ෆින්ලන්තෙ හිරුනි අප අතරින් වෙන් උනා. ඇත්තටම සිදු උනේ මේකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • ෆින්ලන්තෙ හිරුනිට මොකද උනේ
    #hiruni #hiruni_northern_life #hiruni_finland
    හිරුනිගේ කුස්සියේදී ෆින්ලන්ත ඉස්කෝල ගැන හිරුණි කියන පුදුම කතාව
    • හිරුනිගේ කුස්සියේදී ෆි...
    මිදුනු මුහුදේ නැවු යන හෙල්සින්කි පුරා හිරුනි සහ පව්ලේ අය සමඟ රවුමක්
    • මිදුනු මුහුදේ නැවු යන ...
    ෆින්ලන්තෙ හිරුනිගේ මහත්තය එක්ක සුපර්මාකට් එකකට යමු
    • ෆින්ලන්තෙ හිරුනිගේ මහත...
    හිරුනි සමඟ සජීවීව ෆින්ලන්තය ගැන ප්‍රශ්න වලට පිලිතුරු
    th-cam.com/users/liveKwvOuE0a...
    Website : lokewatesudanthaka.com/
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #sudanthakavlog #lokewatesudanthaka #podihitiyailokuhitiyai

ความคิดเห็น • 1K

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  28 วันที่ผ่านมา +339

    හිරුනිගේ මරණය සම්බන්ධ මෙම වීඩියොවට සමහරුන්ගෙන් බැනුම් අහන්න වන බව මා දැන සිටියෙමි. පැහැදිලිවම කිවයුතු කරුණු කීපයක් වෙයි. හිරුනි සහ තිලක් අතර ආරවුල් ඇති වූවාද, බහින්බස් වීමක් හෝ උනාද, ඔවුනතර දීර්ඝකාලීන මත ගැටුමක් තිබුනේද, නැත්නම් ඒ මොහොතේ කිසියම් අහඹු ගැටුමක් සිදු වීද, හෝ අවම වශයෙන් ඇගේ සිරුරේ කොතැනක හෝ මෙම මරණීය තුවාල සිදු වූයේ උවමනාවෙන්ම කළ පිහි ඇනුමකින්ද නැද්ද යන්නවත් කිසිවෙක් මේ වන තුරුත් නොදනී. ඒ සියල්ල දන්නේ ඔවුන් දෙදෙනාම පමණි. පවුලක අභ්‍යන්තරය ගැන නොදන්නා කිසිවක් කීමට මට නොහැකිය.
    තිලක් විසින් මෙම මරණය සිදුකළාද නැද්ද යන්න මෙන්ම මෙය සාහසික ඝාතනයක්ද නැද්ද යන්න ගැනවත් තහවුරු යමක් ෆින්ලන්ත මාධ්‍ය නොපවසයි. එමෙන්ම මා මෙහිදී දුටු වැදගත්ම දෙයක්නම් ෆින්ලන්ත මාධ්‍ය විසින් ඔවුන්ගේ නම් හෝ ඔවුන් ලංකාවේ සිට පැමිණි සංක්‍රමණිකයින් බව හෝ අවම වශයෙන් ඔවුන් විදේශික සම්භවයක් සහිත අය බව හෝ ආදී වාර්ගිකත්වයන් හෙලි නොකිරීම ඉතා ඉහල මාධ්‍ය සදාචාරයක් බව කිව යුතුමය. අපේ රටේ මාධ්‍ය සදාචාරය හා සසඳන්න. සම්පූර්ණයෙන්ම වෙනස් සිතුවිලි නීති රීති සහිත රටවල් දෙකක් බව තේරුම් ගන්න.
    නමුත් අප ලාංකික මනස හැඩගැසී තිබෙන ආකාරයට අනුව එවැනි තොරතුරකින් සෑහීමකට පත්වී ඉතිරිය පරීක්ෂණ කටයුතු වලට බාරදී බලාසිටීමට අප අකමැතිය. මෙහි බනින අයගෙන් පැහැදිලි වන්නේ එම ලාංකික මනසේ සහ ෆින්ලන්ත මනසේ ඇති පරස්පරයයි. අවම වශයෙන් මෙතෙක් දරු තිදෙනාගෙන් හෝ කට උත්තර ගැනීමට පොලීසියවත් නෑදෑයින්වත් හදිසි නොවීමේ සදාචාරය අපට නුහුරු විය හැක.
    එබැවින් අප සියල්ලෝම මෙතෙක් දන්නා කරුණු ඒ ආකාරයෙන්ම මෙසේ වීඩියෝවකින් හෙලි කිරීමට තීරණය කළේද කුණු රසයට ලොල් සමහරුන් විසින් ගොතන විවිධාකාර වූ නොමනා කටකතා බැහැර කිරීම සඳහාය. හරිහැටි කිසිවක්ම නොදැන කරන එවැනි චෝදනා වලින් ජීවත්ව ඉන්න අයට වන හානිය ගැන කිසිදු තැකීමක් එවැනි කතා කියන අයට නැත. ලංකාවම දන්නා සේයා දැරියගේ ඝාතනයේදී සැබෑ ඝාතකයා හෙලි වන තුරුම වෙනත් අයෙක්ව ඝාතකයා කර නොමරා මැරූ හැටි සිහිකරන්න. දියුණු මනසක් සහිත බුද්ධිමත් මිනිසුන් එසේ මතුපිටින් බලා හෝ කටකතා වලට යටවී හෝ තීන්දු ගෙන නොහැසිරෙති. ෆින්ලන්තයේ නීතිමය සහ ආචාර ධර්ම වලට අනුකූලව තිලක් පොලීසියට ලබාදුන් කට උත්තරය කුමක්ද යන්න පවා හෙලි වීමට තව කාලයක් ගත වනු ඇත.
    මෙය තිලක් විසින් සිදුකරන ලද සාහසික ඝාතනයක්නම් ඔහුට ඊට නිසි දඬුවම් ලැබිය යුතුම බවට කිසිදු තර්කයක් නැත. නමුත් මෙය කුමනාකාරයක හෝ අනතුරක් හෝ අහඹුවක්නම් නිදහස් වීමටද ඔහුට අයිතියක් ඇති බව අමතක නොකළ යුතුය. ඇත්තටම කුමක් සිදුවන්නට ඇද්ද යන්න ගැන ඔබට මෙන්ම අපටද ඇත්තේ සමාන කුහුලකි. නමුත් එම කුහුලට විසඳුම සිතෙන සිතෙන පරිදි කතා ගෙතීම නොවන බව මගේ විශ්වාසයයි.

    • @sachinibodhipaksha5995
      @sachinibodhipaksha5995 28 วันที่ผ่านมา +85

      ඔබතුමා මේ රටේ ගියපු news බාගෙට බලල තමයි මේ විදිහට ලියල තියෙන්නෙ. මෙහෙ කිව්ව එකම දේ පැහදිලිවම, මේ පවුල දකුනු ආසියාවෙන් බොහොම කාලෙකට උඩදි මෙහෙට ආපු අය බවයි. ඒ වගේම මෙහෙ මාධ්‍ය වග බලා ගත්ත ඒ දෙන්න husband and wife කියන එක වත් නොකියන්න. ඒක කියල තිබුනෙ relationship එකක් විදිහට විතරයි. එහෙම තියෙද්දි ඔබට සබ්‍යත්වයක් නැද්ද මේ වගේ social media හරහ ඇවිල්ල දන්නව වගේ අනුන්ගෙ පව්ල්වල දේවල් කියන්න. මං මේක දකින්නෙ අනිත් මිනිස්සු කෙලින් මොකක් හරි ඒ husband අල්ලල කතාවක් අටවන්න හදපු එක ඔබතුමා වහෙන් ඔරෝ ලස්සන කරල පෙනෙන නොපෙනෙන විදිහට පෙනනපු එක. අනිත් එක මොකද්ද ඔයා කියන්න හදන point එක? සල්ලි තියෙනව , ලස්සනට ඉන්නව ඒක නිසා මෙහෙම වෙන්න බෑ....etc. මොකද්ද එතන තියෙන ගැලපීම? ලෝකෙ මිනිස්සු බහුතරයක් ප්‍ර්ශ්න වහගෙන ඉන්න අය. හැමදේම හැමෝම දැනගන්න ඕනෙ නෑ. තමුන්ගෙ පවුල ඇතුලෙ ඒ දේ තිබුනාවෙ.
      රටේ ලෝකෙ ඇවිද්දට වැඩක් නෑ කෝපි කඩේ අබිලිං වගේ අනුන්ගෙ දේවල් වලට ඇගිලි ගහනව. පොලිසිය කරන්න ඕන දේ , වගකීම ඒ ගොල්ලො ලස්සනට කරයි ඒ privacy එක ආරක්ශා කරල. මිනිස්සුන්ගෙ දුක මාකට් කරන එක තමා ලාංකීය සම්බවය හැමදාම අනුමත කරන්නෙ. ඒ කුනු රහට හරි ආස බව දන්න නිසා ඒකට තව පෝර කිලෝගානක් ඔබල, මං නෙවේ කරේ වගේ පෙන්නනව.

    • @britanniait9456
      @britanniait9456 28 วันที่ผ่านมา +35

      වීව්ස් ගන්න ඔබ විඩියෝ එකක් කරන බව මන් දන්න අයට කිව්වා 😂😂😂, ගොන් වැඩ කරන්න එපා බං

    • @shanikafernando5909
      @shanikafernando5909 28 วันที่ผ่านมา

      ​@@sachinibodhipaksha5995 හරියටම හරි .

    • @shanikafernando5909
      @shanikafernando5909 28 วันที่ผ่านมา

      ​@@britanniait9456... අනුන්ගේ කුනු , දුක හොයලා කීයක් හරි හොයාගන්න දරන උත්සාහයක් .

    • @chinaKoronaVirus
      @chinaKoronaVirus 28 วันที่ผ่านมา

      @@sachinibodhipaksha5995 ඔයා finland ද ඉන්නෙ?
      කියන්න බලන්න මොකො වුනෙ කියල

  • @ppihilippihili361
    @ppihilippihili361 28 วันที่ผ่านมา +85

    මම හිරුණිගෙ හැම වීඩියෝ එකක්ම බලපු කෙනෙක් මට හරිම දුකයි හිරුණි ගැන ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා !

