LTTE 72ක් ඝාතනය කළ SF ශිවා නොහොත් ත්‍රිබල් A : අපිට තිබුනේ ටාගට් පිස්සුවක් : Nalin Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 558

  • @anythingwith1011
    @anythingwith1011 2 ปีที่แล้ว +54

    සර් මමත් හමුදාවේ කොල්ලෙක්. ඒත් ඔබලා මේ රට වෙනුවෙන් කල සේවය කවදාවත් කියා නිම කරන්න බෑ සර්. ඔබට නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් සර්. මම ඇතුලු මේ රටේ ගෞරවය සහ උත්තමාචාරය. ❤❤❤❤

  • @asokailangasingha6901
    @asokailangasingha6901 2 ปีที่แล้ว +57

    කල ගුන මතක තියෙන සැබෑ විරුවෙක් සරත් ෆොන්සේකා මහත්තයා ගැන කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා ,,ස්තූති ඔබතුමාට ,

    • @essam473
      @essam473 2 ปีที่แล้ว

      m
      n
      n
      lol
      9n
      l
      m
      o
      l
      bnp
      n
      9nlnn
      9

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +8

    සිංහලේ රනවිරුවානනි ඔබට පිං අපි නය ගැතියි ඔබලාට ඔහොම කියද්දි අපිට කියන වචනනැ තෙරුවන් සරණයි

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 ปีที่แล้ว +39

    වැලිඔය ,ජනකපුර ,පංසල් කන්ද,නෙළුමි වැව,ඇතාවැටුණුවැව,සමපත්නුවර,නිකවැව අද වගේ මතකයි අපි මෙහෙයුම් සදහා යනකොට ඉහත නමි සදහන් ගමිමානවල මිනිස්සු අහිංසක හිනාව තවම මතකයි .
    අපි යුද්ධය කරන්න දක්වපු දායකත්වය අපිම තමයි දන්නේ .
    බුදු සරණයි
    ජයවෙිවා
    දිර්ඝ ආයු ලැබේවා
    හැමදාම සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න

    • @chandanapradeep9535
      @chandanapradeep9535 2 ปีที่แล้ว

      මචං දුරකථන අංකය එවපන් please

    • @peshalamahesha4739
      @peshalamahesha4739 2 ปีที่แล้ว +1

      බුදු සරණයි අයියෙ❤️

    • @MyHARSHAW
      @MyHARSHAW ปีที่แล้ว

      ​ 😊

  • @toplist1230
    @toplist1230 2 ปีที่แล้ว +56

    ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..

    • @wasanthapemasiri3102
      @wasanthapemasiri3102 2 ปีที่แล้ว +1

      Matta point eka laga sgt anandawa vir gatte kawuda casualty wela iddi lawata mathakai

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +18

    අපෙ ශ්‍රීලංකාව බේරාගත් සියලුම රණවිරුවන්ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි දෙවි පිහිටයි.නලින් රාජපක්ෂ අයියාට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂😊😊😊😊😃😃😃😄😄😄😀😀😁😁😁😗😗😗😗😙😙😙😚😚😚😘😘😘😘😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🎉️🎉️🎉️🎉️🎉️

  • @indikasenanayake42
    @indikasenanayake42 2 ปีที่แล้ว +16

    ගොඩක් දෙනෙක් ෆොන්සේකා කරපු සේවය තියා නම කියන්ටත් බයවෙනකොට මේ රණවිරුවා බයනැතුව එතුමාගේ සේවය අගය කරනවා තවත් මේවගේ චැනල් වල සම්මුඛ සාකච්චා වලට එන හැම කෙනාම සුපිරි වැඩ්ඩෝ තමා ඒත් ඒ වැඩි දෙනෙක් හමුදාවේ හිටපු සුපිරි ඉහල නිලදාරින්ගේ නම් සදහන් කරනවා ඒත් ඒ වැඩි දෙනෙක් ෆොන්සේකාගෙ නම සදහන් නොකිරිමට වගබලාගන්නවා ඒකට හේතුවක් දන්නෑ ඒත් මෙයා එතුමගේ සේවය කිසිම බයක් නැතිව සදහන් කරනවා ඒක මේ වැඩසටහන බලන දේශපාලන වහල්ලුන්ට ෆෝන්සේකාගේ සේවය දැන ගැනීමකි සැලසීම වටිනවා සුපිරි මිනිසෙක් ඔබ රණවිරුවානෙනි

    • @44Bravo
      @44Bravo 2 ปีที่แล้ว

      Sira kathawa

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +4

    මේ ඉන්නේ දුටු ගැමුණු පරපුරේ ජීවමාන සිංහයෙක්.ඔබතුමා අපි වෙනුවෙන්/රට වෙනුවෙන් කල උදාර සේවයට ගොඩක් පිං සිද්ද වේවා!!!!බුදු සරණයි!!!

