ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්බන්ධීකරණය - ජනිත් ඉෂාර මල්ලි ❤️🙏
❤
One
අහිංසක මිනිස්සු දාස් ගානක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පරදුවට තියලා නත්තිකඩාල් කලපුව හරහා අභීතව කඹයක් බැදලා LTTE මිනිස් පලිහ යුධ මුක්ත කලාපයෙන් එලියට ගන්න අභීත මෙහෙවරක් කරපු විරුවා ආදරනීය නිමල් අයියා ඔබට ජාතියේ උත්තමාඡාරය..!!
Aniwaren ❤
@@trishanchandraneel6050😂
නිමල් අයියා ❤❤❤දන්න කියන, කාටවත් කරදරයක් නැති මෙහෙම යකෙක් කියලා හිතන්නවත් බැරි සුපිරි හදවතක් ඇති මනුස්සයෙක් . බුදුසරණයි අයියේ.
මම commando එකෙන් ඉවත් කෙනෙක්.. මම commando පුහුණු පාසලට යද්දි මොහු ඇතුළු අය යුද්දය අවසන් වී පටමාලා පුහුණු උපදෙසකයන් හිටිය.. මට ආඩම්බරයි මොහුගේ ගෝලයෙක් වීමට.. දෙමුපියන්ගෙන් වත් මන් ගුටි කාල නැ a වගේ.. අපිට ගැහුවේ අපිව හදන්න.. දැන් ඉන්න බබා commando la නෙමේ මේ ඉන්නේ සුපිරි commandola.. මගේ බැච් එක 29.. බය කියන දේ නැති කරේ නිමල් සමරතුංග වගේ sir ල තමයි ආදරෙයි හැමදාටම ♥️♥️♥️♥️♥️♥️
😢😢
Ehemad
මගේ වයස...එකම දවසේ,එකම මාසේ,එකම අවුරුද්දේ....දීර්ඝායුශ ඔබ තුමාට....
පලමු කමේන්ට් එක මෙම වීරෝදා සිංහයන් නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ .සංජීව අයියේ ඔයාටත් ගොඩක් ස්තුති මෙවැනි විරුවන් ඇගයීමට ලක්කලාට
1:49
මේ පින්වත් රණවිරු මහත්තයාට බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා.. තෙරුවන් සරණයි
ජේසු පිහිටයි රණවිරුවන්ට.
චාගි ගාල්ලගේ නන්දන උඩවත්ත සර් කියන්නේ පට්ටම චරිත අදටත් නිහඩයි ඒත් යුද්ධය වෙනුවෙන් කරපු කැපකිරීම් අප්‍රමානයි ❤
Ai රැල්ෆ් nugera sir
අනිවාර්යෙන්❤
Brigadiar nandana udawaththa මාරු කරේ 2009 feb 1 attack එකෙන් පස්සෙ නේද?
