@@NurseHeshe genath video ekak krnnko nurse.. mokada man ahala thiyanawa kurudu walata ikmanata suger level eka bahinawa kiyala e nisai hariyatama use karanna danne nathi nisa use kre naa. plz puluwan nam kurudu weight loss walata use krnn puluwan widiya krnnko video ekakin.
ප්‍රසංසය ඉතාලිය වාෂ්පයෙන් හදන පුංචි භාජනයක් තියෙනව. කොපි එක රසයි. ඒ වගේම හිසරදය තියෙන වෙලාවට ගත්ත විට. Dr ඔබ වීඩියෝවේ පෙන්නුවේ අන්න භාජනය ස්තූතියි Dr. ඔබට.
බෝහෝම ස්තුති රට ඉන්න අපිට හරිම ව්ට්නවා ඔබේ උපදේස් 🌷💜️🙏
හැමෝටම උපකරණ ගන්න සල්ලි නැති නිසා උපකරණ නැතිව හරියට කෝපි එකක් හදාගන්න විදියක් කියල දෙන්න පුලුවන්ද
Hi Nurse Hesh, would you please explain about black seed oil or Nigella seed oil?
Appreciate it.🙏
Dr.i is it good to eat coffee grounds? If possible please explain good and bad of eating coffee ground .
ස්තුතියි ඔබ තුමාට
ර්‍ඊලගට ග්‍රීන් ටී ගෙන විඩියෝ එකක් ඔනී.
Coffee වලින් පස්සේ ග්‍රීන් ටී 👍❤️
@@NurseHesh 👍
බොන්න හොදම ග්‍රී ටී එකක් කියන්නකො
ekata passe kurundu gana oneeee
Ow oni
දවසට කෝපි දෙපරක් බොන්න හොද නැද්ද ගොඩාක් ස්තුතිය
Thank you...thank you....thank you.....sooooooooo much......mage loku prasnayak wisaduna.....🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰
💪🏿❤️😊
Thank you.danuwath kalta obathumata 💐💐💐
Mata Ape sirge videos keepayak balanna bari una. tikak asneepawa hitapu nisa. Hama deyak ganama hariyatama Kiya denna metharam mahansi wenawata godak pin sir. ❤🙏
Thank you 🙏🏿❤️
බොහොම ස්තුතියි 👌
Castor oil එක ගැන video කරන්න
සීනී පාවිච්චි කරේ නැතිඋනාම ලැබෙන වාසී අවාසී ගැන වීඩියෝ එකක් දෙන්නකො
Keto diet එකෙන් balance diet එකකට මාරු වෙන විදිහ කියලා දෙන්න පුපුවන්ද?
ස්තුතියි.
සර්..ඔයාට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
🙏🏿❤️
Thanks sir obathuma minisun nodanna boho de pilibadawa karana danuwath kireemata.budu saranai obata
🙏🏿❤️
Nescoffe hoda nadda
ඛුදූසරනයි
🙏🏿❤️
Dr kopi biuwama peshar ekata hoda ne kiyanawa athtada. Kopiwalata dehidala biuwama kettuwenawa kiyaneja athtada
මේ ගැන මන් ඉස්සරහට කතා කරනව හැමදාම උදේ 10:00ට බලන්න
ආතරයිටිස් හැදිල ඉන්න කෙනෙකුට කෝපි පාවිච්චි ය හොදද
We are waiting 4 the video ❤
Thank you dr 🙏🏿❤️
හොද කෝපි එකක නමක් කියන්නකෝ sir
Sugar. Thiyèna kenekuta aharalaistuwak. Donna beheth natara katanga puluwan
French press ekt coffee dala coffe wehenna danne hot water da normal water da?sir
කුරුදු වලින් බඩ අඩු කරන්න පුලුවන් ද? කුරුදු ගැන කියලා දෙන්න please
ලොකු උදව්වක් ගන්න පුලුවන්
පුලුවන් ! හොදට කාලා කුරැදු බොන්න, එතකොට කෙට්ටු වෙනවා. !
@@sonyabanda6543 බොන්න ඕන කොහොමද කියන්න please
@@NurseHeshe genath video ekak krnnko nurse.. mokada man ahala thiyanawa kurudu walata ikmanata suger level eka bahinawa kiyala
e nisai hariyatama use karanna danne nathi nisa use kre naa. plz puluwan nam kurudu weight loss walata use krnn puluwan widiya krnnko video ekakin.
