හඳේ හාවා ( අකා මකා වීලා ) | Hande Hawa (Aka Maka Weela ) | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • හඳේ හාවා (අකා මකා වීලා) | Hande Hawa (Aka Maka Weela) | Cover | #කලාව
    Notice :
    all credits goes to original artists.
    ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ. --------------------------------------------------------------------------
    Original artist | Janith Iddamalgoda
    lyrics | Yashodha Adhikari
    Music | Janith Iddamalgoda --------------------------------------------------------------------------
    #kalawa
    LYRICS :
    අකා මකා වීලා වේදනා මැකී යනවා
    සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
    හිතේ නැතේ ෂෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
    බෝතලේ වගේ සෝඩා අයේ නෑ හිතේ තරහා
    ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
    එහෙමයි අපේ එකාලා........
    ආදරේට හේතු කාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවී ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල් ගියත් ඒ දේ වෙනවා හොඳම දේ තමා වෙනවා
    ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා
    මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
    වැරදුනොත් කොහේ හරි මා මුල ඉඳන් යලිත් යනවා
    ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා.........

ความคิดเห็น • 698

  • @sashinisathrika9698
    @sashinisathrika9698 9 หลายเดือนก่อน +253

    බටනලා හඬ බාවනාවක් 😌❤

    • @saliyajayalath6412
      @saliyajayalath6412 9 หลายเดือนก่อน +6

      Thank you..😍♥️

    • @nuwandikaushalya955
      @nuwandikaushalya955 8 หลายเดือนก่อน +2

      ඇත්තෙන්ම...

    • @sandunihansika6538
      @sandunihansika6538 8 หลายเดือนก่อน +2

      හරි ලස්සනයි

    • @saliyajayalath6412
      @saliyajayalath6412 8 หลายเดือนก่อน

      @@nuwandikaushalya955 Thank you..❤️😍

    • @saliyajayalath6412
      @saliyajayalath6412 8 หลายเดือนก่อน

      @@sandunihansika6538 Thank you..😍❤️

  • @aselamalshan-qc1xp
    @aselamalshan-qc1xp 9 หลายเดือนก่อน +230

    තබ්ලා ගහන කොල්ල නම් දෙනවා නියමෙටම 💛✌️

    • @janithachathuranga6628
      @janithachathuranga6628 9 หลายเดือนก่อน +7

      AI bn dolki eka.dekenma enne ekama soundne

    • @ireshfernando4575
      @ireshfernando4575 8 หลายเดือนก่อน

      ow maruwata denawa. jaya wewa

    • @ashanshavinda
      @ashanshavinda 5 หลายเดือนก่อน

      lali aiya @lalinda bandara

    • @chinthakaperera7294
      @chinthakaperera7294 5 หลายเดือนก่อน +1

      Dolky best support

    • @Dhanukakw
      @Dhanukakw 3 หลายเดือนก่อน +1

      මාත් තබ්ලා කරන්නෙ, ඔය sound එක ඩොල්කි එකේ..😁ඩොල්කි එකෙන් තමයි ගැම්ම අරන් තියෙන්නෙ, tabla එකයි ඩොල්කි එකයි mix උනාම මරු❤❤Cajon drum play karana kenath maru

