ඇත්තටම බඩ අඩුකරගන්න පුලුවන් මේ විදියට විතරයි ! කෙටි ක්‍රම නැත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 387

  • @nayanapadmini1226
    @nayanapadmini1226 หลายเดือนก่อน

    ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋‍♀️🇶🇦

  • @chandaniperera5734
    @chandaniperera5734 3 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි මම හැමදාම බලනවා හොද වැදගත් දෙයක් කියලා දෙනවා

  • @anushaherath5954
    @anushaherath5954 6 หลายเดือนก่อน +15

    Nurse Hesh වීඩියෝ තරම් මාව motivate කරන කිසිම දෙයක් නෑ . ඇත්තමයි ❤.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @Prabodasandeepani
    @Prabodasandeepani 6 หลายเดือนก่อน +10

    අද video eka nam niyamai, මේ වගේ හැම ලෙඩකටම චතුරාර්ය්‍ය සත්‍යත් එක්ක සම්බන්ධ කරලා පැහැදිලි කරලා දෙන්නකෝ

  • @isurufernando9758
    @isurufernando9758 5 หลายเดือนก่อน +1

    testosterone අඩු කෙනෙක්ට මොනවද කරන්න ඕනේ ප්‍රතිකාර ගැන video එකක් කරමුකෝ...

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ වැඩ සටහන් ඉතාමත් වටනා ඔසුවක් ශාලා බුක් කර දේශන පවත් වන්න මුදලක් අය කර බෝ නොවන රෝගින් රෝහල වල පෝලින්
    වල නැති වෙයි.

  • @bagisamaranayake
    @bagisamaranayake 6 หลายเดือนก่อน +18

    සර් මගේ අත් දෙක මාරම මහතයි ඇග එච්චර මහත නැ අත් දෙකේ හම එල්ලා වැටෙනවා ඒක ගැනත් video එකක් කරන්නකෝ 🙏😑

    • @chamarikumari9893
      @chamarikumari9893 6 หลายเดือนก่อน +3

      බොහොමත්ම,ස්තුතියි ඩොක්ටර් මේ කරන පැහැදිළි කිරීම් වලට❤️

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 6 หลายเดือนก่อน +4

    අත් දෙක ඇගට සාපේක්ෂ ගොඩක් mahathi..
    පිලිතුරු දෙන්න sir

  • @jagj5452
    @jagj5452 6 หลายเดือนก่อน +2

    Great video. I love the way you explained today. Yes, nature, the common knowledge that in existence since time immemorial was preached and explained by Lord Buddha. Beautiful program. Wish you all the very best 🙏

  • @sadu7540
    @sadu7540 4 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්, බුදුසරණයි

  • @PramithMadhushan
    @PramithMadhushan 6 หลายเดือนก่อน +7

    ඩොක්ට අනවශ්‍ය ලෙස දාදිය දමන එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.... මගෙ මූනට ගොඩක් දාඩිය දමනව

    • @PramithMadhushan
      @PramithMadhushan 6 หลายเดือนก่อน

      ප්ලිස් රිප්ලය් ඩොක්ට 😕

    • @KusumKumari-yf5jt
      @KusumKumari-yf5jt 2 หลายเดือนก่อน

      Doctor kenek newi eya..

    • @Jmkays66
      @Jmkays66 หลายเดือนก่อน

      මාර ප්‍රශ්නනෙ යකො මේ ලෝකෙ තියෙන්නෙ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බලපන් මචන්. අවුලක්ද දන්නෙත් නෑනෙ

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි මේ video එකට සර් ...🙏❤👌

  • @Darshani-s6n
    @Darshani-s6n 5 หลายเดือนก่อน +5

    සර් මන් කොච්චර ඩයට් කරත් එක්ස්සයිස් කරත් කෙට්ටු වෙන්නෙ නෑනේ.සාමාන්‍ය ගානට බඩ අඩු උනත් ඉන දෙපස අඩු වෙන්නෙම නෑ.අනේ සර් මේකට කරන්න දෙයක් කියන්නකෝ සෑහෙන මානසිකව වැටිලා ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා 🥺😖

  • @kumudunidhammikaherath8357
    @kumudunidhammikaherath8357 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි සියල්ල පැහැදිලිව ඉදිරිපත් කලාට මේ පානය ගැස්ට්‍රික් තියන අයට සුදුසුද?

