මතකයන් ඔබේ...mashup , 🔥 Sajitha & Nadeemal ගෙ වෙනස්ම එකක් , 😍එකාලෙ අපි ආදරෙ කරපු සින්දු එකතුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • මතකයන් ඔබේ Mashup Cover by Sajitha Anthony & Nadeemal Perera ❤️ වෙනස්ම Cover song එකතුවක්
    Thanks for mrperesz for this vedio
    ... follw this instagram

ความคิดเห็น • 546

  • @maxgt_
    @maxgt_  ปีที่แล้ว +751

    නදීමාල්ටයි සජිතටයි 🥺❤️ගොඩක් ස්තූති වෙන්න ඕන මෙ වගෙ cover සින්දු එකතුවක් අපට අහන්න දුන්නට, මිනිසුන්ගෙ මේ හිත් සනසනම පිනම ඇති ලබන ආත්මයෙත් මේ වගෙ දක්ශ ගායකයෝ වෙන්න❤️😍 use headphones ▶️▶️ Amazing Experience

  • @azamizmy5817
    @azamizmy5817 10 หลายเดือนก่อน +109

    මුන් දෙන්නා නම් තාත්තලාගෙම පුතාලා බන් 💯💯🔥🥺♥️♥️

  • @BanchiLahiru123
    @BanchiLahiru123 ปีที่แล้ว +279

    පිටිපස්සෙ ඉන්න අයට කට්ටිය එක එක ඒවා කියලා තියෙනවා දැක්කා යකෝ උන් පට්ට respect කරදයක් නොවී පාඩුවේ ඒ ලස්සන සිංදු ටික අහගෙන විදිනවට

    • @malakaperera8546
      @malakaperera8546 3 หลายเดือนก่อน

      Yes❤

    • @imeshlakruwan79
      @imeshlakruwan79 2 หลายเดือนก่อน +2

      ඇත්ත . සද්ද නැතුව ඒකේ රසවිදින එක වෙනම් vibe එකක්. ❤

  • @shehanmaleesha3123
    @shehanmaleesha3123 ปีที่แล้ว +173

    යකෝ මල් සින්දු මුන්ගෙ වොයිස් වලින් අහපුවම බස් වල අහනවා වගේ නෙමේනේ... 🖤❤

    • @danushkarangana8284
      @danushkarangana8284 ปีที่แล้ว +6

      Bro..API mewata Mal sindu kiya kiya hitiyata chamara weerasinghe kiyanne me rate yugayak bihikarapu singersla.anika eyala yanne BMW ,Range rover wala.api eyalata bana bana monawada karagena tiyenne.

    • @shehanmaleesha3123
      @shehanmaleesha3123 ปีที่แล้ว +3

      @@danushkarangana8284 මල් සින්දු කියන්නෙත් කලාවක් මිත්‍රයා ඕන කලාවක් හරියට කලොත් අපිටත් යන්න බැරිවෙන එකක් නෑ.... ✌🖤

    • @Anju_uuu
      @Anju_uuu 9 หลายเดือนก่อน

      @@danushkarangana8284 yko yana wahnend kenekg talent ek personality ek mninne mody.kudu karyntath thiyenw V8 Bmw.chamarg sindu lasnni news wg band ehkin baking awhm thvth maru.eth eththm legendl saha dakshyo kasun kalhara wg aya

