Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2023
  • පිටකවරේ | අමු සින්දුව
    අමු මියුසික් කල්චර්
    Sanjeew Lonliyes
    Chemistry lecturer & Artist
    කවරේ කොහොම වුණත්, බොක්ක හොඳ උඹල ඔක්කොටම
    පිටකවරේ | අමු සින්දුව
    Lyrics :
    පිට කවරේ
    කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.
    හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.
    පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.
    පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.
    පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.
    නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.
    ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.
    මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.//
    සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ.
    කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.
    වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.
    මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.
    දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.
    මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.
    උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.///
    Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Voice - සංජීව් ලෝන්ලියෙස්
    Basic Guitar chords
    Bb m. Ab
    කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.
    Ab. Bb m
    හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.
    Bb m. Ab.
    පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.
    Ab. Bb m
    පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.
    Bb m. Ab
    පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.
    Ab. Bb m
    නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.
    Bb m. Ab
    ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.
    Ab. Bb m
    මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.//
    Bb m. Ab
    සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ.
    Ab. Bb m
    කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.
    Bb m. Ab
    වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.
    Ab. Bb m
    මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.
    Bb m. Fm
    දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.
    Ab. Bb m
    මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.
    Bb m. Fm.
    උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.
    Ab. Bb m
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.///
    With Capo,
    Use
    Am, G , & Em Basic chords
    Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Voice - සංජීව් ලෝන්ලියෙස්
    Music directing - සංජීව් ලෝන්ලියෙස්
    Video directing - සංජීව් ලෝන්ලියෙස් & චාම්
    Script - චාමා හේරත් ( චාම් )
    Actors : ජෝන් දිනේෂ් සඳරුවන්
    මාලින්ද බුලත්සිංහල
    ගිහාන් ජයසුන්දර
    ඉසුරු මධුරින්ද
    සංජීව් ලෝන්ලියෙස්
    Video Editing : සංජීව් ලෝන්ලියෙස්
    Graphy - තිලාන් වන්නිනායක
    Spotify | Sanjeew Lonliyes
    spotify.link/ywt9Zs4KaDb
    All streaming copyrights
    Sanjeew Lonliyes
    whatsapp +94773250680
    ©️ All copyrights Owner | Sanjeew Lonliyes
    Unauthorized use of this song on TH-cam and use for any monetization purpose is a serious offense under intellectual property.
    TH-cam - Sanjeew Lonliyes SJS
    FB - Sanjeew Lonliyes SJS
    Call us for your youtube covers
    +94773250680
    TH-cam - / @sanjeewlonliyes
    අමු මියුසික් කල්චර් other songs
    කලීෆා අමු සින්දුව
    • Kalifa | කලීෆා | Sanj...
    පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ
    • Pihithuden adare livve...
    Tags -
    #Pitakavare
    #SanjeewLonliyes
    #AmuMusic
  • เพลง

ความคิดเห็น • 16K

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  8 หลายเดือนก่อน +8126

    අපේ අමු සින්දු අහනවට විඳිනවට බොහොම ස්තූතියි මචන්ලා... අනේ, බොහොම සන්තෝසයි බන්, උඹල ගැන...
    අපි උඹලා ඔක්කොම එකම මිනිස්සු බන්, මේ සින්දු වල මනෝපාරවල් එක්ක උඹල ආර්ට් හරියටම විඳින එක ගැන මට හෙන සන්තෝසයි බන්,
    මට ආන් එතකොට හිතෙනවා මචන්... මාත් ආටිස්ට් කෙනෙක් නෙමේ... මාත් උඹල වගේම එකෙක් කියලා බන්... ඔව් මචන්...
    කොහොම වුනත් බොහොම සතුටුයි බන්, ජයමවේවා උඹලටත්, ඔව් බන් ජයමවේවා උඹලටත්...
    ආදරෙයි ඈ
    අමු මියුසික් කල්චර්
    Sanjeew Lonliyes
    සංජීව් ලෝන්ලියෙස්

    • @nipunagnp
      @nipunagnp 8 หลายเดือนก่อน +37

    • @LegalComputers
      @LegalComputers 8 หลายเดือนก่อน +18

      😍😍😍😍😍😍

    • @nopticals3664
      @nopticals3664 8 หลายเดือนก่อน +93

      ඔය අමු රහ අමුවටම තියාගන්න සහෝදරයා වේලෙන්න දෙන්න එපා ,,ජය වේවා❤❤❤❤හැමෝටම

    • @KAIDAboy
      @KAIDAboy 8 หลายเดือนก่อน +30

      ජය වේවා සහෝදරයා🥰 .. මේවා මරු 😊

    • @nalakabuddadasa4148
      @nalakabuddadasa4148 8 หลายเดือนก่อน +12

      ❤❤❤❤

  • @naifm
    @naifm 8 หลายเดือนก่อน +12943

    පිට කවරේ කී පාරක් ඇහුවද කීවොත් දැං කටපාඩම්.. ❤️❤️❤️ සුපිරියක් මචං 💪💪❤️

    • @MadurangaPrashan-ry8wn
      @MadurangaPrashan-ry8wn 8 หลายเดือนก่อน +121

      Dannam katapadam

    • @redarrow4815
      @redarrow4815 8 หลายเดือนก่อน +141

      මේක පිස්සුවක්❤

    • @thimathkemitha
      @thimathkemitha 8 หลายเดือนก่อน +136

      Nai sinduth ahanawada yako 💀

    • @vajiragunawardhana461
      @vajiragunawardhana461 8 หลายเดือนก่อน +105

      සුපිරිම සුපිරියක්. මෙච්චර කාලෙකට එකම දවසෙ වැඩිම වාර ගනනක් අහපු සිංදුව..

    • @isurukarapitiya6861
      @isurukarapitiya6861 8 หลายเดือนก่อน +50

      12 පාරක්.

  • @user-dx9dm3nm8s
    @user-dx9dm3nm8s หลายเดือนก่อน +72

    2024 බලන අය කෝ❤

    • @SadewWichakshana-bh9iy
      @SadewWichakshana-bh9iy 14 วันที่ผ่านมา +5

      Inno balana gaman

    • @jananidasunika1084
      @jananidasunika1084 13 วันที่ผ่านมา +4

      Math me dan balanava

    • @MahindaKumara-xu3bi
      @MahindaKumara-xu3bi 13 วันที่ผ่านมา +2

    • @GITABAYA
      @GITABAYA 11 วันที่ผ่านมา +1

      Api🎉🎉🎉😊

    • @user-rh1ze7ds9i
      @user-rh1ze7ds9i 7 วันที่ผ่านมา +1

      😅❤😅❤😅❤😅😅❤😅❤😅❤😅❤😊😊❤😊❤😊❤😊❤😅😅❤😅❤😅😅😅😮😮😢😢🎉🎉🎉😂😂😂🎉🎉😆😊😉🥰😉😉

  • @amilavicharatv9061
    @amilavicharatv9061 หลายเดือนก่อน +10

    වෙනස් විදිහට සමාජේ දිහා බලන ස්වාමීන් වහන්සේලා ඉන්න එක ගැන හරිම සතුටුයි...
    අත්තිඩියේ පුඤ්ඤරතන හිමි ✍️❤️❤️❤️

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 8 หลายเดือนก่อน +9530

    අත්තිඩියෙ අපේ හාමුදුරුවනේ හෙනගහන ඇත්ත මේ වගේ තවත් ලියන්න ශක්තිය දහිරිය ලැබේවා❤❤❤❤❤❤❤ලොන්ලියස් සහෝදරයා ඔයාට මොකූත් කියන්නෙ නෑ.ජය වේවා 🎉