  • @lasanthakuluppuarachchi5705
    @lasanthakuluppuarachchi5705 2 ปีที่แล้ว +1

    බුදුසරණ යි සියලු දෙනාටම 💖💖💖💖💖💖

  • @rathnayakewms5336
    @rathnayakewms5336 2 ปีที่แล้ว +1

    Budu saranai me rata wenuwen kala hama detama api siyalu ranawiruwanta api sada nayagatie

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා අපේ විරුවන්ට ආදරෙයි හැමදාමත් ඔයාලට නය ගැතියි අපි ජීවත් වන තුරා

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว

    බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ වීරයෙක් ආඩම්බරයි උපන් බිමට ණය නැති වීරයෝ ලේ ඇට මස් නහර දන් දී රැකපු වීරයෙක් ඔබ මේ අහිංසක ජීවිත උපන් රටේ සියල්ලට වලට ජීවිත දානය දුන් ඔබලාට පින් අත් වේවා 😍 නිවේදක තුමා ස්තූතී ජය ඔබට

  • @chamikarasankalpa8959
    @chamikarasankalpa8959 2 ปีที่แล้ว +9

    SF එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...❤️

    • @waguregamage6863
      @waguregamage6863 2 ปีที่แล้ว

      Sf ගේ නම මකන්න බැහැ

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @piumalisilva4704
    @piumalisilva4704 2 ปีที่แล้ว +1

    Thank you Nalin

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +11

    රට.රැකපු...රටට.අභිමානයක්.දීපු.මේ.අයට.කොහොම.කලත්.මදි....මේ.අයට.අපි.නයයි..මෙයාල.නැතිනම් .අද...මේ.අයට.කුලල්.කාගන්න.රටක්.නැහැ.....අපි.නය.ගැතියි....මිය.ගිය..අාබාදිත...සියලු.නිල.දරුවන්ටද...දේශයේ.අභිමානය.....අද...සියලු..මිනිසුන්.මහ.පාරේ....එ්.හිස්මිනිසුන්.අතර...මෙවැනි.පිරිපුන්.අභීත.විරු.දරුවන්ට...ප්‍රනාමය.....💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 2 ปีที่แล้ว +1

    ඔබලා තමයි නියම වීරයෝ සදානය ගැති

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 ปีที่แล้ว +7

    මේ ට්‍යුබ් එක ගැන එක්කෙනෙක් ට කියන්න ගිහින් ඌ කිපී මට ට්‍යුබ් වැඩසටහනක් කරන්න කියු කෙනා මේ වැඩසටහන් දැක්කා නං වටී,,,,,,, නියම රට අයිති අය බේරා ගත් ජීවතුන් අතර ඉන්න අය ,,,මේ,,,,,,,,🙏

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් තමයි මේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✌️✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍💪💪💪💪💪💪

  • @Milesh1992
    @Milesh1992 2 ปีที่แล้ว +1

    ලොකු පිනක් මේ වගේ දේවල් අපිට දැනගන්න පුලුවන් කෙරුවට..දිගටම කරන්න,, සැලෙන්න එපා..

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +1

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා ♥️♥️♥️♥️♥️♥️ .මියගිය සියලුම රනවිරූවන්ට අමාමහ නිවන් සුවය අත්වේවා . සියලුම ආබාධිත රනවිරූවන්ට ඉක්මනින්ම සුවපත් වේවා . සියලුම රනවිරූවන්ට සුභ අනාගතයක් යුගයේ .♥️♥️♥️♥️

  • @prasanaprasana5754
    @prasanaprasana5754 2 ปีที่แล้ว +1

    චිරන් ජීවන්තු චිරන් ජීවන්තු ආයු රක්කන්තු ආවඩා. ඔබ තුමන්ගෙ කතාව හරියටම හරි. මොකද රට පාලනය කරන උන් කරන්නෙම අමන වැඩ .

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +8

    නියම චරිතයක් අරනැවිත් තියෙන්නෙ නලීන්. නියමයි. 🙏 ඒත් තව හොද අත්දැකීම් , විස්තර , සිද්ධි ටිකක් ගන්න තිබ්බනම් කියලත් හිතුන. කොහොම නමුත් ඔයාගෙ උත්සාහය අගය කරනව. ඒවගේම මේ විරුවට පින් 🙏

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +8

    නලින් සමග කෙලින් වැඩසටහනට සුභ පතනව ඉදිරියට කරගෙන යැමට.
    පොඩි යෝජනාවක් තියෙනව නලින්, 3 point light setup එකකට යනව නම් හොඳයි කියල හිතනව, ඒ වගේම camera 2ක්, 180 degree rule shots ටිකක්, colour grading කිරීමක්, unique intro music එකක් වගේ දේවල් වෙනස් කරලා production quality එක වැඩි කරනවා නම් හොඳයි කියල හිතනව. ( මේවා දැනටම තීනවද දන්නැ,හිතුන දේ කිව්වෙ 😌)

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +5

      ඔහොම ස්තුතියි ඔබේ අදහස්වලට...
      අනිවාර්යයෙන්ම ඉදිරියට හොදටම කරන්නම්...
      ස්තුතියි 😍😍😍🙏🙏🙏

    • @Danuka_Malinga
      @Danuka_Malinga 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @ruvindalakshitha6256
    @ruvindalakshitha6256 2 ปีที่แล้ว

    Budusaranai ranaviruwani

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    නියමයි ඔබ තුමා me වගේ වැඩ සටහන් දිගටම අරන් එන්න.. ජයවේවා වේවා.. 👍🙏🙏

  • @majuliyanage3024
    @majuliyanage3024 2 ปีที่แล้ว +1

    Program eka lassana madi..oparetion karana hati ahanna .hanguna hati koti marapu hati👍👍

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 ปีที่แล้ว

    Salute you..

