sampathgunatillake4578
      @sampathgunatillake4578 3 ปีที่แล้ว +4

      සක්කිලි මහරාජාට කඩෙ යන සක්කිලි නිවෙදක කොල්ලට අමතක උනාද අහන්ඩ ජෙනරාල්๬ කොබ්බෑකඩුව වඩමාරචිචි මෙහෙයුම ගැනත්, මෙයා ගිය පාසල ගැන අහන්ඩත්

    • @senakain1
      @senakain1 3 ปีที่แล้ว

      @@sampathgunatillake4578
      Iiini

    • @sithrukumarasekara8769
      @sithrukumarasekara8769 3 ปีที่แล้ว +1

      @@sampathgunatillake4578 pqqlll

    • @sithrukumarasekara8769
      @sithrukumarasekara8769 3 ปีที่แล้ว

      @@sampathgunatillake4578 aaaq

    • @lalithvirawansha9355
      @lalithvirawansha9355 2 ปีที่แล้ว

      @@senakain1 ......

  • @DilshVideo
    @DilshVideo 4 ปีที่แล้ว +453

    සර් අපි වෙනුවෙන් ඔබ ඇතුළු සෙබළු කරපු කැපකිරීම් වලට අප සදා ණයගැතියි.
    දිර්ගායුෂ පතනවා.

    • @DilshVideo
      @DilshVideo 4 ปีที่แล้ว +4

      mage video th balanna

    • @sharmiladilrukshi7522
      @sharmiladilrukshi7522 4 ปีที่แล้ว +5

      Oba hari.

    • @chamodpiyumal2327
      @chamodpiyumal2327 4 ปีที่แล้ว +1

      @@sharmiladilrukshi7522 aniwarenm

    • @sarathsilva9189
      @sarathsilva9189 3 ปีที่แล้ว

      À

    • @kumarawimalasena2119
      @kumarawimalasena2119 3 ปีที่แล้ว +4

      ඔබ තුමන්ලා හරී ගහන ඔන තැනට ගැහුවා එත් රටට නන් යපත ක් වෙලා නැ රට වීකුර්ති වෙලා තියෙන්නෙ යුද්දෙ දරුනුයි මේ පාර සීන්හලයන්ට යට්න් විස දෙන්වා නොයෙ වීස බීජ දානව දෙසපාල්කයන්ට පෙන්නැ ගැණු දුසනවෙනවා අන්ත වාදි කල්ලි ඉන්න වා පාර්ලි මේඑන්තුව රටේ මීනිස්සුන්ගෙ දනයවීනාස කරනව ඔක්කම කුඩුකරල වීනාසම කරල දාන්න රට හමුදා නිතියට පාලනෙ කරන්න මායින් ගම්මා න සට කෙරුවා ඒ මීනිස්සු දුක්විදින්නෙ පාර්ලිමෙන්තුවෙ වරදින් ජය ස්‍රීඉ තෙරුවන් සරනයී

  • @chirathjanitha4622
    @chirathjanitha4622 4 ปีที่แล้ว +132

    සර් ඔයා කර සේවයට සදා ණය ගැතියි..❤️

  • @shehankavinda802
    @shehankavinda802 4 ปีที่แล้ว +44

    අපේ ලමයි කියාලා කතා කරන්නේ.. සෙබලු කියලා කතා කරන්නේ..
    සුදුස්සාට සුදුසුතැන දෙනවා. ජය වේවා❤️❤️❤️❤️

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +70

    හමුදා පති තුමනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @chandimalnelumdeniya8621
    @chandimalnelumdeniya8621 4 ปีที่แล้ว +141

    පොතක් ලියන එක නම් අනිව වෙන්න ඕන... ඔබතුමාට දීර්ගායුෂ....

  • @topshaa5388
    @topshaa5388 4 ปีที่แล้ว +150

    දෙශපාලනයකින් තොරව ගරුකළ යුතු නායකත්වයට මාගේ උත්තමාචාරය 🙏

  • @fernando2149
    @fernando2149 4 ปีที่แล้ว +86

    මෙතුමගෙ දකුන අත වගෙ ලග ඉදපු හමුදා නිලදාරියා අපේ ගෙට උඩ ගෙදර ඉන්නෙ😍😍 මන් පට්ටම ආස චරිතයක් කවදා හරි ආසයි මෙයාව හැබැහින් දකින්න

  • @yashanlahiru2348
    @yashanlahiru2348 4 ปีที่แล้ว +75

    ඒකීය රටක් වෙනුවෙන් දර දිය ඇදි යුධ ජයග්‍රහනයේ සියළුම රණවිරැවන් වෙනුවෙන් අපේ හදවතින්ම ප්‍රණාමය.ස්තුතියි විරැවනි.

  • @sasiru
    @sasiru 4 ปีที่แล้ว +127

    මාතෘ භූමියේ සදාකාලික වීරයා! ❤️

  • @sunilgunasekara1086
    @sunilgunasekara1086 4 ปีที่แล้ว +340

    මේ රටින් කුඩුකාරයොන්වත් ඉවත් කරලීමට ඔබට ශකිතිය ධෛර්‍ය ලැබේවා

    • @jayanthiwick57
      @jayanthiwick57 4 ปีที่แล้ว +3

      Kalaute rate maha janatawai

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว +2

      MERATIN KUDU THURANKIREEME WAGAKEEMA APE FIELD MARSHALL THUMATA BAARAKALOTH EKA SATHIYEN EYA ISHTA KARANAWA EKANTHAI.

