@@KawshalyaSewwandi-u9v onawata wada hit wennath hoda na kiyala mata hithenawa. ara pitakaware sinduwa ehema dan epa wenawa. eka eka widihata kiyanna gihin mul rasaya nathi wela
2025 th ahana hodama song eka matha kale ahapu dakapu rasa widapu hodama ekama song eka. Lyrics excellent, music excellent, voice excellent 👍 and visual excellent. Wish you all the best 2025.
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
එහෙමයි අපේ එකාලා...
ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා
Lyrics By :- Yashoda Adhikari
😘😘😘
❤
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ යනවා 🎉
ලස්සනයි සින්දුව,ජයෙන් ජය 🎉
Ara chooti kettu kolla dan hugak wenas ❤
ලස්සනයි lyrics
හරියට ඇහුවොත් ජීවිතේම තේරුම් අරං ගොඩ යන්න පුලුවන් රත්තරන් වගේ වටින සින්දුවක් කාලෙකින් ❤ ලියපු අත් වලට, හිතපු හිත් වලට, කියපු කටහඬට, වයපු ඇඟිලි තුඩු වලට, දායක වුණු හැමෝටම ජය ! ❤🎉
පසාන්න්න්න්න් 😅❤
Pasan aiye❤
Beautiful comment . Very meaningful
😀♥️
Absolutely right
"ගොඩ ගියොත් එකෙක් හරි මා
හදවතින් හිනාවෙනවා ❤️✨🥺"
පද ලිව්ව අතට බුදුසරණයි 🤍
🥰💖🙏🏻
@@Yasho_Writeslassanai lyrics tika
Ekemma❤
❤
Aththa
මේ අවුරුද්දේ අහපු ලස්සනම සින්දුව 😍😍😍♥️ එකඟ වෙන අය කෝ 👀👇
Oh 🌝💗
අනිවා ❤
Attmi ❤
හරි ම ලස්සන සින්දුවක් මගෙ දැන් favarit ම සින්දුව මෙක තමා ❤️
Yes❤
Exam හෝල් එක්ක Exam එකක් ඉවර වෙන වෙලාවටම එකෙක්ගේ 4n එහෙක මහ සද්දෙන් අකා මකා හාවා ගාලා සිංදුවක් Play උනා.. බලද්දි ලස්සන සිංදුවක්නේ..
ලොකු කතා නෑ, කුනුහරප නෑ , ගෑනු වන වන නටන්නෙ නෑ, කෙලින්ම කිව්වොත් අවුරුදු ගානකට ආපු නැති ආයෙ කාලෙකට එන එකකුත් නැති හරිම ලස්සන සිංදුවක් මචං❤ ගොඩක් ස්තූතියි මේ වගේ සිංදුවක් අපිට දුන්නට, ඒක මාරයි😍😍😍🎉
ඇත්තමයි හරිම ලස්සන සින්දුවක්.හිට් වෙන්න ඕනෙ මෙව්ව
❤❤❤
@@KawshalyaSewwandi-u9v onawata wada hit wennath hoda na kiyala mata hithenawa. ara pitakaware sinduwa ehema dan epa wenawa. eka eka widihata kiyanna gihin mul rasaya nathi wela
❤💯
නියමයි ජනියා .පෝලිමට සිංදු දානවට වඩා රිදෙන්න. මේවගේ එකක් දුන්නම පට්ට .
Bad Words=0
Drugs = 0
Meaning= 100%
Vocal = 100%
Music = 100%
Visual = 200%
Next Level Of Sri Lanka❤️🔥🇱🇰
8c4
Best comment ❤💫👀
Positivity = 1000%
2023 best song 💞
Very true.. 100% agree..
උඩුගම් බලා පීනන්න ගත්ත උත්සාහයට අනේක වාරයක් ආචාරය ✨👌
සැගවුන විදියට විශ්ව ආකර්ෂණ නීතිය තියෙනව මේ සින්දුව පුරාවටම. හිතට සැනසීමක් වගේම positive විදියට බලන්න පුලුවන් මේ සින්දුව අහල. මහන්සි හැම වෙලාවෙම මේ සිංදුව අහල මහන්සි අමතක කරල දාන්න පුලුවන් . මේක magic song & megic words . Supper 👍
So true 😍 I feel the same.
