ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සිංහල සින්දු කියන | Sinhala Sindu Kiyana | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2023
  • සිංහල සින්දු කියන | Sinhala Sindu Kiyana | Cover | #කලාව
    Notice : all credits goes to original artists. ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ. --------------------------------------------------------------------------
    Original artist | Gunadasa Kapuge
    lyrics | Rathnasri Wijesinghe
    Music | Gunadasa Kapuge --------------------------------------------------------------------------

ความคิดเห็น • 266

  • @kalawa9453
    @kalawa9453  9 หลายเดือนก่อน +61

    සිංහල සිංදු කියන
    නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන
    ගිණිගත් තල් අරණට ආවාදෝ ඉගිල්ලී 🍀.
    ඇය කිරිල්ලියක් තුඩින් හදවතක් අරගෙන ගිණිගතපු තල් අරණට එන්නෙ හද උතුරායන ප්‍රේමයක් දරාගෙන..
    ප්‍රේමය ට කොහෙන්ද සීමාවක්
    ප්‍රේමය ට කොහෙන්ද බාධාවක් 🤍..
    ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහයන් නිමිත්ත කරගන්නෙ හරි අපූරු ප්‍රේම කතාවක් ඒක ඇත්තෙන්ම සත්‍ය කතාවක් බොහො දෙනෙක් නොදන්න කතාවක්..
    අදහස් පලකරන්න විවෘතයි ✌️ ඔබේ අදහස් කලාව අපි එක්ක බෙදාගන්න කියල මතක් කරනවා.
    ඔබේ රසවින්දනය අප අමතක නොකළ බවත් ආදරෙයෙන් සිහිපත් කරනවා 🙂..
    " කලාව අපි 💙👑 "

  • @priyani1996
    @priyani1996 9 หลายเดือนก่อน +78

    ඉතින් උබලට තව දිනන්න තියෙන්නේ මොනාද පුතේ.මේ එකමුතුකම මේ ලස්සන සින්දු මේ ලස්සන music ඔයාලගේ මූණු වල තියන හිනාව ඔයාලව දිනවලා ඉවරයි.හැමදාම ආදරෙයි.ජය වේවා ❤🥺💚

    • @UpulKumari
      @UpulKumari 9 หลายเดือนก่อน +1

      ඔයාලගේ එකමුතුකම හැමදාමත් තියා ගන්න පුතාලා.. ජයෙන් ජයම වේවා !!!! ❤❤❤❤

    • @sandeshpandithasana7631
      @sandeshpandithasana7631 9 หลายเดือนก่อน

      🥺🖤🙏

    • @user-qz8zg9vp2c
      @user-qz8zg9vp2c 9 หลายเดือนก่อน

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 5 หลายเดือนก่อน +8

    වොයිස් එකට කොච්චර ඇබ්බැහි වෙනවද කියනවා නම් අහපු දවසෙ ඉදන් හොය හොයා අහන්න හිතෙනවා... ඒ වොයිස් එකටම භාවනාවක් වගේ බටනලා හඩ එකතු උනාම ❤❤❤❤ කියන්න වචන නෑ 🥺🥺❤️❤️ ජය වේවා සෙට් එකටම..

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 7 หลายเดือนก่อน +5

    කපුගේ මහතා කොහේ හරි ඉදන් පුතාලට ආසිල්වාද කරනවා නිසැකයි තෙරුවන් සරණයි හැමෝටම

  • @amandifernando7631
    @amandifernando7631 5 หลายเดือนก่อน +5

    බට නළාව ගහන මල්ලී කියන්න වචන නෑ.. 🥺❤

  • @amuthuweda8340
    @amuthuweda8340 25 วันที่ผ่านมา +2

    නියමයි නියමයි සුපිරිම නියමෙටම තියෙනව සුපිරි ❤

  • @Rsekara
    @Rsekara 9 หลายเดือนก่อน +2

    මරු වැඩක් ජය වේවා...!!!❤🎉

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage9794 6 หลายเดือนก่อน +4

    එ වොයිස් එක පට්ට❤❤

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 9 หลายเดือนก่อน +2

    මිනිස්සු ආස ඇත්තටම මේ අමු ගතියට පොඩි වචනයකින් දෙකකින් විස්තර කරන්න අමාරුයි මාරම ලස්සනක් කනට මිහිරක් ගේනවා මේ සබැඳියාව දිගටම තියාගෙන තවත් අනිවාර්යයෙන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා සහෝදර සෑමදෙනාටම ජයවේවා!!❤❤❤

