කවි සීපද & සුවඳ තියා මා ලඟ | Kavi Seepada & Suwanda Thiya Ma Laga | cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • කවි සීපද & සුවඳ තියා මා ලඟ | Kavi Seepada & Suwanda Thiya Ma Laga | cover | #බෝඩිම
    Notice : all credits goes to original artists. ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ. --------------------------------------------------------------------------
    Original artist | Chandana Liyanaarachchi
    lyrics | Channa Jayanath / Rathna Sri Wijesinghe
    Music | Jayasiri Amarasekara / Rohana Weerasinghe --------------------------------------------------------------------------
  • เพลง

ความคิดเห็น • 237

  • @sevenzipcricketclub7217
    @sevenzipcricketclub7217 25 วันที่ผ่านมา +25

    3:55 ඔක්කොගෙම හිනාවෙන් පෙනී යන්නෙ ගොඩ වෙලාවක් කරල වැරදුන එකක් හරියටම තැනට වැදුන බවයි ❤️‍🩹

  • @priyalpinnawala427
    @priyalpinnawala427 20 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ

  • @harshanabhathiya7796
    @harshanabhathiya7796 19 วันที่ผ่านมา +13

    කවදාවත් කාටවත් මේ කලාව නම් කොපි කරන්න බැරි වෙන්න ඕනේ,බාවනාවක් තනිකරම හිතේ වෙහෙසට.

  • @RO.MUSIC87
    @RO.MUSIC87 25 วันที่ผ่านมา +15

    ෆ්ලූට් පාර ❤👌

  • @sahankanchana3104
    @sahankanchana3104 24 วันที่ผ่านมา +12

    අයියේ අඩවන්න එපා රත්තරනේ
    පිස්සුවක් මේක මාරම ලස්සනයි අයියේ ❤️😘😘😘❤️✌️

  • @s_m_sampa...
    @s_m_sampa... 25 วันที่ผ่านมา +17

    ඩොල්කි‍යෙනුයි තබ්ලා පාරෙනුයි තමා ගැම්මට එන්නෙ... ❤❤❤❤❤

    • @PathumBandara-iy3hr
      @PathumBandara-iy3hr 25 วันที่ผ่านมา +1

      බටනලාව කී බෝඩ් එක වෙනම අහපන් මචං..ඔර්ජිනල් එක එහෙම දෙනවා උන් දෙන්නා...

  • @iroshanagunarathne2041
    @iroshanagunarathne2041 17 วันที่ผ่านมา +17

    බටනලාව අඩවනවා ❤

  • @User34p8td
    @User34p8td 25 วันที่ผ่านมา +11

    මේ වගේ ලස්සන පරණ සිංදු නම් නියමයි මාර ලස්සනක් තියෙන්නේ 🥺😎😍

  • @achinichamodya6664
    @achinichamodya6664 2 วันที่ผ่านมา +1

    ශා 😮❤මරුනෙ අඩා මේක ❤❤❤❤ෆ්ලූට් පාර නං සුපිරියක් 😪💗

  • @ThisaraMadhawa
    @ThisaraMadhawa 22 ชั่วโมงที่ผ่านมา +1

    වැඩ්ඩො ටිකක් ආදරෙයි❤❤❤❤

  • @nadeepera
    @nadeepera 5 วันที่ผ่านมา +1

    මම ආසම සිංදු දෙකක්❤ අහම්බෙන් දැක්කේ 😮 ලස්සනයි ❤❤

  • @sanjumadushani9529
    @sanjumadushani9529 25 วันที่ผ่านมา +5

    කාලෙකට පස්සේ රහට ඇහුවා. ආසම සිංදුව "කවි සීපද". නියමයි මල්ලිලා

  • @thilinisamaraweera9447
    @thilinisamaraweera9447 6 วันที่ผ่านมา +1

    එකෙන්ම දක්ෂයො ටිකක් ❤😍

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 18 วันที่ผ่านมา +44

    Percussion කොලුවෝ දෙන්නගේ eye contacts දිහා විතරක් ම බලන් හිටියේ මම විතරද.?ඒ කතා වෙන දෙවල් දන්නේ ම music කරන උන් තමා..ඒවා රස කත❤

    • @shashikashirantha1675
      @shashikashirantha1675 9 วันที่ผ่านมา +1

      Sirawatama patta contact.marama dakshayo set ekak mun tikanam.kawadahari hoda thenakata yai.jaya wewa..❤

    • @thenukarodrigo1034
      @thenukarodrigo1034 5 วันที่ผ่านมา

      ඇත්ත...එකම විදියේ instrument දෙකක් එකට play කරන අය විතරයි ඒ කතාබහ දන්නේ...❤😊❤

  • @GarukaSubasighe
    @GarukaSubasighe 25 วันที่ผ่านมา +6

    Pattama rahak thiyenne akenam🥰❤️voice aka patta🥹❤️okkoma supiri🥹❤️

  • @ravindumaduranga9982
    @ravindumaduranga9982 15 วันที่ผ่านมา +5

    අඩෝ කොල්ලෝ ටික මං එනවා සෙට් වෙන්න❤❤

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 23 วันที่ผ่านมา +5

    ❤කාලෙකට පස්සෙ පට්ට කවර් සෝන්ග්ස් දෙකක් ඇහුව.එල.keep going dear bros. Lovely.

