මොහෙන්ජොදාරෝ පොම්පෙයි ලංකා පුරය Jackson Anthony "ශ්‍රෙෂ්ඨ සිංහලයා කෝ?" E:9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2021
  • ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?
    ලෝකයේ වෙනත් කිසිදු රටක නැති තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයා ලංකාවට වඩා වෙනත් රටවල් ශ්‍රේෂ්ඨ යැයි සිතති. ඉංග්‍රීසීන් නො එන්නට අපට තවමත් රේල් පාරක්ද නැතැයි කියති. ඉන්දියාව නැත්නම් අප තවමත් ගෝත්‍රිකයින් යැයි සිතති.
    ලංකාවට වඩා වෙනත් රටක් ශ්‍රේෂ්ඨ යැයි අදහන සියල්ලන් මම "කළු සුද්දන්" යන රූපකයට ඇතුලත් කරමි. මේ කළු සුද්දන් බිහි වූවේ ඉංග්‍රීසීන් පැමින්ණෙන්න බොහෝ කාලයකට පෙරය.
    විජය නමැති ආක්‍රමණිකයාගේ සිට රොබට් බ්‍රවුන්රිග් නමැති ආක්‍රමණිකයා දක්වා මේ රටට පැමිණි සියලුම ආක්‍රමණිකයින් ශ්‍රේෂ්ඨ සිංහලයාව වඳ කරනු ලැබුවේය.
    ඒ පිළිබඳ මගේ මතවාදය මා නම් කරන්නේ "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?" යන මාතෘකාව යටතේයි.
    Camera: Milan Silva, Iresh Lakmal
    Editing: Dinesh Lakdusinha
  • บันเทิง

ความคิดเห็น • 140

  • @gayansri5269
    @gayansri5269 3 ปีที่แล้ว +9

    ලක්දේරනේ පිනට පහල වු පින්වන්තයා.ඇත්තටම ඔබතුමාගේන් මේ දැයට ලැබෙන දේ බොහෝමයි.දිර්ඝායුස ලැබේවා !!!

  • @isharauditha4257
    @isharauditha4257 3 ปีที่แล้ว +21

    ඒත් මන් හිතුවා සර් සර්ගෙ ශ්‍රාවකයෝ ටික අමතක කරන්න ඇති කියලා මෙච්චර කල් නිහඬව හිටියේ

    • @isharauditha4257
      @isharauditha4257 3 ปีที่แล้ว

      @Scotty Moncayo, what the hell is this?

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 3 ปีที่แล้ว +6

    බොහොම හොඳ දැනුවත් කිරීමක්
    දරුවන් දැනුම ලබාගත යුතුයි
    ඔබගේ වැඩසටහන් තුලින් ඉතිහාසය ගැන මම දැනුම ලබමි
    අපේ පාසල් කාලය තුලින් අපි දැනුම
    ලැබුවේ නැහැ නේද
    එය ලොකු අඩුපාඩුවක් ලෙස මම දකිනවා.ඔබට සුබපැතුම්
    ගන්නා උත්සාහය අගයමි

  • @titbits3014
    @titbits3014 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබේ වැඩසටහනට. මම ඔබේ සමකාලීන ප්‍රේක්ෂකෙක් මට ඉතාමත් සතුටුයි ඔබ වගේම පුතෙක් ඔබ රටට දායාද කරලා අනාගත පරපුරටත් ඔබ කල මෙහෙවර ඉදිරියට කරගෙන ගොස්, මගේ පුතාටත් මා ලැබූ ඒ අත්දැකීම් ඔබේ පුතාගෙන් ලබාගැනීමට ඉඩ සැලැස්වීම ගැන .

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +3

    ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලංකා මාතාව ගේ අභිමානය ආරක්ෂා කරන ගුරු තුමණි.

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว +5

    ඉතිහාසයට ලොකු ආසාවක් ඇති උනා ❤

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා අගෙයි, අතීත බුදුවරු පහළ වෙච්ච අපේ ඉතිහාසය, බ්‍රිතාන්‍ය පාලන යුගයේදී වෙනස් කරල ඉන්දියාවට යැවුවා...!!!

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +2

    Well detailed & presented !!

