Bandula Wijeweera and his invited friends on Miyuru Kalpana TV Programme on Rupavahini | Best Clip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

ความคิดเห็น • 318

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 11 หลายเดือนก่อน +120

    සදා අමරණීය මිල කල නොහැකි කලාකරුවාණෙනි... කෙසේ නම් ඔබතුමා අමතක කරන්නද? උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!

    • @nalaniperera203
      @nalaniperera203 11 หลายเดือนก่อน +2

      Mila kala nohaki tharuwak rattata ahimi una. Obata niwan suwa bs.

    • @champaabeysekara5102
      @champaabeysekara5102 11 หลายเดือนก่อน +1

      Excellent programe

    • @champaabeysekara5102
      @champaabeysekara5102 11 หลายเดือนก่อน

      Wonderful we enjoyed

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 11 หลายเดือนก่อน +64

    ජැක්සන් ඇන්තනී දයාබර කළාකරුවාණන්ට නිවන් සුව ලැබේවා !🙏🙏🙏

  • @Cobra385
    @Cobra385 11 หลายเดือนก่อน +60

    කලාලෝකේ රජ්ජුරුවෝ අපිට අහිමි උනා 😢😢😢
    දිසාපාමොක් ඇදුරු තුමනි ඔබට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️

    • @suneethagamage4028
      @suneethagamage4028 11 หลายเดือนก่อน +1

      තුන්..හෙලයට..පහල..වු....අපුරැ..නිර්මාය...කෙටි..ආයුෂ..ඇයි..ද..හැමෝම....හඩවාලා....යන්න..ගියේ.....ඔබට..නිවන්..සුව..පතමි...

  • @sumudukmd-pf8us
    @sumudukmd-pf8us 11 หลายเดือนก่อน +75

    මේ වගේ කලා කරුවෝ මිය ගියත් අපිව සතුට්න් තියන්න දේවල් ඉතුරු කරලයි ගිහින් තියෙන්නේ . මේ පින් බලෙන් ඔහුගේ ආත්මයට යහපතක්ම වේවා!! සදා අමරනීය ජීවිත.

    • @sudharmawanigasooriya6372
      @sudharmawanigasooriya6372 10 หลายเดือนก่อน

      😢

    • @amilanirmana105
      @amilanirmana105 หลายเดือนก่อน

      Really really true..... God bless since they made our childhood unforgettable......💌💌💌

  • @thilakakumara626
    @thilakakumara626 11 หลายเดือนก่อน +78

    අනේ දකින කොට ඇස් වලින් කදුළු
    එනවා දැන් මේවා දකින අපිට
    තාම උහුලන්න බැරි 😢😢😢
    ආදරණිය ජැක්සන් අයියේ ඔබ‍ට නිවන් සුව ලැබේවා🙏🙏🙏
    ඉක්මන් මනුස්ස භවයක් ම ලැබේවා 🙏🙏

    • @shilakumari556
      @shilakumari556 11 หลายเดือนก่อน

      අනේ ජැක්සන් මැතිදුනේ මෙව දකින අපි තාමත් අඩනවා අාදරණීය ජැක්සන් මැතිදුන්ට නිවන් සුව ප්රාර්ථණා කරමි. අපිට දකින්න අප අතරම ඉප දේවා

  • @apariyawathi675
    @apariyawathi675 11 หลายเดือนก่อน +65

    මේව දකන කොට අපි කොයිතරම් අවාසනාවන්තද කියල හිතෙනව.අපි ජීවත්ව හිටිද්දි මේ වගේ වටිනා අයගෙ අහිමි වීම් දරා ගන්න වීම.ජැක්සන් මැතිඳුන්ට නිවන් සුව ලැබේවා .

  • @sithaginimnaya
    @sithaginimnaya 11 หลายเดือนก่อน +24

    අනේ දෙයියනේ දැනෙන දුකට පපුව පැලිල මැරෙයිද හිතෙනව....
    ජැක්සන් ඇන්තනි සහෘද කලාකරුවානනි අමාමහ නිවන් සැපතම ඔබට ලැබේවා ....

  • @shiranipadmini
    @shiranipadmini 11 หลายเดือนก่อน +6

    මේ හඬ ඇහෙන මේ රුව දකින වාරයක් ගානෙ අපි මැරි මැරි උපදිනවා.ඇහැට උනන කඳුළු කොහොම නතර කරන්නද.?ඔබ ආපහු අපි අතරටම එන්න ජැක්සන් අයියේ.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 11 หลายเดือนก่อน +63

    අපිව සතුටින් තබපු පිනම ඇති ඔබට දිව්‍ය ආත්මයක් ලබන්න ජැක්සන් මැතිඳුනි !!

  • @ramyagamage7065
    @ramyagamage7065 11 หลายเดือนก่อน +52

    අහෝ දුකකි,ජැක්සන් තුමනි,ඒ කාලෙ අපි දැක්කා වගේම යි "නෙයිනගෙ" සිංදුව කියන විදිය ,ඔබ තුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි!!

  • @reetaindrani7810
    @reetaindrani7810 11 หลายเดือนก่อน +27

    අනේ ඔබතුමා තවමත් අමරණීයයි.ජැක්සන් ඇන්තනී මහතාට මොක් සුව ලැබේවා.

