ප්‍රභාකරන් කොටි සංවිධානයේ දෙවැනියා මහත්තයා මැරුවා :සුසෙයි නායකත්වය දුන් කලුකොටින්ගේ මුල්ම ප්‍රහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 220

  • @dilkinirasha2094
    @dilkinirasha2094 2 ปีที่แล้ว +17

    කදවුරට ගහනවිට ගුවන් අාධාර දෙන්න පැමිනි මල්ලීට මහත් වෙිදනාවක් දැනෙන්න අැති.මොකද මා ද මගේ අයියාද එක යුද බිමෙි සටන් කර අැත.එවැනි අවස්ථාවන් වලදී හිතන්නේ සොයුරාට කිසිදු කරදරයක් අන්තුුාවක් සිදු නොමවෙිවායි යන්නයි.එහෙත් මාගේ සොයුරා මියගියා තුුස්තුු පුහාරයකට ලක්ව.මෙවැනි අතීතාවර්ජනයන් ඉතා අශාවෙන් බලමි.සැමට තෙරැවන් සරණයි.

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +43

    "තලේබාන්ලා ලංකාවේ හිටියා නම් මෙලහකට ඉවර කරනවා.." අන්තිම වචනේ...🌹💪🙏👍✌👌✋ ආයේ නෝ කතා නෝ සිනා...🔥😘

    • @damidusahan1031
      @damidusahan1031 2 ปีที่แล้ว

      Ammo eka nh 😂❤️

    • @madhawaperera5804
      @madhawaperera5804 ปีที่แล้ว

      Ow Taliban ewun mella karanna lesiy. Un gahaganne Agama wenuwenne unwa tackle karanna lesiy ape Army ekata

    • @surangaajith
      @surangaajith ปีที่แล้ว

      Lll

  • @pjaya
    @pjaya 2 ปีที่แล้ว +56

    වනැස යූටියුබ් නාලිකාවේ සංජීව විසින් පටත් ගත් යුධ වීරයන් සොයා යාමේ මාධ්‍ය කලාවට ඔබත් දායක වීම බොහොම හොද දෙයක්. වර්ථමාන සමාජයට අමතක වෙමින් යන අවුරුදු 30ක යුද්ධයේ ත්‍රස්තවාදී කෲරත්වය හා අප හමුදාන්ගේ වීරත්වය මෙලෙස සොයා ගොස් ඉදිරිපත් කරන ඔබටත් ස්තූතියි . සුභ පතනවා ❤️🤝

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +6

      සහතික ඇත්ත සහෝදරයා 🙏. නොදන්නා අතීතය සිහිපත් කර දීම ගැන මෙතුමන් හට ස්තුතිය. අපි සදා ණයගැතියි මේ විරුවන් හට♥️♥️♥️🙏

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +14

      ස්තුතියි සහොදරයා එකක් නිවැරැදි කරන්න ඔන මම යුද්ධය සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගත්තේ කව්රුත් කොපි කරලා නෙවෙයි...
      මගේ නාලිකාවේ ඉතිහාසය බලන්න මුලින් මම කලේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහාතාගේන්...
      දැනට වසරකට වැඩි....
      මගේ නාලිකා හෙමින් යනගමනක්...
      ඒ නිසා මම කව්රුත් ගිය පාරේ ගියේ නැහැ...
      මාව කොපි කලාට මම කොපි කරලා නැහැ
      එක සංජිව දන්නවා

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 2 ปีที่แล้ว +1

      නොදන්න මගුල් කියවන්න ගිහින් නෝන්ඩි උනා නේ 🤣🤣🤣

    • @pjaya
      @pjaya 2 ปีที่แล้ว +9

      @@nalinrajapaksha6021 නෑ මිත්‍රයා , මන් ඔබ ඔහුව කොපි කරාවත්, ඔහු ඔබව කොපි කරාවත් කියල නෑ, නමුත් ඒ කන්සෙප්ට් එක මා මුලින් දැක්ක තැනක් වනැස. ඒකෙන් රහ වැටුන හින්ද ඔබගේ නාලිකාවේත් මෙම අංගයේ රසිකයෙක් වෙලා. එච්චරයි , දිගටම ගුණාත්මකව කරගෙන යන්න 👌🤝

    • @pjaya
      @pjaya 2 ปีที่แล้ว +5

      @@NiklazSchwarzschild එය ඔබේ මානසිකත්වය අනුව ඔබ තීරණය කරගන්න. ඔබගේ මානසිකත්වය අනුව එය ඔබට නොන්ඩියක්නම්, එසේ හිතන්න 👍

  • @nalinfernando8184
    @nalinfernando8184 2 ปีที่แล้ว +5

    Great program....!

