මිස්ටර් අනුර මාව වෙවුලනවා.පුරුදුනෑ.ඒත් කියන්න ඕනමේක-PhDඑක කරන ඇගේ වැදගත් යෝජනාව.Live නොගිය සමුළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2023
  • මිස්ටර් අනුර මාව වෙවුලනවා ඒත් කියන්න ඕන මේක-PhD එකක් කරන තරුණියගෙ වැදගත් යෝජනාව.Live නොගිය සමුළුව
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #PARLIEMENTTODAY #PARLIEMENTLIVE #SanjeewLonliyes #AmuMusic #Pitakavare පිටකවරේ | අමු සින්දුව #CRICKET #SRILANKACRICKET #ARJUNARANATHUNGA #SRILANKACRICKETBOARD #ICC #CRICKETSRILANKA #CRICKETSL #ranilwickramasinge
    #budget2024
    #lka #roshanranasinghe #shammisilva #namalrajapaksha
    #roshanranasinghe #shammisilva #srilankaparliament #ranilwickramasinghe

ความคิดเห็น • 1K

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 7 หลายเดือนก่อน +330

    06:32 මේක බලන කවුරුන් හෝ වේවා අමතක නොකර මේ කමෙන්ට් එකේ මුලින්ම මම දාල තියෙන අංකෙ තුන හතර ක්ලික් කරන්න. එතකොට ඒ විශේෂ කතාවට කෙලින්ම යන්න පුළුවන්. ඒ විදුහල්පති, ගුරුතුමා, අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ජ්‍යේෂ්ඨ පුරවැසියා අමරදාස මහත්මයගෙ කතාව අහන්න.අනුර නොඇහුවත් කමක් නෑ ඒක අනිවාර්යයෙන්ම අහන්න. මේ කමෙන්ට්එක ඔබතුමා දකීවා කියල ප්‍රාර්ථනා කරනව.ඇත්තටම ඔබේ කතාව සංවේදී සහ වැදගත්.ඔබට ස්තුතියි බොහෝම අමරදාස මහත්තයෝ..🙏

    • @ratnasirigunawardena30
      @ratnasirigunawardena30 7 หลายเดือนก่อน

      th-cam.com/video/BoFbB_j7DTk/w-d-xo.htmlsi=bwY-HuPgnDCyz4BU

    • @v.pubuduamarasinghe2052
      @v.pubuduamarasinghe2052 7 หลายเดือนก่อน +38

      ස්තුතියි සහෝ, මේ අහන ගමන්. අනිවාර්යයෙන්ම අමරදාස මහත්මයාට අපේ ගෞරවය.❤

    • @ratnasirigunawardena30
      @ratnasirigunawardena30 7 หลายเดือนก่อน +12

      I just spoke to him today and he is joining our regional NPP committee.

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 7 หลายเดือนก่อน +11

      අමරදාස ❤❤❤💯💯💯🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👏

    • @user-ib8nz1yj6m
      @user-ib8nz1yj6m 7 หลายเดือนก่อน +5

      මූ නියම අර අන්දරේ ගල අයින් කරන්න කිව්වහම කියන කතා කියන්නේ. අනික් සාදක හින්දලු ගම්මිරිස් බැරි. නන්දෙගේ බාප්පා වගේ.

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 7 หลายเดือนก่อน +221

    සඳුන් ගස තලන්න තලන්න සුවඳයි..
    අනුරව ප්‍රශ්න කරන්න කරන්න අනුරගේ බුද්ධියේ දීප්තිය තව තවත් වැඩිවෙනවා.....

    • @chamildiss
      @chamildiss 7 หลายเดือนก่อน +8

      exactly 💯❤

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 7 หลายเดือนก่อน +2

      Anura Daksheyek. Buddimethek

    • @thimiradeshan3876
      @thimiradeshan3876 7 หลายเดือนก่อน +1

      ​@@chamildiss😂

    • @anuruddhagayan5554
      @anuruddhagayan5554 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣අම්මො සාන්ත මොලෙ ඇලෙ බන්

    • @Gkhlp
      @Gkhlp 7 หลายเดือนก่อน

      Ettama katawa...❤❤❤

  • @tikka1967
    @tikka1967 7 หลายเดือนก่อน +64

    අනුර සහොදරයා ඊලග රටෙ නායකයා නොකර ගතහොත් ... ලංකාවෙ ඉන්න උන් වහ ටිකක් කාලා නිදා ගනිල්ලා ..

    • @piyumali1234
      @piyumali1234 7 หลายเดือนก่อน +5

      ඒක හරි 😢

    • @dilshanrange9953
      @dilshanrange9953 6 หลายเดือนก่อน +7

      ඇත්ත කතාව බන්.. මේ තිරිසනු ටික අපිව නොමරා මරණවා බන්..😑

    • @user-kq6oz1uz4v
      @user-kq6oz1uz4v 3 หลายเดือนก่อน

      Exactly

    • @pushparani6825
      @pushparani6825 3 หลายเดือนก่อน +1

      ඇත්ත සහො වහකන්න.තමයිවෙන්නෙ

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 7 หลายเดือนก่อน +115

    මම කැටයක සල්ලි දානව ජන්දට ලංකාවට යන්න දන් දෙවනි කැටය දාන්නේ ❤❤❤❤❤

    • @sunwick6857
      @sunwick6857 7 หลายเดือนก่อน +8

      Proud of you

    • @chamildiss
      @chamildiss 7 หลายเดือนก่อน +7

      love you bro 💘💕

    • @sumithranjan7463
      @sumithranjan7463 7 หลายเดือนก่อน +3

      👌👌👌

    • @manjulanishantha5033
      @manjulanishantha5033 7 หลายเดือนก่อน +5

      Jaya wewa 🙏

    • @roybrown4711
      @roybrown4711 7 หลายเดือนก่อน

      😍😍😍😍 From newzealand

  • @chandikalakmal8335
    @chandikalakmal8335 7 หลายเดือนก่อน +31

    අනුර කාගෙත් මතය අහන් ඉන්න තරම් ලොකු නිහතමානී නායකයෙක්

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 7 หลายเดือนก่อน +119

    මෙන්න දියසෙන්, රාවණා. රටට ආදරේ අනුර කුමාර දිසානායක පමණමයි.

