පාට පොදක් | Pata Podak | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2023
  • පාට පොදක් | Pata Podak | Cover | #කලාව
    Notice :
    all credits goes to original artists.
    ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
    --------------------------------------------------------------------------
    Original artist | H.R Jothipala / Anjalin Gunathilaka
    lyrics | Somapala Leelananda
    Music | Sarath Dasanayake
    --------------------------------------------------------------------------
  • เพลง

ความคิดเห็น • 599

  • @Shaan1996.
    @Shaan1996. 9 หลายเดือนก่อน +107

    දක්ශ වගේම,පොළොවේ පය ගහලා ඉන්න කොල්ලො සෙට් එකක්.... කිසිම ලොකුකමක් නැතිව... අපි සිංදුවක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒක දෙනවා..... ජයෙන් ජය...

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 10 หลายเดือนก่อน +33

    තව ගීත ඕනි.. සියලු දෙනාට සරස්වතී මෑණියන්ගේ පිහිටයි!

  • @ajiradesilva2247
    @ajiradesilva2247 19 ชั่วโมงที่ผ่านมา

    හරීම ලස්සනයි. ගායනය වාදනය පුදුමාකාර ලස්සනයි... ස්තූතියි අපට අහන්න සැලැස්සූවට... 🧡

  • @apsaraapsara9115
    @apsaraapsara9115 ปีที่แล้ว +89

    දැන්නම් කලාව තනිකර පිස්සුවක් වෙලා තියෙන්නේ ..❤️ හරිම ලස්සනට වැඩේ කරනවා හැමෝම ... හැමෝටම ජය වේවා 🙏 තව ඉස්සරහටත් මේ වගේ අලුත් ලස්සන නිර්මාන කරන්න ... බුදු සරනයි 🙏❤️❤️

  • @sherwindavid8437
    @sherwindavid8437 22 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම හිතුවා music dub කරලා කියලා....Absolutely fantastic මචංලා කොල්ලො ටික !!❤

  • @tvkmaduush1460
    @tvkmaduush1460 10 หลายเดือนก่อน +50

    තරුන පරම්පරාවට හොද ආදර්ශමත් සෙට් එකක්, congrats guys ❤️‍🩹🥰

  • @manojgamage3519
    @manojgamage3519 ปีที่แล้ว +8

    හැමෝම ලස්සනට හැමෝවම සතුටු කරනව...👌 ගොඩාක්ම ස්තූතී... සහෝදරයො සෙට් එකටම...💝💘

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 11 หลายเดือนก่อน +17

    ගොරහැඩි සංගීතයට වඩා මේ සංගීත රටාව මොනතරම් මිහිරිද. තව තවත් පැරණි ගීත කරන්න ඔබලාට ජය 👍👍👍👍

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 7 วันที่ผ่านมา

    මෙතන එක්කෙනෙක් හරි අඩු උනා නම් මේ රසත් ටිකක් අඩු වෙනව. ඔයාලා ඔක්කොම නිසා තමා මේ සිංදු මෙච්චර රස. ඒ නිසා ඔයාල ඔක්කොම ඉද්දි තමා සම්පූර්ණ ❤...මරු❤මාරම ලස්සනයි ❤දවසක ලෝකෙම දැනගන්න ටීම් එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤

  • @krishandinushka6162
    @krishandinushka6162 5 หลายเดือนก่อน +16

    ආශාවරී බෑන්ඩ් එකෙ සින්දුවක් අහල මේක ඇහුවෙ.සංගීතය රස්සාව කරගතත උන්ගෙයි සංගීතය ජීවිතය කරගත්ත උන්ගෙයි වෙනස දැක්ක වීඩියෝ එකක්.සුපිරි මචන්ලා...keep it up