    • @dilshiekanayaka
      @dilshiekanayaka 27 วันที่ผ่านมา

      @@ppihilippihili361 මොකද චැනල් එක 😞

  • @sakurafernandez5552
    @sakurafernandez5552 28 วันที่ผ่านมา +133

    ඉතාම දුක් බර සිදුවීමක්.මොන දේ උනත් ඒ දේ සිදු වී හමාරයි. මමත් වෙන රටක ජීවත් වෙන කෙනෙක් නිසා මම නිතරම දන්න අයට යාලුවන්ට , විශේෂයෙන් ම ලන්කාවෙ ජීවත් වෙන අයට කියනවා මේ youtube නාලිකා හරහා දකින හැම දේම විශ්වාස කරන්න එපා කියන දේ. ගොඩක් අය තමන් කැමතිම ලෝකය හදා ගන්නෙ බොහෝ විට පවුල,තමන්ගේ ජීවිතය ඇතුලෙ නෙවි. ගොඩක් වෙලාවට මේ වගේ සමාජ මාද්‍ය තුල. පසුව ඒක ආර්ථික වශයෙන් සවියක් වෙන නිසාත් ගොඩක් අය බලන්නෙ ආදරනීය පවුල් බැදීම් සුරන්ගනා කතා වගේ ජීවිත කියල එලියට පේන නිසාත් මේ නාලිකා කරන බොහොමයක් එලියට පෙන්නන්නෙත් ඒක විතරයි. අපිට ඒකට වැරැද්දක් කියන්නත් බෑ. නමුත් අපි හිරුනිගෙ විතරක් නෙවි මේ බොහෝ පිටරටවල් වල ජීවත් වෙන අය කරන නාලිකා හරහා දකින්නෙ ඔවුන්ට පෙන්නන්න ඕන දේ විතරයි. ඊට එහායින් ඔවුන්ගේ පවුල් තුල තියෙන ගැටලු ඔවුන් ට තියන ප්‍රශ්න අපි දකින්නෙ නෑ. අපිට කියන්න බෑ මේ නාලිකා විතරක් බලල එකිනෙකා ආදරයෙන් ඉන්නවද ගැටලු නැද්ද කියන එක. ඒක නිසා අපි හැමෝම මොන වීඩියෝ බැලුවත් ඒ පෙන්නන දේ විතරක් බලල ආදර්ශ අරන් ඒ අය වගේ වෙන්න ඕන කියන එක හිතන එක හරිම මෝඩ කමක්. ඒ වගේම පිට රට අය කරන නාලිකා බලල බුද්දිමත් ව තමන්ට සුදුසු දේ කරන්න පෙලබුන අය අඩුයි. බහුතරයක් ඉන්නෙ හීන ලෝකෙ දැකල ඒ පස්සෙ ගිහින් අතරමන් උන අය. විශේෂයෙන් ම මම ජපානයේ දීර්ග කාලයක් ඉන්න කෙනෙක් නිසා මට පේනව ජපානයේ අලුතින් ආපු බොහොමයක් බිරින්දෑ වරුන් කරන ලොකු වැරැද්දක් තියනව ඉතාම පුදුම, නැති සුරන්ගනා ලෝක මවල තරුන තරුනියන් නොමග යවනව.එයාලට එහෙම රටකට ඇවිත් තනියම ස්තාවර වෙනව කියන එක ගැන දැනුමක් නෑ. මොකද ඔවුන් ඇවිත් ඉන්නෙත් ස්වාමියගෙ වීස එකෙන්. එතකොට ලෝකයේ වෙන රටවල් වලට සාපෙක්ශව ජපානයේ පුරවැසි භවය ගන්න හරිම අමාරුයි. සල්ලි ලැබුනත් සේවා ස්තාන මිනිස්සු මරවල වැඩ ගන්නෙ. මේව ගැන අවබෝධයක් නැති කමෙන් ගොඩක් තරුන තරුනියන් මේ වනකොටත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ එනව. ඒක නිසා තිරයෙන් එහා ජීවිතේ අපි හැමෝටම තියන ප්‍රශ්න පොඩි පොඩි බහින්බසි වීම් මෙ හැමෝටම ඇති. එහෙම නෑ කියනවනම් එතනම් ලොකු බොරුවක්. මේ අවාසනාවන්ත සිදුවීම හරහා අපිට ගොඩක් දේවල් කියල දෙනව ජීවිතයට. ඉතින් හිරුනි සුභ ගමන්. ඔයා යම් ජීවිතයක් ප්‍රාර්ථනා කරාද ඔයාට ඒ විදියටම නැවත ඔයා කැමතිම තැනක නැවත උපදින්න කියල ප්‍රාර්ථනා කරනව

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 27 วันที่ผ่านมา

      @@sakurafernandez5552 ඔබ හරි පිටරට ඉන්න අය කරන video රඟපෑම් විතරමයි ඒවාට අපේ හෝඩ මිනිසුන් අහු වෙනවා

    • @shanikafernando5909
      @shanikafernando5909 27 วันที่ผ่านมา +17

      හරිම කතාව ... මූන් මේවා ඉස්සරහා රගපානවා. ලංකාවේ ඉන්න මෝඩයෝ මුන්ට අහුවෙනවා... ලංකාවේ ඉන්න මිනිස්සු හිතන් ඉන්නේ මුන් සුපිරි කෝටිපතියෝ කියලා.

    • @gemunui2653
      @gemunui2653 27 วันที่ผ่านมา +18

      ඒක ඇත්ත. හුගාක් අය මවාපානවා. ලංකාවේ උන් වැඩ නවත්තලා මේවා බලල කාලේ කා දානවා

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 27 วันที่ผ่านมา

      ​@@shanikafernando5909💯 Aththa hugak aya ragapanava eva balala ape ayath hena Loka passe duvanava hathe vatunama therenakota pramada vade

    • @kushikushi1899
      @kushikushi1899 27 วันที่ผ่านมา

      Sampurna atta ​@@shanikafernando5909

  • @kg94837
    @kg94837 28 วันที่ผ่านมา +100

    ඉතාම කනගාටුදායක ආරංචියක් සුදත්තක මහත්මයා. ඇය ඉතා හොඳ ජීවිතයක් ගත කල බව දුටුවා දරුවන් හා සැමියා සමඟ. දරුවන්ට ගොඩක් ආදරේ අම්මා කෙනෙක් බව පෙනුනා. කුමක් සිදුවුනාද යන්න දන්නේ ඔහුන් පමණයි. කොයිතරම් සැප සම්පත් තිබුනත් ලෝකේ දියුණුම රටක ජීවත් වුනත් දරුවන්ට අම්මා නැති අඩුව නම් කිසිවෙකුට නැති කරන්න බැහැ.

    • @user-np7my7cb6v
      @user-np7my7cb6v 26 วันที่ผ่านมา +2

      එයාගෙම අත එයාගෙ අත වරදිමකින් කපුනා වෙන්න පුලුවන් සමහර විට හිමොපිලියා රෝගය ටිබිනාද

  • @Novalie850
    @Novalie850 27 วันที่ผ่านมา +100

    මතුපිටින් පේන ලෝකෙට වඩා මිනිස්සුන්ගෙ පවුල් ඇතුලෙ කොච්චර දේවල් තියෙනවද කියල කොහොමද දන්නෙ. කැමරාව ඉස්සරහ ලොකේ හොදම ලස්සනම සුන්දරම පවුල වෙන්න දගලන යූටියුබ් ගෑනූ බොහෝමයි.ඒත් ඇතුලෙ හැලහැප්පීම් බොහෝමයි. ඒ අයගෙත් පවුල් ප්‍රශ්න තියෙන්න ඇති.වෙච්ච දේ දන්නෙ ඒ දෙන්න විතරය. මොනා උනත් පව් ඒ දරුවො . ලෝකෙම කඩාවැතුනා වගේ ඇති.

    • @commenter1111
      @commenter1111 26 วันที่ผ่านมา +5

      ඔව්....ඒ අයගේ වීඩිඕ බැලුව පලියට ජීවිත වල හැමදේම දන්නෙ නැත්තේ ඒකයි....බහුතර වීඩිඕ නාට්‍ය වගේනේ..ප්ලෑන් කරල කරන වීඩිඕ..ඇත්ත තත්වේ දන්නේ ඒ අයම තමා....

    • @sripaleebandaranayaka2456
      @sripaleebandaranayaka2456 24 วันที่ผ่านมา +5

      පවුල් ජීවිත වලට එබිකම් කරල කතා පතුරන එක ලංකාවෙ අපිට ඉතින් පුරුද්දක් නේ.හොද වෙආවට මේ පවුල ප්‍රින්ලන්ඩ් වගේ උසස් සංස්කෘතික රටක ජීවත් උනේ. නැත්නම් මේ වෙනකොට අහිංසක දරුවොත් මානසිකව වට්ටල ඉවරයි..ඒවගේම පවුලේ අයවත් නොදන්නා කතා ගොඩක් නිර්මාණය කරල බලාහිටියවගේ මවාපාලා යූටියුබ් කාරයො හරිහම්බකරලා ඉවරයි. කොහොම උනත් හිරුනි ට සුබගමන්.දරුවන්ට ආදරණීය පියාණන්ගෙ උණුසුම රැකවරණය ඉක්මනින් ලැබේවා!

    • @Kisalki915
      @Kisalki915 6 วันที่ผ่านมา

      @@Novalie850 අනිවාර්යයෙන් .ලන්කාවෙ මිනිස්සු අන්දන්න හරිම ලේසියි.අර හශිනි මනමේන්ද්‍ර කියන කෙනත් අතිශෝක්තියෙන් වීඩියෝ දාන්නෙ .අපේ මිනිස්සු හිතන්නෙ ඒව ඇත්ත කියලා ලන්කාවේ ඒව රගපාන්න හදනවා.පව්ලක් ඇතුලෙ ඇත්තටම පොඩි හෝ හිත් අමනාපයක් ඇති වෙන් නැද්ද

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 28 วันที่ผ่านมา +18

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට.බුද්ධිමත්ම ඉතා පරිස්සමෙන් කරපුබව තේරුම් ගත්තා.ඒ කෙටි විස්තරය අපිට හොඳටම ඇති.🇱🇰🇱🇰🌾🌾

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 27 วันที่ผ่านมา +66

    හේතු 3 යි. 1/රාග , 2/ද්වේශ , 3/ මෝහ

    • @HIRANGAYANTHA
      @HIRANGAYANTHA 24 วันที่ผ่านมา +1

      And Kamma results

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 27 วันที่ผ่านมา +35

    ඇගේ හිරිගඩු පිපුණා මෙි කථාව අහලා.මොකද මමත් හරි අසාවෙන් බලපු වීඩියෝ ඒවා.සුදත්ත සහෝදරයාගෙ වීඩියෝවෙන් දැන ගත්තෙ හිරැණි නැතිවෙලා කියලා .කොහොම වුනත් හිතට වෙිදනාවක් දැනුනා ඇයට සිදු වු විපත ගැන.මම ද ඇයට ඇයගේ දහම අනුව මරණින් මතු ඇයට සැනසීම ලැබෙිවා කියා පතමි.💐💐

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 25 วันที่ผ่านมา +1

      ඇගේ සසර ගමන සුවපත් වේවා

  • @chamindact2264
    @chamindact2264 28 วันที่ผ่านมา +11

    ඔබට සුභ ගමන් සහෝදරිය...!