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +2

    👍👍👍 ඇත්තටම හොඳ හොඳ තොරතුරු අපි නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා හොඳම වැඩසටහනක් ජයවේවා 👍👍👍
    ❤️❤️❤️ පොඩ්ඩක් හිනාවෙන්න කැමති යාළුවො අපේ පැත්තෙත් එන්න ජයවේවා බුදු සරණයි ❤️❤️❤️

  • @himalisewwanthi637
    @himalisewwanthi637 3 ปีที่แล้ว +2

    සර්, ශ්‍රීලංකා ඉතිහාසය වගේම ඉන්දියානු ඉතිහාසය ඒ කියන්නේ ඉන්දියාවේ තිබුණු රාජ පරම්පරා ගැනත් වීඩියෝ කරන්නකෝ 😃😃👍

  • @rasminsudev3978
    @rasminsudev3978 3 ปีที่แล้ว +5

    ඊලඟ වීඩියෝ එක එනකම් ඉන්නෙ සර්. ඒත් ගොඩක් කල් ගන්න එපා.🙂👍

  • @chanakamaduranga2171
    @chanakamaduranga2171 3 ปีที่แล้ว +3

    jackson මහත්මය sumerian clay tablets සහ enki and enlil ගැනත් සදහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා . මේ ගැන ලංකවේ ගොඩක් ය දන්නේ නැ

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +4

    Wish you a happy new year and for your beautiful family.🇺🇸🇱🇰

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว

    Brilliant presentation. Thanks

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 3 ปีที่แล้ว +1

    sapekshawa sirge video balana pirise aduwak thiyanawa. eth me den ena videos balana pirisa aniwaryenma balana kotasak. Api balan inne sirge video eka enakal. E nisa Sir adahirya wen nathiwa digatama wade karai kiyala balaporoththuwen innawa api.

  • @neranjiekanayake381
    @neranjiekanayake381 3 ปีที่แล้ว

    හරි අගෙයි...ඔක්කොම ටික අහන්න ඕනෙ.

  • @thanujamendis6151
    @thanujamendis6151 3 ปีที่แล้ว +4

    👍❤good luck sir .

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 2 หลายเดือนก่อน

    ඔබතුමා ප්‍රාර්ථනා කරන මොක් සුවයම ලැබේවා

  • @skmachan9
    @skmachan9 3 ปีที่แล้ว +2

    ආයූබෝහෝ වේවා ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @dilummaduranga210
    @dilummaduranga210 3 ปีที่แล้ว

    හරිම වටිනව සර්.......
    ලංකාවෙ කුළුබඩු පිළිබඳ කතා, ජනකතා ඉපැරැණි හෙළ ආහාර, සහල් වර්ග කියැවුන විස්තර හෝ පොත් පත් මොනාද සර්?
    (කළු ගඟ දිගේ ඩිංකගෙ ගෙදර තිබ්බ වගේ)

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +2

    Api හැමදාම බලනවා satiyakata සැරයක් apita කොටස්ක් oni

  • @samsfor9428
    @samsfor9428 3 ปีที่แล้ว +1

    good work...

  • @amilashirantha8004
    @amilashirantha8004 3 ปีที่แล้ว +6

    ඉංග්‍රීසි උපසිරැසි එකතු කරන්න. 👍

  • @user-dj5mq1pw1k
    @user-dj5mq1pw1k 3 ปีที่แล้ว +13

    අපිව ඉතිහාසයෙනුත් අන්දලා තියෙන්නේ කියලා මට දැන් හිතෙන්නේ.

    • @thisalmalwatta983
      @thisalmalwatta983 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම ඒක ඇත්ත

  • @tharindus.wijesinghe2109
    @tharindus.wijesinghe2109 3 ปีที่แล้ว +1

    කැමතියි ඔබ තුමයි, මහාචාර්ය සෝමදේව මහතායි අතර සාකච්චාවක් අහන්න 👍 ❤️

  • @freethoughtsprojectsrilank8129
    @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว +2

    Excellent!!!

  • @chandimachamali9643
    @chandimachamali9643 3 ปีที่แล้ว +2

    බුදු සරණ යි සර්

  • @rpussewela
    @rpussewela 3 ปีที่แล้ว +3

    ජැක්සන් මහත්තයෝ නාඩගම් කාරයෝ එකේ පුතාගේ රඟපෑම් නම් නොම්බර එකයි. ඔබතුමාට ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දරුවා ඔබතුමාවත් පහු කරනවා ආයෙ දෙකක් නෑ. පියෙක් හැටියට ඊට වඩා ආඩම්බරයක්, සතුටක් කොහෙන්ද. ඉතිහාසය හරහා ඔබතුමා කරන තුන් කාලීන භූගෝලීය දේශපාලන සමාජ විශ්ලේෂණය අපේ දරුවන්ටත් අපටත් කරන ටොපේ ටොප් වැඩක්. ස්තූතියි ඔබට. ඔබ සැමට ජය...