One of my best Instructor. ❤💪මමත් GPS handling ඉගෙනගත්තෙ මෙතුමගෙන්. Happy retirement life staff..!!! 💐Major Weerasinghe
❤❤❤❤❤
අපේ ගමේ අපේ ඉස්කෝලේ වීරයෙක්❤️ ආඩම්බරයි අපි හැමෝටම මාමා
කතාවෙන්ම පැහැදිලියි සුපිරි කමාන්ඩෝ වරයෙක් 🙏♥️..ජීවමාන දෙවිවරු 🙏♥️
යක්කුන්ගේ අඩවියේ දස්කම් පෑ අභීත විරැවාණණි අපේ හුස්ම වැටෙන තුරු අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
,6'54:
ගැම්මක් තමා ❤️👍සංජීව අයියා ...කොඩී සර්ගෙ වීඩියෝ එකකුත් ඕනි 🙏
3:57 කමාන්ඩෝ ඉදුරාම බදවාගැනීම් 17 කන්ඩායම නිමල් මහත්මයා එදා චායාරූප5:28 17 කන්ඩායමේ ස්පිරිට් එක යාපනය ට7:47 උන්ගේ ට්‍රෙන්ච් ලයින් එකට පැන දෙකක් තලාගෙන ඒම10:38 ස්පැශල් ඩයිවින් කෝස් එක ෆොන්සේකාගේ අණට SFදහයයි, කමාන්ඩෝ දහයයි ගත්තේ.ඒකෙත් තුනක් ෆේල්19:40 පරන්තන් ලයින් එක අල්ලාදීම23:12 බඩියා මිය යාම26:31 නන්දිකඩාල් කලපුවේ කඹය දැමීම36:46 යුද්දෙ ඉවර කිරීම හා ෆොන්සේකා පැමින ස්තුති කිරීම
❤❤
මමත් 2009 05 05 වෙනකම් ඔපරේෂන් එකේ හිටියේ මම 10 ගජබා නන්දිකඩාල් වලදී තුවාල උනා එත් හිතට දුක නෑ
❤❤God bless you hero jesu pihitai 🙏🙏 samada suwen Inna prarthana karanawa.💪💕💕💕💕🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰
ජය වේවා සංජීව අයියා බුදුසරණයි එනකල් බලන් හිටියේ
වීරයෙක්❤ මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි!!🙏
නිමල් අයියා ගමේ නිහතමානී චරිතයක්. ආඩම්බරයි.
මීනුගෙ එකක් ඔනේ..Ak ගේ එකකුත් ඔනේ...❤
මේ මිනිස්සු කරපු කැපවීම කාටවත් ලේසියෙන් කරන්න බෑ ඒවා අපිට හීන තමයි නියම රණවිරුවෝ අපිට අපේ කාලයේ යෝදයෝ
මුහමලේ කොටි වලල්ල කියන්නෙ ලේසියෙන් හමුදාවට ගන්නම බැරුව තිබ්බ තැනක්. ඒක ගත්ත ක්නෙක් ගෙන්නන්න පුළුවන් නම්. ඒ ගහපු ගැහිල්ල අහන්න. ❤❤
කමාන්ඩෝ ගැම්මක් කියන්න වචන නැ.. ආඩම්බර යි සහෝදරයා 💜ජයවේවා 👍🇱🇰
අදත් සුපිරියක් ❤️💪ආදරෙයි සංජීව සහෝදරයා ♥️♥️
Thanks සංජීව අයියේ❤ Commando's😘❤
Wanasa tv චිරාත්කාලයක් වැජබේවා..!!! ♥️♥️♥️
නියමයි අයියේ...නියම වැඩ්ඩෙක් අයියේ..බුදු සරණයි සදා ණයගැතී
ජය වේවා අපව සතුටු කරනවාට අඩම්බරයි රණවිරුවන් ගැන❤❤
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
මමත් ආසම වීර සෙන්පතියෙක් චාගි ගාල්ලගේ සර්,ඔහුව මතක් කලා අපේ වීරෝදාර රණවිරුවා,ඔහුගේ වැඩසටහනක් කරන්න පුළුවන් ......
ඇත්තටම කියන්න වචන මදියි මේ විරුවන් ගැන. Respect 🙏
අදත් සුපිරියක් තමයි..වැනස👍👍
රන විරුවන් වගේම පිට රට ඉන්න අපිත් ලංකාවේ ඉන්න කිසිම දුකක් කියන්නෙම නැහැ... බොරු කියන්නෙත් නැහැ. අපි දුක් වින්දට අපි හරි සතුටින් ඉන්නේ මොකද අපි නිසා ලංකාවේ ඉන්න අය සතුටින් නිසා රණවිරු වන්ට අපි සදා ණයගැති. තෙරුවන් සරණයි හැමදෙනාටම මියගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා... සංජීව මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි ජයවේවා ❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤
ජයවේවා වැනැස tv ❤❤❤දිගටම මේ වගේ දේවල් කරන්න..
