ලස්සනට කෙට්ටු වෙන්න - දියවැඩියාවෙන් බේරෙන්න Fasting මේ විදියට පටන්ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • මෙය වැඩසටහන් මාලාවක ආරම්භක වැඩසටහනයි මෙම වැඩසටහන් මාලාව මගින් ඔබට මේද දහනය සඳහාත් දියවැඩියාව, කොලෙස්ටරෝල් , ෆැටි ලිවර් වැනි රෝග වලින් ආරක්ෂා වෙමින් නීරෝගී ජීවිතයක් අත් කරගැනීම සඳහාත් අවැසි දැනුම සම්පූර්ණ ලබා ගත හැක . අද සිට සෑම දිනකම උදෑසන 10:00ට මෙම නාලිකාව හරහා Fasting පිළිබඳ වැඩසටහනක් .ඉදිරිපත් කිරීමට මා විසින් සැලසුම් කර ඇත.
    මෙම වැඩසටහන මගින් ඔබ විසින් ෆාස්ටින් කිරීමේ වැදගත්කම සහ එමගින් ලැබෙන වාසි පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් කර ඇත.
    9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
    • ඇඟ අඩු කරගන්න මහන්සි ව...
    10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
    • Intermittent Fasting ග...
    11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
    • කීටො ආහාර වේලක කාබෝහයි...
    12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
    • දවස් 28න් කිලෝ 8ක් අඩු...
    13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
    • ආහාර ජීර්ණය සම්පූර්ණයෙ...
    14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
    • Intermittent Fasting ක...
    15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
    • ඔබගේ බර අඩු වීම එක තැන...
    16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
    • ගැස්ට්‍රයිටිස් කියන්නේ...
    17. Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු
    • Intermittent Fasting ක...
    #intermittentfastingandexersice #exercise #fastingandexercise #hiitworkout
    #bellyfatloss #ketodiet #nursehesh
    #intermittentfasting #intermittentfastingsinhala #diabetesawarenesl #ketofoodslist #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast ‪@NurseHesh‬

ความคิดเห็น • 82

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 18 วันที่ผ่านมา +8

    අධික බර වගේම ෆැටි ලිවර් හැදිලා ටිකක් අමාරු වෙලා පෝෂණ වේදී තුමිය දුන් උපදෙස් වලට බර අඩු කර ගන්න උත්සාහ කරන වෙලාවෙ තමා ඔබතුමාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ ජූලි මාසයේ ඉදන්
    පැණි රසට වගේම පිටි කෑම වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක් මම
    ඔබගෙ වීඩියෝ අනුව ආහාර පාලනයෙන් විතරක් කිලෝ 13 අඩු කරගත්තා මගේ බර දැන් ටිකක් එක්සයිස් කරන ගමන් කිලෝ 15 අඩුයි බර මාස 4 ට
    ඔබගේ පැහැදිලි උපදෙස් නිසා තමා මගේ බර අඩු කර ගත්තෙ
    බොහොම ස්තුති ❤️🙏

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา +3

      නියමයි 👌🔥

    • @anjuanju3707
      @anjuanju3707 17 วันที่ผ่านมา +1

      Mewata upades denna ithin nurse hesh thamai ithin❤

  • @gayalaknatha
    @gayalaknatha 17 วันที่ผ่านมา

    Thank you for the video and looking forward for more.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 17 วันที่ผ่านมา +7

    Sir මට ඉතාමත් තදින් ගැස්ට්‍රයීටික්‌ස් තියනවා පාස්ටින් කරන්න අමරුය් බඩගිහි වෙච්ච ගමන් කෑම ගන්න ඔන.කරුණාකරලා කියන්න මං වගේ අය කොහොමද මේ fasting එක කරන්නේ කියල thank you

    • @hansakasachibandara2695
      @hansakasachibandara2695 19 ชั่วโมงที่ผ่านมา

      මටත් ගෑස්ට්‍රික් තිබුන කෙනෙක්, මම සීනි කන්නෙ නැතුව මුල ඉදල හරියටම කරා, එතකොට ඇත්තටම ගෑස්ටික් ප්‍රශ්නත් නැති උනා,බඩගිනි වෙන්නෙත් නෑ, සති 5කින් 8kg අඩු කරගන්න පුළුවන් උනා.