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    god bless you 🙏

  • @vinoafrobash3331
    @vinoafrobash3331 2 ปีที่แล้ว +7

    Jaya shiwaaa🔥🔥

  • @sameeramadhusanka3968
    @sameeramadhusanka3968 2 ปีที่แล้ว

    Theruwan saranai aiye

  • @tharinduvirajitha3770
    @tharinduvirajitha3770 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකට ඩිස්ලයික් කරපු බල්ලො මොකුන්ද බන්. ජයවේවා අපේ කොල්ලො 💕

  • @nadideshani5038
    @nadideshani5038 2 ปีที่แล้ว +1

    AththtamA *********WELL Done the mallio ******Oyla WIRA Senpathiyani, DUTUGAMUNU, kalayii HitiyaAymi👍😘🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟💜💚Aiooo, Oyla. Beradunne,, Apita API NIDAHA SA, pin pin, pinAthADA,, ko. ApiSundara DIWI,NA, Apita. NathiwelA🤧🤧🤧🤧🤧oyta DALADA, pihiti 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindiperera5896
    @kavindiperera5896 2 ปีที่แล้ว

    Bohoma astuti mahatta pin me rata jatiya wenuwen kara samadeta budusaranai

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි සොහොයුර ඔබට ..🙏🙏🙏👌👌👌👍👍👍💪💪💪🌺🌺🌺🏵️🏵️🏵️🌹🌹🌹🌾🌾🌾🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰

  • @aartking6122
    @aartking6122 2 ปีที่แล้ว +3

    නලින් මහත්තයෝ ඔයාල you tube chanal හදාගෙන සල්ලි හොයා ගන්න අපිට ගැටලුවක් නෑ, පැත්තක ඉන්න මිනිස්සු අමාරුවේ දාන්නෙ නැතුව...

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +3

      කාවවත් අමාරුවේ දාලා නැහැ
      කියන දේ කෙලින් කියන්න
      අනික මම සල්ලි හම්බ කරන්න youtube කරන්න කෙනෙක් වෙයි...
      මට හොද රස්සාව තියෙනවා

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +1

    මිහිපිට දේවිවරු ❤️

  • @nalakaravintha7254
    @nalakaravintha7254 2 ปีที่แล้ว

    සහෝදරයා...උඹවගේ..සිංහයන් හරිම දුලබයි...උඹල ට පිං... ජාති ජාතිත්...කිසිම පවක් නෑ....උඹල සටන් කලේ අසරණ මිනිසුන් වෙනුවෙන්...දෙපැත්තෙන්ම වැඩියෙන්ම මැරුණේ අසරණ මිනිසුන්...ඒත් කලයුතුව තිබුණ හොඳම දේ උඹලා කලේ..ආඬම්බරයි සහෝදරයා...🙏🙏🙏🙏

  • @mugamespc1996
    @mugamespc1996 2 ปีที่แล้ว +1

    Good

  • @ramaldesilva2338
    @ramaldesilva2338 2 ปีที่แล้ว

    Well dan sar

  • @prasannachathuranga9384
    @prasannachathuranga9384 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ

  • @nimalperera8477
    @nimalperera8477 2 ปีที่แล้ว +2

    dear brother I congratulate you and your TH-cam channel and wish you further success...and as a Sri Lankan citizen i really proud about these kind of great Sri Lankan Armed forces patriotic heroes and there dedicated service to our beloved mother nation etc and in this programme i have noticed that once you said this war hero has committed mass murders ( samooha ghathana ) and got / won a medal for it ..but my personal opinion is that or view is that's not appropriate or good thing to openly say's or admits about these kind or type of military attacks or secret missions cos this will definitely gives anti Sri Lankan foreign force's ( both local or domestic or for the international ) diaspora's etc a very good chance to discredit the sri Lankan armed forces and leadership( both political and military) and bring another various false charges against them ...and and thing which I have noticed is that when we are doing these kind of some times very much of sensitive ( for some people and groups ..) programmes it's far better not to reveal these kind of war heroes and leaders true identity and some of their very Po personal information and some of their past military activities or some secret facts about their military operations etc etc ..cos that also will be a future challenge for those former war heroes as well as people who gave orders and led anti terrorist operations in the past ...but this is my personal view.. anyway I again congrats to your channel and wish you all future success may the most noble triple gem bless and protect you all

  • @madhusankharanaweera2052
    @madhusankharanaweera2052 2 ปีที่แล้ว

    බය කියන එක අදුනන්නෙ වත් නැති විනය ගරුක රජවරු❤️

  • @piyanthkumara6903
    @piyanthkumara6903 2 ปีที่แล้ว +6

    රනවිරුවන්ට උත්තම චර

  • @anjaleevitharana3939
    @anjaleevitharana3939 2 ปีที่แล้ว

    My greatest salute to you all

  • @akilachamod3042
    @akilachamod3042 2 ปีที่แล้ว +5

    ආදරෙයි නලින් සර්

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage3967 2 ปีที่แล้ว

    ගැම්මක් තමා

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +1

    උඹල අපට අමතක නෑ කොල්ලො

  • @janitharox6901
    @janitharox6901 2 ปีที่แล้ว +4

    SF ගැම්ම තමා❤️unlike කරල තියෙන්නෙ පර කොටි 🐅....

