දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 984

  • @GayanVhamika
    @GayanVhamika ปีที่แล้ว +44

    Camera man.. නිහඬ වීරයා ආදරෙයි ඈ..

  • @mrboongamer108
    @mrboongamer108 ปีที่แล้ว +101

    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ...
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ ....//
    දේහ ලතාවේ-රූ හිරු වරුනේ
    නොදැනී මේ නෙත යා වෙලා
    දිගු නිල් වරලේ- නිලුපුල් නයනේ
    සැඟ වේවා හද පාවෙලා
    මිනිදැල් පරදා -හසකැන් නැගුනා
    පෙම් ඇරයුම් ගෙන ආ නියා
    මනසේ ඇඳුනා -දෙනෙතින් මිදුනා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවි ගමනේ
    රන්ටැඹ ඔබ වේ
    උපදින සසරේ වාසනා
    දිය කිඳුරිය සේ....🎶🎶
    දෙදෙනා හමු වී - පෙර දා සසරේ
    උන්නා සේ මට ලං වෙලා
    සුපුරුදු සුවඳයි - ඔබ ළඟ දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා
    හිරු දැක බිදෙනා - පිනි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන් වී නොයා
    රෑ තනි ඉවුරේ - ඈත ඉසවුව්වේ
    දෙදෙනා යමු පෙම් චාරිකා
    තනිවෙමු ඔබ මා
    මේ සැණකෙළියේ
    ඔබටයි මේ පෙම් ගීතිකා
    දිය කිඳුරිය සේ....🎶🎶

    • @udayavlog246
      @udayavlog246 6 หลายเดือนก่อน +3

      Tnx tnx ayya lyrics eka dammata mamath ethana idhan sindhuva kivva vage 🥰🥰 ithata marama sathutak

    • @kalanakavinda5902
      @kalanakavinda5902 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @maheshianu7346
      @maheshianu7346 25 วันที่ผ่านมา

      මන් මේ දැන් ඔයාලත් එක්කම සින්දුවේ ජීවත් උනා ❤. නියමයි

  • @ravindulakshan2808
    @ravindulakshan2808 2 ปีที่แล้ว +61

    ජීවිතේ එපාමයි කියල හිතුව වෙලාවක මේ වගේ සින්දුවක් හරි කපුගේ මාස්ටර්ගෙ සින්දුවක් හරි පරණ සින්දුවක් හරි අහන් මනෝපාරක් ගහන එක තරම් තවත් දෙයක් නෑ ඉතින්...................... ඇස් දෙකෙන් කදුලු එන්නෙ මටවත් නොදැනිම............... සින්දුවල වචන ඒ තරම් හිතට මුමුණනවා................. 🥺🥺🥺❤️❤️❤️

  • @chennelsuresh2958
    @chennelsuresh2958 2 ปีที่แล้ว +33

    ගින්දර මචං හැමදාමත් මෙ සහොදර කම තියා ගන්න කවදාවත් නැති කරගන්න එපා ලස්සනයි දිගු ගමනක් යන්න ලැබෙවා මගේ කොල්ලො සෙට්ටෙකට අදරේයි හැමදාම

  • @thakshilathennakoon2070
    @thakshilathennakoon2070 ปีที่แล้ว +12

    සිංදුව ඉවර වෙනකල්ම අත්පුඩිය ඇහෙනවා හැම සිංදුවක ඒකත් එක්ක මාර ගැම්මක් ලස්සනක් තියෙනවා සිංදුවට ජයවේවා හැමෝටම. ❤දර්බග් ගහන දෙන්නා මරු ඈ

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 2 ปีที่แล้ว +267

    ඇඩෙනව ..බීල කාල මේක කරන්න පුලුවන් ..ඇත්තටම ඔලුවක් තියෙන උන්ට විතරමයි ෆට්ට සුපිරි ...ආදරෙයි හැමදාමත් ...🎵👍🎵🎧🎙️🎶🎹