  • @hemanthiperera30
    @hemanthiperera30 18 วันที่ผ่านมา +1

    ඉතාම වැදගත් පාඩමක් . ස්තුතියි ඔබතුමාට .

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      👍❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 5 วันที่ผ่านมา

    PCOS Videos ටිකත් ගේමු සර් ❤

  • @TharangaPanditha
    @TharangaPanditha 18 วันที่ผ่านมา

    Thank you for your knowledge sharing.

  • @anjalinuwanthika6278
    @anjalinuwanthika6278 7 วันที่ผ่านมา

    Thanl you ❤

  • @indrakumari1093
    @indrakumari1093 14 วันที่ผ่านมา

    Thank for you

  • @gayanichandima7672
    @gayanichandima7672 3 วันที่ผ่านมา

    Dr mata Afr akak kara, mn aka karala masekta passe aga adu karaganna heuwa mn bath kewe dawalta vithai piti kaema kewema ne tea biuweth sini noda sthaiyakin text akak kara mata colostrol, suger dekama evith tibuna ai Dr a? Man kohoma beheth nobi palanaya karaganna?

  • @lakmalinandani9234
    @lakmalinandani9234 17 วันที่ผ่านมา

    Thank you ❤❤❤🎉🎉🎉🎉

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 11 วันที่ผ่านมา +1

    මට නම් කොච්චර උත්සහ කලත් ඩිසිප්ලීන් නැති වෙනවා😢

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk 9 วันที่ผ่านมา

    Sir slimming cream gena mokkD hithanne🙂

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 16 วันที่ผ่านมา

    Thank you sir

  • @niroshadimbukkuwalage706
    @niroshadimbukkuwalage706 17 วันที่ผ่านมา +1

    Dear sir keto karanakota morning glucose increase wenne ai. Anith ekka body eke thibiyauthu keto rainge eka kiyada. Keto increase karaganna method eka pahadili karanna

  • @senanis6386
    @senanis6386 18 วันที่ผ่านมา +12

    මහත්මයා කෙට්ටු වෙද්දී බෙල්ලේ තැන්පත් මේදය අඩු වෙද්දී , බෙල්ලේ ඉදිරිපස සම ටිකක් රැලි ගතියට සම බුරුල් වෙන එකට මොනවද කරන්න ඕන කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්. ගත යුතු ආහාර භෝ වියායාම කියල දෙන්න. ඔබ තුමා කරන සේවයට බොහෝම පින්. Pls reply ..

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา +5

      මේක ස්වභාවිකව නැති වෙන්න කාලයක් යනව.අනිවාර්යයෙන්ම ගත යුතු ආහාර සහ ව්‍යායාම පිළිබඳ කියල දෙනව

    • @senanis6386
      @senanis6386 18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි සර් ❤​@@NurseHesh

    • @dumindasampath9996
      @dumindasampath9996 18 วันที่ผ่านมา

      ❤❤

    • @indrakumari1093
      @indrakumari1093 14 วันที่ผ่านมา

      අනේ ඔව් වැඩට ගියාම මගෙ යාලුවොත් බෙල්ලෙ හම ඇකිලීම ගැන කියනව

    • @DarshiLokuhannadi
      @DarshiLokuhannadi 13 วันที่ผ่านมา

      Kama.kanne.monawada.kiyala.denne

  • @padmajayaweera4249
    @padmajayaweera4249 14 วันที่ผ่านมา

    වේගයෙන් ඇවිදීමේ ප්‍රතිලාභ ඔබට සඳහන් කළ හැකිද

  • @rasika711
    @rasika711 17 วันที่ผ่านมา

    Is it okay to take tea or coffee without milk and sugar while fasting?