  • @buddikaa7693
    @buddikaa7693 2 ปีที่แล้ว +23

    "අයියේ මං ගහන එකක් උබට වදියි පොඩ්ඩක් කවර් වෙලා ඉදපං" කියලා හිතෙන් හිතාගෙන ගහන්න ඇති 😍😍😍😍😥😥😥😥😥

    • @sumerowe13
      @sumerowe13 2 ปีที่แล้ว +3

      ඒ වගේ අවස්ථාවකට මුහුන දෙන්නම ඕන....😀😀

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 2 ปีที่แล้ว +8

    ත්‍රස්තවාදීයෙක්ගේ පිලිරුවක් තියන්න ඉඩ දෙන්නෙ කොහොමද මේක රජයෙන් දැනුවත් නැද්ද

    • @GeeCeeDee94
      @GeeCeeDee94 2 ปีที่แล้ว

      2006 දී කඩල දැම්ම ඒක.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      @@GeeCeeDee94 real terrisam sri lanka army

  • @hopeheart7027
    @hopeheart7027 2 ปีที่แล้ว +15

    හමුදා සොහොයුරා 71 මින්නේරිය බැජ් එකේ. මමත් ඒ බැජ් එකේ. දකින්න ලැබීම සතුටක්. ඔය කණ්ඩායමේ හුඟක් අද නැ. ඔබට දීර්ඝ ආයුෂ පතනව. වැඩසටහනට ස්තූතියි නලින් මයාට.

  • @dammikagunarathna5935
    @dammikagunarathna5935 2 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් සර් තලේබාන් හිටියා නම්.මීට කලින් ඉවරයි ❤️🇱🇰

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..9828 2 ปีที่แล้ว +12

    මිලර්ගෙ පිලිරැව දැං නෑ 2006 අපේ කොල්ලෙ මූන බිම ඇනෙන්නෙ දෙකට කඩල දැම්මෙ

  • @kalanamithuru6523
    @kalanamithuru6523 2 ปีที่แล้ว +4

    ඇයි මිනිමරු ත්‍රස්තවාදියෙක්ගේ පිලිරුවක් තාම නෙල්ලිඅඩි කෑම්ප් එකේ තියාන් ඉන්නේ?? අපේ කොල්ලොන්ව මරපු එකාට ගරු කරන්න ද? කෝ ශවේන්ද්‍ර, කමල් ගුනරත්න එහෙම මෙව දන්නේ නැද්ද? නෙල්ලිඅඩි කෑම් එකේ ලොක්කා පිපින් කෙනෙක් ද?

    • @GeeCeeDee94
      @GeeCeeDee94 2 ปีที่แล้ว +1

      නෙල්ලිඅඩි කෑම්ප් එකක් නෙවෙයි ඉස්කෝලයක් තියෙන්නේ. උන් 1996 offensive එකේදී ඒක අයින් කරා. ආයෙත් 2002දී හැදුවා ඊටපස්සේ අපි 2006 දී කඩල දැම්ම ඒක.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      நாங்களும் சிங்கள இராணவ வீரர்களை மதிப்பதில்லை உங்கட சங்கள காடையனும் மதிப்பதில்லை தமிழ் மாவீரர்களே தமிழ்மக்கள் மனதில் இதய கோவிலாக வாழ்கிறார்கள் அவர்கள் மாவீரர்கள்

  • @kalanamithuru6523
    @kalanamithuru6523 2 ปีที่แล้ว +15

    අද වැඩසටහන නම් සුපිරි..වටේ යන්නේ නැතුව ,අදාල හමුදා නිලධාරීයාට කතා කරන්න දීලා තිබ්බා, අනික යුද්දේ ගැනම කතා කරා වෙන වෙන වැල් බයිලා නැතුව.. අන්න එහෙම් අනික් වැඩ සටහනුත් කරන්න