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Apae ratae mae itihasaya anagatae daruwanta danuwatkarana obatumata bohama pin idiriyata maewani dae danna niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐♥️♥️♥️♥️

  • @chamindakarannagoda1135
    @chamindakarannagoda1135 3 ปีที่แล้ว +2

    Ane ochchara parakku wenna epa meeta passe.harima amaaruwen thamai balagena hitiye video ekak daanakan. 😊😊😊

  • @lalindajinasena6509
    @lalindajinasena6509 3 ปีที่แล้ว +3

    🌞 Jayama Weawaaa 🇱🇰🙏

  • @hiruniperera8495
    @hiruniperera8495 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මාමා
    ජැනල් එක බලන කට්ටිය 👍 like එකක් දෙන්න
    මාවත් SUBCRIBED කරන්න

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +2

      මම කරලා තියෙන්නේ .

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 3 ปีที่แล้ว +1

    Sir ඉන්දියාවට දඹදිව ලෙස ඉන්දියානු pote වල හඳුන්වා tibeda

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 3 ปีที่แล้ว +2

    Sir දඹදිව attatamma කොහෙද tibune

  • @kolithakasun1817
    @kolithakasun1817 3 ปีที่แล้ว +2

    Sir, අපේ 3න් සිංහලය හැදෙන ආකාරය, ඒ මාපක පිලිබදව අපිට තිබුන දැනුම ගැන පොඩක් කියන්න sir

  • @maliniranasinghe5384
    @maliniranasinghe5384 3 ปีที่แล้ว

    ඔබගේ මේ ශාස්ත්‍රීය විවරණ ඵෙතිහාසික භූගෝලීය සාහිතෆයම සාධක වලින් පරිපූර්ණයි.අපේ රටේ අයිතිකාරයෝ ලෙස වැජඹෙන පාලක පන්තියට මචුබිම සූරාකෑම මිස මවුබිමේ නම වත් නංවා තැබීමේ උවමනාවක් නැත. තනිවම ගෙනියන ඔබේ මේ අගනා කර්ය ඇත්තටම ශ්‍රේෂ්ඪ ලක් පුත්‍රයෙකු ලක්මෑණියන්ට කරන මහා පූජෝපහාරයකි. වාසනා වේවා

  • @dmindikap
    @dmindikap 3 ปีที่แล้ว +1

    I wonder why there are only this much of viewers ,Very unfortunate ,,!

  • @harshadabare9059
    @harshadabare9059 3 ปีที่แล้ว

    ජන්සන් මහත්තයා බොහෝ වෙහෙසකර ඉතා වටිනා කාර්‍යයක් සිදුකරනවා.දිර්ඝායු වේවා!!

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว

    කොහොමද සර් ඔවා ඔක්කොම ඔළුවෙ තියෙන්නෙ අපිට ඊයේ කාපු එවා අමතක වෙනවා 🙉🙉🙉🙉🙉🙉 ඔබ තුමාට නොපෙනෙන බලයක් වත් තියනවද ??? ❤️❤️❤️❤️❤️

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 3 หลายเดือนก่อน

    අපට මෙ අහිම උනේ ලෝක වස්තුවක් එක අපේම කාරුමය ඔබතමා ඉන්න අපට ලෝක වස්තුව අප රටෙියින් රට කරන හෝර හැත්තට ඔබව වටින්නැ අප රාට කැවෙි ඔය පාරුමෙන්තුවෙි ඉන්න හෝර රැල

  • @desertroses8869
    @desertroses8869 3 ปีที่แล้ว

    Athiethaye jiwath wunu minissu sharierayen kadaa pramanaye aya kiyala oppu wela tiyenawa. Ehema thiyenakota ape dasamaha yodayo kiyanne api hithaagena inna tharam loku minissu nemei neda? Anika raajadhaaniyak kiyanne issara ithaama kudaa bhuumi pradheshayak , ehema baladdi api hithaagena inna athiethaya nemei neda sabaa ithihaasaya?
    eth athiethaye jiwath una minissu sharierayen podie nem maaya shishtaachaaraye thibena godanagili hadanna wenanth lokayakin upakaara labuna kiyala thiyena mathaya gana obathumage adahasa mokakda?