චීරං ජයතු මහා විරුවානනි ඔබට 🙏🙏🙏 , ස්තූතියි වනැස , ස්තූතියි සංජීව මල්ලි
මිනිස්ස්‍ය් දාස් ගානකට ජීවිතය දෙන්න තමන්ගේ ජිවිතේ පරදුවට තියලා නත්තිකඩාල් කලපුව හරහා කඹයක් බැන්ද වීරයා ❤
වීරයෙක්.❤❤❤..සංජීව සහෝදරයා මම ඔබට ගරු කරනවා හැමදාමත්..🙏🙏🙏.❤❤
කැප්ටන් කොඩි සර් ගේ එකක් ඔනේ ❤
ඒ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න
Ane ou bn
Thiyenne dahayak withara, balapanko gihin
@@sankakarunarathna7361 What I say is my right. Don't worry 😌👍
OW 🎉
සංජීව අයියා අදත් සුපිරියක්❤❤
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.
ආදරෙයි හැමදාම සියලුම රණවිරුවන්ට 🙏❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා 👍👈👈👈
කොඩි සර් ඕනේ ❤️❤️❤️🙏🙏🙏
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
තව එකක් ඕනමයි අද්දැකීම් බොහොමයි
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤
අපේ ස්කූල් එකේ old boy කෙනෙක් ගැම්මක් 😍💕
මමත් සර් එක මාදුරුඔයේ තියා ..හිත හොඳ සුපිරි වැඩ්ඩෙක්
අදත් සුපිරියක් ජයවේවා වනැස
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
සතුටුයි ..මමත් සර් එක්ක කතා කරලා තියනව..
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏💕💕💕💕💕
දෙහිඅත්තකණ්ඩියෙ අපේ ගමේ වීරයො
මීනු ත් ඕනේ
සංජිව අයියේ කතාවක් දාන දවසක් පරක්කු උනා කියන්නේ පිස්සුවක් හොදේ
❤️❤️ ස්තූති සන්ජීව අයියේ ❤️❤️
වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏
අදත් සුපිරිම එකක්
🙏🙏🙏👍වෙලාව මදී...
Budusaranai devipihitai ape කොල්ලන්ට ....
ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰🔥
ඒ කැප කිරීම්...කියන්න වචන නෑ.දීර්ඝායු වේවා ...♥️👍
හැම අතම වැඩ පෙන්නපු පට්ට වැඩකාරයෙක්🔥🔥🔥
තවත් එකක් ඔනා සංජීව අයියා ...🤛🤛🤛💝💝
සංජිව මල්ලි පුළුවන් නමි යුද්ධයට අණ දුන්න සේනාංකාධිපතිවරැ ටික ගෙන්වන්නකෝචාලි සර්,නන්දන සර්ජගත් ඩයස්
කමාන්ඩෝ ගැමිමක් තමා එකට ගහන්න යුනිටි එකක් නැ🥰
ලොව වැඩිම අභය දානය දුන් විරුවා ❤❤❤
ස්නයිපර් ලගෙ ඒව තමයි මන් අහන් ඉන්න ආසම
කැප්ටන් කොඩි සර්ව ඔනේ ❤
පොල් චුට්ටාගේ එකක් දාන්න කියන අය like කරන් යමු
නියම වැඩ්ඩේක් නිමල් අයියා ❤❤❤
ජය වේවා සියලු විරුවන්ට
මීනු සර්ගේ එකක් ඕනි🥺🤍
සමරේ අයියා ....ආදරෙයි......
බැලුවා මොකෝ පරක්කු කියලා යක්ක පුතෙක් ගේන්න .🙏🙏🙏❤️❤️❤️
Sf සහ comando සන්සන්දනාත්මක වීඩියෝවක් ඕන අයියෙ.