  • @Ishanflute511
    @Ishanflute511 9 หลายเดือนก่อน +1

    පට්ට 😍😍

  • @rathurosa1114
    @rathurosa1114 4 หลายเดือนก่อน +3

    ආදරෙයි රත්තරන්ලා ටිකට පැලෙන්න.හිතට දැනෙන විදිහ කියන්න මට වචන නැ.තව තවත් ලස්සනම සින්දු ඔනෙ.හිතෙ ප්‍රශ්න මොහොතකට අමතක වෙනවා.ආදරෙයි හදවතින්ම හැමොටම සුභ පතනවා.❤❤❤❤❤ජෙසු පිහිටයි

  • @lasanthakumara676
    @lasanthakumara676 8 หลายเดือนก่อน +4

    පටිට බටනලා පාර😊😊😊

  • @sadunsameera4791
    @sadunsameera4791 9 หลายเดือนก่อน +2

    රෝන්දේ අහද්දී තමයි මේකත් ආවේ ❤

  • @VicharaVichara-xz8oz
    @VicharaVichara-xz8oz 7 หลายเดือนก่อน +2

    අහම්බෙන් වගේ මේ සිංදු හම්බ උනේ..දැන් නම් හැමනිතරම වගේ අහනවා 🤭ඒක නම් පිස්සුවක් අමුතුම රහක්❤️❤️❤️❤️🤫

  • @Shaan1996.
    @Shaan1996. 9 หลายเดือนก่อน +1

    ☺️☺️☺️ හැමදාම වගේම මේ පාරත් සුපිරියක් කොල්ලනේ...

  • @thusarithusari4836
    @thusarithusari4836 4 หลายเดือนก่อน +2

    නියමයි මල්ලිලා ඔයාලා පැරණි සින්දු
    කියවා දැන් ඉන්න අය
    ඔය
    සින්දු කින්නැ

  • @pradeep9471
    @pradeep9471 9 หลายเดือนก่อน +4

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන
    කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
    ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී
    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන
    කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
    ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
    ඒ කඳුලු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
    ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතාවී
    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන
    කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
    ❤❤😇

  • @vihangadeneth3830
    @vihangadeneth3830 6 หลายเดือนก่อน +3

    තබ්ලාවයි ඩොල්කියයි ❤

  • @rukshanranathunga9750
    @rukshanranathunga9750 9 หลายเดือนก่อน +1

    Mic නැති මේ කලාවට තමා ආසම. පට්ට❤

  • @thisewgamingworld9683
    @thisewgamingworld9683 9 หลายเดือนก่อน +3

    ඩොල්කි පාර සුපිරි ♥

  • @sampath6581
    @sampath6581 4 หลายเดือนก่อน +2

    Super sterla කැලේ කෙට්ටුවටවත් ලං වෙන්න බැහැ පට්ටම දක්ෂයෝ මේ ඉන්නේ

  • @udithaprabhashwara
    @udithaprabhashwara 5 หลายเดือนก่อน +2

    දවසක හොද තැනකට යන්න ඕනෑ කොල්ලෝ ටික ආදරෙයි ❤

  • @sureshmazda
    @sureshmazda 4 หลายเดือนก่อน +2

    නියමයි...👌👌👌👌❤️

  • @JDevikaShyamaliJDShyamal-qc1wg
    @JDevikaShyamaliJDShyamal-qc1wg 9 หลายเดือนก่อน +1