  • @mayasato6653
    @mayasato6653 28 วันที่ผ่านมา +181

    පින්ලන්ත කතාවයි ඒ රටේ නිතියයි ගැන තියන අයිසින් එක අයින් කරපුවම කුස්සියෙ හිටියෙ දෙන්නනං ඒ දෙන්න උය උයනං හිටියෙත් ඉවිම වරුගානක් නොවෙන සිද්දියක් නිසාත් පැයක පමන කාලයක සිද්දියක් නිසාත් මොකද්ද උනේ කියන කතාව සැමිය අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතුයි.
    හොරෙක් හතුරෙක් ජනේලයකින් දොරකින් පැනලා ජිවිත හානියක් නොකරොත් හැර ඒ මරනයට සැමිය වගකිව යුතුයි.
    පිහියෙන් සිදුවු කැපුමෙන් පසුව ඇම්බියුලන්ස් කතා කරා කියන කතාවෙන් මිනිමැරිමේ චේතනාවක් නොතිබුබවත් ක්ෂනික කෝපය නිසා සිදුවු මරනයක් බව තේරුං ගත හැක.
    සාන්තුවර චරිත ක්ෂනික කෝපය නිසා තිරිසන් වෙන අවස්තා ඕනැ තරං අප දැක ඇත.
    හිරුනි ඔබට නිවන්සුව!

    • @kumuduperera8351
      @kumuduperera8351 27 วันที่ผ่านมา +19

      ඔබගේ කතාව හරි.ඉක්මන් කෝපය එසේය.

    • @cookiemanookie7173
      @cookiemanookie7173 27 วันที่ผ่านมา +5

      I have watched her vlogs too and was shocked with the information ☹️

    • @mayasato6653
      @mayasato6653 27 วันที่ผ่านมา

      @@IronMan-u2m මම දන්නැ මේකෙ හිනාවෙන්න දෙයක් තියෙනවද කියලා .
      බෙරේ සද්දෙයි පඩේ සද්දෙයි අදුනගන්න බැරි පොලිසියක් නෙමෙයි වෙන්න ඇතිනෙ පින්ලන්තෙ තියෙන්නෙ.
      විදුරුවකටද කැපුනෙ වෙන අනතුරක්ද කියලා ඉදිරියෙදි අනාවරනය වේවි!
      කොහොම උනත් දරුවන් සහ මියගිය ඇත්තිය ගැන කනගාටුව!

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 27 วันที่ผ่านมา

      You are right, this may be the hint , Husband got anger due to something happened during the holiday trip. Anything is possible. But I am shocked to hear this.

    • @shuttlespace04
      @shuttlespace04 27 วันที่ผ่านมา +12

      1) අත්වැර්දීමකින්(accident ) අත කැපුනා
      2)සියදිවි න්සාගැනීමක්
      3)Husband/වෙනෙ කෙනෙක් පිහියෙන් ඇනල මරුව.
      ඔය 3 තමා තියෙන්නෙ මරනයට හේතුව👍

  • @bandusilwa7967
    @bandusilwa7967 28 วันที่ผ่านมา +8

    සුදත්තක ඔබට ස්තුතිය පුද කරමි අනේ හරිම සන්වේදී කතාවක් හිරුණි නන්ගිට නිවන් සුවය ලැබේවා.

  • @sunilabeythunga873
    @sunilabeythunga873 28 วันที่ผ่านมา +19

    මම බැලුවා ඒ වීඩියෝ හරිම දුකයි. තරුණ කාන්තාවක් ජීවිතයේ අනියත බව අපිට තේරුම් ගන්න උදාහරණයක්

  • @SriLankaSocialServiceParty
    @SriLankaSocialServiceParty 26 วันที่ผ่านมา +4

    බොහොම කණගාටුයි සුදන්ත හිරුණි ගැන හරිම දුකක් දැනුනා ඔබගෙත් ඇයගෙත් විඩියෝ බලන කෙනෙක් හැටියට දැඩි වෙදනලාවන් දැනුනා, හිරුණි සොයුරියට නිවන්සුව ලැබෙවා

  • @afasdesilva1071
    @afasdesilva1071 27 วันที่ผ่านมา +3

    සුදන්තක ඔයා මේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා. මොකද කෙනෙක් නැති උනාට පසුව ඒ කෙනාට අගහුරව කරන එක අපේ ජාතියේ හැටි.

  • @mrsred5806
    @mrsred5806 26 วันที่ผ่านมา +17

    සුදන්ත ඉස්සර අපි ඔයාගේ වීඩියෝ බැලුවේ හරිම කැමැත්තෙන්. නමූත් දැන් ඔයාගේ අදහස් අවංක නැහැ කියල හිතනවා. හිරුණිකා ගැන විස්තරයත් මම මුලින් බැලුවේ නැතුව පාස් කළා. ඒ ඔයාගේ එකක් නිසයි. පස්සේ තමා බැලුවේ. එතුමියට නිවන් සුව.

  • @mixall6197
    @mixall6197 28 วันที่ผ่านมา +261

    මමත් ඉන්න යුරෝපා රටක තමයි .මොන රටේ මිනිස්සු කොහොම සැප වින්දත්.කර්මය පසුපසින් එනවාමයි.වෙලාවකට හිතෙනවා අපි මේ ජීවිත ගත කරලා ගත ගතකරලා අපිත් කොහොම කවදා යයිද කියලා.මට නම් බුදු දහම තරම් දෙයක් මේ ලෝකෙ කොහේ හිටියත් කොහේවත්ම ලබාගන්න බෑ

    • @shuttlespace04
      @shuttlespace04 27 วันที่ผ่านมา +16

      😂එහෙනම් වරෙං ලංකාවට.
      ඔක්කොටම වඩා හොදයි අනාගමික වෙන එක❤

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 27 วันที่ผ่านมา +9

      ohe goma comnt noda waren lankawta

    • @chanaka520
      @chanaka520 27 วันที่ผ่านมา +5

      😂😂😂 මොකෙද්ද බං උඹ?

    • @ranjithranjith5064
      @ranjithranjith5064 27 วันที่ผ่านมา +2

      අනුන්ගේ දේවාල් මොකටද ප්‍රසිද්දියේ කතා කරන්නේ....

    • @KalumKrishantha-hy9fw
      @KalumKrishantha-hy9fw 27 วันที่ผ่านมา

      14:08

  • @apgunathilaka
    @apgunathilaka 28 วันที่ผ่านมา +5

    ලෝකයේ විවිදරටවල් ගැන ඔබතුමා ගෙන්දැනගතිමි මෙයත් ඒඅතරඑක් සිදුවීමක් අපට කියාදූන් අයූරගැන ඔබතුමාට ජයවේවා

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im 28 วันที่ผ่านมา +24

    සුරංගනාවියක් හිරුණි ඔයා.නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.මට හරිම දුකයි

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 28 วันที่ผ่านมา +37

    නිවන්සුව ලැබේවා😢මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරනයක් නොවේවා😢

  • @Skyline1986.
    @Skyline1986. 27 วันที่ผ่านมา +2

    බොහොමත්ම ස්තූතියි අයියේ මේ තරමින් හෝ අපිව දැනුවත් කලාට...

  • @areducation5795
    @areducation5795 27 วันที่ผ่านมา +5

    ඇත්තටම මේ ගැන අයියා කරන්නේ ඉතා සදාචාර සම්පන්න පැහැදිලි කිරීමක් ,
    නිවන්සුව ලැබේවා ! සොයුරිය

  • @chamalkanchana
    @chamalkanchana 28 วันที่ผ่านมา +12

    නිවන් සුවය ලැබේව තවත් ආත්ම භාවයක් තිබේනම් නැවත මෙවන් අකල් මරණයක් නොවේවා. නිවන් සුවය ලැබේව තවත් ආත්ම භාවයක් තිබේනම් නැවත මෙවන් අකල් මරණයක් නොවේවා. දෙවියන් වහන්සේ සිටිනම් පිහිට වෙත්වා. බුදු සරණයි ජේසු පිහිටයි

  • @gxhv8174
    @gxhv8174 28 วันที่ผ่านมา +7

    පවු අනේ මාත් බැලුවා එයාගෙ වීඩියෝ සුදත්තක මහත්තයා ඔහොම හරි දැනුවත් කරාට ඉස්තුතියි නිවන්සුව හිරූ ඔයාට

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 28 วันที่ผ่านมา +7

    Ane sorry to hear that.😔😭😭😭..Man eth baluwa vlogs thunai eyage channel eke thibbe..mn eyage channel eka patan gaththa dawase idanma baluwa..Jesu pihitai! Mok suwa pathami e auntyta! Niwansuwa labewa kiyalath mn pray karanawa eya buddhist nisa! Hari hoda buddhimath kenek! Paw! Jesu pihitai! ✝

  • @yamunasriyani9182
    @yamunasriyani9182 27 วันที่ผ่านมา +14

    අනේ කොහොම උනත් ලස්සන පවුලක් නැතිවුනේ මට නම් දුක දරාගන්න. බැහැ අනේ අහින්සක දරු තුන්දෙනා අනේ කිසිම දරුපවුලකට මෙවන් කරදරයක් සිදු නොවේවා අනේ හිරුනි උපදින හැම භවයකදී දීර්ඝායුෂම ඇතිව උපදීවා අනේ යතාතත්වයට පත්වේවා අනේ මොනතරම් දුක්ගොඩක්ද දෙයිනේ සියලූම ප්‍රශ්න විසදී දරුපවුලට යහපතක්ම වේවා දීර්ඝායුෂම වේවා

  • @parapitiya
    @parapitiya 28 วันที่ผ่านมา +33

    ඇත්තටම දුකයි. ඇයට නිවන් සුව අත් වේවා.!

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g 28 วันที่ผ่านมา +27

    ඔබතුමාගේ දැනුවත් කිරීමට ස්තුතියි . හිරුණි අක්කාව හැඳින ගත්තේ මුලින්ම ඔබතුමාගේ වැඩසටහනකින් . . ඇයි තාම ලෙන්ගතු කාන්තාවක් . උපදිනා කිසිදු බවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා . ❤😥🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 27 วันที่ผ่านมา +3

    හරිම දුකයී.හිරුණීගේ චැනල් මම ගොඩාක් ආසාවෙන් බලනවා.පව්.නිවන් සුව ලැබේවා ආදරනීය සොයුරියේ .අයියේ,මේ තොරතුරු ගෙනාවාට,ඔබට බොහෝම ස්තූතියී .

