Lokewate Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 197

  • @MrUdaya00123
    @MrUdaya00123 ปีที่แล้ว +8

    හරිම අපූරු අත්දැකීමක්, ඔබ නිසා අපිත් ලෝකේ වටේ යනවා..හරිම ලස්සනයි..
    ඔබත් හරිම ආසාවෙන් ලෝකේ විඳිනවා.. ඒ නිසා ඒ සුන්දරත්වය අපිත් දකිනවා.. ස්තූතියි ඔබට

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +22

    හරීම ලස්සණ වීඩියෝ එකක්.. මෙවන් පිරිසිදු දියුණු රටවල් වගේ ලංකාව ත් පත්කිරීමට මෙවර චන්දේ දිනලා පටන්ගන්නා ගමනට ජාතික ජනබලවේගය ට හැකිවේවා ... ලංකාව ට අහිමිකල අහිමි උන සිටලූම දේ මහජනතාව ට ලබාදීම ජාතික ජනබලවේගය යේ වගකීමයි... ❤️👍😊

  • @udarabuddhika3365
    @udarabuddhika3365 ปีที่แล้ว +4

    යුරෝපයේ සුන්දරත්වය විදින්න සලස්වනවාට ඔබදෙපලට බොහොම ස්තූතියි .ඔබතුමාගේ වීඩියෝ නරඹන විට ඇත්තටම සජීවී බවක් හැගේ .දීර්ඝායු වේවා !!!

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +2

    හරිම වටිනවා සහෝදරයා.හරිම ආසයි.පරිස්සමින්.

  • @ruwansirigurugesawanaelect3426
    @ruwansirigurugesawanaelect3426 ปีที่แล้ว +3

    ස්තුතිය ..මාගේන් ඔබට...හදුන්වා දෙනවට අපට ලෝකය.

  • @palithap170
    @palithap170 ปีที่แล้ว +8

    අදත් හරිම ආසාවෙන් බැලුවා අපිට හිනෙන්වත් යන්න බැරිතැන් පෙන්වනවාට මහතයාට අනේක වාරයක් පිං ඔය දෙන්නාට දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @avishkamadushan7811
    @avishkamadushan7811 ปีที่แล้ว +30

    යුරෝපෙට ආසාව ඇති කරපු සොදුරු මිනිසා සුදන්තක 🖤🤟

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් වන Syldavia සිල්ඩේවියාව පිළිබඳව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.❤❤

  • @adeesha373
    @adeesha373 ปีที่แล้ว +9

    ⛧⛧⛧⛧⛧😁⛧😁⛧😁🥴🥴 අන්ද්දා a/l exam මොනා තිබුනත් හැමදාම වීඩියෝ එක දාපු ගමන් බලනවා

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 ปีที่แล้ว +1

    ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද මන්දා. හරිම වැදගත්. බුදුසරණයි දෙන්නටම. ජයවේවා. 🙏😍😍😍

  • @blackhawk1111
    @blackhawk1111 ปีที่แล้ว +15

    පැය භාගයක් මදි අඩුම තරමේ පැය එකාමාරක් වත් ඕනේ ✌

    • @malindumethsara6635
      @malindumethsara6635 ปีที่แล้ว

      ඔව්ව් පැය බාගයක් මදි

    • @anilkumara6525
      @anilkumara6525 ปีที่แล้ว

      Ow peya baagayak madiii

    • @benjaminfernando7892
      @benjaminfernando7892 6 หลายเดือนก่อน

      අපත් එක පාරක් ඇම්ස්ඩැම් ගිහිල්ලා තියෙනවා. බයිසිකල් හැම තැනම.කැනෑල් වල බොට්ටූ සෙවය.හරි ලස්සනයි. ටියූලිප් මල් වතු .ඉතා වැදගත් වීඩීයෝවක්.ස්තතියි.

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว

    ලස්සන video එකක්
    ගොඩක් සතුටුයි
    ස්තුතියි ඔබ දෙපලට ...

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි .අපිට ගොඩක් දේවල් පෙන්නන වට .තෙරුවන් සරණයි .පවුලේ සියලු ම දෙනාට .