  • @vidulidulla4339
    @vidulidulla4339 11 หลายเดือนก่อน +22

    කලාකරුවන් කවදාවත්ම මියයන්නේ නැත
    හැමදාම ඔවුන් අපේ හදවතේ රැදිලා ඉන්නවා අපි මියයන තුරුම

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 11 หลายเดือนก่อน +22

    ඇත්තමයි පපුව පැලේන්න වේදනාවයි අප්පා. ආයෙත් මේ වගේ චරිතයක් කවදා දකින්න ද ? ඇස් දෙකට කදූලු උනනවා.අදාළ තැනට අදාළ වචන ඒවල අර්ථ ..ඔබට මොක් සුව අත් වේවා. දෙවිදුන් තුළ සමාදානයේ සැත‍පෙවා😪😪🙏🙏

    • @vinithacool
      @vinithacool 11 หลายเดือนก่อน

      Pawudaiyana gaksan sar newan dakewa

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ඒ වගේම හරිම දුකයි 😢😢 එම නිසා මම මෙහෙම කියනවා ජීවිත්ව සිටිය ජැක්සන් ඇන්තනී කලා ශිල්පීයාට වැඩිය මිය ගිය ජැක්සන් මහතා අමරණීයයි ජිවිත්ව සිටියදී තමා ප්‍රාර්ථනා කරන්නා වු මෝක්ෂය ලැබීමට දොරටුව විවෘත වේවා 😢😢😢🙏🙏🙏🙏😘😘😘💐💐💐

  • @apariyawathi675
    @apariyawathi675 11 หลายเดือนก่อน +17

    අපි අනතුර වුන දවසෙ ඉඳල ප්‍රාර්ථනා කළේ ඉක්මනින් සුව වී "නෙයිනගෙ සූදුව " ,සංගීත එක්ක නටන " කොළ කඩ කඩ " වගේ උඩ පැන පැන නටන්න ආයෙත් අපි අතරට එයි කියල.අපේ අවාසනාව.

  • @kumarilka5653
    @kumarilka5653 11 หลายเดือนก่อน +19

    ජැක්ෂන් මහතා දකිනකොට හරිම දුකක් දැනෙනවා ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 11 หลายเดือนก่อน +156

    මියගියත් නොමියෙන චරිත බලන අපි මැරී මැරී ඉපදෙනවා.

  • @pushpikadamayanthi9280
    @pushpikadamayanthi9280 11 หลายเดือนก่อน +9

    අනේ ඔබ නම් ප්‍රාතිහාර්‍යක්...ජැක්සන්
    උතුම් වූ නිවන් සැප ලැබේවා .....

  • @nanisriywathi9498
    @nanisriywathi9498 11 หลายเดือนก่อน +21

    එ හඩ අය අපිට අහන්න දකින්න ලැබෙන්නැ එත් ඔබ ජිවමානයි ජැක්සන් අයියේ ඔබේ හඩ ඇසේන ගානේ ඇසින් කදුලු වැටේනවා ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭😭☸️☸️☸️✝️✝️✝️✝️

  • @yashikauthpala6759
    @yashikauthpala6759 11 หลายเดือนก่อน +16

    ජැක්සන් ඇන්තනී කලාකරුවානනි ඹබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා...!

  • @sheharadulaj216
    @sheharadulaj216 11 หลายเดือนก่อน +21

    අනේ හරිම ශෝක් විශිෂ්ටයි ආසයි මේ කලා කරුවන් ගැන සදා අමරණිය යි ආදරෙයි හැමෝටම

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 11 หลายเดือนก่อน +20

    මම අාසම චරිත මෙ අය ජක්සන් මාහතා නැවත උපදිවා අනිත් කලාකරුවන්ට සියලුදෙනාව දෙවියන් රැකදෙිවා මෙම කලාකරුවන් ට සමකරන්න කවුරුත්නැ

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 11 หลายเดือนก่อน +17

    ජැක්සන් අයියේ ඔයාව දැක්කහම පුදුම වේදනාවක් දැනෙන්නේ,අපේ කාලයේ ඔබවන් අතිව්ශිස්ට කලාකරුවෙක් යලිත් බිහිවෙන්නෑ,ඔබට සුබ ගමන් ..🙏🙏

