කොටියාගේ ලේ බී ,නිරායුධව සටන් වැද මැරුණයි කී විරුවා ගෙදර ආ හැටි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 825

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +279

    මිනි මරු කොටියා සමග සටන්
    කල ඔබ සැබෑම කේසර සිංහයෙක්.
    මහත්මයා....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ස්තූතියි ඔබට ❤💖❤💖❤💖

    • @dhanushkachamikara9618
      @dhanushkachamikara9618 3 ปีที่แล้ว +1

      @@clipclub7062 ඇයි උඹට අමාඅරුද පොන්සියා

    • @mostsamurai689
      @mostsamurai689 3 ปีที่แล้ว

      @@clipclub7062 AI UBA කොටියෙක්ද

    • @mostsamurai689
      @mostsamurai689 3 ปีที่แล้ว

      @@clipclub7062 ADE KOLLLO ETH APE සින්හල කොල්ලො න්ට බය්න්ට එපා

    • @dhanushkachamikara9618
      @dhanushkachamikara9618 3 ปีที่แล้ว

      @@clipclub7062 නෑ උඹ වගේ දෙක නැති එකෙක්ට ✋

  • @leshanjayasuriya9684
    @leshanjayasuriya9684 3 ปีที่แล้ว +182

    ඔය ප්‍රහාරයට එතුමා මුහුන දෙන විට උබත් මමත් සැපට නිදන් ඉන්න ඇති එදා, කිසිදා අමතක නොකළ යුතුයි රට වෙනුවෙන් සටන් කරපු සියලු දෙනාම ❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +1

      ඉපදිලා නෑ 😁

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +3

      Mage putha k.k.s wala inna kale mamat nidi ne puthe ath ada hari adambaray 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Now j.v.p ,and s.j.b ready to give what prabakaran wanted. Shame for ranil too ready of not for pohottuwa .whatever anybone say rakalakses protect sinhala race and monks

  • @shanupeiris7730
    @shanupeiris7730 3 ปีที่แล้ว +88

    ආඩම්බරයි අමිත් බාප්පේ....ආදරෙයි ❤️ ස්තූතියි වනැස TV

  • @lakkhanahettiarachchi9538
    @lakkhanahettiarachchi9538 3 ปีที่แล้ว +202

    ගෙදර ඉන්න කාලේ වනැස මේවගේ එවා කරල ලොකු උදව්වක් කරන්නේ .නොටිෆිකේශන් එනක්න් බලන් ඉන්නේ ❤️👍 නියමයි ජය 💪

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +7

      ස්තූතියි ඔබට ❤💖❤💖❤💖

    • @supunsajintha3090
      @supunsajintha3090 3 ปีที่แล้ว

      Eps eps army ake inne oyage eps army ake inne oyage ewisthara wisthara tikak ewanna mage nambr aka aka kanna epa photo eee eps army ake inne oyage wisthara tikak ewanna ewanna mage nambr aka kanna epa photo eps army ake inne oyage wisthara tikak ewanna mage nambr aka kanna epa photo ee

  • @yohandananjaya9764
    @yohandananjaya9764 3 ปีที่แล้ว +200

    සක්කිලි දෙශපාලුවොන්ට හෙන ගහන්න ඔන කියන උන් ලයික් කරපියව්

    • @aparnagorokgahagoda1288
      @aparnagorokgahagoda1288 2 ปีที่แล้ว

      Sirwtma me minissu mechchra amaruwen berala dunna rata kawata

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 ปีที่แล้ว

      LTTE ඇති කරේත් දේශපාලකයෝ, JVP ඇති කරේත් මේ කොළ, නිල්පක්ෂ දෙක, මුං පරාජය කළ යුතුයි,.. නැත්තං රටට අනාගතයක් නැත.

    • @countryman_lk
      @countryman_lk 6 หลายเดือนก่อน

      මොඩ වෙන්නෙපා .ඔය කියන දේශපාලුවො නැත්තම් තාමත් සිංහල මිනිස්සු මැරෙනවා යකො.නොදන්න රෙද්දවල් කතා නොකර ඉන්න

  • @updateworldmaduwa3184
    @updateworldmaduwa3184 3 ปีที่แล้ว +157

    කවිරැ කොහොම මොන විදියට දිගට පොලිමට ඉන්ටර්විවි කලත් වනැස එකේ ඉන්ටර්විවි තරම් මටනම්.සෙට් නෑ කිසිම එකක්...සිරාවටම .❤❤ අදහසට එකග කමෙන්ට් එකක් දාන් යන්න ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @sameerasameerasampathw4892
      @sameerasameerasampathw4892 3 ปีที่แล้ว +2

      එක නමි ඇත්ත ඇ.කොචිචර මෙි වාගේ ඉන්ටවිවි තිබිබාත් මෙි චැනල් එකේ විඩියෝ එනකන් බලාගේ ඉන්නවා.මෙික මෙිහේයව වන නෙත් බොක්ක කුල් වෙින් කතා කරනවා....