  • @ROSHAN2023new
    @ROSHAN2023new 8 หลายเดือนก่อน +595

    සින්දුව ඉවර වෙනකොට අපරාදෙ කිය හිතිල අය මුලට අදිනව අය අහනව.සුපිරි යකො...❤❤❤

    • @krishanchamika5507
      @krishanchamika5507 8 หลายเดือนก่อน +7

      සිරා සිද්දිය බං

    • @dammasarathero172
      @dammasarathero172 8 หลายเดือนก่อน +3

      ❤😊😊🎉

    • @R-T_Gaming_SL
      @R-T_Gaming_SL 8 หลายเดือนก่อน +2

      Atta bn

    • @navomadhuzhan355
      @navomadhuzhan355 8 หลายเดือนก่อน +2

      E sirwt mamath ..😂❤❤❤ echchrt supiriyak.🤩

    • @sajiyaprime6300
      @sajiyaprime6300 8 หลายเดือนก่อน +2

      සිරාවට බන් අඩෝ ඉවරයිනෙ ඉක්මනටම

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 4 หลายเดือนก่อน +90

    අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට
    ගී පද ලිවීමට .දිරිය
    ශක්තිය ..ලැබේවා.නිදුක්වේවා
    නීරෝගි වේවා

  • @sankanisenathma1159
    @sankanisenathma1159 5 หลายเดือนก่อน +20

    කුණුහරුප සිංදු තමයි දැන් අහන්න දකින්න තියෙන්නේ.ඒවා එක්ක බලද්දි මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.විශ්වාස කරන්න සමහර වෙලාවට බැට්රි බහිනකල්ම මං මේ සිංදුව අහනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ සිංදු ගේන එකට ❤

  • @attidiyepugngnarathana
    @attidiyepugngnarathana 8 หลายเดือนก่อน +4738

    "කහ කුඩේට" පසුව අමු මියුසික් කල්චර් එකට එකතු වුණු
    " පිට කවරේ" එක් දිනක් ඇතුළත අමු හදවත් වැළඳගෙන ඇති ප්‍රමාණය දැක්කම පපුවට දැනෙන්නේ විස්තර කරන්න බැරි සනීපයක්.😊 මේ ගෙන්දගම් සොසයිටිය ඇතුළේ පය ගහලා ජීවත් වෙන අව්‍යාජ හදවත් ඇති ඒ රත්තරං මිනිස්සු වෙනුවෙන් උපරිම තලයට පද ගැලපුව " පිට කවරේ"ට පණ පොවාපු සන්ජීව් ලෝන්ලියෙස් මගේ ආදරණීය මිත්‍රයා, සහෝදරයා, මෙන්ම අමු මියුසික් කලාවේ පිකාසෝ නුඹට අනේකවාරයක් ස්තුතියි.දිගාසිරි.❤🙏
    පිට කවරේ නිර්මාණයට දායක වුණු ආදරණීය හදවත්වලටත් හදවතින්ම තුති.❤😊🙏. කවදත් අමු මියුසික් කල්චර් එකත් එක්ක ලෝකේ හතරවටෙන්ම ආත්මීයව බැඳිලා ඉන්න රත්තරං හදවත්වලටත් අනේක වාරයක් තුති.😊🙏❤
    අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.
    Attidiye pugngnarathana.
    California.
    USA.
    අලුත් නිර්මාණ රස විඳීමට කැමතිනම් අපේ @Attidiye pugngnarathana you Tube Channel එක Subscribe කරන මෙන් කාරුණිකව සිහිපත් කරමි.

    • @marthuwelavijithasiri8820
      @marthuwelavijithasiri8820 8 หลายเดือนก่อน +92

      හාමුදුරුවනේ ඒ වචන 🥰🥰🥰 ආදරෙයි හැමදාම.. තව තව මේ වගේ නිර්මාණ බිහිකරන්න ලැබෙන්න කියලා පතනවා. 🥰🥰

    • @avishkavlogs2
      @avishkavlogs2 8 หลายเดือนก่อน +56

      හාමුදුරුවනේ ඒවචන ටිකනම් සුපිරියක් 💓😘🌻

    • @BLK2486
      @BLK2486 8 หลายเดือนก่อน +52

      සුතුරේ කියන වචනේ තේරුම මොකක්ද හාමුදුරුවනේ

    • @sameeraprasad5517
      @sameeraprasad5517 8 หลายเดือนก่อน

      @@BLK2486 සූත්‍රය වෙන්න බැරිද?

    • @shyamapriyangika9782
      @shyamapriyangika9782 8 หลายเดือนก่อน +12

      Excellent 🙏

  • @GayanSampath644
    @GayanSampath644 8 หลายเดือนก่อน +3930

    කුනු හරප 0%
    දැගලිලි 0%
    අසභ්‍ය විඩියො0%
    අර්ථය 100%
    ගැම්මක් සහොදරයා කියන්න වචන නැ මේ වගේ නිර්මාණ තවත් බිහිවේවා..! ❤🤩💕

    • @anuradhanimanthika6197
      @anuradhanimanthika6197 8 หลายเดือนก่อน +15

      Supiriyak..💕

    • @dammasarathero172
      @dammasarathero172 8 หลายเดือนก่อน +42

      කුරුණෑගල අහස යටට ❤❤❤ චේ ගුවේරා, ඕෂෝ දලෙයි ලාමා ගෙනෙන ❤❤❤❤ සංජීව කවියානන්ට ❤❤❤❤ කුරුණෑගල අහසයට අපි🎉🎉😊😊❤❤

    • @krishanthilanka2925
      @krishanthilanka2925 8 หลายเดือนก่อน +10

      අනිවා 👍

    • @IreshaSwuwandi-ty7qi
      @IreshaSwuwandi-ty7qi 8 หลายเดือนก่อน +9

      Kiynna wachana na marama lassanai aiya 😊❤

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara 8 หลายเดือนก่อน +7

      💌✅

  • @dulanjanachandimal
    @dulanjanachandimal 5 หลายเดือนก่อน +22

    2024 ත් අහනවා… මේකෙ vibe එක නම් මරු! ❤
    නියමයි ලෝන්ලියෙස්

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 4 หลายเดือนก่อน +18

    භිල් ,බාටා , තාර,ගල් තැලුම්
    ආදී සරල බස් වහර උන් වහන්සේ අර්ථවත්ව යොදාගෙන ඇත.
    සරල සංගීතය, ලෝන්ලියස් ගේ හඩ කදිමට ගැලපෙනවා.
    මෑතකදි නිර්මාණය වු හොදම ගීතය. Much thanks

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 8 หลายเดือนก่อน +2117

    කුනු හරප 0%
    දැගලිලි 0%
    අසභ්‍ය විඩියො0%
    අර්ථය 100%
    ගැම්මක් සහොදරයා කියන්න වචන නැ මේ වගේ නිර්මාණ තවත් බිහිවේවා..! ❤

  • @nimnasandesh6419
    @nimnasandesh6419 7 หลายเดือนก่อน +54

    මල විකාර වැල් බයිලා අහ ගෙන ඉන්න බැරි සින්දු කියන ගායකයෝ අතරේ උබ රටට සම්පතක් අය්යේ🔥

  • @gabriyalsanjeevani7687
    @gabriyalsanjeevani7687 5 หลายเดือนก่อน +23

    සංජීව බ්‍රෝ එකෙන්ම රෙක්ස්පෙක්ට් නිහතමනි සරල කමට සින්දුව සුපිරිම අපේ අහිසක කොල්ලොන්ගෙ ජිවිතේ ඇත්ත තත්වය ඔබගෙ ලස්සන හඩින් සුපිරිම තමා❤❤❤❤❤❤❤