    • @Flyinggirl893
      @Flyinggirl893 16 วันที่ผ่านมา

      I personally don't recommend that because coffee leaches your lots of minerals in the bones specially calcium and in a long run it caused cartilage issue s in the knee I personally stuffed by having strong coffee first thing in the morning 😮 without knowing the consequences fyi

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา +1

      @Flyinggirl893 No dr u can take Green tea or coffee in fasting window without sugar. But don’t take it 30min before and after meal times in affect nutrition absorption but in ur case coffee is not a main cause

  • @withrukmalgamage1384
    @withrukmalgamage1384 18 วันที่ผ่านมา

    දිගටම බලනවා. දිගටම IF කරනවා.

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      Thank you so much 🙏🏿❤️

  • @Sanu-e4b
    @Sanu-e4b 18 วันที่ผ่านมา +2

    Thank u nurse aye mula idan kiyala denwata ❤

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      👍❤️

  • @shiromikumari2126
    @shiromikumari2126 17 วันที่ผ่านมา +1

    Hi hesh..... fasting ඉන්න කාලය තුල පොල් වතුර, තැබිලි වතුර බිව්වට කමක් නැද්ද

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      250ml ok

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      කැලරි වැඩි වීමක් වෙන්නෙ නෑ හැබැයි eating window එකේ විතරක් ගන්න Fasting window එකේ එපා sugar තියෙන නිසා

  • @SakithWijekoon
    @SakithWijekoon 17 วันที่ผ่านมา

    Need a video about Height maxing ❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 18 วันที่ผ่านมา +1

    සර්.
    මේකට උත්තර ඕනිමයි.. මං අවුරුදු 22 ක ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගැහැණු ලමයෙක්.. මගේ බර 72 kg. පිටේ වගේම අත් කදන් වල සම මහත් වෙලා ගොඩක්.. ඇත්තටම මට ඒක මානසිකව වදයක්.. මගේ වයසේ හැම යාලුවෙක්ම වගේම ලස්සනට ඉන්නවා.. මට ඇත්තටම ඕනී ලස්සනට කෙට්ටු වෙන්න...ලබන අවුරුද්දේ මගේ අයියගේ wedding එක.. ලස්සන ඇදුම් දැක්කම ආස හිතුනත්, ඒවා අදින්න මටබැහැ ඇගේ සමහර තැන් වල මහත නිසා..
    සර් මට කියලා දෙන්නකෝ හෙට ඉදලා කරන්න හොදම ඩයට් එකක්.. අනේ සර්.. මට කියලා දෙන්න... මං අනිවාර්යයෙන්ම කරන්න පටන් ගන්නම් ලබන සතියේ ඉදලා..🙏

    • @pererachamara5458
      @pererachamara5458 18 วันที่ผ่านมา +2

      මගේම අත්දැකීම, ඔයා හරියට මේ fasting method එක කරොත් හරියටම දවස් 7 යද්දී මේක අත්දකී...හැබැයි fasting කරද්දී ඒක break කරන්න පැයකට වත් ඉස්සෙල්ලා exercise කරන්න අමතක කරන්න ඒපා...ඒකෙන් fat burn ඒක speed කරනවා වගේම ඇග ලස්සනට ශක්ති මත්ව තියාගන්න පුලුවන්...මන් week days fasting and exercise කරනවා...weekends fasting කරන්නේ නැ...හැබැයි weekends උදේට කැමට පෙර running කරනවා ලග පිට්ටනියක...අද ඉදලම පටන් ගන්න ඔබට පුලුවන්...මුලින් බර,ඉන මැනලා තියන් සතියක් හරියට කරලා බලන්න...ස්තූතිය

    • @pererachamara5458
      @pererachamara5458 18 วันที่ผ่านมา +1

      ටිකෙන් ටික උදේට කැම ගන්න ඒක පැය පැය පස්සට දාන්න, එකපාරටම කරන්න ඒපා...ඔහොම පැය 16ක් රෑට කැම ගත්ත වෙලාවේ ඉදන්...වතුර විතරක් බොන්න...