    • @Rose-mw7nz
      @Rose-mw7nz 2 ปีที่แล้ว

      Awankawama kriyadama siduweem balanna ahanna thamai kemathi

  • @shamakajaanathperera1348
    @shamakajaanathperera1348 2 ปีที่แล้ว +4

    Great experience, Keep up good work, You have gone through difficult times during war times and saved people in Sri Lanka through heroes like you all. Thanks to three forces and police officers you all have saved our country. I know you personally with good heart and as a All rounder. We appreciated your service very much. We Salute you and Respect,🙏🌷

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +23

    ගලවලා විසිකරන්න ඔන තවම පිළිරුවක් තියේනවනම්

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +1

      உங்கட சிங்கள சிலையத்தான் நாங்க கழற்றி எறியவேண்டும் முதலில் தமிழர் தாயகத்தில்

    • @kandeupul9414
      @kandeupul9414 2 ปีที่แล้ว

      උඹලගේ නිජබිම තියනවා තමිල්නාඩුවෙි. එහේ තමයි උඹලගේ නිජබිමට

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      @@kandeupul9414 sinhalakadi isara india inthala thabai lankavaa avaa 700 sinhala people stupied oiya school kealla sinhala history balapann

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ වීර උදාර රණවිරුවන්ට

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/kcFSYpMZmLY/w-d-xo.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපය

  • @nuwankumara2469
    @nuwankumara2469 2 ปีที่แล้ว +6

    මු නම් බයගුල්ලෙක් එක වෙඩිල්ලක් තිබ්බෙ නැ.

    • @sl.nawanjanapodda
      @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

      මෙවා අහනකොට මටනං පිස්සු වගේ

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +11

    .....ඔය තලෙයිබාන් ල ලන්කාවෙ හිටියනම් මෙලහකට ඉවරකරලා........ ඒක නම් මාරම ගැම්ම සින්හයින්ගෙ සින්හ නාදය....ඔබ ඇතුලු සියලු විරුවන්ට අපගේ හද පිරි ප්‍රනාමය...

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 ปีที่แล้ว

      Thalipan wage Russia Americata puke dunna wage ltte kaattawath pitta hettiya ne mahindala okkamata puke dunna India Chine Russia Pakistan okkamata Karuna eka ministry posting ai dunna keyala ahanna sakthiyak ne athath sinhalayota 😂 homada modai minisu oyala

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 2 ปีที่แล้ว +3

    සරත් ෆොන්සේකා නැත්නම් දිනයි යුද්ධය 💥💥💥💥💥

  • @niranjanniranjan9242
    @niranjanniranjan9242 2 ปีที่แล้ว +3

    tamil ltte திவிரவாதியில்லாட யாருடா சொன்னா அப்படின்னா இலங்கை சுதந்திரம் எடுத்தபிறகு 1956 1970 1983 தமிழ் இனபடுகொலை செய்தாங்கள உங்கட சிங்கள ஆட்கள் தமிழர்கள் பாதுகாத்துக் கொள்ளதான் ஆயுதம் துக்கினாங்க தந்தை செல்வா திலிபன் அகிம்சைய போராடினாங்க அவங்க போராட்டத்தை அங்கிகரித்தார்களா உண்மைய சொன்ன நீங்கதாண்ட பௌத்த சிங்கள இனவாத திவிரவாதி

    • @chelladurai6377
      @chelladurai6377 2 ปีที่แล้ว +1

      Singala languagela pathil kodukkanum sagothar

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +2

      @@chelladurai6377 நாங்க இவங்களுக்கு சிங்களத்துல புரியுரமாதிரி போட்டாலும் இவங்க புரிச்சுக்க மாட்டாங்க தன் புடிச்ச முயலுக்கு முனுகால்லுனு தொங்கிக்கொன்டு இருப்பான்கல் அதுதான் இவன்கள் சீனாவுக்கு அடிமைய இருக்கான்கல்

    • @chelladurai6377
      @chelladurai6377 2 ปีที่แล้ว +1

      @@niranjanniranjan9242 unmai

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +1

      @@chelladurai6377 சிங்களவனுக்கு அந்த அளவுக்கு படிப்பறிவு இல்லை படிப்பறிவு இல்லாதவனை அமைத்சர் பதவி ஆட்சி குடுத்த இப்படித்தான் அரிசி கேஸ் பால்மா எடுக்க ரோட்டில் வரிசைய இருக்கனும் பொருளாதாரம் வீழ்ச்சி டொலர் இல்லை அண்மையில் விடுதலைபுலிகள் முட்டாள் என்று சொன்னார் சரத்பொன்சேகா இப்ப யாரு முட்டாள் என்று உலகத்துக்கே தெரியும்