  • @sahanvishmitha7685
    @sahanvishmitha7685 21 ชั่วโมงที่ผ่านมา +1

    අාදරෙය් සෙට් එකටම ,🩵🩵🩵🩵❣️❣️❣️❣️

  • @geethmiperera4277
    @geethmiperera4277 22 วันที่ผ่านมา +8

    පරණ වෙන්න වෙන්න තමයි වයින් රස😊 මේ පරණ සිංදු මේ විදිහට ඇහෙනකොට රස වැඩි❤ නියමයි ජය වේවා බෝයිස්❤👊

  • @User34p8td
    @User34p8td 25 วันที่ผ่านมา +9

    අඩෝ සුපිරි සෙට් එකම ❤️❤️❤️ මරු බං 🔥🖤

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka วันที่ผ่านมา +1

    තබ්ලාව ❤❤❤❤❤❤😮

  • @maleeshamadhavi2097
    @maleeshamadhavi2097 18 วันที่ผ่านมา +6

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම ලස්සනයි ❤ great job brothers 😎

  • @dilshankavee3548
    @dilshankavee3548 25 วันที่ผ่านมา +6

    අපී❤️

  • @sithikig
    @sithikig 25 วันที่ผ่านมา +4

    අන්න එහෙම ගායකයා හොදට පේන්න ඉන්න ඕන🥰🥰
    ලස්සනයි ❤❤

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 6 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @PrimalDhahanayaka
    @PrimalDhahanayaka 20 วันที่ผ่านมา +5

    Batanala para denwa edennma.niymai.okkoma weddo.voice lassanai.good luck❤

  • @mayodathathsarani1874
    @mayodathathsarani1874 19 วันที่ผ่านมา +4

    Mona stress ek tibbat oyalage me sindu ahuwm e hamadem natiwela yanawa ❤ attatm pissuwk

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 22 วันที่ผ่านมา +5

    අඩෝ පට්ට මචන් ලා. ආයි ඉතින් සුපිරියක් තමයි. ජය වේවා. ආදරෙයි බං ❤❤❤

  • @sachithpwiris5251
    @sachithpwiris5251 21 ชั่วโมงที่ผ่านมา +1

    Adooo supiri ahh❤❤❤❤❤❤❤ keep it up boiss😍😍😍😍😍

  • @JDevikaShyamaliJDShyamal-qc1wg
    @JDevikaShyamaliJDShyamal-qc1wg 3 วันที่ผ่านมา +1

    මගේ මල්ලිලා ❤️
    ඔයාලා ගැන අමුතුවෙන් මොනා කියන්නද.දන්න අය දන්නවා එච්චරට ලස්සනයි.ඉරිදියටම යන්න ජය වේවා. ආදරෙයි.

  • @dulsaramalwatta1802
    @dulsaramalwatta1802 19 วันที่ผ่านมา +6

    harmony tika marama gati flute eka nm pissuwak❤🎉

  • @user-lh2hv5pt2z
    @user-lh2hv5pt2z 4 วันที่ผ่านมา +1

    හිත නිවන ආසම ගීත 😍

  • @raveendradewakakurukulasur1602
    @raveendradewakakurukulasur1602 25 วันที่ผ่านมา +4

    ආදරෙයි කොල්ලනේ...❤❤

  • @SamanthiPriyadarshani-lu4wk
    @SamanthiPriyadarshani-lu4wk 10 วันที่ผ่านมา +3

    Ada Ra wasdadurawaya kiyai hithe athi alaya ❤

  • @thilankauddeepana1244
    @thilankauddeepana1244 25 วันที่ผ่านมา +3

    Brilliant Performance ❤🔥

  • @kasunthilanka2849
    @kasunthilanka2849 22 วันที่ผ่านมา +2

    ❤️🔥

  • @sadathfx1103
    @sadathfx1103 15 วันที่ผ่านมา +1

    adoo pramithaya bro 😍😍

  • @ffoldpencha1914
    @ffoldpencha1914 23 วันที่ผ่านมา +3

    ❤❤භාවනාවක් මචංලා ආදරෙයී ❤❤❤❤

  • @SubodMadusanka-z4o
    @SubodMadusanka-z4o 13 วันที่ผ่านมา +2

    අනාගතේ සුබයි❤

  • @Gaminglkwithbrother
    @Gaminglkwithbrother 25 วันที่ผ่านมา +3

    සුපිරියක් තමා❤❤

  • @GarukaSubasighe
    @GarukaSubasighe 25 วันที่ผ่านมา +3

    Vitak kana gaman ahanna one 🥰❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 13 วันที่ผ่านมา +2

