මුව මදහාසේ / ආදර මල් පවනේ | Muwa Madahase / Adara Mal Pawane | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 800

  • @kalawa9453
    @kalawa9453  ปีที่แล้ว +728

    බෝඩිම් කාමරයක් ඇතුළෙ සතුට දෝරෙගලපු, කන පිරෙන්න සංගීතය අහපු ඔබේ අදහස්වලින් අපේ හිත් පිරිල තිබුණු අතීතයක සාඩම්බර අයිතිකාරයෝ අපි ❤. ඉතිං මිත්‍රවරුනි, සමහර විට ඒ පරණ කාමරය සහ එහි වූ මිහිරියාව දැන් ඔබෙන් දුර ගිහින් ඇති😕. ඔබේ අදහස් අපට දැණෙනවා. ඔබේ රසවින්දනයයි අපේ එකම සතුට. අපි ගමන් කරන්නෙ වෙනස් මාවතක😌💪. පරණ රහ සහ අලුත් දේවල් ගොඩක් එක්ක ළගදිම හමුවෙමු. එතෙක් සුවපත් වෙමු ❤🍀. අපි කලාව 🤘

    • @jagurgjdjsgsjirn8379
      @jagurgjdjsgsjirn8379 ปีที่แล้ว +5

      🤟💖💖🎉

    • @NilanthiSilva-ic3zv
      @NilanthiSilva-ic3zv ปีที่แล้ว +2

      අනිවාරෙන් සහෝදරවරුනි..❤

    • @DheshanRanavira-nb9ox
      @DheshanRanavira-nb9ox ปีที่แล้ว

      ❤️

    • @sachinthacb
      @sachinthacb ปีที่แล้ว +17

      upgrade වෙච්ච එක මරු මචං. හැබැයි බෝඩිංකාරයෙක් විදියට ජීවත් වෙච්ච මම නං එකෙන්ම ආස උඹලගෙ අර අමු ගතිය පිරුන සින්දු ටිකට. ඒ අමු රහ මාව කන්න බොන්න අතට සත පහ නැතුව 14000 පඩියෙන් 7000ක් බෝඩිමට ගෙවාගෙන දවසටම සමපෝෂ එකක් හරි ක්‍රීම් බනිස් එකක් හරි කාලා සෙට් එකත් එක්ක කල්දේරම් ප්ලේන්ටිය ගහපු අතීතෙට එක්කන් යනව බං. මාර විදියට ආදරෙ කරපු ඒ අතීතෙට මාව අරං ගියේ උඹලගෙ ඒ අමු රහ සිංදු ටික..

    • @nishajayamanne2755
      @nishajayamanne2755 ปีที่แล้ว +5

      හරිම අපූරැයි දරැවනේ, ආඩම්බරයි!
      සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බෝඩිමක් වෙන්න ඕන මට හිතෙනෙ 🤔

  • @TharuDananjani-nn5td
    @TharuDananjani-nn5td 11 หลายเดือนก่อน +142

    Music වලට ඇබ්බැහි වුනොත් කවදාවත් ඒ කෙනා වැරදි පාරක යන්නේ නෑ. ඒක කලාවක් අමුතුම පිස්සුවක්..... 😌😌😚😚🎶🎶🎸🎤🎤

    • @Kalani_upeksha
      @Kalani_upeksha 9 หลายเดือนก่อน +2

      Yeah..😌❤️

    • @crishananoj867
      @crishananoj867 9 หลายเดือนก่อน

      ❤😂😂❤❤❤

    • @rathurosa1114
      @rathurosa1114 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මගෙ ජිවිතෙ වැඩිම කාලයක් ගෙවන්නෙ සින්දු එක්ක.සින්දුවක් අහද්දි ටිකකට හරි හිතෙ ප්‍රශ්න පැත්තකින් තියලා.මගෙම ලොකෙ මම තනියම විදිනවා.ඒක අමුතුම එකක්.❤❤❤

    • @Senali-Vidumini
      @Senali-Vidumini 6 หลายเดือนก่อน

      අනිවා❤

  • @plwelihinda6590
    @plwelihinda6590 11 หลายเดือนก่อน +78

    අද මතට ඇබ්බැහි වෙලා ඉන්න තරුණයන්ට හොඳාඅදර්ශයක්, නියමයි කොල්ලොට්ක ඔබලාට වෙඩ්න්, පාර්ට්, වලට ඇරයුම් ළැබේවා ! ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!!