  • @user-fz5ze7qb3d
    @user-fz5ze7qb3d 3 หลายเดือนก่อน +13

    මේකනම් උදේද දවල්ද රෑද පාන්දර ද කියලා නෑ...මතක් උන ගමන් අහනවා...ඒතරම් සුපිරියක් ...පින් අපේ හාමුදුරුවනේ. යතාර්ථය සමාජ ගත කලාට...ඒකටම ගැලපෙන voice ....❤️❤️

  • @travellife3001
    @travellife3001 8 หลายเดือนก่อน +860

    චාමර වීරසිංහ❤ දමිත් අසංක❤ සේනානායක වේරලියද්ද වගේ හදවතේ ගායකයන් අතරට ආව අලුත් හදවතේ ගායකයා❤ සංජීව ලෝලියන්ස්❤. ආදරෙයි රත්තරන්. ❤

    • @dushanchamara2676
      @dushanchamara2676 8 หลายเดือนก่อน +5

      Mageth

    • @asukaedirimuni112
      @asukaedirimuni112 8 หลายเดือนก่อน +28

      අලුත් නෑ බං සීන් එකේ හිටිය කෙනෙක් කාලයක් අතුරුදන් උනා දැන් ආයෙ අපි එක්ක

    • @ITech_Lk_
      @ITech_Lk_ 8 หลายเดือนก่อน +3

      aniva❤

    • @nalakarathnayake4122
      @nalakarathnayake4122 8 หลายเดือนก่อน +1

      Hadawathe gayakaya……….

    • @tharinduyasas6394
      @tharinduyasas6394 8 หลายเดือนก่อน +2

      Aniwarenma .....❤❤❤❤

  • @sahanoshada2800
    @sahanoshada2800 7 หลายเดือนก่อน +1394

    Bad Words=0
    Drugs = 0
    Meaning= 100%
    Vocal = 100%
    Music = 100%
    Visual = 200%
    Next Level Of Sri Lanka❤️🔥🇱🇰

  • @KushanDismika
    @KushanDismika 4 หลายเดือนก่อน +25

    🤘🎧👤🗣 අපේ අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවො නියමෙටම පද සංයෝජනය කරල තියෙනව. සංජීව්...,කටහඩනම් පිස්සුවක් හොදේ... මාරම වදන් ටිකක් තියෙන්නෙ. සුපිරියක් හොදේ... 🗣👤🎧🤘

  • @CherryBlossom-zx8lz
    @CherryBlossom-zx8lz 3 หลายเดือนก่อน +8

    අපේ ජීවිත එහෙන් පිටින්ම වෙන පිටුවකට පෙරලපු සින්දුවක්❤.ජය වේවා❤❤

  • @HomeCinemaSinhala
    @HomeCinemaSinhala 7 หลายเดือนก่อน +131

    248 වෙනි පාර අහන්නේ...කාලෙකින් අහපු සුපිරිම සින්දුවක්... තැනක් යු සර්...! ❤

    • @Duliya1234
      @Duliya1234 7 หลายเดือนก่อน +2

      Hehe bro ❤😁

    • @harshadamian3257
      @harshadamian3257 7 หลายเดือนก่อน +3

      ගනං කර කර ද ඇහුවේ 😂

    • @dulshankanishka
      @dulshankanishka 7 หลายเดือนก่อน +1

      Home cinema ekath subscribe krla inna mama 😁

    • @SandamaliSilwa
      @SandamaliSilwa 6 หลายเดือนก่อน +1

      Patta

  • @nimeshkavinga689
    @nimeshkavinga689 8 หลายเดือนก่อน +396

    ලංකාව ඉක්මනටම වෙනස් වෙයි,
    ලස්සන මිනිස්සුන්ගේ කාලේ ඉස්සරාට එනවාමයි,
    මේ ඒක මතක් කරන්න ආපු මල් වැස්සක් ❤️💛💚

    • @chanukachanuka-hm8vh
      @chanukachanuka-hm8vh 8 หลายเดือนก่อน +3

      අනිවා❤❤

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 8 หลายเดือนก่อน +1

      ❤❤ අනිවාර්යයෙන්ම 🙏🙏

    • @pemasirikksp1567
      @pemasirikksp1567 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @sabaragamuwaeducation-yf4rz
      @sabaragamuwaeducation-yf4rz 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම❤

    • @PhoneDoca
      @PhoneDoca 8 หลายเดือนก่อน +1

      Aniwa❤️

  • @user-jc7oy9de1c
    @user-jc7oy9de1c 2 หลายเดือนก่อน +5

    සන්ජීව ලොන්සියන් අයියට ගොඩක් ජය ලැබේවා ආදරෙයි ඔයාට මම අහන්න ආසම සින්දු තමයි අමු සින්දු කියන්නෙ ගොඩක් ආදරෙයි ඔයාට සන්ජීව අයියෙ

  • @calloffrind-yy5bi
    @calloffrind-yy5bi 4 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවන්ට හදවතින්ම ස්තූතියි කියන්න බැරි තරම් ලස්සනයි❤❤

  • @pelwaththekusaladhammather1677
    @pelwaththekusaladhammather1677 8 หลายเดือนก่อน +926

    බලපු වාර ගාන මතක නෑ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ටත් අපේ අය්යටත්

    • @ayesharajini9183
      @ayesharajini9183 8 หลายเดือนก่อน +4

      👍👍👍kiyanne monada terenne na pissu wage

    • @Danukakanchana
      @Danukakanchana 8 หลายเดือนก่อน +12

      @@ayesharajini9183 Sanjeewa අය්යගෙ සිංදුව ලියලා තියෙන්නෙ අත්තිඩියේ පුණ්‍යරතන හිමි

    • @sumedhamanjula2992
      @sumedhamanjula2992 8 หลายเดือนก่อน +2

      Menna sindu....meka nam niyamaii.....

    • @user-hk8st2ec1x
      @user-hk8st2ec1x 8 หลายเดือนก่อน +2

      Irawata meanna sindu

    • @kelumdulanjana9170
      @kelumdulanjana9170 8 หลายเดือนก่อน +2

      ❤❤

  • @user-dt6zw8uw4f
    @user-dt6zw8uw4f 8 หลายเดือนก่อน +56

    අපි පොතට කලින් හැමදාමත්......
    පිට කවරෙයි බැලුවේ..❤❤❤

  • @daffodils8132
    @daffodils8132 5 หลายเดือนก่อน +29

    කාලෙකින් අහපු හිතට වැදුනම සින්දුවක්. හරිම කාලෝචිතයි
    අපේ හාමුදුරුවන්ට වගේම ලොන්ලියස් සහෝදරයා ඔබටත් මෙවැනි යතාර්තවාදී බොහෝ නිර්මාණ සමාජයට දායාද කිරීමට හැකිවේවායි ප්‍රර්තනා කරනවා. 🙏🙏🙏🙏

  • @dianydiany5026
    @dianydiany5026 4 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි මල්ලියෝ බුදුසරණයි 🙏🙏♥️♥️💞🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @samanlalani1766
    @samanlalani1766 8 หลายเดือนก่อน +362

    හැමදාම බාහිරින් යථාර්ථය දකින්නට ගිහින් තමයි අපට jeewithe වැරදුනේ ගායනය පබැඳුම් විශිෂ්ඨ y ජය පතමි

  • @user_Satan
    @user_Satan 8 หลายเดือนก่อน +70

    මේක දාලා පැයක ඉදන් අහන්නෙ.දැන් 20පාරකට වඩා අහන්න ඇති ❤මමත් කවි,රැප් ලියන කෙනෙක් 9 පන්තියෙ ඉදන්😊 2000න් පස්සෙ කියලා නෑ 2005 අපිටත් මාරම රහයි මේව.

