mama kettu kenek eth mage bada tiyanawa mama aga size karanna bulk karana gamn gym ekatath yanawa . mata dena ganna puluwanda bulk karana gamn green tea bona eka prashnayak nedda kiyala . musel grovth ekata green tea balapanawada plase replay ekak dennako
මම ඉන්නේ ජපානේ.. මෙහේ එක එක ග්‍රීන් ටී තියෙනවා. ඔය කැතචින් (catechine カテキン) දැගුණයක් තියෙන තේ එක මම බොන්නේ. තිත්තම තිත්තයි බොන්නවත් බැරි තරම්. නමුත් ඒකත් එක්ක මගේ Fatty Liver හොඳ වෙලා.. බඩ බැස්සා. ඇත්තටම ඒක බිව්වම නිදිමත නැතුව කැම්පස් එකේ වැඩ කරන්නත් පුලුවන්.
ඒකනෙ කියන්නේ 💪🏿❤️
カテキン අඩන්ගු ඔයා ගත්ත green tea එක මටත් කියන්නකො. කොන්බිනි වල එක එක green tea තියන නිසා මටත් ඔයා ගත්ත එක ගන්න ඕන.
මටත් ගන්න ඕන . ඔයා ගත්ත green tea එක මොකක් ද?
අයියේ මේක ගැනත් දන්න දෙයක් කියන්නකෝ please human body recvery clock
Hoda green tea ekak recommend කරන්න koo
Thank you ❤❤ danuwath කිරීම gane මේ සම්බන්ධව
ඉතාම වටිනවා සත්‍ය අදහස්. ඉදිරියටත් අපිව දැනුවත් කිරීමට දේව ආශිර්වාදය ලැබේව.
❤❤❤🎉🎉🎉 super 👍👍👍 හැමදේම අපිට හොදින් කියල දෙනවට ගොඩාක් පිං සර්ට....
ග්‍රීන් ටී..... ඉඟුරු....... දෙහි ..... ජීවිතයට අළුත් වසන්තයක් උදාකරයි ❤😂❤❤❤
Green tea අසුරන සියුම් කඩදාසි බෑගය අහිතකර නැද්ද?
ඉතාමත්ම වටිනවා... තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව කියාදීම පිළිබඳව අගය කරනවා... හැමෝටම එකවගේ සිතන්න යමක් නිර්මාණය කල කාලෝචිත ආකාරයකින් ඔබ ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි
🙏🏿❤️
හොඳ පැහැදිලි කිරීමක් 🎉 ස්තුති ඔබට 🌼🌼🌼
ග්‍රීන් tea කොලයම පොඩියට ගුලි කර තියෙන ග්‍රීන් ටී එකෙයි කුඩු පැකට් වලයි වෙනස කියන්න. ස්තූතියි ! හොද පැහැදිලි කිරිමක්.
මටත් ඒක දැනගන්න ඕන
Ekak tea guli anika tea kudu.
ඇත්තටම හරිම හොද පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි 👏👏👏👏
මම දවසකට එක පාරක් අනිවාර්යයෙන්ම බොනව සර් ස්තූතියි දැනුවත් කිරීම ගැන බුදු සරණයි සර්ගෙ වීඩියෝ නොවරදවාම මම බලනව මම ඉන්නෙ රට
Thank you 👍❤️
Good explanation. Thank you Nurse Hesh 🎉❤
හරිම වටින දෙයක්....නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා.....ඔබට බොහෝම පින්.....🙏🙏🙏🌹
හොද ග්‍රින් ටී වර්ගයක් කියන්නකෝ ඩොක්ටර්
හරිම වැදගත් දනුවත් කිරිමක් .ස්තුතී ඔබට 🩷🌷🙏
🙏🏿❤️
නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්තා. ගොඩක් ස්තූතියි 🙏
❤
weight loss Journey my motivation vedio nurse hesh🥰🥰 keep it up
ඔබට godak pin ❤
Bogawanthalawa green tea hoda nedda nurse Hesh? Mn eke tea leaf ekka tyena green tea eka bonawa godak kal idan?
ස්තූතියි
Green tea kiri dena ammalata bonna puluwanda.1year baby kenek inna
ගොඩාක් ..පින්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
🙏🏿❤️
කොරියාවේ
තියෙන්නේ සහල් කැබලි මිශ්‍ර ග්‍රීන් tea එකක්
mama kettu kenek eth mage bada tiyanawa mama aga size karanna bulk karana gamn gym ekatath yanawa . mata dena ganna puluwanda bulk karana gamn green tea bona eka prashnayak nedda kiyala . musel grovth ekata green tea balapanawada plase replay ekak dennako
Silver tips kiyanneth green tea ekak da eketh benefit me vidiha mada ....thank you
ඉතාම වටින වීඩියෝ එකක්.