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      EPA gastric thiyenawanam epa

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 6 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @kamaljayasinghe-c2b
    @kamaljayasinghe-c2b 5 หลายเดือนก่อน

    කීටෝ දිඅට් එකක් නැටත් බත් සහ පාන් පිටි කෙම නවත්තලා, බත් වෙනුවට පරිප්පු, කඩල එහෙම බත් කනවා වගේ කන්න. උදා- කඩල සමග මස් , මැල්ලුම්, සම්බෝල, තම්බපු පරිප්පු සමග මිරිස් මාළු සහ සම්බෝල. හරිම රසයි.

  • @Lochii-dw9yc
    @Lochii-dw9yc หลายเดือนก่อน +1

    පිටෙ මහත අඩු කරගන්න විදිහක් නැද්ද සර්.😢

  • @ceylonehub3179
    @ceylonehub3179 6 หลายเดือนก่อน +9

    Keto diet එක ල්ංකාවේ අයට ඇත්තම කිව්වොත් nurse...longterm කරන්න පුලුවන් දෙයක් නෙම්‍යි..මොකද මේ ලංකාව..පුලුවන්න්ම balanced diet එකක් approach කරන විදියට video එකක් කරන්න❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Ow aniwaryenma karanawa

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 6 หลายเดือนก่อน

      බිත්තර මුදවපු කිරි පොල් සම්බෝල 5% බත්. 5% එලවළු

    • @이따누자달샤니
      @이따누자달샤니 6 หลายเดือนก่อน

      ​@@NurseHeshමට දෙහි වතුර සමග මිශ්‍ර කරල හිස් බඩ බිව්වම පපුවත් බඩත් අතර කැක්කුමක් එනව. ඒ නිසා ඇපල් සයිඩර් පානය මට බොන්න හෙද නැද්ද ?

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට. කරුණාකර. කියන්න. කොලජන් ගන්න. පුළුවන්. කොතනින්ද..? හොදම ලාංචනය. මොකක්ද..?

  • @NekshikaPerera
    @NekshikaPerera 6 หลายเดือนก่อน

    මම වැඩ කරන්නේ කුවේට් වල. මෙහෙ තියෙන කෑම බීම එක්ක වගේම වැඩ එක්ක අපට සෑහෙන අමාරුයි මේදය දහනය කරගන්න . ⁣මොකද මෙහෙ තියෙන්නේ පිටි කෑම සහ පැනිරස දේවල් . ඒ දේවල් එක්ක කොහොමද කෙට්ටු වෙන්නෙ සහ පොඩි වෙලාවක් ඇතුළත කරන්න පුළුවන් ව්‍යායාම ගැන වීඩියෝ එකක් කරන්නකෝ 💖💖

    • @milanikriska-i9e
      @milanikriska-i9e 6 หลายเดือนก่อน +3

      මමත් කුවෙට් තමා ඉන්නෙ මමත් මහතයි ඉස්සර එත් සර් කියපු දෙ මම හරියටම කලා හැමොම අහනවා කෙට්ටු උනේ කොහොමද කියලා එකට තියෙන්න ඔනි පලනයක් හිත තමයි මුල මම 84 බර දැන් 69 මස 3නට

  • @nandaniedissanayakemudiyan8438
    @nandaniedissanayakemudiyan8438 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිය ඔබට ඉතාමත්ම පැජැදිලියි

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @Suduaraliyai629
    @Suduaraliyai629 6 หลายเดือนก่อน

    කොලැජන් සහ විටමින් සී වැඩසටහන් කරන්න සර් ගොඩක් වටිනවා සර්ගේ වැඩසටහන් සේරම

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      මන් කලා

  • @kamaljayasinghe-c2b
    @kamaljayasinghe-c2b 5 หลายเดือนก่อน

    ඔබ තුමාගේ සහ වන්නකු මහතාගේ vidio දෙකම ෆෝලොව් කරනවා මාස 5 න් 80කkg 70kg කරගත්හා මගේ ටර්ගේට් එක 65 . ඔබට පින් මගේ උස 5. අඟල්6