    • @gayanjs
      @gayanjs 7 หลายเดือนก่อน

      මෙවා කොහෙද මල් සින්දු වෙන්නේ 😅

    • @Anju_uuu
      @Anju_uuu 7 หลายเดือนก่อน +2

      @@gayanjs මල් තමයි😂පොඩ්ඩක්

  • @EpicVlogsSL
    @EpicVlogsSL ปีที่แล้ว +371

    නදීමාල්ගෙ voice එක වෙනම level එකක්🖤

    • @nipunbri5229
      @nipunbri5229 ปีที่แล้ว +2

      Ekemmaa💖

    • @lasithmalinga3463
      @lasithmalinga3463 10 หลายเดือนก่อน +1

      ඒක වෙනම එකක් ❤️✌️

  • @mahelaweerakoon948
    @mahelaweerakoon948 ปีที่แล้ว +229

    වටේ ඉන්න උන් කියන්න ගිහින් අත්පුඩි ගහන් නැතිව ඉදපු එකට. Respect!!! 😅

    • @induvlogs6908
      @induvlogs6908 ปีที่แล้ว

      U hithanne maika malageyak kiyala 😂

    • @AnjanaDissanayaka-h3l
      @AnjanaDissanayaka-h3l 5 หลายเดือนก่อน

      Siraawatama... 😅

    • @supulhasanka7868
      @supulhasanka7868 4 หลายเดือนก่อน

      ​@@induvlogs6908un ehem hitiye nttm apita meka lassnt ahnn wen nh ne bn

    • @rusirumadushan3906
      @rusirumadushan3906 2 หลายเดือนก่อน

      Gahuwanm eka chora wenawa

  • @sdmunknown7692
    @sdmunknown7692 ปีที่แล้ว +174

    තනියම වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් නිදාගන්න කලින් පොඩි beer ekak බොන ගමන් මන් මේක ඇහුවෙ. මන් අද තමයි ඉස්සර්ලම මේක ඇහුවෙ. අද මගෙ උපන්දිනේ ..මාර පාලුවක් දැනුන . But මාත් මෙතන ඉන්නව වගේ හැගීමක් මට දැනුන . 🙃 . මං රටක තනිවෙලා කියල දැනුනත් ඒ දුක නැති උනා . It’s a great talent ❤️ I haven’t words 🙏🙏

  • @madurangikagunathilaka7905
    @madurangikagunathilaka7905 ปีที่แล้ว +113

    සාමන්‍යයෙන් අහන්න අකමැති සමහර සිංදු ආසම ගායකයගෙ හඩින් අහද්දි... ඒක වෙනම රහක් ❤️❤️

  • @vihangasathsara735
    @vihangasathsara735 ปีที่แล้ว +104

    නදීමාල් කියන්නෙ ඉතින් පිස්සුවක් ❤සජිතත් ආයෙ සුපිරි

  • @ksmusic8594
    @ksmusic8594 ปีที่แล้ว +106

    ගිටාර් එක අතට ගත්තම පටන් ගන්නෙ නදීමාල් අයියගෙ සිංදුවකින්.පොඩි කාලෙ ඉදන්ම පිස්සු වෙන් අහපු වොයිස් එකක්💝💝

    • @shortthink.
      @shortthink. หลายเดือนก่อน

      Kawda kiwwe
      Me sinduwa nadeemalge kiyala 🙂

  • @DIMOXIST
    @DIMOXIST ปีที่แล้ว +114

    අපේ කාලයේ ඕනම සින්දුවක් රහට ගැයුවේ අමල් . මෙ කාලයේ ඕනම ගීයක් රහට ගයන්නෙ ඔහුගෙ පුතු නදීමාල් . 😍

  • @factscom8752
    @factscom8752 ปีที่แล้ว +48

    5:36 omg that variation 😲

    • @cheems4650
      @cheems4650 7 หลายเดือนก่อน +1

      yepp bruhh that's awesome 💗🔥

  • @MoreKnowledgeSL
    @MoreKnowledgeSL ปีที่แล้ว +418

    ආදරණීය Track ටික! ❤
    01. Aye Enna Pana Mage - Chamika Sirimanna
    02. Mathakayan Obe - Chamara Weerasinghe
    03. Rawatuna Tharam - Ruwan Hettiarachchi
    04. Samawela Hadaganna Mata - Chamara Weerasinghe
    04. Digu Dasa Dutuwama - Romesh Sugathapala
    06. Bambara Nade (Nihanda Gamane) - Bachi Susan
    07. Api Wen Wena Tharamata - Chamika Sirimanne
    08. Dukama vindala - Ruwan Hettiaracchi
    09. Oya nisa hadala - Roshan Fernando
    10. Hitha Hadaganna Ba- Chamika Sirimanne
    11. Wen Weela Giyada - Ruwan Hettiarachchi
    ඊයෙ රෑ සෙට් වෙලා කමෙන්ට් කියෙව්වට සින්දුටික හොයාගන්න බැරි වුන නිසා දැම්මේ! Author උස්සන්නෙ නැතුව කමෙන්ට් කරන්න දෙයි කියා පතනවා! ✌