  • @rwnfernando
    @rwnfernando 7 หลายเดือนก่อน +65

    මෙච්චර පැහැදිලි කරලත්, ඵදාට වහලුන් ලෙස චන්දය පාවිච්චි කලොත්, රටට දෙවියන්ගේ පිහිටයි.

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 7 หลายเดือนก่อน +69

    අනිවාර්යයෙන් මමත් යනවා මාලිමාවට චන්දය දෙන්න කුවෙට් සිට

    • @denethhirushan3974
      @denethhirushan3974 7 หลายเดือนก่อน +3

      ඔයත් එන්ඩ මාත් එනව.මුරුසියස් වල ඉදල

    • @sagaranil1836
      @sagaranil1836 7 หลายเดือนก่อน +4

      කටාර් ඉදල මමත් එනව

    • @telephone2454
      @telephone2454 7 หลายเดือนก่อน +3

      Lebanon ඉදල මමත් එනව

    • @denethhirushan3974
      @denethhirushan3974 7 หลายเดือนก่อน

      @@telephone2454 අපි ඔක්කොම යමු මේ අවසන් අවස්තාව

    • @denethhirushan3974
      @denethhirushan3974 7 หลายเดือนก่อน +2

      අපි ගෲප් එකක් හදමු ද

  • @yajasaji5955
    @yajasaji5955 7 หลายเดือนก่อน +178

    කොහොමහරි මෙතුමාව ජනාධිපති කරමු ....මාලිමාවට ජයවෙිවා

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 7 หลายเดือนก่อน

      දැනට තියෙන තත්වයත් නැතිවෙනවා .

    • @yajasaji5955
      @yajasaji5955 7 หลายเดือนก่อน +21

      @@user-yt3yr3ru3i හොයල බලපං කුහකයා....දැන් පටිට සෙනගක් ඉන්නව ...තොපි කැමති නෑ මෙි රට හැදෙනවට.....ලෑස්තිවෙලා හිටපං ලබන අවුරැද්දෙ බදු file ekak open කරන්න ...කාලකන්නියා .

    • @w.n.t.g.pdayakeerthi9057
      @w.n.t.g.pdayakeerthi9057 7 หลายเดือนก่อน

      @@user-yt3yr3ru3i දැනට නම් අපිට මීට වඩා වැටෙන්න තැනක් නැහැ. ඒ නිසා මාලිමාව තමා එකම බලාපොරොත්තුව!

    • @kghjjay4360
      @kghjjay4360 7 หลายเดือนก่อน +17

      @@user-yt3yr3ru3iදැන් තියන තත්වය මොකක්ද යකෝ රෙදි ගාමන්ට් ටික වැහිලා රටෙන් භාගයක් විකුණලා බංගලාදේශෙ වගේ අන්ත දුප්පත් රටවලිනුත් ණය ගන්නවා පිනට කකා රනිල් කියන වද බල්ලා ලොකු ලොකු Talks දෙන්න විතරයි දන්නේ😂

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 7 หลายเดือนก่อน

      @@yajasaji5955
      රාජපක්ෂ පොහොට්ටුවෙ පාදඩයොයි තොපි අතරෙ ලොකු වෙනසක් නෑ
      කොමෙන්ට්ස් දැමිල්ලෙන්ම තේරෙනවා.

  • @lalgalabada262
    @lalgalabada262 7 หลายเดือนก่อน +74

    අපි ඉන්නේ italy. අනිවාර්යෙන් ම ලබන අව්රුද්දෙ චන්දෙ දෙන්න අපි ත් යනවා ලංකාවට.

    • @nilanthirandani4509
      @nilanthirandani4509 7 หลายเดือนก่อน +2

      💜💜💜💜💜

    • @dilanHewage
      @dilanHewage 7 หลายเดือนก่อน +1

      හරියට ම අර ගොත යා ගොටාට චන්දෙ දෙන්න අවා වගෙ

    • @chamildiss
      @chamildiss 7 หลายเดือนก่อน +2

      please come bro 💕💘

    • @chamildiss
      @chamildiss 7 หลายเดือนก่อน +5

      ​@@dilanHewage ගෝට මොකෙක්ද අනුර මොකෙක්ද. පුක නොදී හිටපං පොන්නය

    • @Sankari-f3v
      @Sankari-f3v 7 หลายเดือนก่อน

      ඩයස් මී වත් කුදලගෙන එක්ක යන්න.

  • @tharangajayasuriya1459
    @tharangajayasuriya1459 7 หลายเดือนก่อน +78

    අමරදාස මහත්මයා මරු අප්පා .😀😀❤️❤️

  • @bandusilwa7967
    @bandusilwa7967 7 หลายเดือนก่อน +63

    අධ්‍යාපන අධ්‍යක්ෂ මැතිදුනි සොයරානණි අපේ දුක හරියට තේරුම් කර දුන් ඔබට සිරස නමා ආචාර කරමි නිදුක් නිරෝගී වේවා බුදු සරනයි.