    • @chamarabasnayaka6490
      @chamarabasnayaka6490 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @kushanasela4457
      @kushanasela4457 3 ปีที่แล้ว +1

      එකෙන්ම ❤️❤️

    • @updateworldmaduwa3184
      @updateworldmaduwa3184 3 ปีที่แล้ว

      @@sameerasameerasampathw4892 අනිවා.

  • @dimuthcsamarawickrama4283
    @dimuthcsamarawickrama4283 3 ปีที่แล้ว +68

    ශ්‍රි ලංකා නේවී. සුපිරි වැඩ්ඩෙක්... අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන ඔබ තුමාලා..❤️❤️❤️

  • @pjaya
    @pjaya 3 ปีที่แล้ว +82

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යඛ්ඛ පුත්තු කියන්නෙ මේ වගේ අයට ❤️♡︎♥︎

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤💖❤💖❤💖

  • @kavinhmuthugala59
    @kavinhmuthugala59 3 ปีที่แล้ว +35

    "කලිසමෙන් පොඩ්ඩක් හෙල්ලුවා විතරයි අරකා (ටෙරා) බුස් ගාලා කෙහෙල් ලෙල්ල වගෙ වැටුනා"😂ඒ වචන ටිකටනම් පට්ට ආසයී...😂❤️

  • @ramisha3270
    @ramisha3270 3 ปีที่แล้ว +80

    මේ කතාව සිනමාපටයකට නැගුවහොත් .ලෝක පූජිත සම්මානනීය සිනමාපටයක් වේවි..👍👍💐 ජයවේවා රනවිරු සොහොයුර 👍❤වෙනස බෙහෙවින් නාලිකාවටත් ස්තූතියි 🙏💐

    • @ramisha3270
      @ramisha3270 3 ปีที่แล้ว +3

      වෙනස නාලිකාවට බෙහෙවින් ස්තූතියි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @bimsarakumarajeewa4616
      @bimsarakumarajeewa4616 3 ปีที่แล้ว +1

      Ammo owu film akak gahuwanam supiri😍😍👌👌❤❤

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපි මේ අයගේ අත්දැකීම් අරගෙන අපි කවද හරි filme එකක් හදමු

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@ramisha3270 මචෝ වනැස

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +19

    ගොඩක් අඩම්බරයක් දැනෙනවා මත් නාවික හමුදාවෙ නායක නැවී ශාරීරික අභ්‍යාසක පුහුණු උපදේශකයෙක් ... ඔබ තුමටත් පවුලෙ සැමටත් දිර්ඝායුශ ලැබෙවා බුදු සරනයි ...

  • @doublehitads1194
    @doublehitads1194 3 ปีที่แล้ว +30

    දේසපාලුවන්ගෙයි රට යටත් කරන් ඉටපු සුද්දොන්ගෙයි නම් වලින් හදුන්වන අපේ රටේ පාරවල් මේ වගෙ සැබෑ වීරයින්ගේ නම් වලින් නම් කරනවට කැමති අය like කරන් යන්න..

    • @chanakapeiris2353
      @chanakapeiris2353 3 ปีที่แล้ว +1

      Methuma inna tena para ee dawas walama Methuma wenuwen rana viru mawatha lesa nam keruwa.. ❤️❤️

    • @doublehitads1194
      @doublehitads1194 3 ปีที่แล้ว +1

      @@chanakapeiris2353 ඔහුගේ නමින්ම නම් කරා නම් තමා වඩා වටින්නේ..❤️

    • @madhawagamage8000
      @madhawagamage8000 3 ปีที่แล้ว +2

      @@chanakapeiris2353 මෙතුමා ඉන්නෙ කොහෙද

  • @samanmalioshada6091
    @samanmalioshada6091 3 ปีที่แล้ว +20

    මං ව්දෙශ ගත වෙලා ඉන්නේ මං නිතර බලන් ඉන්නේ වීඩියෝ එකක් එනකම් ..සමාවෙන්න ඔනී ලයික් කොමන්ට් නොකරට මොකද පොන් එක සාක්කුවේ දාගෙන තමයී අහන්නේ නැතුව වෙලාව නෑ පුලුවන් ඒවට මං ලයික් කරනවා හැබැයී තෝරාගත් ඒවා නෙවෙයී හැම වීඩියෝ එක්කටම් කැමති

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @malindasampath5438
    @malindasampath5438 3 ปีที่แล้ว +31

    ඒ කතාවනම් හරිම වේදනාකාරි..
    ආදරෙයි රණවිරු ඔබට..💙

  • @chamilaprabath5073
    @chamilaprabath5073 3 ปีที่แล้ว +35

    මරාගෙන මැරුන කියල LTTE එකෙන් නිවේදනය කලා කිවුවම ආයෙ අහන්නත් දෙයක් නෑ...දේශයෙන් පුදන සියලු ගෞරව නාම ඔබ නමින් පිදේ ...කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට උතුම් පරිත්‍යාගයෙන් කටයුතු කල ඔබට අප සදා ණයගැතියි....