  • @dmthdmth123
    @dmthdmth123 ปีที่แล้ว +423

    දෙපාරකට වැඩිය අහපු අය කෝ 😙❤️🍂

    • @achchinitharanga6727
      @achchinitharanga6727 ปีที่แล้ว +1

      😁😁

    • @keerthikaralliyadda
      @keerthikaralliyadda ปีที่แล้ว +1

      👌✌️

    • @hashancperera9292
      @hashancperera9292 ปีที่แล้ว +6

      දෙපාරක් නෙමේ හැමදාම අහන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඇබ්බැහි වෙලා 😍😍😍

    • @dmthdmth123
      @dmthdmth123 ปีที่แล้ว +1

      @@hashancperera9292 අද දවසටම දහපාරට වැඩිය ඇහුව 😒❤️

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +1

      ♥️

  • @youaremybestfriend077
    @youaremybestfriend077 7 หลายเดือนก่อน +10

    සජිත් මල්ලි හරිම talented ... රගපැම , නැටුම් , ගිත ගැයිම් 👍👍👍👍👍 All rounder bro

  • @OshanSandeepa
    @OshanSandeepa ปีที่แล้ว +61

    🥺🥺😍😍❤❤
    Aaye enne pana mage
    Aadare aran
    Jeewath wenna baa waage
    Paaluwe thawath
    Kadulal mawa nethe
    Monawada ath une
    Pawasanna ai mese
    Senehasa thamath nolabune
    මතකයන් ඔබේ සිතේ තබගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..//\
    Rawatuna tharam oba hina
    Man kawuruthma danne na thawamath
    Kandulaka tharam danuna hondin
    Samugaththa da oya magen
    Waradai karala oya hemada
    Mata waradikaraya kiya
    Wenwii giyath ridawa eda
    Amanapa naa wune kisida.
    සමාවෙලා හදාගන්න මට මගේ හිත
    එකම වරක් ඔබේ දෙපා
    වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
    කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
    එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
    සමාවෙලා... හදාගන්න මට මගේ හිත
    දිගු දෑස දුටුවාම
    හැඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව
    ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ
    ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ
    ළඟ ඉන්න පෙර වාගේ
    දිගු දෑස දුටුවාම
    හැඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව
    ඔය හිතට අමතකද
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
    අපි වෙන් වෙන තරමට කියනා දේවල්
    කොහොමද උහුලා ගන්නේ
    අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
    කොහොමද බල බල ඉන්නේ
    අපි එක්වුනු මතකය සිහියට එන විට
    කඳුලුයි දෑස තෙමන්නේ
    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
    මනසයි වන්දි ගෙවන්නේ
    කලබල වෙලා පුංචි දේටත්
    රණ්ඩු සරුවල් නොකර පෙරදා
    අපි හිටියා නම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා
    සිහිකරලා ඔබ ගැන මා හඬලා.
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා.
    පෙම බිඳලා, ඔබ ගියදා ඉදලා.
    තනිවීලා ඉන්නේ සැමදා...
    ඉන්නේ සැමදා...
    හිත හදාගන්න බෑ
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ
    ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා
    ආදරෙ හැර දමලා
    මා සදා හඩනවා
    මාරුතේ දුක දරා

  • @madusankanayanajith7612
    @madusankanayanajith7612 ปีที่แล้ว +36

    සජිතගෙ වොයිස් එක අහන්න ආසයි ....