    • @lahiruchathuranga2868
      @lahiruchathuranga2868 3 ปีที่แล้ว

      D2@@jayanthiwick57 2

  • @esoro389
    @esoro389 2 ปีที่แล้ว +28

    යුධ වීරයන් ගැන කතා අහල තිබ්බට
    ඇත්තටම අපේ කාලේ ජීවමාණ යුධ විරුවෙක් තමයි මේ❤❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +132

    මේ තමා *සැබෑ* යුදවිරුවන් 😥🙏

  • @sudamindika5037
    @sudamindika5037 4 ปีที่แล้ว +134

    සිරස නාලිකාවට යුද ජයග්‍රහණයේ වටිනාකම පෙන්නුවාට ඔබ තුමාට පින්

    • @lasithamadhushan5104
      @lasithamadhushan5104 2 หลายเดือนก่อน

      සිරස කොහෙද බන් යුද්දේ පෙන්නුවේ..😊..LTTE එක පැත්තේනේ හිටියේ සිරස😮

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx วันที่ผ่านมา

      @@lasithamadhushan5104 Sirawatada?

  • @yasiruprabasitha1028
    @yasiruprabasitha1028 4 ปีที่แล้ว +166

    රටට ණය නැති සුපිරි වීරයෙක්❤❤

  • @hasaruwanperera9122
    @hasaruwanperera9122 3 ปีที่แล้ว +81

    රට වෙනුවෙන් ජීවිතයම කැප කරපු අපේ ත්‍රිවිද හමුදාවට සදා ණයගැති❤️❤️

  • @avishkapiumal5872
    @avishkapiumal5872 4 ปีที่แล้ว +58

    ජාතික වීරයා ! තෙරුවන් සරණයි

  • @nadeenadee2310
    @nadeenadee2310 4 ปีที่แล้ว +188

    ජය වෙවා සර්💪 අපෙ හදවතේ ඔබ තුමා ඉන්නවා ❤ ඔබ තුමාට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් ඔබ රටේ ප්‍රබල චරිතයක් විය යුතුමයි 🙏

  • @001onali5
    @001onali5 4 ปีที่แล้ว +113

    ඔබ තුමා වගේ දක්ෂ හමුදා නිළධාරියෙකු කවදාවත් අපේ රටෙි නැවත බිහි වෙන්නෙ නැහැ .

    • @nalakafernando2097
      @nalakafernando2097 4 ปีที่แล้ว +1

      Paksaya hitannetuva metumata labanna ona nisi gauravaya labadenna one.

    • @ranishasamaradiwakara6530
      @ranishasamaradiwakara6530 3 ปีที่แล้ว

      For the cricket like one and only jayasuriya. .....fonseka and jayasuriya will born again in srilanka

    • @VismiSureka
      @VismiSureka หลายเดือนก่อน

      ????????.

  • @k.r.dsilva4353
    @k.r.dsilva4353 3 ปีที่แล้ว +18

    සර් ඒ පොත අනිවාර්යයෙන් ලියන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්....

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 2 ปีที่แล้ว +196

    එදා මෙතුමාව ජනාධිපති කලා නම් අද හොදින් හෝ නරකින් රට ස්වයංපෝශිත වෙලා,

    • @sltiktok4507
      @sltiktok4507 2 ปีที่แล้ว +17

      මෙතුමා තමයි ජනාධිපති ඒක උන් ජිල්මාට් එකක් දැම්මා

    • @gayashankanishka763
      @gayashankanishka763 2 ปีที่แล้ว +7

      @@sltiktok4507 ow ehema kathawak thinawa මෙතුමා thamai ජනාධිපති wela thinne

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว +2

      පල ගොනෝ යන්න 😂😂😂

    • @kelumkeshan2277
      @kelumkeshan2277 ปีที่แล้ว

      Ou ekenma chande dinalath horu keleuwa. Me weeraya janadipathi unanam ada maara lassanai lankawa. Mewage weerayekta kiyanna wacahana na ithin ❤️🖤

    • @garden1831
      @garden1831 11 หลายเดือนก่อน

      Athak

  • @SiRi-dk8lm
    @SiRi-dk8lm 4 ปีที่แล้ว +67

    ස්තූතියි සිරස,කල කැපවීම්,නැවත මතක්කර දීමට කටයුතු කිරීම ගැන,ස්තූතියි සරත් පොන්සේකා මැතිතුමනි,ගොඩක් අය හමුදාව හැර යද්දි,කල සේවය,කල,යුත්ත මොකක්ද කියලා හදුනාගත් නායකයානෙනි,ඔබට අනේක වාරයක් ස්තූතියි,ප්‍රභාකරන් කවුද කියලා හදුනාගත්තට,දැන් ඉන්න වාචාල නායකයෝ අද රඟන්නේ,ඔබ කල සේවය නිසා,ඒ වගේම යම් දිනක රටේ ජනතාවට යුද්ධයකට මූණ දීමට සිදු වී නම්,සියලු දෙනා හතර අතේ දුවන පරිසරයක් නිර්මානය වෙන එක,වලක්වා,යුද්ධය ජයගන්නේ කෙසේද යන්න ග්‍රන්ථයක් එලි දැක්වීම ඉතා හොදයි,එනමුත් සතුරා අතට එම ග්‍රන්ථය ලැබීම ඉතාම අනතුරැ දායකයි,

  • @thejanathejana4927
    @thejanathejana4927 4 ปีที่แล้ว +79

    දැන් අපි උඩ පනගෙන බැන්නට මෙතුමා නැත්නම් අදත් යුද්දේ බුදු සරණයි ඔබ තුමාට හදවතින්ම ආදරෙයි ගොඩක්

    • @susanthakumara1053
      @susanthakumara1053 4 ปีที่แล้ว +3

      පක තමයි.