    • @X_sltopic_X
      @X_sltopic_X 5 หลายเดือนก่อน

      මෙතන සෙට් එකේ කවුරුත් මත්ද්‍රවය භාවිතයක් නෑ කියලද ඔයා කියන්නෙ😅?

    • @dumindaherath-e3d
      @dumindaherath-e3d 4 หลายเดือนก่อน +2

      මත්ද්‍රව්‍ය මත්පැන් කියන්නේ දෙකක් පුතා 😂​@@X_sltopic_X

    • @X_sltopic_X
      @X_sltopic_X 4 หลายเดือนก่อน

      @@dumindaherath-e3d ඉතිං ඒක මෙතෙන්ට අදාළ දෙයක්ද🙄
      ඒ දෙක දෙකක් කියල අවු:5 ළමයිනුත් දන්නව🤺❤️

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +83

    සංගීතය කියන්නේ එහෙම පිටින්ම ආගමක්.කලාකාමියෙකුට ❤

  • @SujathaHettiarachchi-k7m
    @SujathaHettiarachchi-k7m ปีที่แล้ว +101

    නියමයි අයියලා .අපේ කලාව ඔය විදිහටම අරන් යමු .මමත් 2000න් පස්සෙ උනාට මේ සින්දූ තමයික් අහන්නෙ .ඇත්තටම දුකයී ගායකයෝ කියල පිස්සෝ සෙට් එකක් famous වෙලා ඉන්න එකට .ඔහොම යන් .ජය👍

    • @dilshanmalinga7803
      @dilshanmalinga7803 ปีที่แล้ว +5

      සතුටුයි ඈ 2000 න් පස්සෙ උනාට මේ සින්දු වලට ආසා කොල්ලෙක් උන එකගැන

    • @සංජුගල්ගමුව
      @සංජුගල්ගමුව ปีที่แล้ว +3

      සතුටුයි මන් වගේ තව එකෙක් හරි ඉන්නව කියල දැන ගත්ත එක.. මාත් 2000 න් පස්සෙ උනාට පට්ටම ආසවකින් අහන්නෙ මේ වගෙ සිංදු

    • @ThariduKasunjith-ni3sc
      @ThariduKasunjith-ni3sc ปีที่แล้ว

      Supiri bullet ekak ehenm❤❤

    • @slsemitone2487
      @slsemitone2487 ปีที่แล้ว +4

      ඇත්ත බන්. සම්පූර්ණයෙන්ම ඒකඟයි. මමත් 2000න් පස්සේ..❤❤💥

    • @NilanthaPremasiri
      @NilanthaPremasiri 11 หลายเดือนก่อน +1

      Me too ❤

  • @thepopyshorts
    @thepopyshorts ปีที่แล้ว +116

    කියන්න වචන නෑ,,, ❤‍🔥මේ වගේ වයස් වල සමහර අනෙත් පිරිමි ළමයි කරන වැඩත් එක්ක, මේ වගේ කලාවත් එක්ක ඉස්සරහට එනවා කියන්නෙ ඉතින් පට්ට,,👌 හැමෝටම සුභපතනවා හදවතින්ම,,✍💪

    • @PrasannaSilva-v6e
      @PrasannaSilva-v6e 10 หลายเดือนก่อน

      ඇත්තටම ලස්සනයි 👌❤❤❤❤❤❤👋🙏🙏🙏🙏💪

    • @warunagayashan689
      @warunagayashan689 5 หลายเดือนก่อน

      පේන්නේ නැද්ද හොදට ගහලා ඉන්නෙ

  • @SujathaHettiarachchi-k7m
    @SujathaHettiarachchi-k7m ปีที่แล้ว +94

    සුපිරි කියන ගායිකාවන් ජාතික ගීයත් කාපු එකේ ඔයාල මේ රටට මාරම වටිනවා . ජය👍

  • @JdShymali-op3pl
    @JdShymali-op3pl ปีที่แล้ว +53

    අනේ මාරම ලස්සනයි.කියන්න වචන නෑ. මන් මේක 10පාරකට වඩා ඇහුවා.සුභ පතනවා මගේ මල්ලිටයි අනිත් මල්ලිලා ඔක්කෝටමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanmadushanka7815
    @shanmadushanka7815 ปีที่แล้ว +16

    බටනලා පාර නම් මරු.වොයිස් එකත් සුපිරි තව සින්දු ගොඩක් කරමු. අපි හොයන සංගීතය තියෙන්නෙ උඹලා ගාව.