🙏🌼❤🇱🇰 ජය වේවා
කමාන්ඩෝ ගැමිමක් තමයි ඉතින් බුදුසරණයි
නන්දිකඩාල් කලපුවේ කඹේ දැම්මේ විශේෂ බලාකායේ 8 man එකේ team එකේ video එකක් තියනවා යුධ පුවත් වර්තාකරු අමල් සමන්ත අයියාගේ youtube චැනල් එකෙ 😍♥️ ඒ වගේම මතක් කරන්න ඕනි නන්දිකඩාල් පස් බැම්ම කඩපු කැප්ටන් කොඩීවත් ♥️😘
Eka hari.SF eken demme
Sf 8 man team thiyenawa da..6 man neweda? Commandos 8 man and 4 man team.
මේකේ කියනවා නේද කඹේ දැම්මේ මෙයා කියලා
හමුදාවේ කලු ස්කාෆ් බැදන් ඉන්නේ Sf ලා විතරක් නෙවේ...කමාන්ඩෝස්ලත් ඉන්නවා..
@@nipunidiwyanjalee9897 කමාන්ඩෝ එකේ දෙන්නයි , Sf එකේ දෙන්නයි ගිහින් තමා මේ video එකේ කියන කෙනා කඹේ දාලා තියෙන්නේ..ඊට අමතරව ප්‍රසන්න ද සිල්වා sf එකේ 8 man එකක් දාලා ඊට එහායින් ගිහින් තව කඹයක් දැම්මා.. අර youtube එකේ තියෙන්නේ දෙමළ ගෑනු කෙනෙක් අඩ අඩා කතා කරන එකක්..අන්න එතන කඹේ දැම්මේ sf එකෙන්.. ඒ 8 man team එක ගැන වෙනම video එකක් හදලා දාලා තියෙනවා අමල් සමන්ත අයියා ♥️
මෙතුමගෙ තව කරපු operation වල programme එකක් කරන්න 🙏
කොඩී සර්ගෙ එකක් ඕනෙ ❤️
සැබෑ වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
A brave war hero who did great service for the victory and freedom of the country❤❤
❤❤❤ආදරෙයි කැපකිරීම ට 💖💖💖💖💖💖💖
ලක් දීපයම මීනීමරු කොටි ත්‍රස්ත වාදීන්ගෙන් අපේ මවුබිම බේරාගත් එඩිතර විර සෙබලානනි නුබට ජාතීයේ උත්තමාචාරය තෙරුවන් සරණයි!
වණැස ජය වේවා ❤👍
එතකොට කොඩි නෙවෙයිද ඉස්සරම ගියේ
කැප්ටන් කොඩී සර් ගේන්න අයියා
අසමසම නිහඬ යකෙක් ☠️☠️☠️
අපිට 99 කිලිනොච්චි, පරන්තන්,2000 අලිමංකඩ, කිලාලි, මුහමාලෙයි,නගර්කෝවිල්,අයියකච්චී,පලෙයි, වෙත්තිලකේනි වලට sf අමරේ,කොඩී, සමග යමු එ් අතීත සටන් බිමට..
කුඩාඔය YO එකේ දුන්න දුක අදටත් මතකයි😂😂❤❤❤
Kodi sirawa aye genna...💗
බුදුසරණයි
Real වැඩිඩෙක් ❤❤❤
සුපිරි ...ආදරෙයි ❤❤
බුදුසරනයි
Puluwannam dawas aduma 2kata serayak wath vedio akak danna balanna.mkda api a tharam asawen me weda satahana balanne.ape weerayonge weera kam.❤❤❤
වැඩ්ඩෙක්👍
Sanjeewa malli.Api dawasaka me raththaran minisunta yam kisi deyak katamu.Ewagema uthuru negenahira ape damila sahodarayantath yam kisi deyak karamu.Wisheshayen eyalage daruwanta.