    • @lankawe
      @lankawe 4 ปีที่แล้ว +1

      Eka aththa.

    • @adampereira1614
      @adampereira1614 3 ปีที่แล้ว +2

      @@susanthakumara1053 Ube ballage paka

    • @dinukadesilva2390
      @dinukadesilva2390 3 ปีที่แล้ว +1

      Ai bun army eke mu witarada hitiye

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 3 ปีที่แล้ว +3

      @@dinukadesilva2390 නැ තව හිටියා සිනි කන අන්දරෙ වගේ උන්. අර සර් කියන පිස්ස වගේ උන් එහෙමත් හිටිය😂😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 ปีที่แล้ว +8

    සර්ගෙ යටතේ අපිට යුද්ධ කරන්ඩ වෙච්චි එක ගැන මට අදටත් සතුටුයි 💐❤

    • @indrajith23
      @indrajith23 ปีที่แล้ว

      එකෙන්ම මචං❣️

    • @pinsiri123
      @pinsiri123 ปีที่แล้ว

      ජාතක විරයො ♥️♥️💪

  • @nilanthinilanthi3690
    @nilanthinilanthi3690 4 ปีที่แล้ว +87

    """"" යුධ සෙන්පතියණි ඔබ සැමට අපි සදා නයගැතියි """""

    • @user-oe2nw2iw3e
      @user-oe2nw2iw3e 3 ปีที่แล้ว

      අපි නයනෑ නගෝ, දැං මේකා කුහකය මහිනද යුද පෙරමුණේ නිතර හිටිය, මුට මේක කලින් කරන්න තිබුනා,ඇයි, නොකලෙ,

    • @puspakumara8140
      @puspakumara8140 3 ปีที่แล้ว

      Hi

  • @rajitha7493
    @rajitha7493 4 ปีที่แล้ว +215

    හිරු, දෙරණ, ස්වර්ණවාහිනී , රූපවාහිනී, ITN, ඇතුලු අනෙකුත් සියලු නාලිකාවන්ට අමතක වුණු යුධ ජයග්‍රහණයේ සැබෑ යුධ විරුවා..❤️❤️🔥

    • @Di_dula
      @Di_dula 4 ปีที่แล้ว +12

      අමතක උනා නෙමෙයි..මුට ආරාධනා කලා ආවෙ නැ
      කුහක කම

    • @uniquetv6552
      @uniquetv6552 4 ปีที่แล้ว +4

      අමතක වුණේ නෑ.. මතක් කළා නේද

    • @ishankathilakshana8308
      @ishankathilakshana8308 4 ปีที่แล้ว +13

      Ubala dan me dagalanna epa....2009 sirasa vitharai yudde gana news eka dapu NATHI ekama chanel eka....dn boruwata puka dunnata

    • @ishankathilakshana8308
      @ishankathilakshana8308 4 ปีที่แล้ว +4

      @@Di_dula eka sira.....muge line

    • @asankaranepura
      @asankaranepura 4 ปีที่แล้ว +16

      ඒ වෙලාවේ එක දවසක්වත් යුද්දේ ගැන විස්තර නොපෙන්නපු එකම චැනල්එක.හැමදාම කෝටියා වෙනුවෙන් ඉඳගත්ත එක්කම නාලිකාව

  • @ziyadx4786
    @ziyadx4786 4 ปีที่แล้ว +116

    ඔබතුමා සවිමත් නිහතමානී නිලධාරීයෙක් අපෙ ගෞරවය තව දුරට ත් අපෙ රට ට අවශ්‍යයි ජෙසු පිහිටයි පරිස්සමෙන්

  • @numaricchamp3032
    @numaricchamp3032 3 ปีที่แล้ว +40

    ලංකාවේ නූතන දුටුගැමුණු ....ආදරෙයි මහත්තයො....තෙරුවන් සරනයි....

  • @chathuraniroshan1657
    @chathuraniroshan1657 2 ปีที่แล้ว +8

    තමන්ගේ හමුදාවට අපේ ළමයි කියලා කතා කරපු ලෝකේ එකම හමුදාපති වෙන්න ඔන මෙතුමා ❤️❤️

  • @anandabandara1368
    @anandabandara1368 4 ปีที่แล้ว +73

    බොහෝ අය, මාධ්‍ය අමතක කරවීමට උත්සාහ කල ඒ සැබෑ නිර්භීත සෙන්පති තුමනි ඔබට උත්තමාචාරය.
    ස්තූතියි සිරසට ධෛර්යක් තිබීම ගැන..
    සරත් ෆොන්සේකාගේ කැපකිරීම් ඇගයීමට..