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +2

    මේ හැමදේම අපි දකින්නේ sudanthaka මාමාගේ කැමරා කාචයෙන් බොහෝම ස්තූතියි sudanthaka මාමා 🙏❤🙏

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම සතුටුයි . ටික දවසක් වීඩියෝ බලන්න බැරි වුනා.ඊලග වීඩියෝ ව ගැන බලාපොරොත්තු ව ඉන්න ගොඩාක් ස්තුති අපට මෙහෙම ලෝකය පෙන්වනවාට, තෙරැවන් සරණායි ඔබ දෙදෙනාටම, 🌹😍❤️

  • @janidudilshan8046
    @janidudilshan8046 ปีที่แล้ว +13

    very beautiful.😍🤩 I feel how good it would be if we in Sri Lanka could also enjoy the beauty of life in this way.

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว +1

      When you walk in Amsterdam you can't help wonder if they got so cool after their experience in thaprobane which became ceylon under the anglosaxons where they brutalized our nation in to servitude & hypocracy that we still have to deal with today after bandzi came back from eng land & recolonise the nation with his sin hala only policy to supress the majority even further .. ' as we see now it has only helped those who rule the nation by force alway with a few bits & pieces of give away crumbs ..

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    මේ වීඩියෝවත් ඉතාම ලස්සනයි👍👍
    ඔය දෙන්නගෙ කාලය ශ්‍රමය වැය කරලා අපිට මෙවැනි වීඩියෝ ලබාදීම ගැන ස්තුතියි.💐
    ඊළඟ video ලැබෙනතුරු බලන් ඉන්නවා.ජයවේවා
    දෙවි පිහිටයි❤️
    බෝඩර් 30 විස්තරය ගැන බලාපොරොත්තු ඉන්නවා.🤔

  • @washanu1848
    @washanu1848 ปีที่แล้ว

    හිට්ලර්ගේ වගේ කතා අහන්න ආසයි ඔයා ඒක රසට ඉදිරිපත් කරනවා...🔥🔥🔥 ඉතිහාසය ගැන ඒ ස්තාන වලට ගිහින් පැහැදිලි කිරීමක් ඔනේ...

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว +1

    ලස්සන video එකක්
    ස්තුතියි ඔබ දෙපලට ..

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +1

    ගොඩක් ආසවෙන් බලනවා ඔයගෙ videos thanks තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว +1

    Beautiful video. We all a travelling every where with u.Thank u so much.

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +1

    ඒක.නම්..ඇත්ත..හරිම..සරල.විදිහට..ජිවත්.වෙන.අය..ලංකාවේ..නම්.ඉතිං.පහල..ඉදන්..ඉහලටම..තරගෙනේ..//ඔයලා.දෙන්නටම..එහෙ..නම්..බුදු..සරනයි..🙏

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 👍👍👍❤️❤️♥️💙💜️💕💕💕🤩🤩🤩🤩💐💐💐💐💕🇱🇰🇱🇰🇱🇰

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว +1

    හරිම ලස්සන පරිසරයක් ස්තුති ඔබතුමාට මේව පෙන්නනවට ...💓💓💓

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +2

    ස්තුති...ඔබේ තවත් ලස්සන විඩියොවකට

  • @chathuperera6781
    @chathuperera6781 ปีที่แล้ว +6

    හරි ම ලස්සන ඔබතුමා ගේ මේ video. අපි හරි ආසාවෙන් බලනවා. අපි motivate වෙනවා මේ video බලපුවාම. ඔබතුමා ලොකු වෙහෙස ක් ගන්නවා මේ කාර්‍යට . 🙏ඔබතුමා ල යුරෝපයේ විදින සැප දැකල, ජීවිතය විදිනවා දැකලා ඇත්තටම හදවතින් අපි සතුටු වුනා. අපේ කෙනෙක් මෙහෙම ගමනක් ගියා නම් අපිට ත් පුළුවන් කියලා ම හිතුනෙ. කියන්න සතුටු යි මහත්මයා මටත් අවස්ථාවක් ලැබුණා තනියම job එකක් හොයාගෙන මගෙ පවුලත් එක්කම යුරෝපයට එන්නට. ගොඩක් ස්තුතියි 🙏, මේ කරන සේවයට 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +6