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +2

      @@chelladurai6377 சிங்களவனுக்கு அந்த அளவுக்கு படிப்பறிவு இல்லை படிப்பறிவு இல்லாதவனை அமைத்சர் பதவி ஆட்சி குடுத்த இப்படித்தான் அரிசி கேஸ் பால்மா எடுக்க ரோட்டில் வரிசைய இருக்கனும் பொருளாதாரம் வீழ்ச்சி டொலர் இல்லை அண்மையில் விடுதலைபுலிகள் முட்டாள் என்று சொன்னார் சரத்பொன்சேகா இப்ப யாரு முட்டாள் என்று உலகத்துக்கே தெரியும்

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +6

    තරහා වෙින්න එපා සර්
    SF සෙබලේකුට මෙක අහන කොට හිනා යනවා

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 2 ปีที่แล้ว +1

      ඇයි හිනා යන්නෙ 😒

  • @danuka1103
    @danuka1103 2 ปีที่แล้ว +4

    නෑ නේ thamilini ge පොතේ තියෙන්නේ පොට්ටු අම්මාන් අන්තිම hambauna තැන ?

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว

      ඔව් ,,,, තියුණු අසිපතක සෙවණ යට පොතේ ඒ ගැන තියෙනවා ,,,,,

  • @sandarahemantha3136
    @sandarahemantha3136 2 ปีที่แล้ว

    ආඩම්බර යී අපිත් බදුල්ලේ ❤️👍

  • @jayanthasuduwelikanda7199
    @jayanthasuduwelikanda7199 2 ปีที่แล้ว +2

    Great!!
    Respect.

  • @nisalravindu2867
    @nisalravindu2867 2 ปีที่แล้ว +3

    අන්තිම වචනෙ මාර ගැම්මක් තියෙන්නෙ❤️😘
    ආඩම්බරයි SL Army ❤️

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +10

    ලස්සන කතාවක්., ආඩමීබර ක්‍රියාවක්. අහන්න, දකින්න ලැබීම සතූටක් .

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +6

    වීරයෙක් සුපිරිම

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/kcFSYpMZmLY/w-d-xo.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපය

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +4

    කොටි ත්‍රස්ත වාදීන්ගේ පිලිම තාම තියන්ද යුද ජයක්ග්‍රහණ සමරන්නේ

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +2

    මොකටද කොටියගෙ පිලිරුවක් තියාගෙන ඉන්නෙ...

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +12

    නොටිෆිකෙශන් එක ආපු ගමන් එනවා එ තරම්ම මෙ විරුවන් ගෙ ව්ර කතා අහන්න මාරම ආසයි.....කුරිරු යුද්දය නිම කරපු සියලු රණවිරුවන්ට දිර්ගායුශ ..මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ..

    • @sidniisalsokumara6242
      @sidniisalsokumara6242 2 ปีที่แล้ว +1

      Athtada,,🙃🙃🙃

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว +1

      Mn එන්නේ ඔයාගෙ coment hoyaganna

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว +1

      මොකක්ද ඔයාගෙ job eka

    • @sidniisalsokumara6242
      @sidniisalsokumara6242 2 ปีที่แล้ว +3

      @@theekshanaashen753 ai ahanne ,,, what's your problem

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว +1

      @@sidniisalsokumara6242 වීඩියෝ එකක් දාපු ගමන් බලන්න මේක රැකගෙන ඉන්න තරම් පිස්සුවක් නෑ ජොබ් එකක් කරන එකෙකුට

  • @vidura_seesharp
    @vidura_seesharp 2 ปีที่แล้ว +1

    Respect sir... salute 🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    ඔබ තුමා දිගටම මේ වගේ රණවිරුවෝන්ගේ අද්දැකිම් අරන් එන්න.. ජයවේවා ඔබ‍ට.. වටිනා වීඩිය🙏🙏🙏🙏🙏

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 ปีที่แล้ว +3

    1985 ජනවාරි 3 .මං ඉපදෙන්න හරියටම අවුරුදු 10 කට කලින්.