Fasting ඉන්න වෙලාවේ කොළකැඳ බිව්වට කමක් නැද්ද? එහෙම බිව්වොත් fasting ඉන්න එකෙන් වැඩක් නැති වෙනවාද?
Kol kada bonna Hoda na fasting eken wadak na ethakota green,tea , coffee,tea no sugar
Hesh....evening pimrose oil gena vedio ekk krnnako ❤ plz...
Matcha green tea powder.eka ganna widiya phadili karanna.
Thank you for this important information. 👍🙏
Thank you so much Dr.
ඩොක්ට මම ග්රීන් ටී බීවා දවල් සහ හවස රෑට කෑම ගත්තේත් නෑ .උදේ අවදි වනවිට මගේ ඇස් යට ඉදිමිලා අත් දෙකේ රෑෂ් දාලා තිබුනා.මට තෛරොයිඩ්,ප්‍රශර් තියෙනවා .ඒවාට මම බෙහෙතුත් බොනවා.නැවත මම ග්රීන් ටී පාවිච්චි කලොත් එහෙම වෙයිද ?හේතු ව මොකක්ද? ඩොක්ට.
අයියේ මේක ගැනත් දන්න දෙයක් කියන්නකෝ please human body recvery clock
ස්තුතිය තෙරුවන් සරණයි 🙏
👍❤️
Thank you. Very useful ❤
දැනුවත් වුනා. මොනවා හෝ අසනීප වලින් ඉන්න අයට වුණත් මේවා පානය කලාට කමක් නැද්ද dr❤🙏🏼
ගැටලුවක් නෑ
@@NurseHesh ස්තූතියි ඔබතුමාට. ❤️
Thank you sir.🙏👍
Green tea බොන්න හොද වෙලවන් 3 ක් කියන්න දවසේ .
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට.. වකුගඩු වලට කිසිදු හානියක් වෙන්නේ නැද්ද කියලා දැන ගන්න පුළුවන් ද දිනපතා මෙහෙම පානය කිරීම තුලින් ? ස්තුතියි..
නෑ එවැනි හානියක් නෑ
@@NurseHesh හරි ස්තුතියි.. 👍
වාවු.... මග බලන් හිදිය වීඩියෝවක්..
👍❤️
Organic green tea kola hondai neda... kiyanna puluwan da... thank you ❤️
Green tea වල කොල පාට ගොඩක් නැ අපේ රටෙි
බලා හිටිය වීඩියෝ වක්,
මට ග්‍රීන්ටී බිව්ව සැනින් තද බඩගින්නක් එනව,කෑවෙනැත්නම් ඇගට පන නැති වෙනව .ඒනිසා බොන්නෙ නැහැ ,මගෙ සීනි මට්ටම අඩුයි ,
කරුනාකර පිළිතුරු දෙන්න
එහෙම වෙන්න පුලුවන්. ඒ වෙලාවට කාබෝහයිඩ්‍රේට් නොවන සැලඩ් එකක් බිත්තර වගේ මොනාහරි ප්‍රෝටීන් හරි මේදය සහිත ආහාරයක් ගන්න
@@NurseHesh ස්තුතියි 👍👍
Thank you nurse Hesh❤
Thank you so much 🙏🏻😍
Vitamin C ගැනත් vidio ekak kranna .
👍❤️
Please can you make a detailed programme about cortisol
1 tea bag ekak 3 times use krnna puluwanda?
Very useful video as usual..
🙏🏿❤️
ලංකාවෙන් ගන්න පුළුවන් හොදම ග්‍රීන් ටී එක මොකක්ද සර්
Dilmah & lipton
ස්තූතියි....!!!කුඩා ලමුන්ට green tea පානය හොදයිද?
ගැටලුවක් නෑ
Mamath bonawa godak thanks for helping us 🙏🙏🙏👌👍
Thank you mr Hesh 😊
Dr mata obathuma samaga kata karanna oni. Obathumage waysap no dennako
Nitharama oluwe kakkuma hadenawa doctor.semath aduwennenaha.a ay doctor
Denuwath kalata bohoma isthuthi.sir ❤❤❤❤❤
ප්‍රමතියෙන් යුතූ green tee කොහොමද හොයා ගන්නේ.