    • @ishankathilakshana8308
      @ishankathilakshana8308 4 ปีที่แล้ว +3

      Ethakota karannagoda..shawendra...roshan gunathilakala eyala saba aya nweida.ane manda bn ubala🖕

    • @asankaranepura
      @asankaranepura 4 ปีที่แล้ว +7

      ඒ වෙලාවේ එක දවසක්වත් යුද්දේ ගැන විස්තර නොපෙන්නපු එකම චැනල්එක.හැමදාම කෝටියා වෙනුවෙන් ඉඳගත්ත එක්කම නාලිකාව

    • @indrajith23
      @indrajith23 ปีที่แล้ว

      @@ishankathilakshana8308 💔😂🖕ශ්‍රාව්රේන්ද්‍ර කරේ හමුදාපති කියන එක ඌ උගේ මාස්ටර් ප්ලෑන් දියත් කරේ නෑ😂 ඒකාලේ ඉදන්ම රාජපක්ෂලාට කඩේ ගියා

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 ปีที่แล้ว +24

    ඔබතුමාට මම පුංචි කාලේ ඉදලම ගොඩක් ගරු කරනවා,, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @shenutharidu4795
    @shenutharidu4795 3 ปีที่แล้ว +22

    සිංහ රෙජිමේන්තුවේ සිංහ සෙයියාවෙන් වැජබුන සිංහ සෙන්පතියෙක්. 🇱🇰🇱🇰

  • @melankavindu4049
    @melankavindu4049 4 ปีที่แล้ว +34

    My father also a military officer. He thought me very well who is the real leader. Sir Fonseka thanks for everything! There is nothing I can do, but the only thing I can do is rejoicing merits for you Commander. You are the real Anandian. My tears continued to fall. I'm strong! btw I couldn't control myself when reminding warriors in such ways. It felt like a chest burn. This feeling cannot be described in my words. Thank you Sirasa! Appriceat it

    • @devp7257
      @devp7257 4 ปีที่แล้ว +1

      Please check your spelling and grammer

  • @mahapolawa9022
    @mahapolawa9022 4 ปีที่แล้ว +109

    තවත් එක මහාවංශයක රන් අකුරින් ඔබතුමාගේ නම ලියවේවි. ඔබට හිමි ගෞරවය උදුරාගත් මිනිසුන් ජීවත්ව සිටිනතාක්කල් ඔබතුමා කෙරේ මිනිස්සු අවුස්සාවි.

    • @jagathrajapakse796
      @jagathrajapakse796 4 ปีที่แล้ว +4

      Obatumata dirgau wewa teruu

    • @jagathrajapakse796
      @jagathrajapakse796 4 ปีที่แล้ว +4

      Teruwansaranai

    • @niroshsampath5870
      @niroshsampath5870 3 ปีที่แล้ว

      Yako eka ekata wena wenama mahawansa liyanne n.a.... ekama mahawansayai eda idan thiyrnne....

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 3 ปีที่แล้ว +2

      @@niroshsampath5870 මෙතුමාගැන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.❤️❤️

  • @sudheeramarasinghe4235
    @sudheeramarasinghe4235 4 ปีที่แล้ว +37

    නියම වීරයා..♥️

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 ปีที่แล้ว +16

    මේ අපේ මව්බිම රැක ගැනීමට සක්තිය ඔබ තුමාට තව තව ලැබේවා ප්‍රාර්ථනා කරනවා

  • @madukarasanjana935
    @madukarasanjana935 3 ปีที่แล้ว +6

    ඔව් පාලකයො ඇමරිකාවේ ඉන්න කොට ඔබ තුමා කළ සේවය සදා අමරණීයයි.

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +26

    අහන විට බය හිතෙනවා ඔබ තුමා ජිවිතේ බේරාගෙන යුද්දේ දිනලා එඩිතරව කථා කිරීම සතුටක් තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා!!!

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +10

    මම දැකපු නිර්භීත,දක්ෂ, උගත්, පරිපාලනය, කියන්ට වාචන නෑ..sir...ඔබ වගේ කෙනෙක් මේ රටේ ජනතාව ගෙ නායකයා වූ දවසට රටට හරියයි..නැත්තම් කෙල වෙනවා සුවර්..ඔබට බුදු සරණයි. 🤝🙏

  • @pagiriproduction636
    @pagiriproduction636 3 ปีที่แล้ว +48

    මෙන්න අපෙ නියම යුද ජයක් ග්‍රහකයා. ඔබට තුනුරුවන් සරනයි!! යුද්ධය නිම කරන්න පුලුවන් උනෙ ඔබ තුමාගේ දක්ශ බුද්ධි මත් මෙහෙයවීම නිසයි. අපි සියලු දෙනාම අද නිදහසෙ ඉන්නෙ ඔබ තුමන් හා ත්‍රිවිධ හමුදාව නිසයි . මෙ රටේ සමහර කුහක අය මෙ සත්‍ය පිලිගනිද.

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว +1

      එතකොට ත්‍රිවිධ හමුදාවම මෙයාද පාලනය කරේ

    • @rashangithilini2432
      @rashangithilini2432 3 ปีที่แล้ว

      l) ))

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 3 ปีที่แล้ว +1

      @@kumararohan6087 එකාලෙනම් ඔය ITN එකෙ එහෙම කිව්වා. මොකද යුද හමුදා බුද්ධි අංශ දිගුදුර විහිදුම් බලකාය තමයි වැඩිපුරම තොරතුරු දුන්නේ.

    • @indrajith23
      @indrajith23 ปีที่แล้ว

      @@kumararohan6087 😂😂😂 නැත්තන් උඹද ත්‍රිවිද හමුදාව පාලන්ෆ කලේ

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +14

    ආයුරක්ඛන්ථු ආවඩා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි 🙏🙏🙏 සිව් හෙලේම ආශිර්වාදය ගෞරවය ආරක්ෂාව හැමදාටම ලැබේවා

  • @isurupraveen8734
    @isurupraveen8734 4 ปีที่แล้ว +29

    පොතක් ලිව්වොත් මරු💚💚💚💚💚

  • @aribro2830
    @aribro2830 4 ปีที่แล้ว +121

    ඔබ සදා අමරණීයයි සෙන්පතියා ණ නි !

