Ada thamai Meka hariyatama Dana gatthe. Mokada mama hamadama lunch eka saha dinner eka gattha gamanma green tea bewa. Mage iron hodatama adu wela thibuna blood check karaddi. Mokakda kiyala danne na. Mokada mama healthy foods thamai kanne. Green tea ekata thamai mage iron low wela thiyenne. Ape sirta godak pin mama Meka gana danuwath una. Mata hithaganna bariwa hitiye. Dan sir kiyapu vidiyata green tea use karanawa thanks sir 🙏🙏🙏🙏
Gastritis thiyana ayata , stomach ulcers thiyana ayata green tea hoda nadda? poddak gastritis thiyana ayata ganna hoda saha naraka kama gana video ekak karanna.thank you nurse.good video..
Aiye oyage vedios balanawa.man 34 yrs. Mge mummy tummy ekak thiyanawa. Diet plan ekakuth follow karanwa. But mage bada adu karaganna widiyak kiyannako. Diet plan ekata masa 2kai. Bara adu una. But bada karaganna one..thanks.
Nurse Hesh කියන්නෙ ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් & Fit Nurse Channel එක.. 💛 Thank u Nurse 🙏
Thanks brother ❤️🙏🏿🙂
මහත් වෙන්න හොද බෙහෙතක් කියන්න ඔබ තුමාට ගොඩක් පිං. මං ගොඩක් කෙට්ටුයි මානසිකව විදවනවා ගොඩක් මේ නිසා
අහම්බෙන් ඔබ තුමාගෙ video eka දැක්කෙ ගොඩාක් ස්තුතිය නොදන්න ගොඩාක් දෙවල් දැන ගත්තා
🙏🏿❤️
හැම එකකටම කමෙන්ට් දාන්න බැරි උනත් ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා හරිම වැදගත් ❤️❤️ intermittent fasting patan gaththa result comment ekakin dannam 😁
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋♀️🇶🇦
හොඳ පැහැදිලි කිරිමක් බුදුසරණයි ඔබ තුමාට❤❤❤
Orlistat weigh loss tablet 120mg ගෙන වීඩියෝ එකක් ගේන්නකෝ
හොද green tea වර්ග Lipton green tea , Dilmah green tea
අහන්න ආසා හිතෙන.එපා වෙන්නෙ නැති ජිවිතේට වටිනා වැදගත් දේවල් මෙහෙම ඉදිරිපත් කරනවට ගොඩක් පින්..හැමදාම නිරෝගීව ඉන්න ලැබේවා ♥️🌹
බෙහෙවින් ම ස්තුති ....
මාත් දිනපතා පාවිච්චි කරනව....
ඒත් නොදන්නා කරුණු ගොඩාරියකින් දැනුවත් වුනා...
නැවතත් ස්තුති ඔබට..
🙏🙏🙏
🙏🏿❤️
හරිම වටිනවා. හැම වීඩියෝ එකකම පුදුම තරම් අපි නොදන්න දෙවල් තියෙන්නේ.❤🇳🇿
Multi Vitamins ගැන video එකක් කරන්නකෝ 🙏
ගොඩාක් වැදගත් දෙයක් කිලා දුන්නෙ.ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.
🙏🏿❤️
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට නොදැන හිටපු කරුණු ගොඩක් දැනගත්තා
🙏🏿❤️
ඩොක්ටර් ග්‍රීන්ට් එක බොන්න ඕන හොදම වේලාව කීයද
Thank you ..දැනගෙන හිටියේ නැ ඇත්තටම ..වැරැදියට බීලා තියෙන්නේ😂
ගොඩාක් වටිනවා ..බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
👍❤️
Thank you nurse Hesh..
Frozen එළවලු පළතුරු ආහාරයට ගැනීම ගැන කියලා දෙන්න..