  • @mandushanpasindu4342
    @mandushanpasindu4342 3 ปีที่แล้ว +64

    යක්කු හොයන එක්ස්පරිමන්ට් මේවනෙ❤❤😋

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖

    • @mindlk4987
      @mindlk4987 3 ปีที่แล้ว

      Aniwa

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 ปีที่แล้ว +25

    අම්මෝ war film එකකම හැගීමක් එනව කතාව අහගන යද්දී....
    චිරං ජයතු ඔබතුමාට 🙏🙏🙏🙏....!!!!
    2009න් පසු ඉපදෙන අය ලංකාව තිබ්බ යුද්ධය දන්නේ නෑ.... මේව කාලයාගේ ඇවෑමෙන් සැගවී යන වීර වික්‍රමයන් මේවැනි තවත් ත්‍රාසජනක සත්‍ය සිදුවීම් ගේන ඒමට ඔබට හැකි වේවා වැනස නාලිකාවට....!!!!

  • @ineshwithserious
    @ineshwithserious 3 ปีที่แล้ว +9

    බුදුසරණයි ඔබතුමන්ට.ඒ වගේම වැනසටත්..

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +24

    මෙවන් අභිත රණවිරුවෝ නිසා අද නිදහසේ හුස්ම ගන්නෙ අපි හැමොම රණවිරුවාන්ට ණය ගැති... වීරසිංහ අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය වේවා නිදුක් නිරෝගී සුව ඔබ කරන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා යැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ...

  • @spark-vision
    @spark-vision 3 ปีที่แล้ว +10

    ටෝක් විත් චතුරට පියුමි හංසමාලිව ගෙන්නන්න පුළුවන්. මේ වගේ වීරයන්ව පේන්නෙ නැත්තෙ ඇයි?

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +14

    ❤️❤️❤️❤️
    ඒ හයිය.
    කකුල් කැඩිල ඇබරිල තියෙනකොට ඔච්චරටම කරනව කියන්නෙ
    මුන් යක්කු.❤️❤️❤️

  • @neharaprabodhini1749
    @neharaprabodhini1749 3 ปีที่แล้ว +19

    මේ මහත්මයා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දැම්මා නන් මේ මහත්මයා යටතේ පුහුණුවීම් කරන්න කැමති අයට පහසුවක් වේවි

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +3

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sudathrohana8931
    @sudathrohana8931 3 ปีที่แล้ว +18

    කර්නල් හලංගොඩ ටොප් ටාගට් ෂූටර් කෙනෙක් වගේ.👍👍👍 වැඩි සද්දෙ නැතුවට මෙතුමත් වැඩ්ඩෙක්.

    • @clusternd
      @clusternd 3 ปีที่แล้ว +1

      Rtd. Brig Hiran Halangoda.

  • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු

    අන්ලයික් කරලා තියෙන්නේ ජේවීපී එවුන් ..උන් කොහොමත් හමුදාව ට කැමති නෑ

    • @Eltewu7168
      @Eltewu7168 2 ปีที่แล้ว +2

      බයියො රටට කරපු සේවය ගැන කියපන්කො පොඩ්ඩක් 😂😂😂 කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ උන් රාජපක්ෂල නළවනව බලන් කට පුක වහන් ඉන්න බත් බැලයො පකක් කතා කරන්න එනව මෙතන

  • @madusankadilan3004
    @madusankadilan3004 3 ปีที่แล้ว +12

    වෙන රටක නම් මේ වීරත්වය සිනමාවටත් නගලා.. චැනල් එකට පිං සිද්ද වෙන්න කතාව ඊලග පරම්පරාවට වැලලිලා යන්න කලින් අහන්න හරි ලැබුනා..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි මේ අදහසට ❤️❤️❤️❤️

  • @AudioAlchemy870
    @AudioAlchemy870 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි""" කඳවුරේ හිටියත් නිදහසක් ලැබුනු ගමන් ඔබේ විඩියෝ නරබන්න පුරුද්දක් උනා මට!!!! මේ වීර වික්‍රමය අහද්ධි මට විතරද යුධ පිටියක් තුල ඉන්න විදියට මැව්නේ,,,,,මේකත් අන් ලයික් කරන පර සක්කිලි තාමත් ඉන්න එකයි පුදුම,,,,,,,ඔබට දීර්ඝායුෂ ලැබේවා""!!!!!

