කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ආහාර වර්ග 14ක් | 14 Foods That Don't Cause Weight Gain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 312

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +328

    ඒ ආහාර වර්ග 14 ඔබේ පහසුවට
    1. සැල්දරි
    2.ඕට් මීල්
    3.තම්බා ගත් අර්තාපල්
    4.බිත්තර
    5.මාලු
    6.ලීන් මාංශ
    7.මයිසූර් පරිප්පු
    8.කඩල
    9.අලිගැටපේර
    10.මී පැණි
    11.රටකජු
    12.යෝගට්
    13.බතල
    14.මුං ඇට

    • @cooray132
      @cooray132 4 ปีที่แล้ว +11

      Thanks

    • @haznavi28
      @haznavi28 3 ปีที่แล้ว +4

      ස්තූතියි යාලු

    • @MANU-lg9hd
      @MANU-lg9hd 3 ปีที่แล้ว +5

      බොහොම isthuethi තෙරුවන් සරනයි .

    • @damayanthidasanayaka571
      @damayanthidasanayaka571 3 ปีที่แล้ว +3

      ස්තූතිය .👍

    • @subhadrapadmini8083
      @subhadrapadmini8083 3 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +156

    ලස්සන කටහඬක් ,මම හැමදාමත් කියනව වගේ , ඕනම විස්තරයක් අහගෙන ඉන්නහිතෙනවා .මේ ආදරනීය අම්මාකෙනෙක් .ඔයාට බුදුසරණයි පුතේ .

    • @dameprasa4614
      @dameprasa4614 ปีที่แล้ว +1

      ආදරණීය අම්මේ ඔයාට ලස්සන කටහඬක් අහන්න ඕන මිල්ටන් මල්ලවආරච්චිගේ සින්දුවක් අහන්න මේ කියන දේවල් කොතරම් දුරට සත්‍ය ද නැද්ද කියලා තේරුම් ගන්න

  • @champiperara6375
    @champiperara6375 4 ปีที่แล้ว +39

    අල,බතල ,රටකජු,අලිගැටපේර ,කාපුවම මහත් වෙන බවත්,,බිත්තර කාපුවම කොලෙස්ටරෝල් එන බවත්,මෙච්චර කල් හිතන් හිටියෙ,,බොහොම ස්තුතියි දැනුවත් කලාට,,කොච්චර අහන් හිටියත් ,එපා වෙන්නෙ නැති,පැහැදිලි හඩක්...ජේසු පිහිටයි

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 ปีที่แล้ว +61

    අනේ සහෝදරයා මුණ ටිකක් පෙන්නන්ඩ කටහඬ විතරයි නේද 🙏🙏🙏 god bless

  • @thediamondmind825
    @thediamondmind825 4 ปีที่แล้ว +128

    සමහර කරුණු පරස්පරයි. සමහර අය කියනව බතල ඕට්ස් රටකජු වගේ දේවල් වලින් කෙට්ටු වෙනව කියල ඒත් සමහර ඩයටීශියන්ස්ල කියනව ඒව කන්න එපා කියල. මං නං මාස 2හමාරකින් කිලෝ 11ක් අඩු කරා ඕට්ස් බතල හැමදාම කෑව. ඒ වගේ පරස්පර දේවල් ගැනත් තොරතුරු ටිකක් හොයල වීඩියෝ එකක් කරන්න. හැමෝම කියනව වගේ හරිම ලස්සන පැහැදිලි කටහඬක්. සරලව කිව්වොත් ඔයාට තියෙන්නෙ දිව්‍යමය කටහඬක් සහෝදරයා..

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 3 ปีที่แล้ว +4

      අැත්තමයි ඒ හඩ...😲😲😲😲

    • @blizistreaming5471
      @blizistreaming5471 ปีที่แล้ว +6

      මාස දෙකහමාරක් ගියාද 11kg bassanna මම දැන් දවස් 12යි...120kg වලින් පටන් ගත්තෙ දැන් 112kg😊

    • @thediamondmind825
      @thediamondmind825 ปีที่แล้ว +3

      @@blizistreaming5471 ෆැට් එක අඩු වෙන ගමන් මසල් මාස් එක වැඩි වෙනවනෙ මචං. 80ඉඳන් 70 බස්සන්න බලහන්කො උඹට කොච්චර කල් යනවද කියල. 🤣🤣🤣🤣

    • @sameeramadhushan4192
      @sameeramadhushan4192 ปีที่แล้ว +1

      @@blizistreaming5471 oya kama gnne kohmd ?monwd kana kama ?diet plan ek mkkd ?exercise krnwd ?poddk kiynnko

    • @blizistreaming5471
      @blizistreaming5471 ปีที่แล้ว

      @@thediamondmind825 mamath hithuwe ehema thamai but 88i bn kapaweema thiyenw nam karanna bari na

  • @pushpalalanganie1474
    @pushpalalanganie1474 5 ปีที่แล้ว +12

    ස්තුතියි ඔබට දැනුවත් කලාට. .බුදුසරණයි !