    • @nipunchathura963
      @nipunchathura963 2 ปีที่แล้ว +1

      සුපිරි

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      @@nipunchathura963 පතද සුපිරි pakkada සුපිරි ලොල්ලා කහනවට ඉපදුනු තොපි වගේ බල්ලන් අල්ලා බෙල්ලන් බැඳගෙන ගාලු වලින් යන තල් වල මාර කළ ප්‍රශ්නෙකට පානදුර කැටවත්ත බස් එකේ දී එකේදි ජැක් ගහපු බොරුවට බොරුවට 31 කවන්න මට බැරි වීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරන කැමති ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව මට ආරංචි වුණා ජනාධිපතිතුමා මාර්ගයෙන් උඹට සොරි වෙන බව දැනගත්තට පහළ තියපන් ඩෝං පාරක් දාන්න පොන්ඩ් එකට පලයන් උඹට සල්ලි එක්කම ජීවිතේ දෙන්නං ඒ වගේම තමයි ආදරේ කරන්න කෙනෙක් හොයාගනින් කසාද බැඳපු දහනවයක් මතක් කරල මහණ වෙලා නිවන් දැකලා ආපු ඉපදිලා පිස්සුවක් නටපන් මචං ragahala

    • @sunildharmasiri8018
      @sunildharmasiri8018 7 หลายเดือนก่อน

  • @upkranjith8473
    @upkranjith8473 2 ปีที่แล้ว +235

    දර්බුක ගැහිල්ලනම් සුපිරි.. උපතින්ම ආව හැකියාවක්

    • @salonchuti3030
      @salonchuti3030 2 ปีที่แล้ว +1

      Sew vvcc dxsqqss

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      කෝ මහත්මයා ඉතාමත්ම හොඳ... එම කළ විසදුනු ඔබේ ගැටලු වලට.... මල් මාලා පුතා පිළිගන්නා අප ශ්‍රී නාමයට...
      ජීවන ක් අතරතුර ඔටෝ එක වී නිබන්ධ දිවි ගෙවන... හරකකු නොවන..
      තණකොළ කන නුබ ගැටෙන ගැටෙන.... වළදින අදහසින් මෙන් සුර ගඟ අගන.... ජීවිතයට ගෝවා මලක් ගහගෙන.... ඔබේ සරම දිගේ ඔබ යන විට පාර දිගේ... mal පිපේ ඇතුලේ.... මල් කිනිත්තක ට පොල් වත්තක් දෙන්න.... පුළුවන් නම් ඒක තමයි ජීවිත කාලයේ සිදුවුණු වේදනාව සොහොන් ගැබක් තුළ පාලුව nidanna ....🔥❤️😋😘