  • @niroshanpushpakumara4566
    @niroshanpushpakumara4566 10 หลายเดือนก่อน +10

    සුපිරි කොල්ලනේ අහද්දී දැනෙන දේ කියන්න වචන නෑ. ඉදිරි ගමන ජයෙන් ජයම ලැබේවා 👍👍👍👍👍👍👍

  • @priyani1996
    @priyani1996 ปีที่แล้ว +15

    Every instrument has a wonderful taste. I heard your first song in Batangala. I am addicted to these songs then and till now. You are amazing, children. Keep it up. Good luck.❤❤

  • @sithumravindu1913
    @sithumravindu1913 8 หลายเดือนก่อน +24

    තබ්ලා පාර දෙනවා...👌
    මාරම ආස සංගීත භාණ්ඩයක්..😍

  • @ravingarosad8397
    @ravingarosad8397 8 หลายเดือนก่อน +4

    මතු සදෙන් තවත් සින්දුව දෙන්නකො ❤ ජය වෙවා හැමෝටම

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 7 หลายเดือนก่อน +8

    ඩොල්කියයි තබ්ලාවයි මනා සම්බන්දතාවයක් මනා සුසංයෝගයක් ගොඩ නගනවා... ඒක ඒ ගීතයට හරිම සාදාරණයක් තමයි ඉටු වෙන්නේ.....

  • @sudarmalakmali3461
    @sudarmalakmali3461 8 หลายเดือนก่อน +16

    දහ පාරක් විතර එක දිගටම ඇහැවා.සුපිරි මාරම ලස්සනයි.සිංදුව කියන කෙනාගේ කටහඩ පට්ට ලස්සන කටහඩක් එයාට තියෙන්නේ මේ වගේ තව ලස්සන සිංදු කියන්න.සුබ පතනවා හැමෝටම බුදු සරණයි ...!!!!❤❤❤❤❤

  • @jumpathiadd5833
    @jumpathiadd5833 6 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි කොල්ලනෙ .ජෝතිපාල ගායකයාණන්ගේන් පස්සෙ අහපු ලස්සන ගායනයක් .අපි හිතුවේ පරණ ගීත වැළලිලා යයි කියලා.නමුත් අලුත් පරම්පරාව ඒවටත් ආදරේ කරනව දැකීම මොනතරම් සතුටක්ද..බුදු සරණයි කොල්ලනේ .ජයවේවා

  • @nimaludawatte2542
    @nimaludawatte2542 ปีที่แล้ว +5

    පට්ටයි....මටත් ආසයි ඔයාලත් එක්ක සින්දුවක් කරන්න.අවස්ථාවක් දෙන්න බැරිද?.

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 5 หลายเดือนก่อน +19

    බුද්ධිමත් තරුණයන්ගේ අනර්ඝ නිර්මාණයක්

  • @anthonymuditha1260
    @anthonymuditha1260 5 วันที่ผ่านมา

    නියමයි මලේ. ❤❤❤❤

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +12

    ජෝතිගේ ගීතයට නියම සාදරනයක් කරනවා.. දිගටම කරගෙන යන්න ජයවේවා..

  • @user-py7xk6dk3b
    @user-py7xk6dk3b ปีที่แล้ว +85

    හිත නිවන හඩවල් ඔක්කොම එකට කැම්පස් සෙට් එකක් නේද සුපිරී ජය එලම බන් 😍😍😍😍

    • @sujeewasampath5695
      @sujeewasampath5695 11 หลายเดือนก่อน

    • @sumaligajasinghe8953
      @sumaligajasinghe8953 4 หลายเดือนก่อน +5

      ජාතික තරුණ සේවා සභාවේ අති දක්ෂයෝ ටිකක් මේ.