  • @alokakasturi1351
    @alokakasturi1351 5 ปีที่แล้ว +59

    විස්ම ලෝකය, හරිම ලස්සනයි කටහඬ.ගොඩාක් ස්තූතියි

  • @chpinidiya2368
    @chpinidiya2368 3 ปีที่แล้ว +16

    ඒ කටහඩ ට නම් මම මාර ආසයි ❤❤❤🌟🌟🌟🌟

  • @amithakumari1342
    @amithakumari1342 3 ปีที่แล้ว +9

    ඔබ නිසා අපි ගොඩක් දැනුවත් වෙනවා e වගේම කටහඬ හරිම ලස්සනයි පැහැදිලි පට්ටම පට්ට ජයවේවා

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +7

    අම්මෝ ඒ කටහඬ ෂෝක් අනේ ස්තූතියි දැනුවත් කරාට ජේසු පිහිටයි ඔබට

  • @ranjaniranjani1284
    @ranjaniranjani1284 3 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ මෙි ගැන දැනුවත් කලාට තෙරුවන් සරණියි

  • @drmmadu1322
    @drmmadu1322 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියී .දැනුවත් කලාට

  • @ruwanthidinushka8866
    @ruwanthidinushka8866 ปีที่แล้ว +12

    කෑවාම මහත් වෙනවා කියලා හිතන් ඉදපු ගොඩක් කෑම මෙතන තියනවනෙ .

  • @vishakaherath6092
    @vishakaherath6092 7 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම විශ්ම ලෝකය අහන්න අමතක කරන්නේ නැහැ මොකද? ඔබේ කටහඬ අති විශිෂ්ට යි. තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @shasha-x8r
    @shasha-x8r 3 ปีที่แล้ว +11

    පටිට වැදගත් documentry එකක්..හැමදාම කියනවා වගේ ඔයාගේ කටහඩ ලස්සනයි සහෝදරයා...ඔබට ජය..දිගටම විශ්ම ලෝකය ඕන...❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +8

    Nice explain, Thank you so much 😍

  • @faseediq1850
    @faseediq1850 3 ปีที่แล้ว +1

    Godaak ස්තුතිය obata. Godaak අර්ථවත් dewalwalin apiwa දැනුවත් karanawata. Devipihitai.

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @hewadewasrima-kumari3210
    @hewadewasrima-kumari3210 2 ปีที่แล้ว +1

    හොද. Vidio. එකක්. බොහොම. ඉස්තුතියි තෙරුවන්. සරණයි

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් තෙරැවන් සරණයි සොයුර 🌹🌹

  • @christiekurupatham4088
    @christiekurupatham4088 4 ปีที่แล้ว +4

    Thanks your intructions

  • @Maniake824
    @Maniake824 ปีที่แล้ว +1

    ⁣ගොඩක් වැදගත් ස්තුතියි

  • @ajitharanaweera9698
    @ajitharanaweera9698 4 ปีที่แล้ว +4

    Thank you very much for your valuable advice

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ...ඉතා වටිනවා ..

  • @Denuwanpahasara-g9w
    @Denuwanpahasara-g9w 4 หลายเดือนก่อน +2

    බිත්තර වලින් ඇග හදාගන්න බැරිද

  • @manelpathiranage1454
    @manelpathiranage1454 4 ปีที่แล้ว +5

    Wishma lokaya,good idea s,Thank you, love yours voice,

  • @ManjulaDilhani-je4gn
    @ManjulaDilhani-je4gn หลายเดือนก่อน

    ව්ස්තර කරන විදිය අනර්ඝයි ඒ... හඩට❤️ Good job

  • @gunarathnayake7840
    @gunarathnayake7840 5 ปีที่แล้ว +13

    පැහැදිලි කලාට ස්තුතියි 👍

  • @mahindaratnepahalawattaara5450
    @mahindaratnepahalawattaara5450 3 ปีที่แล้ว +3

    Very good explanation.

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +2

    මේ කරන්නේ ලොකු සේවයක්.. ගොඩක් ස්තූතියි.. 👍

  • @suranjiadikari7155
    @suranjiadikari7155 5 ปีที่แล้ว +22

    Shoi ane ඔයාගෙ voice එක lassanai. කියන දේවල් පැහැදිලි

  • @marianfernando7962
    @marianfernando7962 3 ปีที่แล้ว +1

    ස්තුතියි ❤️👍

  • @roseannesamaraweera9621
    @roseannesamaraweera9621 4 ปีที่แล้ว +3

    Thank you. very good.