  • @lahirusampath4604
    @lahirusampath4604 ปีที่แล้ว +44

    අහම්බෙන් හම්බුනෙ අම්මෙ මාර රසක් එක අහන්නෙ නැතුව ඉන්න බැ දැන් 🥺❤️‍🩹🥺

  • @milinduishara8851
    @milinduishara8851 ปีที่แล้ว +63

    Music arrangements වෙනස් කරලා මේකෙ Quality version එකක් කරනවනම්...❤️❤️

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +92

    නදීමාල් කාලයක් තිබ්බා උබව යාලුවෝ නෑයො වේයො reject කරපු. මුල මතක් කරන් ඉදිරියට ආවා වගේම තනියෙන් පලයන් මචන් හුගක් ආදරෙන් කියන්නෙ බැදීම් අතේ දුරින් තියාගන්න අවස්තාවාදියෝ ගැන උබට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ බන්. ජයවේවා නදී❤️💪

    • @mandela349
      @mandela349 ปีที่แล้ว

      ඈ බං මුං හැමෝම මාරුවෙලා ඉන්න ඇති නේද ?

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +121

    පට්ට SmashUp...
    🤔percussionist කෝ..
    මම උගේ එකෙක්.. Guitarist.. Singer highlight උනාට හැමදාම ගේම ගැහුවේ percussionist..
    ආදරෙයි උඹලට ❤️🇱🇰❤️

  • @theekshanaamantha7500
    @theekshanaamantha7500 ปีที่แล้ว +19

    ගහේ කටු අමුතුවෙන් උල් කරන්න දෙයක් නෑ කොහොමත්.....පට්ට 😟✌💖💖

  • @kushanlahiru5521
    @kushanlahiru5521 ปีที่แล้ว +25

    තාත්තයි පුතයි දෙන්නම එකයි...ගිටාර් එක ගහන විදිය ඒක වෙනම විදිහයක්

  • @badullamotorworks1808
    @badullamotorworks1808 ปีที่แล้ว +35

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️

  • @samaraweera77
    @samaraweera77 ปีที่แล้ว +15

    එක පාරක් ඇහුවම තවපාරක් අහන්න හිතෙනවා... ඒ පාර අහලත් මදි වගේ..

  • @sapumalasannka1762
    @sapumalasannka1762 ปีที่แล้ว +27

    සමහර අහන්න අකමැති සින්දුත් ආසම ගායකයෝ කියනකොට අහන්න ආසයි 😍

  • @sasansithumina5801
    @sasansithumina5801 3 หลายเดือนก่อน +2

    නදීමාල්ගෙ Voice එකනම් පිස්සුවක්...❤😊

  • @avdura
    @avdura ปีที่แล้ว +1106

    පිටිපස්සෙ සෙට් එක අපරාදෙ කියන්න බෑ..මරණාදාර සමිතියෙ වාර්ශික රැස්වීමට ඇවිත් වගේ ඉන්නෙ! 🤣