Niduk nirogi suwaya prarthana karami weera sebalanani 🙏🙏♥️♥️
God bless you 🙏🙏🙏🌹🌹
සම්බන්ධීකරණය - ජනිත් ඉෂාර මල්ලි ❤️🙏
❤
One
අහිංසක මිනිස්සු දාස් ගානක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පරදුවට තියලා නත්තිකඩාල් කලපුව හරහා අභීතව කඹයක් බැදලා LTTE මිනිස් පලිහ යුධ මුක්ත කලාපයෙන් එලියට ගන්න අභීත මෙහෙවරක් කරපු විරුවා ආදරනීය නිමල් අයියා ඔබට ජාතියේ උත්තමාඡාරය..!!
Aniwaren ❤
@@trishanchandraneel6050😂
නිමල් අයියා ❤❤❤දන්න කියන, කාටවත් කරදරයක් නැති මෙහෙම යකෙක් කියලා හිතන්නවත් බැරි සුපිරි හදවතක් ඇති මනුස්සයෙක් . බුදුසරණයි අයියේ.
මම commando එකෙන් ඉවත් කෙනෙක්.. මම commando පුහුණු පාසලට යද්දි මොහු ඇතුළු අය යුද්දය අවසන් වී පටමාලා පුහුණු උපදෙසකයන් හිටිය.. මට ආඩම්බරයි මොහුගේ ගෝලයෙක් වීමට.. දෙමුපියන්ගෙන් වත් මන් ගුටි කාල නැ a වගේ.. අපිට ගැහුවේ අපිව හදන්න.. දැන් ඉන්න බබා commando la නෙමේ මේ ඉන්නේ සුපිරි commandola.. මගේ බැච් එක 29.. බය කියන දේ නැති කරේ නිමල් සමරතුංග වගේ sir ල තමයි ආදරෙයි හැමදාටම ♥️♥️♥️♥️♥️♥️
😢😢
Ehemad
මගේ වයස...එකම දවසේ,එකම මාසේ,එකම අවුරුද්දේ....දීර්ඝායුශ ඔබ තුමාට....
පලමු කමේන්ට් එක මෙම වීරෝදා සිංහයන් නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ .සංජීව අයියේ ඔයාටත් ගොඩක් ස්තුති මෙවැනි විරුවන් ඇගයීමට ලක්කලාට
1:49
මේ පින්වත් රණවිරු මහත්තයාට බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා.. තෙරුවන් සරණයි
ජේසු පිහිටයි රණවිරුවන්ට.
චාගි ගාල්ලගේ නන්දන උඩවත්ත සර් කියන්නේ පට්ටම චරිත අදටත් නිහඩයි ඒත් යුද්ධය වෙනුවෙන් කරපු කැපකිරීම් අප්‍රමානයි ❤
Ai රැල්ෆ් nugera sir
අනිවාර්යෙන්❤
Brigadiar nandana udawaththa මාරු කරේ 2009 feb 1 attack එකෙන් පස්සෙ නේද?
One of my best Instructor. ❤💪
මමත් GPS handling ඉගෙනගත්තෙ මෙතුමගෙන්. Happy retirement life staff..!!! 💐
Major Weerasinghe
❤❤❤❤❤
අපේ ගමේ අපේ ඉස්කෝලේ වීරයෙක්❤️ ආඩම්බරයි අපි හැමෝටම මාමා
කතාවෙන්ම පැහැදිලියි සුපිරි කමාන්ඩෝ වරයෙක් 🙏♥️..