  • @MalindaG
    @MalindaG 11 หลายเดือนก่อน +7

    පණ පිහිටුවලා ගායනය, වාදනය රංගනය කරන්න පුළුවන් අති දක්ෂ, ප්‍රතිභාවපූර්ණ උතුම් පුද්ගලයෝ ඉන්නේ බොහොම අල්පයි. ඒ අතරින් උපරිම තලයේ හිටිය කෙනා දැන් අපි අතර නෑ. #අසමසමජැක්සන් 😢❤
    නෙයිනගෙ සූදුවේ රස හර බර පෙන්නා
    ගංගා දිගේ මං මාවත් හැම පෙන්නා
    සිව් මහ හෙලේ වංශය ගෙන හැර මෙන්නා
    ජැක්සන් ඇන්තනී අද දින නික්මෙන්නා
    අවුරුදු දිනේ අසිරිය අප හට කැන්දූ
    සුසීමා, කන්දෙ ගෙදර ය නිවසට කැන්දූ
    ලෙන්ගතු කමින් සැම සිත් එක ලෙස රැන්දූ
    ඔබමය කෙනා මේ ලක් දිව නම රැන්දූ
    නළුවෙකි, රංගධරයෙකි, කිවිඳෙකි ලකෙහි
    අධ්‍යක්ෂක, ගැයුම්, සාහිත මේ සැමෙහි
    දස්කම් පෑ කෙනෙක් නොම වේ එක ලෙසෙහි
    ඒ ඔබ පමණි නැත වෙන කිසි ලෙසකින් වෙනෙකී
    සාහිත ගොතට, සිනමාවට, රඟ හලට
    ඔබ නැති අඩුව කිසි ලෙස පිරවිය නොහැක
    නැවතත් අඩුව පුරවන්නට යළි ඉතින
    පැමිණෙනු මැනව, හැකි ඉක්මන් කර නැවත

  • @jdjshshsh9465
    @jdjshshsh9465 11 หลายเดือนก่อน +26

    ඔබතුමා ඉස්ස.දකිනකෝට අපු.සිනහව.අදකලුලක්

  • @suchithraperera2452
    @suchithraperera2452 11 หลายเดือนก่อน +4

    අනේ දෙවියනි සම-හරක් ලාංකිකයන් මෙතුමාව කොපමණ අපහසයට පත්කලාද 😢 ජැක්සන් මැතිදුනී ඔබට නිවන් සුව ලැබේවා 🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 11 หลายเดือนก่อน +9

    ආයෙම කවදාවත් එන්නෙ නෑනි කියල හිතුනම හරිම දුකයි...😢

  • @Wijemana1
    @Wijemana1 11 หลายเดือนก่อน +9

    දැසට කදුලක් ෙනාඅනුමානය😭😭 රංගදර කලා කරැවනි නිවන් සුව රටක් සනසා දක්ෂතාවන් සැමදා පවති ඒකාන්තයි ඔබ තුමා අඩුව සැමදා 🙏🏻පවතිවි 😢

  • @mohomadakil4292
    @mohomadakil4292 11 หลายเดือนก่อน +20

    මෙ කලාකරුවා නැතුව මොන තරම් දුකක් ද අපිට දුන්නෙ මට හිතෙන්නෙ මගෙ පවුලෙ කෙනෙක් කියලමයි

  • @mksenanayaka7020
    @mksenanayaka7020 11 หลายเดือนก่อน +12

    ඔබමියගියත් ඔබේහැකියාවන් ජීවමානයි ඇදුරුතුමනි අනේ නැවතතෙන්න එමීගේ කුසේ දරුවෙක්වෙලා ඉපදෙන්න.

    • @dishansri1270
      @dishansri1270 11 หลายเดือนก่อน

      Deyyane mewa balanna be jackson methiduni newatha ennakoooo?????

    • @lakshmithenuwara3048
      @lakshmithenuwara3048 11 หลายเดือนก่อน

      අර තාමත් පහර ගහන වුන් මේවා බලන්නේ වත් නැද්ද?

  • @ramanieadikari8590
    @ramanieadikari8590 11 หลายเดือนก่อน +23

    මේ කලා කරුවන් හැමෝම හරිම ආදරනීයයි.ඒ අතර ජැක්සන් නම් අති විශේශ කලා කරුවානනි ඔබ නැති අඩුව නම් හරිම වේදනා බරයි .ඔබට නිවන් සුව.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 11 หลายเดือนก่อน +16

    දක්ශ තාවය අගයමු

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +4

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน +8

    ජැක්සන් සර් නිසාමයි බැලුවෙ.පව් දෙයියනේ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน +10

    කිසිම දිනෙක ජනතා හදවතින් නොමියෙන සොඳුරු මිනිසෙක්

  • @sck-205
    @sck-205 11 หลายเดือนก่อน +20

    ජැක්සන් ඇන්තනී එක දවසක් කීවා මම කවුද කියලා හරියටම දැනගන්න වෙන්නෙ මම මැරැන දවසෙන් පසුව අවමඟුල් කතාව වෙලාවට කියලා.ඇත්තට අපි කාටත් පොදුයි. අපේ ආගමේ හැටියට සංසාරේ කවදාහරි දවසක නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා!.

    • @m.adasuniindikajayathilake5552
      @m.adasuniindikajayathilake5552 11 หลายเดือนก่อน +5