    ඔයාලා කියන ඕනම සිංදුවක් ඉතිං ලස්සනයි ඒ ගැන කියන්න දෙයක් නෑ.මොන ප්‍රස්න ආවත් ඔයාලා ටික කැඩෙන්නෙ නැතුව එකටම ඉන්න මල්ලිලා.ලස්සන ගමනක් යන්න අක්කා විදිහට මන් හදවතින්ම සුබ පතනවා.ආදරෙයි ඔක්කොටම.❤️❤️❤️

  • @user-fl8pz9pp6x
    @user-fl8pz9pp6x 8 หลายเดือนก่อน +2

    ඒක භාවනාවක් .❤ උබලට මන් හරි ආදරෙයි බන්💛

  • @nethunsuyama2965
    @nethunsuyama2965 5 วันที่ผ่านมา

    Supiriyenuth supiri!!! singing Saha music supiri!!!oya kattiyata godak ihalatama Yana puluwan..lead guitarist kollath super!!!

  • @Teekshanadewmini
    @Teekshanadewmini 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සන ට කියන සෙට් එකක් ❤

  • @achaladissanayake90
    @achaladissanayake90 9 หลายเดือนก่อน +2

    ජයම වේවා set එකටම ✌️✌️😍😍

  • @nature6454
    @nature6454 7 หลายเดือนก่อน +2

    ❤ඒක රහයි බං

  • @HansiDivya
    @HansiDivya 28 วันที่ผ่านมา +1

    Lassanai ayyala katthiya Maru ayye niyamai

  • @HornetTRAVEL
    @HornetTRAVEL 9 หลายเดือนก่อน +2

    මගෙ අමල් බිසෝ eka dwnnko ❤❤❤👏👏

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 7 หลายเดือนก่อน +2

    Flute එක සුපිරි !
    අනිත් හැමෝමත් 👍

  • @dinithkeyz9639
    @dinithkeyz9639 9 หลายเดือนก่อน +1

    Supiriyak මල්ලිලා 🙋🙋🙋🙋

  • @poojahappiness9428
    @poojahappiness9428 6 หลายเดือนก่อน +1

    අනේ ලග ඉදන් අහන් ඉන්න තිබුනා නම්..හරිම ලස්සනයි .❤

  • @susanthaindika1218
    @susanthaindika1218 หลายเดือนก่อน +1

    පට්ට කෝල්ලො

  • @shiraniwijerathne8650
    @shiraniwijerathne8650 9 หลายเดือนก่อน +1

    පොඩ් කොල්ලෝ ටික maru...

  • @imekasampath
    @imekasampath 5 หลายเดือนก่อน +1

    මරු ඒක නම් ❤❤

  • @gayanigunarathne6408
    @gayanigunarathne6408 9 หลายเดือนก่อน +1

    Very fantastic brothers 🤟🤟🤟❤

  • @user-lf6xq9gx8e
    @user-lf6xq9gx8e 9 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤ brothers ..පොඩි ඉල්ලීමක් මචන් සමිතා මුදුන්කොටුවගේ සින්දුවක් තියනවා "ලා සද ආයේ පායාලා" මේ සින්දුව ඔයාලගෙන් අහන්න තිබ්බානම් මරු.

  • @kkvirangi6611
    @kkvirangi6611 7 หลายเดือนก่อน +2

    ane harima lassanai...💞

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 9 หลายเดือนก่อน

    සුපිරි බන් සුපිරි 👍👍👍👍👍

  • @chathurikasanjeewani1640
    @chathurikasanjeewani1640 9 หลายเดือนก่อน

    Danakan bln hitiye sinduwak❤

  • @yasithmadhuranga2908
    @yasithmadhuranga2908 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +1

    අඩෝ ඒක නම් නියමයි කොල්ලනේ 😍😍 මං ආසම සිංදුවක් 😍😍😊😊😊❤❤❤

  • @lbandara27
    @lbandara27 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි

  • @sureshmazda
    @sureshmazda 6 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් .....තෙරුවන් සරණයි .