@nethz73 හරි
බොහොම ස්තූතියි සර්.. කෝපි ගෙදරදි හදාගන්න මීට වඩා පහසු විඩිහක් නැද්ද එතකොට?
hariyata hadanawa nam pour over barista paper filter ekakwath ganna wenawa
මොකද්ද බං ඔය මැෂින් අරන් තව හොඳ කෝපි වර්ගත් අරගෙන බොනවට වඩා හොඳයි excercise machine එකක් ගන්නව. ඕවානැතුව සාමාන්‍ය ජනතාවට වෙළෙඳපොලෙන් අරගෙන ගෙදරදි හදාගන්න විදියක් කියන්න.... අනික අනුරාධපුර ඉන්න එකාට කොළඹ බඩගාන්න බෑ නේ හොඳ කෝපි ගන්න ඒ නිසා
ඔයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ හැබැයි Me උපකරණ lankawe කොහේ හිටියත් ගෙදරට ගෙන්වාගන්න ක්‍රම තියෙනව අනික කෝපි වුනත් එහෙමයි. ඉස්සරහට මන් ඒ ක්‍රම කියන්නම්
@@NurseHesh අන්න ඒක නම් වටිනවා. හැබැයි 10 , 15 නම් වියදම් කරන්න බෑ ඔය මැශින් වලට. ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන්
නීරෝගීව ඉන්න මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමේ සහෝ පුලුවන් නම් කරන්න නැත්තම් අත ඇරල දාන්න කෝපි ගැන හොයනකොට මට තේරුන දෙයක් තමයි හොඳ කෝපි එකක් බොන්න ලේසි නෑ ගොඩක් මිලයි
thank you so much ❤
🙏🏿❤️
කෝෆී බීලා ජිවිතේට බඩ වේලලා නැ🥲
That’s my boy 🍾😂
Coffee chad
Thank You Sir..🎉
U welcome dr 🙏🏿❤️
Thank you so much
🙏🏿❤️
Thankyou
Thanka you
Honda green tea ekak kiyannako
Mama coffe bonna asai namuth bonna be bada welawanawa.
Math hemadama udeta black coffe ekk bonne..ehema badawelillaknm matath nee...❤❤❤
Ekane 👍❤️
මම 16:8 කීටෝ ඩයට් එකක් කරනව.දැන් මාස 6 විතර .එක සැරයක් ලේ වල ග්ලූකෝස් 480 ට වැඩි උනා.මාසයක් බෙහෙත් අරන් දැන් 16:8 නිසා බෙහෙත් නැතුව අවුලක් නැතුව යනවා.පාන් පිටි 100%නවත්තලා ඉන්නෙ.මේ තත්වය උඩ පොල් පිටි හා තල පිටි භාවිතය කොපමණ සුදුසුද?එහි කාබෝහයිඩ්‍රේට් කොපමණ අඩංගු ද?මේ සඳහා පැහැදිලි පිළිතුරක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා.ඉක්මනින් ම.
පොල් පිටි ගැටලුවක් නෑ
පොල් පිටි පමණක් භාවිතා කරලා පොල් රොටියක් කන්න පුලුවන් එතකොට.තල පිටි භාවිතය අගුනද..
Thank you sri .🙏🙏
🙏🏿❤️
Thank you sir
🙏🏿❤️
Thank you sir giya wara mage panayayta pilithuru labuna
Can diabetic reverse without taking sugar and white flour?
Diabetic can’t reverse but it can be controlled by limiting sugar and white flour
Instant coffee ganath kiyanna
Ok
Mn khao shong instant coffee eka use krnwa tika kalayak idan, sini handak wage poddak danne... e wge instant coffee bona eka kamak nadda? Coffee walin hambena benifits okkoma eken hambenne nadda? Instant coffee wala me widiyata peranna deyak nane nikanma hadan bonne🤔 instant coffee walata wadaa normal coffee hodaida???
Meka mn explain karanawa diga kathawak instant coffee walin hema benefit ekakda labenne ne
Sthuthi obata ❤🙏💐
🙏🏿❤️
Ethkota hariyt kopi hadanna ara mchine ek oni ned
Thanks💘💘
🙏🏿❤️
බඩ වේලෙනව කොහොම කලත්
මැෂින් මුකුත් නැතුව අපි ගෙදරදි කෝපි කෝප්පයක් හදා ගන්න විදිහ මොකද්ද
Eka tamai
ඒකනෙ. අපිට ඕනෙ ගෙදර සාමාන්‍ය විදිහට හදන විදිය.
දියවැඩියාව ,අදිරුදිර පීඩනය,සහ තයිරොක්සින් යන රෝග වලට පුතිකර ගන්න අයට කෝපි පානය කිරීම සුදුසුද?
ස්තුතියි !!