    • @sirilsiril3234
      @sirilsiril3234 4 หลายเดือนก่อน

      😅❤

  • @niwanthideniyawatta3691
    @niwanthideniyawatta3691 3 หลายเดือนก่อน

    Harima daksha daruwoo. Budu sarani hamotam.❤

  • @kavindadesilva7224
    @kavindadesilva7224 ปีที่แล้ว +15

    Voice and flute malli denawa 👌

  • @yasithhasanjna2164
    @yasithhasanjna2164 ปีที่แล้ว +23

    බේස් පරකුත් තිබ්බනම් තවත් සැපයි❤

    • @Kaushan-Max
      @Kaushan-Max ปีที่แล้ว

      𝐀𝐧𝐢𝐰𝐚𝐫𝐞𝐧𝐦𝐚...❤️❤️❤️

    • @hotleader3319
      @hotleader3319 ปีที่แล้ว

      Dj පාටියක් කියලා හිතුවද මචන් 😂

    • @isurufernando2528
      @isurufernando2528 2 หลายเดือนก่อน

      Aththa💯❤️

    • @amilakuruppu3266
      @amilakuruppu3266 หลายเดือนก่อน

      ඇත්ත..එහෙනම් පට්ටම තමා..දැංකියලත් දවස් ගානක් උනත් අහං ඉන්න පුලුවන්..❤

  • @samanthasenarathna293
    @samanthasenarathna293 28 วันที่ผ่านมา

    ලස්සනයි මල්ලි ජයවේවා ❤

  • @user-qu7vc1we3x
    @user-qu7vc1we3x 3 หลายเดือนก่อน

    මල්ලිලා....සුපිරි ...සින්දු තෝර ගැනීම වටිනව....සුපිරි ...පිස්සුවක් මේ වීඩියෝ සෙට් එක...සුබ පැතුම්...

  • @user-jt6sc7ky9w
    @user-jt6sc7ky9w ปีที่แล้ว +2

    Very nice pls add more old songs, guys!!!
    Very nice !!!!
    Keep up
    Thank you

  • @mayodathathsarani1874
    @mayodathathsarani1874 ปีที่แล้ว +6

    Very nice work my boys😊❤and i pray that all of you will be blessed in the future 💯✊good luck ❤👏

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි මල්ලිලා හදවතින්ම සුබ පැතුම් ..🤗💜️🥰

  • @imeshbathiya6862
    @imeshbathiya6862 ปีที่แล้ว +6

    Keep it up brothers.....
    You guyz know the taste...❤🎉

  • @polinatorsgarden9182
    @polinatorsgarden9182 ปีที่แล้ว +5

    Good work brothers. Keep it up
    Thank you ❤️🙏🏼

  • @amaldesilva6826
    @amaldesilva6826 4 หลายเดือนก่อน

    Niyamai kollani, Jayama vewa. Budu saranai hemotama

  • @sithummadhuranga
    @sithummadhuranga ปีที่แล้ว +17

    වැඩ්ඩො සෙට් එකක් සෙට් උනාම ඉතින් කොහොමත් සුපිරි❤

  • @yenulivihansa7226
    @yenulivihansa7226 หลายเดือนก่อน

    පුදුම දක්ෂයෝ ටිකක් මාර ලස්සනයි සිංදු ටික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට පරිස්සමින්

  • @Pixel_Hub.99
    @Pixel_Hub.99 7 หลายเดือนก่อน +7

    අඩෝ සිරාම පට්ට රහයි යකෝ කියන්න බැරි මාර එකක් තියෙයි සුපිරියක්❤️❤️ ඔය වගේ වැඩක් කරනවට වඩා අමාරුයි ඔය වගේ සෙට් එකක් එක වැඩකට එකට එකතුකරගන්න එක😍 නවත්තන්න එපා පුලුවන්නම් අපරාදෙ දිගටම කරන් යන්න්😢

  • @dilushakodippili7419
    @dilushakodippili7419 ปีที่แล้ว +5

    Twinsla dennek innwa neh.. sindu kiyna aiyai, guitar ghn aiyai .😍🤟

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 5 වතවක් විතර ඇහුවා .අනේ ගන අන්ධකාරයෙන් මිදී කියන සින්දුවත් කියන්නකෝ ජෝති සුජාතා ❤️❤️

  • @SalithaSanjeewa-yk7hc
    @SalithaSanjeewa-yk7hc ปีที่แล้ว +4

    Kiyanna wachana enna bn ❤ubala set ekata ජෙසු පිහිටයි බුදු සරණයි ❤thawa thawath dpalla adareii hamotama