  • @sandunibhagya2348
    @sandunibhagya2348 2 ปีที่แล้ว

    සර් මටත් රඟපාන්න ආසයි උදව්වක් කරන්නකෝ සර් plz

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    Jackson .......The great

  • @nadunkavindu5632
    @nadunkavindu5632 2 ปีที่แล้ว +1

    Mm asama actor ❣️

  • @isururajakaruna3277
    @isururajakaruna3277 3 ปีที่แล้ว +1

    Some interesting facts about genetic relationship between Sinhalese and populations in different regions of India.
    en.m.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

    ඔරිස්සා, නොහොත් ඔඩිෂා ප්‍රන්තය තමයි ඉස්සර කාලිංග දේශය. එහෙ තමයි විජය රජ්ජුරුවෝ. අපිත් එහෙන් ආවේ. ඔරිස්සා ප්‍රාන්තයේ ඉන්න මිනිස්සු අධ‍යනය කරන කෙනෙකුට පේනවා, ඔවුන් අපිට බෝහෝ සමාන බව. ඉස්සර ලංකාවේ තිබුන පොලවල් වගේ පොලවල් තවමත් තියෙනව. එහෙ මිනිස්සු ඒ තැන්වලට ගිහිල්ල හැසිරෙන ආකාරය බලන්න. ඒහි බෞද්ධ මිනිස්සු තවමත් ඉන්නවා.
    බෞද්ධ පන්සල් වල නටඹුන් ගූගල් මැප් එකෙන් වරහන් ඇතුලේ තියෙන ලෝකේෂන් දාගෙන බලන්න.
    (Odisha, India) - (Lalitagiri Buddhist Complex, Lalitagiri, Odisha 754206, India)
    (Odisha, India) - (Ratnagiri Monastery, Ratnagiri, Odisha 755003, India)
    (Odisha, India) - (Udayagiri Buddhist part of Bhubaneswar, Odisha 754292, India)
    ක්‍රි.පූ 273 දී පාලි (මාගධී)භාෂාවෙන් ලියන ලද සෙල් ලිපියක් බලන්න විනාඩි 5:30 සිට බලන්න :: th-cam.com/video/mib_Lz1eWdg/w-d-xo.html
    කාලිංග යුද්ධය සිදුවූ තැන විනාඩි 10:30 සිට th-cam.com/video/GAVUpbrzVjo/w-d-xo.html ......

  • @nuwanthalakmal507
    @nuwanthalakmal507 3 ปีที่แล้ว

    තව දෙයක් සර් ....මට දස්කොන් කතාව බලන්න ඕනෙ ...ඒත් youtube එකේ පලවෙනි කොටස් හතර නෑනේ ...මුල නැතුව බලන්න හිතෙන්නේ නෑ ...පොඩ්ඩක් ඒක මොකද කියලා බලලා කියනවද...තරහා නැතුව

  • @donami5628
    @donami5628 3 ปีที่แล้ว

    Lankaawa fantecy ekak kiyana mataya jaathyantara ratawala sthapanaya wenna atte ema ratawala notibuna technology(ex:pushpaka yaanaya,sahasgataya wagee) lankaawe tiyenawa kiyala eeratawala minissu danagena hitapu nisa wenna barida.Oba tumaage kaarunika awadaanayata.

  • @gurugegdk6826
    @gurugegdk6826 ปีที่แล้ว +2

    ඇරතොස්තීනියස් නම වැරදියි නේද සර්. එරාතොස්තනීස් නේද?
    පෘථිවිය ගෝලාකරයි කියලා රිටකිනුයි ලිඳකිනුයි පැහැදිලි කල දාර්ශනිකයා ඔහුයි.

  • @nuwanthalakmal507
    @nuwanthalakmal507 3 ปีที่แล้ว

    සර්...ඇයි video එක පරක්කු

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว

    ඔබ සදහන් කරන විදිහට ඇත්තනේ සර් බුදු රජාණන් වහන්සේ ලංකාදීප යට වැඩියේ බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී නේ එතකොටත් ලංකාව ප්‍රාදේශීය රජවරු විසින් පාලනය කරනු ලබන සාමාන්‍ය මනුෂ්‍ය වාසස්ථාන නේද එතකොට කොහොමද කුවේණි පමණක් හිටපු දූපතක් වෙන්නේ අනික විජය කුමාරයා පැමිණියේ බුද්ධ පරිනිර්වාණයෙන් කොපමණ කාලයකට පසුවද.