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +9

      😂

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 ปีที่แล้ว +3

      @@ruu-og6jd 💝

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว +7

      Hahaha. Ambo eka 😅😅😅🤭

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +6

      @@DEEGHAYU1202 😕 කතා කරන්නෙත් නැ දැන් මාත් එක්ක

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 ปีที่แล้ว +4

      @@ruu-og6jd ehem ekk ne akkke 🤔😌 me katha karanne

  • @SHEHAN896
    @SHEHAN896 9 หลายเดือนก่อน +5

    Chocolate එකක් කන ගමන් හිටියේ එකේ රහයි මෙකේ රහයි දිව්‍ය් ලොකේ ගියා වගේ❤🎉

  • @rajithaakalanka2121
    @rajithaakalanka2121 ปีที่แล้ว +16

    දැනට 10 පාරක් විතර බැලුව.. පට්ට.. Good job Sajitha and Nadeemal

    • @ravindunimsara3859
      @ravindunimsara3859 ปีที่แล้ว

      සිරාවටම මාත් බැලුවා අඩ්ඩෙහ් 💙

  • @janakirathnayaka6227
    @janakirathnayaka6227 9 หลายเดือนก่อน +5

    අන්තිමට කියන ."ඔබට සතුටුයිද දැන් "ඒක මරුවට ඇඩ් කරා එතෙන්ඩ ❤❤❤❤

  • @bacab6187
    @bacab6187 ปีที่แล้ว +15

    පිටිපස්ස ඉන්න අය දීපු සප් එකට හදවතින්ම ස්තුති කරනවා..🙏

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 2 หลายเดือนก่อน +1

    No words to say ❤ මේව තමයි voices 🔥

  • @pasindumanduzhanbandara7358
    @pasindumanduzhanbandara7358 ปีที่แล้ว +19

    nadeemal ge voice ❤️😍🥰😍🥰👍👍

  • @prasansanasandun971
    @prasansanasandun971 ปีที่แล้ว +74

    ජීවිතේ ලස්සනම කාලෙ අහපු ලස්සනම සින්දු🤤❣️

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l 5 หลายเดือนก่อน +3

    Amal perera & Nadeemal kiynna. Hadawatha udama inna artistsla dennk. Sajith ❤️

  • @thilinidilhara7827
    @thilinidilhara7827 ปีที่แล้ว +9

    අනේ ඒකේ ලස්සන 🥺 නදීමාල් ❤️❤️

  • @badullamotorworks1808
    @badullamotorworks1808 ปีที่แล้ว +9

    සරා,නදීමාල්❤️ නියමයි 👍

  • @sujeewaaberathna1022
    @sujeewaaberathna1022 ปีที่แล้ว +7

    මේ කටහඩවල් දෙකට මම මාරම විදියට ආදරෙයි ....

  • @SarojaniwaligamaWaligama
    @SarojaniwaligamaWaligama 2 หลายเดือนก่อน +1

    Mn me video Eka balanna 50 weni wathawa. Eth tawath epa une na nadimalge voice mn 1st time ahuwe mulin ahuwe naththe AI kiyala dn dukai sajithge voice ekath super. Good luck

  • @malishgfdo1682
    @malishgfdo1682 ปีที่แล้ว +15

    නදියගෙ වොයිස් එකනං පිස්සුවක් 🥹🤩🔥

  • @dilandasanayaka5095
    @dilandasanayaka5095 ปีที่แล้ว +8

    සුපිරියක්... වැඩ්ඩො දෙන්නෙක් තමයි ඉතින් ♥️

  • @dinayaranasinghe26
    @dinayaranasinghe26 ปีที่แล้ว +6

    Nadeemal kiyanne bhawanawak❤

  • @shalithalakshan8545
    @shalithalakshan8545 ปีที่แล้ว +7

    පහරක් ❤✌ කවෝන් එක ගහන එක්කෙනාවත් පෙන්නුවනම් වටිනව.

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 ปีที่แล้ว +9

    ඒක නම් සුපිරිම mashup එකක් 👊👌💚

  • @anupadamsara1758
    @anupadamsara1758 7 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති mashup එකක් ❤️

  • @රවිදුසංකල්ප
    @රවිදුසංකල්ප 6 หลายเดือนก่อน +1

    අඩෝ සුපිරි චරිත දෙකක් .. නාඩගම්කාරයො ආසාවෙන් බැලුවෙ සිංදු හින්දා තමයි සජිතගෙ

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +7

    Next level voice ❤❤❤ ආසම හඩවල් දෙකක්

  • @rasanjayahettiarachchi7184
    @rasanjayahettiarachchi7184 ปีที่แล้ว +4

    සනුකත් මෙතන හිටියනම්... ම්ම්ම් capa capa 😍🤘

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 ปีที่แล้ว +9

    Nadeemalge voice eka❤❤❤❤

  • @sltechandexperiment4977
    @sltechandexperiment4977 ปีที่แล้ว +5

    nadeemal aiyai, sahitha aiyai set unama nm supiri thama ❤🔥Godak Adarei dennatama 😘godak lassanai 💓mn asama habei nadeemal aiyata👌