  • @deepthikafernando4500
    @deepthikafernando4500 7 หลายเดือนก่อน +6

    ඇත්තටම හරි ලස්සනයි සංගීත භාණ්ඩ හසුරුවන දරුවෝ ටික නම්

  • @dumith9333
    @dumith9333 2 ปีที่แล้ว +328

    අත්පුඩි ගහන එකා තමා නියම සැප ගන්නෙ ❤
    උබලත් එක්ක බොන්න ඕන දවසක 😍

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +4

      අනේ පලයන් දේසික පුතා යන්න

    • @dumith9333
      @dumith9333 ปีที่แล้ว

      @@rajuuncle5072 පුකේ අමාරුවද උබට මෝඩයා 😂

    • @sithumkaweesha433
      @sithumkaweesha433 ปีที่แล้ว +3

      😅

    • @sudiyaxxxx
      @sudiyaxxxx ปีที่แล้ว +2

      U ohe gahanawa😂😂

  • @buddikaperera7525
    @buddikaperera7525 2 ปีที่แล้ว +192

    දෙන්නගෙ අත් දෙක එක විදියට වදින එක නම්..👌👌

    • @heeth8441
      @heeth8441 2 ปีที่แล้ว +1

      👏👏👏

    • @spmodz8774
      @spmodz8774 2 ปีที่แล้ว +2

      සිරාම කථාව බන්🙂❤✓

    • @Lasa5264
      @Lasa5264 2 ปีที่แล้ว +1

      ow ahh maru ayye gammak thamaa

    • @pathumdilshan9175
      @pathumdilshan9175 2 ปีที่แล้ว

      Siraa

    • @kavindarukmal408
      @kavindarukmal408 2 ปีที่แล้ว

      ඒකනම් සිරා ඈ💕

  • @kasunchamara8745
    @kasunchamara8745 2 ปีที่แล้ว +4

    Patta kiyana wachana nha itin okkoma super mama ahuwa pinna male akath patta❤️

  • @tharukaanthony3034
    @tharukaanthony3034 ปีที่แล้ว +2

    Supiri ,set ekama niyamai.❤️❤️❤️👍👍👊👊👊 ,

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 6 หลายเดือนก่อน +3

    සුපිරි..අපි කොල්ලො නොවුනට..ඔය ගෙවන නිදසස් සතුට ලැබුණු ජීව්තයට අපිට කරන්න පුලුවන් එකම අත්වැල තමන්ගෙ මහත්තයට ඔය නිදහස විදින්න දීල සතුටින් ඒ දිහා බලන් ඉන්න එක.එතකොට එයත් සතුටින් මමත් සතුටින්

  • @bhagyasandamini356
    @bhagyasandamini356 2 ปีที่แล้ว +18

    අහන්න පටන් ගත්තෙ,
    👉පෙම් බැන්ඳ සිත් බැන්ඳ සින්දුවෙන්😍💓👈
    දැන් නම්.මේ සින්දු සෙට් එකම පිස්සුවක්😍

  • @ZERO-eq4bg
    @ZERO-eq4bg 2 ปีที่แล้ว +56

    බොංගො දෙකේ අත් දෙක එක විදියටම යනවා පට්ට ඒක 😍😍 කැමරමන් best👌❤️

  • @judefernando-bc4mt
    @judefernando-bc4mt ปีที่แล้ว +16

    උබලනම් පට්ට කොල්ලො සෙට් එකක් ජරා පැත්තට යන්න එපාහොදේ

  • @shehanudayanga3548
    @shehanudayanga3548 2 ปีที่แล้ว +98

    Beat එක නම් ලසිදුව තමයි 😂😂 ඉස්කෝලෙ කාලෙ ඉදන් ඕක ඔහොමයි ♥️ ජය

  • @lasanthadilruk3990
    @lasanthadilruk3990 ปีที่แล้ว +3

    Gemmak thama kollo❤❤😊😊😊😊😊😊

  • @nishannilanga9947
    @nishannilanga9947 2 ปีที่แล้ว +12

    කියමැන ඔබ කවුදෝ කියන කොටසේ කවුරු හරි කොල්ලෙක් හොද වේරියේශන් එකක් අල්ලන්න යනවා..එක එහෙම්ම නැති වෙලා යනවා...ලස්සනයි එක.🥺❤

  • @ashenfernando6326
    @ashenfernando6326 2 ปีที่แล้ว +61

    බොන ඒවා තවත් රහ ඇති ඔහොම සිංදු ගහනකොට.. 😍🥃

  • @inokakumari6534
    @inokakumari6534 2 ปีที่แล้ว +33

    දර්බුක ගහන කෙනාගෙ හැකියාව නම් කියලා වැඩක් නෑ සුපිරියි...තව ලස්සන සින්දු දාන්ඩෝ..