ජීවමාන දෙවිවරු 🙏♥️
යක්කුන්ගේ අඩවියේ දස්කම් පෑ අභීත විරැවාණණි අපේ හුස්ම වැටෙන තුරු අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
,6'54:
ගැම්මක් තමා ❤️👍
සංජීව අයියා ...කොඩී සර්ගෙ වීඩියෝ එකකුත් ඕනි 🙏
3:57 කමාන්ඩෝ ඉදුරාම බදවාගැනීම් 17 කන්ඩායම නිමල් මහත්මයා එදා චායාරූප
5:28 17 කන්ඩායමේ ස්පිරිට් එක යාපනය ට
7:47 උන්ගේ ට්‍රෙන්ච් ලයින් එකට පැන දෙකක් තලාගෙන ඒම
10:38 ස්පැශල් ඩයිවින් කෝස් එක ෆොන්සේකාගේ අණට SFදහයයි, කමාන්ඩෝ දහයයි ගත්තේ.ඒකෙත් තුනක් ෆේල්
19:40 පරන්තන් ලයින් එක අල්ලාදීම
23:12 බඩියා මිය යාම
26:31 නන්දිකඩාල් කලපුවේ කඹය දැමීම
36:46 යුද්දෙ ඉවර කිරීම හා ෆොන්සේකා පැමින ස්තුති කිරීම
❤❤
මමත් 2009 05 05 වෙනකම් ඔපරේෂන් එකේ හිටියේ මම 10 ගජබා නන්දිකඩාල් වලදී තුවාල උනා එත් හිතට දුක නෑ
❤❤God bless you hero jesu pihitai 🙏🙏 samada suwen Inna prarthana karanawa.💪💕💕💕💕🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰
ජය වේවා සංජීව අයියා
බුදුසරණයි එනකල් බලන් හිටියේ
වීරයෙක්❤ මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි!!🙏
නිමල් අයියා ගමේ නිහතමානී චරිතයක්. ආඩම්බරයි.
මීනුගෙ එකක් ඔනේ..
Ak ගේ එකකුත් ඔනේ...❤
මේ මිනිස්සු කරපු කැපවීම කාටවත් ලේසියෙන් කරන්න බෑ ඒවා අපිට හීන තමයි නියම රණවිරුවෝ අපිට අපේ කාලයේ යෝදයෝ
මුහමලේ කොටි වලල්ල කියන්නෙ ලේසියෙන් හමුදාවට ගන්නම බැරුව තිබ්බ තැනක්. ඒක ගත්ත ක්නෙක් ගෙන්නන්න පුළුවන් නම්. ඒ ගහපු ගැහිල්ල අහන්න. ❤❤
කමාන්ඩෝ ගැම්මක් කියන්න වචන නැ.. ආඩම්බර යි සහෝදරයා 💜ජයවේවා 👍🇱🇰
අදත් සුපිරියක් ❤️💪ආදරෙයි සංජීව සහෝදරයා ♥️♥️
Thanks සංජීව අයියේ❤
Commando's😘❤
Wanasa tv චිරාත්කාලයක් වැජබේවා..!!! ♥️♥️♥️
නියමයි අයියේ...නියම වැඩ්ඩෙක් අයියේ..බුදු සරණයි සදා ණයගැතී
ජය වේවා අපව සතුටු කරනවාට අඩම්බරයි රණවිරුවන් ගැන❤❤
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
මමත් ආසම වීර සෙන්පතියෙක් චාගි ගාල්ලගේ සර්,ඔහුව මතක් කලා අපේ වීරෝදාර රණවිරුවා,ඔහුගේ වැඩසටහනක් කරන්න පුළුවන් ......
ඇත්තටම කියන්න වචන මදියි මේ විරුවන් ගැන. Respect 🙏
අදත් සුපිරියක් තමයි..වැනස👍👍
රන විරුවන් වගේම පිට රට ඉන්න අපිත් ලංකාවේ ඉන්න කිසිම දුකක් කියන්නෙම නැහැ... බොරු කියන්නෙත් නැහැ. අපි දුක් වින්දට අපි හරි සතුටින් ඉන්නේ මොකද අපි නිසා ලංකාවේ ඉන්න අය සතුටින් නිසා රණවිරු වන්ට අපි සදා ණයගැති. තෙරුවන් සරණයි හැමදෙනාටම මියගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා... සංජීව මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි ජයවේවා ❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤
ජයවේවා වැනැස tv ❤❤❤දිගටම මේ වගේ දේවල් කරන්න..