Really.....මේ වගෙ සිංදු තවත් ලියවෙන්න කියලා wish කරනවා...✨️❤️
Eka aththa thamaa
Eka aththa thamaa
Eka aththa thamaa
පිට කවරෙ න් සමාජේ negative පැත්ත පෙන්නුවා❤ හඳේ හාවා ඒ විදිහටම අපේ positive පැත්ත පෙන්නුවා❤ 2023 අවුරුද්දේ ලස්සන සින්දු දෙකක් 🌏😌"
Hmm❤
Hm
Aththatama
සහතික ඇත්ත.ලස්සන අදහසක්.ජයවේවා.
888th like👍
කොට ගවුම් නෑ.. අරුමෝසම් නෑ..මුල ඉදන් ඉවර වෙනකංම මූණට හිනාවකුත්,හිතට ලොකු සතුටකුයි දැනුනා.visual,lyrics, voice..💯 ලස්සනයි..මේ විදිහේ සින්දු වලට අපි හරි ආදරෙයි.. Good job bro.. keep it up!❤
සිංදුවත් සරලයි
Visual එකත් සරලයි
රසය නන් උපරිමයි❤❤❤❤
අපේ කිරිඅත්තා දැන් අවුරුද්දක් විතර ලෙඩ ඇදේ. එයාට ටීවී එකක රේඩී එකක සද්දයක්වත් ඇහෙන්න බෑ පේන්න බෑ . එහෙම මනුස්සයා මේන් බොලේ ෆෝන් එකේ මේ සිංදුව යනවා ඇහිලා හැමවෙලේම "පුතේ අර සිංදුව ආපහු දාන්න බෑද" අහනවා 😮😮😮🥺🤭🖤
Anee...🖤🖤🤗🤗
❤Ikamaninma saneepa wewe❤❤❤
Lede wdi wela wennthi 😂
@@Bihandu536 🤨
😊❤❤
බිංදුවටම වැටිලා ඉදලා නැගිටින්න හදන මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම මේක අහද්දී මාර ගැම්මක් එන්නේ ....අලුතින්ම පටන් ගන්නවා හැමදේම❤❤❤❤
Me too..........
Same feeling ❤same situation ❤
Oyalata puluwn god bless you ❤
🎉❤
ඔයාලට පුලුවන් ❤
බූට් කාලා අඩ අඩ ඉන්න සිංදු හදනවට වඩා මනුස්සෙක් වෙනම motivat වෙන ලෝකෙකට අරන් ගිහින්,ජීවිතේ අර්ථය කිය්ලා දෙන මේ වගේ සිංදු වටිනවා.❤❤හරීම ලස්සනයි
100%❤
❤
❤
සිරා කතාව ❤❤
❤❤
මේ positive vibe එක.. ඒක පට්ට.. Feels like "it's ok" song එකටම ගැලපෙන visual එක. Hopes වලින් පිරුණු නිර්මාණයක්..🎉
"වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා" i felt it❤
Me too
Me too
එලකිරි ❤
ජීවිතේ අමාරුම තැනකදි උනත් වැටෙන්නැතුව ඉස්සරහට යන්න සංගීතයට පුලුවන් කියලා ඔප්පු කරපු ගීතයක්..මෙවැනි නිර්මාන තව තවත් බිහිකරන්නට ශක්තිය ලැබේවා..💖❤️
''ගැලපෙනා කෙනා එනවා.. යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා... හොඳම දේ තමා වෙනවා'' 🥰😇
2025 th ahana hodama song eka matha kale ahapu dakapu rasa widapu hodama ekama song eka. Lyrics excellent, music excellent, voice excellent 👍 and visual excellent. Wish you all the best 2025.
when janith said , Galapena kenaa enawa , yana kenaa loweth ynawa , kal giyath e de wenawaa , hondama de thamaa wenawa ... I felt it .🥰🥰🥰🥰🥰
Hmmm, "යන කෙනා ලොවෙත් යනවා"😢😊
@@janithbossa122 oo 💯💯💯
Ekanam matath feel una ❤❤
❤
සම්පූර්ණ ඇත්ත කතාවක්
ගැලපෙනා කෙනා එනවා... යන කෙනා ලොවෙත් යනවා අනිවාර්යයෙන්ම....