  • @amakithmini8564
    @amakithmini8564 2 ปีที่แล้ว +42

    අනේ කොල්ලෙක් උනානම් 🥺💔 අයියලා ටික මරු...👌👌 කාලා බීලා සින්දුවක් කියලා ජොලියේ ඉන්න හැමදාම...🤗🤗

  • @champadiasdias7476
    @champadiasdias7476 2 ปีที่แล้ว +6

    Niyamai idiriyatath sindu dennaaa.supiri thama 😘😘😘😘👍👍👍👍👍

  • @welimadadhammarathana359
    @welimadadhammarathana359 ปีที่แล้ว +1

    පෙර පිනකට සසරේ එකට පතාගෙන ඇවිල්ලා වගේ හැමෝම එකම පැත්තක ඉපදිලා අද ඔක්කොම සෙට් වෙලා එක එක්කෙනාට තියන හැකියාවල් වලින් ජීවිතේ විදින විදවන අයට ජීවිතේ විදිනගමන් මොහොතකට හරි ජීවිතේ විදින්න අවස්තාවක් දෙනවා පට්ට පිනක් සත්තකින්ම හදවතින්ම සුබපතනවා සහෝදරයෝ ඔක්කොටම තෙරුවන් සරනයි.. 🙏🙏🙏❤️❤️

  • @lahirunishanka7701
    @lahirunishanka7701 2 ปีที่แล้ว +5

    කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන. අපිටත් බලන්න මේ වගේ දාන්න ඕන. බේස් ගිටාරිස්ට් ඔයත් පට්ටයි හොඳේ.

    • @Rondesrilanka
      @Rondesrilanka  2 ปีที่แล้ว

      ස්තූතියි මචං ♥️🙏🏻

  • @chamilathushari4599
    @chamilathushari4599 ปีที่แล้ว +2

    Darbak nam super... eyada සම්පත් kiyannee... darbak දෑතට theruwan saranai... ❤❤❤❤

  • @sankaMadushan-cu7qo
    @sankaMadushan-cu7qo 3 หลายเดือนก่อน +3

    ඔයාලා හැමෝම ඔය විදියට ඉන්න හැමදම ජේසු පිහිටයි ❤

  • @ruwanperera491
    @ruwanperera491 2 ปีที่แล้ว +2

    Patta,patta,pattama patta machannla..........abudhabi inna mata puduma sapak danuna.......thanks......digataama sinndu kiyapalla......jayawewaaaaa.

  • @nayanihemanthi2245
    @nayanihemanthi2245 2 ปีที่แล้ว +21

    සෙට් එක❤️💪❤️පුරුදු මූණුත් එක්ක රෝන්දේ යන්න ආසයි හැමදාම❤️ ජය වේවා🙏

  • @amayaharsahniamya8872
    @amayaharsahniamya8872 2 ปีที่แล้ว +5

    Oyalaga sindu tika man nitharama ahanawa.harima lassani.❤️❤️❤️❤️👍💕💞

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka3507 2 ปีที่แล้ว +4

    ආදරෙයි mg mnikala okkotama ❤️🤟😍

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว +2

    කොහොමද අයියලා ........දැනුත් අහනවා itin song එක 🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷

  • @asanka8787
    @asanka8787 2 ปีที่แล้ว +12

    පට්ටයි පට්ටයි හොදේ....බුදු සරනයි .ඔයාලට

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 10 หลายเดือนก่อน +5

    මරු ආ.... ❤

  • @හතරවටේරෝන්දේ
    @හතරවටේරෝන්දේ 2 ปีที่แล้ว +298

    දෙපාරකට වඩා අහපු අය මේ කොනට 💕💕💕💕💕💕

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +3

    දිගම රැවුල තියෙන අයියට ගොඩක් ආදරේ...........ලස්සනයි කොල්ලෝ .
    .....😙😙😙😙😙😙😙😙😙දින්නා

  • @minfernando8519
    @minfernando8519 2 ปีที่แล้ว +81

    Bass එක හින්ද වැඩේ සම්පූර්ණ යි😍

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      අනිත් කොල්ලො කම්කටොලුවලට පුවත්

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว +2

    ගොඩාක් thanks අයියලා dennage name kiwata .........අලුත් song එක දෙන්න ඉක්මනින් ..............sathish perera kiyana ............ayadinne ne thunhithakinwath anukampawak ......kiyana song එක karannako please අයියලා .............