    • @chathuperera715
      @chathuperera715 8 หลายเดือนก่อน +1

      Maath ahemae broo

    • @G.g-go9jr
      @G.g-go9jr 8 หลายเดือนก่อน +2

      Up liypu ekk dpmkoo

    • @user_Satan
      @user_Satan 8 หลายเดือนก่อน +1

      ​@@G.g-go9jr
      හද ගැබේ ස්පන්දනය තව වරක් අකුරට පෙරලලා
      හැඟෙන දේ මට තවත් ඉවසිය නොහැකි තරමට දලුලලා
      මට මගේ මෘදු මෙළෙක් සිතුවිලි පහරදෙයි යලි පුන පුනා
      අද වගේ සිහියට නැගෙයි ඒ සුමට චරිතය විඳවනා
      වරදවා ගත් පටුමගේ දිරිතොර කරන්නට පමණ දුක්
      නොවිඳිනා සෙනෙහස ලඟින් නොම පවතිනා තරමට පුරුක්
      නොවරදා කරදර ගෙනේ පමණට වඩා දැනෙනා හැඟුම්
      මම එදා තුරුලටම කරගත් කල්පනා අද වී බැනුම්
      උහුල ගන්නට බැරි තරම් හිත අකීකරු සේ හැසිරෙනා
      මහල කෙතරම් උස නමුත් බිම නොම බලා තටු ඇකිලෙනා
      පහව ගිය සන්තෝසෙ එ කැළැල් කතා නැත යලි හඬ නගා
      රහ ව කඳුලැල් බඳුන් මීවිත ලෙසින් නිරතුරු තොල ගගා
      th-cam.com/video/EYOD3GYBCuA/w-d-xo.htmlsi=ZxLsHaiJkwgupbtQ
      Me mage chanel eka😊rap witharai eeke thiyenne. aluthen liyapu mukuth daanna une na salli cause nisa 🙂

    • @sabaragamuwaeducation-yf4rz
      @sabaragamuwaeducation-yf4rz 8 หลายเดือนก่อน +1

      ලියපු ඒවා ලෝන්ට දාලා බලන්න මල්ලි

    • @user_Satan
      @user_Satan 8 หลายเดือนก่อน

      @@sabaragamuwaeducation-yf4rz
      Hari aiye ❤

  • @user-pj9tz3qx7j
    @user-pj9tz3qx7j 5 หลายเดือนก่อน +32

    අපේ හාමුදුරුවන්ට ශක්තියක් දයිර්යක් ලැබේවා ත්වත් මේ වගේ කවියක් ලියන්න

  • @sajinipathirana2423
    @sajinipathirana2423 4 หลายเดือนก่อน +8

    මරු සින්දුව 😂😂
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😊😊😊

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 8 หลายเดือนก่อน +77

    "අපි පොතට කළින් හැමදාමත් පිටකවරය බැලුවේ " ඒක නම් මාරයි. මේ රටේ අපි හැමෝටම ගැලපෙන පබැදුමක්

  • @niraSrecipes
    @niraSrecipes 8 หลายเดือนก่อน +51

    ඇහුවා ඇහුවා ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ. සරලම සරල විශුවල් එක ඒත් හැමෝම ආසයි. උදේට අහන්නෙත් මේක. උදේ ඉඳලා රෑ වෙනකම් වෙලාවක් ලැබුනගමන් අහනවා
    මේක නම් සුපිරියක් 🌺

  • @sanjeevaperera6957
    @sanjeevaperera6957 5 หลายเดือนก่อน +6

    අත්තිඩිය ස්වාමින් වහන්සේ ඔබවහන්සේ කරපු යථාර්ථවාදී සමාජ විවරණය ට පින්.

  • @DinuzZ399
    @DinuzZ399 3 หลายเดือนก่อน +4

    ඒවගේම ඒ සිංදුවට හරියනම ගායකයත් තෝරාගත්ත ඔබවහන්සේට අපගේ ගෞරව ප්‍රණාමය 🎉🎉

  • @yasanthapradeep8134
    @yasanthapradeep8134 8 หลายเดือนก่อน +435

    වචන ලියපු ඒ යතිවරයානන්ටත් තනුව දාපු වචන වලට පන දුන්නු සංජීව්ටත් තෙරුවන් සරණයි..🙏 ජය ✌ ❤️

  • @banukamalshan8162
    @banukamalshan8162 8 หลายเดือนก่อน +56

    පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා..
    නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා..
    ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
    මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා..// ❤❤

  • @user-tn5jw9wu3o
    @user-tn5jw9wu3o 5 หลายเดือนก่อน +13

    කාලෙකින් ලස්සන තේරුමක් තියෙන ඇත්ත කියන සිංදුවක්❤....

  • @DinuzZ399
    @DinuzZ399 3 หลายเดือนก่อน +10

    අත්තිඩියේ හාමුදුරුවන්ට මේ ඇත්ත කිව්වාට ජාත්‍යන්තර සම්මාන දෙන්න ඕනි 🎉🎉

  • @krishanthilanka2925
    @krishanthilanka2925 8 หลายเดือนก่อน +232

    හාමුදුරුවනේ ඔබ වහන්සේ රස්තියාදුකාරයෝ කියන ලේබල් එක වැදුන ඒත් රත්තරන් වගේ හදවත් තියෙන අපේ කොල්ලෝ ගැන ලියපු මේ වචන ටික ගොඩක් වටිනවා 🙏

    • @nandaninadani
      @nandaninadani 8 หลายเดือนก่อน +1

      👍

    • @KavinduWickramage
      @KavinduWickramage 7 หลายเดือนก่อน

      කාගෙද lyrics ? ❤

    • @krishanthilanka2925
      @krishanthilanka2925 7 หลายเดือนก่อน +1

      ​@@KavinduWickramageඅත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේගේ

  • @user-qz6sv4sp3q
    @user-qz6sv4sp3q 7 หลายเดือนก่อน +756

    ' අපි පොතට කලින් හැමදාමත් පිටකරවෙම බැලුවේ ' ගැඹුරු අර්ථයක් ගේන නිර්මාණයක් 🇱🇰♥️

    • @anuraedirisinghe2800
      @anuraedirisinghe2800 7 หลายเดือนก่อน +9

      පොතේ ඇතුළත කිසිවක් නොදැන පිට කවරේ ලස්සනට රැවටුන මිනිස්සු විශේෂයෙන් දේශපාලන ය

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน +4

      ඔය කුඩු සිංදුවෙන් කියන්නේ "ඇතුළ බල්න්න කියලා

    • @candrasarathgoonewardene4389
      @candrasarathgoonewardene4389 6 หลายเดือนก่อน +1

      Definitely

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน

      @@candrasarathgoonewardene4389 මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා
      ඔය මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර.
      විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා.
      කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.