ඒ song එක මරු ජය වේවා....!!!!❤🎉
Stress එකේ ඉද්දි mind relax කරගන්න ඕන උනාම ඇවිත් මේක අහනවා..හිතේ මොන ප්‍රශ්නෙ තිබ්බත් මේක අහලා යන්න හිතෙනවා ඇවිත්..ගොඩක් පින් මේ සින්දුව හැදුවට ❤️
❤
Math
මේ වගේ සින්දු හැදුනා 2000 මුල් දශකයෙ. ඒ කාලෙ ආයෙ පටං ගත්තට ස්තුතියි පුතේ
"ගොඩ ගියොත් එකෙක් හරි මා
හදවතින් හිනාවෙනවා ❤✨🥺"
පද ලිව්ව අතට බුදුසරණයි ❤😀🥰
1k like ඕනේ 🙂🔥
🥹💖🙏🏻
@@Yasho_Writes❤❤
Sirama 💗👌
ammage huththa padda
අඩහෙලුවෙන් පනුවො වගේ කෙල්ලො නටන visual වලට වඩා මේ සින්දුව , visual එක , කොච්චර ලස්සනද......
Good job.🎉❤
Sirawata ❤
Eka aththa kathawa❤
😂aneee eka nm aththama kthwk 😌💯
Aththa kathawa
Ml
පාඩම් කරලා මහන්සි කම්මැලි හිතුන ගමන් අහන්න ගන්න සිංදුව හිනාව ගේන හිතට සැහැල්ලුව ගේන හරිම ආදරනීය නිර්මාණයක් ...❤ Thank you
aniwaryenma eka aththa
@@dusheechamodi5180 ❤️ yes sis
Yep 🥰❤️
ow mamath
එකනම් ඇත්ත හලො
පද ලිව්ව අතට ඇත්තටම බුදු සරනයි 🎼🎼🎼🎼🎼❤️
බලපල්ලකෝ කොච්චර classic සිංදුවක්ද කියලා පට්ට ආසයි බං මේක ඇහෙනකොටත්..ආපහු අහන්න හිතෙනවා..
මං ආදරේම දෙයක් තමයි කවදාවත් දැකලා නැති වුණත් ඒ මොහොතට සෙට් වෙන්න කොල්ලොන්ට තියෙන අව්‍යාජ හැකියාව.. 🤗
❤❤
❤👍🏻
Me tooo කොල්ලො කොහොමද ජීවිතේට දැකපු නැති උන් එක්ක fit වෙන්නෙ මචන් level එකෙන්? කාට හරි කියන්න පුලුවන්ද? 🤔🤔🤔
කොල්ලොන්ට සුදු ඇදුමක්ද මචන් ගෑවුන ඇඳුමක්ද ඇඳන් ඉන්නේ කියලා අදාළ නෑ
මූණ බලපුහාම හිනා වෙන්න පුළුවන් නම් ඒ ඇති❤ එතන ඉඳන් සහෝ තමා😊❤❤
❤
මගේ බබාට තාම දවස් 9යි.. එයාට නලවන්න ඕන උනාම මේ සිංදුව තමා දාන්නේ.. ඉක්මනට නැලවෙනවා.. Such a lovely song! 😍🌸
අපෙ ගෙවල් ලඟ බබෙකුත් ඔයාගෙ බබා වගේම මේ සිංදුවට නැලවෙනවා❤
@@Chandima9612tttttooppk😢😢😢😢😢. Oh cool.