  • @baggayasadamali9851
    @baggayasadamali9851 3 วันที่ผ่านมา

    සර් මම 8_16 ඩයට් කරන කෙනෙක් ආහාර ගන්න කාලය තුල පලතුරු යුෂ පානය කිරීම ඉන්සියුලින් පාලනය කිරීමේදී සුදුසුද

  • @priyanipriyani6862
    @priyanipriyani6862 6 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ❤

  • @romaineleonard7555
    @romaineleonard7555 6 หลายเดือนก่อน

    I do take apple cider in the morning with a glass of water. Thank you ❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @indikaniroshanie7376
    @indikaniroshanie7376 5 หลายเดือนก่อน +1

    මගේ බර ඉතා වේගයෙන් වැඩිවෙනවා. කරන කිසි දෙයක් හරියන්නෙ නැහැ෴

  • @RanganaViraj-k4s
    @RanganaViraj-k4s 5 หลายเดือนก่อน +7

    මගෙ බඩ ගොඩාක්ම වැඩී.අත්වලත් අත්පිටුපසත් බර 70ක් මං මානසිකවම වැටිලයි ඉන්නෙ කෙට්ටු වෙන්න ඕන බඩ තමා අවුලම

    • @niranjaladisanayaka3632
      @niranjaladisanayaka3632 3 หลายเดือนก่อน

      වන්නකු මෙතට් කරන්න මම බර 22 අඩුකරා

  • @gangaappuwa7795
    @gangaappuwa7795 6 หลายเดือนก่อน +2

    Thanks doctor ada vidio ekath godakma hodai budusaranai 🙏💓💓💓💓

  • @Wimala-p3d
    @Wimala-p3d 6 หลายเดือนก่อน +2

    ගොඩක් හොදා අප්ඩේඩ් එකක් දුන්නා ගොඩක් ස්තුතියි ඔබ තුමට

  • @sachiniranaweera9554
    @sachiniranaweera9554 หลายเดือนก่อน

    Gestritice තියන කෙනෙක් මේ පානය බිව්වට කමක්නැද්ද

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 หลายเดือนก่อน +1

    Dr . Rosemary tea තියෙන benefit එක දැනුවත් කරන මෙන් ඉල්ලමි . Thanks

  • @chandhaniperera3100
    @chandhaniperera3100 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබට.🙏🙏

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      👍❤️

  • @ceylonehub3179
    @ceylonehub3179 6 หลายเดือนก่อน +3

    Nurse කරන මේ දේනම් ලංකාවෙ මිනිස්සුන්ට සෑහෙන්න වටිනවා...
    Intermittent fasting+hight protein diet(30% daily calories )+calories deficit+ 10000 steps daily+ strength training..you will follow this you will be the great🖤try for a week.Thanks me later

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 6 หลายเดือนก่อน

    කැමට හොද පෝල්තෙල්ද නැතිනමිි ඔලි ඔයිල් තෙල්ද ඔබ තුමාට එය පැහැදිලි කර දෙන්න පුලුවන්ද බුදුසරනයි❤

  • @rehanshalk7088
    @rehanshalk7088 6 หลายเดือนก่อน +3

    ගොරකා බික් දෙක තුනක් රෑ වතුරට දාලා තියලා උදේට හිස් බඩ බොන එකෙන් ලැබෙන ප්‍රතිපල ගැන විස්තරයක් කරන්න පුළුවන් ද ඔබතුමාට , එකෙනුත් මේද දහයනයක් වෙනවද ? බොහොම ස්තූතියි 🙏