    • @NIHAL801
      @NIHAL801 2 ปีที่แล้ว +2

      Humble But really really tough officer.May you live long Sir.

  • @dineshlakshan1559
    @dineshlakshan1559 3 ปีที่แล้ว +23

    අපේ කාලේ දුටු ගැමුණු ❤ හිස නමා ආචාර සර් 😌

  • @naviya98
    @naviya98 3 ปีที่แล้ว +10

    චමල් සර්ට මේක පෙන්නුවනම් හරි ! ❤️

    • @lakshithajayathilaka3869
      @lakshithajayathilaka3869 2 ปีที่แล้ว +1

      චමල් සර්ට ගූත් යාවි මේක දැක්කම

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +16

    ඔබතුමාට අපේ පුරනාමය .සත්තකින් එ ජයග්‍රහණය යායුත්තෙ මිය ගිය සෙබළුන් සහ යුදපිටිය අතහැර නොගිය රණවිරුවන් සහ අපේ සියලු රනවිරුවන් ගෙ දෙමාපියන් ,බිරින්දැ වරුන් සහ ආදරනිය දු පුතුන් ට ...අපි සාදා ණයගැතිය ...ඔබ තුමා ඇත්තටම ඔබේ අත්දැකීම් සහ යුද්ධයෙ බිහිසුණු කම් ගැන යුද්ධයෙන් මිය ගිය අපේ රටේ මිනිසුන් ,සහ සෙබළුන් ට කරන පුරනාමය යක් වෙනවා .මොකද අපේ රටේ ඉන්නෙ ඊයේ හිටපු හැටි නොදන්නා පිරිසක් නිසා ...මගෙ හැගිම නම් දෙසපාලනය නොකරන වෙන ඔනම උසස් තනතුරක් ඔබතුමා දැරිය යුතු බවය ...ඔබ තුමාට බුදුසරණයයි ....රටට අවශ්‍ය ඔබ වැනි විරයන් ......🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 2 ปีที่แล้ว +25

    ලොකයේ වෙන කිසිම හමුදාපති කෙනෙකු මෙතුමාට සමාන කල නොහැකියි.

  • @YenaraFernando2002
    @YenaraFernando2002 3 ปีที่แล้ว +55

    ආඩම්බරයි දකින කොටත්.මාරම ශක්තිමත් මනුස්සයෙක්‍. රටක් ජීවිත කාලෙටම ගරු කරන වීරයෙක් ඔබතුමා.ඔබතුමාට දීර්ඝායුශ ලබේවා .

  • @sandunjayalath2734
    @sandunjayalath2734 3 ปีที่แล้ว +13

    මම නම් අනිවාර්යයෙන්ම මෙතුමා සමග ඉදල තියනවා ජිවිතේ ගැන ගොඩාක් දේවල් කියලා දුන්නා ... ඔබට දීර්ඝ අයුශ වේවා... බුදු සරණයි ...! දෙව් පිහිටයි ...!

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +541

    සිරසට ස්තුතියි...යුදයේ වීරයා ගෙ නම නැව්ත මතක් කලාට...අද බොහෝ chanel walin amathaka කල ඉතිහාසයේ රන් අකුරින් ලියවුන සරත් ෆොන්සේකා නමට අපගේ උත්තමාචාරය.දේශපාලන හේතුමත ඔහුට යමෙක් අගව්රව කරන්නේද ඔහු ගුන මකුවෙකි...

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว +31

      හැබැයි හොයලා බලන්න යුද්දේ කාලේ සිරසෙ විතරයි යුද්දෙ විස්තර කිව්වෙ නැත්තෙ කියලා..

    • @stanleyperera1860
      @stanleyperera1860 4 ปีที่แล้ว +2

      ංං

    • @ishankathilakshana8308
      @ishankathilakshana8308 4 ปีที่แล้ว +3

      @@mrknown1405 meke ekalata ewa amathaka wela

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว +3

      @@mrknown1405 SIRASA YUDDHA PERAMUNE INDANMA WARTHAKALABAWA GUNAGARUKA APATANAM MATHAKAI.

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว +6

      @@anurakumara8593 අනෙ පලයන් බන් යන්න සිරස අන්තිමට පෙන්නුවා උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා

  • @123akgun
    @123akgun 4 ปีที่แล้ว +36

    Respect Sir!! කියන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ට

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +9

    සරත් ෆොන්සේකා කියන්නේ සැබෑ වීරයෙක් 💪 ❣️

  • @kavingawithanage5455
    @kavingawithanage5455 4 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ නම තව අවුරුදු 1000ක් ගියත් මැකෙන්නේ නෑ අපේ රටින්.ඔබ තුමා තමයි මේ අපේ පොඩි රට අරක්ශා කරන්න උපන් එකම වීරයා.මිහිපිට පිනට පහල උන කෙනෙක්... 🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว

      එතකොට හිටපු ගුවන් හමුදාපතිතුමා ,නාවුක හමුදාපතිතුමා හිටියෙ මෙයා යටතෙද

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 ปีที่แล้ว

      @@kumararohan6087 😂😂😂

    • @indrajith23
      @indrajith23 ปีที่แล้ว

      @@kumararohan6087 😂🖕💔උඹ වගේ මෝඩයෙක් හරකෙක් වෙන්න එපා යකෝ යුද්දෙට ගිහින්වත් නැතුව😂💔🖕

  • @yomaBM
    @yomaBM 4 ปีที่แล้ว +52

    නියම නායකයෙක්.රටක නායාත්වයක් ලැබුනොත් සුපිරි වැඩක් කරයි.ඔබට ජය❤️

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 ปีที่แล้ว +141

    යුද්ධයේ සැබෑ වීරයා සරත් ෆොන්සේකා මැතිතුමා තෙරුවන් සරණයි ඔබතුමාට

    • @roshendesilwa6154
      @roshendesilwa6154 4 ปีที่แล้ว +1

      😆😆😆😆😆

    • @chathurangaprasad7919
      @chathurangaprasad7919 4 ปีที่แล้ว +5

      Chamath Lankara ඇයි හිනායනවද?