      හදවතින්ම ආදරණීය සන්වේදි නිහතමානී උතුම් මනුෂ්‍ය ආත්මයක්.....එතුමාට අපේ ගෞරවය හදපිරි ප්‍රණාමය පුද කරන්න ජීවතුන් අතර ඉන්න තුරු අපට නොලැබීම ගැන දුකයි...නමුත් ඔහුගෙ දරු තිදෙනාට සහ ඒ උතුම් මෑණීයන්ට,ඒ පවුලට මුලු හදවතින්ම ආදරෙයි..මිනිසුන් ඇත්තටම ආදරෙයි ඒ පවුලට...කවුරු කොහොම කිව්වත් ඒ කටවල් වලට වඩා බහුතරයක් ශ්‍රී ලාංකික දරුවන් දෙමාපියන් ඒ පවුලට මාරම ආදරෙයි.....ඒ ගැන වචන දෙකක් නෑ..ඒක සත්‍යයි...කවුරු හරි කෙනෙක් දෙන්නෙක් මොනවා හරි කට කැඩිච්ච කතා ආයෙ කතා කරන්න ආවොත් හොදක් වෙන්නෑ ඒ කාටවත්.......ඒ තරමට ඒ මැණීයන් යසෝධරාවක් සේ මෙපමණ කාලයක් දරු තිදෙනාගෙ පියාව , ඇගෙ සැමියාව , පණ නල රැකගෙන ඒ වටිනා හුස්ම පොද වෙනුවෙන් කල සටන දිවා රෑ නොබලා ඒ හදවත් වින්ද වේදනා මොන තරම් උතුම්ද..ඒ මුලු හදවතින්ම එතුමා තව දුරටත් ආයුෂ එක්ක මේ රටට මේ ජාතියට කලාව තුල මහ විශාල කටයුතු සම්භාරයක් කරන්න ඕනා කියලා නේද?ඒ පින ලාංකික අපිට,ඒ දුවා පුතුන් ගෙන් තව තවත් ආදරණීය නිර්මාණය වලින් මතු අනාගතයේ දී දකින්නට ලැබෙනවා සත්තයි...❤❤❤මේ ගමේ අපේ අසල්වාසීන් වෙනුවෙන් අප දන්නා ඒ පවුල අපිට ලෝකයක් තරම් ගෞරවයණීය පවුලක්....හිත් වල වේදනාව සහ ඒ දුක ඒ පවුලෙ සැමගෙන් තුරන් වෙලා..සුවපත් වෙලා ආදරණීය කලාපවුලක් ලෙස ලොවටම ආදර්ශයක් තැබුවා සේම මතු අනාගතයේ දී ඒ විදියටම ඊටත් වඩා ඇත්තටම තාත්තගෙ නමින් උතුම් පුතුන් දෙදෙනෙකු දුවෙකු නිර්මාණ සහ හැකියාව පෙන්වාවී ....කියන බලාපොරොත්තුවෙන් සිටිනවා....කාටවත් කවදාවත් සම කරන්න බෑ...ඒ අසහාය කලාකරුවා අමරණීයයි..එතුමා වෙනුවෙන් කදුලක් උපන්නා නම් ඒ හදවතක් තියෙන අවංක මනුස්සයෙක්..... නොමිනිසුන් නගනා යමක් අවබෝධ කරගෙන එය බැහැර කරලා සත්‍ය ජයගන්නවා කියන දේ ඇත්තටම වෙනවා...ඔබතුමා යලි මේ ධර්මද්වීපේ අවංක ආදරණීය ජනතාවට සහ කලා ලොවට මනුෂ්‍ය හදවතක් එක්ක යලි උපදින්න...!!!❤❤❤❤❤❤❤හැබැයි මිනිසුන් අතර...කෙළෙහි ගුණ තියෙන කල හොදම මතක තියෙන මිනිසුන් අතර....🙏🙏🙏

    • @manoriwidanagama2631
      @manoriwidanagama2631 11 หลายเดือนก่อน +1

      ඔහු ට තිබුණ ප්‍රේක්ෂක ආදරය එදා රාගම අපේ ගමේ දි ඒ හැන්දෑවේ පෙනුනා 😢😢

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 11 หลายเดือนก่อน +13

    නොමියෙන චරිත හැමදාම ජිවමානයි❤❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 หลายเดือนก่อน +7

    එයාල මැරිලා නිදහස් වෙනවා සසරෙන්. ඒ මතක එක්ක අපි මැරි මැරී ජීවත් වෙනවා 😢

  • @geethikakumari2575
    @geethikakumari2575 11 หลายเดือนก่อน +4

    අපගේ සිත් තුල ඔබේ මතකයන් තබා අවසන් ගමන ගිය කලාකරුවණනි, ඔබ නම් බොහෝ දක්ෂතා වලින් පිරුණු කෙනෙක්.ඔබ‍ට නිවන් සුව.

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 11 หลายเดือนก่อน +6

    අනේ ඒ හඩ නැවත සජීවිව අහන්න නෑ , 😢😢😢
    සුබ ගමන් විශිෂ්ටයානනි😢😢😢

  • @shantisoma4042
    @shantisoma4042 11 หลายเดือนก่อน +5

    කලා කරුවාණෙනි ඔබ නැති අඩුව කෙසේ නම් පිරිමහන්නද 😭😭😭😭මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේවා මේ වගේම දැනුමින් පිරිපුන් කෙනෙක් වෙලා නැවත මගේ මව් බිමට මැණිකක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dtsafernando3063
    @dtsafernando3063 11 หลายเดือนก่อน +2

    සදානොමියෙන සොදුරු ම්නිසෙක්, කුසලතා රැසකින් පිරුණු ජැක්සන් ඇන්තනි කලාකරුවානන්ට කිතු දහමට අනුව සමිදුන්තුල සමාදානයේ සැතපීම ලැබේවා යි ප්‍රාර්තනා කරනවා