    • @harshawijesundara5194
      @harshawijesundara5194 5 หลายเดือนก่อน

      @@indikagunasekera7764 uba kuddek da hama welema kudu gana kiyawanne

  • @isharasilva9108
    @isharasilva9108 5 หลายเดือนก่อน +8

    කොච්චර හැව්වත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️💪🤣😍

    • @leelchandana3144
      @leelchandana3144 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @dilinisajeewanipurnimaperi3049
    @dilinisajeewanipurnimaperi3049 2 หลายเดือนก่อน +3

    පට්ට සින්දුවක් අපිට මෙ සින්දුව පාඩම් මල්ලි ❤️❤️😀😀

  • @user-hp1qc2wx4i
    @user-hp1qc2wx4i 8 หลายเดือนก่อน +230

    මම ඇබ්බැහි උනා....අද දවසට විසි සැරේට වැඩිය ඇහුව... සංජීව ❤
    සිංදුව ලියපු ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @tharindurubasinghe691
    @tharindurubasinghe691 8 หลายเดือนก่อน +94

    සින්දුව දාලා දවස් දෙකයි.. මමම දැන් 100 පාරකට වඩා බැලුවා ❤️ හැමදාම මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න සහෝදරයා! ජය

  • @aruthdamtv
    @aruthdamtv 3 หลายเดือนก่อน +5

    අපේ සංජීව සර්ගෙ වැඩකරන පොන් අංකයක් එවනවද?අපේ පින්වන්ත සර්ට ගොඩාක් පිං...මම පල්ලෙකැන්දව හේමරතන හාමුදුරුවෝ..තෙරුවන්සරණයි

  • @nikwinnet
    @nikwinnet 3 หลายเดือนก่อน +3

    நான் தமிழ் பேசுபவராக இருந்தும் இந்தப் பாடலை ஒவ்வொரு நாளும் கேட்பேன்.... மிகவும் அருமையான பாடல் ❤❤

  • @nondiproduction1857
    @nondiproduction1857 8 หลายเดือนก่อน +234

    ඒක නම් පිස්සුවක් අයියේ 😍❤️ දැන් 20 පාරක් විතර ඇහුවා.. අම්මෝ අත්තිඩියේ හාමුදුරුවන්ගේ වචන ටික ...❤️😍🙏

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 8 หลายเดือนก่อน +3

      Mamath ahuwa 100 paarak vithara tiktok ekath,siitha raama gana😍🏃‍♀️🏃🏼‍♂️🌹

    • @JanakaBandara-iu4ko
      @JanakaBandara-iu4ko 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @Epic99go
      @Epic99go 8 หลายเดือนก่อน

      att bn

    • @STSHOW11
      @STSHOW11 8 หลายเดือนก่อน

      සීයෙන් වත් නතර වෙයන් පුලුවන් නම්.😏.,

  • @chamilmadhuranga5225
    @chamilmadhuranga5225 8 หลายเดือนก่อน +159

    "එ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා... එ නටුව දන්නෙ මල් වෙනුවෙන් දරා ගත්ත සීමා.." ❤

    • @SubhadraManora-ri4qx
      @SubhadraManora-ri4qx 8 หลายเดือนก่อน

      ඒකෙ තේරුම කියන්නකො ඒ පදේ

    • @naradabandara384
      @naradabandara384 8 หลายเดือนก่อน +2

      ඒක තමා මේකේ මරුම part eka

    • @diyathahomedesignconstruct276
      @diyathahomedesignconstruct276 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @dhanushkakumara2583
      @dhanushkakumara2583 8 หลายเดือนก่อน +6

      ​@@SubhadraManora-ri4qx ඒකේ තේරුම මෙහෙම කියන්න ආමාරැ තරම්.රාම සීතා කතාව හොයල බලන්න.එතකොට තේරැම හිතාගන්න පුලුවන්.කෙටින්ම කිව්වොත් සීතා මෙන දේ කෙරැවත් රාමා දන්නවා සීතාගේ හිත රාමාට නැහැ කියලා.ඒ වුනත් සීතාට අතවත් නොතියා රාමා තමන්ගේ හැම හැගීමක ආශාවක්ම යටපත් කරගෙන හිටියා අකමැත්තෙන් සීතව ස්පර්ශවත් නොකර

    • @SubhadraManora-ri4qx
      @SubhadraManora-ri4qx 8 หลายเดือนก่อน +3

      @@dhanushkakumara2583 ආ..ඔයාට ගොඩක් ස්තූතියි.ඒක කියල දුනට😊😁

  • @nuwanchathuranga7458
    @nuwanchathuranga7458 5 หลายเดือนก่อน +2

    අමු සිංදුව❤❤❤❤ හරිම ලස්සන අර්ථවත් ගීතයක්.පදරචනය සංගීතය ගායනය ඉතාම ඉහළයි.මේවාට තමා මිනිස්සු කැමති

  • @sherinmirando8950
    @sherinmirando8950 5 หลายเดือนก่อน +1

    මන් ගොඩක් කැමති සන්ජීවගෙ සරලකමට.ඇත්ත ඇති සැටියෙන් දකින නිහතමානී මිනිසෙක් .මා නොවන මම එකට ගියෙත් තමන් ඉන්න විදියට .කැම්පස් ගිය කොල්ලෙක්.ගුරුවරයෙක් .කොටින්ම කිව්වොත් රටට වටින කෙනෙක් .🙏

  • @babyhayley4547
    @babyhayley4547 8 หลายเดือนก่อน +255

    Educated මනුස්සයෙක් artist කෙනෙක් වෙන එකේ වෙනස. ❤අලුත් generation එකට මේකෙ රහ දැනෙන එකත් සතුටුයි. ඉස්සර මේව්ගෙ meaningful songs වලට views තිබ්බෙ නෑ ❤

    • @raveenchamila
      @raveenchamila 8 หลายเดือนก่อน +4

      Exactly 🙌🏻

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 8 หลายเดือนก่อน +5

      ඉස්සර ලංකාවේ TH-cam ප්‍රසිද්ධ නෑනේ.

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน

      ​@@dileesharabasnayake6881danne nadda iraj thma you tube owener

    • @shamafarnando5661
      @shamafarnando5661 8 หลายเดือนก่อน +2

    • @user-tg9kb4es5g
      @user-tg9kb4es5g 8 หลายเดือนก่อน +1

      th-cam.com/video/e_Kly6_gF8I/w-d-xo.html
      සින්දුව ගැන ලස්සන විචාරයක්

  • @weerasinghesujitha
    @weerasinghesujitha 8 หลายเดือนก่อน +329

    “ අපි පොතට කලින් හැමදාමත් පිටකවරය බැලුවේ ...!"
    වර්තමානයට ගැලපෙන නීර්මාණයක් හාමුදුරුනමක් ලිවීම ගැන සතුටුයි.❤❤

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 4 หลายเดือนก่อน +2

    හෙනගහණ අමූලික ඇත්ත අපෙ හාමුදුරුවනේ .

  • @sirinzacharias114
    @sirinzacharias114 5 หลายเดือนก่อน +4

    සංජීවගේ අමු සිංදු කෙහෙල් කොලේ බත් වගේ . අමු සින්දුව වගේම , ලෝනීයස් සංකලනය මාරම feeling එකක් දෙන්නේ .වෙනස් නොවී දිගටම කලා නිර්මාණ කිරීමට හැකි වෙවාය් සුබ පතනවා .