  • @amilabandara4727
    @amilabandara4727 ปีที่แล้ว +3

    Aiyala mallila ekka set eka supiri Sampa patta 🇮🇹🤜🤛

  • @gamingwithmrnexyt239
    @gamingwithmrnexyt239 ปีที่แล้ว +3

    Supirima a...❤

  • @X_Picaso
    @X_Picaso 2 ปีที่แล้ว +4

    චිලේදි සෙට් උනේ මරු සෙට් එකම බුදු සරණයි ඔක්කෝටම🙂❤️

  • @malaniefernando743
    @malaniefernando743 2 ปีที่แล้ว +386

    මමත් කොල්ලෙක් වුනානම් අනේ ඔයාලා හොයාගෙන එනවාඇත්තමයි ඔයාලාගේ වැඩ එතරම්ම සුන්දරයි .ආ .

    • @kawindumadushanks5739
      @kawindumadushanks5739 2 ปีที่แล้ว +26

      ආතල් ගන්න හැමෝම ඒව වීඩියෝ කරල ෆේස්බුක් දාන්නෙ නෑ අක්කෙ..😁🙈

    • @karunarathnarathnayaka8728
      @karunarathnarathnayaka8728 2 ปีที่แล้ว +12

      Kollada kellada kiyala deyak ne satutin inna
      Jeewithe hoyaganna ettatà
      Haride hariyata vidinna

    • @upulkatipearachchi5796
      @upulkatipearachchi5796 2 ปีที่แล้ว +2

      😄😄😄😄😄

    • @vihangavinil6011
      @vihangavinil6011 2 ปีที่แล้ว +2

      @@karunarathnarathnayaka8728 wwwpf.l

    • @vihangavinil6011
      @vihangavinil6011 2 ปีที่แล้ว +1

      @@kawindumadushanks5739 pl

  • @induvlogs6908
    @induvlogs6908 2 ปีที่แล้ว +5

    රෝන්දේ සෙට් එකත් එක්ක මේ වගේ fun එකක් ගන්න ආසයි.. අපේ office එකෙත් සුපිරි සෙට් එකක් ඉන්නවා පුළුවන් නම් අපිට Chance එකක් දෙන්න

    • @Rondesrilanka
      @Rondesrilanka  2 ปีที่แล้ว +1

      Ape FB page ekata msg ekak dala set wenne

    • @induvlogs6908
      @induvlogs6908 2 ปีที่แล้ว

      ​@@Rondesrilanka අනිවාර්යෙන් thank you so much for your response ❤❤

  • @sujeewapathirana9246
    @sujeewapathirana9246 2 ปีที่แล้ว +4

    මුල සිංදු වගේ නැතත් පට්ටයි. නියමයි. සුපිරි.එලම. ජයවේවා...

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +4

    කහා..කැපා....උපරිමයෙන් කැපවීම හොදේ......එල එල මෑන් ගේ වොයිස් එකත් එල... සුපිරි සැපක්

  • @subodakodithuwakku3540
    @subodakodithuwakku3540 11 หลายเดือนก่อน +2

    Man oyalage eka sinduwa dahapaarak withara balapu kenek..hama ekama ehemai..maarama lassanai..adarei hamotama..thawath hoda sindu ahanna balan innawa...rasawidinna balan innawa..budusaranai ❤❤❤❤❤

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว +3

    Good morning අයියලා ...........දැනුත් අහනවා song එක ........oyala song eka dunna වෙලාවෙ ඉඳලා ගොඩාක් wela ahuwa ..oyalage හැකියාව ගැන කියන්න matanam වචන madiiii.......හැමදාම ඔහොම කරගෙන යමු ඉදිරියට ...............ලස්සන song dila ape hith hadanawata ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks අයියලා ........budu saranai oyala හැමෝටම .....adarei .හැමදාම oyalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruSadeepa-c6m
    @IsuruSadeepa-c6m 2 หลายเดือนก่อน