Kiyala dila thiyenawa mn
@@NurseHesh Thank you..මම හොයලා බලන්නම් විඩියෝ වල
green tea බිව්වා මෙච්චර කල්.හැබැයි හරි විද්ය දැනගත්තේ අද.ඔබටත් අනෝමා මහත්මියටත් තුති❤
🙏🏿❤️
මම සර්ගෙ ව්ඩියො බලලා ජිවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න කෙනෙක්.ප්‍රෙග්නන්ට් වෙන්න ඉන්න කෙනෙක්ට ග්‍රින් ටි සුදුසුද.ඒ කොච්චරක්ද.සුබ පතනවා ඔබට ජිවිතය ජය ගන්න.
හොද green tea වර්ගයක් කියන්න පුලුවන්ද සර්
ගොඩාක් නොදන්නා deywal mey channel එක තුළින් denagannawa.පුදුම aasaawakin ballanne.❤
🙏🏿❤️🙂
වැදගත් කරුනු අනාවරනයකරාට බොහෝම ඉස්තූතියි
ඔබතුමා ට ගොඩාක් පින් නොදන්නා දේවල් කියල දෙනවට බොහොම ඉස්තුතියි ...
🙏🏿❤️
ස්තුතියි ඔබතුමාට රටට කරන සේවයට 🙏
මමත් green tea බොනවා කාලෙක ඉදං. Zesta / Dilmah තමයි මගෙ තේරීම.
💪🏿❤️
ගොඩක් දේවල් දැනගත්තා.thank you👍❤
👍❤️
Hypothyroidsm තියෙන කෙනෙකුට green tea බොන්න පුළුවන්ද
වෙළඳ පොළෙන් ගන්න පුලුවන් හොදම ග්‍රින් ටී මොනවාද
Sir. Teg bag eka 3n parak vithara hadanna eka eliye tiyanna da frig eke tiyannada
Green tea ahama hadala a bag aka navatata hada ganna puluvanda ..kee parakda
නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට ගොඩක් පින් බුදු සරණයි
රෑට කිරි බීවම ඇගේ බර වැඩි වෙනවා ද?කරුණාකර පහදා දෙන්න මහත්මයා ස්තුතියි
Ada thamai Meka hariyatama Dana gatthe. Mokada mama hamadama lunch eka saha dinner eka gattha gamanma green tea bewa. Mage iron hodatama adu wela thibuna blood check karaddi. Mokakda kiyala danne na. Mokada mama healthy foods thamai kanne. Green tea ekata thamai mage iron low wela thiyenne. Ape sirta godak pin mama Meka gana danuwath una. Mata hithaganna bariwa hitiye. Dan sir kiyapu vidiyata green tea use karanawa thanks sir 🙏🙏🙏🙏
Gastritis thiyana ayata , stomach ulcers thiyana ayata green tea hoda nadda? poddak gastritis thiyana ayata ganna hoda saha naraka kama gana video ekak karanna.thank you nurse.good video..
ප්ලීස් සෙස්ටා ග්‍රීන් ටී කොහොමද කියල කියන්න පුළුවන් ද සර්...
Thank you very much
What about if we use green tea leaves except green tea bags?
Same benefits
Sir,honda green tea brand ekak kiyannako
හරිම වැදගත් වැඩසටහනක් ස්තුති යි ඔබට ජය
🙏🏿❤️
16/8 කරන අතරතුර fasting ඉන්න වෙලවට green tea බොන්න හොඳද ?
Nures fadna shape.up.tea eka hoda nadda.
පොඩී ප්‍රශ්නය ක් තියෙනවා..බර අඩු වෙනව කියන්නෙ අපේ ෆැට් එක අඩු වෙනවා කියන එකමද..මොකද සතියට කිලෝ 2 වගේ අඩු වෙනවා.මගේ.
සිද්ධි green tea එක හොද නැද්ද
හොද ගිුන් ටි වර්ගයක් කියන්න ....
Grenn tea bag ekak 3n parak bonna puluwanda
Sir wellman.capsule ganna .eka.hodaida
Liposuction treatment eka gana oba thumage adahasa dana ganna kamathiy
ස්තූතියි !
මෙ වොඩියො එක බලල හරියට ඊටෙ ඉදන් තෙ එක හදාගන්න වසර 10විතර තියන්න පලක්නැතතුවන කලු වෙන්න මම තම්බනව ග්‍රින් ටික 😮
Enjoy us green tea 🍵
තෙරුවන් ..සරණයි 🙏🙏..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ගොඩාක් ..පින්🙏🙏❤️❤️❤️
🙏🏿❤️
I'm suffering from migrane, so is it ok if i take green tea?