    • @ashokawithanage8216
      @ashokawithanage8216 6 หลายเดือนก่อน

      Anee wedak ne masth kala...maasa 2,3 kma

    • @Kumudu-u8f
      @Kumudu-u8f 3 หลายเดือนก่อน

      Eken gastik hedanawa

  • @SanjuDilhami
    @SanjuDilhami 6 หลายเดือนก่อน +1

    තෙරුවන් ..සරණයි 🙏🙏

  • @chamarasevinda8838
    @chamarasevinda8838 6 หลายเดือนก่อน +3

    Fasting window ekedi badaginnata kopi witaramada ganna puluwan nurse

  • @RayanSenadhipathy
    @RayanSenadhipathy 4 หลายเดือนก่อน

    ඇපල් සයිඩ ර් නැත්නම් මොකද කරන්නෙ

  • @mahindadissanayake-gq3nn
    @mahindadissanayake-gq3nn 6 หลายเดือนก่อน

    ඔබේ වැඩසටහන් හරිම වටිනවා. ස්තුතියි. මම intermittent fasting කරා මගේ මුන කෙට්ටු වුනා. හැබැයි බඩ අඩුවුනේ නැ. ඒකට හේතුව කියලා දෙන්න පුලුවන්ද? මම මාස 11/2 ක් fasting කරනවා. ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Ehema thamai wenne digatama karagena yanna

    • @KrishaniErandika-t3i
      @KrishaniErandika-t3i 4 หลายเดือนก่อน

      මටත් වුනේ මේ විදියමයි😢 ඒත් මං තාම අතඇරලා නෑ exercise කරනවා. මූණ කෙට්ටු වෙනවා බඩ එහෙම්මමයි

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน

    සර් මම ගොඩක් මහතයි දනිස්සෙන් උඩ ගොඩක් මහතයි වන්් කකුලෙ නහර ගැට ගැසිම නිසා අමාරුයි වැඩිම කාලයක් හිටගෙන ඉන්නෙ

  • @PriyasanthaKumara-u9o
    @PriyasanthaKumara-u9o 2 หลายเดือนก่อน

    පැට් බර්න් එකකින් නහරවල තැන්පත්වූ පැට් එකත් බර්න් කරගන්න පුළුවන්ද

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zw 6 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් සර් මේ කරන වැඩසටහන් .ඔබට තෙරැවන් සරනයි සර්.මන් diet karana kenek ඔබගේ වැඩසටහන් බලලා.සතියකට 2kg මගෙ බර අඩු වුනා .මන් විනාඩ් 20ක් වියායාම කරනවා.මට ලොකි වේලාවක් නෑ සර්.හවසට පැය බාගයක් ඇව්දිනවා.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම හොඳයි තමන්ට පුලුවන් උපරිම උත්සහ කරන්න

    • @NadiNadika-rv7zw
      @NadiNadika-rv7zw 6 หลายเดือนก่อน

      @@NurseHesh ගොඩක් ස්තුතියි සර්.ඔබට පුලුවන් වේලාවක් හදාගෙන අපි අහන දේට පිලිතුරැ සපයන එකට.ඒකට මන් ගොඩක් respect karanawa.දුර ගමනක් යන්න ඔබට හැකිවේවා.

  • @mercychandrika8272
    @mercychandrika8272 5 หลายเดือนก่อน +1

    Drink ekata ganne hot/cold water ?

  • @PriyanthaThilakarathna-e1y
    @PriyanthaThilakarathna-e1y 24 วันที่ผ่านมา

    දියවැඩියාව තියෙන කෙනෙකුට මේ ක්‍රමය හොදද

  • @SidedudeReacts
    @SidedudeReacts 5 หลายเดือนก่อน

    මෙම පානය රෑට නිදාගන්නට පෙර පානය කරාට අවුලක් නැද්ද?

  • @saheenasaleem8642
    @saheenasaleem8642 5 หลายเดือนก่อน

    Does arm fat, which formed due to insulin resistance, get reduced by taking apple cider vinegar every day?

  • @anugunawardhane4115
    @anugunawardhane4115 6 หลายเดือนก่อน

    Nurs Hesh Consulting කරන්නෙ නැද්ද?

  • @anjuanju3707
    @anjuanju3707 6 หลายเดือนก่อน

    Ane oyala sirge videos mula idala hariyatama balagana Monawada kiyala thiyenne kiyala theru m aragana inna please.sir,oba thumata godak pin 🙏🙏🙏

  • @ajanthaniroshani1229
    @ajanthaniroshani1229 6 หลายเดือนก่อน

    Dear Hesh, when fat is burned through this drink, how are they excreted from the body?

