අපි සමහර දේවල් වලට කොච්චර ඇලිලද .. | Ven Induragare Dhammarathana Thero | EP 337 | D 0417

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • සැදැහැති දායකත්වය දරණු ලබන්නේ අංක 24/6, ගලවිලවත්ත, හෝමාගම යන ලිපිනයේ පදිංචි කපිල බස්නායක මහතා සහ ධම්මිකා කළුආරච්චි මහත්මිය ඇතුළු පවුලේ පිංවත් පිරිස විසින්
    දානයන් අතරින් වඩාත්ම පිං සිදුවන්නේ ධර්ම දානමය පිංකම බව " සබ්බදානං ධම්මදානං ජිනාති" යන පාලි පාඨයෙන් මනාව පැහැදිලි වේ. ලොව්තුරු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම, ඉගැන්වීම, ලිවීම, ලියවීම, ධර්ම පුස්තක පූජා කිරීම, ධර්ම ප්‍රචාරයට අනුබලදීම් ආදිය ධර්ම දානය ලෙසින් හැදින්විය හැකිය. ආහාර වේලක් දුන්නාම වරුවක් ගතවීමෙන් පසු නැවත ආහාර අවශ්‍ය වේ. එහෙත් බණ පදයක් ඉගෙන ගතහොත් එය මෙලොව ජීව්තයට පමණක් නොව පරලොව ජීවිතයටද වැදගත් වේ. දෙලොව ජීවිතයම සුවපත් කරයි. එම නිසා බොහෝ ධර්ම දානමය පිංකම් අපට කල හැකි වේ.
    දිදුල බෞද්ධ හා ළමා නාලිකාව ආරම්භ කිරීමට මුල් වූයේ මේ සසුන් කෙතත් දරු පරපුරත් ආරක්ෂා කිරීම පිණිසමය. ඔබත් අපත් යම් දිනක මෙලොව හැර යනවිට සිදුකල පින්කම් වල ශක්තිය ඔබ අප පසුපසින් පැමිණෙනු ඇත. ඔබෙත් අපෙත් පරම යුතුකම වන්නේ මේ උදාර සසුන් මග ආරක්ෂා කරමින් දරු පරපුර රැක ගැනීමය. ඒ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානය බෙදා දීමට ඔබත් අප සමග එකතු වන්න. අපගේ උත්සාහය සම්බුදු සසුන වෙනුවෙන්මය. ඔබ සැමට තෙරුවන් සරණයි...!
    අපට කතා කරන්න
    කොළඹ කාර්යාලය 011 2 56 36 36
    බණ්ඩාරවෙල 0777 844 044
    ගාල්ල කාර්යාලය 091 4 944 237
    කුරුණෑගල කාර්යාලය 037 4 948 934
    මහනුවර කාර්යාලය 081 4 954 934
    සියලූ විමසීම් 0777 844 044
    #didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs
    SUBSCRIBE US
    / @tvdidulakids
    / @tvdidulabuddhist
    / @didularadio
    #didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs
    Like Us
    www.facebook.c...
    / didularadio
    / tvdidula
    #didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs#tvdidulabuddhist #DayakathwaDarmadeshana
    @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist @Tv_Didula_Buddhist

ความคิดเห็น • 27