  • @user-go2xv5vu7e
    @user-go2xv5vu7e 28 วันที่ผ่านมา +17

    බොහොම ස්තූතියි ඔබතුමාට මේගැන පැහැදිලිකලාට.පපුවෙ තාමත් ලොකු බරක් තිගැස්මක් තියනව හිරුනිගෙ හදිසි වියෝව ගැන.මොහොතක් ගානෙ කල්පනාවෙනව ඉබේටම නොසිතූ විපතක්ම වෙන්න ඇති කියල.ඒක දැන් ස්තිරයි.අනේ හිරුනි ඔයාට ඉක්මන්සුව කියා පතන්න තිබුනානම් ලොකු සහනයක්.නිවන්සුව පතන්නෙ හුගාක් දුකින්😢කිවයුතුම දෙයක් තියෙනවා ඔබතුමා සත්තකින්ම කළණ මිතුරෙක්🙏❤️

    • @DevilWikramasinhe
      @DevilWikramasinhe 27 วันที่ผ่านมา +1

      අපිත් එයාලා තුන්දෙනාගෙ සහෝදරයො තමයි

    • @DevilWikramasinhe
      @DevilWikramasinhe 27 วันที่ผ่านมา

      ඉක්මන් සුව, නිවන් සුව අතර වෙනස දැන් කරම් මට දැනුනු වෙලාවක් නෑ

  • @sisithal
    @sisithal 28 วันที่ผ่านมา +60

    ඇත්තටම මේ සිද්ධිය ගැන සුදන්තක අයියගේ පැහැදිලි කිරීම වටිනවා❤

  • @roshannaweesha19481
    @roshannaweesha19481 28 วันที่ผ่านมา +7

    මමත් බැලුව පින්ලන්ත විඩියෝ එක.ඔයාලගෙ අදහ ගන්නත් බැ. ඔබට නිවන් සුව සහෝදරිය 😭😭😭

  • @harshaniperera2365
    @harshaniperera2365 26 วันที่ผ่านมา +18

    නිවන් සුව හිරුණි, ඒත් සුදන්තකගේ පැහැදිලි කිරීම් හරිම අපැහැදිලි ..අපිට කාගෙවත් පවුල් වල ප්‍රශ්න වැඩක් නෑ පුංචි උන් පව්.හැබැයි සුදන්තක ඉස්සර සුදන්තක නෙමෙයි business minded.යුරෝපය දිව්‍ය ලෝකයක් බව නොකීවොත් එයාගේ රට ගෙන්නන business වලට පාඩුයි කොහේ ජීවත් උනත් සල්ලි තිබ්බත් මිනිස්සුන්ගේ qualities එක්ක තමයි තමන්ගේ ජීවිතේ තීරණය වෙන්නේ.බහිර සාදකයක් විදිහට ජීවත් වෙන පරිසරය යම් තරමකට බලපානවා..ඒත් මෙයා මේ කරන්නෙ business එකක් ඒකට පාඩු නොවෙන්නත් කතාව කියන්න ඕනෙනෙ...

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 23 วันที่ผ่านมา

      e yaageee kathaawa ee tharam waradak nam naa. Europe hoo India wata hari lankaawe aya yanawaa. Athatama kiyanna oona Europe nam godak ratawal walala compare karala balanakotanam kiwath nathah, kaata dirawa ganna bari wunath atha eyayi. mee ithin lankaawen giya ayage hasiirimanee. Europe wala waradak nemeyi ne? Kesewethat pihiyen aniima hoo pihiyen ana ganiima lankaawe wunath mona prashna thibunath ihala samajayee wennee naa.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 26 วันที่ผ่านมา +4

    මමත් hiruni ගෙ වීඩියෝ හැම එකක් ම balapu කෙනෙක් .මෙ ආරංචිය දැක්කා ම හරියට දුකක් දැනුණා .අදහාගත නොහැකි සිදුවන මෙවැනි අපරාධ මොන සුඛෝපභෝගී ජීවිත ගත keruvath මරණය අප කටත් පොදුයි .නිවන් සුව ලැබේවා hiruni.

  • @asaapple4659
    @asaapple4659 25 วันที่ผ่านมา +8

    විකාරනේ බන් මේ කියවන්නේ, ඕනේ ගොනෙක්ට තෙරෙනවා මොකක්ද වෙලා තියන්නේ කියලා

  • @hemaliyanage6673
    @hemaliyanage6673 27 วันที่ผ่านมา +8

    කොච්චර මිල මුදල් යාන වාහන තිබුනත්,සුඛෝපභෝගී ජීවිත ගත කලත් කොච්චර සමගියෙන් හිටියත් ක්ෂනික කෝපය ඉතාමත් දරුනුයි...වැරැද්දක් එයාගෙන් උනානම් එයාම පාපෝච්චාරනය කරලා දඩුවම් විදියි...අපි එයාව චැනල් එකෙන් දැන ගත් කෙනෙක් නිසා ගොඩක් දුකයි..හිරුනි ඔබට නිවන් සුව...

  • @damithagni
    @damithagni 17 วันที่ผ่านมา +2

    මොනා උනත් එයා හරිම ආදරණීය මවක් පව් දරුවො තුන්දෙනා...කොහොම දරා ගන්නවද? අනේ දැන් වත් හරියටම එයාට මොකද උනේ කියන්න..අයෙ කවදාවත් එයා විඩියෝ දාන්නෙ නැ..ඒත් ඉතුරු වෙලා තියෙන විඩියෝ ආපහු බලනව මොකද ඒව හරිම ආදරණීය යි....සහෝදරිය ඔබට නිවන් සුව ලැබේවා ....

  • @asewaniga137
    @asewaniga137 28 วันที่ผ่านมา +82

    හිරුනිගෙ චැනල් එකේ වීඩියෝ සියල්ල හදිසියෙ ඩිලීට් වීම(හෝ ඩිලීට් කිරීම) මේ සිදුවීමෙ පෙරමග සලකුණක්ද කියලත් දැන් හිතෙනව. කොහොම උනත් ඇයගෙ එකම ආසාව වුනේ දරුවන් හොඳ තැනක ජීවත් වෙනව දකින්නත් ඇය නැති කාලෙක ඔවුන් සමගියෙන් එකට ජීවත් වේවි කියන බලාපොරොත්තුවත් බව ඇය එක වීඩියෝ එකක සඳහන් කලා මතකයි. අම්මගෙ හදිසි වියොවත් එක්ක දරුවන්ගෙ ජීවිත මේ වෙනකොට සුළිසුලඟකට හසුවෙලා ඇති, කොහොම උනත් සැබෑ තත්වයට මුහුණ දීමට ඔවුන්ට සිද්ධ වෙනව. සියල්ල දිරියෙන් දරාගෙන අම්මගෙ බලපොරොත්තු ඉෂ්ට කරන්න සිතට ගන්න කියල පුතාගෙනුත් දුවල දෙන්නගෙනුත් ඉල්ලනව.
    හිරුනි, මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවේවා! ඔබට නිවන් සැප ලැබේවා! කියල ප්‍රාර්ථනා කරනව.

    • @shuttlespace04
      @shuttlespace04 27 วันที่ผ่านมา +5

      Delete වුනා කියල අක්ක කිව්වා.
      ඒක කවුරුත් කරපු දෙයක් නෙවෙ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 27 วันที่ผ่านมา +13

      එහෙම සේරම delete වෙනවද එකපාරම 😮 අපරාදෙ ඒවා තිබුනා නම් ඒ ළමයි ට ඉස්සරහට තමන්ගෙ අම්මත් එක්ක ගතකරපු ලස්සන මතක 😢

    • @menugiamaya5143
      @menugiamaya5143 26 วันที่ผ่านมา +2

      @@Roshanthisgreendiary eknm aththa 😐😐

    • @DevilWikramasinhe
      @DevilWikramasinhe 26 วันที่ผ่านมา +4

      ​@@Roshanthisgreendiaryවිතරක් නෙවේ අපි අපේ ආන්ටිත් එක්ක ගතකරපු මතකත් සදහ⁣ටම ලොස්ට් වෙලා. මගෙ මල්ලියි නන්ගිලා දෙන්නයි සතුටින් ඉන්න එක තමා දැන් තියන බලාපොරොත්තුව. සුදන්තක අන්කල් උදවු කරයි කියල හිතනව. ලෝකෙ ලස්සන හැම තැනකටම එක්ක යන්න

    • @user-np7my7cb6v
      @user-np7my7cb6v 24 วันที่ผ่านมา

      ජිවතං අනියතං ම්‍රරනං නියතන්

  • @janakibatuwatte990
    @janakibatuwatte990 28 วันที่ผ่านมา +6

    Ane hirunige video harima arsawen rasawinda...eya lassanata family eka ekka jeewath unane.lassana kenek..jeewithen samuganna welawa arwama kohoma hari hethu hedenawa...Niwan suwaya lebewa Hiruni !!

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 28 วันที่ผ่านมา +3

    Thank you for the update, very sad news, we are hoping true story for hiruni's case, thank you very much Mr. Sudanthaka your information. Very shocked. 😢

  • @user-ji1lj9wd2d
    @user-ji1lj9wd2d 28 วันที่ผ่านมา +2

    Video ekakin obathuma pehedili karapu eka hodai.thawamath hitha ganna behe merunada kiyala.oya dennage hema video ekakma balanwa.niwan suwa hiruni nangi.😢

  • @sumudunisansala2368
    @sumudunisansala2368 28 วันที่ผ่านมา +61

    අනේ රෝස මලක් වගෙයි හිරුනි,සුභ ගමන් සහෝදරිය.❤

  • @senuuuu1
    @senuuuu1 28 วันที่ผ่านมา +35

    අනේ එයාගේ වීඩියෝ කථා පොතක් වගේ...😭❤මං ගොඩක් කල් ඉඳන් එයාගේ වීඩියෝ බැලුවා...අනේ හිත ගන්න බැ
    නිවන් සුව ලැබේවා😭

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 26 วันที่ผ่านมา

      එයාගෙ යුටුබ් එකෙ නම මොකක්ද dr

    • @none.__
      @none.__ 26 วันที่ผ่านมา

      @@KumariDias-en2hu Hiruni’s northern life😔

    • @nethsa1233
      @nethsa1233 25 วันที่ผ่านมา

      Eke video na dan

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 27 วันที่ผ่านมา +5

    නිවන් සුවය, ඔබගේ පැහැදිලි කිරීම ස්තුතියි කොහොම උනත්, කර්මය දෙන දේ, අපේ මරණය කොතනද කියන්න බැ, ජිවිතේ හැටි 😰කොහොම උනත්, ඒ ජිවිතේ ගන්න බැ 😢

  • @shanid405
    @shanid405 28 วันที่ผ่านมา +5

    Isthuthi Mame. Aadarayen illanawa ehema comments daapu kattiyata ewa ain karanne kiyala. Lankawe tiyena naraka purudu walin ekak.. Niwan Suwa Lebewa, Hiruni nende..