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 2 หลายเดือนก่อน

    හැමෝටම! කස්තුරි සුවය චිත්‍රපටයේ ඉතා ජනප්‍රිය වෙච්ච සුමිහිරි ගීතයක්.
    ආඩම්බරයි අද තරුන පරපුර ඒවාට ආදරය කිරීම සහ එහි ය වෙනස් නොකර අපිට අහන්න සලස්වනවාට.සලස්වනවා. වෙන දඩබ්බර වැඩවලට සිත යොමු නොකර මෙවැනි සෞන්දර්යාත්මක රසය රටට දායාද කිරීමට වෙහෙස වීම ගැන ඔබලාට ඉස්තූතියි වෙමි. ඔබලාගේ දෙමාපියන් පං දෙමි.❤❤❤

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 3 หลายเดือนก่อน

    😍😍😍😍niyamayi kollanee waasanaawan

  • @kmmudayasiri7859
    @kmmudayasiri7859 ปีที่แล้ว +2

    Wonderful !!keep it up. Congratulations!

  • @ahinsanethmini6904
    @ahinsanethmini6904 ปีที่แล้ว +5

    කියන්න වචන නැ අයියලා සෙට් එක මරු.මං ඔයාලගෙ හැම වීඩියො එකක්ම බලනවා🥰🥺 තව ලස්සන වීඩියො ඕනි🥺❤️....ඉදිරියට යන්න සුභ පතනවා

  • @sampathalahakoon874
    @sampathalahakoon874 8 หลายเดือนก่อน +2

    Great…….reminds me SL. I want this feeling soon. Congrats boys👏👏👏

  • @user-gg5ey6qr9j
    @user-gg5ey6qr9j 3 หลายเดือนก่อน +1

    මරම ලස්සනි මල්ලියෙ අහන්න අහන්න අස හිතෙනවා සුබ ගමන්

  • @Rush956
    @Rush956 8 หลายเดือนก่อน +9

    සුපිරි පන්ච් එකක් තියෙන්නෙ ❤️👌

  • @VectroZa
    @VectroZa หลายเดือนก่อน +1

    ඒක මාරම ලස්සනයි 😍❤️

  • @user-il5fg4pg4m
    @user-il5fg4pg4m 6 หลายเดือนก่อน

    Mth kvda hrima. සෞන්දර්ය එකට යන්න ටයි කරන්නේ.. ✊️❤

  • @volleyballmoments4137
    @volleyballmoments4137 ปีที่แล้ว +3

    ජයවේවා කොල්ලනේ ❤️❤️👌සුපිරිම තමා

  • @Krishankrishan-zd7qm
    @Krishankrishan-zd7qm ปีที่แล้ว +5

    ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න ඔයාලට ජය ❤

  • @kisaraambagahawatta679
    @kisaraambagahawatta679 ปีที่แล้ว +10

    Perfect harmonizing❤
    great job keep it up💪❤

  • @karunarathnagamage4286
    @karunarathnagamage4286 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබසැමට

  • @sulochanacooray917
    @sulochanacooray917 4 หลายเดือนก่อน

    ඔබලාට දෙන්න wena dewll nee.ahadapiri සුබපැතුම්

  • @Pperera92
    @Pperera92 11 หลายเดือนก่อน +8

    Wowwwww..හරිම ලස්සනයි...headset ගහල අහද්දී..මාරම ලස්සනයි..ඉන්න තැනුත් අමතක වෙනවා..superb job guys...keep it up..💐💐💐

  • @luckyjay4996
    @luckyjay4996 ปีที่แล้ว

    Appreciate guys, හරිම රසවත්👏👏👏💕

  • @user-bf1kq1we1k
    @user-bf1kq1we1k 6 หลายเดือนก่อน

    නියමයි ඇ 👌good Luck boys

  • @pasindupawan1739
    @pasindupawan1739 9 หลายเดือนก่อน +5

    ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් නියම සින්දු සෙට් එකක් කියන්නේ, ඔක්කොමලා සුපිරි, නියම සෙට් එකක් ❤️🔥