  • @dhahamiarana2187
    @dhahamiarana2187 11 หลายเดือนก่อน +4

    වටිනා සම්පතක් අපට අහිමි උනා පාඩුව කියල නිම කරන්න බැහැ

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 11 หลายเดือนก่อน +3

    මේ විශිෂ්ට යෝධ කලාකරුවා අපට ජිවිත අනිත්‍ය පැහැදිලි කර දෙනවා ඔබට නිවන් සුවය ලැබේවා

  • @swarnaguruge7351
    @swarnaguruge7351 11 หลายเดือนก่อน +3

    ජැක්සන් ඇන්තනි .....මැරුන කියල කොහොම විශ්වාස කරන්නද අප්පා..........😥😥😥😥😥😥😥

  • @t.g.n.ashakumari5139
    @t.g.n.ashakumari5139 11 หลายเดือนก่อน +6

    ජැක්ෂන් අැන්තනි කලාකරුවානනි ඹබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා...!

  • @Nelum-k6h
    @Nelum-k6h 11 หลายเดือนก่อน +6

    අනේ මේවා බලනකොට හරිම දුකයි

  • @kusumdesilwa8264
    @kusumdesilwa8264 11 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ වියෝව රටට විශාල පාඩුවක් ඔබතුමාට දෝෂාරෝපණය කල මිනිසුන්ට මේ අවස්ථාවේ දුකට පත්වෙනවා නොඅනුමානයි අද ඔවුන් කල කෙනෙහෙලි කම් වලට දුක් වෙනවා ඇති

  • @damayanthirenuka1148
    @damayanthirenuka1148 11 หลายเดือนก่อน +2

    අති විශිෂ්ඨ කලා කරුවානනී ඔබ නැති අඩුවනම් පිරිමැහිය නොහැක . මේවා දකිනවිට කෙසේනම් ඉවසන්නද 😢

  • @nera456
    @nera456 11 หลายเดือนก่อน +2

    ජැක්සන් නැති අඩුව කියලා නිම කරන්න බැරි තරම් පාඩුවක් ලංකාවට 😢

  • @hemamalifonseka3841
    @hemamalifonseka3841 11 หลายเดือนก่อน +5

    අපිට මෙච්චර දුක නම් පවුලේ අය කොහොම ඉන්න ද.

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน +4

    ආදරණීය මිනිසුන් ...
    ඔවුන් මැරුණත් , විශිෂ්ටත්වය නොමැරේ , සදා අමරණීයයි...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohandilip7112
    @rohandilip7112 11 หลายเดือนก่อน +4

    හිත හදාගෙන මේවා කොහොමද බලන්නේ හිත ට. එන දුක නිවන් සුවය ඔබ‍ට

  • @w.a.c.k6660
    @w.a.c.k6660 11 หลายเดือนก่อน +2

    ජැක්සන් අය්යා මැරිලා නෑ කියලා හිතෙන්නෙ මට විතරද..

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤වචන නෑ කියන්නට

  • @madhawagunawardhana9315
    @madhawagunawardhana9315 11 หลายเดือนก่อน +1

    එකත්පස්ව හිද වේදිකාව ළග
    ලෝමහන්ස බැලුවා මතකයි...
    කරලිය මත දිග් විජය ලැබූ දා
    සිනා සුණා හැඩුවා මතකයි...
    නික්මුණු දා නොදොඩා මුවගින්
    කදුළු බින්දු වැටුණා මතකයි...

  • @renukafernando6799
    @renukafernando6799 11 หลายเดือนก่อน +5

    ඔබ මිය ගියේ නැත. ඔබ තවම ජීවත් වෙයි.

  • @jayanthigamage5248
    @jayanthigamage5248 11 หลายเดือนก่อน +2

    මනුස්සයෙක් නැතිවෙන්නෙ ඕන එයාගෙ වටිනාකම දැනෙන්න

  • @dayaratnegalgane6577
    @dayaratnegalgane6577 11 หลายเดือนก่อน +1

    ප්‍රවීණ රංගධරයාණෙනි ඔබතුමාට සුබ ගමන්
    ඔබවන් විශිෂ්ටයෙකුගේ නික්මීම අපේ කලාලොවට තවත් එක් සදාකාලික හිඩසක්ම වනු ඇත..🙏😔💔