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +6

    මෙවැනිම වැඩසටහන් රැගෙන එන වැනස නාලිකාවේ සංජීව මහතාට සහ වනැස නාලිකාවේ tv කාණ්ඩයමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @visitsrilanka7820
    @visitsrilanka7820 3 ปีที่แล้ว +4

    ඔබගේ sampurna kathawa asawen mama baluwa .ඔබ තුම වගෙම මමත් නවික විරුවෙක්. අපි මෙ රට වෙනුවෙන් කොච්චර kapawim karala thiyenawada .namuth sahodaraya api wenuwen maddiyen lokuwata purasaram කෙරුවට api wenuwen udauwak wath karan nathi minissuth innawa .mama manikhinna pradesiya sabawe idama anumatha karagena geyak sadagena wathura tika ganna thama aurudu dekkata lanwenawa korona th eakka ape wada karanne nathuwa api godak asarana welai inne .apiwa manikhinna padesiya sabawe inna mahath waru satha pahakataganan ganna..

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว +16

    කතව බලල ඉවර කරම්ම කලින් මුන් කොමෙන්ට් දාල ඉවරයි , සුපිරිම වනැස ☺️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว +12

    ෆිල්ම් වල වගේ නෙවේ මේවා ඇත්තම වීරයන්ගේ කතා.. සෑහෙන ධෛර්යයක් තියෙන්න ඕනේ ඕවගේ වීර ක්‍රියා කරන්න...මුලු පවුලටම ගෞරවය එක් කරනවා...

  • @poojaparami
    @poojaparami 3 ปีที่แล้ว +27

    සංජීව අයියේ අදහසක් කියන්නම්. ඔවුන් පෙන්වන ජායාරූප, සිහිවටන, සම්මාන, පදක්කම් වගේ දේවල් video කරලා ඒවා කතාව යන අතරේ අදාල තැන්වලට insert කලා නම් තවත් හොඳයි කියලා හිතෙනවා.

    • @amithshalika9234
      @amithshalika9234 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත මටත් ඕක හිතුනා.කතාව යන අතර තුර තියනවනං වීඩියෝ ෆොටෝස් පෙන්නන එක වටිනවා

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩෙක් තමයි.පට්ට කතාව.පැය කීයක් තිබුනත් අහනවා.බෝට්ටුවේ අනිත් අයට මොකද උනේ

  • @uniform5982
    @uniform5982 3 ปีที่แล้ว +42

    අපි දන්න කියන.. නිහතමානි හමුදා නිලධරුවෙක්ගේ තාත්තා කෙනෙක්... ආඩම්බරයි නවීන් සර්

  • @hasithaekanayaka8370
    @hasithaekanayaka8370 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක්🥰SBS වැඩ්ඩෙක් එක්ක program එකක් ඔනේ💜️

  • @makanduragejayatissa4643
    @makanduragejayatissa4643 ปีที่แล้ว +3

    අවුරුදු හතලිහ පහුකරලා එන්න එන්න වැහැරෙන මේ කයට ලැබෙන උත්තේජනය කොමෙන්ට් වලින් මටත් ලැබෙනවා ඒ මමත් සෙබලෙක් වෙලා ඒ කාලේ යුධබිමේ මගේ යුගයේ යුතුකම ඉටුකරපු නිසා..
    අපි වගේමයි මේ අලුත් පරම්පරාවෙත් ඉන්නවා රටට ජාතියට පණ පුදා ආදරේ කරන තරුණයො තරුණියෝ ..
    පසුබට වෙන්න එපා අපිට බැරිදෙයක් නෑ..සමගි වෙයල්ලා

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +8

    අද තමා සුපිරිම කතාවක් ඇහුවේ මෙතුමාට දෙන්න පදක්කම් නෑ ඇත්තටම සුපිරිම වීරයෙක් දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි අප සදා ණයගැති ඔබ තුමන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangamadushanka1620
    @tharangamadushanka1620 3 ปีที่แล้ว +8

    කොහොමද ඩයල් එක 🙅‍♂️🤞💪💪💪 ගැම්මක් තමා අහු උනොත් කුඩු වෙන්න වෙන්නෙ කොටින්ට❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @induadikari3655
    @induadikari3655 3 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුලු ඔබගේ පව්ලේ සියලූම දෙනාටමත් රට රැකගැනීමට. ජාතිය .ආගම .රැකගැනීමට ඔබවැනි නිර්භීතව අවංකවම සේවයක් කරපු විරෝධාර රණවිරුවන් සියලූම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම පිරුණ ජීවිතම ලැබේවා .බුදුසරණයි සියලුම දෙව් රැකවරණය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .

  • @mrlaco9656
    @mrlaco9656 3 ปีที่แล้ว +68

    මේ දෙවිවරු හිටියෙ නැත්තන් අද සින්හල දීපය කියල එකකුත් නෑ තේරවාදී බුදු දහමත් නෑ සදා ණයගැතියි .🙏🙏🙏❤️❤️❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 3 ปีที่แล้ว +3

      Koheda sinhala kiyala tiyenne?? Meka api hamoga rata

    • @mrlaco9656
      @mrlaco9656 3 ปีที่แล้ว +1

      @@fazranabdullahalhuk1150 නැ නෑ සහෝදරය ඒ යක්කු සින්හල අයත් එක්ක දැඩි තරහක් තිබුණු නිසා කිව්වෙ.සින්හල ජාතියෙ කේන්ද්‍රස්ථානය අපි ඔක්කොගෙම මේ මව් බිම.වෙන කොහෙද සින්හලද්වීපයක්.

    • @lahirupraneeth5620
      @lahirupraneeth5620 3 ปีที่แล้ว +2

      @@fazranabdullahalhuk1150 ඇයි ඔයා අහල නැද්ද. ඉස්සර ලංකාව කිව්වෙ සිංහලේ කියලා. දන්නෙ නැත්තන් හොයල බලන්න.

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 3 ปีที่แล้ว

      @@lahirupraneeth5620 Muslim apith more than 2000 years wala idala innawa.. lankawe history eka wikurthi karalai tiyenne

  • @jayanthakumara6843
    @jayanthakumara6843 3 ปีที่แล้ว +16

    ගාමිනි කියල කෙනෙක් ඉන්නව. එයාතමයි. ලංකාවෙ පලුමුවතාවට නාවික යුදඅවියක් නිර්මාණය කරන්නෙ. කොටින්ගෙ මස් පවා කාල තියෙනවා. පුලුවන්නම් හොයාගන්න. කුරැනෑගල ඉන්නෙ.

  • @getastar2382
    @getastar2382 3 ปีที่แล้ว +5

    වීරසිංහ වීරයා .ඔබට දීර්ඝායුෂ ලැබේවා එඩිතරව hemadeyakma ජයගන්නා .ඔබට බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 wanesa t.v ඔබටත් ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 mama ඩුබායි

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +16

    යුධ,ගුවන්, නාවුක ,අපගේ රට රැක්ක අභීත රණවිරුවන් සදා ආදරයෙන් සිහිකරන්නෙමු. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏....

  • @sirilprasanna7622
    @sirilprasanna7622 3 ปีที่แล้ว +40

    අමිමො බොක්ක කුල් වෙනවා ඇහෙනකොට.......බුදු සරණයි මහත්තයා ජයන් ජයම වෙිවා ඔබ තුමන්ලාට ❤❤❤❤❤❤

    • @learningenglish9316
      @learningenglish9316 3 ปีที่แล้ว

      ඉතා මත් ඉහළින් අගය කරමි

  • @professornothing9889
    @professornothing9889 3 ปีที่แล้ว +7

    කොහොම කොමෙන්ට් කරත් මෙවගෙ විරයො පිරුනු විර ත්‍රිවිද හමුදා පොලිස් සමාජිකයන් අගයන්න අපි ලග වචන නැ ස්තුති ගොඩාක් පිං සියලු කැපකිරීම් වලට🙏🇱🇰💐.ස්තුති වැනැස!
    සිනමාකර්මාන්තය වැටිලා කිය කිය අඩන නිශ්පාදයන් මෙ වගෙ සැබැ වීරක්‍රියා ගැන ෆිල්ම්ස් කරානම් කොච්චර වටිනවාද , කොච්චර ප්‍රෙක්ෂක පිරිසක් ඒවිද , ලංකාවට එරෙහි වීදෙශ බලවේග ඉබෙම නිරුත්තර වෙනවානෙ.

  • @Droneview207
    @Droneview207 3 ปีที่แล้ว +28

    කෆීර් එකේ පයිලට් කෙනෙකුත් ගේන්ට❤️

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 3 ปีที่แล้ว +21

    ගමේනේ❤️ කඹුරුගමුවේ 🙏🙏

    • @mindlk4987
      @mindlk4987 3 ปีที่แล้ว +1

      දකුන😌❤

  • @ParadiseV360
    @ParadiseV360 3 ปีที่แล้ว +3

    වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම
    #වනැස 💪❤️ ආඩම්බරයි

  • @herbatmendis6240
    @herbatmendis6240 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි ඔබ තුමා gena ජයවේවා.. 👍🙏🙏🙏

  • @dinukafernando1336
    @dinukafernando1336 3 ปีที่แล้ว +6

    කැරි කොටි ටික unlike කරනවා.... හීන තමා ඉතිං...මේවගේ වීරයෝ ඉන්නවා තාම ❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +7