  • @teamalpha212
    @teamalpha212 11 หลายเดือนก่อน +3

    So beautiful❤ Such a talented young group🔥💯✊🏽 Keep up the amazing work 💯🫶🏾

  • @ChandanaKelum-zc2fv
    @ChandanaKelum-zc2fv ปีที่แล้ว +7

    සුපිරියක් තමා..බටනලා අයියා ඉස්සහට දැම්ම නම් මරු..

  • @Dila892
    @Dila892 3 หลายเดือนก่อน

    Supiri set eka java wewa ❤

  • @sahanr27
    @sahanr27 19 วันที่ผ่านมา +1

    🇱🇰 Gov campus උන් මොනව කරත් සුපිරියක්. ලක්ෂ ගාණක් අතරෙන් එන spirit එක ❤

  • @csky6581
    @csky6581 หลายเดือนก่อน

    ඇහුව වාර ගණන් කලේ නෑ සුපරියක් ජයම වේවා 🔥🔥

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි . හැබැයි එක ප්‍රබල අඩුවක් දැනෙනවා සර්පිනාවක් නැති ඒකත් තිබ්බ නම් ටොප්

  • @wijekoonmudiyanselage
    @wijekoonmudiyanselage 11 หลายเดือนก่อน

    කාලෙකින් සිංදුවක් ඇහුවා....
    ජය වේවා සහෝ...
    ඉස්සරහට යන්න ඔක්කොම එකට .....

  • @ruzzputin
    @ruzzputin ปีที่แล้ว +4

    Best cover of this song! You guys are super talented and disciplined.

  • @nuwanthadarshana9824
    @nuwanthadarshana9824 ปีที่แล้ว

    ලස්සනයි මචං..ජයම වේවා

  • @sureshkumara589
    @sureshkumara589 ปีที่แล้ว +16

    You guys selecting wonderful songs.. ❤❤.. respect

  • @dilshankanchana9263
    @dilshankanchana9263 ปีที่แล้ว

    Patta machanla❤️💐

  • @benatfernando278
    @benatfernando278 6 หลายเดือนก่อน

    Ela kollo tika maru ❤❤

  • @DamithDSNM
    @DamithDSNM ปีที่แล้ว +8

    ඒ බෝඩිම හැමදාම සතුටින්❤

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 5 หลายเดือนก่อน

    නියමයි නියමයි ජය වේවා. ❤

  • @mallikamalli9233
    @mallikamalli9233 ปีที่แล้ว +5

    Ammo a kata hadanam peissuwak marama lassanai batanalawa eita dawani na Godbless you❤❤❤❤❤

  • @Dissa621
    @Dissa621 6 หลายเดือนก่อน

    සුපිරියක් දිගටම කරගෙන යන් මැනිකලා

  • @madushan9409
    @madushan9409 6 หลายเดือนก่อน

    Nadeesha elama.bn set ekama supiri

  • @madhukalakmini6134
    @madhukalakmini6134 ปีที่แล้ว +5

    සේරම සින්දු ටික ඇහුවා...කියන්න වචන නෑ ඒ තරම් සුපිරි ....සුබ පැතුම් team එකට❤❤

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +6

    තබ්ලා.... එක.... Metro tone.... Super...... ♥️🇱🇰♥️👍🏼

  • @lakmal888
    @lakmal888 2 หลายเดือนก่อน +3

    තබ්ලා වය් ඩෝල පාරය් රහට යනවා...❤️❤️❤️

  • @user-hi4yl6yi4y
    @user-hi4yl6yi4y 6 หลายเดือนก่อน

    Supiri, asama ronde, api machan, oyalath super ❤

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි අප්පා තවත් ඉස්සරහට ම යමු

  • @rathurosa1114
    @rathurosa1114 3 หลายเดือนก่อน

    අඩො අඩො එකෙන්ම අමුතුම රහක්.ආදරෙයි හැමොටම.❤❤❤❤❤❤🎉🎉

  • @bonnyspulle2833
    @bonnyspulle2833 3 หลายเดือนก่อน

    Great. Enjoyed the entire song and music.