  • @AsankaSanjeewa-m4o
    @AsankaSanjeewa-m4o ปีที่แล้ว +32

    සැබෑ වටම අති දක්ෂයෝ ටිකක්. හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsaradilshan-yt7vo
    @sathsaradilshan-yt7vo ปีที่แล้ว +34

    මේකත් ජිවිතේ තවත් එක් ඇබ්බැහියක් වෙයි වගේ , හදවතින්ම සුබ පතනව කලාවෙන් ඉස්සරහටම යන්න කියල ❤🎉❤️

  • @insonline7569
    @insonline7569 ปีที่แล้ว +137

    මේ වැඩෙත් ලස්සනයි.ඒ උනාට මම ආසා උඹලගේ අර අමු ගතිය පිරිච්ච සිංදු වලට..

    • @madukadilhan8659
      @madukadilhan8659 ปีที่แล้ว +4

      Math

    • @Virajnambukara
      @Virajnambukara ปีที่แล้ว +2

      👍👍👍

    • @navi1257
      @navi1257 ปีที่แล้ว +2

      හැමදාම එකම තැන ඉන්න ඕනි ද ඔයා කියන විදියට

    • @SujathaHettiarachchi-k7m
      @SujathaHettiarachchi-k7m ปีที่แล้ว +2

      Ekama thena nemei music minissu widinne eka eka widihat math kemathi ara amu shep ekat පාට පොදක් එහෙම දෙනව ඇඩෙන්නම

    • @tharinduvlog7978
      @tharinduvlog7978 ปีที่แล้ว +2

      Agree

  • @hey_missaka
    @hey_missaka ปีที่แล้ว +76

    Flute එකයි, Violin එකයි ගෙනාපු එක ලොකු දෙයක්. මිනිස්සු ඉල්ලන දේ ගැන හිතන එක නවත්තන්න එපා... Good Luck. .❤

  • @MRREVERBS359
    @MRREVERBS359 10 หลายเดือนก่อน +11

    මමත් 2000න් පස්සෙ පට්ටම ආසයි මේ ගීත වල තියෙන රසයට

  • @amandifernando7631
    @amandifernando7631 9 หลายเดือนก่อน +4

    වෙනම ලෝකෙකට යනවා. ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ තරම් හැගුම්බරයි. ජය වේවා..❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 8 หลายเดือนก่อน

      amandi
      Kohomada oyata Yalu wa eten

  • @shanthicosta1674
    @shanthicosta1674 ปีที่แล้ว +22

    ගොඩ කාලෙකින් කලාව මල්ලි ලාව දැක්කේ,මාරම මිහිරි ගායනය වාදනය,ආය ආය අහනවා,සුබ පැතුම් කොල්ලන්‍රෙ👏👏👏💐❤

  • @jananiwijesekara5750
    @jananiwijesekara5750 9 หลายเดือนก่อน +2

    Music කියන්නෙ මගේත් ආසම කරන ආත්මීය බැඳීමක් වගේ දෙයක් 🥺🔥❤.....වෙන subject stream එකකින් ඉගෙනගත්තත් හැම වෙලේම හිතට එන සින්දුවක් කියලා හිනා වෙන එකට, වයලීන් එක , ගිටාර් එක , keyboard/ සර්පිනා එක, වාදනය කරන ගමන් වෙනම ම ලෝකයකට යනව වගේ හැඟීමක් (මට) Music වලට හැර වෙන කිසිම දේකට දෙන්න බෑ කියල තමයි ඒ feeling එක දන්න ඕනම කෙනෙක් කියන්නෙ ඉතිං. ඇත්තටම මේ video එක බලපු වාර ගානත් මට මතක නැති තරම් ඒ තරම් ඒක මාර ඇබ්බැහිවීමක් 🥺💞 "මුව මදහාසේ" මගේ කැමතිම list එකෙන් 1ක්.....ඇත්තටම මගෙත් ලොකු ආසාවක් තමයි මේ වගේම orchestra එකකට බැඳෙන එක ❤ ( except the main obligation)......waiting for moreeeee....🤩💓