  • @shanthinanayakkara5077
    @shanthinanayakkara5077 28 วันที่ผ่านมา +20

    සුදන්ත මහත්මයා කියනදේ හරි .පින්ලන්තයේ පොලිසිය ගැන එහේ ජනතාව උපරිම විස්වාසය තබනව .පොලිසියෙන් උපරිම සාදාරනයක් ඉටුවන බව දන්නනිසා ඒ මිනිස්සු අපරාධයක් උනාම ඒව ගැන නුවමනා විදියට හොයන්නෙ නැහැ .දරුවන් ගේ මානසිකත්වය ගැන උපරිමයෙන් හිතන රටක් .අපේ රටේ නම් මේවනවිට දරුවො ටික පොලිසියට අරන් ගිහින් ඒ ලමයි නොදැකපු , නොඇසුනු දේවල් පවා කට උත්තර විදියට අරන් පත්තර වලත් දාල .අපේ රටේ අයගෙ මේ නුවමනා හෙවිලි , විනිශ්චයන් නිසා මිනීමැරුම් වලට සැකකරුවන් උන ඒ පවුල්වල සමීපතමයන් බොහෝ දෙනෙකුට නැවත සමාජගත වෙන්න බැරිඋනා .සමහරු සියදිවි නසාගත්ත .කරුනාකරල මෙවැනි විනිශ්චයන් අපි නොදී වෙන්නෙ මොකක්ද කියල ටිකක් බලන්න පුරුදු වෙමු .

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 28 วันที่ผ่านมา +67

    එකම දේ නැවත නැවත කියන්න එපා සහෝ video එක දික් වෙනවා නැවත නැවත අහනවිට එපා වෙනවා මේකට කියන්නෙ පුනරුක්ත දෝසය කියල කියන්නෙ thanks sudhanthaka❤

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 27 วันที่ผ่านมา +19

      ඔව්. සිද්දිය කෙටියෙන් කිව්වා නම් හිසරදයක් නැතුව අහන්න තිබුනා. ඒ කෙනා මිය ගියාට දුක් වෙනවට වඩා මේ කතාව අහගෙන ඉඳලා දැන් ඔළුව කැක්කුමයි.

    • @Novalie850
      @Novalie850 27 วันที่ผ่านมา

      @@chandimajayarathne8719 ඉතින් අහන්නැතිතුව ඉන්න

    • @judyferdinando1222
      @judyferdinando1222 27 วันที่ผ่านมา +13

      😂 සුදත්තක = කෝපිකඩේ අබිලිං 😂

    • @shanikafernando5909
      @shanikafernando5909 27 วันที่ผ่านมา +12

      දකිද්දීත් පොඩ්ඩක් අබිලිං වගේ.

    • @yohanfrslk
      @yohanfrslk 27 วันที่ผ่านมา +5

      Porata salli enne na ne ahema tiken kiwwoth 🤣

  • @afasdesilva1071
    @afasdesilva1071 27 วันที่ผ่านมา +15

    සුදන්තක මට මතකයි ඔයා ඒ පින්ලන්ත සංචාරය. හැබැයි මම දැක්කෙ එයාලා හරිම සතුටෙන් හිටියේ කියලා. අනේ හිරුනිට අමා මහ නිවන් සුවය පතනවා 🙏🙏🙏🙏🙏

    • @ruchirabandara
      @ruchirabandara 24 วันที่ผ่านมา

      It's like a porn movie. Reality is so different.

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 27 วันที่ผ่านมา +2

    Ayye me video eka karapu ekanam marama watinawa
    E wagema meke final result eka gana th danuwath karala video ekak danna 🙏

  • @CeylongirlinNZ
    @CeylongirlinNZ 28 วันที่ผ่านมา +6

    This is devastating 😢. Loved watching her videos. Dear Hiruni Akki, may you attain supreme bliss of nibbhana.

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 28 วันที่ผ่านมา +12

    ලස්සන දුවක් ආදරනිය පවුලක් .සමහර සිදුවිම් සිදුෙවනවා ෙහ්තුව ෙසායන්න බැහැ .ෙකාෙහාම වුනත්ඇය ෙගනා ආයුශ ඉවරයි .එම සිදුවිම හරියටම ඒ ර ෙට් නිතිය මගින් ෙසායා ගනිවි .ඇයට අපි නිවන් සුව පතා සමු ෙදමු.කරැනා කර අපි ෙනාදන්නා ෙද් කතා ෙනාකර ඉමු .

  • @aktv9121
    @aktv9121 28 วันที่ผ่านมา +3

    මහත්තයට ගොඩක් පින් මේ ගැන දැනුවත් කරාට❤❤

  • @shashikaperera299
    @shashikaperera299 25 วันที่ผ่านมา +2

    Harima aasawen balapu channel ekak....thamath hithaganna ba me wechchi de....😢😢😢
    hiruni akka oyata niwan suwa labewa!🙏🙏🙏

  • @madkaththanayaka1131
    @madkaththanayaka1131 28 วันที่ผ่านมา +11

    නිවන් සුව ලැබේවා මතු භවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @silvaivan7
    @silvaivan7 23 วันที่ผ่านมา +6

    පළමු කොට ඔබට නිවන් සුවය පත්වනවා දයාබර සොහොයුරිය 🙏🏻🙏🏻🙏🏻🙏🏻. finland රට ගොඩක් හොද රටක. නමූත් ලෝකයේ දෙවැනි තැන හිමිකම් කියනා රට සිය දිවි නසා ගන්නා රට. රටේ ජනමාධ්‍ය විසින් සම්පූර්ණයෙන් වසන් කරනවා රටේ ආරක්ෂා කිරීම සඳහා. උපරිම නිදහස, රැකියාව තුළ නිදහස, උපරිම නිවාඩු, මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සුන් තුළ තිබෙන මානසික ආතතිය නැති කරන්න. හිරුණි සොහොයුරිය ට මෙවැනි මානසික තනිකමක් තුළ ඇති වූ වේදනාත්මක සිදුවනු අවසානය මෙය වෙන්න පුළුවන්. ( ඔබට සුභ ගමන් සොහොයුරිය )💐🙏🏻

    • @shanikafernando5909
      @shanikafernando5909 16 วันที่ผ่านมา +2

      මමත් මේකමයි කියන්නේ ... මිනිස්සු ආතතියෙන් ඉන්න , වැඩියෙන්ම සිය දිවි හානිකරගන්න රටක්. ඉතිං මේ කියන දේවල් , පහසුකම් ඔක්කොම දීලත් මේ විදිහට මිනිස්සුන්ට වෙන්නේ ඇයි.

  • @asankachandimal1987
    @asankachandimal1987 27 วันที่ผ่านมา +12

    අද උදේ මම මේක බලලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. මට මතක් උනේ සුදන්තක අයියා ෆින්ලන්තේ එයාලගේ ගෙදර ගිහින් කෑම කාපු හැටි විස්තර කරා පමණක් නොව. මගේ ජීවිතේ පලමු වතාවට දැන ගන්න ලැබුණේ. ෆින්ලන්ත ජාතිකයෝ තුන් වේලම බත් සමග කිරි ආහාරයට ගන්නවා කියලා මට මතකයි ඔයාලා හැමෝම ඒ ගැන විස්තර කර කර එදා ඒ කෑම ටේබල් එකේ කෑම කාපු හැටි. මම දන්න අඳුරන කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ පපුව කඩාගෙන වැටුණා උදේ මේක දැකලා. මේ සසරේ බය දැනුනා මට. හොඳ තැනක ඉපදෙන්න කියා පාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබට.

  • @sadaminisithumi213
    @sadaminisithumi213 25 วันที่ผ่านมา +6

    තමුන් එකම දේ වෙනස් විදිහට කිය කියා ඒ අහිංසක ගෑනු කෙනා ගැන කියන්න ඕන දේ ගෙදර පාපතර මිනිහා හොඳයි කියලා වගේනේ වීඩියෝ එකේ කියවන්නෙ හරියට තමුනුත් දෙයක් දන්නෙ නෑ..තමන්ගෙම බිරිඳ මරලා ..ආයේ
    Ambulance ගෙනත් පන බේරලා දෙන්න ඌ ක්‍රියා කරලා තියෙන්නෙ උගෙ ගැලවුමට වෙන්න ඕන..කොටින්ම මේක මිනීමැරුම් මිසක් හුරතල් කිරීමක් නෙවෙයි මනුස්සයෝ....ගොං කතා කියන්න එපා ..අහිංසක ගැහැණියක් දරුවෝ තුන්දෙනෙකුට මවක් සහෝදරියක් අහිමි උනා පව් කාරයෙක් නිසා එච්චරයි

  • @marcus6104
    @marcus6104 28 วันที่ผ่านมา +5

    අනේ හරි ආසාවෙන් vedio බැලුවේ පව් දෙවියනේ. නිවන් සුව ලැබේවා

  • @user-kd6ec4qy3f
    @user-kd6ec4qy3f 28 วันที่ผ่านมา +31

    මිනිස්සු වෙනස් වෙන්නේ තත්පරේට කොහොම උනත් ඒ මොහොතෙත් ඉවසන්න පුලුවන් නම් අද නැතත් හෙට ඔබ දිනුම්..

    • @user-fu9eq3ud1r
      @user-fu9eq3ud1r 28 วันที่ผ่านมา +3

      Lassana comment ekak.❤️❤️❤️ Kalabala wela minissu me wage dewal karagannawa. Ek athakata oka thamai loka swabawaya.