    • @roshendesilwa6154
      @roshendesilwa6154 4 ปีที่แล้ว +3

      නැතුව යකෝ සැබෑ වීරයා කිව්වම හිනා නැද්ද..

    • @bhathiyatharanga4188
      @bhathiyatharanga4188 4 ปีที่แล้ว +2

      @@roshendesilwa6154 At the end of this program Hon SF mentioned guys like you

    • @shavindashiranga2037
      @shavindashiranga2037 4 ปีที่แล้ว +1

      @@roshendesilwa6154 ඇය් හිනා යන්නේ

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +22

    දේශපාලන ගූ වලට නොවැටුනා නම් මුලු ලංකාවෙම ලොකුම වීරයා 💓

    • @n.pkumudutusharatushara139
      @n.pkumudutusharatushara139 3 ปีที่แล้ว +3

      මෙයා ජනපති උනා නම් මිනිස්සු න්ට මෙහෙම දුක් විදින්න වෙන්නේ නෑ

    • @ammocolombo8456
      @ammocolombo8456 2 ปีที่แล้ว

      Thamath ehema thamai rajapaksage puke gu kalla kana thoptai thoge ammatai owa therenne na

  • @sachinthaliyanaarachchi4331
    @sachinthaliyanaarachchi4331 3 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුලු අපේ රට බේරගන්න කැපවුණු සියලුම රණවිරුවන්ට අපි සදා නයගැතී... Respect Sir.....🙏🙏♥️♥️♥️

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic 4 ปีที่แล้ว +14

    සිංහල ජාතියේ පිනට පහළ වූ යුධ සෙම්පතියා ❤❤❤❤❤❤❤❤අපි සදා ණයගැති ❤❤❤

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 3 ปีที่แล้ว +45

    සැබෑ ජාතික විරු සෙන්පතියා. රටේ ජනාධිපති උනා නම් ලොකු වෙනසක් වෙනවා මේ රටට. 💪

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 4 ปีที่แล้ว +76

    කවුරු මොනවා කිව්වත් ඔබතුමා සදාකාලිකව අපේ ඉතිහාසයේ නම රන් අකුරෙන් නම ලියවෙන යුද විරුවෙක්.

  • @mhchaminda4240
    @mhchaminda4240 ปีที่แล้ว +17

    මගේ ජිවිතේ දැකපු නර්භිත දුටුගැමුණු සරත් ෆොන්සේකා මැතිතුමා

    • @user-jp7ti2gj2n
      @user-jp7ti2gj2n หลายเดือนก่อน

      ඒක ඇත්ත ඒත් බල ලෝභය නිසා එතුමා විනස්ශ උනා

  • @prashanthasenadhira8602
    @prashanthasenadhira8602 4 ปีที่แล้ว +58

    Real Hero

  • @maliduprabashwara9442
    @maliduprabashwara9442 4 ปีที่แล้ว +16

    Well done sir....🙏🙏
    බුදු සරනයි සර්...

  • @pererairene813
    @pererairene813 3 ปีที่แล้ว +8

    දහස් .වාරයක් .ඔබට 🙏 .isthuthiii""obta !!!!!mr.sarath .fonseka

  • @warunadissanayake2431
    @warunadissanayake2431 11 หลายเดือนก่อน +4

    මගේ මාම SF එකේ... එයා 1998 කිවුව මගෙ හිටපු බොස් ජෙනරල් ෆොන්සේකා හමුදාපති වුනොත් යුද්දෙ දිනන්න පුලුවන් කියල......
    එදා තමා එහෙම කෙනෙක් ඉන්නවා කියල දැනගත්තෙත්...❤❤❤ .....රට වෙනුවෙන් දිවි පිදූ කැපකිරීම් කල සියලුදෙනාට අපගේ උත්තමාචාරය....🙏🙏🙏

  • @azeezamath6644
    @azeezamath6644 4 ปีที่แล้ว +36

    Your are great Army commander in the world I respect you. 🇱🇰

  • @erandamudalige139
    @erandamudalige139 2 ปีที่แล้ว +17

    කවෘරු මොන කතා කිව්වත් ඔබ තුමා තමා මේ රටේ පිනට උපන් සැබෑ ගාලව්ම් කරුවා.. ඔබට අප ණය ගැති.. එය මනාව පිලිබිඹු වන්නෙ මේ නායකන් දැන් නටන පිස්සු ආකාරයෙන්....

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 ปีที่แล้ว

      Sir We respect you for giving the real leardership at the war.