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 6 หลายเดือนก่อน +1

    Uric acid ගැන කතා කරන්න ඒවට හොදකෑම එහෙම

  • @ashadevika8010
    @ashadevika8010 6 หลายเดือนก่อน

    Me පානය desarayakata ගන්නේ කුමන වෙලාවට ද

  • @123321Snoopy
    @123321Snoopy 5 หลายเดือนก่อน

    Apple cider vinegar බිඋවම මූන කසන්න ගන්නව alergy වෙන්න පුලුවන්ද ? ඒ වෙනුවට දාන්න දෙයක් තියෙනවද ?

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      Oyata allergy nam bonna epa . E wenuwata ganna deyak ne eth oyata kemathi nam lemon water ekak bonna puluwan

  • @milanikriska-i9e
    @milanikriska-i9e 6 หลายเดือนก่อน

    මම නො සුගර් චැලෙන්ජ් එක කලා එකෙන් හොද ප්‍රතිපල තියනවා සර් දුබුරැ පාට පාන් කන්න හොද නැද්ද❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Pam mukuth epa

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 5 หลายเดือนก่อน

    මට දෙහි ඇගට අගූනයි ආසාදන ය..

  • @imeshakariyawasam9197
    @imeshakariyawasam9197 3 หลายเดือนก่อน

    ඇඟ අඩු නොවී බඩ විතරක් අඩු කරගන්න බැරිද😢

  • @ceylonehub3179
    @ceylonehub3179 6 หลายเดือนก่อน +1

    80/20 healthy diet ekaka calories deficit ekaka iddi insulin කතන්දරේ අවුලක් නැදද?

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Aulak ne

  • @milanikriska-i9e
    @milanikriska-i9e 6 หลายเดือนก่อน

    ස්තුති සර් ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @surangaperera8624
    @surangaperera8624 3 หลายเดือนก่อน

    Good Job 👍

  • @NisansalaVithange
    @NisansalaVithange 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @vishakaherath6092
    @vishakaherath6092 6 หลายเดือนก่อน +21

    වතුර 450 ml ට ලෙමන් ගෙඩියක යුෂ එකතු කර, ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 02 ක් හා කුරුදු කුඩු තේ හැදි බාගයක් දාලා උදේ කෑමට පෙර බොන්න. මේ විදියට දවසට තුන්වරක් කෑමට පෙර බොන්න පුළුවන්නම් වඩා හොදයි කියලත් Dr. කිව්වා. එහෙම බොන්න නොහැකි නම්, උදේට විතරක් බොන්න.

    • @damindapriyankara7247
      @damindapriyankara7247 4 หลายเดือนก่อน +1

      Hot waterda Norma waterda ganta ona

    • @GeshaniPerera-k7w
      @GeshaniPerera-k7w 25 วันที่ผ่านมา

      ඇපල්සයිඩ උෂ්ණයිද.Pcos.Pcod අයට ගත්තට කමක් නැද්ද.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොදයිද

    • @WaruniAlagiyawanna
      @WaruniAlagiyawanna 17 วันที่ผ่านมา

      ලෙමන් වෙනුවට දෙහි ගන්න පුළුවන් ද

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 หลายเดือนก่อน

    ඛුදූසරනයි

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow 6 หลายเดือนก่อน

    මම gym යනවා සතියට දවස් 4 ක් යනවා මම දැනට whey protein creatine multivitamin fish oil ashwaganda මේ ටික supplements විදියට ගන්නවා apple cyder vinagar එකත් ගන්න පුළුවන්ද

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      Obata one mahath wennada kettu wennada muscle build karannada

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow 6 หลายเดือนก่อน

      @@NurseHesh මගේ belly fat තියෙනවා මගේ ලොකුම ගැටලුව බඩ අඩුකරගන්න එක මම gym එකේ cardio වලට වඩා weight lifting workout තමා කරන්නේ සතියකට අවම දවස් 4 ක් යනවා මම cardio වලට වඩා weight lifting workout කරන්නෙත් sir ගේ video වලින් calorie burn කරන්න ගොඩාක්ම හොද ඒක කියලා කියපු නිසා මට intermittent fasting ඉන්න විදියක් නැහැ workout ඉවර්වෙලා whey protein බොන නිසා

  • @123321Snoopy
    @123321Snoopy 5 หลายเดือนก่อน

    Vegetarian කෙනෙට හරියන plan එකක් කියල දෙන්නකො gastric හැදෙන්නෙ නැති වෙන්න..