  • @anandarajapakse1576
    @anandarajapakse1576 7 หลายเดือนก่อน +56

    ඔබතුමා ගෙ. ඇමරිකා සංචාරය සාර්ථකයි.
    අද විශිෂ්ඨ කතාව වයස අවුරුදු 80 උගතෙකු ගෙ මුවින් ඇසුවා.

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 7 หลายเดือนก่อน +79

    ඔබේ ඉතුරු කාලේ ලංකාවට ඇවිත් අපේ දරුවන්ට ඔය හැදියාව දෙන්න .

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +126

    💖💖💖💖🌹❤️ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපේ අනුර සහෝදරයා ජනාධිපති වෙලා කරන ප්‍රතිසංස්කරණ සහ රටේ දියුණුව බලන්ඩ වාසනාව ලැබේවා ❤️‍🔥💖💖💖💖

    • @anthonynana9375
      @anthonynana9375 7 หลายเดือนก่อน

      ANURA ge Kata ahla sahena gonnu math vela inne, gota ge kale wage, oya USA walath lankawen giya gonnu innawa, 82 wayas lokka katakale tama family Borin katawak, ANURA ge itto tikath dinuwoth lamai nadayo okkoma pita rata school wala igena ganna yawai, gota la kalavidiyatama, oya jaya wewa kiyana hatta antimata game Tea kade idagana anura ta sapa karai, angatedi, anura kalin amati kenek tamai monawada kale? Eyala 83 rajaye depala ginibath kala, boru JVP ekak Patan aran, antimata vijeveerawa pawalath dunna,oya JVP hatta, mun tamai ekala rate artikaya vinasa kale, tawama lakwasi janatawa gewanne ema papaye tamai, MR, J.R.Jayawardanagen pasuwa lankawe kisima awanka desapalakayek bhiwune nata, family balaya rakina hattak tamai bhiwune, JR wani world class nayakayek soya ganima sihinayaki,

    • @josephperera9045
      @josephperera9045 7 หลายเดือนก่อน

      ජ.වි.පෙ. ආවොත් 71, 88,89
      ඒවා නැවතත් බලාගත හැකියි. ඒ අවංක මනුෂ්‍යාව
      ජ.වි.පෙ. අමාරුවෙි දාන්ඩ යන්නේ. වැඩිහිටි වයසේ
      වත් මෙි මනුෂ්‍යාව ජ.වි.පෙ.
      පාප කර්ම වලට කරගස්සන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ.

    • @chamindaprasad7020
      @chamindaprasad7020 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 7 หลายเดือนก่อน +19

    මේ කතාවනම් ලොකු වෙනසක් ඇතිවෙයි.. අමරදාස මහතාට ජයවේවා.එතුමගෙ අරමුණ සපල වේවා.

  • @lionelfernando7162
    @lionelfernando7162 7 หลายเดือนก่อน +87

    දේශපාලකයෙක් සමාජයේ සැබෑ යථාර්ථය දැකීම ,
    ආඩම්බරයි අනුර සොයුරා .

  • @wwsthushara7706
    @wwsthushara7706 7 หลายเดือนก่อน +33

    සහතිකයි ඔබ ජයග්‍රහණය කරනවා සහතිකයි❤❤❤

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 7 หลายเดือนก่อน +80

    අමරදාස පියානනි,නුඹ රටෙත් නැතිව මේ තරම් කැක්කුමක් රට ගැන .ඔබට දීර්ඝායුෂ ලැබේවා .තියෙන දුක මේ රටේ ඉන්න ගොඩක් අයට ඒ හැගීම නැතිකම .කෙසේ නමුත් අනුර සහෝදරයා රටේ නායකයා වීම ස්තිරයි .

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 7 หลายเดือนก่อน +44

    ඔබලා මිහිපිට දෙවිවරු.

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 7 หลายเดือนก่อน +144

    අමරතුංග මගහතයාට දිර්ඝායුශ ලැබෙිවා .❤ මාලිමාවට ජයවෙිවා ඔබත් එක් වන්න මාලිමාවට ❤

    • @romwij
      @romwij 7 หลายเดือนก่อน

      අමරදාස.සති දෙකක් ගියානම් අමරතුංගත් අමතකවෙනවා

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 7 หลายเดือนก่อน +85

    හරිම සංවේදී කථාවක් අමරදාසයන් ඔබ අපිට අතීතය මතක් කරමින් අවුරුදු 74ක විදපු ජීවිතය මනාව වටහාගත් වීද්වතුන්ගේ ආශිර්වාදය මාලිමාවේ ජය පතනවා.මෙන්න ඇත්ත.

  • @shanthiobandraywewajaya9136
    @shanthiobandraywewajaya9136 7 หลายเดือนก่อน +38

    නියමයි. අනුර ඔයා මෙිවා වෙිදිකාවෙි කියන්න . ජනාධිපති වෙිවා !!!!