    • @shamalvidanapathirana1529
      @shamalvidanapathirana1529 9 หลายเดือนก่อน +1

      ඉතාම ආදරණීය අදහසක් බොහොම ස්තුතී අප වෙනුවෙන් පලකලාට ❤ හීන හීනම නොවෙන දවසක් ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🍀👑.
      " කලාව ❤️👑 "

  • @pubudupramodaya4556
    @pubudupramodaya4556 ปีที่แล้ว +12

    Flute eka❤ බෝඩින් කාමරේ කාලෙත් සුපිරී..ඉස්සරහට ය්න්නත් එපැයි..❤ ජය ජය🎉

    • @saliyajayalath6412
      @saliyajayalath6412 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..🥺❤️🙏

  • @nipunsasmika4612
    @nipunsasmika4612 10 หลายเดือนก่อน +6

    බටනලාව නම් ගහනව ඇඩෙන්නම ♥️♥️

  • @sisirasenapathi
    @sisirasenapathi ปีที่แล้ว +41

    හරිම ලස්සනයි ..සංගීතය ඉතාමත් ලස්සනයි .බටනලාව .වයලීනය,එකතු කරගෙන තවත් ලස්සන වෙලා .කටහඬත් ඉතාමත් අගෙයි.සුබ පතනවා ඔබ සැමටම...❤❤❤❤

  • @maanumusic
    @maanumusic ปีที่แล้ว +8

    බෝඩිමේ අමු ගතියට මාරම ආසයි කොල්ලනේ😘❤️..... කොන්ඩ කිරිල්ලියේ සින්දුව කෙස් ගානට අහන ගමන්😘

  • @UpaliGamage-c4e
    @UpaliGamage-c4e 4 หลายเดือนก่อน +4

    ලස්සන සින්දු කියන මායාකාර ලමයෝ හරිම ලස්සනයි ඔය කටහද ❤️ බුදුසරනයි හැමෝටම

  • @tharakanirmal
    @tharakanirmal 11 หลายเดือนก่อน +7

    බටයට ලකුණු වැඩියි බං....🤘❤️🌺❤️❤️❤️❤️❤️

  • @supunmuthu7557
    @supunmuthu7557 5 หลายเดือนก่อน +1

    ❤❤❤ mekata nm mukuth nokiya ynnama ba vge ahana ahana hama parakama venama lokekata adagena yanava vge mata nm pauthgalikava danenne pattama lassanai ❤

  • @udararanaweera3825
    @udararanaweera3825 ปีที่แล้ว +9

    අර අමු ගතියට කරපු ඒවා මරු.

  • @isurukavindakavinda9263
    @isurukavindakavinda9263 9 หลายเดือนก่อน +1

    lassanai machan❤❤

  • @savindusampath6660
    @savindusampath6660 หลายเดือนก่อน +2

    සංගීතයට ඇබ්බැහි උනාම ගැලවෙන්න බෑ කවදාවත් ❤️

  • @jessicawood618
    @jessicawood618 5 หลายเดือนก่อน +1

    බටනලා වාදනය අලංකාරයි.ඉදිරියට යන්න සුභ අනාගතයක්

  • @deshandilruksha3483
    @deshandilruksha3483 ปีที่แล้ว +4

    Supiriyak thamai kollane ,supiri jaya wewa hamoma kollo tika shakthiyak wenna shere parak damu gammata😍😍😍😍

  • @prasannadesilva3836
    @prasannadesilva3836 ปีที่แล้ว +2

    සංගීතය විනාස වෙන මේ කාලයේ පරණ සංගීත රසයට නව පණක් දෙමින් අහන් ඉන්න ආස ගීත ගයන , වයන ඔයාල හැමෝටම සුබ පතනවා.

  • @chamaramadusanka9337
    @chamaramadusanka9337 ปีที่แล้ว +7

    බේසෙක් ඇවිත්... 😍😍😍

  • @dewanjayalath6554
    @dewanjayalath6554 ปีที่แล้ว +1

    මෙන්න නියම සිංහල බෞද්ධ කොල්ලො අපෙ දේ ලස්සනට කරනවා බලන්න අසයි.බුදුසරයි ..