😂
😂
Gon wutti
Me sinduwa ahalam Dan kata Padam ❤..Galapena kena enawa Yana kena loweth Yanam 😊 etika thamay lassanama ...❤
Positive vibe ekak ලස්සනම සින්දුවක් ❤️ වැරදුනොත් කොහේ හරි මා මුල ඉඳන් යලිත් යනවා .. ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා..🥰 මාරම ලස්සනයි කියන්න වචන නැ අයියේ ජය වේවා❤️❤️
අනේ මේ සිංදුව ... හිතට දැනන ඒ feeling එක මහ අමුතුයි... මන් මේ සිංදු ව අහනකොට හිනාවීගෙනමයි අහන්නේ....පොඩි අයියා පිස්සුද කියලත් ඇහුවා😂😂... මාරම සතුටක් දැනෙන්නේ......❤❤❤
සද්දයක් නැතුව ඉදල එක පාරම දෙනවා සුපිරි එකක් මේකනම් මරු අයියේ .....ඒක අහනකොට හිතට මාර විදියෙ අමුතු feel එකක් එන්නෙ...අනිවා hit එකක්...ජය වේවා....❤
සින්දුවට ගැලපෙන ලස්සනම රූප රචනය. පුදුම ලස්සනක් ❤❤. මෙවැනි නිර්මාණ බිහි කරන්න තවත් බිහි කරන්නට හැකි වේවා 🎉
නැවතිල්ලක් නැතුව දුවන මිනිස්සුන්ට විනාඩි ගානකින් හිත නිවෙන්න හදපු ලස්සන නිර්මාණයක්.. well done brother..
❤
හෙලුව පෙන්නල Trending වෙන කුනුහරප සිංදු අතරෙ, කාලෙකට යට යන්නෙ නැති පට්ටම සිංදුවක් මේ ,, සෙට් එකටම ජය වේවා ❤
Positive vibe තියෙන කලාවක් බිහි වෙන එකනම් නියමයි. ❤
ලස්සන සින්දුවක්. හොඳ ආදර්ශමත් , පණිවිඩයක් දෙන අහද්දිම පොසිටිව් වයිබ් එකක් දෙන කොලිටි වැඩක්. නියමයි. ජය වේවා
අඩේ.....ජනිත් ඉද්දමල්ගොඩ...අදුරගන්නත් බැහැ මල්ලී...බුදු සරනයි ! ගීතයනම් ඔලුවෙත් හිතෙත් විඩාව නිවනවා.....සුභ පැතුම් ඉදිරිගමනටත් ❤
ඕනම මූඩ් එකක ඉන්න මනුස්සයෙක්ට එයාගේ මූඩ් එක positive vibe එකකට ගන්න පුලුවන් හරිම catchy song එකක්. මේ වගේ Melodies හරියට භාවනා වගේ. මේ වගේ සින්දුවක් රස විදින්න හැමෝටම බෑ. ඒකට වෙනම vibe එකක් තියෙන්න ඕන.
ජයෙන් ජය ❤️
හොඳටම අවුලෙන් ඉන්න , ජීවිතය එපාමවෙලා ඉන්න මනුස්සයෙක්ට වුණත් ඇහුවහම ආසාවෙන් හුස්මගන්න හිතෙන , බලාපොරොත්තුවෙන් ජීවත්වෙන්න හිතෙන මේ වගේ wholesome , ලස්සන නිර්මාණ තවතවත් බිහිවෙන්න ඕනි...!
ජයවේවා , ආදරෙයි...!❤🎉🌸
ඒක නම් ඇත්ත ❤️❤️🙏
Aniwarenm 😍♥️
ඇත්ත
මේ සිංදුවේ, මේ විෂුවල් එක ඇතුලේ මම ජීවත් වෙනවා. මම ඉපදුන ගම, සරල ජීවිතේ, සුන්දර මිනිස්සු. කවදාහරි මම නිවෙන්නේ එතන. ආදරෙයි මල්ලී. මාරම ෆීල් එකක් ඒක
Location එක මොකද්ද song එකේ තියෙන
මෑත කාලයේ අහපු හොදම Positive Vibe එක තියෙන සින්දුව
මගෙ අවුරුදු 21ටම අහපු ලස්සනම අර්ථවත්ම චිල්ම Song එක...thank you sir මෙ වගෙ songs හදනවට 😍🥰❤
"ගැළපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා කල් ගියත් ඒ දේ වෙනවා
හොදම දේ තමා වෙනවා" I felt it.