    Maru maru brothers matath oylalath dwasak set wenn thibbanam shok aulk na api kohe idan hari set wemu ජයෙන් ජයම වෙවා බ්‍රොලා❤️💛💚..🎧

  • @Milandilshan
    @Milandilshan 2 ปีที่แล้ว +6

    bongo king kenek thamaiii. 🤤 adareiii sampaaa 🖤🖤🖤

  • @fazleenlafeer2450
    @fazleenlafeer2450 ปีที่แล้ว +2

    Love you guys...❤️🍻🥂 එනවා එනවා ලගදිම උබලාව බලලා යන්න හරී.... ආදරනියන් රැනක් ඉන්න ආදරනිය තැනක්....❤️ බොන්න ඕනානෑ.... උබලාගේ මේ රහාට වේරීවේනවා....🍻🥂❤️

  • @tikamai-1485
    @tikamai-1485 2 ปีที่แล้ว +5

    🙏අම්මෝ කනට දැනෙන සනීපේ🙏 පට්ටා හරිද 👌 ඇඩෙන්නම කිවුවා

  • @udikadilrukshi1481
    @udikadilrukshi1481 ปีที่แล้ว +2

    මුංගෙ සින්දු ඇහුවාම පිස්සු හැදෙනව බං🥴
    තනිවෙමු ඔබ මා මේ සැනකෙලියේ
    ඔබටය් මේ පෙම් ගීතිකා....... ආසම කොටස😊😊

  • @ජයශ්රීලංකා-ඤ4ච
    @ජයශ්රීලංකා-ඤ4ච 9 หลายเดือนก่อน +4

    චොකලට් ගයාන් මතක් උනා ban👌

  • @sansalarathnayake8999
    @sansalarathnayake8999 ปีที่แล้ว +2

    හැම එක්කෙනාම එක වගේ play කරනව කවුරුත් බොරු කරන්නෑ. මාරම වැඩ්ඩො ටිකක් තමයි.❤

  • @luxurylife820
    @luxurylife820 2 ปีที่แล้ว +6

    මෙවාගේ සෙට් වෙන්නත් පින තියෙන්න ඕනේ

  • @sanjeevakumararanaweeraara7503
    @sanjeevakumararanaweeraara7503 2 ปีที่แล้ว +1

    Patta machan ela kiei... ape collanata jaya weva. Hebei wediya bonna epa ban...adareiiii....

  • @sureshgraphic8615
    @sureshgraphic8615 2 ปีที่แล้ว +3

    මුන් ගහන්නෙම ගල්...😂😂😂 මොනවා ගැහුවත් ගල් තරම් හරියන්නෙ නෑ...එල එල..👍👍👍💕

  • @janakaranmal2280
    @janakaranmal2280 2 ปีที่แล้ว +2

    Woooow Bess part ekath ekka niyamai ronde kollotika❤️❤️❤️❤️

  • @milshansamarakoon7379
    @milshansamarakoon7379 2 ปีที่แล้ว +9

    හිතෙ උඩින් තියන හිනයක් 😌❤️

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 2 ปีที่แล้ว +1

    Lankawata apu gaman obala inana thenakata mama oyagena enawa machooo....ආදරෙයි wede..maruuuuuu....