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว

    සර් තෙරුම් කරපු විදිහ අම්මො ඒ දැනුම ❤️❤️

  • @peechtree
    @peechtree 3 ปีที่แล้ว +2

    🙏

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว +2

    🙏🙏❤️

  • @Midori_DIONE
    @Midori_DIONE 3 ปีที่แล้ว +3

    ❤️🙏

  • @pathabro
    @pathabro 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @deshanianthony554
    @deshanianthony554 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +1

    හැබය් මහාවංශයට කලින් ලියඋනු දිව්‍යවදානය ,අශෝකාවදානය පොත්වල අශෝක ස්ථම්ඹ ගැන තීනවා.ඒවා චීන බාශාවට පරිවර්තනය වෙලා ටිබෙටය,චීනය වගේ රටවල ශේෂව තිබුන.

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @nandanaabey
    @nandanaabey 3 ปีที่แล้ว

    පුරාණ රජ දවස පැවති ශ්රෙෂ්ඨ තාක්ෂණික දැනුම නැවත ඉස්මතුකර වර්තමානයට ගැල⁣පෙන අයුරෙන් වෙනස් කර ආකල්යමය වෙනසක් සමග නවින ලෝකයට ඉලග පරම්පරාව වත් ගෙන යා හැකි අදහසක් ඉදිරිපත් කරන්න. ඉදිරියට එවැනි අදහස් වැදගත් වේවි. අධිරාජ්‍යවාදයෙන් 1948 ගැලවුනු අපි තාමත් වහල් මානසිකත්වයකින් පෙලෙන බව පේනව. උදාහරනක් ලෙස එංගලන්තයේ වෙසෙන හුගක් පැරනි යටත් විජිත වලින් ආ අය සුද්දන් දෙස තාම බලන්නෙ ඉතා ඉහලින්. නමුත් ඔවුනුත් (සුද්දන්) යම් වැඩක් කාරොත් කල් අරගෙන පිලිවෙලට කරනව. නමුත් අ⁣පේ අය බලන්නෙම යංතම් ගැලවිමට. මෙය ජාතියක් ඉදිරියට යාමට මහත් බාදකයක්.

  • @rajeevherath807
    @rajeevherath807 2 ปีที่แล้ว +1

    👍🙏

  • @menakapraboda246
    @menakapraboda246 3 ปีที่แล้ว

    දෙවැනි පුතා ඔබමයි 👌

  • @gayandinuka2279
    @gayandinuka2279 3 ปีที่แล้ว +2

    👍🙏🙏🙏🙏

  • @suranga6623
    @suranga6623 3 ปีที่แล้ว

    ඔබ වෙනස් විය යිතුයි පොතෙන් මොහොතකට ඉවත් වී හෙළයන්ගේ ඉතිහාසය ගවේශනය කලයුතුයී ඔබට තව ලංකා පුරය කියන්නේ මේ හෙළ දෙරණේ එක් කොටසක් පමනී දීප වංශය ලියා තැබුනේ මේ හෙළ දෙරණේ එහෙමනම් ජම්බුදිපය මේ හෙළ දෙරණයි ඇයි මේ ටික තෙරුම් ගන්න බැරී 🌹🙏

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว

    🎉

  • @prasadduminda3236
    @prasadduminda3236 14 วันที่ผ่านมา

  • @anupamaperera1857
    @anupamaperera1857 3 ปีที่แล้ว

    ❤🌹

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว

    👍👍👍❤️❤️

  • @nilukashamali6806
    @nilukashamali6806 3 ปีที่แล้ว

    🦁🦁🦁🦁🇱🇰🇱🇰🙏🏻🌹

  • @pannalokathero2348
    @pannalokathero2348 3 ปีที่แล้ว

    Jackson mahata time and place waradda ganimin
    Tama adahasata patakaya walmat karawai