  • @dilinifernando8481
    @dilinifernando8481 6 หลายเดือนก่อน

    Thank you for the kind words 🙏

  • @prabha503
    @prabha503 6 หลายเดือนก่อน

    ඩාක් චොක්ලට් ගැනත් කරන්නකො වීඩියෝ එකක් ❤🙂

  • @harshagodage221
    @harshagodage221 6 หลายเดือนก่อน

    පානය කොච්චර කල් බොන්න ඕනද.

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr 5 หลายเดือนก่อน

    Mama biwwa kurudu saha dehi..ginger gastric awane

  • @chrispeter6165
    @chrispeter6165 6 หลายเดือนก่อน

    Great advice, I lost 7 kg so far

  • @Uththara_Hansi
    @Uththara_Hansi 6 หลายเดือนก่อน

    Maintain deit එකක් කරන විදිහ ගැන video එකක් කරන්න පුලුවන් ද

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      ඔව් අනිවාරෙන් කරනව

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 6 หลายเดือนก่อน +1

    Oyage hair care vedio ekata adalawa.
    Anee mr hesh melatonin melonine athara sambanyak thiyeda? Man glutathayon cream ekk use karanawa even tone c kiyala. Hama welemath naa. Ethakota eken melonine production eka adu karanawane. Me process ekai konde yana ekai athara sambandayak thiyeda? Mage godak konde yanawa doctor . Please mekata reply karanna

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      E deka athara sambandayak ne

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 6 หลายเดือนก่อน

    Thank you very much nurse Hesh ...excellent job ..God bless you ...

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you so much 🙏🏿❤️

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 6 หลายเดือนก่อน

    ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක්ට මේ පානය මොන විදියට බලපෑමක් වෙයිද?කරුණාකර පැහැදිලි කරන්න. ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Ow mn me gena pehadili karanawa

  • @damidarshana1628
    @damidarshana1628 6 หลายเดือนก่อน +1

    Metabolism eka gana pahadili kirim ekka video ekak ona kettu wennath meka hethuwenawa

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 หลายเดือนก่อน

    ගෑස්ටික් තියෙන කෙනෙක් මේක බිව්වට කමක් නැද්ද

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 6 หลายเดือนก่อน

    Excellent explanation ❤

  • @HasithaGayan-v7x
    @HasithaGayan-v7x 5 หลายเดือนก่อน

    Grade 1 fatty liver ekat mond gan puluwn behet, ek nati karn mokd karn oni

  • @damindapriyankara7247
    @damindapriyankara7247 4 หลายเดือนก่อน

    Hot water da normal waterda pavicchi karanta ona sir

  • @RuwanthiMoragodaarachchi
    @RuwanthiMoragodaarachchi 6 หลายเดือนก่อน

    Whole gain flour ganna ekat wadak nadda?😊

  • @NadeekaJayathilaka-g3g
    @NadeekaJayathilaka-g3g 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @umayaumaya2237
    @umayaumaya2237 6 หลายเดือนก่อน

    Bohoma isthuthi.sir.budu saranai.❤❤❤❤🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @udaraperera2039
    @udaraperera2039 5 หลายเดือนก่อน

    උනු වතුරද ඇල් වතුර ද?

  • @Rbh23
    @Rbh23 6 หลายเดือนก่อน +1

    Eating window ekeedi bath gannawa nm kochchara pramanayak waged sudusu? Calorie deficit ekak wena widihata gannawa nm gataluwak nadda?