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว

    Paw duka hitanawa karpu mahuma budu sarani

  • @subag296
    @subag296 2 ปีที่แล้ว

    Budusarani ❤

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว

    ඒ ගැමිම ❤

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 ปีที่แล้ว

    අපි ඉතින් වයඹ රනවිරැවෝ තමයි ආඩම්බරයි මයඹ

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +1

    වැඩේ හොදයි.....මුල් පිටුව චොරයි.....
    .....

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 ปีที่แล้ว +1

    උබේ වැඩසටහන අප්පිරියයී බන් උබ වැඩිය කියවන් නැතුව අවශ්‍ය දේවල් ටික එන මනුස්සයගෙන් අහපන් ඩෙටා කපගෙන උබේ කයිවරුව අහන්ට එපා වෙනව.. වනස චැනල් එකේ.. වගේ ගැම්මට කරපන් වැඩ සටහන.. නැත්නම් අපරාදේ ඔය එන්නේ සුපිරු වැඩ්ඩෝ.. උබ වැඩ සටහන කරන විදියට නිකන් මළ ගෙදරක කතාවක් කරනවා වාගේ... එපා වෙනවනේ... 🙏 ඔක හරියට කරපන් ( වනස චැනල් එක වගේ..) 👍

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว

    රටේ.අභිමානය....👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +1

    Unlike කරන්නෙ කවුද කියල හිතාගන්න බැහැ😠😠😠😠

  • @ramsanwadood8932
    @ramsanwadood8932 2 ปีที่แล้ว +1

    NIYAMA SINHAYAK ❤❤

  • @dinithithathsarani741
    @dinithithathsarani741 2 ปีที่แล้ว

    Ekata hethu thiyenawa

  • @krishansampath4128
    @krishansampath4128 2 ปีที่แล้ว +12

    වනැස එකට නම් ගහන්න බෑ ඉතිම්

    • @asankaauth7713
      @asankaauth7713 2 ปีที่แล้ว +7

      වැනස නලින් කියල නැ කතා කරන්නේ අපේ වීරයෝ ගැන වැනස මෙන්නම් නලිනුත් හොදයි.

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +5

      ඇත්ත මම නලින් රාජපක්ෂ නේ.

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว +2

      ඇයි වනැස එකට එන්නෙ වෙන රටක රනවිරුවොද😂😂😂

    • @thakshilakumuduni1301
      @thakshilakumuduni1301 2 ปีที่แล้ว

      hoyala balala katha karanna,nalin thamai first ,passe thma sanjeewa awe, namuth dennama honda deyak karanne mall

  • @thilinaperera7069
    @thilinaperera7069 2 ปีที่แล้ว

    Awesome 🤩🤩🤩🤩

  • @sumudukaushaka693
    @sumudukaushaka693 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏🙏

  • @kushanlakruwan810
    @kushanlakruwan810 2 ปีที่แล้ว

    SF LRRP ape weeroyoge vedieo es thawa.ona.ekatai mama Ada.obata jaya

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 ปีที่แล้ว +1

    Theru vansaranai

  • @aartking6122
    @aartking6122 2 ปีที่แล้ว +5

    මොනවද බැජා මේ කියවන්නෙ... ගෙදරට වෙලා පාඩුවේ හිටපන්කෝ... සෙනා උබ නොදන්න දේවල් කියන්න ගිහින් අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න හදන්න එපා... වැඩක් නැත්නම් වරෙන් කුඹුරක් දෙන්නම් වැඩ කර ගන්න...

  • @ravindumaleesha1491
    @ravindumaleesha1491 2 ปีที่แล้ว +9

    මගේ අප්පච්චිත් Army officer කෙනෙක් ❤️😊.බාප්පා SF ස්නයිපර් කෙනෙක් ❤️ ( යක්කු දෙන්නෙක් තමා🖤😎💀 )

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +35

    නිහඩ විරුවන් නැවත සමාජ ගත කිරීමේ මෙම ප්‍රයත්නයට ගොඩක් ස්තුතියි 🙏♥️.

  • @chandanapradeep9535
    @chandanapradeep9535 2 ปีที่แล้ว +8

    ඉස්සර LTTE සෙටි වලින් නිතරම අහුනේ "SF ලා ලයින් එකට බැහැලා ඉන්නේ ලයින් එක අල්ලන් ඉන්න අමාරැයි"..ආදරෙයි විරැවනි💪💪💪🙏🙏🙏

  • @sameerasadaruwan4531
    @sameerasadaruwan4531 2 ปีที่แล้ว +3

    😓 අවුරුදු 2 stf ගිහින් මෙඩිකල් .... පාස් වෙලත් ඒකට ගත්තෙ නෑ....හිතහැදුනෙ මෙකෙන්

  • @sampathfletcher5687
    @sampathfletcher5687 2 ปีที่แล้ว +13

    නලින්, ප්‍රෝග්‍රැම් එක හොඳයි . ඔයා මේ කැමරාවට කතා කරන එක නවත්තල, තමන්ගෙ ඉදිරියෙ ඉන්න කෙනා එක්ක කතා කරන්න..... ඔයාට තවම මේක තේරෙන්නෙ නෑ නෙ. ප්‍රශ්න අහන කොට කැමරාවට මූන පෙන්නල අහන එක අන්තිමයි. තේරුනාද කියපු දේ?