  • @shanikafernando5909
    @shanikafernando5909 27 วันที่ผ่านมา +21

    මට මෙතනදී කියන්න තියෙන්නේ, මොන දියුණු රටකට ගියත් වැඩක්නෑ , පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ කුනු හොයන්න නම්. මේ රටේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබගේ මාධ්‍ය සදාචාරය තියෙනවද කියලා හොයන්න. මේ පව්ලේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑලූ. තිබුනත් ඔයාට කියයිද? . සතියක් ඒ ගෙදර හිටියලූ. එහෙම හිටියා කියලා ඔයාට ගෙදර දේවල් කියනවද. හොද වාහන, phone , අනිත්දෑ පාවිච්චි කරනවාලූ. ඔය වගේ දේවල් මේ වගේ රටවල් වල පාවිච්චි නොකරන අය ඉන්නවද? පාවිච්චි කරන බඩු වලින් හිතන්න පුලුවන්ද ඒ ගෙදර ප්‍රශ්නනෑ කියලා.සල්ලි තියෙනවලූ , ඔච්චරටම සල්ලි තියෙනවානම් wifeව job එකකට යවයිද .. අමුත්තෙක් ගෙදරකට ඇවිල්ලා ඉද්දී පුලුවන් උපරිමයෙන් සලකනවා. ඒ සලකන විදිහෙන් කාටවත් කියන්න බෑ , ඒ ගෙදර මාසෙම කන්නේ ඔය විදිහට කියලා. අනික ලංකාව ඔය තරමට බාල්දූ කරන එක නවත්තන්න ... මම දන්නේනෑ ඔයා රට ගිය හැටි... ඔය asylum /refugee දාගෙන රට පනින උන් කියන්නෙම ලංකාවේ වැරදි.අපේ රට මොන තත්වෙක තිබුනත් ලාංකාව තරම් වෙන කොහේවත්නෑ... ඒක රට ගියාම තේරෙනවා .මොන පුරවැසිභාවය ගත්තත්, ඔයා ඒ, ඒ රටවල 1st citizen නෙමේ.. ලංකාව බාල්දු කරන එක හරිම කැත වැඩක් .ලැජ්ජයි.

    • @samudra4160
      @samudra4160 27 วันที่ผ่านมา +2

      👌👌👌👏👏👏 oyage kathava great .... maranvata baye ratin panala ..... supri jivitha gavana hati pannala ape views valin jivathvanava ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  27 วันที่ผ่านมา +5

      මගේ මාධ්‍ය සදාචාරය නිසා තමයි මිය ගිය අයටවත් ඉන්න අයටවත් කිසිම හානියක් නොවෙන්න ඇත්තටම දැනට අපි දන්න තොරතුරු ඒ විදියටම ලිව්වේ. ලංකාවේ මාධ්‍ය සදාචාරය වැඩිපුරම කුණුරසට ඇදෙන එකක් බව ඔබට නොදැනෙන්නේ ඔබ කුමන හේතුවක් නිසා හෝ ලංකාවේ සියල්ල හොඳයි යන මතයේ ඉන්න අයෙක් නිසා වෙන්න පුළුවන්. ඒක ඔයාගෙ කැමැත්ත. ඒත් ලංකාව සහ ලෝකයේ වෙනත් රටවල් අතර සංසන්දනාත්මකව හිතන්න පුළුවන් අය දන්නවා ලංකාවේ වැරදි මොනවාද යන්න සහ ඒවා නිවැරදි කර නොගෙන අනාගතයක් නැති බව. මෙම පවුලේ ආර්තික පැත්ත ගැන මම පැවසූවේ ඔවුන්ට ලංකාවේ අයට බහුලව තිබෙන ප්‍රශ්න කිසිවක් නැති අය බව පෙන්වා දෙන්න මිස පෞද්ගලිකව ප්‍රශ්න නොතිබුනා කියන්න නෙවෙයි . මෙහි මවිසින් pin කර ඇති කමෙන්ටුවද කියවන්න.

    • @shanikafernando5909
      @shanikafernando5909 27 วันที่ผ่านมา +1

      @@IronMan-u2m ... නොදන්න ඒවා කතා නොකර හිටින්. Wife, job කරනවා දෙන්නම එකතුවෙලා මිසක් ගෙදර දේවල් , ගෙවීම් , බිල් වගේ ඒවා තනියම පඩියකින් කරගන්න බැරි අය හෝ සමහර අය high professionalලා. නැතිව මේ සාමාන්‍යයෙන් පඩියක් ගන්න අය නෙමේ. අනික ඔය කියන තරමට සල්ලි තියෙනවා නම් ගෑනි ගෙදරට වෙලා නිදහසේ තියයි... බැරි නිසා තමයි දෙන්නම වැඩ කරන්නේ.. මේ රටවල් වල ඉන්න හැම ගෑනිම වැඩ කරන්නේ නෑ පෙරේතයෝ. අනික තෝ වගේ සෙවලයෙක් කියන විදිහට එකම දේකට නෙමේ හැම මිනිහම ගෑනියෙක් ගන්නේ . ඔක්කොමට ඉස්සරින් කතා කරන්න ඉගෙන ගනින්. මස් වැද්දා.

    • @shanikafernando5909
      @shanikafernando5909 27 วันที่ผ่านมา +1

      @@IronMan-u2m ... හොද උත්තරයක් දුන්නා , ඒක delete කරපු එකාට කතා කරලා බලාගනින්. මස් වැද්දා

    • @shanikafernando5909
      @shanikafernando5909 27 วันที่ผ่านมา

      ​​@@IronMan-u2m අනේ පල යන්න හිවල් සිංහයා. උඹයි මායි දන්න රටවල් . එක්කෝ උබ ලංකාවේ ඉදගෙන comment කරන හිවලෙක්. නැත්නම් මේ මිනිහා වගේම refugee / asylum දාලා පැනපු එකෙක්. ඒක තමයි පඩ ශෝ දාන්නේ.. යකෝ මේ රටවල් වල රස්සාවට නොයන ගෑනු ඕනේ තරම් ඉන්නවා . බොට මැජික් උනාට. පිරිමි හොදට හම්බකරනවානම් , ඕන රටක ගෑනියෙක්ට ගේදොර බලාගෙන , නිදහසේ ගෙදරට වෙලා ඉන්න පුලුවන් .ඒකට පිරිමි හොදට ඉගෙන ගෙන තියෙන්න ඕනේ. උබලා වගේ comment එකක් හරියට type කරන්නවත් දන්නේ නැති උන්ගේ ගෑනුන්ට ඉතිං රස්සාවක් කරන්නම වෙනවා මේ රටවල් වල ජීවත් වෙන්න .

  • @Shani_Sj
    @Shani_Sj 28 วันที่ผ่านมา +37

    අත් වැරදීමකින් වුණත් මිණී මරුමක් නම් මිනී මරුමක් තමයි..පව් හිරුණි. නිවන් සුව ලැබේවා..😢

    • @shuttlespace04
      @shuttlespace04 27 วันที่ผ่านมา +1

      සියදිවි නසාගැනීමක්නම් මිනීමැරුම එයාමයි කරග්‍ර්න තියෙන්නෙ

    • @Shani_Sj
      @Shani_Sj 27 วันที่ผ่านมา +8

      @@shuttlespace04රෑට කෑම උය උයා ඉන්න ගමන් සිය දිවි නසාගන්න..🙄

    • @DevilWikramasinhe
      @DevilWikramasinhe 27 วันที่ผ่านมา

      මොන මගුලෙන් මැරුනත් මැරුනා තමයි. ඒත් එහෙම වෙලා නෑනෙ. ෆින්ලන්ඩ් ගිය දවසක ගිහින් හම්බ වෙලා එමු . අපිව අමතක කරන්න තරම් මොකක්ද හේතුව අහන්න යන්නම ඕන ෆින්ලන්ඩ්

    • @kamanidesilva1916
      @kamanidesilva1916 25 วันที่ผ่านมา +2

      මිනිහගෙ ඉරිසියාවට බඳුන් වෙලා 😢😢😢😢

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 24 วันที่ผ่านมา

      ​@Sha😂😂ni_Sj

  • @marycharlet1780
    @marycharlet1780 28 วันที่ผ่านมา +18

    අපිට හරි ම කනගාටුයි. හිරුණි අක්කා ගොඩක් ලස්සන ජීවිතයක් ගත කරපු , සුරංගනාවියක් වගේ කෙනෙක්. නිවන් සුව ලැබේවා හිරුණි අක්කේ, සසරේ නැවත කිසි දිනක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. 🙏

    • @krishanthijayaweerage2300
      @krishanthijayaweerage2300 27 วันที่ผ่านมา

      Niwan suwa lebewa nangi aya givithayan saugena iwarai kisima kanekuta newani deyak no wewa deruwan (3) mawak netiuna pamanai karunu hari hati nodana katakirma varadi

  • @Flyinggirl893
    @Flyinggirl893 25 วันที่ผ่านมา +7

    Ane harima dukai e akki hugak strong lady kenek harima lassanai ekai kiyanne onawata wada social media wala thamange sathuta share karanna epa kiyanne 😢 oya videos balana lankawe minissu puduma vidihata හුල්ලනවා අනුන්ගෙ ජීවිත බල බල ලංකාවෙ මිනිස්සුන්ගෙ ලේ වල තියෙන දෙයක් තමන්ට කොච්චර තිබ්බත් මදි ඒකයි මමත් කිසිම සතුටින් ඉන්න දෙයක් TH-cam දාලා සතුට බෙදාගන්න බයයි 😢🙏

  • @nadzdi12387
    @nadzdi12387 26 วันที่ผ่านมา +1

    Lankawe gossip channel ekaka video ekak ahamben u tube eke dekala Hiruni akkage photo eka eeeke thumbnail eke dekapu nisa baluwa... deiyaneee. mam eeka wiswasa nokarapu nisa u tube eke hoya hoya baladdi tama me video eka dekke... thaamath wishwasa karanna baa Hiruni akkage nethiwima gena nam.... wena deyak wiswasa kalath meeka nam ahanna harima amaru deyak .... hithata maara wedanawak.... e channel eka baluwe maara asawen... daana comment ekata pawaa akka reply kalaa harima decent widiyata harima aadaren... obata suba gaman Hiruni akke...

  • @EvilHunter-ie9fv
    @EvilHunter-ie9fv 27 วันที่ผ่านมา +47

    බලාගෙන ගියහම හිරුණිගෙ northern life එක එයා කියපු තරම් සුන්දර එකක් නෙවෙයි... නැත්නම් ඔය විදිහට ජීවිතය අවසන් වෙයිද...

    • @dilshanimadhushika5750
      @dilshanimadhushika5750 26 วันที่ผ่านมา +4

      Api thamai hodama pawula kiyala penwanna ragapanawa kiyalath hithenawa

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 23 วันที่ผ่านมา +1

      Northern life ekke warafdak nam naa. warada thaman gee. ithaam asahasika hasiriimak. lankaawee gathi guna. kawru annath.