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Gataluwak ne pramanaya theeranaya wenne oyage bara usa anuwa

    • @Rbh23
      @Rbh23 5 หลายเดือนก่อน

      ​@@NurseHesh female
      Age -20
      Height -153cm
      Weight -58 kg

  • @HarshaniWijesingha-qy9nx
    @HarshaniWijesingha-qy9nx 6 หลายเดือนก่อน

    Sir hormona getalu nisa mahat venavada kettu venna moma kalat kettu venne na mta mensas heden nati ?k tiyenva ekata bet gatta den au 33 k venva marry karala na den aurudu 2k vage edan mensas hedenava et kettu venne naha muhune roma ath kakul vala roma tiyenva kollek vage. Mta mensas heden nati une au 19. English bet kala sinhala bet kala den nmm hedenva aga aduvak na inen ihala kotasa tamai mahatha kakul podi mage plz reply karannn sir

  • @indumathiindu4137
    @indumathiindu4137 6 หลายเดือนก่อน

    තයිරොක්සින් තියෙන කෙනෙකුට ඉන්ටර්මිටන් පාස්ටින් හොඳයිද.සර් මම බෙන බෙහෙත් carbimazole mg 5 දවසට තුන් පාරක් බොනවා.පෙති 9 බෙනවා අනේ සර් මට තියේන්නේ මොන ලේඩක්ද.පොඩි කෑමක් කෑවාත් මහත් වෙනවා මම ඉන්නේ කුවේට් එකේ

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      තයිරොයිඩ් ගැටලු තිබුනත් 16/8 කරන්න පුලුවන්

  • @NadeekaGayani-kq1bg
    @NadeekaGayani-kq1bg 6 หลายเดือนก่อน

    මේ පානය හදන්න ඔනී ඇල් වතුරද ,උනු වතුරද ?

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      ඇල් වතුර

  • @nadeevithanage-k6c
    @nadeevithanage-k6c 6 หลายเดือนก่อน

    මම කිරි දෙන අම්මා කෙනෙක්.බබාට මාස හයයි තාම.ඒ නිසා 10/14 මෙතඩ් එක තමයි අනුගමනය කරන්නෙ.තාම මාස දෙකයි.ඒත් බඩ අඩුවෙලා අගල් හතරකින්.ගොඩක් පින්.. ලබාදෙන දැනුමට..🙏

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      Wow excellent 🙏🏿❤️

    • @nadeevithanage-k6c
      @nadeevithanage-k6c 6 หลายเดือนก่อน

      @@NurseHesh ❤️

    • @deshanirohini
      @deshanirohini 6 หลายเดือนก่อน

      10/14 මෙතඩ් එක කියන්නේ මොකද්ද පැහැදිලි කරන්නකෝ

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +2

      @deshanirohini කෑම ගන්නෙ ප්‍රධාන වේල් 3 පැය 10ක් ඇතුලත .පැය 14ක් ආහාර ගන්නෙ නෑ

    • @deshanirohini
      @deshanirohini 6 หลายเดือนก่อน +1

      @@NurseHesh ethakota ude ahara wela idan rathri ahara wela ganna onii kiyata witharada. Mn ude ahara wela gaddi 9th pahuwenawaa. Rathri ahara wela 8.30 kalin gannawaa. Anika ude dawal ahara welata wadaa rathri ahara wela thamayi mn wediyen ganne eka hoda nadda.

  • @KumariLankka
    @KumariLankka 3 หลายเดือนก่อน

    Thank you sr

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      U welcome dr 🙏🏿❤️

  • @HarshaniWijesingha-qy9nx
    @HarshaniWijesingha-qy9nx 6 หลายเดือนก่อน

    කුරහන් piti hodada sir. tnx godak vatina vidio ekak sir ❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Keto karanawa nam be namuth panpiti walata wada hondai echcharai

  • @ajjj772
    @ajjj772 5 หลายเดือนก่อน +2

    අනේ ඩොක්ට මම ඔයාගෙක් වීඩියෝ ගොඩක් බලනවා හැබැයි මේක දැක්කෙ අද.
    ඇත්තටම දැනට වසරකට පමණ පෙර මම apple cider vinegar මේසය හැඳි දෙකක් වතුරට දාලා රාත්‍රී නින්දට පෙර බිව්වා. හැබැයි කුරුඳු දෙහි වගේ දේවල් නැතුව.
    මට ඒක නිසාද දන්නෑ මූත්‍රා යන්න දැනුම් ගත්තම හරි ඉක්මනට යන්න ඕන නැත්නම් ඒක අල්ලගෙන ඉන්න බැරි වෙනවා. ඒ වගේම රාත්‍රී දෙකක් නිදාගන්නකොටත් ඇඳේම මුත්‍රා පහවිලා තිබුණ නිසා මේ පානය නතර කරා.
    මම අවුරුදු හැට හතරක පිරිමි කෙනෙක්. හැබැයි ඒ දවස්වලම බත් කනකොට මම කුරුඳු තේ හැන්දක් සහ ඉඟුරු කැබිලි කිහිපයක් බත් එක්ක කෑවා ඒ ඔක්කොම කරා හින්දද දන්නේ නැහැ.
    මේ ගැන අදහසක් තියෙනවා නම් කරුණාකර දන්වන්න