    මේ වගෙ මිය ගියා කියලා ගෙවල් වල අය හිතන් ඉද්දි ආපහු ගෙදර ආපූ අය ගොඩක් ඉන්නවා ,ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏💐❤️🙏💐❤️

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +40

    හදවතේ නාලිකාව වනැස tv.ජය වේවා.❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @w.a.kniroshana9125
    @w.a.kniroshana9125 3 ปีที่แล้ว +30

    රට වට බැදි රන් වැට.ශ්‍රී ලංකා නවික හමුදාව .මේ වැනි රනවිරුවන් .ලංකා මතාවට නිර්මාණය කිරිම පිලිබද .නාවික හමුදාවවට අපගේ උත්තමාචාරය .මේ රනවිරුවාට අපගේ උත්තමාචාරය .වැනසට ජය .දිගටම කරන් යමු.

  • @yohandananjaya9764
    @yohandananjaya9764 3 ปีที่แล้ว +21

    කොබ්බෑකඩුව මහත්තයව නැති කරෙ කාලකන්නි දෙසපාලුවො ..

  • @adhf210
    @adhf210 3 ปีที่แล้ว +4

    මේ වගේ ලොකු කැප කිරීමක් කරලා තමා මිනීමරු කොටි සංවිධානයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ රට බේරා ගත්තේ...ඇතමුන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා අද සමාජයේ බොහෝ දෙනා සමස්ථ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දෙස බලනුයේ වපර ඇසකිනි....මාගේ මතය නම් කවුරුන් කෙසේ කීවත් මෙම මාතෘ භූමිය වෙනුවෙන් යුද වැද බොහෝ කැපකිරීම් කරපු එවන් අයට කවදවත් සමාජයේ නිග්‍රහ කරන්න එපා....එසේම මෙතුමා වර්තමාන නාවික හමුදාවේ සේවයේ නියතු අපි වැනි නාවිකයන් හට ඉමහත් ආදර්ශයක්,ආඩම්බරයක් ....ඔබට බුදුසරණයි !!!ජේසු පිහිටයි !!

  • @nisheda8933
    @nisheda8933 3 ปีที่แล้ว +21

    කරටේ හරියට කරපු මිනිසෙකුට වරදින්නෙ නැහැ ....ඒක ලොකු ශක්තියක් වෙනව ...මම ත් කලුපටි දාරියෙකු නිසා එය හොඳින් දනිමි...ඔබා තුමාට නිදුක් නිරෝගී සුවය පතමි...❤

    • @Julian_1990
      @Julian_1990 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @hadamamaonline7774
    @hadamamaonline7774 3 ปีที่แล้ว +4

    මචන් youtube eke ලන්කාවෙ යුද්දේ ගැන කියන පිටරට videos wlata ගිහින් අපේ රට වෙනුවෙන් හඩක් නගපන් ඒවවල ltte un pirila ,un ape හමුදාවට baninwa ,e wagema
    Poddk serch krl blhn *elam songs* kiyala ewawalata ගිහින් ape rata වෙනුවෙන් හඩක් නගපන් මාත් පුලුවන් විදිහට හමුදාව වෙනුවෙන් type krnwa habai ltte un wadi

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +1

    සැබැවින්ම දෙවිවරු ❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰වීර පවුලක්...ඔබලා විදි ඒ දුක්වලින් අපි අංශුමාත්‍රයක්වත් විද නැති තරම්..හදවතින්ම මාතෘ භූමිය නමින් කැපවු ජීවිත ..ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +29

    මේ වැඩසටහන් ගේන ඔබට ස්තුතියි ❤️❤️❤️❤️
    එනකන් බලන් ඉන්නෙ 🥺🥺🥺🥺

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට ❤💖❤💖❤💖

  • @bhashishehan9703
    @bhashishehan9703 3 ปีที่แล้ว +6

    ආඩම්බරයක් මමත් නාවික හමුදාවේ යාත්‍රික අංශයේ සමාන්‍ය නැවියෙක් ......