  • @thilinasanjaya964
    @thilinasanjaya964 8 หลายเดือนก่อน +156

    සිංදුව අහලා ඉවර වෙද්දි ආයෙ මුලට අදිනවා.. ❤❤ ඒ තරම් වදින වචන ටිකක් සහ සුපිරිම ගායනයක්.❤

  • @isurimalsarika2661
    @isurimalsarika2661 6 หลายเดือนก่อน +781

    ලිව්ව අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවනේම සරණයි !! ගායනා කරන ඔබේ හඩ හරිම අගෙයි.. සිංදුවටම ගැලපෙන නියම සාධාරණයක් කරන හඩක්.. 🌸

    • @PilippennageVilat
      @PilippennageVilat 6 หลายเดือนก่อน +6

      Happy

    • @nadeeshaninuwanthika2426
      @nadeeshaninuwanthika2426 6 หลายเดือนก่อน +5

      😊😊😊😊😊

    • @nandawathiekotugalage7173
      @nandawathiekotugalage7173 5 หลายเดือนก่อน +2

      obata vage me sinduva katavath kiyanna ba❤❤❤❤❤.ape hamuduruvanta thava me vage sindu hadannadarya shakthiya labeewa!!😊😊

    • @randikaranathunga9179
      @randikaranathunga9179 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @LasithKumara-th6ip
      @LasithKumara-th6ip 5 หลายเดือนก่อน +2

      😅පට්ට😅😅😅😅🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @user-ex9pc1tk7k
    @user-ex9pc1tk7k 4 หลายเดือนก่อน +2

    සමාජයේ ඇත්ත දකින, පීඩිත මිස්සු වෙනුවෙන් කළ හොඳ නිර්මාණයක්

  • @Lahiru0____0
    @Lahiru0____0 5 หลายเดือนก่อน +2

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරේමයි බැලුවේ 👀 තෙරැමක් ඇති වචන 💙

  • @194gold194
    @194gold194 8 หลายเดือนก่อน +970

    අවසර අපේ හාමුදුරුවනේ
    කහ සිවුර ඇතුලෙ හිටියත් කොයිතරන් සුන්දර, රැඩිකල් වගෙම බුදු දහමෙ කියන විදියට "ඇත්ත ඇති සැටියෙන්" දකින පුදුම සුන්දර තරුනයෙක් ඔබ🙏

  • @muthukumari1949
    @muthukumari1949 8 หลายเดือนก่อน +859

    බොළඳ සිංදු අහලම එපා වෙලා හිටිය කාලෙක පුදුම වටිනාකමක් තියෙන සිංදුවක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සහා ගායනය කරන සහෝදරයට සහා සංගීත කංඩායමට.

    • @erandajayalath4809
      @erandajayalath4809 8 หลายเดือนก่อน +8

      Hamuduruvane budu saranai

    • @amilapriya4340
      @amilapriya4340 8 หลายเดือนก่อน +3

      Qqqqq

    • @nimashinimashi8710
      @nimashinimashi8710 8 หลายเดือนก่อน

      @@amilapriya4340 2
      ,1á

    • @childwix4751
      @childwix4751 8 หลายเดือนก่อน

      th-cam.com/video/ula7t2BxYpg/w-d-xo.htmlsi=JD5EhEtOagokuhbf

    • @buddhinavin3172
      @buddhinavin3172 8 หลายเดือนก่อน +1

      U legend bro

  • @shankanihemamali4599
    @shankanihemamali4599 5 หลายเดือนก่อน +4

    ඇත්තටම මිනිස්සුන්ගේ හිතට එන වැරදි අදහස් වලට හොඳ උත්තරයක්.බොහොම ස්තුති සින්දු වකින් මෙහෙම අදහසක් දුන්නාට.

  • @651430690
    @651430690 4 หลายเดือนก่อน +2

    පට්ට ඇත්ත. " පන්සියපනස් ජාතකයම උන්ටයි බණ කිව්වෙ"

  • @wasalagekasunperera3336
    @wasalagekasunperera3336 7 หลายเดือนก่อน +2755

    වසරේ දක්ෂතම සංගීත නිර්මාණය සදහා වූ සම්මානය වෙනුවෙන් සියලු දෙනා පෙල ගැසෙමු.

  • @sandamalirathnayake374
    @sandamalirathnayake374 8 หลายเดือนก่อน +575

    මෙවැනි අර්ථවත් ගීත තව තවත් රචනා කිරීමට අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා!!!! සුපිරි ගායනයක් ඔබටත් සුභ පැතුම් සහෝදරයා ......

  • @udithasampath9123
    @udithasampath9123 5 หลายเดือนก่อน +10

    නටුව දන්නෙ මල් වෙනුවෙන් දරාගත්ත සීමා, පිටුව පෙරලනකොටම රාමා දන්නවා 😊❤😮😊😊❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 5 หลายเดือนก่อน +1

    ජීවිතය ට හොද ම පාඩමක් කියලා දුන්න ,අමුසින්දුව තමා ඇත්ත ම සින්දුව.එහෙනම් අපි පොත ට කලියෙන් පිටකවරෙම බලලා 🤦 හරියන්නෑ.අපේ අත්තිඩියේ හාමුදුරුවනේ මේ වගේ ගීත වලට තවත් ඉඩහසර ...🙏🙏🙏

  • @kalindupanchala8207
    @kalindupanchala8207 8 หลายเดือนก่อน +162

    එකම මෙලඩි එකට සිංදු කරන කාලෙක, රසිකයන්ව
    වෙනම පැත්තකට ගෙනියන, සමාජයේ ඇත්ත පෙන්වන, මෑත කාලයේ දැක්ක ආස කරන පටිට ගායකයෙක්....💪❤

    • @malanihemachandra8073
      @malanihemachandra8073 8 หลายเดือนก่อน

      Wow niyamai nehh ...lassana nirmanayak ..jayawewa jayawewa jayawewa ❤❤❤

  • @kmchandrasiri3646
    @kmchandrasiri3646 7 หลายเดือนก่อน +712

    අපේ හාමුදුරුවනේ ලියන්න වැඩිවැඩියෙන් මෙවැනි ගීත.ඔබ වහන්සේ ට නුවණැස පහල වේවා .නිදුක් නිරෝගී දීර්ඝායු වේවා .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน

      කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්.
      කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
      කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ
      පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ.
      ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .

  • @wishwakoshaya001
    @wishwakoshaya001 5 หลายเดือนก่อน +8

    ගැඹුරු අර්ථයක් තියෙන එළ සින්දුවක්. ❤ ❤ ❤

  • @ndcinematography
    @ndcinematography 5 หลายเดือนก่อน +5

    සුපිරි නිර්මාණයක් ❤❤❤

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 7 หลายเดือนก่อน +422

    කුණුහරප නැති මේ වගෙ අර්ථයක් තියෙන ගිත මේ රටේ තවත් බිහි වේවා ❤️🔥👌

    • @PiyumikaPrasadini-ed8xw
      @PiyumikaPrasadini-ed8xw 7 หลายเดือนก่อน +4

      Kalekin ahapu hoda sinduwak

    • @you_7114
      @you_7114 7 หลายเดือนก่อน +3

      අනිව මචන් ❤🙏🏼

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน

      කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්.
      කුණු ජෙප්පෝ තරුණ පරපුර LGBT කරලා සිංහල ජාතිය වඳ කරලා දාන්න ඉන්නේ .
      කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.

    • @harishanpriyantha3268
      @harishanpriyantha3268 6 หลายเดือนก่อน +1

      Niyama comment ekak ❤❤👍

    • @gaganasathsara8908
      @gaganasathsara8908 6 หลายเดือนก่อน

      Aththa thamay borr❤

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  8 หลายเดือนก่อน +540

    බොහෝම ආදරෙයි මචන්ලා... බොහෝම ආදරෙයි... අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහෝම ස්තුතියි...
    ජයවේවා... උඹල ඔක්කොටමත් ජයමවේවා...
    උඹලගෙ හිත් හරීම ලස්සනයි... බන්... උඹලගෙ ආර්ට්ෆුල් හාට් එක අස්සෙ තියෙන මනුස්සකම පට්ට බන්...
    අඩේ... මාත් හෙන ආදරෙයි...
    මචන්,
    අපි උඹල සමහරවිට එකට හම්බවෙලා වැලඳගෙන නැතුවත් ඇති... ඒත් මේ කමෙන්ට් කියවද්දී මට දැනෙන්නෙ උඹල මගෙම සහෝදර සහෝදරියෝ කියලා බන්...
    කොහෙදි හරි හම්බෙයි...
    එදාට වැලඳගමු...