  • @dtv7542
    @dtv7542 7 หลายเดือนก่อน +9

    මගේ හිතේ තිබිච්ච සියලු දේවල්, වයස අසූවක් වෙච්චි, ඒ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා,ගේ මුවින් පිට වුණා. ඒ තමයි බලය ලබා ගත්තත් එම බලය පවත්වා ගැනීමේ, අභියෝගයට නිවැරදිව මුහුණ දිය යුතුයි යන්න, නැතිනම් නැවත සැරයක් මේ රටේ අප්පච්චි කෙනෙක් පහළ වෙයි යන්න, ❤

  • @ddhammi7349
    @ddhammi7349 7 หลายเดือนก่อน +32

    ඔබතුමාට බොහෝ ම ස්තූතියි

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 7 หลายเดือนก่อน +17

    සහෝදරයා ඔබගේ මෙන්න මේ දැක්මට තමයි මම හැමදාමත් ගරු කරන්නේ මෙහෙම හිතන දේශපාලකයෙක් අදටත් අපේ රටේ නෑ උන්ට තේරුම් ගන්නත් බෑ රටේ ජනතාවගේත් ප්‍රශ්න ගැන දැනෙන මේ සංවේදී අදහස් හැමදාටම රැකගන්න🙏 සහෝදරවරුන්ගේ පාලනයක් තුළ රට තුළ ඇතිවන විප්ලවීය වෙනස ඇස් දෙකෙන් බලාගන්න මා පින් කර ඇතැයි සිතමි හැමෝටම තෙරුවන් සරණයි💕🙏💕

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 7 หลายเดือนก่อน +24

    අපේ රටේ පින් මහිමෙට පහළ ඌ සේස්ට නායකයා .... අනුර කුමාර දිසානායක සහෝදරයා ට.... මුලුමහත් ජනතාවගේ උත්තමාචාරය .... ජාතික ජනබලවේගය ට ජයවේවා ජයවේවා ජයවේවා ....

  • @sumuduprabod4118
    @sumuduprabod4118 7 หลายเดือนก่อน +29

    මාර සංවේදී වෙනව මේව ඇහෙන දකින කොට.ස්තුතියි අපි වෙනුවෙන් හිටගත්තු ඔයාලට...මාලිමාවට ජයවේවා

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 7 หลายเดือนก่อน +29

    ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤

  • @damindasuranjith9410
    @damindasuranjith9410 7 หลายเดือนก่อน +39

    අමරදාස මහත්තයාගෙ විග්‍රහය ඉතාමත් වටිනව.ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.👍👍❤️❤️❤️

  • @lilith5730
    @lilith5730 7 หลายเดือนก่อน +21

    මෙතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.ඉතිහාසය ඉතාමත් කෙටියෙන් පැහැදිලිව වැරදුණු තැන් පෙන්වාදෙමින් වර්තමානය,අනාගතය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් ගෙනහැර දැක්වූවා.මෙවැනි විද්වතුන් චිරාත්කාලයක් ජීවත් විය යුතුයි.ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවේවා!

  • @gayanlakmal7987
    @gayanlakmal7987 7 หลายเดือนก่อน +13

    මේ ගෞරවණීය මනුෂ්‍යයාගේ ඇස් පියවෙන්න පෙර ඔහුගේ ආශාව ඉෂ්ඨ වේවා.

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 7 หลายเดือนก่อน +25

    අනුර ඔබේ පැහැදිලි කිරීම හරියටම හරි...!

  • @c.rajapaksa35
    @c.rajapaksa35 7 หลายเดือนก่อน +27

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @tup5218
    @tup5218 7 หลายเดือนก่อน +23

    ඔබගෙ පැහැදිලිකිරිම් නම් කියල වැඩක් නැහැ.හරිම පැහැදිලියි.
    ජය වේවා....වෙනවමයි!!!!

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 7 หลายเดือนก่อน +45

    ඔබේ අදහස් වලට ගරු කරනවා අනුර කුමාර සහෝදරයා

  • @user-yt3yr3ru3i
    @user-yt3yr3ru3i 7 หลายเดือนก่อน +86

    අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙ අදහස් වටිනවා.

  • @aselathalavinna5570
    @aselathalavinna5570 7 หลายเดือนก่อน +19

    ජාතික ජන බලවේගයට ජය නියතයි 💪💪💪 අබුඩාබි සිට
    අනිවාර්යයෙන් අපි යනවා
    ජාතික ජන බලවේගයට ජය වේවා 💪💪💪💪

  • @munasinghe825
    @munasinghe825 7 หลายเดือนก่อน +214

    මෙතුමා කරපු වැදගත් ම යෝඩනාව ලොවපුරා විසිරී සිටින ශ්‍රීලාංකික
    හැමෝටමයි .
    මැතිවරණය ශක්තිමත් කිරීමට අපි ලංකාවට යමු.

    • @tharakaherath7538
      @tharakaherath7538 7 หลายเดือนก่อน +6

      Thnks aniwaren lankwta enna.anura dinwanna❤❤

    • @rameigap
      @rameigap 7 หลายเดือนก่อน +6

      සැවොම යායුතුමයි අපේ රට හොරුන්ගෙන් භේරා ගන්න. ❤❤

    • @kumaridisanayaka-ui7ou
      @kumaridisanayaka-ui7ou 7 หลายเดือนก่อน +4

      පක්ෂ භේදයකින් තොරව රට කරවන සියළුම දෙනා මේ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ කතාව දෙසවනට ඇසේවා..
      නිහතමානීව අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා ..
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RavindraRavi-nz2hu
      @RavindraRavi-nz2hu 7 หลายเดือนก่อน

    • @rasanjaniedonesa1605
      @rasanjaniedonesa1605 7 หลายเดือนก่อน

      Ow siyaludenama enna.