  • @cn3939
    @cn3939 11 หลายเดือนก่อน +4

    නියමයි පුතාලා හැමෝම . ආඩම්බරයක් දැනෙන්නේ පුතේ ඔයාලා ඔය විදියට දසකම් දක්වනකොට. හැමෝටම සුබ අනාගතයක් පතනවා!!

  • @maheshpriyankara6060
    @maheshpriyankara6060 7 หลายเดือนก่อน

    Supiri❤❤❤❤

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 ปีที่แล้ว +15

    අනේ මේ දරුවන් වෙනුවෙන් හොද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න පුලුවන්ද රූපවාහිනී නාලිකාවක් හරහා අගේ කළයුතු දරුවො ටිකක්

  • @bandaralewpe1454
    @bandaralewpe1454 11 หลายเดือนก่อน

    Woooooooow supirimai mallilaaa

  • @shashinimadushani731
    @shashinimadushani731 11 หลายเดือนก่อน +4

    ඒ වොයිස් එක නම් පිස්සුවක්. 💖

  • @philomenenasr7449
    @philomenenasr7449 ปีที่แล้ว +1

    Madara Lassanaii oyalata Jaya wewaa souranee

  • @AlChanal-i6m
    @AlChanal-i6m 11 หลายเดือนก่อน

    Pattama❤️

  • @ShashinikaTharuni
    @ShashinikaTharuni ปีที่แล้ว +1

    Godak lassanai sindu dekama digu gamanak yanna budu saranai...❤❤ kuweit

  • @madusankalakshan6394
    @madusankalakshan6394 5 หลายเดือนก่อน +2

    sinduwa kiyan kenat adareiiiii palennnn ❤❤❤❤❤❤❤

  • @WanasinhaChandrakumara-qw1yg
    @WanasinhaChandrakumara-qw1yg 22 วันที่ผ่านมา

    ටික් ටොක් ජීවිත වලට වඩා ඔබ සැම ආදර්ශමත් චරිත.....ආදරෙයි අපිට තව සිංදු ඕනා❤❤❤❤❤

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 ปีที่แล้ว +6

    සියලු දෙනාම සුපිරියි, mixer එකක් නැතුව හැමදෙනාගෙම දක්ෂතාවයෙන් ලස්සනට වැඩෙි කළා..

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +2

    ඉතාම හොඳයි සංගීතය ,ගායනය හරිම අගෙයි තවත් ගයන්න

  • @SkgChandika
    @SkgChandika 11 หลายเดือนก่อน

    Oyala maru ❤❤

  • @madushani-cs8gz
    @madushani-cs8gz ปีที่แล้ว

    aththatama marama lassanayi.... thawa me wage dewal karanna shakthiya dhairya lebewa oyalata.

  • @scanurasiri1
    @scanurasiri1 4 หลายเดือนก่อน +1

    excellent performance guys....

  • @kavindyamadhubhashini7931
    @kavindyamadhubhashini7931 ปีที่แล้ว +2

    හිත නිවන ලස්සනම ලස්සන කටහඩක් වාදනයක්......ඉස්සරහට ලස්සන වැඩක් කරන්න වාසනාව ලැබෙන්න ඕන❤❤

  • @shakiladevindi4796
    @shakiladevindi4796 11 หลายเดือนก่อน

    Supiriyak❤❤❤❤

  • @mosu594
    @mosu594 ปีที่แล้ว +1

    ❤❤❤ kollo gahapan ape somathilak jyamaha auyage sinduwak jayawewa kollo

  • @shehankanchana8863
    @shehankanchana8863 ปีที่แล้ว +1

    Kawisha aiya naedh maru aaa❤❤

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 11 หลายเดือนก่อน

    Harima lassanai.puthala homoma gadaak dakshai..jayawewaa

  • @a.j.duleennansaraa.j.dulee4015
    @a.j.duleennansaraa.j.dulee4015 6 หลายเดือนก่อน

    mehema bodimak math prarthana karanawa... harima lassani..

  • @dunkanruwankumara4359
    @dunkanruwankumara4359 11 หลายเดือนก่อน

    Godak Lassanay...