  • @anuranissanka3016
    @anuranissanka3016 2 ปีที่แล้ว

    Niyamai,

  • @thewonder2612
    @thewonder2612 2 ปีที่แล้ว +12

    This all true.. Miss You Sir.. Respect...❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/kcFSYpMZmLY/w-d-xo.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපය

  • @harendrakodikara7337
    @harendrakodikara7337 2 ปีที่แล้ว +1

    ⁣වෘත්තිමය ආකාරයට 2007 දී මුණ ගැහුණත් Mr. Rohitha පස්සේ හිතවත්කම් මිත්‍රකම් ගොඩනැගෙද්දී රොහිත අයියා, මචං බං බොලං වෙලා අන්තිමට ලොකු අයියා උනා.
    ඇසුරු කරපු කාලය පුරාවට වෘත්තීය මට්ටමින් ලොකු අය්යේ ඔයාගේ විශාල රාමුවක පැතිරී තිබුනු දැනුම දැක්කා.
    අතීතාවර්ජන වලදී යුධ පිටියේ අභීතව කල ක්‍රියාවන් ඇසූපිරූ තැන් අහලා විශාල ගෞරවයක් ඇති උනා.
    ඔයා හැම වැඩක් ම කලේ ලොකූ අවධානයකින් තාර්කිකව විද්‍යානුකූලව.
    ඔයා වාගේ රණවිරුවන් ඇත්තට ම රටට වාසනාවක්.
    ඔයාගේ යාළුවෙක් වීම ඇත්තට ම සතුටක් ලොකු අයියේ. ආදරෙයි හොඳේ ❤️

  • @sanathplitha3926
    @sanathplitha3926 2 ปีที่แล้ว +1

    Nice conversations, thanks for you, because I never ever heard this up to now, I again thanks for you

  • @shanakamadumal897
    @shanakamadumal897 2 ปีที่แล้ว +1

    වනස ටිවි තරම් ගැම්මක් නා

  • @mahendrarajaharumugam9159
    @mahendrarajaharumugam9159 2 ปีที่แล้ว

    Good morning sir thanks for Tamilian real problem Explain to All singala all people thanks again. I don’t understand but little bit understand. What is real story one day worn I was left from srilanka 1981 December.

  • @harendrakodikara7337
    @harendrakodikara7337 2 ปีที่แล้ว +1

    අර තලෙයිබාන් කතාව සහතික ඇත්ත ඒවාගේ ම පට්ට ගැම්ම හොඳේ.

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +2

    -මේ ප්‍රශ්නය ඉවරයි කියලා හිතන එක බොළඳයි. ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ වීරයන් අමතක වූ විට ඔවුන් තවමත් ඔවුන්ගේ වීරයන් සමරනවා නම් එය ප්‍රශ්නයක්. තුන්වන ලෝක යුද්ධයේදී මොකද වෙන්නේ කියලා බලන්න වෙනවා!It is naive to think that this problem is over. If they still celebrate their heroes when Sri Lankan have forgotten theirs it is a problem. We have to see what happens in the third world war!

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +2

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 2 ปีที่แล้ว +1

    බදුල්ලේ ❤.

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 2 ปีที่แล้ว +3

    අපුරුයි වැඩසටහන

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +2

    එදා කොටි සැලසුමකට ගහද්දි අපේ අයට කිසිම සැලසුමක් තිබිල නෑ.. ඔහේ කැළේට වෙඩි තියපු එක කරල තියෙන්නෙ. ගුවන් හමුදාවෙ බැකප් එක නැත්නම් මෙච්චරත් නෑ. කොටි දක්ෂ විධියට යුද්ධ කරල තියෙනව. කමාන්ඩෝලයි, SF ලයි නැත්නම් කොටින්ගෙන් පුදුම කෑමක් කන්නෙ. අලිමංකඩ, මුලතිව්, පුනරීන්, කයිට්ස් වල දහස් ගණනක් මැරෙන්නත්, අපේ ගුවන් යානා රාශියක් විනාශ වෙන්නත් හේතුව ඒක. කොටි අපේම බඩු වලින් අපේම උන්ට කෙළලා. ඇත්තටම කොටි එන්නෙ මේව අල්ලන්න නෙමෙයි. අපේ උන් මරලා ආයුධ ගෙනියන්න ඇවිල්ල තියෙන්නෙ. නිසි නායකත්වය එදා තිබිල නෑ..

  • @sudathkumar6091
    @sudathkumar6091 2 ปีที่แล้ว

    budusarani

  • @gayanprabuddha4075
    @gayanprabuddha4075 2 ปีที่แล้ว +1

    Pork curry එක්ක රෝස් පාන් වගේ.
    Wanesa TV channel eka dan hama ekaama copy karanawa.