Ane harima lassanai ❤❤❤supiri 🎉🎉🎉aiye budu saranai Thawa thawath me wage wada godaak karanna shakithiya dairya wasanawa labewa budu saranai ❤❤❤
ලස්සනම සින්දුවක්
මේ සින්දුව ඇහුවම හිතට අමුතු සතුටක් එනවා , හිත නිවෙනවා මොන ප්‍රශ්න තිබ්බත් මේ සින්දුව ඇහෙනකොටත් කොච්චර දෙනෙක්ගේ හිත් වල සතුටක් එන්න ඇතිද .....
ජය වේවා ♥️🤗🫠🤭🌸🙃
ඉන්නේ හිනා වෙලා ...........🙃♥️🫠🤗🤭
❤🙏🙏
Gdtd❤❤❤❤
Suw❤❤❤
පිට කවරේ
රැජිනට ඇන්දා
සරසවිය.
අකා මකා
ලස්සනම සින්දු ටික.එකට එකක් වෙනස්.
හැමෝම මේකට එකග වෙයි❤
Aniwa❤
sira 💖
Add this
කරඹ මල්
Aniwa Bro
Supirei kalekin ahapu hondam sinduwak
මේක භාවනාවක් මටනම්... 🥺❤️.....
කාත් එක්කවත් නොකියපු වේදනාවන් මේ සිංදුවත් එක්ක හරි ලස්සනට බෙදාගෙන මනස නිදහස් කරගන්න පුලුවන්...
පට්ටම සිංදු වක් 🎉🎉🎉❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😅😅
මචං මගේ Break up එක නිසා බොහොම දුකෙන් ඉන්න කාලෙක මේක ඇහුනේ.හිතට මාර ශක්තියක් ආවා.බොහෝම ස්තුතියි.ජේසු පිහිටයි ❤
✝
Adeh mth❤😊
Matath ❤meka ahuwe itpassei hithata maara shakthiyak awa
God bless you ❤
මේ වගේ positive vibes තියන සින්දු විතරක් මට auto mention වෙන්න බැරි ද දන්නේ නෑ 🤭
Exactly
True😅❤
මමත් හිතන දෙයක් ඒකනම්
මේකත් පිනක් මල්ලි. ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිතට මොහොතකට හරි සතුටක් සැනසීමක් ගේන්න පුලුවන් එක. හැමදාම පාඩම් කරන්න කලින් අහන්නෙ මේ සිංදුව. ❤❤❤
ලස්සණ තෙරැමක් තියන සිංදුවක්. ❤️
ලස්සණට කියනවා. කෝච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 💐
තෙරැවන් සරණයි! 🙏
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා✌️❤️
අපේ පරම්පරාවෙ එකෙක් කරපු හොදම සිංදුව ...හිතට මාරම සහනයක් මේක අහද්දි ...මේක නම් පරම්පරා ගානක් තියේවි...ජයවේවා ජනිත් අයියෙ ❤
වෙනසක් කරන එකාල තවමත් මේ රටේ ඉන්නව...🤗🤗🤗ජය වේවා...❤
Repeat එකකුත් තියාගෙන, ගොඩක් දුකින් ඉන්න වෙලාවක අහම්බෙන් පොඩි කොටසක් ඇහිලා ආයෙම හොයාගෙන ඇවිත් ඇහුවේ..
ඕනෑම feeling එකකට ගැලපෙන ලස්සන තේරුමක් තියෙන සින්දුවක්..