  • @PahanRanasinghe
    @PahanRanasinghe 6 หลายเดือนก่อน

    මට කියන්න පුළුවන්ද creatie monohydrate micronized athletis කරන අයටද හොද බර එසවිමෙ ක්‍රීඩාව කරන අයට ගන්න පුළුවන්ද පුතා කිසිම අතිරේක යක ගන්නෑ හොඳදෙයක් ඔබ තුමාට කියන්න පුළුවන්ද ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      Creatine monohydrate ඕනෙම කෙනෙක්ට සුදුසුයි.

    • @PahanRanasinghe
      @PahanRanasinghe 6 หลายเดือนก่อน

      ​❤❤❤❤❤❤

  • @evilzona8105
    @evilzona8105 6 หลายเดือนก่อน

    L-CARNITINE and lipo 6 supplement gana kiyala dennako please

  • @fathimailma1374
    @fathimailma1374 5 หลายเดือนก่อน +1

    Eka eka video walin mona dawal kiwwat wedak ne.api godak hevy diat karata wedak ne.ewa digatama continu karanna be.hemadama ekadigatama karanna puluwan deyak tamai karanna oni.apita hariyanne mokakda kiyala apimai hoyaganna oni.kagehari vidio beluwama ekaparama motivate wela loku dewal karanna giyata eeka hemadama karanna be.mulinma tika tika seeni piti adukaranna oni.kanna hitunama chuttak kanna oni.hitha hadaganna amarui netnm.ehema hari karanna patan ganna oni.tika dawasakin purudu wenawa.kannema ne kiyala hituwama eeka oluwata barak wage wenawa.wenadatath wediya kanna hithenawa.eeta passe be kiyala atharinawa.mage experience eken kiyanne.hebei lokuwata hithanne netuwa puluwan widihata patan gatta nm hari.dawasaka hondatama diat karanna puluwan wenawa.we will try it.

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 6 หลายเดือนก่อน

    Man dawal 2.30 ta kema kewama aye pahuwada ude 7.30 ta kanne.ehema kamak nedda.udeta tea ekak bonta hoda nedda

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 5 หลายเดือนก่อน

    මට පිළිතුරක් දෙන්න.. මම කෙට්ටුයි. ඒත් මට‍ කොලෙස්ටරෝල්. ඒකට බෙහෙත් බොනවා..තව කෙට්ටු නොවී කොලෙස්ටරෝල් අඩු කරගන්න විදියක් තියෙනවාද... 🙏pls reply me 🙏

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน +1

      Ow puluwan

    • @kawshalyamihirani4199
      @kawshalyamihirani4199 5 หลายเดือนก่อน

      @@NurseHesh අනේ pls කියලා දෙන්න... ලොකු දෙයක්

  • @janakimn6526
    @janakimn6526 6 หลายเดือนก่อน +4

    Thank you so much 🙏

  • @erandarathnayaka4111
    @erandarathnayaka4111 6 หลายเดือนก่อน

    ඇපල් සහිත ව්නග කියන්නෙ මොනාද 😊

  • @mohamedmuzammil8819
    @mohamedmuzammil8819 6 หลายเดือนก่อน

    Hi sir,
    Can I drink while doing workout?

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      No better to drink it after workout

  • @ChandaniDisanayaka-gy1kt
    @ChandaniDisanayaka-gy1kt 6 หลายเดือนก่อน

    Kurudu walata le adu wenawada mage le 9% thiyenne me panaya mata biwata kamak nedda gestikuth thiyenawa

  • @mallikasri1355
    @mallikasri1355 6 หลายเดือนก่อน

    Apple cider vinegar walata papuwa dawilla haduna wagema teeth hiri watenawa doctor 😢😢😢