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +116

    කුප්ප දේශපාලනේට නේන්ඩ අදටත් නම්ඹුකාර විදියට ඉන්නවා. අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව යුද හමුදා කඳවුරින් බිහිවූ මේ අසමසම කේසර සිංහයා 👊👊👊 නිර්භය වේගවත්

    • @achilles1541
      @achilles1541 2 ปีที่แล้ว +17

      එහෙම අවුලක් නෑ අදටත් නම්බුකාර විදියට ඉන්නවා. රාජපක්ෂට විරුද්ධව ජන්දේ ඉල්ලුවා කියලා නම්බුව නැතිවෙන්නේ නෑ

    • @hbcreations.9571
      @hbcreations.9571 2 ปีที่แล้ว +6

      Sirawatama math ekagayi bn.දේශපාලනේට නාවා නම් දෙයියන්ට වගේ සලකන්නෙ

    • @shashiperera6543
      @shashiperera6543 2 ปีที่แล้ว +7

      @@hbcreations.9571 rajapakshalata puka dhena kotada deyiyanta wage salakanne

    • @hbcreations.9571
      @hbcreations.9571 2 ปีที่แล้ว

      @@shashiperera6543 katawath puka nodi retry wechcha widihata hitiya nm respect ne.Uba pottayekda ekko mongaleykda.? Politics kiyala kiwwe poduwe.Therum ganna bari nm kata puka wahan idahn.Echcharyi

    • @lakshithajayathilaka3869
      @lakshithajayathilaka3869 2 ปีที่แล้ว +8

      @@shashiperera6543 රාජපක්ෂ හොරාට විරුද්ධව තනිවම හිටගන්න කොන්දක් තිබ්බ ලංකාවෙ එකම මිනිහා

  • @jsasaaus3420
    @jsasaaus3420 3 ปีที่แล้ว +11

    tears in my eye,, Field Marshal you are elephant in the battle front god bless you all🇱🇰❤️

  • @arunaranpati694
    @arunaranpati694 4 ปีที่แล้ว +24

    යුද්ධය කරපු සැබෑ සෙන්පතියා, මුළු රටේම ජනතාව ණය ගැති, feel මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ට,

  • @irfanmahamur7616
    @irfanmahamur7616 4 ปีที่แล้ว +17

    My hero. U are the real hero to our nation 🙏💐💓💓💓💓💓💓💓💓👍

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +15

    Thank you very much sir for your dedicated effort to protect our country.

  • @winslowfernando5583
    @winslowfernando5583 4 ปีที่แล้ว +15

    Respect සර්.........🙏🙏

  • @stickpopbar4968
    @stickpopbar4968 4 ปีที่แล้ว +23

    Proud of you . Mr. Sarath Ponseka❤❤❤

  • @shereenmaxine8789
    @shereenmaxine8789 4 ปีที่แล้ว +20

    Great speak sir God 🙏 will bless you thank you

  • @gaminganja6952
    @gaminganja6952 3 ปีที่แล้ว +6

    සර්ලා නිසා තමයි අපි අද බයක් සැකක් නැතුව ජිවත් වෙන්නේ . ❤️

  • @oneworld8918
    @oneworld8918 3 หลายเดือนก่อน +1

    සදා නොමියන සදා නොමැකෙන යුද්ධයේ අමරණීය නායක්ත්වය රටේ පිනට පහලවූ වීරත්වය සිංහයා සිංහයා මයි ... සරත් ෆොන්සේකා ❤❤🔥🔥

  • @asankweerasinghe5200
    @asankweerasinghe5200 3 ปีที่แล้ว +18

    සතුටුයි ඔය කියන සෙබලු ගොඩේ ඉදන් යුද්ධයට සහභාගී වෙන්න ලැබුනට

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +3

    ර ට බේරාගැනීමට මෙතරම් කැපවිමක් කල ඔබතුමාට අවංවම ස්තුතියි දීර්ග ආයුස ලැබේවා 🙏🙏

  • @gihanrashintha536
    @gihanrashintha536 3 ปีที่แล้ว +12

    ජීවිත කාලෙම ඔයාලට අපි නයය් 🙏🙏🙏😥😥😥 රෙස්පෙක්ට් සර්❤️❤️❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +36

    අදට මේ විඩියෝ එකට අවුරුද්දක් විතර වෙනවා ....2021 / 06 / 20 දින ආයෙමත් මම මේ විඩියෝ එක බැලුවා ...2009 උඩට ගත්ත හුස්මටික පහාලට දාන ගමන් 😥💔2009 මාර්තු පුදුකුඩිරුප්පු යුද්දෙදි 24 වෙනිදා මගේ හස්බන්ඩ් නැති උනා 😥💔 මාර්තු 26 මට මගේ පුතා ලැබුනා..දැන් මගේ පුතාට අවු:12 ආනේ තාත්තාගේ මුණවත් දැකපු නැති අහිංසකයා...පොටෝ එක දිහා බලන් හුල්ලනවා 😥😥💔එදා යුද්දෙදි දිවිපිදූ සියලූම රණවිරුවන්ට අජරාමර නිවන් සුව 🙏🙏🙏සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබට දිර්ඝායූ තෙරුවන් සරණයි🙏🙏

    • @shashinviduna6819
      @shashinviduna6819 ปีที่แล้ว +1

      ඔබට වගේම ඔබගේ දරුවාටත් ගොඩාක් පින්🙏🙏

    • @taniyagarusingha4236
      @taniyagarusingha4236 หลายเดือนก่อน +1

      බුදු සරනයි🙏🙏🙏🙏

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 ปีที่แล้ว +50

    හොඳ වැඩක් සිරස ස්තුතියි සිරස මාධ්‍ය ආයතනයට 🌷🌷🌷👍👍👍👍

  • @adampereira1614
    @adampereira1614 3 ปีที่แล้ว +5

    පොතක් ලියමු හමුදාපති තුමා❤️

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට අපි සියලුදෙනා සදා නයගැති.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 ปีที่แล้ว +19