  • @korean_pro
    @korean_pro 9 หลายเดือนก่อน +197

    සීතල හාදුවකින් ( සරසවිය ) songs එක පුලුවන්නම් දෙන්න කොල්ලනේ , ලස්සනට තියෙයි

    • @lahirusanjaya5433
      @lahirusanjaya5433 9 หลายเดือนก่อน +7

      ආපෝ😢 පරණ සිංදු කියන එක හොඳ නැද්ද ඊට වඩා

    • @DileepaDilshan-qh9me
      @DileepaDilshan-qh9me 9 หลายเดือนก่อน +2

      එ සින්දුව එපා කරලා තියෙන්නේ දැන් 😫😫😫

    • @sunilshantha8676
      @sunilshantha8676 9 หลายเดือนก่อน

      😅😅

    • @lahirusanjaya5433
      @lahirusanjaya5433 9 หลายเดือนก่อน

      @@chami1977 danna deyk kypm bn😂

    • @shavendrakaluarachchi2611
      @shavendrakaluarachchi2611 8 หลายเดือนก่อน

      ඊයා ඕයි

  • @thejanpadmasooriya2006
    @thejanpadmasooriya2006 9 หลายเดือนก่อน +92

    ඩොල්කිය ගහන එක්කෙනා නුවන් තුශාර වගෙ පෙන්නෙ මට විතරද

    • @evanrandi6593
      @evanrandi6593 8 หลายเดือนก่อน +6

      ඌ තමයි බං..😁

    • @nipundhananjaya-sb1qu
      @nipundhananjaya-sb1qu 5 หลายเดือนก่อน +1

      😂​@@evanrandi6593

    • @Mihindu_Akash
      @Mihindu_Akash 5 หลายเดือนก่อน

      Sira😂😂

    • @Musicsaladesl
      @Musicsaladesl 4 หลายเดือนก่อน +2

      නුවන් තුශාර තමයි මචං..😊

    • @DimuthuAbeysinghe
      @DimuthuAbeysinghe 4 หลายเดือนก่อน

      උ තමයි 😜😂

  • @Katzestory_lk
    @Katzestory_lk 9 หลายเดือนก่อน +77

    මගේ ජීවිතකාලෙටම දැක්ක ලස්සනම group එක❤❤..
    ලංකාවේ ලොකූ වෙනසක් කරන සෙට් එකක් වෙනවා අනිවාරෙන්ම..පාර පැහැදිලී🙏

    • @shamalvidanapathirana1529
      @shamalvidanapathirana1529 6 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතී ❤ මැයි 08 UCFM tower auditorium හමුවෙමු ඒ වෙනසත් එක්ක 🍀.
      " කලාව අපි 👑 "

  • @YasanthiJayasuriya
    @YasanthiJayasuriya 28 วันที่ผ่านมา +2

    බටනලා අයියා නම් පිස්සුවක් ❤❤

  • @kasunranathunga3361
    @kasunranathunga3361 9 หลายเดือนก่อน +62

    තබ්ලා පාර ,ඩොලැක් පාර ඒ දෑතට බුදු සරණයි❤🙌🏻❤️

  • @Malinda2008
    @Malinda2008 2 หลายเดือนก่อน +2

    බට නලා හඩ originl එකෙ වගේමයි♡

  • @pavindutheekshana809
    @pavindutheekshana809 9 หลายเดือนก่อน +52

    බටනලාව නලවනවත් එක්ක ආයි පට්ට ... ❤️😍

  • @ashanparinda4658
    @ashanparinda4658 9 หลายเดือนก่อน +25

    බටනලාව ගහන අයියා වැඩ්ඩෙක් ❤

    • @SasinduDilshan-yv7ew
      @SasinduDilshan-yv7ew 8 หลายเดือนก่อน +4

      ඔක්කොම වැඩ්ඩො❤😊

  • @Yanga__
    @Yanga__ 9 หลายเดือนก่อน +89

    පට්ට වොයිස් එක
    ලංකාවේ හොදම ගායකයෙක් දවසක.❤

    • @M.A.BWijetunge
      @M.A.BWijetunge 9 หลายเดือนก่อน +5

      එහෙම වෙනවනම් කොච්චර හොදද?? ඒත් ලංකාවෙ?? දක්ෂතාවයට රටේ තැනක් තියෙන දවසක??

    • @shamalvidanapathirana1529
      @shamalvidanapathirana1529 6 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතී ❤🥺

  • @janithparanagamage2140
    @janithparanagamage2140 9 หลายเดือนก่อน +28

    වැඩිත් නැ අඩුත් නැ ගානට කනට රහට සනීපෙට ඇහෙනවා ❤😍

  • @JanithIddamalgoda
    @JanithIddamalgoda 9 หลายเดือนก่อน +28

    Fullma athal😍😍😍

    • @dilshankavee3548
      @dilshankavee3548 9 หลายเดือนก่อน

      Thank you #Janithiddamalgoda Aiyh❤️

    • @dineshakandegedara4133
      @dineshakandegedara4133 15 วันที่ผ่านมา

      බටනලාවේ හඩ....❤️

  • @sachiairtel770
    @sachiairtel770 หลายเดือนก่อน +2

    නියමයි ඈ 👌
    අතාරින්න එපා😊

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv 8 หลายเดือนก่อน +16

    මේ ❤🥰 බට නාලා ගහන කොලුවට..... අනිත් අයත් එලම තමයි 🥳🥳🥳🥳🥰🥰🥰

  • @PathumHeenkendamudiyanselage
    @PathumHeenkendamudiyanselage 7 หลายเดือนก่อน +15