  • @bscitapi5475
    @bscitapi5475 3 ปีที่แล้ว +5

    English film වල තියෙන්නෙ මොන storyline ද බන්😏 මෙන්න මෙහෙ වරෙන් වනැස වීඩියෝ එකක් බලන්න❤😍

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +5

    මේකනම් සුපිරියක් වගේ...😍😍

  • @induadikari3655
    @induadikari3655 3 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුලු අප්ගේ වීරෝධාර රණවිරුවන් සැමටම ඇස් .ඉස්.මස්. ලේ .ජීවිත දන්දෙමින් වේදනා බර කටුක අද්දැකීම් සමග මරුවා සමග පොරබදිමින් ශ්‍රී ලංකා මාතාව ශ්‍රීලංකා ජාතිය වෙනුවෙන් කරපු අමිල සේවයට මාගේ උපහාරයම වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +10

    වීර ප්‍රතාප වීරසිංහ පවුලේ වීර විරුවන්ට සියලුම දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @chamaratharanga7627
    @chamaratharanga7627 3 ปีที่แล้ว +4

    විරයෙක්. බුදු සරණයි ❤️❤️❤️❤️

  • @kumaramwbiroshan3170
    @kumaramwbiroshan3170 3 ปีที่แล้ว +4

    මේකට unlike කරපු බුවාලත් ඉන්නවා. මට හිතෙන්නේ උන් මැරුණු කොටි basika පුතාලගේ හොර shot වෙන්න ඇති.

  • @dinushathushan9898
    @dinushathushan9898 3 ปีที่แล้ว +21

    සුපිරි වීරයෙක් හැමදාම අසාවෙන් බලන වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි අයියේ❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @umeshadance7979
    @umeshadance7979 3 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන නාලිකාවක්.සැබෑම වීරයන්ගේ කතා මේවා.බුදු සරනයි

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 3 ปีที่แล้ว +6

    ෆිල්ම් script එකක් වගේ.. තෙරුවන් සරණයි ඔබ තුමාට ❤❤❤

  • @SHANA-IN-KOREA
    @SHANA-IN-KOREA 3 ปีที่แล้ว +10

    හැමදාම වීඩියෝ එක ගානෙ දැම්මත් බලනව අයියෝ. ❤️❤️. අද කතාවනම් ඇග හීතල වෙලා ගියා. 🙏🙏

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +6

    ඔබතුමාට අපෙ ප්‍රණාමය සියළුම දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @navindudasun375
    @navindudasun375 3 ปีที่แล้ว +6

    ලේ බොන්න හිතෙන්න මොන තරම් පිපාසයක් තියෙන ඇති ද මොනතරම් කැපවීමක් දුකක් විඳින්න ඇති ද මේ මිනිස්සු ජීවිතේ තරුණ කාලේ රට දැය වෙනුවෙන් කැපවීමක් කල මේ රණවිරුවන්ට සම්මාන කියක් දුන්නත් ඒ කල කැපවීමට වටිනවා කමක් දෙන්න පුළුවන් ද?

  • @dinethmalshan2109
    @dinethmalshan2109 3 ปีที่แล้ว +5

    මල් තියලා වැන්දත් පාඩු නෑ ,සැබෑ යෝධයෙක් 🥇

  • @879milan
    @879milan 3 ปีที่แล้ว +7

    මේ අයගෙ හුස්ම ටික යන්න කලින් මේ කතා ලෝකෙට දෙනවට ඔයාට පිං අයියෙ

  • @ShirnthaBulthsinge
    @ShirnthaBulthsinge หลายเดือนก่อน

    දැනට අහපු අති බිහිසුණු මාරාන්තික වීර ක්‍රියාවක්...හිටපු නාවිකයෙකු හැටියට ආඩම්බරයි...ඔබ තුමා ගැන...

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 3 ปีที่แล้ว +28

    ඔබතුමාට දීර්ඝායුශ .තෙරුවන් සරනයි !!!❤️🇱🇰

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට ❤💖❤💖❤💖

    • @chanakadasanayaka1999
      @chanakadasanayaka1999 3 ปีที่แล้ว

      @@wanesatv ❤️

  • @think_twice_02
    @think_twice_02 3 ปีที่แล้ว +3

    මේ වගේ අති බිහිසුණු අත්දැකීම් තවත් කොපමණ සෙබලුන් ලබන්න ඇද්ද...

  • @kumudukumara234
    @kumudukumara234 3 ปีที่แล้ว +1

    Wenesa thank you.. Me aiyya gena vitara kivve man. oyata pasugiya vedasatahanak balala.. Me aiyya ape geval laga inne.. Amith aiye mama Kumara.. Jaya vewa venesa..

  • @prasannasampathgems9465
    @prasannasampathgems9465 3 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් නම් යකෙක් නම් නියම සිංහලයෙක් නම් විරැවෙක් නම් දකුනෙ එකක් තමයි 💕

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 ปีที่แล้ว +6

    වීරයෙක් කියන්නේ සුපිරිම වීරයෙක් ජීවමාන දෙවිවරු 🙏♥️... බොහොම ස්තුතියි wenasa මෙවන් වීරයන් ඉදිරියට ගේනවට....