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 11 หลายเดือนก่อน +2

    "😪රංඟන මහා පුරුෂයාට😪
    😪නිවන් දොර ඇරේව!😪
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුබම සුබ දින පතන මොහොතේ ඉතා දුක්බර පුවත ඇසුවා.
    මගේ හදවත කඩා වැටෙනව එතුමගේ රුව නෙතින් දුටුවා.
    මෙලෙස සිදු උනෙ ඇයිද මරණය කරපු පාපය කිමද ඇසුවා.
    අනේ දෙවියනි උනිද විපතක් උලම හඬමින් යන්න යනවා.
    😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
    මෙතුමගේ ගුණ ලියන්නට නමි කවි එනව ඟග වාගෙ ගලලා.
    රෝහලේ වසරකට වැඩියෙන් හිටියෙ සිහිසන් නොමැත වීලා.
    ඔබගෙ සෙවනැලි මතක තියලා මරුව තුරුලට ගියපු දැකලා.
    වනේ වන් හතුරෙ කුටවත් නොවනු මේ දුක කියමි පතලා.
    😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
    අපගෙ ඇසකන් පිනපු රඟදර ඔබයි ලොවටම උතුමි වස්තුව.
    ඇසුවනමි අප්පචිචි කවුරුද එනමි ජැක්සන් තමයි ඉර්තුව.
    රටට සමිපත උදාකර දුන් සිය දහස් ඇස් ඇරපු සිරිදුව.
    යනවදෝ අද ගිනිම දීලා වැළපෙනව ආදරේ ලක් මව.
    😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
    පිපුන නෙළුමක් වගේ හැඩවී පරවෙලා නුඹ මිලින වෙනවා.
    එමලෙ සුවඳම ගාන්ඨාභය පැතිරිලා නුඹෙ සුවඳ දෙනවා.
    සුදුම පිරුවට ඇඳල පේවිල නිසල දේහය බලා සිටිනව.
    අජර නිවනය පතනවා මම හැඬූ කඳුලින් දවස ගෙවනව.
    😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
    මවිබිමට නුඹ කරපු සේවය ගිනෙස් පොතෙ සට හනක් තබනව.
    මහා රඟදර ජැකාමයි ලොව පිනෙන් ජනිතව උපත ලබනව.
    උපන සසරෙදි නොවනු මේ දුක නිවන මග දොර විවිර කරනව.
    දෙපා අල්ලා වදින්නමි මම යන්න ස්වරගෙට කඳුළු පිසනව.
    😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
    2023-10-10
    😪😪😪😪😪
    සී සපුතන්ත්‍රි .
    😪😪😪😪😪
    නිවසේ සිට.
    😪😪😪😪😪
    අනේ මට ජැක්සන් මැති තුමාගෙ පවුලෙ වටිෂප් නමිබරයක් හොයල දෙන කෙනෙකුට පින්.

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 11 หลายเดือนก่อน

      මට මෙතුමාගෙ ගෙදර කාගෙම හරි වටිෂප් තියෙන නමිබර් එකක් එවන කෙනෙකුට පින්.ජැක්සන් මහතගෙ ගෙදර. එතුමාට නිවන් සමිපත් ලැබේවා.

  • @ClassicClassc
    @ClassicClassc 11 หลายเดือนก่อน +2

    අය්යෝ කොපමණ වටින සම්පතක්ද අපට නැතිඋනේ ඇස් වලට කදුළු එනවා අප අතරම නැවත ඉපදී ..සසර කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා ජැක්සන් සර්

  • @nadinadi647
    @nadinadi647 11 หลายเดือนก่อน +4

    පූඋ දකිනකොට ගොඩක් ගොඩක් දුකඉ කලාකරුවා නනි ඔබට නිවන් සුවයඅයම ලැබේවා 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @malinchinthaka6161
    @malinchinthaka6161 11 หลายเดือนก่อน +1

    අපේ ඇවිදින පුස්තකාලය ජැක්සන් අය්යේ ...ඉන්නා තැනක සතුටින් ඉන්න....සසර කතරින් එතර වේවා ...

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 11 หลายเดือนก่อน +3

    උතුමානනි ඔබ මැරැන .ඔබටමොකුත් ඇහෙන්නෙ නැහැ පේන්නෙ නැහැ.අපි හැමදාම මැරෙනව ඔයාව දකිනවාරයක් ගානෙ.මුලු ලෝකයකට ගිනදර දිල ඔයා ගියා.ඉන්න තැනක සාමදානයෙන සැතපේවා.
    .

  • @ThamaraKumarihamy-k6s
    @ThamaraKumarihamy-k6s 11 หลายเดือนก่อน +1

    අනේ ඒකත් රගපෑමක් උනානම්.....මෙච්චර වේදනාවක් නැහැනේ අපිට😭😭

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 หลายเดือนก่อน +1

    ජක්සන්කාලාකරුවා.ඉන්න.හැම.විඩියොවක්.බලනවා.එතුමාට.නිවන්සුව.🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @PreethiLiyanage
    @PreethiLiyanage 11 หลายเดือนก่อน +4

    සිනහ වෙවී මේ ගීතය ජැක්සන් ගයන අපූරුව. මේව දකින
    විට ඔහු අප අතරින් සදහටම සමුගෙන ගිය වගක් හිතන්නේ කොහොමද.

  • @kumarirajapakse8192
    @kumarirajapakse8192 11 หลายเดือนก่อน +1

    ක්ශණයක් පාසා මුහුණේ ඉරියව් ද වෙනස් කරමින් රස මවන ඔබ ..අසාමාන්‍ය දස්කම් ගෙන දෙව්ලොවින් මෙහි පැමිණි සේය.ඔබ අපේම විය.ඔබ මෙලෙස අකාලයේ අපව හැරදා යාම සදාකාලික දුකකි.අසමසම කලාකරුවාණනි......ඔබට නිවන් සුව!