      ලංකාවෙන් පිටවෙලා පවුල පිටින්ම යුරෝපෙට එන්න ලැබුන කියන ආරංචිය තරම් සතුටක් දැනෙන වෙන යමක් මේ කාලෙ නෑ. මගේ වීඩියෝ වලින් ඔයාලටත් ජීවිත විඳින්න උත්තේජනයක් ලැබෙන එක මට සතුටක්. එන්නෙ මොන රටකට උනත් ආරම්භය ටිකක් කටුකයි. ගොඩාක් අලුත් දේවල් වලට පුරුදු වෙන්න වෙනවා. ඒ සියල්ලම කොහොමහරි දරාගෙන අනාගතේ යහපත ගැනම විතරක් හිතන්න. ආපහු පදිංචියට ලංකාවට යන්නනම් හිතන්නම එපා. ඔබටත් පවුලේ සැමටත් සුබපතනවා . අලුත් ජීවිතේ ගැටලුවක් මතුවන විටක උපදෙසක් අවශ්‍යනම් ලියන්න.

    • @chathuperera6781
      @chathuperera6781 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබ තුමාට... මගේ සිහින වෙලා තිබුනෙ නම් ඉතාලියට යන්න ඒත් ඔබ තුමාගෙ වීඩියෝ බලලා රොමේනීයාව ගැන තොරතුරු දැන ගත්තෙ... ඔබතුමා ට ගොඩක් පිං ඒ දැනුවත් කිරීමට 🙏

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว +8

    ඇත්තටම ඔබ මේ කරන සේවයට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෙ නැ. හරිම ලස්සන නගර ගම්මාන සහ රටවල්. හරියටම ඒවා ලස්සනට design කරපු art එකක් වගෙයි . හිතා ගන්න බැ. Thank you very much for your great work.

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +3

    පරණ දේවල් උනත් ඇහැට ප්‍රිය විදියට ලස්සනට,පිළිවෙලට හදල තියෙනව, ඉතිං නෙදර්ලන්තෙ ගමකට ගියත් නගරෙකට ගියත් හැමතැනම ලස්සනයි,පිළිවෙලයි,පිරිසිදුයි ❤ මං ආසම රටක් තමයි නෙදර්ලන්තෙ 🥰 දියුණු ආකල්ප පිරුණු නිර්මාණශීලී ජනතාවක් රටකට මොනතරම් ආලෝකයක්ද ☺️