  • @deenzhia9134
    @deenzhia9134 4 ปีที่แล้ว +5

    අනිවාර්‍යයෙන්

  • @madushajayasinghe2520
    @madushajayasinghe2520 4 ปีที่แล้ว +7

    This voice 😍 Thanku for the nice contents ❤

  • @rushanthidesilva4208
    @rushanthidesilva4208 5 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරීමක්, ස්තූතියි ❤

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 ปีที่แล้ว +1

    ඇත්තටම මිහිරි හඩක්👌👌👌🌹🌹..අහන් ඉන්න ආසයි....ඒ තොරතුරැ 👈👈

  • @අනුරුද්ධිකාබුවනායක

    මේ කටහඬේ මූණ බලන්න ඕන☺️

  • @nandanawaragoda8795
    @nandanawaragoda8795 5 ปีที่แล้ว +21

    අර්තාපල් වල කැලරි ප්‍රමාණය වැඩීයිනෙ අර්තාපල් හැමදාම කෑවොත් දියවැඩියාව හැදෙනවනෙ,?

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +2

    Oya කියන දේවල් අහන් ඉන්න ආසයි

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 4 ปีที่แล้ว +32

    පරිප්පු ,අල කෑවම මහත් වෙනව කියලා හිතුවේ 😑

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 หลายเดือนก่อน

      පරිප්පු කිරි දාල උයන්න එපා.තෝස වගේ කන්න

  • @madukumari1585
    @madukumari1585 4 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ඉස්තුති

  • @hirushimaidampola7513
    @hirushimaidampola7513 3 ปีที่แล้ว +5

    ඒක වේලකට බත් හැදි 2ක්‌ ගත්තොත් මහත් වෙයිද???

  • @සුදූ-ඝ6ල
    @සුදූ-ඝ6ල 4 ปีที่แล้ว +6

    ස්තූතියි. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා 👍👍👍👍💝💝💝💝💝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dgmharshana9182
    @dgmharshana9182 2 ปีที่แล้ว +1

    සුපිරි mchn thanks 💪❤️

  • @sudathbandara3471
    @sudathbandara3471 3 ปีที่แล้ว

    ස්තුතියි...

  • @ishastudio3668
    @ishastudio3668 5 ปีที่แล้ว +4

    Thanks nice videos

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +9

    Thank u" .🌹💗.

  • @dilru748
    @dilru748 3 ปีที่แล้ว +20

    කාලමරන අකාල මාරන
    මම කාලා මැරෙනවා මොන මගුලක්ද 😂😂😂

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 ปีที่แล้ว +2

    Beautiful voice. Excellent vedio

  • @srimathihp5787
    @srimathihp5787 3 ปีที่แล้ว +1

    ස්තුතියි පුතේ ..

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @malininawalage5680
    @malininawalage5680 3 ปีที่แล้ว

    aththatama adaraneya handak..karunuth harima wadagath..budu saranai obata...

  • @amaljayawardhana8099
    @amaljayawardhana8099 4 ปีที่แล้ว +3

    Good job. Thanks.

  • @freedomguestinn5931
    @freedomguestinn5931 3 ปีที่แล้ว

    ගුවන් විදුලි වැඩසටහන් වගේ ලස්සන යි පැහැදිලියි.. උපදෙස් ටික නියමයි..

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 ปีที่แล้ว +1

    සුබදවසක් .ගොඩක්.වැදගත් .ඔබතුමාට බුදුසරණයි මාසවුදිසිට

  • @jayanthasenadeera6504
    @jayanthasenadeera6504 5 ปีที่แล้ว +3

    Thanks

  • @xoteam5734
    @xoteam5734 ปีที่แล้ว +4

    මාත් හරි ආසයි මුං ඇට කන්න😋😋😋

  • @sandarenuwijerathna7955
    @sandarenuwijerathna7955 4 ปีที่แล้ว +3

    රටකජු ,අර්තාපල් , kawama mahathwenawa,doctor kenek kiuwe,,,

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว

    බොහොමස්තුතියි

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    Godak wadagath video akak harima lassanata pahedela denewa ahenne asama video’s thamai visma lokeya 👌🏽👍🏼👏🏾🤏🏽

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 7 หลายเดือนก่อน

    Very useful information thank you very much

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 5 ปีที่แล้ว +3

    Nice . Thanks.

  • @maryjoyce7310
    @maryjoyce7310 3 ปีที่แล้ว +1

    May god bless you. Thank you.

  • @malilanka1695
    @malilanka1695 4 ปีที่แล้ว +2

    ගොඩක්. දේවල්. දැනගත්තා. බුදු සරණයි ඹබතුමාට

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +5

    ඇයි එහෙනම් ඩොක්ටස්ලා බර අඩු බබාලට තම්බපු අල දෙන්න කියන්නේ .