    • @dinithinisansala5015
      @dinithinisansala5015 18 วันที่ผ่านมา

      @@pererachamara5458
      ඔයාට ගොඩාක් ස්තූතියි ...උදේට දුවන ඒවනම් කරන්න වෙන්නෑ...පාඩම් කරලා රෑට, උදේ නැගිටින්න හරිම අමාරුයි.. වැඩට යන්න ඕනී.. uni යන්න ඕනී..
      ඒත් ඩයට් එකනම් කොහොම හරි කරනවාමයි ....🙏

    • @anjuanju3707
      @anjuanju3707 17 วันที่ผ่านมา

      Sir Kiya Dena ewa hariyatama karanna habai hariyatama karanna oni. Aniwaryenma oyata puluwan

    • @shiromikumari2126
      @shiromikumari2126 17 วันที่ผ่านมา

      ඔයා අපේ weight loss group එකට joint වෙන්න පැටියෝ

  • @geethikalakmali1899
    @geethikalakmali1899 18 วันที่ผ่านมา

    දියවැඩියාව ගැනත් කරන්නකෝ

  • @ayeshsd8031
    @ayeshsd8031 18 วันที่ผ่านมา

    Api පරාටා wage deyak Freezer eke Thiyala Rath karala kawoth carbs,Suger agata ura ganne nadda?

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา +2

      Uragannawa retrogradation ක්‍රියාවලිය ගැන මන් ඉස්සරහට පැහැදිලි කරන්නම්

    • @ayeshsd8031
      @ayeshsd8031 18 วันที่ผ่านมา

      @NurseHesh Thank You😍

  • @apex.sanaaa
    @apex.sanaaa 16 วันที่ผ่านมา +1

    කෑම දකිද්දි කන්නමයි හිතෙන්නෙ😭මොකද ඒකට කරන්නෙ

  • @bandaradananjani4368
    @bandaradananjani4368 17 วันที่ผ่านมา +1

    උපත් පාලන මිතුරි පෙති ගන්න ගමන් කොච්චර ඩයට් කරත් ප්‍රතිපල නැද්ද?? අනේ මම සති තුනක ඉදන් ඩයට් එක හරියටම කරනවා.. දවසට වේල් දෙකයි ආහාර ගන්නේ.. කාබෝහයිඩ්ටේ‍ට් ගන්නෙත් හරිම අඩුවෙන්. ඒත් බර එකම තැන.. පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.. මේ ගැන පහැදිලි උත්තරයක් දෙන්න සර්.

  • @geethanisj
    @geethanisj 17 วันที่ผ่านมา

    Thank you Nurse Hesh

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      Welcome dr 👍❤️

  • @NisansalaVithanage
    @NisansalaVithanage 17 วันที่ผ่านมา

    Deae nurs hesh අපි workouts කරද්දී අපේ මෙදය දහනය වෙන්නේ පැය බගයක් ඇතුලත ද නැත්නම් විනාඩි45 පසුවද

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 17 วันที่ผ่านมา

    ❤👍

  • @gayansangeeth98
    @gayansangeeth98 18 วันที่ผ่านมา +2

    Fasting time eke pol වතුර biwwot aka fasting ekk wenne නැද්ද 🎉?pls answer?

    • @HimidiriEkanayake
      @HimidiriEkanayake 17 วันที่ผ่านมา

      Ne

    • @nethmirathnayaka730
      @nethmirathnayaka730 17 วันที่ผ่านมา

      පොල් වතුර වල කැලරි තියෙනවා.ෆාස්ටින් ඉද්දි ඒවා බිව්වොත් ෆාස්ට් එක කැඩෙනවා

  • @anjuanju3707
    @anjuanju3707 17 วันที่ผ่านมา

    Mewage Satahan walin teacher kenek wage kiya denakota thamai
    Hodin therenne.ape body ekata wena hoda naraka hariyatama therenne.mewata thamai million ganan views thiyenna ona. Body fat loss karagana weight loss karagana healthy wenawanam.nurse hesh ape sirge
    Knowledge eken dena dewal follow karanna ape sirta budusaranai jesupihitai 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      Bohoma sthuthi comment ekata 🙏🏿❤️