    අතිශයින්ම උදාරයි 💕💐

  • @wathsalasaumyaherath-oz1vj
    @wathsalasaumyaherath-oz1vj 3 วันที่ผ่านมา +1

    👍👍👍❤❤❤ super music set.

  • @Damiya635
    @Damiya635 22 วันที่ผ่านมา +2

    සුපිරියි ❤️💯 මාරම ලස්සනයි ❤️💯🍃

  • @LakshanBuddhika-sr8rg
    @LakshanBuddhika-sr8rg 13 วันที่ผ่านมา +2

    Kaviya ❤🎧😍

  • @janakrathnayaka2330
    @janakrathnayaka2330 5 วันที่ผ่านมา +1

    Amboooo pissuwak ❤

  • @sithumininawodya223
    @sithumininawodya223 13 วันที่ผ่านมา +2

    Lssnai ❤

  • @MihiranHerath
    @MihiranHerath 24 วันที่ผ่านมา +15

    Me wage Bordimaka inna asa aya like ekk damu friends❤

  • @irandinimsari8691
    @irandinimsari8691 25 วันที่ผ่านมา +3

    ❤මාර ලස්සනයි

  • @honeyhousestudio1396
    @honeyhousestudio1396 25 วันที่ผ่านมา +3

    ❤️කලාව❤️

  • @panikomaduproductions536
    @panikomaduproductions536 5 วันที่ผ่านมา +1

    සුපිරි ❤

  • @kaveeshaGimhani-yi4ue
    @kaveeshaGimhani-yi4ue 5 วันที่ผ่านมา +1

    ලස්සනයි අනෙ ගොඩක් 🥺🥰❤️

  • @punsaradewanmina
    @punsaradewanmina 22 วันที่ผ่านมา +2

    Aiye eka nm supiri ❤❤

  • @Fernando-do5nc
    @Fernando-do5nc 6 วันที่ผ่านมา +1

    නිහඬ වැඩ්ඩා තමා fluta

  • @dasunitharushika9897
    @dasunitharushika9897 25 วันที่ผ่านมา +3

    හැමදාම වගේම හරිම ලස්සනයි 🥺❤️

  • @wik9408
    @wik9408 18 วันที่ผ่านมา +2

    Ekanam next level ❤

  • @Lakshitha_wijerathne
    @Lakshitha_wijerathne 25 วันที่ผ่านมา +2

    සුපිරී බන්❤

  • @sulochanagajasinghe9746
    @sulochanagajasinghe9746 25 วันที่ผ่านมา +2

    සුපිරී 💪❤ ආදරෙයී ❤

  • @chathuradahanayake3009
    @chathuradahanayake3009 22 ชั่วโมงที่ผ่านมา +1

    Superb

  • @mobidoctor549
    @mobidoctor549 18 วันที่ผ่านมา +3

    ගේ ඇතුලේ දෝංකාරේ ඇහෙනවා වගේනේ බන්...පොඩ්ඩක් බලපන්...❤️

  • @shalikasenanayake8140
    @shalikasenanayake8140 6 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි. සංගීත උපකරණ වාදනය කරන, ගායනය කරන දෙකම ලස්සනයි. මේ වගේ ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න දන්න සෙට් එකක් අපිටත් හිටියනං කියලා හිතුනා. ❤

  • @user-tm1us1uv6q
    @user-tm1us1uv6q 25 วันที่ผ่านมา +2

    Niyamai....matat sinduwak kuyanna asai bn ubala ekka....

  • @rangaperera8673
    @rangaperera8673 22 วันที่ผ่านมา +1

    This is superb boys ❤❤❤💪💪 keep it up 💪

  • @usrathnayaka8606
    @usrathnayaka8606 12 วันที่ผ่านมา +1

    Ado kaveeshaya ubai mai scle kale sindu kiuwa widiha mthak wenawa bn.. thamath ube voice eka e wdihamai patta... lassnai issarahata ymn ❤️❤️❤️❤️

  • @ChilliPasteProductions
    @ChilliPasteProductions 22 วันที่ผ่านมา +2

    සුපිරී❤

  • @chulakamadhuwantha5704
    @chulakamadhuwantha5704 21 วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි.ඇබ්බැහි වෙන සුලුයි ❤

  • @UpulKumari
    @UpulKumari 25 วันที่ผ่านมา +2

    Well done ❤❤❤❤❤❤ ජයවේවා කලාව !!!