  • @kasunlahiru9701
    @kasunlahiru9701 9 หลายเดือนก่อน

    ලස්සන ලස්සනෙන් වර්ණනා කරන්නෙ කොහොමද සහොදරයා❤❤නියමයි🎉❤

  • @insonline7569
    @insonline7569 9 หลายเดือนก่อน

    combination is perfect මා බෝයිස්......🌷🌷🌷🌷

  • @dinukadeshappriya8536
    @dinukadeshappriya8536 9 หลายเดือนก่อน +1

    කලාව , ගින්දර....❤❤❤

  • @dilshankavee3548
    @dilshankavee3548 9 หลายเดือนก่อน

    අපී❤️🤘

  • @kasuntharanga4701
    @kasuntharanga4701 9 หลายเดือนก่อน

    ❤❤ නියමයි... මිල්ටන් බස්සමු.

  • @maanumusic
    @maanumusic 9 หลายเดือนก่อน

    සුපිරියක්❤❤❤

  • @StarMusicRoom
    @StarMusicRoom 9 หลายเดือนก่อน +1

    ලස්සනයි සෙටි එකට සුභ පැතුමි ❤❤

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 9 หลายเดือนก่อน +1

    හැමදාම අහන මම❤🎉🎉

  • @chathunipathirana4439
    @chathunipathirana4439 9 หลายเดือนก่อน

    Wow wow maru eka😍🖤✨️

  • @user-vx7xp7eo6c
    @user-vx7xp7eo6c 9 หลายเดือนก่อน

    ආදරෙයි ❤️💜️
    සුපිරියක්...💪💪

  • @thilininisansala8302
    @thilininisansala8302 5 หลายเดือนก่อน +1

    Woww supiri

  • @kaveeshaGimhani-yi4ue
    @kaveeshaGimhani-yi4ue หลายเดือนก่อน +1

    ඒක මරු 🥰❤️

  • @lahiruviduranga5978
    @lahiruviduranga5978 9 หลายเดือนก่อน

    mn aasama sinduwak bn ❤❤❤❤❤❤

  • @chanukagayashan2440
    @chanukagayashan2440 4 หลายเดือนก่อน +1

    ගිටාර් බ්‍රෝ ඔයා පට්ට❤

  • @AshneMalinda
    @AshneMalinda 9 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 7 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ...සුපිරියක් ❤️❤️😍

  • @VNG_Musix
    @VNG_Musix 5 หลายเดือนก่อน +1

    දෙයියනේ මේ අපේ හේමාල් අයියා නේද violin play කරන්නෙ😮❤

  • @manjulawaasundara7137
    @manjulawaasundara7137 9 หลายเดือนก่อน

    අලුත් එකක් එනකල් හිටියෙ.. ඒකත් ඉතින් සුපිරි...😊❤

  • @sangeethrajapaksha
    @sangeethrajapaksha 9 หลายเดือนก่อน

    ආසම එකක් ❤!

  • @amanthanirmal4212
    @amanthanirmal4212 9 หลายเดือนก่อน

    supiriyak

  • @pasindunavinda1681
    @pasindunavinda1681 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි❤

  • @dineshmadushanka1142
    @dineshmadushanka1142 9 หลายเดือนก่อน

    මේවනම් ඉතින් එකපාරක් අහලා මදි😍❤

  • @ljflutes426
    @ljflutes426 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @arunigunarathna6704
    @arunigunarathna6704 9 หลายเดือนก่อน

    මරු😍

  • @RuwanDisanayaka-ji8kq
    @RuwanDisanayaka-ji8kq 21 วันที่ผ่านมา +1

    Lassani

  • @keshawahasantha3452
    @keshawahasantha3452 9 หลายเดือนก่อน

    සුපිරියක්ම තමා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤

  • @NadeeshaDilrukshi-qq8uf
    @NadeeshaDilrukshi-qq8uf 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @samadhijayalath8160
    @samadhijayalath8160 9 หลายเดือนก่อน +1

    😍❤🖤

  • @saliyajayalath6412
    @saliyajayalath6412 9 หลายเดือนก่อน

    ජයවේවා අපේ.. හැමෝටම..😍❤️🙏

  • @indranifernando9956
    @indranifernando9956 7 หลายเดือนก่อน +1

    Magen suba pathun

  • @maheshkumara402
    @maheshkumara402 หลายเดือนก่อน

    ඒක නම් ගැම්මක් .......