    • @lahiruchandrarathne3590
      @lahiruchandrarathne3590 8 หลายเดือนก่อน +1

      ඒක සැපයි අයියා....❤️❤️

    • @charithmadu7281
      @charithmadu7281 8 หลายเดือนก่อน +4

      ❣️❣️❣️
      කොල්ලොන්ගේ පපුව ඇතුලට රිංගලා ඉවරයි..දැන් ඉතින් වයසට ගිහින් මැරිලා යනකල් අමතක නොවෙන චරිතයක්..සුපිරි මාරයි ඉස්සරහටත් අපි ඉන්නවා ලස්සන දේවල් දෙන්ඩ අමුවෙන්ම..❣️❣️ ජය වේවා!..

    • @rusirudinujaya6761
      @rusirudinujaya6761 8 หลายเดือนก่อน +1

      ඒක සුපිරියක් අයියා 😍 ඇබ්බැහි තනිකරම 😚

    • @tharidusrimaljayasooriya1705
      @tharidusrimaljayasooriya1705 8 หลายเดือนก่อน +2

      ඒක සුපිරියක් අයියෙ.. මතකද මන්දා දැන් දවස් තුනක⁣ටවිතර කලින් පාන්දර අයියට කෝල් එකක් අරන් කතා කරා..
      ජයවේවා..❤

    • @aselapriyankara3176
      @aselapriyankara3176 8 หลายเดือนก่อน

      මේක සින්ඩුවක් නෙමේ පිස්සුවක් අයියේ..ජය වේව

  • @user-fr7kx1kp5u
    @user-fr7kx1kp5u 5 หลายเดือนก่อน +3

    පිට කවරෙටම ආපු කටහඬක් බං❤❤❤❤❤❤❤👍👍👍

  • @murinsoysa5228
    @murinsoysa5228 4 หลายเดือนก่อน +1

    Me ගීතයආශ්චර්යක්.අලුත්ම ගීත සාහිත්‍යයක්.අපේ හාමුදුරුවනේ.ඒ රලු වගේ පෙනෙන,දුක්බර ඒත් හිත හොඳ මිනිසුන් ගැන කියන්න ඒ භාෂාවම යොදා ගත් අපූරුව,කට හඬ.තනුව,හීනි සංගීතය.ඇහුවායින් පසු ඇතිවන ශෝකය ,වරදකාරි හැඟීම.ආයිත් මේ වගේ ගීතයක් නෑ.හැමදාටම පළවෙනියා

  • @sahanr27
    @sahanr27 8 หลายเดือนก่อน +264

    50 පරකට වඩා. Bus එකේ , subway, RT , car එකේ ඔක්කොගෙම ඇහුව ❤ ලස්සන රටක ධනපති පන්තියේ ඉදල දියුණු රටක කම්කරු පන්තියට ආපු මට මේක බොක්කට වදිනව. Social capitalism දිනේවා !

    • @slgold217
      @slgold217 8 หลายเดือนก่อน

      අනේ උබලගේ පිංති බේදේ මේකට අල්ල ගන්න එපා ඔය සමාජවාදී රෙද්ද තමයි දුප්පත් රටවල් බිහි කලේ සමාජවාදේ කියන්නේ කම්මලියගේ ලේසිම වචනේ

    • @jatilamolegoda9289
      @jatilamolegoda9289 8 หลายเดือนก่อน +2

      Same here

    • @dhanushkafernando8069
      @dhanushkafernando8069 8 หลายเดือนก่อน

      Of course..

  • @DESH791
    @DESH791 8 หลายเดือนก่อน +293

    ලංකාවෙ හැම මිනිහෙක්ම මැරෙන්න කලින් එක පාරක් හරි ඇසිය යුතුම සිංදුවක්.❤මෙික ලියපු හාමුදුරැවන්ගෙ අත්දෙකටත්, සංජීවිගෙ කට හඩටත් රත්නත්තරේ පිහිටයි🙏❤️

    • @BADKING.url6
      @BADKING.url6 8 หลายเดือนก่อน +2

      ❤️👍

    • @ITech_Lk_
      @ITech_Lk_ 8 หลายเดือนก่อน +2

    • @sriyaniepaliyana3408
      @sriyaniepaliyana3408 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @gayankumara7848
      @gayankumara7848 8 หลายเดือนก่อน +1

      අම්මප ❤

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน +1

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා.
      කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්.
      කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජාතියක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
      කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ
      පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ.
      ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .
      කුණු ජෙප්පෝ කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ .
      කොල්ලෝ ගෑණු ඇඳගෙන එන්නේ LGBT වෙන්න.
      මේ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර.
      විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා.
      කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.

  • @englishwithrolan9903
    @englishwithrolan9903 4 วันที่ผ่านมา

    අහපු වාර ගණන මතකත් නෑ. සුපිරියක්❤👍

  • @dinugisanaya8165
    @dinugisanaya8165 3 หลายเดือนก่อน +2

    තව කුමකටද මිනිස්සුන්ට චරිත සහතික... පොතේ පිට කවරේ බලලා මිනිස්සු මනින ලංකාවට... හදවත් අදුර ගැනුමට නොහැකි වී ඇත්තේ සත්තකින්ම, මතුපිට බලපු නිසා... ඉතින් අපි හැමෝම දැන ගන්න ඕනේ මතු පිට ඉන්න මිනිසාට වඩා හාත්පසින් ම... ඇතුලත වෙනස් බව ❤️😊🙏.. තෙරුවන සරණයි 🙏🙏

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 8 หลายเดือนก่อน +116

    කොඩි වැලේ ඉදන් වල වෙනකන් තනියට හිටි මිතුරේ
    වැලි නොවෙයි හැමදාම පාවුනේ පොරි ටිකමයි වතුරේ ❤
    අපේ හාමුදුරුවනේ ඔය අත් දෙකට පිං 🙏

    • @dilasantiago
      @dilasantiago 8 หลายเดือนก่อน

      Me kotase theuma kiynnko kawuru hri 🥺❤️??

    • @naturehouse9156
      @naturehouse9156 8 หลายเดือนก่อน +4

      @@dilasantiago his minissu pori wage pawenawa. bara minissu wali wage yata yanawa. hamadama apita penne pawena pori witharai. yata yana wali penne na.

  • @nuwanpiris6652
    @nuwanpiris6652 7 หลายเดือนก่อน +280

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. පද රචනය., ගායනය. සංගීතය ❤...... හැම දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.......