  • @shwusbs3889
    @shwusbs3889 7 หลายเดือนก่อน +47

    අමරදාස මළත්තයා නියමයි මාලිමාව තමයි එකම බලාපොරොත්තුව ❤

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 7 หลายเดือนก่อน +68

    අනුර දැනටමත් දිනල ඉවරයි,අමාරු හරිය තියෙන්නෙ ඉස්සරහට.ඒක සාමුහික ක්‍රියාවලියක්.🥰🥰🥰🥰

  • @nirmalperera4242
    @nirmalperera4242 7 หลายเดือนก่อน +7

    මට වයස 26.මට තෙරේන කාලය පටන් මම හැදුනේ දේෂපාලන පසුබිමක.ඇත්තටම දැන් හිතෙනවා ඉපදුනේ නැත්නම් හොඳයි කියලා.ඔබතුමාලා විතරයි මේක පාලනය කලේ නැත්තේ,ඊළඟ පාර අනිවාර්යයෙන්ම ඔබතුමාලාට පාලනය හම්බෙනවා.අපි කවුරුත් මහලොකු දේවල් තියෙන මිනිස්සු නෙවෙයි.මේකෙ මහලොකු දේවල් ඕන නැත.පලමුව සමාජවාදී ආර්ථිකයක් ගොඩනගන්න උත්සාහ කරන්න.මේ රටේ මිනිස්සුන්ගේ වහල් කම නැති කරන්න.අරගලයට ජය සහෝදරයා💪

  • @reggiesoyza8540
    @reggiesoyza8540 7 หลายเดือนก่อน +19

    Dear son Anura.I am 73 years old.I am so sure that you will be the only saviour to our corrupted land.
    May God bless you.

  • @dayawanniarachchi7381
    @dayawanniarachchi7381 7 หลายเดือนก่อน +18

    මනනෂ්‍යත්වය හොදින් අවබෝද කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීම ඔබතුමා සතු බුද්ධිමත් බව පැහදිලිවීමකි
    ජයවේවා!

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 หลายเดือนก่อน +48

    ඉතාලියේ NPP අපි කියන්නෙත් ඒකමයි.තියපන් රනිල් චන්දෙ.ගනුදෙනුව බේරගමු.

    • @user-cq8eq7mt9c
      @user-cq8eq7mt9c 7 หลายเดือนก่อน +2

      ඔයාල වගේ අය එක්ක කතා කරන්න ලැබෙන එකත් සතුටක්. එන්න ජනාධිපති වරනයට දිනවමු ශ්‍රීලංකා

    • @munasinghefernando7864
      @munasinghefernando7864 7 หลายเดือนก่อน

      @@user-cq8eq7mt9c අනිවාර්යයෙන් එනව එනවමයි අපි.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 7 หลายเดือนก่อน +15

    ඇත්තටම හරිම සතුටුයි මෙවැනි මව්බිමට ආදරය කරන
    උතුම් මානව හිතවාදී මහත්මයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීම අහන්න ලැබීම ස්තුතියි අනුර කුමාර දිසානායක සහෝදරයා
    ඇතුළු සංවිධායකයින්ට මාලිමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා

  • @yapaherath7566
    @yapaherath7566 7 หลายเดือนก่อน +168

    අපේ රටේ ව්නාශය දැකලා අපිත් වෙවුලනවා ..ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බලයට එනකම් ...

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 7 หลายเดือนก่อน +37

    ❤❤❤❤❤ ජය වෙවා මාලිමාවට

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 7 หลายเดือนก่อน +138

    අනුර මහත්තයා ව මෙිසැරේවත් ජනාධිපතිවරයා කරමු. මෙි කියන්නේ බත් පැකට් අරගෙන නෙමෙියි. ❤❤❤❤

  • @proline7079
    @proline7079 7 หลายเดือนก่อน +33

    අපේ රටේ ජනතාවට අත්ව ඇති ඉරණම පිළිබඳව සංවේදී වන ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකික ප්‍රජාවට හිසනමා ආචාර කරමි. මේ තත්වය වෙනස් කළ හැකියි . ඒ සඳහා ජාතික ජනබලවේගය සමග එකතු වෙමු.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 7 หลายเดือนก่อน +153

    ජයම වේවා අපේ අනාගත ජනාධිපති අනුර කුමාර සහෝදරයා ඔබගේ දැනුම රට ගොඩ ගන්න පුලුවන් බව ජනතාව දන්නවා චන්දය තියෙනකම් අපි පුලපුලා බලා ඉන්නේ

    • @WimalaJayathissa
      @WimalaJayathissa 7 หลายเดือนก่อน +6

      ඒ ගැහැනු ලමයා කල යෝජනාව වැදගත් එවැනි අදහසක් මටත් තියෙනවා සමූපකාර ව්‍යාපාර ය සම්බන්ධ කරගෙන ධීවර සමිති ණය දෙන සමිති වෙළඳ ව්‍යාපාර ගම්වල හදන්න ඒවා යේ ලාබ ජනතාවට ලැබෙන්න සලස්වන්න සාමාජික අරමුදලේ දායකත්ව ප්‍රතිශතය ය් අනුව ප්‍රතිලාභය බෙදා දෙන්න ගම්වල ජනතාව දිනා ගන්න මොනවා හරි ප්‍රායෝගික දෙයක් කරන්න් තවමත් ගමේ පැල වෙලා නෑ npp එක

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      ​@@WimalaJayathissaඔව්.