  • @champikadharmasena8399
    @champikadharmasena8399 ปีที่แล้ว +1

    යුරොපාකරයට එන්න හිතට දිරිය දෙන ඔබට ස්තුතියි ..... 💖

  • @harshakulatunge6046
    @harshakulatunge6046 ปีที่แล้ว +4

    නෙදර්ලන්තය කියන්නෙ කෘෂිකර්මාන්තයට ගොඩක් ලොකු තැනක් දීල තියෙන රටක් . ලෝකයේ ආහාර අපනයනයෙන් දෙවෙනි ස්ථානය ගන්නෙ ලංකාවටත් වැඩිය භූමි ප්‍රමාණයෙන් පොඩි නෙදර්ලන්තය , ඒක දෙවෙනි වෙන්නෙ නෙදර්ලන්තයට වැඩිය භූමි ප්‍රමාණයෙන් 230 ගුණයක් ලොකු ඇමරිකා එක්සත් ජනපදයට විතරයි . නෙදර්ලන්තයේ ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය ඒකෙන්ම හිතාගන්න පුලුවන් . කැපූ මල් (cut flowers ) අපනයනයෙන් ලෝකයේ පලවෙනි තැන ගන්නෙත් නෙදර්ලන්තය , වසන්ත කාලෙදි මුලු නෙදර්ලන්තයම මල් උයනක් වගේ මල් වලින් පිරිල ඉතිරිල යනව ඒක නිසා නෙදර්ලන්තයට යුරෝපයේ මල්වත්ත කියලත් කියනව. උදේ කාලෙ නෙදර්ලන්තයේ පිපෙන මලක් හවස් වෙනකොට ඈත ඇමරිකාවෙ හරි ජපානෙ හරි අප්‍රිකාවෙ රටකින් හරි මිලට ගන්න පුලුවන් තරමට නෙදර්ලන්තයේ මල් ව්‍යාපාරය සංවිධානාත්මකයි. වසන්ත කාලෙදි ගුවන් යානයකින් නෙදර්ලන්තයට එන කෙනෙක්ට උඩ ඉදලා බලනකොට පේන විවිධ පාට වල ටියුලිප් මල් වතු වල ලස්සන කියන්න වචන නෑ. ඒවගේම ලෝකයේ ලොකුම මල්වත්ත විදිහට හදුන්වන Keukenhof මල්වත්ත තියෙන්නෙත් නෙදර්ලන්තයේ. ලංකාව වගේ අවුරුද්ද පුරාම කෘෂිකර්මාන්තයට හිතකර දේශගුණයක් නැතිවත් නෙදර්ලන්තය කෘෂිකර්මාන්තයෙන් ලබලා තියෙන දියුණුව දැක්කම නෙදර්ලන්තයේ ජීවත් වුනත් ලංකාව ගැන ඇතිවෙන්නෙ ලොකු දුකක් . 🇳🇱❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      ගොඩාක් වටින තොරතුරු ස්තූතියි ඔබට

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි සර්.බලන්න නගර නිර්මාණය සර් කිව්වා වාගේ සුපිරි.බලන්න ආසයි.ලෝකයේ දියුණුව පේනවා.අපිට ඔය තත්වය ට එන්න බැරි වෙයිද....එක හිනයක් වෙයි නේද.කැම ටිකත් සුපිරි....👍👍💯💯❤️❤️

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 ปีที่แล้ว +5

    ඇයි අංකල් මේ තරම් මිනිස්සුන්ට සමිප කෙනෙක් වුනෙ. හරිම සුන්දයි ❤️❤️❤️

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Very beautiful city. Thank you very much.

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว +1

    අදත් සුපිරියි❣️❣️❣️❣️

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    ලස්සනයි ඉස්තූතියි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. ස්තුතියි

  • @thrimalibulathge5151
    @thrimalibulathge5151 ปีที่แล้ว +3

    ජයවේවා සුදන්තක ඔබට........

  • @chamichalafernando6366
    @chamichalafernando6366 ปีที่แล้ว +1

    ඉක්මනින් එනවා

  • @phy6thinker329
    @phy6thinker329 ปีที่แล้ว +3

    හිනයක් ම තමා europe එන එක.
    හිනය පොඩ්ඩක් හරි දකින්නේ ඔබේ videos වලින්

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว

    අදත් ලස්සන වීඩියෝ එකක්.😍😍එතකොට මිනිස්සුට ඕනි ඕනි විදියට ගෙවල් හදන්න බැරිද සර්? එකට මොකක් හරි රජයෙන් දුන්න standard එකක් තියනවද? Englend වල එහෙම තියනව කියල මන් අහල තියනවා. ඒවගේම මාත් අහල තියනවා ලස්සන ටියුලික් මල් වගාවන් නෙදර්ලන්ඩ් වල තියනව කියලා. ‍youtube එකේ වීඩියෝ වල දැකල තියනව. ඒවා මාරම ලස්සනයි. එවත් බලන්න තිබුනනම් ශොක්.😍😍

  • @lasithaniroshan8170
    @lasithaniroshan8170 ปีที่แล้ว +1

    Thanks aiya

  • @rajithalankadon3458
    @rajithalankadon3458 ปีที่แล้ว +1

    මා සිත් ගත් වාක්‍ය ඛණ්ඩය "ආරම්භය වගේම අවසානයත්, පැමිණීම සමගම සමුගැනීම" අප ජීවිතයේ යථාර්ථය.....