  • @kosalawijerathna4327
    @kosalawijerathna4327 5 หลายเดือนก่อน +1

    පිටකවරේ සිංදුව ආපු ගමන් මට කට පාඩම් වුණා❤❤🎉

  • @priyangikadarshani5761
    @priyangikadarshani5761 4 หลายเดือนก่อน +1

    මේ වගේ අමු සිංදු ඇතුලේ තියෙන ඇත්ත ...මිනිස්සු තේරුම් ගනිත්වා...මේක ලියපු අපේ හාමුදුරුවන්ට ,කියන අපෙ සංජීව්ට ජයෙන් ජයම වේවා..🤩

  • @sithiraweerasinghe977
    @sithiraweerasinghe977 8 หลายเดือนก่อน +135

    ටැටුව දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා... lyrics ලියපු හාමුදුරුවන්ගෙ දෑතට බුදු සරණයි....නූගත් සමාජයක හෙලුව අමුවෙන්ම කියල

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 8 หลายเดือนก่อน +56

    "ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා❤🫀" මරු අයියේ වචන ටික ලියවුන හාමුදුරුවන්ට පිං . ❤🙏 Hit එකක් වෙයි❤

  • @sanjayawejethunga6620
    @sanjayawejethunga6620 4 หลายเดือนก่อน +1

    මෙිතරන් අහපු ගිතයක් තවත් නැ ඡිවිතෙ ගිතයටම හරියන කටහඩ

  • @user-qr7nv3vi2q
    @user-qr7nv3vi2q 4 หลายเดือนก่อน +3

    ලස්සන වැඩක්
    සුභ පතනව ...මෙවගෙ තවත් නිර්මාන කරන්න 🎉🎉🎉❤

  • @dammasarathero172
    @dammasarathero172 8 หลายเดือนก่อน +67

    කුරුණෑගල අහස යටට ❤❤❤ චේ ගුවේරා, ඕෂෝ දලෙයි ලාමා ගෙනෙන ❤❤❤❤ සංජීව කවියානන්ට ❤❤❤❤ කුරුණෑගල අහසයට අපි🎉🎉😊😊❤❤

  • @prasadnawarathna6877
    @prasadnawarathna6877 7 หลายเดือนก่อน +34

    පැය ගානක් කියන්න ඕනි බනක් විනාඩි 3න්..අපේ හාමුදුරුවන්ගේ පද අපේ සහෝදරයගේ වචන වලින් 👌

  • @mangalahemachandra516
    @mangalahemachandra516 4 หลายเดือนก่อน +1

    නියම නිහතමානි පොරක්..කිසිම ලොකුකමක් නැ..බලන්න ගෙදර ගියා..හොදට දන්න අදුනන කෙනෙක් වගෙ කතා කලා ..මගෙ pon eka cam වැඩ කලෙනැ..එයාගෙම පින් එකෙන් සෙල්ෆි ගහල මගෙ නො දැම්මා..සුපිරි..මගෙ ජිවිතෙ මන් දැක්ක සුපිරිම නිහතමානි කලා කරුවෙක් .සර් කියන්ඩ ඔන එකෙක් එකෙන්ම❤❤❤

  • @gayeshasanujini9125
    @gayeshasanujini9125 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .කී පාරක් ඇහුවද මේක❤

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 7 หลายเดือนก่อน +473

    මේ ගීතය රචනා කරපු අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා ❤❤❤ ☸️☸️☸️☸️☸️☸️☸️

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน

      කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්.
      කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
      කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ
      පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ.
      ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .

    • @Hashan-oj8lz
      @Hashan-oj8lz 6 หลายเดือนก่อน

      ❤❤🙏

    • @NawarathnaHaragalayawaththe
      @NawarathnaHaragalayawaththe 6 หลายเดือนก่อน

      GOOD 😊 MORNING!
      ☁✨✨☁✨✨☁
      ✨✨✨✨✨✨✨
      ✨✨✨✨✨✨✨
      ☁✨✨✨✨✨☁
      ☁☁✨✨✨☁☁
      ☁☁☁✨☁☁☁
      🌻 MY SUNSHINE

    • @NawarathnaHaragalayawaththe
      @NawarathnaHaragalayawaththe 6 หลายเดือนก่อน

      @@Hashan-oj8lz 🍸🌹🌹🍸🌹🌹🍸
      🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹
      🍸🌹🌹🌹🌹🌹🍸
      🍸🍸🌹🌹🌹🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🎁😊❤☺🎁🍸

    • @SaNdesHaYeRaWaYa
      @SaNdesHaYeRaWaYa 5 หลายเดือนก่อน +2

      Hamuduruwange number ekak ganna vidiyak nedda

  • @user-kq1wg8iw2x
    @user-kq1wg8iw2x 7 หลายเดือนก่อน +455

    හරි අපූරු බන පදයක් අපේ හාමුදුරුවනේ .අරුත් බර ගීත සිරිලකට බෝවේවා!!! ගායනයේ හඩ අගෙයි පුතේ .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน

      කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්.
      කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
      කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ
      පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ.
      ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .

    • @YOUTSHOP1
      @YOUTSHOP1 6 หลายเดือนก่อน

      th-cam.com/users/shortswIXJeF0faF0?si=nY8aClHxrpoTPOTJ
      Pitakavare girl's cover ❤❤

    • @user-by9xd1is1u
      @user-by9xd1is1u 6 หลายเดือนก่อน

      ලස්සනයි

  • @chandimakarunarathna2490
    @chandimakarunarathna2490 5 หลายเดือนก่อน +2

    Epa wenne ne dawasata deparak balanawane ahanawa hamuduruwanta hemada mewa liyanna shakthiya lebewa. Oyata kiyanna shakthiya lebewaaaaaaa bs🎶🎶🎶🎶🎶🎶🎶❤️❤️❤️❤️❤️❤️

  • @ShashikaLakshan-uo8dw
    @ShashikaLakshan-uo8dw 4 หลายเดือนก่อน +4

    ආදරෙයි
    පිට කවරේ

  • @Senu4425
    @Senu4425 8 หลายเดือนก่อน +263

    සති 2කින් 6M කියන්නේ සිංදුව ඒ තරමට මිනිස්සු හිතට අරගෙන හදවතින්ම අහලා තියනවා .... යථාර්ථය ගැන හරියටම තේරැම් වෙලා තියනවා 🎶✨️💛

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 8 หลายเดือนก่อน +3

      😂

    • @hiroshkoshilah_kulis808
      @hiroshkoshilah_kulis808 8 หลายเดือนก่อน +12

      6M වලින් 1000 කට විතර සෙට් එකක් විතරයි බන් අර්ථය හරියම තේරුම් ගන්නෙ.🤣 අනිත් උන් රැල්ලටයි, සංගීත රසයයි පස්සෙයි යන්නෙ.. අර්ථ රසයයි, ශබ්ද රසයයි mix කරන් මේක අහන උන් අඩුයි.. අමු එක්ක ඉස්සර ඉදන් උන්නා.. 😍🔥 ආදරෙයි හැම සිංදුවකටම..😍🔥

    • @peramuna_1967
      @peramuna_1967 8 หลายเดือนก่อน +1

      ඒ කතාව හරි මේ වගේ සිංදුවලින් සමාජය හදන්න පුලුවන්

    • @childwix4751
      @childwix4751 8 หลายเดือนก่อน

      th-cam.com/video/ula7t2BxYpg/w-d-xo.htmlsi=JD5EhEtOagokuhbf

    • @thimathkemitha
      @thimathkemitha 7 หลายเดือนก่อน +1

      ​@@hiroshkoshilah_kulis808 අනිවාර්යයෙන් සහෝදරයා. ඒක ඇත්ත 😂

  • @rev.naminigamarathanasiri3404
    @rev.naminigamarathanasiri3404 8 หลายเดือนก่อน +65

    අයියගේ කටහඬ අත්තිඩියේ හාමුදුරුවන්ගේ අදහස් ගැලපුණාම මාරම ලස්සනයි ✌️❤️❤️❤️

  • @dinushagamage8690
    @dinushagamage8690 3 หลายเดือนก่อน +1

    මේ වගේ සිංදු ලියන දෑත්වලට බුදු සරණයි ❤

  • @babykitti537
    @babykitti537 หลายเดือนก่อน

    හරීම ලස්සන සිංදුවක්.
    හදවතට කතා කරන, කවදාකවත් අමතක නොවන පදමාලාවක්.