  • @rangikalakmal8798
    @rangikalakmal8798 ปีที่แล้ว +9

    Nadeemal mona sinduwa kivwath marama lassanai😍

  • @chandimabenthotage6596
    @chandimabenthotage6596 ปีที่แล้ว +9

    Nadeemal,Sajith Amazing voice 🥺🥺😍😍❤❤

  • @kavindukumara1352
    @kavindukumara1352 ปีที่แล้ว +8

    ගොඩ දාල ගන්න විදිහ පට්ට👀❤️

  • @madushan41
    @madushan41 ปีที่แล้ว +3

    මේ දෙන්නම ඕක ලස්සනට වීඩියෝ එකක් කරානං ❤️❤️

  • @rameshanurad1387
    @rameshanurad1387 ปีที่แล้ว +8

    සනුක , නදීමාල් , සජිත , දිල්මින් සෙට් එක අපේ කාලයේ සුපර් ස්ටාර්ස්ලා තමයි...❤❤❤❤❤

  • @olevelbooks
    @olevelbooks 6 หลายเดือนก่อน +2

    5:52
    සතුටුයී 😂😌❤️

  • @ThisunNirmal-f3z
    @ThisunNirmal-f3z หลายเดือนก่อน +2

    meuwane wadaa❤️🎧❤️

  • @chathurachatura9585
    @chathurachatura9585 ปีที่แล้ว +17

    නදීමාල් & සජිත ඉතිං වැඩක් කරොත් කරා තමයි ....නදීමාල්ගෙ වොයිස් එක පුදුම ලස්සනක්..වොයිස් දෙකම දෙයියෝ රකිත්වා...ජයවේවා....අනාගත අමල් අයියා & ජැක්සන් සර්....

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 ปีที่แล้ว +12

    Nadeemal and sajitha superb 👌❤️👏

  • @bhanukadilshan6258
    @bhanukadilshan6258 3 หลายเดือนก่อน +1

    I wached this video many times and still watching and enjoying 🤩❤️ Great Combination (Sajitha and Nadeemal )