  • @mithsakakulindu6337
    @mithsakakulindu6337 9 หลายเดือนก่อน

    නියම වැඩක්❤❤

  • @dilumudara622
    @dilumudara622 9 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @thevishwa6819
    @thevishwa6819 9 หลายเดือนก่อน +1

    නියමයි

  • @ravindradissanayake2584
    @ravindradissanayake2584 9 หลายเดือนก่อน

    ඒකනම් සුපිරියක් 1:01

  • @vishminavodya-fc3kk
    @vishminavodya-fc3kk 9 หลายเดือนก่อน

    මාර ලස්සනයි all the best❤

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 8 หลายเดือนก่อน

    නියමයි ❤
    ජයවේවා සෙට් එකටම

  • @shashinianuradha8686
    @shashinianuradha8686 9 หลายเดือนก่อน

    Jayawewa hamotama.❤️❤️❤️

  • @user-ze1ej4pm4d
    @user-ze1ej4pm4d 9 หลายเดือนก่อน

    ආසම ටීම් එක කලාව ❤❤❤

  • @tashithahasintha2640
    @tashithahasintha2640 9 หลายเดือนก่อน

    Supiri..❤️

  • @ArunajayasekaraGamage
    @ArunajayasekaraGamage 9 หลายเดือนก่อน

    Adarei puthalaaa❤❤❤

  • @UKSriLankanApi
    @UKSriLankanApi 6 หลายเดือนก่อน +1

    We love you guys. Keep doing good work.

  • @dscreative7449
    @dscreative7449 9 หลายเดือนก่อน

    සුපිරි 💚💚💚

  • @kavindashehan7280
    @kavindashehan7280 9 หลายเดือนก่อน

    ආදරෙයි zet eka ❤️

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 9 หลายเดือนก่อน +1

    දැන් පැදුරු පාටි වලට යන්න කාලෙ හරි.ඔයාලගෙ ටැලන්ට් එකෙන් දැන්ම වැඩක් ගන්න...බෑන්ඩ් ගෙන්නල බයිලම ගහපු කාලෙ ඇති දැන්.මේ වගේ නිදහසේ අහන්න ඕන අපිට සිංදු....

  • @lakithsri
    @lakithsri 7 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක්...🙏🙏🙏🙏

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 9 หลายเดือนก่อน

    Maru machan ape jathiye yale Negithinawa ❤ ..den inna unge shindu wageda mewa ❤❤❤ ela බුදුසරණ

  • @bhagyafernando3305
    @bhagyafernando3305 9 หลายเดือนก่อน +1

    ❤Superb....!

  • @sumithadipaththu1121
    @sumithadipaththu1121 9 หลายเดือนก่อน +1

    බටනලාව ❤❤❤❤❤

  • @ruwanprasanna6621
    @ruwanprasanna6621 8 หลายเดือนก่อน

    ආසම රහා ආදරේයී කොල්ලනේ
    ගිංදර වගේ 💞💞👍👍👍👍

  • @shanakaravishan7651
    @shanakaravishan7651 9 หลายเดือนก่อน

    සුපිරි ❤🔥

  • @sugathsanjaya3382
    @sugathsanjaya3382 8 หลายเดือนก่อน +1

    පයා නැගි එවි රන් තාරකා..... සිංදුව දෙන්න.........😊

  • @ashangamage6882
    @ashangamage6882 8 หลายเดือนก่อน

    සුපිරි යක්

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 8 หลายเดือนก่อน

    Niyamai mallila mamath kapuge sindu kiyana kenek maruma tamai jayawewa budusaranae ❤❤❤❤