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว

    Harilassanai puthala okkomala mama ape puthata kiwwa thawath me wage lassana wadak karanna kiyala meyalata campus pata aran wadikaalayak na maasa dekakwath nadda koheda eth hamoma hari lassanata kiyanawa kisi aduwak na

  • @TresilOorloff
    @TresilOorloff 5 หลายเดือนก่อน +1

    ෂා...නියමයි..ලස්සනයි..👍🎼👍

  • @amaltharangawidanage431
    @amaltharangawidanage431 5 หลายเดือนก่อน +3

    සංගීතය නැටුම් කියන්නේ වෙනම කලාවක්❤

  • @Briliant.future
    @Briliant.future 8 หลายเดือนก่อน

    ammaaaa.. kanata danena sapak... kiyala wadak naha appaaa.. kattiyama maru.. adareyi godaaak..😍😍😍😍😍

  • @nikiperera4609
    @nikiperera4609 4 หลายเดือนก่อน +1

    බටනලා අයියා මරු

  • @wathsalasilva4396
    @wathsalasilva4396 11 หลายเดือนก่อน

    Harima lassnai

  • @laxmanjayalath9083
    @laxmanjayalath9083 11 หลายเดือนก่อน

    Wow super❤

  • @sumithkumara7932
    @sumithkumara7932 ปีที่แล้ว +1

    Super...sinduwa kiyana kena niyameta kiyanawa....❤❤❤

  • @GangaNishani-t7h
    @GangaNishani-t7h ปีที่แล้ว

    Oyalanm niyamai.. kiyna hema sinduwama niymetama lassanatama kiyno.. ❤❤

  • @ThakshilaMadanayake
    @ThakshilaMadanayake 10 หลายเดือนก่อน +1

    Can’t stop watching this. What a talent you guys have ❤

  • @jru440
    @jru440 11 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @HemamaliWijerathna-s5u
    @HemamaliWijerathna-s5u 11 หลายเดือนก่อน

    Niyamai ane.goooooooood lassanai

  • @uchithapiyankara8018
    @uchithapiyankara8018 4 หลายเดือนก่อน +1

    Lassani 👍👍👍

  • @roshandanushka5840
    @roshandanushka5840 ปีที่แล้ว +3

    රියැලිටි වල ලස්සන සිංදු අමු අමුවෙම දූෂණය කරද්දි උඹලා කරන මේ වැඩෙන් ඉස්සර ආදරය කරපු තරමට තාමත් ඒ සිංදු වලට ආස ආදරෙ හිතෙනවා...නියමයි ජයවේව කොල්ලනේ

  • @sadunitharaka2627
    @sadunitharaka2627 9 หลายเดือนก่อน +3

    ඇබ්බැහිවන සුළුයි ❤❤

  • @shashindumihiran2990
    @shashindumihiran2990 4 หลายเดือนก่อน +1

    Ekenma supiriyak .kiyanna wachana na❤❤❤

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ปีที่แล้ว

    Janappriya presiddiya pasupasa noya eka kandayamak lesa shodarathwayen inda dakshathawayen issarahata yanna daruwane. Hekiyawa wedi diunu karaganna. Siyalu daruwangema anagathayata jayawewa.

  • @amithmayakaduwa1732
    @amithmayakaduwa1732 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @SuStHaRaMiusik
    @SuStHaRaMiusik 4 หลายเดือนก่อน +2

    මේකනම් බාවනාවක් මිත්ත්‍රවරුනි 👉❤️😌

  • @dilrukshikathennakoon5682
    @dilrukshikathennakoon5682 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි....😍 ජය වේවා හැමෝටම ❤ ආදරෙයි කලාවට 💖

  • @hirushasp5171
    @hirushasp5171 4 หลายเดือนก่อน +1

    Ekenm supiriyk ❤

  • @SkgChandika
    @SkgChandika 11 หลายเดือนก่อน

    Okkoma supiri ❤❤❤

  • @ThariduTharidu-ur8hj
    @ThariduTharidu-ur8hj 4 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෝ ටික අදරේයි ❤❤

  • @shamalinuwanthika2840
    @shamalinuwanthika2840 4 หลายเดือนก่อน +1

    නියමයි

  • @ayeshnilanka666
    @ayeshnilanka666 ปีที่แล้ว +1

    සුපිරි kollane.dawasaka hoda thanakata yanawa.eka සිකුරු .kadenne nathuwa okkoma ekata inna.hadawathinma suba pathanawa.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @krishanthakumara2222
    @krishanthakumara2222 21 วันที่ผ่านมา +1