  • @sandeeplasit1948
    @sandeeplasit1948 11 หลายเดือนก่อน +2

    පළිගු මැණිකෙ තමයි මුල්ම මතකය අපෙ අවාසනාව තමයි එතුමා සිතූ පැතූ භවයක ඉපදෙවා❤😂

  • @anandabandara7487
    @anandabandara7487 11 หลายเดือนก่อน +1

    ස්වභාව ධර්මයත් එක්කම ජීවිතය ගෙවපු ජැක්සන් අංකල්ට සිංහල වෙදකමින්වත් ජීවිතය ලබාගන්න තිබුණනම් කියලා හිතුණ වාර අනන්තයි.එහෙම බේරුණු ජීවිත තියෙනවා මෙ⁣ාළේ මියගියත්..ඒත් අපි එහෙම කරන්න කියලා කාට කියන්නද?මොන දේ කිව්වත් අපේ පුස්තකාලය අපි ව,අපේ දරුවන් ව දාලා යන්න ම ගිහින් .මගේ පවුලේ කෙනෙක්ට වගේ හරිම ආදරෙයි ජැක්සන් අංකල් .ඔබතුමාගේ දරුවෙක් ළඟ හරි නැවත ඉපදී අපි අතරට එන්න .සංසාරයේ කෙදිනක හෝ නිවන් සුවය ද පසක් වේවා !ඒත් පපුව පැලෙන්න තරම් වේදනාවක් තියෙනවා ජැක්සන් අංකල් .

  • @hmjmherath1225
    @hmjmherath1225 11 หลายเดือนก่อน +3

    හිතට මදි කොපමන ඔබගේ හැකියාවන් දුටුවත්.ඒ තරමට ඔබ තාත්විකයි
    . අපි හැමදාමත් ඔබට ආදරෙයි සුන්දර කලාකරුවානෙනි

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 11 หลายเดือนก่อน +1

    අපරාදේ ඔබ වැනි කලාකරුවෙක් අපේ රටට අහිමි වූයේ. මා ඉතා ප්‍රිය කරන ශ්‍රේෂ්ඨ දක්ෂ කලාකරුවෙක්. නැවත ඔබ .වැනි දක්ෂයෙක් රටට බිහි වෙයි ද ? කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน +3

    ඡැක්ෂන් ඇන්තනි මහතා දකිණ තප්පරයක් ගානේ අපේ😭💘🖤

  • @thilokavinodani2094
    @thilokavinodani2094 11 หลายเดือนก่อน +1

    අනේ අසම සම කලාකරුවාණනි මං තවමත් හඬමි.... ඔබව මගේ තාත්තා වගේ මට නිතරම පෙනෙද්දී මං හඬමි.. මගේ රත්තරන් තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏ඔබ‍ට නිවන් සුවය ලැබේවා රත්තරන් මහත්තයෝ🙏🙏🙏

  • @rangathushara4311
    @rangathushara4311 11 หลายเดือนก่อน +1

    කලා ලෝකයේ රජුන් සියල්ලනම් නික්මීමට පටන් ගෙන ඇත රෝහණ ජයලාල්. ජයලත් මනො.ජැකා එහේ හරි ලස්සන ඇති

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 11 หลายเดือนก่อน +1

    ආදරනිය රංගධරයානනි ඔබට නිවන් සුව බුදුසරණයි දෙවිපිහිටයි

  • @kumarekumare353
    @kumarekumare353 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ තුමන් මියැදුනත් ඔබ තුමන්ගේ කලා ලෝකය ජීවමානයි රටට වටිනා උතුම් මිනිසෙකු අහිමි වී ගියේ ඔබ තුමන් මිලිණව ගියත් ඔබේ නාමය සදාකල් නොමැකේවි අජරාමර නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කළාකරුවාණනි ඔබට 🙏🙏🙏😪😪😪😪😪😪

  • @ayo3819
    @ayo3819 11 หลายเดือนก่อน +2

    මේලොව ඇති එක් සත්‍යයක් නම් ශ්‍රේෂ්ඨ මිනිසුන් ,යහපත් මිනිසුන් නැති කරන්නේ තවත් මිනිසුන් විසින්. බුද්ධිය , පින ,වාසනාව , කුසලය රැගෙන මේ ලෝකයට පැමිණි අයෙක් වේ නම් ඔහුගෙන් ගත යුත්ත ගනු ඇත...අකාලසන්ධ්‍යාවේ කාලය තරණය කොට අතීතයට ගිය ඔබට සැබෑ ජීවිතෙත් අතීතයට යන්න තිබුණා නම් , නමුත් දැන් ඔබ මිහිතලය මත සාමයෙන් දිගු නින්දක් ලබනු ඇත.ඔබ රජවන තැනක නිසැකයෙන් ම ඉපදිය යුතුමය!