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว

      නොදන්න දෙවල් කියන්න එපා සහොදරයා
      මාව කොපි කලාට මම කව්රුත් කොපි කරලා නැහැ....
      මගේ නාළිකාවේ ඉතිහාසය පොඩ්ඩක් බලන්න...

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      @@nalinrajapaksha6021 22 country not support not win sri lanka army brother 😀😀😀

  • @israelking6661
    @israelking6661 2 ปีที่แล้ว

    මඩු පල්ලිය පැත්තේ කරපු මෙහෙයුමක් ගැන වැඩසටහන් කරන්නකො. 🇱🇰🇱🇰🇱🇰🇱🇰✝️✝️✝️✝️

  • @සඳගෝමස්
    @සඳගෝමස් ปีที่แล้ว

    Taliban lankawe hitiyanam American army ekath gahai. Pako ung inne Afghanistan wala kandu asse. Thopi giyoth ballo wage marei utureth kapu widiya baladdi

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +2

    තලේබාන්ල ලංකාවේ නැහැ ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ අන්න එහෙ ගිහින් තලේබාන්ලට ගහනවා නම් තමයි නියම වැඩ්ඩො, මොනවා වුනත් චීනෙ ණය ටික ගෙවාගන්න පුළුවන් නම් අන්න එක තමයි නියම වැඩේ මේ මොහොතේ මොකෝ LTTE එකෙන් රට බේරා ගත්තත් චීනාගෙන් රට බේරගන්න මේ විරුවන්ටත් බැහැ

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 ปีที่แล้ว +4

    👍💖

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว

    බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ වීරයෙක් ආඩම්බරයි උපන් බිමට ණය නැති වීරයෝ ලේ ඇට මස් නහර දන් දී රැකපු වීරයෙක් ඔබ මේ අහිංසක ජීවිත උපන් රටේ සියල්ලට වලට ජීවිත දානය දුන් ඔබලාට පින් අත් වේවා 😍 නිවේදක තුමා ස්තූතී ජය ඔබට

  • @gunesara61
    @gunesara61 2 ปีที่แล้ว +1

    Atthatama baya gullek , mu thama kade yanne kotinta.

  • @NadunMadusanka
    @NadunMadusanka 2 ปีที่แล้ว +4

    Not sure about what he said about" Pottu Amman". If he died on 2004, it couldn't be easy to hide it for so long with his position.

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +4

    බුදුසරනයි ❤❤❤

  • @AjithKahapalaarachchige-zl9gf
    @AjithKahapalaarachchige-zl9gf ปีที่แล้ว

    Oya okkoma balagana hitiyayana bagulla mama hitiyanam udata wadithyanna musalaya

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි 🤟

  • @AjithKahapalaarachchige-zl9gf
    @AjithKahapalaarachchige-zl9gf ปีที่แล้ว

    Hangilada hitiya appi karapu dawal uba kalanam ubata rawanawa

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 2 ปีที่แล้ว +2

    පුලුවන් නම් වීඩියෝ ටික playlist වලට වෙන් කරන්න. රණවිරුවන් ගැන වෙනම, කාලීන දේවල් ගැන වෙනම වගේ

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +3

    Very unique program because first time heard about LTTE inside stories. Hope to hear more LTTE gorilla tactics and strategies from first hand witnesses. 🇺🇸🇱🇰

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් හැමදාම ඒ හැඟීම ,,,,,,,,,,🙏👍🔥

  • @manelsuraweera9928
    @manelsuraweera9928 2 ปีที่แล้ว

    Lk

  • @srilankan6386
    @srilankan6386 2 ปีที่แล้ว +1

    පොට්ටුඅම්මාන්ගේ මිනිය හම්බ වෙන්නේ නැ 2009 වෙනකන් හිටියා අන්තිමට චල්ස්ලා පොට්ටුඅම්මාන්ලා සෙට් එකක් එක පැත්තකින් යන්නේ,චල්ස්ලාගේ බොඩිස් හම්බ උනත් පොට්ටුඅම්මාන් හම්බ උනේ නැ,බොම්බයයක් පුපුරවන් මැරුනා කියලත් කියනවා...

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +1

    ආමි එක කෑම්ප් එක ඉස්සරහ මිලර්ගෙ පිළිම ගහගෙන ඉන්නෙ ඇයි?