🥺❤😍🥰
Positive vibe එකක ඉන්න ආසම අයට මේ සින්දුව පිස්සුවක් 😁💕
Positive vibe එකක් තියන මාර චිල් සෝන්ග් එකක් නහයෙන් අඩන ඒවට වඩා කොච්චර හොදද මිනිහෙක්ගේ මූඩ් එකක් වෙනස් කරන්න උනත් පුලුවන් ඒ vibe එකට 😊❤
මම dipretion වලට බෙහෙත් ගන්නවා අද තමා මේ සින්දුව ඇහුනේ . මන් දැන් මේ සින්දුව සිය පාරකට වඩා ඇහුවා . ඇත්තටම හිතේ තිබුණු මොකක්දෝ ලොකු දුකක් නැති වුණා වගේ තේරෙනවා . ජීවිතේ කියන්නේ සරල දෙයක් කියලා හිතෙනවා. මේ සින්දුවේ වචන වලට ඒ කටහඬ mix උනාම ඇත්තටම මම බොන බෙහෙත් වලටත් වඩා එහා ගියපු හොදම බෙහෙතක් මේ සින්දුව 😍❤❤
හොඳම දේ තමා වෙනවා...✨
Mamath ehemai 🥺
සදාකල්ම. අහන්න පුළුවන් පුදුම ලස්සන සිංදුවක්..නියම මෙලඩි , visual , lyrics ...❤❤❤❤
70-80 දසකෙන් පස්සෙ අහපු අර්ථවත් හොඳම ගීතයක්.... ❤️
Tawa sindu ahanna.
වැරදුනොත් කොහේ හරි මා මුල ඉඳන් යළිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා.. 😌❤ හරිම ලස්සනයි අයියේ වැඩේ! ජය 💓
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා,
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනාවෙනවා...
❤️🎧💯
This is very beautiful song. It can relax our mind. Thanks for giving like this songs to world.
මේ සින්දුවේ තියන හොඳම දේවල් ගොඩා....යි..ඒ අතරින් කැමතිම දේ තමයි මේකේ තියෙන positive vibe එක.❤❤❤😮🎉Good job Janith aiyee
හරිම ලස්සනයි 🖤❤.. "වැරදුනොත් කොහේ හරිමා මුල ඉඳන් ආයෙ යනවා ගොඩ ගියොත් එකෙක් හරිමා හදවතින් හිනා වෙනවා".. පුදුම අව්‍යාජ හැගීමක්....
මාර positive vibe එකක් දෙන හරිම ලස්සන සිංදුවක් . තරහව,ක්‍රෝධය,කුහකකම,ඊර්ෂ්‍යාව ,සාප කිරීම්,හඩා වැලපීම් නැති තනිකරම මයිත්‍රීය පමණක් මිනිස්සුන්ගේ හිත් වලට කාවද්දන හදවතටම දැනෙන භාවනාවක් වගේ සිංදුවක් .මේ වගේ හිත නිවන සිංදු නිර්මාණය කරන ශක්තිය,වාසනාව ලැබේවා ❤❤
කාලෙකින් ඇහුව පට්ටම පට්ට ලස්සන ගැමි සින්ඳුවක් .
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...මාමනම් මේ කාලේ ඇහුව සුපිරිම සින්දුව . හරිම ලස්සනයි. තව තව අහලා බලන්න ආස හිතෙයි😊😊😊😊❤❤❤❤❤❤
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා
ඒ ටික තමා ලස්සනම❤
කාලෙකින් ඇහුන ප්‍රශ්න අමතක වෙන ලස්සන song එකක් ... Flute එක play කරන අයියා නම් superb ❤
"වැරදුනොත් කොහේ හරි මා මුල ඉඳන් යළිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා"
ලස්සනයි ගීතය ❤️🥰
❤❤❤
ඇත්තක්
Aurudu ganakatq passe ahapu lassanama sinduwa ❤❤❤
/L කරන කෙනෙක් ට ලස්සන අදහසක් ❤
😮😊Ujtl@@PraneethThathsara-mi8yi
Positive vibes " වලින් පිරිණු සින්දුවක් ! ❤
සින්දුවකට පුලුවන්ද හිතක් මෙච්චර සනසවන්න!..♥️
මෙ සිංදුවනම් ආසාවෙන් අවුරුදු ගානක් උනත් අහන්න පුලුවන් වෙයි ❤️ කොච්චර ඇහුවත් දැනෙන feeling එක අඩු වෙන්නෙ නෑ.සතුට දැනෙන සිංදුවක් 🫶❤️
🥹❤️
අපේ කාලෙ එකෙක් කරපු පරම්පරා ගානකට අහන්න පුලුවන් ලස්සන සිංදුවක්❤️🦋
සුපිරි සුපිරි😊🎉😊🎉😊🎉😊😊😊🎉😊🎉😊🎉
සිය පාරක් විතර ඇහුවා 💙
Simple lyrics and nice feel good song
🖤🥰Thanks 🙏😘
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා❤ ..... I felt it...