    • @rrxs4able
      @rrxs4able 7 หลายเดือนก่อน +1

      අපේ අනාගත ...we must tack care it, Do not depend on any one Elsa to do it for YOU
      .... අනුර කුමාර සහෝදරයා cannot help. all of use

    • @anthonyfauci5920
      @anthonyfauci5920 7 หลายเดือนก่อน +1

      😊 විධායකය අහෝසි කරන්න ඕන කියපු ජවිපෙට විධායකයෙන් රට හදන්න බෑ කියන කතාව අමතක වෙලා 😮

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      @@anthonyfauci5920දූෂිතයින්ටනම් කොහොමත් බෑ. විධායකයේ වරද නෙවෙයි , ඒ පුටුවට ආපු එවුන්ගෙ වරද.

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 7 หลายเดือนก่อน +56

    අපි කට්ට කාගෙන දත් මිටි කකා ඉන්නේ චන්දයක් එනකන් තමයි, බමුනුකුලේ කුලුනු තුන බිමට සමතලා කරනවා

    • @nilanthirandani4509
      @nilanthirandani4509 7 หลายเดือนก่อน +2

      💜💜💜💜

    • @roybrown4711
      @roybrown4711 7 หลายเดือนก่อน +1

      Love you mate😍😍😍😍😍😍😍😍😍

    • @chandanapathirage206
      @chandanapathirage206 7 หลายเดือนก่อน +1

      කට්ට කාපු කාලය ඉවරයි දැන් අපි.ලාගවෙන්නේ සුන්දර හෙට දිනයකටයි සතුටු වන්න

  • @lakshithahh60
    @lakshithahh60 7 หลายเดือนก่อน +15

    අපි මේ රටේ තාරුන්‍යය විදියට මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කරනවා.ඒක යිස්තීරයි❤️😊

  • @dolarge4924
    @dolarge4924 7 หลายเดือนก่อน +14

    මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනි අනුර අයියා ❤

  • @iraarunashantha3045
    @iraarunashantha3045 7 หลายเดือนก่อน +7

    හරියට වටිනා කථාවක් සර් ?
    ඇත්තටම මමත් රට ඒවෙලාවට මමත් ඒනවා 🙏🏻🙏🏻🙏🏻
    ඒවගේම අනුර කුමාර මහතාට වචනයෙන් හරි බොරු කියන්න බැහැ චන්දය වෙලාවට මෙය වයසක පරම්පරාව වෙනසක් කර ගත්තොත් මාලිමාවට ජයෙන්ම ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි

  • @wimaldassanayake5922
    @wimaldassanayake5922 7 หลายเดือนก่อน +13

    අමරදාස මහත්තයෝ ඔබ තුමා නිදුක්ව නීරෝගීව චිරාත් කාලයක් ජීවත්වේවා

  • @justinjustin1167
    @justinjustin1167 7 หลายเดือนก่อน +13

    හැම වචනයක් ම අහගෙන ඉන්න තරමි නිහතමානි නායකයෙක්...Great ❤npp

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 6 หลายเดือนก่อน +4

    අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබගේ ජන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට ඉන්න ලැබේවා. තෙරැවන් සරණයි.

  • @teklawijesekara9654
    @teklawijesekara9654 7 หลายเดือนก่อน +20

    Ape එකම බලාපොරොත්තුව NPP ❤❤❤පමණයි ජය වේවා

  • @kumaripathirana3655
    @kumaripathirana3655 6 หลายเดือนก่อน +4

    අමරදාස කිසිදා නොමැරෙන ඔබ සදා අමරණීයයි අපේ හදවත් තුල.....උතුම් මිනිස්සුන් අතරට ඔබද + වී හමාරය..ඔබ තුමා ගේ ඇතුළු මුළු ශ්‍රී ලාංකීක එකම බලාපොරොත්තුව ඉටුවේවා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champichampi6125
    @champichampi6125 7 หลายเดือนก่อน +13

    👏👏👏 ඔබලා ලංකාවට එන්න ලස්සන රටක් හදන්න.අමරතුංග මහතාට දීර්ඝායුෂ ලැබෙිවා

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 7 หลายเดือนก่อน +11

    අනුර සහෝදරයා ...ඔබගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ඨයි. ❤️👍👍

  • @isharafernando1854
    @isharafernando1854 7 หลายเดือนก่อน +14

    ඇත්ත මහජනතාවගේ බලාපොරොත්තුව ලබන අවුරුද්දේ ජන්දය නොතිබ්බොත් බලාගමු.

  • @harshakulasekara2085
    @harshakulasekara2085 7 หลายเดือนก่อน +60

    මාලිමාවට ජය

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 7 หลายเดือนก่อน +57

    මේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය !

  • @llakade5604
    @llakade5604 7 หลายเดือนก่อน +11

    මමත් මාගෙ කියලා biusnes එකක් කරනවා මෙයාලගේ පාලනය kalayedi ...❤️ ❤️ ❤️ ❤️ Danata job එක කරන් kattak kanawa

  • @kulatungeabeypalaMore3425
    @kulatungeabeypalaMore3425 7 หลายเดือนก่อน +10

    ඉතාමත් ව්දග්ධ විග්‍රහයක්. අනුර සහෝදරයා, දැඩිව අවධානයට ගන්න.