  • @umeshapiyumanthi
    @umeshapiyumanthi 24 วันที่ผ่านมา +3

    Ayyala set eka 😍❤

  • @SamudraUmayanga
    @SamudraUmayanga 22 วันที่ผ่านมา +2

    මාර ලස්සනයි ❤❤❤

  • @Randika_i77
    @Randika_i77 21 วันที่ผ่านมา +2

    සුපිරි. 👍🏽

  • @dayanariyarathna1954
    @dayanariyarathna1954 22 วันที่ผ่านมา +2

    superb

  • @Piyu_bandara
    @Piyu_bandara 6 วันที่ผ่านมา +1

    Meyage voice ❤❤❤

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 24 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤❤❤

  • @dinushachathurangani3385
    @dinushachathurangani3385 13 วันที่ผ่านมา +1

    ❤ඔක්කොටම බුදුසරණයි☺️🌼❤

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 24 วันที่ผ่านมา +2

    Supiriiiii Suwadathiyaaaa patta ❤

  • @damithahemal7680
    @damithahemal7680 13 วันที่ผ่านมา +1

    බටනලාව ❤❤❤❤❤❤

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna 25 วันที่ผ่านมา +2

    Like a meditation. Wow.

  • @tsdeshappriya4924
    @tsdeshappriya4924 16 วันที่ผ่านมา +1

    ඒක පට්ට❤❤

  • @ravindumaduranga9982
    @ravindumaduranga9982 15 วันที่ผ่านมา +1

    සුපිරියක් බං❤❤

  • @sanjayamendis6721
    @sanjayamendis6721 13 วันที่ผ่านมา +1

    Super super super ❤ රස උපරිමයි.

  • @wishwarandika5067
    @wishwarandika5067 20 วันที่ผ่านมา +3

    වචන නැ සුපිරි ම ❤

  • @praveenasandeepanee9351
    @praveenasandeepanee9351 4 วันที่ผ่านมา +1

    Woe....❤

  • @user-le2sc7ty5z
    @user-le2sc7ty5z 20 วันที่ผ่านมา +1

    Super bro...Nice...

  • @pramudithasaubagya3073
    @pramudithasaubagya3073 19 วันที่ผ่านมา +1

    Godak lassanai ahan ina asai brothers ❤

  • @ayeshviduranga
    @ayeshviduranga 25 วันที่ผ่านมา +3

    ❤ අපි 🥺

  • @dmcbandara4991
    @dmcbandara4991 22 วันที่ผ่านมา +1

    මරැ ඕයී...❤😍

  • @charithamarasekara7313
    @charithamarasekara7313 19 วันที่ผ่านมา +1

    Wow... Supiri...

  • @thanurasandaruwan9761
    @thanurasandaruwan9761 25 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @hasithadilruk3914
    @hasithadilruk3914 20 วันที่ผ่านมา +1

    Lovely 👍👍👍

  • @iresha8344
    @iresha8344 24 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤මරු ඒක ලස්සනයි තව සිංදු ඕනී ඉක්මට❤❤

  • @ChamiNawoda
    @ChamiNawoda 18 วันที่ผ่านมา +1

    Wowwwww ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍

  • @wasithasampath9240
    @wasithasampath9240 25 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 7 วันที่ผ่านมา

    අනෙ කියන්න වචන නෑ .🤐..ලස්සනයි .. නියමයි... පට්ටයි ....❤👌 🥺

  • @ashanpramodya4133
    @ashanpramodya4133 17 วันที่ผ่านมา +2

    😍😍😍

  • @lakshitha4782
    @lakshitha4782 24 วันที่ผ่านมา +2

    කලාවනම් කලාව සුපිරි🫡

  • @ChathuraAththanayake
    @ChathuraAththanayake 13 วันที่ผ่านมา +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලස්සනයි ❤❤❤🥹🥹

  • @praveencharith7111
    @praveencharith7111 25 วันที่ผ่านมา +3

  • @wvimalasenawvimalasena6400
    @wvimalasenawvimalasena6400 10 วันที่ผ่านมา

    සුපර් අයියේ ආ..... 👍🥰

  • @with1931
    @with1931 12 วันที่ผ่านมา

    වෙනම රසක් සුපිරිම සුපිරි

  • @sameerasenanayake909
    @sameerasenanayake909 13 วันที่ผ่านมา +1

    Sandesh malli oyala supiri..💪 මෙහෙම රහට ඇහෙද්දි කියන්න වචන නෑ ❤️