  • @menakapraboda246
    @menakapraboda246 3 ปีที่แล้ว

    Elama

  • @chamikaweerakoon5308
    @chamikaweerakoon5308 3 ปีที่แล้ว +1

    Mulinma me video ekta obathumata prasansa karana athara me aristotal weni wiyathun ge wisthara tharkanukulawa idiripathkirima pilibandawa obathumata ma hisanama achara karanawa hari mn kalin oba gn vimasuwa men me kiyana widihata lankawe vijayata pera diyunu minis samajayak thibuna nm eya buduhimi lankagamanya sidu u yugayeda thiyennata epai ehemanm balangoda manwaya menma denata wasara5000kta perahamu u susana bumi yana purawidyathmaka sadaka men budun wedama u yugayata adalawa ema sthana walin purawidyathmaka sadaka hamu nowanne ei?
    E wagema obathuma ramayanya mahabharathaya gena sandahan kala nisa ma kiyanna kemathi oba langa thibena iya jathaka katha pothwahansege454wana dasaratha jathakayath 528wana kunala jathakayath menawin kiyawa balana lesa ewagema lokaye bauddha wiyathun ha hindu wiyath pirsa athra me pilibandawa loku wiwadayak ethi bawa eya lilbada thoraturu google wikapidiyawe ethi bawa obata mathak karadimata kemathi mokada hethuwa dasaratha jathakaye ha kunala jathakye wistharaya wikurthi karamin ramayanaya ha mshabharathaya liya ethi bawa baudhdha eiyath pirisa hindu dahamata sakshi sahithawa chodana karai
    anith eka ibathuma vijaya raju yanu pudgalayekda sankethayakda kiya tharka karanawa sema mada obatumagen asann kemathi walmuki yanu pudgalayekda nethnam brahmana wanshyakda kiya?
    E wagema walmukige ramayanayada niweradi rahathan wahanselage sajjayanawen pemini jathaka kaths paliye ethi dasaratha jathakayada kiya?
    Pilithurak balaporottu wemi

  • @oneasiaworld4609
    @oneasiaworld4609 3 ปีที่แล้ว +1

    ආසාවේ බෑ

  • @thewildparadise5423
    @thewildparadise5423 3 ปีที่แล้ว

    අපේ ඉතිහාස ඉගැන්වීම් (පාසල් විශය නිර්දේශයෙ) මහාවංසය මත පමණක් ම පදනම් වෙලා තියෙන එක නිසා තමයි අපේ ශ්‍රේෂ්ඨත්වය නැතිවෙලා ගිහින් තියෙන්නෙ කියල මට හිතෙන්නෙ .

  • @IsuruChandrasiri
    @IsuruChandrasiri 3 ปีที่แล้ว

    කොටස් අංක කරද්දි එක අංකයක් මගහැරිලා වගේ.

  • @nishanprasad3735
    @nishanprasad3735 3 ปีที่แล้ว

    me manussaya godak dewal dannawa eth meyawa epa wenne eka ekage katu kanna yana nisa

  • @malithjayasankha9942
    @malithjayasankha9942 3 ปีที่แล้ว

    කරුණාකර කැමරා කෝණ දෙකේ චලනය එකිනෙක යා වෙන ලෙස ෆේඩ් කරන්න..!!
    ජම්ප් වෙද්දී concerntrate කරන්න අපහසුයි..!!!

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

    "මහා ගෝවින්ද සූත්‍රයේ භාරතයක් ගැන සඳහන් වෙලා නෑ" මිථ්‍යාර්ථයේ මේ වීඩියෝ එක th-cam.com/video/2YCFicmwzBw/w-d-xo.html .. විනාඩි 2 තත් 30 දක්වා අහන්න.
    "දඹදිව කතිකාවතෙන් ඔබ්බට පියවර හතක්" (01) මේ වීඩියෝ එක th-cam.com/video/et-5AOR2TVY/w-d-xo.html .. විනාඩි 42 තත් 00 සිට අහන්න.
    අහලා කැමති එකක් තෝරා ගන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254 බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ගේ ගෝත්‍ර 4න් කුමන ගෝත්‍රයෙ වසලයෙක්ද ඔබ. ගස් කැනොන්බොල්ද, රුකත්තන වසලයෙක්ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      ඔබ, සිරිසේන අධමම වසලයාගේ අශූචි කන වසලයෙක් වගෙයි, ඔය පිටකරන, මතුකරන වචන දොඩවන්න, වසලයෙක් වෙන්න පුහුණුව ගන්න ගියේ අර බාමියන් බුදු පිළිම නෑ කියන, සිදත ගොතම කියල එකෙක් ගැන කුණුහරුප ගුලියක් ලියා ගත්ත වසල ස්ත්‍රියගෙන් නේද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254 වසලයන්ට තියෙනව 2030 වෙනකම් ඔය වසල කොන්තරක් එක. එතකම් අශූචි කකා ඉන්න කාගේ කාගෙ හරි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      වසලයන්ට තියෙනව 2030 වෙනකම් ඔය වසල කොන්තරක් එක. එතකම් අශූචි කකා ඉන්න කාගේ කාගෙ හරි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว

      Sakvala sithiyama.🤨

  • @janinduchamod
    @janinduchamod 3 ปีที่แล้ว

    Ati yantham ai manusayo video dana paraku una

  • @pannalokathero2348
    @pannalokathero2348 3 ปีที่แล้ว

    Skanda puranaya 10 BCE walada

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +1

    මෙතුමා thama 2024 ape rata භාරගන්න බේරාගන්න ana දියසේන කුමරු ජනාධිපති වෙනවා සුබපැතුම් anna ජැක්සන් මහත්තයා api බලාගෙන ඉන්නවා ස්තුති

  • @ru-rana7652
    @ru-rana7652 3 ปีที่แล้ว

    ilaka kotasa enakam balagena innava...ithihasa boruva ai pothvala thamath e vidihatama thiyenne,,,

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේද? ඉන්දියානු අර්ධද්වීපයේද? පුරාවිද්‍යා කොමසාරිස් තුමාගෙන් පිළිතුරක් :: th-cam.com/video/-rPY6WyjoYU/w-d-xo.html ....

  • @shyamalieiddagoda8712
    @shyamalieiddagoda8712 3 ปีที่แล้ว +2

    අැයි මෙච්චර පරක්කු වුනේ video එක දාන්න.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    අපි පැවතෙන්නෙ ඇත්තටම විජයගෙන්ද ? මෙහේ මිනිස්සු ඊට කලින් හිටියෙම නැද්ද ?? ඉතිහාසය ගැන හොයද්දි මට නම් නැගෙන ප්‍රශ්නය ! Anyway, කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තටත් එන්න👍

  • @pannalokathero2348
    @pannalokathero2348 3 ปีที่แล้ว

    Indian ithihasaye adyanayata ohuge pot ekama den yoda nogani

  • @ru-rana7652
    @ru-rana7652 3 ปีที่แล้ว

    maha loku vartha one ne,,oya vijaya ava kiyana kathavenma (ehema ave natha) eka oppu karanna puluvanne,mokada kathave hatiyata vijaya eddi kuveni kapu katimin hitiya kiyana ekama madida.mokada kapu api vaga karanna one,e kiyanne api vavagena kana jathiyak e venakota.kapu katinna yanthayak ho yamkisi upakaranayk one,e vagema ethakota api redipili paladinava,anika vijayage 500k senagava hanganna tharam kuvenita puluvan e unath eka minihekuta yatath una...oya mona boru kathada.api hoda shistavath prathapavath jathiyak.vijaya lankavat ava kiyala puravidhyathma kisima shakshiyak naha kiyala thama Raj Somadeva mahaththaya kiyanne..

  • @deepthaleelarathna5082
    @deepthaleelarathna5082 5 หลายเดือนก่อน

    👟

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    රාමායණය නමින් පොත්16k ඇති බව සහ රාවණා සිටි රට ලංකාව බව ඇත්තේ එක් පොතක පමණක් බවත් පර්යේෂකයන් ලියූ පොතක මා කියවා තිබෙනවා. Waalmikige රාමායණය, දස රථ ජාතක කතාව wikurthi කරලා ලියූ keppayak.
    උත්තිය රජතුමා aritta රහතන් වහන්සේට ආරාමයක් පූජා කිරීමෙන් පසුවයි ඒ පර්වතය aritta පර්වතය ලෙස නම් වෙන්නේ.