  • @f22raptormj
    @f22raptormj 6 หลายเดือนก่อน

    Ahamben clip eka dakke.niyamai all the best guys 👍

  • @darshanaudyakumara5837
    @darshanaudyakumara5837 2 หลายเดือนก่อน

    Great job , thanks for you all bringing me past sweet memories !

  • @anjuevil4263
    @anjuevil4263 3 หลายเดือนก่อน

    Ammo 🥺🥺❤ pissuwak

  • @thamashinarmada-cb4cy
    @thamashinarmada-cb4cy ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි .. ජය වේවා. බුදුසරණයි ❣️

  • @user-ou5su8xt8r
    @user-ou5su8xt8r 10 หลายเดือนก่อน +1

    අහන්න ආසයි මල්ලිලා..... උඹලගෙ සිංදු සුපිරී.. කියන්න වචනනෑ බං.

  • @thusarithusari4836
    @thusarithusari4836 3 หลายเดือนก่อน

    කලාව
    ඇන්නට
    පිස්සු වක්මයි
    මල්ලිලා ඔයා ට ජය

  • @arunipathiraja6885
    @arunipathiraja6885 ปีที่แล้ว +1

    Waw මාරම ගති අයියෙ good luck

  • @kasunkumarasiri6507
    @kasunkumarasiri6507 ปีที่แล้ว +2

    ❤❤ සුපිරි පහර...ආදරෙයි සෙට් එකටම.😘😘😘

  • @SudarshaniGunawardhana-lu7te
    @SudarshaniGunawardhana-lu7te 3 หลายเดือนก่อน

    අයියලා හැමෝටම ජය❤❤

  • @sisiraheenatigala3016
    @sisiraheenatigala3016 6 หลายเดือนก่อน +1

    Monawa unath wikaara wada karana tharunayanta honda aadarshayak daruwane oyaala. Jayama wrwaa!

  • @priyankaragunasinghe8191
    @priyankaragunasinghe8191 ปีที่แล้ว +1

    patttama thama gool luck all best

  • @DulshanPromod
    @DulshanPromod 13 วันที่ผ่านมา

    සින්දුව ඉවර වෙනකම් ඩොල්කි ගහන දිහා බලම් හිටියේ මං විතරයි ද❤❤

  • @84-Kutare
    @84-Kutare 5 หลายเดือนก่อน +1

    මචංලා❤❤ මේ සින්දු ගත්තට කමක් නෑ නේද🥹 ට්‍රැවල් ව්ලොග් එකක බැක්ග්‍රෞන්ඩ් මියුසික් එකට වගේ🥹❤️ මාරම වයිබ් එකක් තියෙන්නෙ මේවගෙ.ජය වේවා

  • @hansamalalakmini
    @hansamalalakmini 2 หลายเดือนก่อน

    aththama lassana wadak😍😍😍😍

  • @user-nc8yw8kb5y
    @user-nc8yw8kb5y 10 หลายเดือนก่อน +5

    ලස්සනටම කිව්වා, කොල්ල සුපිරි...

  • @iroshmperera5335
    @iroshmperera5335 11 หลายเดือนก่อน

    ahamben dakke me dan..... ekenma patta kollo set ekak. supiri.. jaya wewa.. ❤❤

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 9 หลายเดือนก่อน +2

    නියමයි කොල්ලනේ ජය වේවා❤

  • @sadunarunamiusic8298
    @sadunarunamiusic8298 ปีที่แล้ว +2

    නියමයි සෙට් එකම..වෙනම ලෝකෙකට යනවා බන් අහන් ඉද්දි..ජය❤️

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 4 หลายเดือนก่อน

    සුපිරි කොල්ලනේ ❤