Dilmah, Lipton කියන්නේ ලෝකේ හොඳම ග්‍රීන් ටී වර්ග
Thank you putha ❤
Tanks sir ❤
Kemata peya dekakata kalinda hoda neththe.ethana pehedili madi.anika kemen peya dekakata passeda hoda.
දෙකකට පෙර.දෙකකට පසු
Green tea බීලා බඩ විතරක් අඩු කර ගන්න පුළුවන් ද? නැත්නම් මුළු ශරීරයම කෙට්ටු වෙනවද? කෙට්ටු බඩ විතරක් ලොකු කෙනෙක්ට green tea බීලා බඩ විතරක් අඩු කර ගන්න පුළුවන් ද
මුලු ශරීරයේම මේද දහනයක් වෙනව
උදේ නැගිටපු ගමන් බොන්න හොදයිද
Thank you ❤❤❤
I was waiting for this info. Thank you 🌷
👍❤️
තැන්ක්ස් brother
Dr kolestarolwalatathhdaida
16/8 ඩයට් එක කරන ගමන් ඉන්නෙ.එතකොට ග්‍රීන් ටී බොන්න ඕන මොන වෙලාවෙද
ඕනෙම වෙලාවක පුලුවන්
Thank you
👍❤️
ලංකාවේ monada thiyena hodama eka oba thuma mata kiyanawada ස්තුතිවන්ත wenawa oba thumata
Me video qwe Lipton and Dilmah kiyala
Tharuwan saranai 🙏🙏🙏
🙏🏿❤️
Green TEA bonn Epa. Meka besnas poiet ekak.
Oya lage demau pio me wa beiuve nee
❤❤❤❤❤ thank you 🙏
🙏🏿❤️
Thanks ❤
🙏🏿❤️
ග්‍රීන් ටී එක හදල ලෙමන් චුට්ටක් දාල බොන්න හොද නැද්ද ?
ස්තුතියි ඔබට. මගේත් බඩ ඉදිරියට නෙරා ඇවිත්. කොලොස්ටරෝල් ටිකක් තියෙනවා. ගෑස්ටික් තියෙන නිසා ග්‍රීන් ටී බොන්ඩ හොඳ නැද්ද.
එහෙම ගැටලුවක් නෑ බොන්න පුලුවන්
එකම tea bag එකෙන් තුන්වරක් බොනවා කියන්නේ එකම bag 1 නැවත නැවත භාවිතා කරන්න පුලුවන්ද? මෙච්චර දවසක් tea bag එකකින් එකපරයි හැදුවෙ. තුන්වරක් හදද්දි ගුණාත්මකබවේ වෙනසක් වෙන්නැද්ද?
නෑ ටී බෑග් එක ගොඩක් වෙලා වතුරට දාල තියන්න ඔන නෑ මන් කියල තියෙන ගාන දැම්ම නම් ඇති
Mata bonna bee nee mage aga ushana wenaawa
Fatna tummy tea hodada
මයික් එක අල්ලන් ඉන්න ඔබ තුමාට අපහසු නැද්ද
Monawada hoda green tea warga sir
Dilmah , lipton හොඳ ග්‍රීන් ටී
Thank you sir
❤
❤🙏
❤❤❤❤❤
Lipit walata godaida
ලිප්ටන් ග්‍රීන් ටී වලින්ද ෆැඩ්නා ටමී ටී වලින්ද ඉක්මනට බඩ අඩු වෙන්නෙ
දෙකම හොඳයි
@@NurseHeshඔව් දෙකම හොදයි ඒත් ඉක්මන් රිසාල්ට් තියෙන්නෙ මොන වර්ගයෙන්ද කියල ඔයා දන්නෙත් නැද්ද
සමහරු කියනවා ..green tea biwama sariraye tiyena hoda fat ekath ain වෙනවා කියලා ..gym වලින් කියනවා ..green tea බොන්න epa කියලා ..e gena ඔබතුමා මොකක්ද කියන්නේ ..?
Weight loss wenna ona ayata biwwata getaluwak ne Honda fat eka Aun wena katha boru
@@NurseHesh thanks reply karata.♥️
කලින් වීඩියෝ එකක තිබුන හරි විදියට හදල බොන විදිය..දැන් අනිවාර්යයෙන් දවසට ග්‍රීන් ටී තුන්සැරයක් බොනව..👍👍👍👍👍👍
👍❤️
dilmah. tea. mint. akahodaida
හොඳයි
Thank you
❤🙏🙏🙏
Thank you