  • @akkaymalliy7943
    @akkaymalliy7943 ปีที่แล้ว +13

    Nadeemal...at highest level 👍

  • @pawanitharushika5424
    @pawanitharushika5424 ปีที่แล้ว +11

    Nadeemal is a feeling 😭❤️

  • @emalshichamika3662
    @emalshichamika3662 ปีที่แล้ว +6

    මේ දවස් ටිකේ හිත හොයනම සින්දු ටික 💔

  • @favoriteclips8161
    @favoriteclips8161 ปีที่แล้ว +7

    Nadeemal hv the best voice❤️ like his dad

  • @savinubihan
    @savinubihan 8 หลายเดือนก่อน +2

    20 සැරේකට වැඩිය බැලුව❤❤

  • @kalpamadushan3786
    @kalpamadushan3786 ปีที่แล้ว +12

    ආසම සෙට් එකක් එකම තැන 🥰 🎸

  • @sarigamasongbox584
    @sarigamasongbox584 ปีที่แล้ว +9

    Voice 2 පට්ට.❤️❤️❤️
    Cajon eka gahana kolla gammak ❤️

  • @sanjayapradeepsanka8085
    @sanjayapradeepsanka8085 ปีที่แล้ว +26

    කාලෙකින් ලස්සන දෙයක් කනට වැටුනා❤❤❤

  • @hemasrid
    @hemasrid ปีที่แล้ว +5

    10 පාරක් විතර ඇහුව ❤️

  • @Malindu_Pramodya
    @Malindu_Pramodya ปีที่แล้ว +11

    ❤️🔥පට්ට

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +2

    ආව දා ඉදන් තාම අහනවා 🥺🍃💽

  • @sudheeraasith4417
    @sudheeraasith4417 ปีที่แล้ว +6

    nadeemalgen mehema ekak ahannath pina tiyanna ona ...🤩🤩🤩🤩🤩

  • @cafi_wlkz
    @cafi_wlkz ปีที่แล้ว +20

    Nadee ur voice is sooo cool, pls use it for proper songs💐💐💐

  • @hishamahamath3456
    @hishamahamath3456 ปีที่แล้ว +8

    Onema song ekak nadeemal ta kiyanna puluwan original ekata wada hondata

  • @dhanudhanushka1942
    @dhanudhanushka1942 ปีที่แล้ว +3

    Ane eththatama nadeemalge voice eka hari lassanai

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ ปีที่แล้ว +2

    _රැවටුන තරම් & හිත හදා ගන්න බෑ My Favorite_ ❤️❤️

  • @pabasarajayalath8575
    @pabasarajayalath8575 ปีที่แล้ว +4

    තනිකරම පිස්සුවක් ❤️

  • @rusithnirman5633
    @rusithnirman5633 ปีที่แล้ว +11

    Ek patta ❤

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ඉස්සර ආසාවෙන් අහපු සිංදු ❤❤

  • @lahiruwarnakulasooriya9365
    @lahiruwarnakulasooriya9365 ปีที่แล้ว +4

    Nadeemal patta feel brother voice ekah and sajitha brother good mixture of songs

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 ปีที่แล้ว +4

    Ammo Nadeemal ❤👏✌☝

  • @pradeepweerasinghe3910
    @pradeepweerasinghe3910 ปีที่แล้ว +2

    මම මේක අහුවෙ නැත්නම් කෑවේ නැ වගෙයි

  • @chathurikaherath644
    @chathurikaherath644 ปีที่แล้ว +2

    Thank you sajitha and nadeemal mara lassanai.. habai ara pitipasse bummagena inna set eka naththnam asawen balanna thibuna. Mala gedraka gihin wage inne kohomada manda mun denna mechchara lassanata sing karanawa ahagena

  • @champikawickramathuga9946
    @champikawickramathuga9946 ปีที่แล้ว +2

    සරා ,නදීමාල් පට්ට

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +47

    හිමිදිරි පාන්දර කන් පිනවන, කර්ණ රසායන ❤️❤️🎸

  • @chandanabalasuriya7869
    @chandanabalasuriya7869 ปีที่แล้ว +2

    Chamikage sindu lassanayi nadimal sajitha kiyanawa..

  • @sachinidilhara2796
    @sachinidilhara2796 ปีที่แล้ว +4

    My Fav nadee ❤

  • @sithumvidanagamage8133
    @sithumvidanagamage8133 ปีที่แล้ว +6

    Guitar paara❤❤ ❤❤❤❤

  • @shenayaabeysekera6349
    @shenayaabeysekera6349 หลายเดือนก่อน

    නියමයි. ❤

  • @lahirusampath4604
    @lahirusampath4604 ปีที่แล้ว +3

    1:19රැවටුන තරම් 🥺❤️

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว +3

    Lassnai 😻❤️

  • @CuriousGossip
    @CuriousGossip ปีที่แล้ว +3

    හිතට වදින සින්දු ❤❤

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +6

    It's on fire 🔥🥺♥️♥️

  • @nathindutech2541
    @nathindutech2541 ปีที่แล้ว +1

    depression wlt ekm behetha❤ thnk uu

  • @amandikalakshani9203
    @amandikalakshani9203 ปีที่แล้ว +2

    Amazing ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 ปีที่แล้ว +3

    woow patta lassnama collection ekk ❤

  • @sandun_wimukthi
    @sandun_wimukthi ปีที่แล้ว +2

    අම්මෝ ඒක🥺❤️

  • @charithchandrasena9547
    @charithchandrasena9547 ปีที่แล้ว +3

    සැපටම කියනවා 🎸🤘🏽❤️

  • @rashmiimasha7528
    @rashmiimasha7528 ปีที่แล้ว +2

    එලකිරි❤️❤️❤️