  • @rathnasiguruge4166
    @rathnasiguruge4166 7 หลายเดือนก่อน +13

    Great speech. Maalima ❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 7 หลายเดือนก่อน +13

    ජයවේවා ශ්‍රීලංකා USA❤

  • @arunashantha6738
    @arunashantha6738 7 หลายเดือนก่อน +109

    NPP එකට බලය දීල විස්මයක් ආශ්චර්යක් බලාපොරොත්තු වෙන්න එපා, පළමු අව්රුදු 5 දුක් විදින්න, කැපකරන්න අදිටන් කරගමු, එහෙම උනොත් දෙවැනි අව්රුදු 5 විස්මයක් වෙයි 💪🏽💪🏽💪🏽💪🏽💪🏽

    • @gnanarathnesilva
      @gnanarathnesilva 7 หลายเดือนก่อน +26

      පලමු පැයේම ,හොරකං,ජඩකං,බලුකං,නාස්තිය ,හැත්ත බුරුත්තක් ඇමති පව්ල් ,වාහන පෙරහැරවල්, කියන එකී,මෙකී නොකී,දුප්පත් මිනිස්සුන් ට අගුන දේවල්,සහමුලින්ම නවතිනව,එතකොටම,රටේ ප්‍රශ්න බාගයක් ඉවරයි .

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 7 หลายเดือนก่อน +7

      @@gnanarathnesilvaහරියටම හරි සහෝදරය

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 7 หลายเดือนก่อน +6

      Aniwaryenma 👍👍👍👍🙏🙏💯💯

    • @siriyalathaadikari2789
      @siriyalathaadikari2789 7 หลายเดือนก่อน +3

      Api udaw kaloth witharai Anurata karanna puluwan.

    • @roybrown4711
      @roybrown4711 7 หลายเดือนก่อน +4

      Not 5 years… 10-20 years… still ok…. Npp doesn’t have magic stick..
      We must trust npp and give them more times

  • @maheshnuwan3266
    @maheshnuwan3266 7 หลายเดือนก่อน +12

    Malimawata ජයවේවා ❤❤❤❤❤❤

  • @imeshchamara8380
    @imeshchamara8380 7 หลายเดือนก่อน +16

    අනුර සහෝදරයාට ජය ❤❤

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 7 หลายเดือนก่อน +44

    අධ්‍යක්ෂ වරයාගේ කතාව ඉතා මත් වටිනවා

  • @shanthaananda990
    @shanthaananda990 7 หลายเดือนก่อน +50

    මාලිමාවට ජයවේවා

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 7 หลายเดือนก่อน +5

    අවුරුදු 80ක්,, දීර්ඝායුෂ ලැබේවා.එතුමගෙ කතාව බොහොම අගෙයි.ස්තුතියි

  • @bgshelton1070
    @bgshelton1070 7 หลายเดือนก่อน +33

    අපෙජනපතිජයවෙවා

  • @sugathekanayake7822
    @sugathekanayake7822 7 หลายเดือนก่อน +44

    මේ රට හරි විදියට වෙනස් කිරීමට....... අපට ලැබෙන ස්වර්ණමය අවස්ථාව ඉදිරි මැතිවරණය යි......"මාලිමාව" යනු අපේ රටේ දරුවන්ගේ අනාගතයයි.

  • @anurauggalla4069
    @anurauggalla4069 7 หลายเดือนก่อน +57

    නියමයි.එළඹෙන ජනාධිපතිවරණයේදී පිටරට ඉන්න අපි සැවොම ලංකාවට යමු.අනුර සහෝදරයා ජනාධිපති කරමු.ජයවේවා❤️❤️❤️

  • @kajayawardena1300
    @kajayawardena1300 7 หลายเดือนก่อน +19

    ඔබ තුමාට ලාංකික ය ජන තාවගෙ ප්‍ර්නාමය ජාතික ජන බලවෙගයට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @RohiniKannangara-iw5uj
    @RohiniKannangara-iw5uj 7 หลายเดือนก่อน +12

    අපේ පැතුම ඉටු වේවා !!!!!!!සුභ පැතුම්

  • @hiranthediriweera5725
    @hiranthediriweera5725 6 หลายเดือนก่อน +4

    වෙව්ලපු කෙනාට දෙයක් කියන්න කැමති . කොච්චර වෙව්ලුවත් ඔයාට කතා කරන්න තිබ්බ gut එක නියමයි. අත අරින්න එපා. ඔය විදිහට දිගටම කරන්න. වැඩි කල් ඔයා වෙව්ලන්නේ නෑ. ඒක හොදටම විශ්වාසයි 😊👏👍

  • @damindasuranjith9410
    @damindasuranjith9410 7 หลายเดือนก่อน +27

    චන්දයක් තියන්න දින නියම කරපු ගමන් අනිවාර්යයෙන්ම මේරටේ ජනතාව මාලිමාව දිනවන්න කලින්ටත් වඩා කැපවෙනවා ස්ථිරයි.❤️❤️❤️👍👍👍👍

    • @roybrown4711
      @roybrown4711 7 หลายเดือนก่อน

      Well said mate….we must work hard to bring npp to power…

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 7 หลายเดือนก่อน +15

    ❤ රටට ආශිර්වාදය

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 5 หลายเดือนก่อน +1

    මම එනවා ඔබ තුමාට ඡන්දෙ දෙන්න. මේ පියාණන් ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 7 หลายเดือนก่อน +10

    ඔබතුමාට දීර්ඝායුසත් නිරෝගි සුවයත් තුණුරුවන්ගේ ආසිරි වාදයත් සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවත් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි 🙏🙏🙏

  • @athapattuudara140
    @athapattuudara140 7 หลายเดือนก่อน +16

    වෙව්ලව්වට සහෝදරියගෙ අදහස තමා හරියට හරි.