    • @anjuanju3707
      @anjuanju3707 17 วันที่ผ่านมา

      @@NurseHesh❤❤❤❤🙏🙏🙏

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @angelsinghe7444
    @angelsinghe7444 17 วันที่ผ่านมา

    Winter ekata badagini wadi wenawa ekata mokada karanne ❤️🙏

  • @TharushikaMaduwanthi-hh3ot
    @TharushikaMaduwanthi-hh3ot 18 วันที่ผ่านมา +3

    මගේ බර එක තැන නතර වෙලානේ. දැන් සති 2ක් විතර එක්ම බර. මන් එක්ස්සයිස් නම් කරන්නෙ නෑ පාස්ටින් විතරයි. හැබැයි දවසට පැය 15 16ක් වැඩ හිටගෙනම තමා ඉන්නෙ ගොඩක් වෙලාවට . ඇයි එහෙම වෙන්නෙ කියන්න පුලුවන් ද

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา +1

      මේකට හේතුව මන් පැහැදිලි කරනව දිගටම වැඩසටහන් බලන්න

    • @TharushikaMaduwanthi-hh3ot
      @TharushikaMaduwanthi-hh3ot 17 วันที่ผ่านมา

      හා සර් මන් හැමදාම සර්ගේ වීඩියෝ බලනවා ❤❤❤​@@NurseHesh

    • @methujasenarathne364
      @methujasenarathne364 7 วันที่ผ่านมา

      අනේ මටත් මේ ප්‍රශ්න යම තියනවා මම 16/8 දැන් මාස 6ක් තිස්සේ කරනවා පල්වෙනි මාස3 kg10ක් අඩු උනා ඊට පස්සේ දැn මාස 3ක්ම බර එකම tana අනේ please ඒ ඇයි කියලා කියනවද සර්

  • @dilhaniperera6985
    @dilhaniperera6985 18 วันที่ผ่านมา

    Supiri

  • @NamalUyanwatta4554
    @NamalUyanwatta4554 18 วันที่ผ่านมา

    ඔබ තුමාව සම්බන්ධ කරගන්නේ කෙසේද ...දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් ද...

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      @@NamalUyanwatta4554 0712560075

  • @dayaselin8314
    @dayaselin8314 14 วันที่ผ่านมา

    අග්න්‍යාශයට...නේද

  • @RuviDivara
    @RuviDivara 18 วันที่ผ่านมา

    Mama fasting karala 16Kg wage adu una awuru 3 sitars kalin. Den mama fasting karanawa masa 6 witara. Eth adu wenne nene. 16.8 tama kale. Fasting method eka wenas karanna oni widiha kiyanna please

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      Me wedasatahan Tika Balanna Mekata uththarayak definitely lebei

  • @ADGamage-o7s
    @ADGamage-o7s 18 วันที่ผ่านมา

    ❤❤❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      👍❤️

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 18 วันที่ผ่านมา

    ❤️❤️❤️💯💯

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @uchitharanathunga1955
    @uchitharanathunga1955 18 วันที่ผ่านมา

    💪❤👍🙂

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      @@uchitharanathunga1955 👍❤️

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 17 วันที่ผ่านมา +3

    සාස්තරේ A-Z දන්න නිසා හිත පාලනේ කරගන්න බෑ.බාලගිරි දෝසේ වගෙ කල්දානවා 😂🤣

    • @kumarathungaruvi
      @kumarathungaruvi 17 วันที่ผ่านมา +1

      Math 😅

    • @zaharabuhar9514
      @zaharabuhar9514 16 วันที่ผ่านมา +1

      Me matat appa.hite palaneta piliyamak nadda

    • @IndikaSampath-fg5vp
      @IndikaSampath-fg5vp 16 วันที่ผ่านมา

      😂😂😂👍👍👍☹️

  • @hansibandara8218
    @hansibandara8218 15 วันที่ผ่านมา