සුදුසුයි නියමිත ප්‍රමාණයට
Dawas dekak biwwoth bada welanawa ithin coffee bonna aasai bayai
Gastric thiyena .ayta..coffee biwuvata kamak nadda
Wediya bonna Honda ne niyamitha pramanaya gena ilanga video eke thiyenawa
meke thiyana widihata duppath apita cofffee bonna baha oya machines nati nisa😂.
anik eka yana yana tanat owa ussan yanna wei hadnna
Nescoffee bonne mn. Coffee tharam hoda nedda nescoffee
E Tharamatama Honda ne
Nescafé බොන්නේ කොහොමද?
Instant coffee nam me widiyata bonna one ne
Nescafé හදාගන්නේ කොහොමද?
@@rangaperera6914 නෙස්කැෆේ කියන්නෙ වහ වගේ සීන් එකක්.
හරිස්චන්ද්‍ර, සේන කෝපි... වාගේ එකක් සිරි ලංකන් විදියට බොන්න ඕනමනම්
tairoid vadi unamada mahath venne adu unamada kiyannako doktta
අඩු වුනාම
ane dokta e gana video ekak dannako danaganta vistara
කෝපි හදන උපකරණයේ නම මොකක්ද please
ඔයාට ගන්න වෙනව coffee grinder එකක් 2000/-
French press තියෙනව 3000/- ත් 5000/- අතර එහෙම නැත්තම් Moka pot එකක් ගන්න 3500/- ක් වගේ වෙනව
Espresso machine ekak 50,000/- වගේ වෙනව
Great❤❤❤❤
🙏🏿❤️
Ammo sir,mata nam koopi biwwama bada welanawa,wena adeshakak kiyanna berida?malabaddaya tiyena nisa be😢
Tea
Tea
@@NurseHesh 👍👌
Best coffee suggest please
Keep watching i will tell u soon
❤ from Rathnapura
ඇයි ඔයා හැම එකටම from rathnapura කියල comment කරන්නෙ ?😂🙏🏿❤️
I like ur all programmes malli. I selected short form to show my gratitude.
I am a teacher from Rathnapura .
@R-me5ey thank you very much 🙏🏿❤️
Magenam bewama bada welanawa .
Bade Bora Bora gala sabdayak eheanne eiy
❤
🙏🏿❤️
ඔය වගේ ඒව නැතුව හදාගන්න විදියක් නැද්ද ?
ඔහොම ඒව නෑනෙ ගෙවල් වල
මටත් කෝපි .. බීවම බඩ වේලනව..
හරිනෙ ඉතින් .. කෝපි ඩස්ට් එකනෙ අපි බොන්නෙ .. 😅
ඒකනෙ හරිවිදියට කෝපි එකක් බීල බලන්න සීනි ඕන නෑ
@@NurseHesh ow dan ehema thama bonna one
මටත් එහෙමයි. ආස උනත් බොන්න බයයි.
අර මාංශපේශි වර්ධනය ශක්ති වර්ධනය ගැන වීඩියො එකක් දානවා කියල තිබ්බෙ ඒක දාලා නෑනේ
මේ තියෙන්නේ ඒ video එක
th-cam.com/video/OjHTxvlC-1o/w-d-xo.html
@@NurseHesh තෑන්ක්ස් 😘😘
E kiyane machine 1k ganama weida kopi bona
හරියටම කෝපි බොනව නම් ඔව් ආයෝජනයක් කියල හිතන් ගන්න වෙනව
@@NurseHesh okay, thank you,,,
කෝමාරිකා සමිිබන්ධ වීඩියෝ එතක් ලගදිම බලාපොරොත්තු වෙනවා
දැන්නමි මම කෝපි පිස්සියෙක්
❤❤❤❤❤❤❤🎉🎉🎉
🙏🏿❤️
එතකොට අපි බොන ලංකාවේ තියෙන කෝෆි ඇත්තටම හොද කෝෆිද😅
Hoda ewa tiyenawa 😇
Rupavahini mathak wenawa 😅
Ai e ?😂
@@NurseHesh ohoma thamai welawa giye issara channel 1ke programmes patan gana kalin....
😂
Coffee walata lemon dala bona eka waradida
තේරුමක් නෑ වැඩිපුර ලැබෙන දෙයක් නෑ
ඔය කියන equipments නැති අයට කෝපි බොන්න බෑද?
Puluwan නියම coffee ekak bonna බෑ
😂
රටකජු ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
👍
අනිවාර්යයෙන් , විශේෂයෙන් කීටො ඩයට් එකක ඉන්න කෙනෙක්ට දවසකට රටකජු කොපමණ කෑවට කමක් නැද්ද?රටකජු සතියට 4 පාරක් විතර කෑමට සුදුසුද ,සියලු දේ ගැන පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න
හරි
Diet කරනව නම් රටකජු කන්න එපා.
දවසට කෝපි දෙපරක් බොන්න හොද නැද්ද ගොඩාක් ස්තුතිය
Thank you 🙏
Thank you❤
Thank you 💐
thank you sir
🙏🏿