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 หลายเดือนก่อน

      මමත් එකඟයි එ් අදහසට

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 7 หลายเดือนก่อน +13

    අනුර සහෝදරයා ලංකාව කෘෂිකර්මාන්තයෙන් ලොව ඉහලම තැනකට ගෙන යා හැකියි.උගත් තාරුණ පරපුරක් මෙරට සිටිනවා.අන්තර්ජාතිකව රට කෘෂිකාර්මික නිශ්පාදන තුලින් අපේ රට දියුනු කල හැකියි මම මාතලේ ජීවත් වන ඉතාමත් හරිත පරිසරයක සුව විදින්නෙක්.කටුඅනෝදා,වැනිලා,සාදික්කා,කරාඹු,කුරුදු,ගම්මිරිස් වැනි බෝග වගේම ඇම්බන්,රත් කෙසෙල් ,මැන්ගුස්, අලිගැටපේර,?පැෂන් වැනි පලතුරු බෝග වගාව හා ඒ ඇසුරු නිශ්පාදන වලට මුල්තැන දෙන කෘෂි කර්මාන්තයක් ඕනි.නැතිව දොඩම් ,රඹුටන් පැල බෙදන මගුලක් එපා

  • @metthalonly5064
    @metthalonly5064 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සන පැහැදිලි කිරීම, අනේ ඔබ ගැන දුකයී...ඇයි මේ රටට අපට අපේ දරුවන්ට දේශයට ඔබවැනි නායකයෙක් නැත්තේ කියා. ඒ දවස ඉක්මනින් උදාවේවා. ජය ජය ජයම වේවා..

  • @Chutiya200
    @Chutiya200 7 หลายเดือนก่อน +15

    අනුර මහතා❤❤

  • @siri9775
    @siri9775 7 หลายเดือนก่อน +9

    අපෙ අදහසත් අර දුවගෙ අදහස් තමයි

  • @salad-oo9to
    @salad-oo9to 7 หลายเดือนก่อน +6

    විදෙස් ගතව සිටින පරිණතම ශ්‍රීලාංකිකයා විශිෂ්ඨතම ශ්‍රීලාංකිකයා ඔබයි අමරදාස මහත්මය...ඔබ ගැන කියන්න බැරි තරම් හැඟීමක් ඇති උනා...❤

  • @vidu-l4g
    @vidu-l4g 7 หลายเดือนก่อน +13

    පටන්ගද්දිම සිරාම පැහැදිලි කිරිමක්. බලය ගත් දවසක අර කදවුරු දෙක තුන මෙන් නොවෙයි කියල විශ්වාස කරනව.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 7 หลายเดือนก่อน +4

    අනේ විද්වත් මහත්මයාණනි අපේ ජාතික ජනබලවේගයේ අපේ අනාගත ජනාධ්පති තුමාණන් ට උපහාරයක් ලෙස පැවැත්වූ කතාවට ඔබ තුමාට පැතූ විලස ලංකාවට පැමින චන්දය පාවිච්චි කිරීමට ත් තව බොහෝ කාලයක් අප අතර නීරෝගීව ජීවත් වීමට ශක්තිය ධෙෙර්යය ලැබේවා දීර්ඝ අායුෂ ලැබේවා🙏 ජයවේවා මාලිමාවට

  • @shanjayaweera2966
    @shanjayaweera2966 7 หลายเดือนก่อน +15

    ජය වේවා මාලිමාවට

  • @krishanjanaka3659
    @krishanjanaka3659 7 หลายเดือนก่อน +2

    යු ටියුබ් එකෙ බලපු හොදම කතාව.ඔබ තුමාට දිර්ගායුස වෙවා.ජයවෙවා.❤

  • @lakmalchathuranga3411
    @lakmalchathuranga3411 7 หลายเดือนก่อน +9

    අන්තිම උත්තරේ සුපිරිම උත්තරයක්❤❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 7 หลายเดือนก่อน +35

    අනේ අමරදාස මහත්තයෝ අපේ රටේ ජෙයෂ්ඨ පුරවැසියන් වූ අපි ඉතිරි කරගත් EPF එක බැන්කුවේ deposit කලේ අවසාන කාලෙ අනුන්ට අත නොපා ජීවත් වෙන්නයි. ඒත් මේ බලු ආන්ඩුව අපේ අහිංසක බැන්කු පොලියටත් 05% ක WHT ගහලා. අහිංසක අපිට බෙහෙත් ටිකක් වත් ගන්න සල්ලි කෝ. වයසක අපි අසරණයි දෙවියනේ. 15%, 20% තිබුණ බැන්කු පොළිය 09%, ට 10% ට අඩු කරලා.

    • @dilanHewage
      @dilanHewage 7 หลายเดือนก่อน +1

      ඔක්කොම හරි යනවා 2024 නාමල් බෙබි අගමැති හරි ජනාධිපති හරි කරන්න

    • @h.l.a.wanigasekera2177
      @h.l.a.wanigasekera2177 7 หลายเดือนก่อน

      Sahathika aththa

  • @vanishialalani9026
    @vanishialalani9026 7 หลายเดือนก่อน +45

    සහතික ඇත්ත. මමත් මගේ පුතාලා දෙන්නත් අරගලයට ගියේ රනිල් රාජපක්ෂ ගෙන්න නෙමේ අපිත් ඉවසිමෙන් බලා ඉන්නේ මැතිවරනයක් එනතුරු ජාතික ජනබලවේගය බලයට පත්කරන්න

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 7 หลายเดือนก่อน

      Ranil tama ekama balaporoththuwa ape 2048 europe wala ganu mehe awilla wada karanne hariya 😂😂

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 7 หลายเดือนก่อน +18

    අනුර අයියාගෙ මතකය ❤

  • @upalifernando8778
    @upalifernando8778 7 หลายเดือนก่อน +15

    ❤Anura saho❤