    ජය වේවා මැතිදුනි 🌷🌷🌷🌷🌷

  • @001onali5
    @001onali5 4 ปีที่แล้ว +110

    යුද්දෙ පස්සෙ ඉදන් ලියපු මිනිස්සුන්ගෙ පොත් අපි කියවන්නේ නැහැ . ඒ ඊට වඩා පුයෝගිකව අපි ඒවා කරපු නිසා . අභිත සෙන්පතිදුනි ඔබතුමා පොතක් ලියන තුරු නොයිවසිල්ලෙන් බලා හිදිනවා ඒ සත්‍ය අත් දැකිමි විදගන්නට.

    • @chamodbuddika7032
      @chamodbuddika7032 4 ปีที่แล้ว +4

      Sarath ponseka virayek ohu amaraniyai habai kamal gunarathna sar yuddedi vishala sewawak kala e kelehiguna thiyapan ban

    • @sithiraweerasinghe977
      @sithiraweerasinghe977 4 ปีที่แล้ว +9

      අඩෝ සක්කිලියෙක් වගේ කතා කරන්න එපා බං කමල් ගුණරත්න පස්සෙ ඉඳන් යුද්ධ කරානං උඹද ඉස්සරහට ගියේ. දැනගෙන කතා කරපං. සරත් ෆොන්සේකටත් වඩා එතුම යුධ පෙරමුණේ හිටියෙ. දේශපාලන මතේ අපිට වැඩක් නෑ දේන්නම වැඩ්ඩො. කුහක වෙන්න එපා සිංහලයෙක් නේ

    • @manodasanayaka3867
      @manodasanayaka3867 4 ปีที่แล้ว

      Agree brother, we are waiting sir..

    • @slclassicmusic
      @slclassicmusic 4 ปีที่แล้ว

      ‌සිරා කතාව බන්..

    • @uniquetv6552
      @uniquetv6552 4 ปีที่แล้ว +3

      බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ.... සරත් ෆොන්සේකාට වුණේ ඒක..... බලු දේශපානේ නිසා බලු වුණා... සිංහයෙක් වගේ ඉන්න තිබ්බා.... සරත් ෆොන්සේකා දැන් ඉන්නේ ගිල ගත්ත එක වමාරන්න බැරිව ඉන්නේ....

  • @chithrasadamali7105
    @chithrasadamali7105 3 ปีที่แล้ว +8

    අප.මව්රට බේරා ගත්.ඔබ.නම්.වු.දෙව්කෙනෙකු.මෙන්.උතුම් සෙන්පති.තුමනි.ඔබට.දිර්ගායු.වේවා.බුදුසරණයි.ජයම.වෙවා.ඔබ.තුමන් හට

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +5

    සරත් ෆොන්සේකා මහතා මේ රටේ ජනාධිපති උනොත් මේ රට ටිකක් හරි.. ගොඩ ගන්නවා.. Winaya අංක 1 ට තියලා ❣️💪

  • @luchithanawarathna2902
    @luchithanawarathna2902 3 ปีที่แล้ว +15

    RESPECT MY LEADER🙏🙏

  • @amilaedirisooriya8853
    @amilaedirisooriya8853 4 ปีที่แล้ว +28

    Real heros never die.. no one can remove your name from sri lanka for ever......

  • @rohanpeiris9899
    @rohanpeiris9899 3 ปีที่แล้ว +14

    මෙ..සිංහය..බෙරුනෙ.ජතියෙ.පිනට🙏🎈💐💐💐💐💐

  • @chanakachanaka8855
    @chanakachanaka8855 3 ปีที่แล้ว +4

    අප මව් භුමිය රැකගැන්මට දියත් කල ඒ මානුෂිය මෙහෙයුමට අන අන දුන් අවන්ක එඩිතර අභිත සිංහ පොතකයානනි ඔබතුමන්ට කලගුන දත් හෙලයන්ගෙ ගෞරවාන්විත ප්‍රනාමය හිමි වේවා .තෙරුවන් සරනයි...

  • @tharangajayaweera1518
    @tharangajayaweera1518 4 ปีที่แล้ว +3

    රටටම ආඩම්බරයක් වූ සිංහයෙක් බඳු නිර්භීත ඔබතුමාට ජයෙන් ජය වේවා!! නිදුක් නිරෝගී සුවයම ලැබේවා!! දීර්ඝායුෂ ලැබේවා!!

  • @nadikumari2114
    @nadikumari2114 3 ปีที่แล้ว +4

    ඔබ තුමා දේශපාලනය ඉවත් වෙන්න ඔබ තුමා රටට වටින විශාල සම්පතක් 🙏👮️👮️👮️👮️👮️👮️👮️

  • @rupasingha7816
    @rupasingha7816 2 ปีที่แล้ว +2

    සියලුම ආශිර්වාද දේව ආශීර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබට..... බුදු සරණයි දෙවි පිහිටයි.. දීර්ඝ ආයුෂ අත්පත් වේවා

  • @udyanisanjula4003
    @udyanisanjula4003 6 วันที่ผ่านมา

    නිදුක් නීරෝගි වාසනාවන්ත දිවියක් ලැබේවා ඔබතුමන්ට 🙏