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 2 ปีที่แล้ว

      ඔබ හරියටම හරි.නලින් ඔබ කතාකල යුත්තේ විරැවා සමගයි.විටෙන් ව්ට කැමරාවට මුහුන හැරවීම. රණවිරැවා කතා කරනවිට file කවරයක විවිද දේවල් සටහන් කර ගැනීම ආදී දේ කිසිම ගැලපීමක්නෑ.හැකි තරම් විරැවාගේ කතාවට අවධානය යොමු කරන්න
      ස්තුතියි .

  • @shan7232
    @shan7232 2 ปีที่แล้ว +22

    මෙ ඉන්ටවිව් එකේ මං දකින වැරදි දෙකක් තිබෙනවා. එකක් නම් සමූල ඝාතනය කියන වචනය හැමතැනම පාවිච්චි කිරීම. අනිත් එක නම් ඝාතන ප්‍රමාණය ගණන් හිලව් ඇතිව පැවසීම. මෙහි සංස්කරණය කළ යුතු තැන් බොහොමයි.

    • @hashangamage6516
      @hashangamage6516 2 ปีที่แล้ว

      aniwa

    • @isuruudara2907
      @isuruudara2907 4 หลายเดือนก่อน +1

      සමූල ඝාතනය kiyana wachane nm gelapenne naha thama.me jurnalist nm Media gena mokuth danne naha.hebei marapu LTTE amount ehema kiynne one

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +70

    යකෙක් තමයි💀 ❤️බුදු සරණයි. ඔබට ගොඩක් පිං මාගේ මාතෘභූමිය සතුරාගෙන් ආරක්ෂා කර දුන්නට ♥️🙏♥️

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 9 หลายเดือนก่อน

      😋😊😎😎😋😎😎😋🐯🦁🐵🐮❤❤❤❤❤💖💗💙❤💝💞💟💚💙💕💔💓

  • @ranjanperera6320
    @ranjanperera6320 2 ปีที่แล้ว +25

    රට වෙනුවෙන් අවංකවම සේවය කරපු මෙතුමාටත් ,අනෙකුත් සයලු නිළදාරීන්ටත් ගොඩක් පින්...🙏❤️💐

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 ปีที่แล้ว +19

    මමත් යුද්ධ හමුදා ආබාධිත සෙබලෙක්
    මගේ පුතාලා දෙන්නාම පොඩියි
    ඒ දෙන්නා ලොකු උනාම යුද්ධ හමුදා විශේෂ බලකායට යවනවා

    • @sampathanuradha8374
      @sampathanuradha8374 2 ปีที่แล้ว

      Hodata ugannala yawanna eka hama paththakinma hoday

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +132

    රට වෙනුවෙන් දිව් පරදුවට තැබූ තවත් එක් සොදුරු සෙබලෙක් ..ඔබ තුමන්ට තවත් දිගු කාලයක් ජිවත් ව්මට නිදුක් නිරෝගී සුව දායක ජිව්තයත් පාර්තනා කරනවා... රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ..

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว +1

      Matti aderai

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว +2

      @@theekshanaashen753 Gu kapan ganu kicha

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 2 ปีที่แล้ว +1

      @@theekshanaashen753 ඔච්චර ගෑනුන්ට ලොල් වෙන්න එපා

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว

      @@sharpmezz7699 to abunge ewa hoya na natuea hitapan

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว

      @@pasinduweerasinghe3381 livishkai mai හොඳ යාලුවො eyage coment walta godak kal idan reply karne

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +19

    අට්ටටම සුපිරි කොල්ලෙක් ජාතික වීරයෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +23

    ඉතාම උසස් වැදගත් මහත්මයෙක් ඔවුන් ගේ ආරක්ෂාව සඳහා මියගිය කොටින් සංඛ්යාව සදහන් කරන්න එපා.