    ඔක්කොම සුපිරි ඩයල් වෙනම රහක් ❤

  • @TharushiNisansala-b7h
    @TharushiNisansala-b7h 9 หลายเดือนก่อน +43

    හැමෝම දක්ශයී...සිංදුව කියන අයියලා දෙන්න ලස්සනට කියනවා...ඔයාලා හැමෝටම සුභ පතනවා....තව තව ලස්සන සිංදු ගොඩාක් කියලා..ලොකු තැනකට යන්න කියලා❤

  • @ineshkenath
    @ineshkenath 9 หลายเดือนก่อน +18

    1.25x supper 🖤🔥

    • @Poor.LK1
      @Poor.LK1 8 หลายเดือนก่อน

      ❤😊 අඩෝ ඔව් බං එක ආතල් ස්තුති

  • @IsuriAnjana
    @IsuriAnjana 8 หลายเดือนก่อน +12

    අහම්බෙන් මේක දැක්කෙ ඔක්කොම vedios tika බලන්න හිතුනා.❤️

    • @Bach_hobb
      @Bach_hobb 7 หลายเดือนก่อน

      🫢✋

  • @malkanthim5198
    @malkanthim5198 7 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම තෙරුවන් සරණයි. මගෙනුත් සුභ පැතුම් සියළුම දෙනාට ම.❤❤❤❤❤❤❤❤

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 9 หลายเดือนก่อน +29

    අම්මෝ සෙට් එක අදත් සුපිරියක් ....අද ගිටාර්පාර,තබ්ලා,ඩොල්කි බටනලා පාර සුපිරි ඇහ්😍❤❤❤

  • @kalpanisandareka293
    @kalpanisandareka293 5 หลายเดือนก่อน +1

    සුපිරි❤

  • @maheshjayawardhana3314
    @maheshjayawardhana3314 9 หลายเดือนก่อน +42

    හොය හොය හිටපු cover එකක්.❤
    පට්ට ලස්සනයි guys.wish you all the best.🎉🎉🎉

  • @tharusanjeewani26
    @tharusanjeewani26 8 หลายเดือนก่อน +8

    තබ්ලාව ඩොල්කිය බටනලාව එක්ක පට්ට හඬක් සෙට් උනා කියන්නෙ ඉතින්.. 🔥 තමා❤

  • @IshiniIshini-h1y
    @IshiniIshini-h1y 9 หลายเดือนก่อน +9

    සින්දුව කියන අයියට නම් හිත යනවා 😊❤

  • @HemanthaRathnapriya-ep6hq
    @HemanthaRathnapriya-ep6hq 5 หลายเดือนก่อน +2

    Wow so beautiful good lak

  • @hashanmeegasdeniya2598
    @hashanmeegasdeniya2598 6 หลายเดือนก่อน +4

    මේ song එක ලස්සනටම ඇහුවේ අද තමයි... අම්මපා පට්ට ඒක... කවදා හ‍රි උඹලා ඔක්කොටම හරියන්න ඕන උතුරන්න... 👊❤️🔥

  • @Izhanz7
    @Izhanz7 7 หลายเดือนก่อน +3

    වැඩිත් නැ අඩුත් නැ ගානට කනට රහට සනීපෙට ඇහෙනවා ❤

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 หลายเดือนก่อน +1

    very very nice singing and backing. good luck guys 😍😍😍😍😍😍

  • @senurichathurya101
    @senurichathurya101 9 หลายเดือนก่อน +20

    හොය හොය හිටිය cover video එක හරිම ලස්සනයි කොල්ලනේ ♥️ තව ඔය වගේ ලස්සන cover song එකක් එනකන් බලාගෙන ඉන්නව 😊 බුදුසරණයි හැමෝටම 🤗❤️

  • @WimukthiNimsara-dn2uf
    @WimukthiNimsara-dn2uf 2 หลายเดือนก่อน +1

    බටනලාවට ඇග හිරි වැටිලා ගියා ❤

  • @Gamage123
    @Gamage123 8 หลายเดือนก่อน +4

    ඒකනම් පිස්සුවක් කොල්ලනේ...ඒ එකමුතුකම පට්ටම පට්ට ❤❤❤ ජයම වේවා කොල්ලන්නේ... බටනලාව විශේශයෙන්ම මතක් කරන්න ඕන ❤❤ සිංදුව අල්ලන් ගියේ බටනලාව❤