Lamna tika dala mna bonna කැමති eka හොඳයි da dokara
ගොඩක් වටිනවා
When we eat pieces of cake with green tea, how does it affect to the body pls explain
Cake will raise ur blood sugar level no any benefits from green tea
ඔයට ගොඩක් පිං සර්
දෙහි මීපැණි සහා නිඋන උණු වතුර සමග හිස් බඩට පානය කිරීම සුදුසුද? මේ සම්බන්ද විස්තරයක් කරන්න පුළුවන් da?
සුදුසු නෑ
මම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
මට pcos තියෙනවා. කෑම පාලනය සහ පිටි සීනී අඩු කර බඩ අඩු කරගන්න කියලා මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් green tea භාවිතය හොඳයිද කියලා මට දැනගන්න පුළුවන්ද?
ස්තූතියි ඔබ තුමාට අපට දැනුම ලබා දෙනවට. තෙරුවන් සරණයි.
ඔව් ග්‍රීන් ටී PCOS වලට ඉතා හොඳයි
බොහොම ස්තූතියි ඔබ තුමාට.
Koi welawayada bonna one kemen passeda,retada dawaltada kiyanda puluwanda please
Ekama tea bag eka 3 parak use karanna puluwanda
අඩු පෙෂර් තියන අයට ග්‍රින් ටි බොන එක හොදයිද??
intermeden pasting කරද්දී toilet 💩 හරියට යන්නේ නැත්තේ ඇයි ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න
වතුර බොන්න හොදට
වීඩියෝ එකට ස්තූතියි.සර් උදවුවක් කරන්නකෝ.
low impact full body workout කියන්නෙ මොන ව්‍යායාම ද.
intense full body wolking worokout කියන්නෙ මොන ව්‍යායාම ද.
මේ දෙකේ වෙනස මොකද්ද.
16/8 කරන ගමන් කරන්න මේ දෙකෙන් හොද මොකද්ද.
අඩු කරගන්න ඕන ගොඩක්ම බඩ ඉන දෙපැත්ත පපුව. අනේ සර් උත්තරයක් දෙන්න .නොදන්න නිසා ඇහුවෙ🥺😒
0712560075 call me godak pehadili karanna wenawa
@@NurseHesh හරි සර්.මන් ගන්නම්.ස්තූතියි
Dawasata green tea ekka coffee biwwot aul weida?
Sir, green tea bona eken gym yana ekata, muscles adu wenna balapemak wenawada?
තැන්ක්ස් සර් මම ඉල්ලපු එක දුන්නට❤
😂 maru nama
@@NurseHesh 😅
Eka tea bag ekak use karanna puluwan eka parida, eka gana pahadili karanna please, thanks a lot
Hot water nathu alwathurata green tea dala paya 5k vithara thiyala bonna hodada?
Epa finger hot water ganna
Sir. mama sugar. Pasar. Colastol. Walata. bahath. bonava. sinamangreen. Teaaka. bonnahodaida. monawaga.walawatada.bonna.oni.plc.riply.mama.pitarata.idan.mawadasatahana.balanna
Bonna Eka hondai
@@NurseHesh k
Gastric වලට බලපානවද??
ස්තුතියි ඔබ තුමාට
Sir 1 tea bag ekakin 3 parak hada gaththahama eke gunaya nathi wenne nadda.1 tea bag eka dawasata 3 parama pavichchi kalata kamk nadda
Kamak ne 80’C wathure 2min bag eka thibbanan athi
Aiye oyage vedios balanawa.man 34 yrs. Mge mummy tummy ekak thiyanawa. Diet plan ekakuth follow karanwa. But mage bada adu karaganna widiyak kiyannako. Diet plan ekata masa 2kai. Bara adu una. But bada karaganna one..thanks.