  • @hemanthabandara9206
    @hemanthabandara9206 2 ปีที่แล้ว +4

    මේ වගේ වැඩසටහන් දෙකක් මම යු ටියුබ් එකේ දකිනව ඒක හොදයි එත් මම දකින පොඩි වැරදි වගයක් තියෙනව හෙතුව අපි යොදා ගත්ත යුද උපක්‍රම එලියට යනව නේද සමහරක් කතා වලදි ඒක අපිට වෙන ප⁣ාඩුවක් නේද

  • @prasadkumara4707
    @prasadkumara4707 2 ปีที่แล้ว +22

    මේ රටට නිදහස ලබාදෙන්න තිුවිධ හමුදා විරුවන් කල කැපකිරීම් වර්තමාන පරපුරට කියාදීම ගැන තුති ඔබට

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි සර්...ගති වැඩක්,සැබෑවට විරුවෙක් ,දේශපාලුවො නෙවෙයි මේ තමායි සැබෑම සාමයේ අයිති කරුවන් 🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💗💗🇱🇰

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 2 ปีที่แล้ว +18

    ඔබ ඇතුළුව පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත ඉදිරි අනාගතයක් වේවා

  • @isuruudara2907
    @isuruudara2907 4 หลายเดือนก่อน +1

    නිහතමානී අති දක්ශ රණකාමියෙක්...❤
    US have Us Navy seal Soilders
    SL have SL Special Force 😎
    Proud About u Soilder
    Proud About SF
    Proud About SL Army 😎❤

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +7

    දුක් වෙින්න එපා මල්ලී
    අපට ආයේ මනුස්සයේක් වෙිලා මෙි පොළවට ආදරයේන් පිළිගන්න ලක්මාතව දෙපාරක් හිතෙන්නේ නැහැ
    ඔය රට කන කාළකන්නි දේශපාළුවන්ට පණුවෙික් වෙිලා උපදින්නවත් ලක්මාතව ඉඩක් දෙන්නේ නැහැ
    අපේ යුතුකම අපි කරා
    එකේන් තමයි අපි සතුටු වෙින්න ඔින

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 2 ปีที่แล้ว +54

    රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට නිර්වාණ සුවය ලැබේවා

  • @සුදුමල්ලි-ව5ධ
    @සුදුමල්ලි-ව5ධ ปีที่แล้ว +1

    කයිතන් වගේ කියවන්න එපා නලීන්. Interview කරන මනුස්සයාට කතාකරන්න දීලා. ඔයා පාඩුවේම ඉන්න. නැත්නම් අප්පිරිය වෙනවා.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +3

    සියලු ජාතන්ට සහෝදර ත් වයෙන් සමගියෙන් සිටීමට රටක් තනා දුන් රණ දෙවිවරු ඔබලාට බුදු සරණයි .

  • @sheharasewmini9371
    @sheharasewmini9371 ปีที่แล้ว +2

    ඔබතුමා රට වෙනුවෙන් කල උදාර මෙහෙවරට තුති 🙏🙏තව බොහො කලක් ජීවත් වීමට අවශ්‍ය නිදුක් නීරෝගී සුවය ලැබේවායි පතමි 🙏❤🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +5

    ගරුකරනවා සියලුම රනවිරුවන්ට .... විශේෂයෙන්ම sf එකේ කට්ටිය ලොකු අවදානමක් ගතතා..... ඔයාලා නිසයි අපි මෙහෙම නිදහසේ අද ජීවත් වෙන්නේ ... නිවේදක මහතාගේ කතාව පොඩ්ඩක් අඩු උනානම් ගොඩක් වටිනවා. ස්තූතී ..

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 2 ปีที่แล้ว +4

    Sf සේනාරත්න අංකල්. දීර්ඝායු වේවා ඔයාට. තෙරුවන් සරණයි. ජාතියේ පිනට පහල වූ මිනිසෙක්. පෞද්ගලිකව දන්න කෙනෙක් විදියට කියන්න තියෙන්නෙ පුදුම සොඳුරු මිනිසෙක්❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +5

    මේ වගේ රණවිරුවන්ට රටේ උපරිම තැන දිය යුතුය... 🙏

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +11

    ඇත්තම කීවොත් වෙනැස තමයි මේ වැඩේ මුලින්ම පටන්ගත්තේ
    ඒකේ සාර්ථකත්වය දැකලා තමයි මේ හැමෝම එක කොපි කරලා තියෙන්නේ දැන්, නැතුව මේ වගේ වීරයෝ හොයන්න ඇත්තටම තියෙන අමාරුවකට නෙමෙයි 😂🤘

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +2

      හා නැද්ද

    • @rangikaprasanna4322
      @rangikaprasanna4322 2 ปีที่แล้ว +5

      ithin hond deyak kawru kalath hondaine!!!!!!!! Mokadda awla???

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +2

      @@rangikaprasanna4322 එක හැමෝටම තේරෙන්නෑ යිතින්

    • @disanayakadst3872
      @disanayakadst3872 2 ปีที่แล้ว

      True..

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว

      @@disanayakadst3872 අන්නේකයි 😍🤘

  • @nethumvidusara6895
    @nethumvidusara6895 2 ปีที่แล้ว +30

    ගැම්මක් තමයි SF 💪💪💪❤️❤️

  • @judejones9429
    @judejones9429 2 ปีที่แล้ว +5

    මටත් මෙතුමාව හමුවී තිබෙනවා මෙතුමා රට වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවයක් කළ රණවිරුවෙක්..🙏🙏❤️👍👏👏👏

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +14

    මෙවැනි තොරතුරු ප්‍රසිද්ද කිරිම මම අනුමත කරන්නෙ නැ...ඔහු නොවුන්ගෙ ජිවිත වලට ත්‍ර්ජන එන්න පුලුවන් ...දෙවරක් හිත්න්න ..අනන්‍යතාවය හෙලිනොකර කරනවාන්ම් වටිනවා

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @harshapushpakumara9491
      @harshapushpakumara9491 2 ปีที่แล้ว +3

      ටිපර් වෙන්න එපා . කොටි මැරුවට පව් නෑ

    • @ioannamotiti3136
      @ioannamotiti3136 2 ปีที่แล้ว

      Oba hari mamath akagai ,

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 2 ปีที่แล้ว +1

      ඔව් කරුණාඅම්මාන් එලියෙ ඉන්නෙ

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 2 ปีที่แล้ว +14

    ඔබගේ ඔය සමූහ ඝාතන වචනය නැවතත් භාවිතයෙන් හමුදාවට නරකක් වන බව පෙනීයයි.