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว +1

      ஏனேன்றால் அவர்கள் மாவீரர்கள் உங்களைப்போல் கோழை இல்லை

    • @kandeupul9414
      @kandeupul9414 2 ปีที่แล้ว

      පකේ නයිටිවරු එ්ක තමයි නයිටිලට දුන්නේ නන්දිකඩාල් වලදි අතු ගෑවිලා යන්නම. කොටි කරපු තිරිසන් මිලේචිච ගාතන හිටිලර්වත් කරේ නැහැ. අාගම වදින මිනිසුන්ට වෙඩි තියල මරල දැමිමා. බඩ දරු අමිමලගේ බඩ පලල ලමය එලියට අැදල දැමිමා. අාගමික ස්තාම වලට පහර දුන්නා. යුද හමුදාව එ්වගේ තිරිසන් වැඩ කරේ නැහැ කවදාවත්. සිංහල ගමිමාන වලට පැනල අහිංසක මිනිසුන් මරල දැමිමා. අරන්තලාවෙි භික්ෂුන් වහන්සේලාව අමු අමුවෙි මරල දැමිමා. උන්ට ද උඹ නයිටිවරු කියල කියන්නේ. තොපි වගේ කලකන්නි ඉන්නකන් මෙි රටෙි කවදාවත් ජාතික සමගියක් අැතිකරන්න බැහැ.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      @@kandeupul9414 palayann utto sinhala kadi thamai tamil innocent people meruvaa example 1956 1970 1983 2009 year keandaa pulluvann ltt attack keruvaa sinhala goverment army vetharai

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      @@kandeupul9414 oiaa keanna jathi religian balanda eppa keallaa sri lanka goverment tamil people polticial presient enda puluvandha

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว +3

    මේ කතාව අවසානයේ කියන පොට්ටු අම්මාන් සුනාමියෙන් මැරුණ කතාව බොරුවක්,,, කොටින්ගෙ ස්ලින් ඉසෙඩ් ගුවන් යානා ( කුරුම්බැට්ටි) නිරීක්ෂණ ගුවන් ගත කරන වීඩියෝ එකක ප්‍රභාකරන් එක්ක පොට්ටු අම්මාන් පැහැදිලිවම ඉන්නවා,,,,,, ඒකෙ තමිල් සෙල්වම් ,දීපන් ,,, ජෙයම් කියන ත්‍රස්තවාදී බල්ලෝ ඔක්කොම ඉන්නවා,,,,,, යුද්ධයට සහභාගි වුන පලියට අසත්‍ය දේ කියන්න එපා මහත්මයා,, 2004 සුනාමි සිද්ධිය හා සම්බන්ධ මිනීපෙට්ටි කතාව කොටින්ගෙ මනෝමූල මෙහෙයුමක් වෙන්න පුළුවන් ,,,,,,, නැත්නම් උන්ගේ වෙන කොටි නායකයෝ දෙන්නෙක් වෙන්න පුළුවන් ,,,, මේ සිදුවීම සටන් විරාම කාලයේ මහ ඉහලින් කතා කරා,, ,,, පුවත්පත් වල පවා,,,,, බොරු නම් බලන්න LTTE Air Show කියලා යූ ටියුබ් එකේම තියෙනවා උන් හිනා වෙවි කුරුම්බැට්ටි ගුවන් යානාවක් නීරීක්ෂනය කරනවා ඒ සැහැල්ලු ගුවන් යානය සුදු පැහැති එකක්,,,,(මං හිතන්නේ උන් camouflage paint එකක් ගාන්න කලින්,,,,,

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +2

    නලීන් , නියම documentary එකක් 🙏❤ දිගටම කරන්න... ජය !

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 2 ปีที่แล้ว

    නලින්ගේ පයිය කෙලින්ද

  • @sandarahemantha3136
    @sandarahemantha3136 2 ปีที่แล้ว

    කියනකොට ත් ඇග නලියනවා ❤️

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 2 ปีที่แล้ว

    wanessa tv content copy karandepa mahathaya creative wenda balanda

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

    යකෝ මරඋගුල් ටිකක්වත් දැලා තිබුණේ නැද්ද

  • @laila1666
    @laila1666 3 หลายเดือนก่อน

    Gammak

  • @AjithKahapalaarachchige-zl9gf
    @AjithKahapalaarachchige-zl9gf ปีที่แล้ว

    Uba soldaduwakda

  • @niroshanviduranga6328
    @niroshanviduranga6328 2 ปีที่แล้ว +5

    සුසේයී එච්චර උස නෑ නේ.. එයා මහතයි නේ.. විජය කුමාරණතුංග යාපනයට ගිය එකෙත් සුසේයී ඉන්නවා.. එයා විජයට වඩා මිටියි.. විජය අඩි 5 10 හෝ 11