  • @rusirudinulaka6732
    @rusirudinulaka6732 ปีที่แล้ว +3

    ඉන්න ටිකේ කාලා බීලා ආතල් එකේ ඉන්න කොල්ලො ටිකක් ❤good luck නියමයි

  • @k.l.ckumarik.l.c8993
    @k.l.ckumarik.l.c8993 ปีที่แล้ว +2

    Harema Lassanayi
    Deawani parath ahuwaa❤❤❤❤

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว +7

    Welcome back guys, 👌 awesome, thanks for the new vedio song, all the best, life is short make it sweet, God bless you team.keep it up. 😊 🥰👍

  • @dumindasadaruwan5505
    @dumindasadaruwan5505 2 ปีที่แล้ว

    අඩෝ අඩෝ එක පට්ට ආ,,සෙට් වෙලා අඩියක් ගහන්න හිතෙනවා ඕයී

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +43

    Darbuka නම් පිස්සුවක් අය්යේ.🤩🤩🤩🤩

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 19 วันที่ผ่านมา

    Sudu pata drolkiya gahanaya aiya well done aiya❤❤❤

  • @tharindubuddhika4115
    @tharindubuddhika4115 2 ปีที่แล้ว +5

    කැන්දං යන්නං රන් මල් මාලා දාලා denawatheeee❤️

  • @umayasandanam3344
    @umayasandanam3344 2 หลายเดือนก่อน

    අහන වාරයක් පාසා පින් දෙනවා අය්යාලා ටිකට❤this combination is meditation to me ❤

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 2 ปีที่แล้ว +119

    කාල බීලා සින්දුවක් කියලා ආත්ල් එකේ ඉන්න ඕනෙ 👍👌👌👌💚💐

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 2 ปีที่แล้ว

    බොන්ගො ගහන කලු t shirt අයියා සුපිරි......💓ronde nam e ayya thmii.....

  • @kingj7773
    @kingj7773 2 ปีที่แล้ว +4

    බොන්න ඕනි මෙහෙමයි
    ජයෙන් ජය 🙏♥️

  • @january511977
    @january511977 8 หลายเดือนก่อน +1

    Machanala gammak aththtama .. m missing srinlanka brothers .. happy to see u guys doing amazing ..

  • @amithsilva711
    @amithsilva711 2 ปีที่แล้ว +3

    Elakiri ban..supiri...ekenma

  • @nimalipushpalatha6122
    @nimalipushpalatha6122 2 ปีที่แล้ว

    හරිම සුන්දර යි .........ඔයාලා සෙට් එකම නියමයි..........හරිම ලස්සනයි ........අර බෝතල් නැතිව නම් තවත් නියමයි

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +4

    චල් එකේ අන්තිම හරියේ variation ටික මරු...

  • @thanujaabeyrathna5399
    @thanujaabeyrathna5399 ปีที่แล้ว

    Mama godak ahuwa .Lassanai me ayage geetha .niyamai saho.hoda anagathayak oyalata

  • @lahirudilshan2265
    @lahirudilshan2265 2 ปีที่แล้ว +35

    වික සිත පැතුන් තමා සුපිරිම❤

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 2 ปีที่แล้ว +1

    ගැම්මක් බන්ලා එන සතුට මේක බලද්දි වචන වලට හරවන්න බෑ

  • @lahirushiwantha7139
    @lahirushiwantha7139 2 ปีที่แล้ว +142

    ගිගිරි ගීත රාවේ තමා පට්ටම

  • @kanchanasadun4660
    @kanchanasadun4660 2 ปีที่แล้ว +1

    Super excellent bro .oyawidiyatama I idiriyatama yamu

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +63

    රෝන්දෙ නම් darbuka තමා....🤩🥰❤🤗

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      මේ කොලුවො උඹට to කෙරෙන උවමනාව පුක දෙන්න උවමනාව තිබුන දෙගල්දොරුව මංසලට පැහැපත් එදින කඩමණ්ඩිය කඩමණ්ඩි ඉන්න බඩ තඩි මුදලාලි කෙනෙක් අනුර දාහත් දෙනෙකු කරගැනීම චාම් පට්ට පුකක් මත ඔයත් එක තාත්තා කැරලි පව් උපන් අක්කට දුන්නා වූ තේරුම මඩුවන් ඇතැම් ප්‍රභේද රණතුංග යන පරිප්පු කියන්න පුරුදු වෙමු කියා මම