  • @sanjeewasenanayaka2581
    @sanjeewasenanayaka2581 11 หลายเดือนก่อน +2

    මේ වගේ කලාකරුවෙක් අහිමි උනේ අපේ අවාසනාවට 😢 මාරම දුකයි.. ඔහු එක කලාකරිවෙක් නෙමෙයි කලා ලෝකයක්..😢

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබතුමා අපෙන් සමු ගත්තා කියලා මට දැනෙන්නේ නැ එක සිහිනයක් වගේ අනේ ඇයි දෙයියනේ මෙච්චර ඉක්මනට ඔබ අපෙන් සමු ගත්තේ....❤❤❤❤❤

  • @weerasinghesujitha
    @weerasinghesujitha 11 หลายเดือนก่อน +1

    මම මේ program එක රූපවාහිනියේ සජිවී බැලුවා ..අති දක්‌ෂයන් අතර අතිදක්‌ෂයෙක් ..ජැක්ෂන් ඇන්තනි කලාකරුවානනි ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා ...!🙏🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 11 หลายเดือนก่อน +3

    දයාබර ජැක්සන් මහතාට අමාමහා නිවන් සුව ලැබේවා ලස්සන කලාකරුවකු අප අතරින් වෙන් උනා 🙏🙏🙏

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 11 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා!! 🙏🙏🙏

  • @thilakaparanawithana4242
    @thilakaparanawithana4242 11 หลายเดือนก่อน +1

    ඔබ නොමියන කලාකරුවෙකි ජැක්සන් මහතාණනි. නිවන් සුව

  • @samwije8586
    @samwije8586 11 หลายเดือนก่อน +2

    නොගොස් ආ නොහැක. නොආවොත් යා නොහැක.

  • @kumudunirupika5196
    @kumudunirupika5196 11 หลายเดือนก่อน +1

    නිර්මාණ ශීලී කලාකරුවානනි අමා මහ නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex 11 หลายเดือนก่อน +2

    ජැක්ෂන් අයියෙ ඔබට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා

  • @denisajade9745
    @denisajade9745 11 หลายเดือนก่อน +1

    ඔහුගෙ හැකියාවන් විහිදුණු පරාසයේ දිග පළල කොයිතරම් ද,,,

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน +4

    අනෙ ඔබට නිවන් සුව ලැබේවා හරිම දුකයි

  • @sultha2211
    @sultha2211 11 หลายเดือนก่อน +3

    උතුම් නිර්වාන සම්පත ලැබේවා

  • @monikamarambe7780
    @monikamarambe7780 11 หลายเดือนก่อน +1

    මටනමි හිතෙන්නේ තවම ජිවතුන් අතර කියල .😢😓😢😓🌻

  • @sandyakumari6635
    @sandyakumari6635 11 หลายเดือนก่อน +1

    සදා අමරණීය ජැක්සන් සර් මේවා බලලා සැනසෙන්න විතරයි ඔබ ඉතුරු කරලා ගියේ අබමල් රේනුවක අහිතක් නොහිතා හැමදාම ප්‍රාර්ථනා කරේ සුව වෙන්න කියලා අපිට මෙහෙම දුකක් නම් දරුවන්ට බිරිඳට කොහොම උහුලනවා ඇද්ද ඔබ ඉන්න තැනකින් සතුටින් ඉන්න .

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 11 หลายเดือนก่อน +4

    Ane ammo daraganna puluwanda me duka apita ahimi une raththran manussayek god bless you 🙏 ❤

  • @manelvijay9741
    @manelvijay9741 11 หลายเดือนก่อน +4

    Onna sindu kiyana ewa dan tiyena kolam walata wada koccara lassanada jason mahattayat banduka wije weera mahattayat lassanata kiyanawa et ada ape jakson mahattaya samu gannawa dukai

  • @chandanid2847
    @chandanid2847 11 หลายเดือนก่อน +1

    අය්යා ඔයාගෙ හැකියාවන් නිර්මාණ මම පුදුම විදිහට රස වින්දා. ඒ පිනම ඇති ඔයාට. අනේ ඔයාගෙ දරුවෙකුගෙ දරුවෙක් වෙලා හරි අයේත් එන්න ඔය දක්ෂ කම් අරගෙන❤

  • @indumathisilva6645
    @indumathisilva6645 11 หลายเดือนก่อน +1

    Sada.අමරණීය .ජීවිතය ak.නිහතමානී
    ජීවිතය ak.oba ගමන් .kara utumma niwan suwa ලැබේවා ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @weerakoonymag7660
    @weerakoonymag7660 11 หลายเดือนก่อน +1

    අමරණිය කලා කරැවාණේනි ඔබ වැනි කලාකරැවාන් අත ලොස්සක් ඉන්නේ ඔනි චරිතයකට ඔනි වැඩ සටහනකට කියාපු චරිතේ ජැක්සන් අයියාට මෙවන් අකල් මරනයක හිමි විම දුකයි ඔබට නිවන් සැප සුව.

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 11 หลายเดือนก่อน +2

    නිහඬ වූ කලාකරුවා ට අමාමහ නිවන්සුව ලැබේවා පතමු .

  • @hw462
    @hw462 11 หลายเดือนก่อน +3

    Very sad The way Jackson went . Lively talented , happy , cheerful soul ! You will be missed forever ! May you be able to achive Nibbana and leave this Sansara soon 🙏

  • @hho3720
    @hho3720 11 หลายเดือนก่อน +1

    අප්පෝ අලියා ඇතෙක් අහිම් කරා 😭😭😭😭