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +12

    ඇත්ත 🌹🙏 නුඹ වන් රටට ජාතියට ණය නැති විරුවන් බිහිකල දෙමාපියන් වාසනාවන්තයි, පුන්‍යවන්තයි...ඒ සියලු දෙනාම මතු බුදුන් දැක නිවන් දකීවා..! 🌹🌹🌹🙏🙏🙏

  • @mutasewa5619
    @mutasewa5619 2 ปีที่แล้ว +1

    යුද්ධ කාලයේ බුද්ධි අංශ වල දිවි පරදුවට තබා කටයුතු කර බොම්බ ඇටවු ලොරි සොයාගේන ජනතාව මරණයෙන් ගලවාගත් රණවිරුවන් බන්ධනාගාර ගතකර ඔවුන් වෙනුවෙන් හඩනැගු හාමුදුරුවරු අධිකරණයට අපහාස කලා කියමින් ත්‍රස්තවාදීන්ට වත් නොදෙන දඩුවම් දෙමින් ත්‍රස්තවාදින් නිදහස් කිරීම සුමන්තිරන් වැනි සක්කිලි එක්සත් ජාතින්ගේ සංවිධාන යේ තනතුරු දෙන්නේ අහිංසක රටේ ජනතාව මැරීමටය<br>
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද්‍රවිඩ ඩයස්පෝරාවට හිතවත්ව පරීක්ෂණ මෙහෙයවන නිශාන්ත සිල්වා ගේ පියා දෙමළ බවත් ඒ අනුව ඔහුගේ වාසගම විය යුත්තේ දෙමළ වාසගමක් බවත් උප්පැන්න සහතිකයද ගෙන ඔප්පු කර පෙන්වන රණවිරු නිතිඤ අජීත් ප්‍රසන්නගේ කතාව ඇත්ත පමණක් නොව රන්ජන් රාමනායක වැනි මීහරක් මෙන් නොව තමන් කියන දේ සහමුලින්ම ඔප්පු කර ඇත අඩුවශයෙන් නිශාන්ත සිල්වා වත් අධිකරණ සැකකරුවන්ව ඔවුන් මෙය වුවත් එම වරද කළා යයි ඔප්පු කර ඉදිරිපත් කර නැත්තේ ය කරන්නේ අරයා කිව්වා මෙයා කිව්වා මිස නොව ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කළ යුත්තේ ය නැතහොත් මියගිය අයගේ මිනියවත් ඉදිරිපත් කළ යුතුය එහෙත් මිනියවත් ඉදිරිපත් නොකළ කිසිදු පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර මේ මිනිසුන් යළි පණ පිටින් ආවහොත් මේ අත්අඩංගුවට ගෙන ඇති මිනිසුන්ගේ වටිනා ජීවිත කාලය යලි ලබාදෙන්නේ කෙසේද ඔවුන් මේ සඳහා මහජන මුදල් කොතරම් විනාශ කරනවද එදා යුද්ධ කාලේ වත් මෙ පමණ වියදමක් නොදරා දැන් විසාල මදලක් නාස්ති කරනුයේ විදේශ රටවලට ගොස් රුසියාවේ හිටපු තානාපති කුදලාගෙන එන්ටය එහෙත් හිස් අතින් මේ රටට යළි ආවේ මේ පොලිස් බැලයන් සතුව කිසිදු ඔප්පු කළ හැකි වරදකරු කර හැකි සාක්කියක් ඉදිරිපත් කිරීමට ඔවුන් සතුව නොතිබූ නිසාම මොවුන්ට රුසියාවේ හිටපු තානාපති භාරදීමට යුක්ති ගරුක රටක් වන එම රටේ පොලීසියවත් ඉදිරිපත් නොවූයේය නිශාන්ත සිල්වා වැනි පොලිස් බැලයන් උත්සාහ කරන්නේ රුසියාවේ හිටපු තානාපති ලවාම ප්‍රකාශ ගෙන ඔහුට තර්ජනය කර තමන්ට අවශ්‍ය ප්‍රකාශයකට අත්සන් ගෙන ගෝඨාභය වත් එකට පටලවා මහේස්ත්‍රාත් නැතහොත් පොලිස් උසාවි යට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර යළිත් වරින්වර එන එන විදිහට චෝදනා පත්‍රය සංශෝධනය කරමින් යුක්තිය බල්ලට දැමීමටය
    මේ නිසයි හානි අබේසේකර වැනි අය මහාධිකරණයක නඩු පැවරීමට මැලි වනුයේ ඕනෑ ඕනෑ වෙලාවට චෝදනා පත්‍ර සංශෝධනය කිරීමෙන් ඉදිරිපත් කිරීම වනුයේ මොවුන් සතුව සැකකරු වරදකරු කලහැකි වරද සම්බන්ධයෙන් එක් අදහසක් නොමැති බවත් එකම අරමුණ වනු ඇත්තේ ඔවුන්ව මෙහෙයවන ත්‍රස්තවාදීන්ගේ අරමුණ බව මොනවට පැහැදිලිය