  • @a.u.k.jayalath8537
    @a.u.k.jayalath8537 3 ปีที่แล้ว +1

    Thank you soo much 👍👍👍👍

  • @faithddd3074
    @faithddd3074 5 ปีที่แล้ว +1

    Really important video
    Thank you very much

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Bohoma sthuti. 🙏💐 mn hithuwe artapal, bathla walta mahath wenwa kiyla.

  • @PathmaAluth
    @PathmaAluth 21 วันที่ผ่านมา

    Good advice and good voices ❤❤

  • @vishmijayasirigunasekara
    @vishmijayasirigunasekara 5 ปีที่แล้ว +1

    හරිම ප්‍රයොජනවන් උපදෙස් ටිකක්... අනිවාර්යයෙන්ම අනුගමනය කරනවා ගොඩක් ස්තුති විශ්ම ලෝකයට.මම විශ්මා ..

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 ปีที่แล้ว +3

    Thank you🙏

  • @kumarikuwait396
    @kumarikuwait396 4 ปีที่แล้ว +13

    මහත් වෙන්නෙත් පව පින අනුව.මගෙත් එක්ක ඉන්න ඉන්දියාවෙ අක්ක කෙනෙක් ගොඩක් කනවා.කොච්චර කෑවත් කටු ගොඩ.මම කොයිතරම් කෑම පාලනය කලත් කෙට්ටු වෙන්නෙ නෑ.😁😁😁😁😁😁😁😁

  • @sumudushashikala7343
    @sumudushashikala7343 11 หลายเดือนก่อน

    Sini thiyena Aya kettu wenda puluwanda owa kawama.bathala,parippu sinine

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว

    Thank you. So useful. Ahagena innath aasa voice ekak. Eeka hari important💖👍

  • @nishmideneth1201
    @nishmideneth1201 5 ปีที่แล้ว +4

    Thanks a lot,

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +1

    Thanks 👍🧡

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 ปีที่แล้ว

    Harima wadagath hadunwa dimak . god bless you ...!!!

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว

    සැල්දරි , ඔට්ස්, තම්බපු අල, බිත්තර ,මාළූ, මස්, මයිසුර් පරිප්පු , කඩල, අලිගැට පේර, මී පැණී,රටකජු, යෝගට් , බතල, මුං ඇට,

  • @lalithachambers8549
    @lalithachambers8549 10 หลายเดือนก่อน

    Thanks so much iam watching 🎉

  • @fathmathahmed390
    @fathmathahmed390 5 ปีที่แล้ว +5

    Thanks. Oyage hada vvv nice❤️

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 2 ปีที่แล้ว +1

    Voice niyamaiiiiiiiiiii voice aka ohoma lassananam muna kohama lassana athida a ahan hitiyata epa ven na

  • @nandaniwijenayaka1005
    @nandaniwijenayaka1005 4 ปีที่แล้ว +1

    Thank you

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    බොහොම ස්තුති යි.

  • @lassniamaya9804
    @lassniamaya9804 4 ปีที่แล้ว +1

    Godak wedagat video ekak.... thx

  • @NK-pc7iu
    @NK-pc7iu 3 ปีที่แล้ว +2

    Lovely voice

  • @youandme1823
    @youandme1823 4 ปีที่แล้ว +10

    රටකජු වල ෆැට් එක නෑ කියන එක හිතා ගන්න අමාරුයි

  • @sonalibasnayaka7764
    @sonalibasnayaka7764 5 ปีที่แล้ว +1

    Thanks 💖♥️♥️💞 mewanma harita Hari bara Adu wennwa Mata karanne mewa thamai

  • @mari99mari56
    @mari99mari56 4 ปีที่แล้ว +1

    ස්තුති 🌹🌹🌹

  • @madusankamadu2640
    @madusankamadu2640 5 ปีที่แล้ว +2

    ඉස්තුතියි

  • @pasidudilan2390
    @pasidudilan2390 4 ปีที่แล้ว +2

    I need more video thank you

  • @RitaPerara
    @RitaPerara 3 หลายเดือนก่อน

    Ape minisunta hoda naraka deyak kiya dunnath hama deema vihiulawata hithanne, ape minisunge hati sinhalaya wage jathiyak nam, kiyan nath lajjai,

  • @anushakuwt4528
    @anushakuwt4528 5 ปีที่แล้ว +2

    bohoma isthuthiy

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 ปีที่แล้ว

    Thank you. God bless you

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @yasho6686
    @yasho6686 ปีที่แล้ว

    Kaden ganna sudu bittharai rathu bitthara ho gam bitthara vala venasa mkd?

  • @shehanyayashodani7373
    @shehanyayashodani7373 3 ปีที่แล้ว +1

    Godak sthuthiyi