  • @PeshalaBogoda
    @PeshalaBogoda 9 หลายเดือนก่อน +10

    දවස් දෙකක් වගේ ඔයාලාගේ විඩියෝ බලන්න පටන් අරන් දැන්නම් addict වෙලා ඉන්නේ..මුළු දවසෙම අහනවා කම්මැලි හිතුනාමයි රෑට නිදාගනිද්දි...❤❤❤

  • @udarikariyawasam1346
    @udarikariyawasam1346 9 หลายเดือนก่อน +5

    Batanala gahana malli eyage part eka hodatama karanava superb voice singing malli set ekama maru ❤❤❤❤❤

  • @Saku.Sammani
    @Saku.Sammani 8 หลายเดือนก่อน +1

    ෂා....ඒ බටනලා වාදනය.අමුතුම ලෝකෙකට අරන් යනවා.මං කැමතිම වාදනයක්.අහන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්.මේ වගේ ප්ලේ කරනවා අහන්න ඇත්තමයි හරිම ආසයි.ඔක්කොම එකම වගේ දක්ෂයි.ඒත් මම බටනලාවට ගොඩාක් කැමතී.ජයවේවා බ්‍රෝ

  • @A.P99
    @A.P99 9 หลายเดือนก่อน +10

    සංගීතය තියෙන තැන් හරිම හැගීම්බරයි..❤❤🥺🥺🥰🥰

  • @WasanthaKumara-k7s
    @WasanthaKumara-k7s 7 หลายเดือนก่อน +1

    දක්ෂයෝ අහන්න අහන්න ආසයි කනට මිහිරි මියුසික් ජයවේවා 👌👌👌👌❤️❤️❤️

  • @sithumininawodya223
    @sithumininawodya223 2 หลายเดือนก่อน +1

    බටනලාව භාවනාවක්...❤

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 7 หลายเดือนก่อน +2

    අනේ ඒ වොයිස් එක ❤️❤️❤️

  • @xmibaby5763
    @xmibaby5763 9 หลายเดือนก่อน +7

    සිතුල් පවිව වෙහෙර ලගට මෙහෙම හදලා ඔන, ඒ වගේම මම ඔයාලගෙ සිංදු ගොඩක් සේවි කරන් නිතරම අහනව⁣ා විශේෂයෙන් වාහනේ යද්දි දුරගමනකට අහන්න ආසම මෙහෙම❤❤❤

  • @Ayogirl..
    @Ayogirl.. 8 หลายเดือนก่อน +1

    Godak lassai eka....❤ Issrhatath digtm oka krn ynd music field Eka issrhtm ynd puluwn good luck oyl hamotama.....😘💗💫

  • @SumuduLakshan-w8r
    @SumuduLakshan-w8r 8 หลายเดือนก่อน +5

    වයලින් sound එකත් back ground එකෙන් play උනානම් තවත් හොදයි ❤

  • @Liyah-q3f
    @Liyah-q3f 7 หลายเดือนก่อน +4

    Really great 👍 sooo harmonious and beautiful.Better than the original. Beautiful VOICE 🎉 A very talented bunch of boys

  • @sudharshanicooray757
    @sudharshanicooray757 7 หลายเดือนก่อน +2

    Superb 👍👍👍 කොල්ලනේ පට්ට 💐💐💐 කන් දෙකට මාර ම සනීපයි. Congratulations !!!! All Of You 🙏

  • @SewwandiWg
    @SewwandiWg 8 หลายเดือนก่อน +2

    Harima lasssanai

  • @ashanranasinghe6439
    @ashanranasinghe6439 7 หลายเดือนก่อน +1

    තව තවත් ලස්සන දේවල් ලෝකෙට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. මේ කන්ඩායමේ කොයි ගීතය ඇහුවත් මට හිතෙන්නෙම මටත් එතන ඉදන් බලන්න තිබුනනම් කියලා.. ❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 หลายเดือนก่อน +2

    නියමයි බන් මේකනම් කට්ටිය සුපිරි ගුඩ් ප්ලේ සිගින් සුපර් ❤👌🇰🇷

  • @dinushafernando2051
    @dinushafernando2051 9 หลายเดือนก่อน +5

    Flute... & voice 👍👍

  • @shamiladisanayaka7950
    @shamiladisanayaka7950 9 หลายเดือนก่อน +1

    Ude pandarama oyalage me song eka ahauwe mama asama song ekaka supiriyak tama iten kollo tika !!🎉🎉🎉

  • @ChiranthaDasun-sp3wq
    @ChiranthaDasun-sp3wq 9 หลายเดือนก่อน +3

    බට නලවනම් පිස්සුවක් 💗

  • @ruchithadilshan9829
    @ruchithadilshan9829 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි.Chal එකෙන් එන ගැස්ම.Guitar එක play කරන red t-shirt එක.