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว

      සිරිවර්ධන මහත්මයා මට මහත් ප්‍රේහේලිකාවක් මේ පැතිර යන බුදුහිමි ලංකාවේ ඉපදුනා කියන මතය. ඔබතුමා ඒ ගැන මොනවාද හිතන්නේ.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +1

      @@angelonugara3125 neth fm වැඩසටහනට කමලකීර්ති මහත්තයා ඒ ගැන comments දැම්මා. එයා කලින් ඒ මතයේ ඉඳලා කරුණු සොයා නිවැරැදි වූ කෙනෙක්. මම හිතනවා ඒ මතයෙන් බැහැර වෙන්න අවශ්‍ය බොහෝ කරුණු එයා දන්නවා කියල. ඔහු ඒ ගැන බොහෝ කරුණු ඉදිරිපත් කරලා තිබුණා.
      මම මුලින් ඒ වැඩසටහන් බලලා තේරුම් ගත්තේ එයාල සංවිධානය වෙලා බොරුවක් බව දැනගෙනම කරන නොමඟ යැවීමක් කියල. මම ඒවාට විරුද්ධව comments දැම්මම තේරුම් ගියා ඔවුන් ඒ මතය අතහැරීමට සූදානම් නැහැ කියල. ඔවුන් හරි සූක්ෂම , කපටි විදිහට මිනිසුන් නොමඟ යවන්න දන්නවා. එයාලගේ මතයට විරුද්ධ වුණොත් කෙනෙක්ව මරන්න වුණත් ලෑස්තියි කියලා එයාලගේ reply වලින් මට හිතුනෙ. එයාලගේ වැඩසටහනේ comment වලට දාන පහත් වචන දැකලා ඒ වැඩසටහන් බලන එක මම අතහැරියා. ඒක නිකං ගඳ ගහන අසූචි වල වගෙයි. කමලකීර්ති මහත්තයා ඉදිරිපත් කරපු website සහ වැඩසටහන් බැලුවොත් කෙනෙකුට ඉක්මනින් නිවැරැදි වෙන්න පුළුවන් වෙයි කියා හිතෙනවා.

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว

      @@siriwardanasiriwardana695 බොහොම ස්තුතියි ඔබතුමාට. මම ලගදී මේ ගැන දැක්කේ.

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 ปีที่แล้ว

      ඔබ වැරදියි !
      අරිට්ට පබ්බතය ආශ්‍රිත ප්‍රදේශය පාලනය කළ නිසයි ඔහු අරිට්ට නම් වූයේ !

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 ปีที่แล้ว

      නෑ ! වැරදියි !
      විවිධ වෙනස්කම් සහිත රාමායණ කෘතීන් දැනට 300ක් පමණ හදුනාගෙන තිබෙනවා !
      ඒවා සියල්ලේම රාවණ රජු ට අයත් ලංකා නගරය පිලිබඳ සදහන් !
      රාවණ ගේ ලංකාපුරය යනු වෙනම රාජ්‍යක් හෝ දූපතක් නොවේ !
      එය වචනයේ පරිසමාර්ථයෙන්ම පුරයක් නොහොත් නගරයක් !
      මහා වංශය ද යක්ඛයන් ගේ ලංකාපුරය පිලිබඳ සාක්ශි දරනවා !

  • @dilonshanez1309
    @dilonshanez1309 3 ปีที่แล้ว

    Anee Hutto. Namal kapala dammata passe Dan rajakale hutawal kiyawanwa.. Toge putu Tika dala film ekak hadapn Piumi hansamali wath dala

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว

    මහින්ද රාජපක්ශ දුටුගැමුනු ර්ජ්ජුරුවන්ගේ නෑයෙක් කියල ජැකා කිව්වා,වගෙත් මතකයි.හරිද මන්දා?

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

    දැන් කෙඳිරිගානවා............... ::th-cam.com/video/SrL5uUrfhm4/w-d-xo.html ....

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว

    සුද්දො ආවෙ නැත්නම් තෝ තවම අමුඩෙ ගහගෙන රෙන්ඩ රින්ගන්නෙ පදුරු අස්සට

    • @TikTok-se4cb
      @TikTok-se4cb 3 ปีที่แล้ว

      @@malkimanendra5706 කිබුල් දතකට වදින මෝඩයො ඉන්න රටක් දියුනු වෙන්නෙ කොහොමද යකෝ?😂😂😂

    • @malkimanendra5706
      @malkimanendra5706 3 ปีที่แล้ว +2

      @@TikTok-se4cb කිඹුල් දත තියෙන්නේ බොගේ කටේ ...උබල වගේ ගොන්නූ නිසා බැරි දියුණු වෙන්න 😁දෙයියො මැව්ව කියල හිතන්න ඉන්න මීහරක් එක්ක දියුණු වෙන්න බෑ කෝමත් 😁😁😁දෙයියො.