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว +1

      a 4to eke link eka dannako

    • @GeeCeeDee94
      @GeeCeeDee94 2 ปีที่แล้ว +1

      @@sharpmezz7699 වීඩියෝ එකක් තියෙන්නේ. th-cam.com/video/LJkcaTwTKLA/w-d-xo.html

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว

      @@GeeCeeDee94 godk hewwa. hambune na mata. Thanks machn ❤

  • @AjithKahapalaarachchige-zl9gf
    @AjithKahapalaarachchige-zl9gf ปีที่แล้ว

    Mu boru kiyanna

  • @sivasothyvakeesan7375
    @sivasothyvakeesan7375 2 ปีที่แล้ว

    අසාත්‍ය තොරතුරු

  • @blackdevil6238
    @blackdevil6238 2 ปีที่แล้ว

    Wanesa tv ek copy kala nee 😁 habai hodai wadee

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว

    දීර්ඝායූ වේවා විරුවාණෙනි

  • @චානුවා
    @චානුවා 2 ปีที่แล้ว +3

    වීඩියෝ දානකම් බලන් ඉන්නෙ ..

  • @upalilakshmanpieris
    @upalilakshmanpieris ปีที่แล้ว

    Me 😊ape aruni akkalage loku aoyaa

  • @samanthajayaweera9172
    @samanthajayaweera9172 2 ปีที่แล้ว

    Budu saranai oyalata ape rata Bera ganna dayaka unata godak pin

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว +5

    ඉතින් මොකටද මිලර් කියන කොටියගෙ පිලිමෙ කඩල දාන්නෙ නැත්තේ.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 2 ปีที่แล้ว

      அதுதான் அந்த சிலையை எடுத்தாச்சே அப்ப ஏன் கத்துர

  • @sampathpathiraja9984
    @sampathpathiraja9984 2 ปีที่แล้ว

    Good brother

  • @devinpaka321
    @devinpaka321 2 ปีที่แล้ว +1

    Nalin aie niyamai

  • @sidniisalsokumara6242
    @sidniisalsokumara6242 2 ปีที่แล้ว +4

    Meya okkoma hangila balanidala,lassanata katawa kiyanawa,

  • @mkgamini343
    @mkgamini343 2 ปีที่แล้ว

    Quite

  • @samma301
    @samma301 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 2 ปีที่แล้ว

    Budusarani.

  • @dammidammi1053
    @dammidammi1053 2 ปีที่แล้ว

    Me

  • @majugamage9972
    @majugamage9972 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @gamanayaka
    @gamanayaka 2 ปีที่แล้ว

    Good

  • @videomakerskandy
    @videomakerskandy 2 ปีที่แล้ว +2

    Salute to heroes

  • @nalakaabeysinghe5031
    @nalakaabeysinghe5031 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +3

    ❤🙏♥

  • @chathurajapaksha9315
    @chathurajapaksha9315 2 ปีที่แล้ว +1

    නිකන් film ඒකක් බැලුවා වගේ.bs

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/kcFSYpMZmLY/w-d-xo.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපය

  • @priyadarshana-si5gf
    @priyadarshana-si5gf ปีที่แล้ว

    Mame nelumgama ape thaththa engineeru balakaye .

  • @rameshsilva8212
    @rameshsilva8212 2 ปีที่แล้ว +1

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 2 ปีที่แล้ว +2

    ❤❤

  • @dinerndratharangawedaarach8986
    @dinerndratharangawedaarach8986 2 ปีที่แล้ว +1

    Good post.

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 2 ปีที่แล้ว

    😍😀🙏🙏🙏

  • @indarasenakelambe5511
    @indarasenakelambe5511 2 ปีที่แล้ว

    Meweni nerbetha ranaweruwan apage mathakayata genaana wenasa t v saha
    Obathumatah apage pranamaya

  • @jagodagenethu6303
    @jagodagenethu6303 2 ปีที่แล้ว +1

    👍👍

  • @bandarabandara7705
    @bandarabandara7705 2 ปีที่แล้ว +1

    47