හිතට සැනසීමක් ගේන සින්දුවක් ❤
ස්තූතියි මේ ලස්සන සින්දුව වෙනුවෙන් මහන්සි වුන හැමෝටම ❤
Ake nam aththa thama.yana Kena yanawa.kal giyathe e de wenawa.
සංගීතය මෙතරම් පිවිතුරු හැගීමක් දුන්නාට ඔබට තුති සහෝදරයා
ජීවිතේ බිංදුවටම වැටුණු වෙලාවක
ආපහු නැගිටින්න සුපිරි motivation එකක් මේ සිංදුව ❤️✨️
නිදාගෙන හිටියත් මේ සිංදුව ඇහෙනකොට ඔළුව තාලෙට දෙපැත්තට වැනෙනවා අමුතුම සතුටු හැගීමක් එක්ක🤗😍 Thats amazing💖 love it✨️
Ahaddi amuth feel ekak enwa.patta lassanay
ගැලපෙනා කෙනා එනවා ..යන කෙනා ලොවෙත් යනවා ❤❤ 4:07 🥺ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා .. හැමෝම මෙහෙම හිතුවනම් මෙ ලෝකෙ කොච්චර ලස්සනයි ද 🥺
අහපු සින්දුවලින් ජීවිතෙට ලස්සන positive vibe එකක් දෙන ලස්සන නිර්මාණයක්...
😊❤🍃
ඇත්ත 😊
දුක හිතුනු ගමන් ඇවිත් අහන්නේ මේක. හැම දුකක් ම අමතක වෙනවා. කොච්චර දුකක් තිබ්බත් මුණේ හිනාවක් ඇදෙනවා. එතරම් positive vibe එකක් තියන්නේ. 🥺💗
Math ❤
Kiyanna haduwa witharai
සිරාවටම ....
සියදිවි නසාගන්න යන එකෙක්ට අහන්න දෙන්ඩ..ඌ ජීවත් වෙනව❤
Very beautiful song all the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයෙත් ඇවිල්ලා අහලා යනවා.. ඒතරම් ලස්සන සින්දුවක් කිපරක් ඇහුවද දන්නැ..මනසට මාර නිදහසක් දැනෙනව සිංදුව සහ විශුවල් එක.ඒ vibe එක ලස්සනයි❤🌷
When janith said, වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනව
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනව ❤️ I felt it 🥺🥰
Very beautiful song and good presentation from India 🇮🇳
❤❤
🎉🎉🎉🎉
❤
Well done! 👏☺️ This is my favourite song these days because it gives happy vibes and positive energy to me!! 🎵💪😍😍 Keep it up team! 🤩🤩🤗🥳🥳🥳🥳
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා✨
Felt it.❤
සිංදුවේ vibe එක ඒ තේ කඩේ,වටේ තියන පරිසරය.....ඒක වෙනම ලෙවල් එකක්..😍😍😍...හෙඩ්සෙට් එකක් ගහගෙන මේ සිංදුව අහන ගමන් අර යන බස් එකේම යන්න තිබ්බනම්.❤❤❤❤....
මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නේ. විසාල කරදරයක් උනානෙ මෙක ❤❤❤
ආදරයයි, විරහවයි, ශරීර වර්ණනායි ගැන විතරක්ම සින්දු හැදෙන කාලෙක මේ වගේ positive vibe එකක සින්දුවක් කියන්නෙ මැණිකක් වගේ දෙයක්. හිත පුදුම විදිහට relax වෙනවා ❤