    Niyamai

  • @sandamaliguruge6772
    @sandamaliguruge6772 10 หลายเดือนก่อน

    Woooow😍

  • @uchamara3382
    @uchamara3382 ปีที่แล้ว

    gnga kudu loke tiyana sama jara purudu purudu vena kalayaka oyala karana sangitaya bohoma mihiri saha sundaraya subapatanawa jayamaweva

  • @lakmalilakmali2621
    @lakmalilakmali2621 ปีที่แล้ว +1

    Niyamaaaai budusaranai oyalata

  • @nirashasandeepani2121
    @nirashasandeepani2121 9 หลายเดือนก่อน

    Marama lassanaii ma lankawata awama oyalawa aniwaryen loku ganakata gamata gnnanawa atthamaii marama lassanaii ❤️❤️❤️

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว

    harima lassanai..gayanayata thawa akkenek hamouni kalanam hodi kiyala mata hithuna.. ahma kiwwe oyala hoda na kiyala nemei.harima lassanai siyaluma dena harima dakshai

  • @shamithajayamali7795
    @shamithajayamali7795 ปีที่แล้ว +1

    Niyamayi ...

  • @vihangatinusha6003
    @vihangatinusha6003 ปีที่แล้ว

    Hemoma lassanata play karanawa lassanata sing kranawa.ahan inna asai❤❤

  • @masithvitharana7870
    @masithvitharana7870 ปีที่แล้ว +7

    කලාවෙ පරන fan කෙනෙක් විදියට මාර සතුටුයි උඹලගෙ update එක ගැන ❤✌🔥🙏

  • @MINDCONTROL.lk47
    @MINDCONTROL.lk47 11 หลายเดือนก่อน +1

    supiri

  • @mhd_ruzaid_amhar
    @mhd_ruzaid_amhar 8 หลายเดือนก่อน +1

    Nice work❤

  • @NishankaWijeratna
    @NishankaWijeratna 10 หลายเดือนก่อน +1

    ස්ටාර්ටා ලාට වදින්න ගහපු නියම පාරඇයි හතුවගේනි ගායකයෝ බිහිවන්නෙ

  • @SenodFonseka
    @SenodFonseka 7 หลายเดือนก่อน

    ලස්සනයි friends

  • @maheesha_mandini
    @maheesha_mandini 11 หลายเดือนก่อน +2

    අනේ මේක නම් හරිම ලස්සනයි 🥺❤️ තබ්ලාව ගොඩක් ලස්සනට ඇහෙනවා කියන කෙනත් ගොඩක් ලස්සනට කියනවා අනිත් අයත් ලස්සනයි ඔක්කොමලා ශෝක් 🥺😍

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 8 หลายเดือนก่อน

      Maheesha
      GM yaluwa
      Kohomada oyata Yalu wa eten

  • @srimasrima6397
    @srimasrima6397 9 หลายเดือนก่อน

    Jaya wewaaaa

  • @dasunchamara5964
    @dasunchamara5964 10 หลายเดือนก่อน

    kiyanna wachana na as walata kadulu enawa..jaya wewa budusaranai set ekatama

  • @sandunisamadhi
    @sandunisamadhi 7 หลายเดือนก่อน +1

    Lassanai voice ❤💐

  • @samanthasenarathna293
    @samanthasenarathna293 6 หลายเดือนก่อน

    සුපිරි මල්ලි ඔක්කොම සුපිරි ජයවේවා ❤

  • @nishan433
    @nishan433 10 หลายเดือนก่อน

    Niyamai jayawewa kollane

  • @pjayasinghe314
    @pjayasinghe314 3 หลายเดือนก่อน +1

    මට වර්නනා කරන්න විදිහක් තේරෙන් නෑ අප්පා ඒ තරම් සුපිරි..ජයෙන් ජය වේවා..තරුන කොල්ලෝ මෙහෙම හරවත් දෙයක් කරද්දි මොන තරම් ලස්සනද..❤❤❤❤

  • @withshashi4258
    @withshashi4258 ปีที่แล้ว

    Wow❤❤❤❤