  • @shirunimortier
    @shirunimortier 9 หลายเดือนก่อน +3

    🤗ෆ්ලූට් ❤

  • @hdj29
    @hdj29 8 หลายเดือนก่อน +1

    Wowww 😍🔥❤️ ! “ goda giyoth ekek hari ma hadawathin hina wenawa “

  • @NishanthaNugaliyadda-mb5wc
    @NishanthaNugaliyadda-mb5wc 9 หลายเดือนก่อน +6

    සිතල හාදුවකින් දෙන්න එකත් සුපිරියක් වෙයි

  • @NisansalaShamali
    @NisansalaShamali 29 วันที่ผ่านมา +1

    Kaveesha ayya....hitapu band leder🥰

  • @lakmalgalkaduwa6103
    @lakmalgalkaduwa6103 8 หลายเดือนก่อน +1

    Jaya wewa hemotama budusaranai,api hadawatinma rasa widinawa❤

  • @charithbasnayaka4921
    @charithbasnayaka4921 9 หลายเดือนก่อน +3

    මගේ එවුන් ටික❤️❤️ජය වෙන්න ඕනෙ

  • @thilinamuthunayakeinstitut6862
    @thilinamuthunayakeinstitut6862 หลายเดือนก่อน +1

    ඒ බටනලා හඬ ❤❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 7 หลายเดือนก่อน +2

    Super ❤❤

  • @sasankaprasad4959
    @sasankaprasad4959 8 หลายเดือนก่อน +1

    Anna sindunam sindu ❤❤❤❤

  • @nihalShantha-gm4su
    @nihalShantha-gm4su 4 หลายเดือนก่อน +1

    Lassanayi ayye supiri

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 8 หลายเดือนก่อน +1

    කියන්න වචන na.....හරිම ලස්සනයි .....❤❤❤❤❤

  • @ashandias5380
    @ashandias5380 7 หลายเดือนก่อน +1

    ❤🎉සුපිරි......

  • @KavishkaShivanthi
    @KavishkaShivanthi หลายเดือนก่อน +2

    Magical voices 😚❤️

  • @venzoff8318
    @venzoff8318 9 หลายเดือนก่อน +1

    mucik vois tika okkoma tika marama lassanai hamotama jaya wewa

  • @r.p.dwasana458
    @r.p.dwasana458 8 หลายเดือนก่อน +1

    බටනලා හඩ හරිම ලස්සනයි❤ congratulations team 👍

  • @thakshilathennakoon2070
    @thakshilathennakoon2070 9 หลายเดือนก่อน +1

  • @sulochanagajasinghe9746
    @sulochanagajasinghe9746 7 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤

  • @KeminiChathumika
    @KeminiChathumika หลายเดือนก่อน +1

    Flute එක නම් .... හම්බෝහ් ...පිස්සුවක්

  • @thilaak3030
    @thilaak3030 8 หลายเดือนก่อน +1

    Palweni comment ekata සින්දුවෙ lyrics එක දැම්ම නම් හැම වීඩියෝ එහෙකම පට්ට ඈ..

  • @nirmalasd-b7z
    @nirmalasd-b7z 6 หลายเดือนก่อน

    Micik....navaththana...apa..harima..miri...gayanayk...vadanayk❤❤❤❤❤❤❤

  • @SachiniKavindya-g9j
    @SachiniKavindya-g9j 6 หลายเดือนก่อน +1

    බටනලා අයියා පට්ට

  • @dinushafernando2051
    @dinushafernando2051 9 หลายเดือนก่อน +1

    Flute...👍👍

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 7 หลายเดือนก่อน +1

    Waw harima lassanai 🎉

  • @supunrathnaweera9283
    @supunrathnaweera9283 9 หลายเดือนก่อน +6

    ගැම්මට play කරනවා 💗💯

  • @SandeepaPushpakumara-dc2tl
    @SandeepaPushpakumara-dc2tl 9 หลายเดือนก่อน +1

    Flute malli super bn

  • @rmrkrathnayake3021
    @rmrkrathnayake3021 3 หลายเดือนก่อน

    තබ්ලා පාර මුලින්ම අල්ලපු තැන සිය පාරක් විතර බැලුවා බන්. සිංදුව කියන කොල්ලටයි ඩෝල්කි මලයාටයි දෙන්නටම ලාවට හිනාවකුත් යනවා තබ්ලා ඇල්ලිල්ලට. ජය වේවා. පාටි එකකට ගෙන්න ගන්න නම් නියම ටීම් එක ❤️❤️❤️❤️❤️💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @umethmaaluthgamage2007
    @umethmaaluthgamage2007 7 หลายเดือนก่อน +3