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 11 หลายเดือนก่อน +2

    නියමායි කේල්ලනේ ගැම්මක් තමයී ❤️❤️❤️👍👍👍😊😊

  • @manulayohan5296
    @manulayohan5296 2 ปีที่แล้ว +9

    බේස් පාට් ටිකක් ඇහෙනවා... 👌👌👌👌👍🏼

  • @chamindasiri41
    @chamindasiri41 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ....🔥 දවසක හමුවෙන්න හිතෙනවා.

  • @zyrex2023
    @zyrex2023 2 ปีที่แล้ว +3

    මේක බලන් ඉද්දි වීඩියෝ එකේ රැ වෙනවා දැක්කෙත් නැ 😂❤️පට්ට ❤️

  • @hirushasansala1693
    @hirushasansala1693 2 ปีที่แล้ว +2

    අම්මො ජය වේව අයියලා ලස්ඩන ගමනක් තියනවා...🙂❤️

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa 2 ปีที่แล้ว +14

    සල්ලි පොකුරුවලට ගහන්න එකක් අවෙ නෑ තව❤️‍🔥❤️‍🔥

  • @champadiasdias7476
    @champadiasdias7476 2 ปีที่แล้ว +1

    Api italy niyamai lankavata enna hithe harima lassanai sahodarayo tika.koi tharama ahuvath madi.nitharama ahanavapissuvak vage 😍😍😍😘😘😘👍👍👍👍👍👍

  • @hisharakanishka9015
    @hisharakanishka9015 2 ปีที่แล้ว +3

    meka tama kollange athal eka set unama niyamai aaa!!!

  • @kalpanigunasekara79
    @kalpanigunasekara79 ปีที่แล้ว

    Ane harima lassanai ❤️❤️❤️❤️❤️
    Kongo gahana dennage ath dekata budusaranai dewi pihitai ❤️❤️❤️❤️ oyala lassanai play karana hati

  • @nimeshasarangi
    @nimeshasarangi 2 ปีที่แล้ว +12

    One of ma favourite... Nicely singing and playing. Again.. Darbuka drum (white) the best

  • @sandunsanjeewa9410
    @sandunsanjeewa9410 2 ปีที่แล้ว +5

    ගැම්මක් 🔥👊උබලා එක්ක සිංදුවක් කියන්න තිබ්බනම් කියලා හිතෙනව

  • @chanaka9787
    @chanaka9787 2 ปีที่แล้ว +2

    උබලාගෙ සින්දු පිස්සුවෙන් වගේ අහනවා මේ ටිකේ, මේකත් සුපිරියක් තමා 🔥

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +5

    Keep going brothers
    SuperB
    Next time want a Rock Song

  • @Shan-cc8ij
    @Shan-cc8ij 2 ปีที่แล้ว

    Hamoma eka wage lassanta kiynwa. 👍👍👍 Dakinnath asai.. Hana Aya ne. Eka watinwa😉😉😀😀💖💖

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 2 ปีที่แล้ว +3

    Sindu hoya hoya ahanne ..පට්ට...❤❤❤❤👍👍👍👍👍🌹🌹🤸🤸🤸🤸🤸

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +2

    පපු කැහුතු එලියට ගන්නවා අයියේ ඕගොල්ලෝ 😍😍😍
    බුදු සරණයී☸ බුදු පිහිටයී☸

  • @sahanvilog7924
    @sahanvilog7924 2 ปีที่แล้ว +6

    ආයේ ඉතින් සුපිරිම සැප ❤ 🎶

  • @dinirup.jayavihan6545
    @dinirup.jayavihan6545 2 ปีที่แล้ว +2

    maru sagoes .............adarei

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว +4

    Ada den අහනවා song එක .....🎷🎷🎷🎷🎷🎷🎷❤❤❤❤❤