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ජයවෙවා ,,,

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +1

    ගහ දිහා බලල ප්ලාස්ටික් මල්
    පූට්ටු කරල වගේ කියපු එකට හිනා ගියා ජයවේවා සහෝදරයා

  • @pczone1584
    @pczone1584 ปีที่แล้ว

    ලෝකයේ බොහෝ දුරට බොහොමයක් රටවල් තාක්ෂණය අතින් මොන තරම් දියුණු ද අපේ රටේ තමන්ගේ මඩිය පමණක් තරකරගන්න දන්න එදා සිට අද දක්වා ම සිටින පාලකයන් මොනවද කරලා තියෙන්නෙ හරියට අපේ රට එක තැන පල් වෙන මඩ වගුරක් බවට පත්කරලා ඇත්තටම හරිම දුකයි අපේ රට ගැන ඔබ තුමා නිසා තමයි අපි ලොකය දකින්නේ නැත්නම් අපි ලිං ගෙම්බො වගේ ඔබ දෙදෙනාටම ගොඩක් පින් දුපත් අපිට ලොකය ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දිම පිළිබඳව බුදු සරණයි

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 ปีที่แล้ว +1

    කිට්ටුවට ආව.දැන් ඉන්නෙ අපි ඩුබායි වල.ඔබට ජය.

  • @rhmranbanda9014
    @rhmranbanda9014 ปีที่แล้ว

    Thank you sir 👍♥️

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි. බොහෝම ස්තුතියි ඔබට.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +1

    Very beautiful 🎉

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 ปีที่แล้ว +1

    Sounds is un clear and you sevaral times keepit upclear voice ..we are wotching your video programs ..thanks...

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Athtatama harima watina video ekak kawadawath yanna hithanna wath Bari ratawala lassana watina dey Ayya Nisa daka gannawa ewaye watina thorathuru ekka hadawathin ma kiyanne good luck superb Ayya ta Akka ta thank you very much good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @udanthadissanayaka2667
    @udanthadissanayaka2667 ปีที่แล้ว +1

    මරු මාමේ

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว

    සුපිරි . . එන්න හිතෙනවා..

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว

    ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්ඩ , ඒත් අනිවාර්යයෙන්ම බලනව මම, සුපිරි වීඩියෝ එකක්. අර චීන රෙස්ටුරන්ට් එකේ කෑම රස ඇති නේද, 😁🏆❤️❤️

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 ปีที่แล้ว +3

    මේ කරදිය වලල්ලෙන් පැනගන්න ඇත්නම් කියලා හිතනවා 😥

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊 මටත් 😊

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว

    ලංකාව තරම් මෙයාලා තාම දියුණු නෑනේ සුදන්තක මහත්මයා. ඔබට පිං අපිට මෙහෙමවත් පෙන්නනවට. අපි ඉතිං දියුණු වෙමින් පවතින රටක් නොවැ 1948 සිට

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ආසවෙන්ම බලන වීඩියෝ ටිකක් සර්.බලන ගමන්.බලලාම කමේන්ට් කරන්නම්....👍👍💯💯❤️❤️

  • @notymathiya8233
    @notymathiya8233 ปีที่แล้ว +1

    Oyala denna harima lucky budu saranai🤗

  • @awishkakeshan9585
    @awishkakeshan9585 ปีที่แล้ว +7

    අපිට දැනටමත් ඕවා. සීහිනය සිහිනයක් ම වෙලා ඉවරයි. ඕවා අපිට හිතන්න වත් බැරි ලොකු හීන🥺

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +10

      ෙහෙම හිතන්න එපා. හිතට ධෛර්‍යය ගන්න. බැරි නෑ. තනියම උත්සාහ කරන්න. ඉන්ටර්නෙට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

    • @awishkakeshan9585
      @awishkakeshan9585 ปีที่แล้ว +4

      @@lokewatesudanthaka ආදරණිය හදවතක් තියෙන. කෙනෙක් ඔයා ❤️ 🥰 🥺

  • @niroshnikusum3108
    @niroshnikusum3108 ปีที่แล้ว +2

    ඒකත් නියම වීඩියෝවක්...ජය වේවා ..

  • @jpSL
    @jpSL ปีที่แล้ว

    නියමයි සුදන්තක මහත්මයා.