    සුපිරි කොල්ලනේ ❤❤

  • @ChanakaHarshana
    @ChanakaHarshana 8 หลายเดือนก่อน +1

    පුපිරි ❤

  • @lathakumari8842
    @lathakumari8842 6 หลายเดือนก่อน

    Oyalage esta deviyange asirwada labewa

  • @chamikajeewantha9976
    @chamikajeewantha9976 8 หลายเดือนก่อน +1

    wow eka wenama ekak maru jaya wewa kollo ❤❤❤❤

  • @LakminiEdirisingha
    @LakminiEdirisingha 7 หลายเดือนก่อน +1

    එක ශොක් අහන් ඉන්න පුලුවනම් මාර ලස්සන කටහඩවල් ❤️

  • @methsirisiriwardana5242
    @methsirisiriwardana5242 9 หลายเดือนก่อน +1

    සුපිරියි....නියමයි

  • @RuwanSiri-ke9tv
    @RuwanSiri-ke9tv 6 หลายเดือนก่อน +1

    Niyami❤

  • @chinthakaperera7294
    @chinthakaperera7294 6 หลายเดือนก่อน

    Lovely songs , god bless to you dear brother , britness your future

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 9 หลายเดือนก่อน +4

    ඒක නම්...........❤❤❤❤❤❤ ජලේ ගැ‍ඹුර ඔරුව දන්නෙ නෑ song එකත් දෙන්නකො අයියලා.......❤❤❤❤❤❤

  • @Inosha_Wanigasekara
    @Inosha_Wanigasekara 7 หลายเดือนก่อน +1

    තබ්ල ඩයල් එක නියමයි ❤❤

  • @SenirudulnethWickramarat-wc8ew
    @SenirudulnethWickramarat-wc8ew 9 หลายเดือนก่อน +1

    Kattiyama supiri digatama karan yanna maru

  • @Theiththewa
    @Theiththewa 8 หลายเดือนก่อน +3

    මේ සින්දුව අහන්නම හොයාගෙන අවෙ..සබ් එකක් නොකර බැරි උනා...

  • @DarshanaDharmasiri-xi4jo
    @DarshanaDharmasiri-xi4jo 6 หลายเดือนก่อน

    Chamarage එක යායේ kiyanna.supiriyatama set weii,,,pattama hit weiii brothers,,,gd luck

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අයියලා 💆‍♂️🥰🙏

  • @NadunGesara
    @NadunGesara 7 หลายเดือนก่อน

    සුපිරී
    අයියලා සෙට් එක නියම cover එකක්.
    තව මේ වගේ covers ඕනි
    ආදරෙයි සෙට් එකටම❤❤❤❤
    ජේසු පිහිටයි✝

  • @shehantharuka7005
    @shehantharuka7005 11 วันที่ผ่านมา +1

    Music arrangements ❤😮

  • @snmusicsrilanka490
    @snmusicsrilanka490 7 หลายเดือนก่อน +1

    සුපිරියක් 💜💜

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 9 หลายเดือนก่อน +10

    හදවතේ ගායකයො ටික...❤❤❤❤😊😊😊

  • @arunigunarathna6704
    @arunigunarathna6704 9 หลายเดือนก่อน +7

    ඒකනම් පිස්සුවක්..මරේ මරු❤️🥺❤️...උබල හැමෝටම ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️❤️❤️

  • @LiVizZ
    @LiVizZ 9 หลายเดือนก่อน +3

    Flute පාර ❤✨️

  • @KawithSalinda
    @KawithSalinda 8 หลายเดือนก่อน +2

    Supiriyak

  • @ThesharaBandara
    @ThesharaBandara 8 หลายเดือนก่อน +2

    අම්මො ඒක නම් සුපිරියක් තමා🥺❤️

  • @samodavinash6768
    @samodavinash6768 9 หลายเดือนก่อน

    ලොකු ප්‍රශ්නෙක ඉද්දි eminem ගෙ සින්දුවක් අහපු මම මේ දවස්වල අහන්නේ උඹලගෙ මේක මල්ලිල ❤