  • @vimukthisampath6972
    @vimukthisampath6972 3 ปีที่แล้ว +7

    දැන් නම් මේක ඇබ්බැහියක් වෙලා.... 😍❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ravindumadushanka453
    @ravindumadushanka453 3 ปีที่แล้ว +16

    ඔබතුමාට ඇතුලු සෑම විරුවෙක්ටම බුදු සරණයි 🙏❤

  • @lakshanmadushanka1119
    @lakshanmadushanka1119 3 ปีที่แล้ว +7

    හැම චැනල් එකක්ම බලල තියෙනවා. වනැස තරම් පපුවට දැනුනු එකක් වෙන නෑ❤️🔥. වීඩියෝ එකක් දානකම් බලන්න ඉන්න මම් වගේ තවත් අය සිටීද

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sunilpremalal6890
    @sunilpremalal6890 3 ปีที่แล้ว +6

    A Story of real Guts, Valour & Endurance of a Navy war Hero. After hearing his suicide mission Gen Kobbakaduwa visited to see him to the hospital also very remarkable. Our salute & Sincere Gratitude to you & the whole family.

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +7

    වීරයෙක් ...සහ සිංහයෙක් ...ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් ..සංජීව මහත්මයා ඔබටත් විශේෂයෙන්ම ස්තුතියි සැඟවුණු සැබෑ විරැවන් ගේ අත්දැකීම් රටට ලෝකයට ගෙන ඒම ගැන

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට හා පව්ලේ සැමට අප ණයගැතියි.දීර්ඝායුෂ ලැබේවා

  • @isharadilshan8095
    @isharadilshan8095 3 ปีที่แล้ว +9

    සුපිරි..... minutes 2 බැලුවා 💪💪💪💪💪💪💪💪

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖

    • @sahankalhara3812
      @sahankalhara3812 3 ปีที่แล้ว +3

      ම්ගෙ තාත්තත් අමිඑකෙ 😁✋

  • @nimeshmadushanka9956
    @nimeshmadushanka9956 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි🙏 🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤💖❤💖❤💖

  • @graphic9518
    @graphic9518 3 ปีที่แล้ว +5

    එච්චර කරලත් සම්මානයක් නැත්තම් වැඩක්යැ 😌 එතුමා අනිවාර්යයෙන් ම සම්මානයට පාත්‍රවිය යුතුයි.

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 3 ปีที่แล้ว +13

    රට රකින අපේ විරුවෝ.මිහිපිට දෙවිවරු.කිසිදා අමතක නොවේ අපහට❤🙏

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා...!! 🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකත් නියමයි ඔබටත් අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏💐❤️🙏💐❤️

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว +19

    නාවික හමුදා පුහුණුව ලබපු කිසිම කෙනෙක් කොතනකදිවත් පසුබැස නෑ,චිරං ජිවතු විරසිංහ මහාතාණනි

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +6

    වනැස නිසා තමයි අපි මේ වීරයො ගැන දැන ගන්නේ.
    දිගටම කරන් යමු ජය වේවා❤

  • @kausikakalharajayasekara5132
    @kausikakalharajayasekara5132 3 ปีที่แล้ว +7

    ජීවමාණ යක්ක පුත්තු තමා මේ❤❤ බුදුසරණයි🙏🙏

  • @Danuka_Malinga
    @Danuka_Malinga 2 ปีที่แล้ว +1

    ඇඟ කිළිපොළා ගියා ඒ කතාවට. වීර වික්‍රමයක් 🙏 ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!

  • @moodmusic6735
    @moodmusic6735 3 ปีที่แล้ว +6

    නිළියොන්ගෙ පොටී ඇදලා හෙලුව පෙන්නනලා ෆිල්ම් කරන නිෂ්පාකලට ඇයි බැරි මේ වගේ කතාවලට ෆිල්ම් එකක් ගහන්න... ලෝකෙම වැලදගන්නවා නොඅනුමානයි. ❤️

    • @dil..1061
      @dil..1061 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් අයියා

    • @moodmusic6735
      @moodmusic6735 3 ปีที่แล้ว +3

      @@dil..1061 ❤️🌟

  • @banushamadushan4143
    @banushamadushan4143 3 ปีที่แล้ว +1

    Gdak pin mahaththya api wenuwen,rata wenuwen kara mahagu meheyata. Oba thumnamla nsai api ada jeewath wenne 🙏❤️❤️❤️

  • @ubapepi
    @ubapepi 3 ปีที่แล้ว +4

    නාගදීපය හාමුදුරුවන්ge අත්දැකීම් බෙදා දෙන්න

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ...මෙි වැඩසටහන ගොඩක් හොඳයි..හැමදාම video එකක් දානකන් බලන් ඉන්නවා...ඇබිබැහි වෙලා ඒ තරමට...අපේ රටට අමිල මෙහෙයක් කරපු රණවිරැවන්ගේ විරක්‍රියා අසන්නට ලැබීමත් භග්‍යයක්...❤️❤️🙏