  • @ShashiMadushani
    @ShashiMadushani 28 วันที่ผ่านมา +20

    අනේ .......ලස්සන පවුල් ජීවිතයක් මම ඇයගෙන් දැක්කා....හිරණි මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...බොහොම කනගාටුයි....පවුලේ අන් සියලුම දෙනාටම දරුවන්ට යහපතක්ම වේවා !!!!!!😢😢😢😢😢😢

    • @roshanithanuja6342
      @roshanithanuja6342 26 วันที่ผ่านมา +2

      Lassana paul jiwithyak nam mehema weida 😅

    • @roshanithanuja6342
      @roshanithanuja6342 26 วันที่ผ่านมา +2

      Pita kaware balanna epa pothama kiyawanna

    • @Kisalki915
      @Kisalki915 5 วันที่ผ่านมา

      TH-cam වල fb page වල රගපාන ඔක්කොම ඇත්ත නෙවෙයි

  • @shankafernando3074
    @shankafernando3074 28 วันที่ผ่านมา +35

    හිරුනි අක්කාගේ video බලන්න අරන් අවුරුදු 2කටත් වැඩියි. සමහර ඒවා දෙතුන්පාර බලලා තියෙනවා. පුංචි සුරංගනා ලෝකයකට අපිව ගෙනියන ලස්සනට අදින ගෙදර ලස්සනට තියාගෙන ඉන්න කෙනෙක්. හරිම දුකයි. ලගම කෙනෙක් නැති උනා වගේ. ඔබට නිවන් සුව ලැබේවා !😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 27 วันที่ผ่านมา

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌇🌅🌇🔵🌅

    • @g.pathirana10
      @g.pathirana10 27 วันที่ผ่านมา +2

      ආයේ ඒ වගේ calm videos අපිට බලන්න වෙන්නෙ නෑ.වෙන කාටවත් ඒ විදියෙ වීඩියෝ හදන්නත් බෑ

    • @IrajAdithya
      @IrajAdithya 26 วันที่ผ่านมา

      @@g.pathirana10 මට දුක දල තිබ්බ වීඩියෝ ටිකත් රිමූව් වෙලානේ 🥺

  • @kolithalokugamage6047
    @kolithalokugamage6047 27 วันที่ผ่านมา +2

    ඇත්තටම පුවත් කලාවට අනුව පුවත් අප වෙත පැවසීම ගැන ප්‍රසන්සනීයයි ඇයට නිවන් සුව

  • @mrsred5806
    @mrsred5806 26 วันที่ผ่านมา +2

    විවාහය තුළ සුරක්ෂිත භාවය සොයන අයට මේක හොඳ පාඩමක්. හිරුණි ලස්සන kala මල. ඔබට නිවන් සුව පතමු.

  • @priyanthapinnagodage-jz7oi
    @priyanthapinnagodage-jz7oi 28 วันที่ผ่านมา +7

    අැත්තටම හරිම කනගාටුයි. නිවන් සුව ලැබෙන්න මා පර්තනා කරනවා

  • @ann5715
    @ann5715 25 วันที่ผ่านมา +4

    එයා ජීවත් වෙලා ඉන්න කාලේ හරිම සතුටින් හිටියානේ, ඒක තමයි වටින්නේ , යම් දෙයක් වෙන්න ඇති ඒත් ඒ එයාගේ මිහිපිට කාලයේ අවසානය, එය මොනවිදියකට හරි වෙනවා , ඒ නිසා බොරු කතා අනවශ්‍ය යි. ඇයට මරණයෙදීත් සැනසීම ලබා දෙන්න.. ජීවත් වෙලා ඉන්න අය දරුවන්ව ආදරෙන් බලාගන්න ❤❤❤නිවන් සුව යෙහෙලිය🙏🙏

  • @asipatha
    @asipatha 25 วันที่ผ่านมา +55

    කවෘරු මොනව කිව්වත් මටනම් එයාලගෙ lifestyle එක හෙනම artificial කියල තේරුනා වීඩියෝ බලද්දිම.native finland family video වල වත් නෑ ඒ වගේ මවාපෑම්. මිනිස්සු social media වල කොහොම ප්‍රතිරූප පෙන්නුවත් එයාලගෙ ඇත්ත ජීවිත සෑහෙන්න වෙනස්.

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 25 วันที่ผ่านมา +7

      hugak un me ratawala apuwahama hithanne diwya loke giya kiya hugak pada show mewata hethu wenawa

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 23 วันที่ผ่านมา +1

      @@piyanthadrshapriys7017 athatamath diwya lokee giya wagee kiyannath puluwan , thaman karana rakiya anuwath. namuth meyaagee videos saamanya naa. eyaa athatama karala thiyennee film ekak widihatayi. eyaatath fillters asiimitha widihata use karalath thiyanawa.

    • @barneycasting8331
      @barneycasting8331 22 วันที่ผ่านมา +6

      මේ හැම දෙයක්ම කරන්නේ TH-cam එකේ සල්ලි දෙන නිසා, ලංකාවෙත් කොපමන channel තියෙනවා ද සුරගනා ලෝක මවල දෙන. TH-cam monetization නැවත්වුවොත් ඇත්තමට youtube එකේ දෙයක් ලෝකයට දෙන්න හදන මිනිස්සු ටික විතරක් ඉතිරි වෙයි, අනෙක් උන් හැලෙයි...

    • @priyangikadilrukshia2168
      @priyangikadilrukshia2168 20 วันที่ผ่านมา +1

      U tube hinda thama maranna hitila tjiyenne...ayata okkotama wada u tube loku wenna athi husband kamathi nathuwa athi nawatthanna kiyanna athi ....rata joda unata lankawe Jana ne ..un kohomath ahema thamai but I don't know just think 😢😢

    • @shanikafernando5909
      @shanikafernando5909 16 วันที่ผ่านมา +3

      මමත් ඕක හිතුවා . එයා අදින පලදින විදිහ හරිම artificial .ඇත්තටම native finlandsලා වත් කිසිම වෙලාවක ඔච්චරටම indetail නෑ...

  • @dilanimadhumalichandraseka2378
    @dilanimadhumalichandraseka2378 26 วันที่ผ่านมา +1

    Harima lassanata jeevithaya gewwa kenek aya. Harima dukai. Niwan suwa labeewa hiruni soyuriyata

  • @jdsnfj1113
    @jdsnfj1113 26 วันที่ผ่านมา +6

    මෙයා මොනවද මෙි කිය වන්නේ ගැණියි මිනිහයි කුස්සියේ හියියානමි මිනිහා දන්නේ නැද්ද මොකද උනේ කියල මෙයාගේ කථාව බබා වගේ මෙයා දනනවාද ඒ දෙන්න අතරේ තියෙන පුස්නේ

  • @ViduraDias
    @ViduraDias 26 วันที่ผ่านมา +12

    මොකක්ද මේ කුණුහර්පෙ. තමන්ගෙ යාලුව යාලුව අය්ය මල්ලි ගගා වැලලි වැලලි දොඩවන්නෙ. තමන් වගකිවයුතු වැඩිහිටියෙක් නේද? අනෙක යුරෝපයෙ අවුරුදු ගාණක් ඉඳලත් ඕප දූප කිය කිය යන්නෙ ඇයි? බලනව මෙහෙ මාධ්‍ය මේක වාර්ථා කරල තියෙන විධිය, තමුන් කියෙව්ව නේද? අඩුගාණෙ ලංකාවෙද කියලත් නෑ. තමුන්ල වගෙ යු ටියුබ් කාරයො අතිශය සදාචාරාත්මකයි කියල හිතාගෙනත් කරන්නෙ මේ වගෙ අසික්කිත වීඩියො. මනුස්සයෝ මේ වගෙ කුණු රීච් ගන්න පෙරේතකම නැතිවෙන්නෙ කවදද? 😢 තමුන්ගෙ ළමයි ගෑනු මැරුණමත් මෙහෙම වීඩියෝ කරනවද?

    • @shanikafernando5909
      @shanikafernando5909 16 วันที่ผ่านมา +3

      හරියටම හරි වෙන රටවල් වල්ට වෙලා ලංකාවට බැන බැන , ලංකාවට වඩා ඒ ඒ රටවල් හොදයි කියකිය, මූන් තාම කරන්නේ ලංකාවේ ඉද්දී කරපුම දේවල්. අනුන්ගේ කෝප්ප හෝදන එක. රටවල් වෙනස් වෙලාවත් මුන්ගේ ඒ ගතිය වෙනස් වෙලා නෑ. කියන්නේ නම් රටවල් වල අරුමේ.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 28 วันที่ผ่านมา +23

    ස්තූතියි බලාපොරොත්තු වෙච්ච විදියටම මේ ගැන වීඩියෝවක් ගෙනාවට. තාම අදහගන්න බෑ මට මේ සිද්ධිය...🙄🤧🤧

    • @DevilWikramasinhe
      @DevilWikramasinhe 27 วันที่ผ่านมา +1

      දවසම ඉවරයි නේද,

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 28 วันที่ผ่านมา +7

    නිවන් සුව පතමු..හිතාගන්න බැරි සිදුවීමක්..

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 28 วันที่ผ่านมา +12

    හරිම දුකයි.. ලගම නෑයෙක් නැතිඋනා වගේ දැනෙනවා...
    මට මැවෙන්නෙ සුදත්ත අයියත් එක්ක කරපු video එකේ එයාකතා කල දේවල් සහ මතකම තැන ..ලෝකෙ මිල අදිකම පිහිටිකක් එයා පෙන්නුවා... ඒ video ක බලල මාත් ෆුඩ්සිටිවල ගිහින් බ්‍රෑන්ඩඩ් පිහි හෙවුවා...😢

    • @dilshiekanayaka
      @dilshiekanayaka 27 วันที่ผ่านมา +2

      මොකද්ද චැනල් එක

    • @mrsred5806
      @mrsred5806 26 วันที่ผ่านมา

      Hirunis Northern life

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 26 วันที่ผ่านมา +7

    මිනිස් ජිවිතවල මොනතරම් දේවල් හැංගිලා තියෙනවද‍, එවා මෙහෙමයි එහෙමයි කියලා අපිට කියන්න බැ‍, මෙි වෙච්ච දේ ගැන හරිම කනගාටුයි‍, හිරැණි අපට පෙන්නුවෙි ලස්සන පවුලක් ‍, කීකරැ දරැවෝ තුන්දෙනෙක්‍, ආදරණිය සැමියෙක්‍, මම හරිම අසාවෙන් එයාගේ විඩියෝ බැලුවෙි‍, එත් ඇත්තටම හිරැණිගේ සමහර ක්‍රියාකාරකම් සහ හැසිරිම් වල අමුත්තක් දැනුනා‍, ඒ ගැන මොනවත් කියන්න බැ ඒ මම දැකපු විදිහ වෙන්න ඇති‍, වෙච්ච දේ වුනා‍, මොනවා වුනත් අර දරැවෝ තුන්දෙනා ගැන මට දැනෙන්නෙ ⁣පුදුම දුකක්‍, හිරැණි හරි ආදරෙයි එයාගේ දරැවන්ට‍, විශේෂයෙන් පුතාට‍, ඒ පුතා මගේ පුතාගේම වයසේ‍, මට දැනෙන දේවල් ලියන්න වචන නැ ඒ දරැවෝ ගැන.හිරැණිගේ ආත්මයට සමාදානය පතනවා🙏

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 23 วันที่ผ่านมา +1

      mama baluwee maranin pasuwayi. godaak artificial. Birthday celebration eka loku puthaage scriptef way too much. Everyone was acting like statues . I was shocked.