    මෙකල සීසීටීවී කැමරා තරම් දියුණු තාක්ෂණික පැහැදිලි රූප රාමු ග්‍රහණය කර ගැනීමට සමත් සීසීටීවී නොතිබූ යුගයක ලබාගත් ඡායාරූප තාවුඩීන්ගේ වාහනය පසුපස ගිය එකකැයි කියා එහෙම වාහනේ පිටත තිබෙන ලොකු අකුරෙන් ඇති අංකය පැහැදිලිව දර්ශනය නොවී තිබියදී එම වාහනයේ ඇතුළත යන පුද්ගලයෙකුගේ ටී සර්ට් එකේ අංකයක් හා අකුරක් ගැන පරීක්ෂණ කරනුයේ ද මේ සඳහා නාසා ආයතනයේ අනුග්‍රහයෙන් චන්ද්‍රිකා ඡායාරූප ගෙන පරික්ෂා කිරීමට සිතනුයේද රටේ මහජන මුදල් විශාල ලෙස විනාශකර යටි මඩි ගසා ගැනීමට මිස සැබැවින්ම ඒ වාහනය සොයා ගැනීමට නම් නොවන්නේය පාරක යන වාහන ගොඩක් අතුරින් එක වාහනයක් ගැන චන්ද්‍රිකා ඡායාරූප පරික්ෂා කිරීමට වඩා පහසුවෙන් ඊට වඩාත් දියුණු තාක්ෂණ තිබෙන මෙකල මැලේසියාවේ අතුරුදහන් වූ ගුවන් යානය කොහේ ගියේ දැයි පරීක්ෂා කිරීමට හැකිව තිබිණි චන්ද්‍රිකා ඡායාරූප ලක්ෂ ගණනක් පරීක්ෂා කළ ද තවමත් මැලේසියා ගුවන් යානය ගිය මාර්ගය ගැන චන්ද්‍රිකා ඡායාරූප පෙළගැස්වීමට හැකියාවක් ලැබී නොමැත්තේ මේ නිසාන්ත සිල්වා පමණක් නොව පොලිසියේ සිටින මිනිසුන්ගේ මොලේ පරීක්ෂාකිරීමට නොබෝ කලකින්ම අංගොඩ යැවීමට සිදු වනුයේ මානව හිමිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමෙන් පසු මාස තුනක් ඇතුලත ලබාදෙන තීන්දුව මත දීමය මව්වරුන් තමන්ට දෙවෙනි දරුවා නැතැයි කියන්නේදේ සාපී ගැන උසාවියට බොරු කීමක් ලෙස කියන සිඅයිඩි අධ්‍යක්ෂක ශානි අබේසේකර පුලුවන් වුනා එදා අධිකරණයට කියන්න තාවුඩීන් ගේ වාහනය පිටිපස්සේ ගිය වාහනයේ අංකය කැනඩාවේ දී කෝටි ගණනක් වියදම් කර ලබාගත් සිසිටිවි කැමරාවල ජායාරූප වල පැහැදිලි නොමැති වුවද ඇතුලේ ගිය පුද්ගලයින් ඇදන් සිටි ඇදුමේ අකුරක් හා අංකයක් සොයාගැනීමට එම ජායාරූප; පිටරට යවා හැකිවන බවත්කිවු බොරුව; මහේස්ත්‍රාත්; ජනතාවගේ බදු මුදල් වැයකරමින් අවසර දුන්නේ සැමට පෙන්න අත්ල මත තිබෙන කැම ගැන සාක්කි දීමට නොපෙනී තිබියදී බඩ ඇතුලේ තිබෙන කැමජාතිය ගැන සාක්කි දිමට අවසර දෙන්නා සේ ය ඒ අනුව පැහැදිලි වනුයේ නිතිශේස්ත්‍රය හා පොලීසිය ත්‍රස්තවාදීන්ගේ මුදල් වලට යටවී තිබූ බවයෑ

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 ปีที่แล้ว +1

    දැන් රෝන් ජෙනරේෂන් එක මේවා දන්නේ නැහැ.මේ වගේ වැඩසටහන් ඉතා වටිනවා.

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +58

    නිදහස වෙනුවෙන් කැප කල රණවිරුවන්ට බුදු සරණයි ❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ปีที่แล้ว +1

    දැක්කමත් හරි sathutoui තෙරුවන් සරණයි අපේ රටේ විරෝදාර සෙබළ සොයුර ඔබ‍ට දීර්ගායු ලැබේවා asai හදුනාගෙන කථා කරන්න පුල්වන්නම් number ඒක දෙන්න මම ඉශ්‍රයෙල් ඉන්නේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️