Exercise karnna ..adu wenawa
Alendronate beth a gena tikak kiya denna.ostriyoporosis walata නිර්දේශ karana
ඩොක්ටර් මොන වෙලාවටද බොන්න හොඳ
Godak watina video akak hemadema dena gaththa Thank you so much nurse
ආටා පිටි 100g වලින් ඩයට් කැම එකට තොසේ හදනවා 100g බත් කනවා එක දවසක් 16/17 නීරා ආහාරව ඉන්නවා දෙවනි දවසේ නම් 16/17 නිරා ආහාරව ඉන්න වෙන්නේ නැ ගන්න පලවෙනි කැම එකෙන් 8h පටන් අරන් ඉවර කරලා 2නි දවසට 16/17 නීරා ආහාරව ඉන්නවා බර හෙමිහිට අඩු වෙනවා වගේ තේරෙනවා අවුලක් නැ නේද 😊😊😊😊
ස්තුතියි ඔබතුමා ❤❤❤❤❤
🙏🏿❤️
Gastritis thiyana kenekuta green tea gelapenawada?
Sir.mama rathree 7ta pera saha dawal 12ta ahara ganawa.udeta hawasata green tea bonawa.ude hisbadata goraka sudulunu karapincha abarala kanava.eka mage diet plan ekata hoda nadda?please reply
Good diet keep going
තෙරුවන් සරණයි පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ස්තුතියි ඔබට 🙏
🙏🏿❤️
Eka tea bag ehekin 3n parak hadaganne kohomada?
Green tea lives hodaida.
Tea bags danna epakiyanawa mokada tea bags plastic mix kiyala eka athada?
❤❤ එල එල
🙏🏿❤️
Mata oyava sambandakara ganna puluvanda
නොදන්නා බොහො දෙවල් අපිට මෙ වැඩසටහනෙන් ලැබෙනවා
🙏🏿❤️
I learnt a lot of new things from you. Very useful. I really appreciate your hard work.
💪🏿❤️
මුලින්ම මේවගේ වැදගත් දේවල් කියලා දෙනවටඔබතුමාට බොහොම පින්,එක ග්‍රීන් ටී බෑග් එකකින්දවසට තුන් පාරක් හදාගන්න පුළුවන්ද?ස්තුතියි🙏🙏🙏🙏
Ow එක ටී බෑග් එක විනාඩි 2කට වඩා තියන්න එපා
ග්‍රීන් ටී බොන අතරෙ සාමාන්‍ය තේ බොන්න බැරිද .
Puluwan
ශෙයා කරන්න බැහැ නේ 😢
අයියෝ මේ මොනා කරාත් බර අඩු වෙන්න නැති මන් 🥺🥺
මගෙත් එහෙම තමා
Dennama mata katha karanna 0712560075
මගෙත් එහෙමයි
Dr Wannaku method balanna
Mageth adu wenne ne
Dr migraine thiyana kenekta wgema osap wima regularly nethi kenekta daily use krnn hodaid ?
Ow gataluwak ne
@@NurseHesh thank u sr 🩷
Thanks sir wadagathma deyak ❤
He is a good teacher for us thank you very much sir keep it up
🙏🏿❤️😊
මට වයස 30යි බඩ නෙරා වැටිලා අඩු කර ගන්න ඔණි
😂ha
මම ග්‍රින්ටි එකට උලුහාල් සහ මහදුරු දාල සතියට 3වතාවක් බොනව අනිත් දවස්වල සාමන්‍ය ග්‍රින්ටි එක බොන්න ඒක වරදක් තියේද. ...දවසට මම එක තෙ එකයි බොන්න. මොකද මම ගොඩක් කෑම පාලනය කරනව අඩුවෙන් බත් සතියට දෙවතාවක් කන්න ඔඉට්ස් රොටි තම කන්න හොදට පලතුටු සැලඩ් කනව හොදට එම නිස එක තෙ එක ඇතිද
ඇති
sir, Damro eke green tea hodaida
බොහොම ස්තූතියි ඔබ තුමාට🙏
Nurse ethakota mona welaweda geen tea bonna oni. Kala paya 3 -4kata passe wagee hodada
Paya 2kakin passe puluwan
@@NurseHesh Thankyou very much ♥️
මීහිපිට දෙවිවරු ❤❤
🙏🏿❤️