චීරං ජයතු මහා විරුවානනි ඔබට 🙏🙏🙏 , ස්තූතියි වනැස , ස්තූතියි සංජීව මල්ලි
මිනිස්ස්‍ය් දාස් ගානකට ජීවිතය දෙන්න තමන්ගේ ජිවිතේ පරදුවට තියලා නත්තිකඩාල් කලපුව හරහා කඹයක් බැන්ද වීරයා ❤
වීරයෙක්.❤❤❤..සංජීව සහෝදරයා මම ඔබට ගරු කරනවා හැමදාමත්..🙏🙏🙏.❤❤
කැප්ටන් කොඩි සර් ගේ එකක් ඔනේ ❤
ඒ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න
Ane ou bn
Thiyenne dahayak withara, balapanko gihin
@@sankakarunarathna7361 What I say is my right. Don't worry 😌👍
OW 🎉
සංජීව අයියා අදත් සුපිරියක්❤❤
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.
ආදරෙයි හැමදාම සියලුම රණවිරුවන්ට 🙏❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා 👍👈👈👈
කොඩි සර් ඕනේ ❤️❤️❤️🙏🙏🙏
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
තව එකක් ඕනමයි අද්දැකීම් බොහොමයි
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤
අපේ ස්කූල් එකේ old boy කෙනෙක් ගැම්මක් 😍💕
මමත් සර් එක මාදුරුඔයේ තියා ..හිත හොඳ සුපිරි වැඩ්ඩෙක්
අදත් සුපිරියක් ජයවේවා වනැස
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
සතුටුයි ..මමත් සර් එක්ක කතා කරලා තියනව..
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏💕💕💕💕💕
දෙහිඅත්තකණ්ඩියෙ අපේ ගමේ වීරයො
මීනු ත් ඕනේ
සංජිව අයියේ කතාවක් දාන දවසක් පරක්කු උනා කියන්නේ පිස්සුවක් හොදේ
❤️❤️ ස්තූති සන්ජීව අයියේ ❤️❤️
වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏
අදත් සුපිරිම එකක්
🙏🙏🙏👍
වෙලාව මදී...
Budusaranai devipihitai ape කොල්ලන්ට ....
ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰🔥
ඒ කැප කිරීම්...කියන්න වචන නෑ.දීර්ඝායු වේවා ...♥️👍
හැම අතම වැඩ පෙන්නපු පට්ට වැඩකාරයෙක්🔥🔥🔥
තවත් එකක් ඔනා සංජීව අයියා ...🤛🤛🤛💝💝
සංජිව මල්ලි පුළුවන් නමි යුද්ධයට අණ දුන්න සේනාංකාධිපතිවරැ ටික ගෙන්වන්නකෝ
චාලි සර්,
නන්දන සර්
ජගත් ඩයස්
කමාන්ඩෝ ගැමිමක් තමා එකට ගහන්න යුනිටි එකක් නැ🥰
ලොව වැඩිම අභය දානය දුන් විරුවා ❤❤❤
ස්නයිපර් ලගෙ ඒව තමයි මන් අහන් ඉන්න ආසම
කැප්ටන් කොඩි සර්ව ඔනේ ❤
පොල් චුට්ටාගේ එකක් දාන්න කියන අය like කරන් යමු
නියම වැඩ්ඩේක් නිමල් අයියා ❤❤❤
ජය වේවා සියලු විරුවන්ට
මීනු සර්ගේ එකක් ඕනි🥺🤍
සමරේ අයියා ....ආදරෙයි......
බැලුවා මොකෝ පරක්කු කියලා යක්ක පුතෙක් ගේන්න .🙏🙏🙏❤️❤️❤️
Sf සහ comando සන්සන්දනාත්මක වීඩියෝවක් ඕන අයියෙ.