  • @NadeeNaeeka
    @NadeeNaeeka 27 วันที่ผ่านมา +1

    අයියා ගොඩක් ස්තූතියි ඔයාගේ ඉතාලියේ වටිකානුව කරපු වීඩියෝ එකක් මට ගොඩක් වැදගත් උනා මං මේ ලඟදි ඉතාලි ගියා අයියට ගොඩක් ස්තූතියි 🙏🌹

  • @nilanijayathilake689
    @nilanijayathilake689 27 วันที่ผ่านมา +2

    දැන් වෙන්න තිබූදේ වෙලා ඉවරයි . මෙවන් අකල් මරනයක් මතු උපදින ආත්මයක නොමවේවා. පුංචි සුරංගනාවන් දෙන්නාගැන දුකයි.

  • @theozvoyager8106
    @theozvoyager8106 27 วันที่ผ่านมา +3

    I was deeply saddened to hear about Hiruni's passing. The news is truly heartbreaking. I first discovered Hiruni's Northern Life channel through your videos, and I was immediately drawn to her unique perspective and engaging content. She had a remarkable ability to connect with her audience and share her experiences in such an authentic and inspiring way. Her loss is felt deeply by all who followed her journey. My thoughts and condolences are with her family, friends, and everyone who was touched by her work.

  • @malithgamage3303
    @malithgamage3303 26 วันที่ผ่านมา +3

    ඔබ තුමා ඇඉ මෙ තරම් කඩෙ යන්න්නෙ.
    උනෙ මොකද්ද කියල දනත් නත්නම් මොකටද මෙ vedio එක දැම්මෙ.

  • @hansanidias1789
    @hansanidias1789 27 วันที่ผ่านมา +2

    මාරම දුකක් දැනුනා හිත කම්පා කලා හිරුනි අක්කගෙ වියෝව හරි තොරතුරක් ලැබුන ගමන් අපක්ෂපාතීව දැනුවත් කරන්න

  • @monicamihirani2647
    @monicamihirani2647 28 วันที่ผ่านมา +4

    Thank you very much ur video...rest in peace my loving hiruni akki😢😢😢😢😭😭😭😭😭

  • @tharunik6984
    @tharunik6984 26 วันที่ผ่านมา +3

    Wahane supiri, honda restaurant walin kanwa, salli tiyenwa, youtube eke lassnata family life eka geniyanwa kyala loketa penna puluwan.eth samajeta penne nathi hanguna prashna e denna athara tiyena athi.pau mona unath daruwanta hoda ammek nathiune.kussiye nikan iddi pihiya udin gihin kapila e manussaya maruna wenna bene.niwan suwa labewa ayata 🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 28 วันที่ผ่านมา +4

    අනේ මමත් ඒ දුවගෙ විඩියෝ බැලුවා අයියෝ එයාට මොකද වුනේ නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරන කිසිම බවයක නොමවෙිවා

  • @Minist562
    @Minist562 27 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා. උපදින මතු ආත්මය ක‍ මෙවන් අකල් මරණ නොවී සුගතියෙහි ඉපදෙවා 🙏🙏🙏

  • @user-tl4by5qm7g
    @user-tl4by5qm7g 27 วันที่ผ่านมา +1

    අනේ හරිම දුකයි...ආසාවෙන් බැලුවා එයාගෙ වීඩියෝ...ඇයට නිවන්සුව පතනවා...🙏

  • @nimanthajayasinghe3067
    @nimanthajayasinghe3067 27 วันที่ผ่านมา +29

    ඔයා විව්ස් වලට මේ වගේ පහත් වැඩ කරන්න එපා. එයාලගේ ලගම හිටපු මිනිස්සු. සද්ද නැතුව එයාලට කරන්න පුලුවන් ඒව කරනවා. ඔයා මේක ප්‍රසිද්ද කරල වටේම ළසයින්ගේ පිංතුරත් දාල ලොකු නිව්ස් එකක් කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ ඒ ළමයින්ට තවත් මානසිකව වැටෙන එක. මේහෙ රඡයෙන් නීතිය අකුරට කරයි. කවුරු බොරු කිව්වත් කවුරු ඇත්ත කිව්වත් කමක් නෑ. සල්ලි වලටයි ප්‍රසිද්දිය ලබන්නයි මේ වගේ බලු වැඩ නොකර ඉන්න. බත් කන හරකෙක් වෙන්න එපා

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 23 วันที่ผ่านมา

      Meeke prasidda karanna amuthuwenam deyak naa. Finland news wala saha anith channel walath thibunaa. Lamayiwa aluthin aduraganna nam kohathma awasya naa. Ammma eyaalawa ethaa pahadiliwa nam gam sahithawa pradarshanaya karalaa thiyana nisaa. eekathamayi samahara celebrities la lamayin yodaa ganne nathee. ee prasiddiya husbanda saha lamayinta upareemayen labilaa thiyanawaa. meya siyadiwi nasaa ganiimak hoo minii marumak. hanganna amma ruyi. oyaagee choodana padanamak naa.

  • @krishakrisha510
    @krishakrisha510 26 วันที่ผ่านมา +5

    මුකුත් දන්නෙත් නැත්නම් මොකටද වීඩියෝ දාන්නෙ🤣🤣🤣

  • @rammyabandara7666
    @rammyabandara7666 27 วันที่ผ่านมา +2

    අනෙ හරිම දුකයි... අහින්සක හිරුනි නන්ගිට නිවන් සුව අත්වෙවා...
    සසරෙ සොබාවය ඔහොමයි...ීතාම කනගාටුයි...
    දරුවන් සහ සැමියාටත් කරදරයක් නොවේවා.

  • @JAYASIRI_RANJITH_15
    @JAYASIRI_RANJITH_15 28 วันที่ผ่านมา +6

    නිවන්සුව ලැබේවා...Hiruni...

  • @IrajAdithya
    @IrajAdithya 26 วันที่ผ่านมา +6

    උන දේ උනා ළමයින්ට හොද ජීවිතයක් ගතකරන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා අම්ම නැති උනා කියන්නේනම් ඉතින්😢 🥺🥺🥺

  • @shanisamarawicrama2113
    @shanisamarawicrama2113 24 วันที่ผ่านมา +5

    මෙයාගෙ අනිත් වීඩියෝස් වල කියන දේවලුත් මේ වගේ පදනමක් නැති කතා කියල දැනුයි තේරෙන්නේ. ලොකු කාර් වල ගියා සල්ලි තිබුණා හොඳ හෝටල් වල හිටිය කියලා මිනිස්සුන්ගේ ඇතුලාන්තරය මනින්න පුළුවන්ද. ඒක නම් මහ මෝඩ තර්කයක්. වීඩියෝ එකට පෙන්නන ලෝකයයි සැබෑ ලෝකයයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අනවශ්‍ය කතා පතුරවන්න එපා කියන එක නම් පිළිගන්න ඕන. මරණයට හේතුව හොයන එක නීතියේ වැඩක්. ඒ උනාට මෝඩ තර්ක දාන්න එපා සල්ලි තියුණු හින්ද ප්‍රශ්න නෑ කියල.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 26 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා.හරිම වේදනයි සර්....මෙහෙම පැහැදිලිව කියලා දුන්න එකට ඔබතුමා ට බොහෝම ස්තූතියි.....

    • @shanikafernando5909
      @shanikafernando5909 16 วันที่ผ่านมา +2

      ආ... ඉතිං විස්තර පැහැදිලිව දැනගත්තද? දැන් ඔක්කොම හරිද.

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 28 วันที่ผ่านมา +41

    අනේ කොහොම විශ්වාස කරන්නද. මම හිරුනිග vlogs බලනවා.. හරිම අහිංසකයි එයා.. මටත් තේරුණා ඒ දෙන්න හරිම සමගියෙන් හිටියේ.. 🥲🥲🥲 දරුවොත් මහත්තයත් කිසිම කලබලයක් නැති අහිංසක අය..මේ දේ හිතා ගන්නවත් බැහැ.
    දුව හිරුනි ඔයාගේ ලස්සන ආත්මයට නිවන් සුව අත් වේවා 🥲🙏❤️💐

  • @cuttatv9057
    @cuttatv9057 28 วันที่ผ่านมา +6

    Ane eya harima hoda akki kenek bs akki ama maha niwan suwa lebenna one 😥😥😥😥😥❤️

  • @sunilabeythunga873
    @sunilabeythunga873 28 วันที่ผ่านมา +21

    අපේ මිනිස්සු හොඳින් ඉන්නවට ආසයි. කෙලවිලාම යනවට ඊටත් වඩා ආසයි

    • @traveldeniyaya5633
      @traveldeniyaya5633 27 วันที่ผ่านมา +3

      Mokakda ban ayye eke theruma

    • @sunilabeythunga873
      @sunilabeythunga873 27 วันที่ผ่านมา

      @@traveldeniyaya5633 මල්ලි ගොඩක් අය කැමති කාට හරි හොදක් වෙනවට වඩා නරකක් වෙනව අහන්න. හිරුනි නංගී මැරුනෙ අත් වැරදීමක් කියනවට වඩා ඒක මිනීමැරුමක් කියනවට තමයි කැමති

    • @donmullage4065
      @donmullage4065 18 วันที่ผ่านมา

      Yes. Our people have jealousy envy anger hatred which we don’t see in developed countries

  • @chameeramadushan625
    @chameeramadushan625 26 วันที่ผ่านมา +1

    Ayiyo e videos tikath mn baluwa 😪🏳️

  • @ranimukarjee8037
    @ranimukarjee8037 27 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා සොයුරිය ..ඉතාම කණගාටුයි මේ සිදුවීම ගැන