🙏🌼❤🇱🇰 ජය වේවා
කමාන්ඩෝ ගැමිමක් තමයි ඉතින් බුදුසරණයි
නන්දිකඩාල් කලපුවේ කඹේ දැම්මේ විශේෂ බලාකායේ 8 man එකේ team එකේ video එකක් තියනවා යුධ පුවත් වර්තාකරු අමල් සමන්ත අයියාගේ youtube චැනල් එකෙ 😍♥️ ඒ වගේම මතක් කරන්න ඕනි නන්දිකඩාල් පස් බැම්ම කඩපු කැප්ටන් කොඩීවත් ♥️😘
Eka hari.SF eken demme
Sf 8 man team thiyenawa da..6 man neweda? Commandos 8 man and 4 man team.
මේකේ කියනවා නේද කඹේ දැම්මේ මෙයා කියලා
හමුදාවේ කලු ස්කාෆ් බැදන් ඉන්නේ Sf ලා විතරක් නෙවේ...කමාන්ඩෝස්ලත් ඉන්නවා..
@@nipunidiwyanjalee9897 කමාන්ඩෝ එකේ දෙන්නයි , Sf එකේ දෙන්නයි ගිහින් තමා මේ video එකේ කියන කෙනා කඹේ දාලා තියෙන්නේ..ඊට අමතරව ප්‍රසන්න ද සිල්වා sf එකේ 8 man එකක් දාලා ඊට එහායින් ගිහින් තව කඹයක් දැම්මා.. අර youtube එකේ තියෙන්නේ දෙමළ ගෑනු කෙනෙක් අඩ අඩා කතා කරන එකක්..අන්න එතන කඹේ දැම්මේ sf එකෙන්.. ඒ 8 man team එක ගැන වෙනම video එකක් හදලා දාලා තියෙනවා අමල් සමන්ත අයියා ♥️
මෙතුමගෙ තව කරපු operation වල programme එකක් කරන්න 🙏
කොඩී සර්ගෙ එකක් ඕනෙ ❤️
සැබෑ වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
A brave war hero who did great service for the victory and freedom of the country❤❤
❤❤❤ආදරෙයි කැපකිරීම ට 💖💖💖💖💖💖💖
ලක් දීපයම මීනීමරු කොටි ත්‍රස්ත වාදීන්ගෙන් අපේ මවුබිම බේරාගත් එඩිතර විර සෙබලානනි නුබට ජාතීයේ උත්තමාචාරය තෙරුවන් සරණයි!
වණැස ජය වේවා ❤👍
එතකොට කොඩි නෙවෙයිද ඉස්සරම ගියේ
කැප්ටන් කොඩී සර් ගේන්න අයියා
අසමසම නිහඬ යකෙක් ☠️☠️☠️
අපිට 99 කිලිනොච්චි, පරන්තන්,2000 අලිමංකඩ, කිලාලි, මුහමාලෙයි,නගර්කෝවිල්,අයියකච්චී,පලෙයි, වෙත්තිලකේනි වලට sf අමරේ,කොඩී, සමග යමු එ් අතීත සටන් බිමට..
කුඩාඔය YO එකේ දුන්න දුක අදටත් මතකයි😂😂❤❤❤
Kodi sirawa aye genna...💗
බුදුසරණයි
Real වැඩිඩෙක් ❤❤❤
සුපිරි ...ආදරෙයි ❤❤
බුදුසරනයි
Puluwannam dawas aduma 2kata serayak wath vedio akak danna balanna.mkda api a tharam asawen me weda satahana balanne.ape weerayonge weera kam.❤❤❤
වැඩ්ඩෙක්👍
නිමල් අයියා ❤❤❤දන්න කියන, කාටවත් කරදරයක් නැති මෙහෙම යකෙක් කියලා හිතන්නවත් බැරි සුපිරි හදවතක් ඇති මනුස්සයෙක් . බුදුසරණයි අයියේ.
Sanjeewa malli.
Api dawasaka me raththaran minisunta yam kisi deyak katamu.
Ewagema uthuru negenahira ape damila sahodarayantath yam kisi deyak karamu.
Wisheshayen eyalage daruwanta.