  • @gaminibandara3022
    @gaminibandara3022 ปีที่แล้ว

    යුරෝපිය රටක සුන්දර දසුන් ඔබතුමාගේ
    📷 ඇසින් දකින මේ මොහොතේ, මම දැනට
    ඉන්න නගරයේ, පාළාත් පාලන මැතිවරණ
    ජන්ද බලු පොරකෑම මහා ඉහළින් රගදක්වනවා. ජන්දය හිගන හැම එකාම
    කවදා 🇱🇰 දියුණුවක් දකින්නේ ???
    ඔබතුමාගේ ලස්සන විඩියෝවට ❤️

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +1

    ඔයා යන යන තැන අපිත් ඔයා පස්සෙන් එනවා ඔහොම යං ඔහොම යං ජේසු පිහිටයි ඔබලාට

  • @anilkumara6525
    @anilkumara6525 ปีที่แล้ว +2

    අඩුම පැයේ වීඩියෝවක් වත් දාන්න සුදන්තක මාමේ. ඒවගේම සතියට වීඩියෝ දෙකක් වත් දාන්නකෝ ... ❤

  • @thilinaprasangeeth2507
    @thilinaprasangeeth2507 ปีที่แล้ว +3

    Er ratawal wala minisun jivite vidinakota mechchara samapath tiyena ape rate ahinsaka minisun kochchara jivithe vidawanawada

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      ඔව් ඊට හේතුව ජීවිත විඳින පාලකයො සහ පූජකයො ජනතාව ජීවිත විඳිනවට තියෙන අකමැත්ත.

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි කියලා වැඩක් නෑ මට හරිම සතුටුයි ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලබන දේ වල් දකින්න අපි පිං කරලා තියෙනවා ඒක අපිට සතුටුයි ඔබතුමාට පිං දෙන්නව මම ආනන්ද හාමුදුරුවෙ

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 ปีที่แล้ว +1

    නියම video එකක්.හරිම ලස්සනයි.අපිට මේව හීනයක්ම වෙයි නේද 😢🔥🔥❤️

  • @Sudarshana_s_bandara
    @Sudarshana_s_bandara ปีที่แล้ว +2

    මේ අවුරුද්ද නම් යුරෝපයට එන අවුරුද්ද මගේ...❤❤

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    thanks brother 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👏

  • @anura9201
    @anura9201 ปีที่แล้ว +1

    ජයවේවා

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว

    Nice vidio glad to hear your sweet voice lovely looking Lanka god bless all of you

  • @wasanthakumara2895
    @wasanthakumara2895 ปีที่แล้ว +1

    ලස්සනයි👍👍👍👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      දිය වෙන්නෙ නෑ බීමට සීතල දෙනව විතරයි . ඒ නිසා බීමෙ රස වෙනස් බාල වෙන්නෙ නෑ.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb sudantaka mahattaya lanky mahatmeya good job thank you

  • @Gayan.thasilawa
    @Gayan.thasilawa ปีที่แล้ว

    නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් වන Syldavia සිල්ඩේවියාව පිළිබඳව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.❤❤

  • @pamudyakithmina3775
    @pamudyakithmina3775 ปีที่แล้ว +2

    ජපානෙට ඇවිත් තියෙනවද,රෝස පාට ගහ දැක්කම මතක් වෙන්නෙ සකුරා මල්

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว

      ඔව් මටත් දැක්ක ගමන් මතක් වුනේ සකුරා මල්

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @prasannaherath1343
    @prasannaherath1343 ปีที่แล้ว +3

    Supiri ❤️🌎🌿

    • @idk89317
      @idk89317 ปีที่แล้ว

      :) good

  • @maddumabandara1702
    @maddumabandara1702 ปีที่แล้ว

    Lassani sudanthaka aiya,oyala hodin nade,math Europe anna hitan inna,tsi all

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 ปีที่แล้ว +1

    Ayya Lithuania ganath video ekak karannakoooo

  • @rovinelogster8614
    @rovinelogster8614 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖💖💖

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 ปีที่แล้ว

    හායි සුදන්තක අයියේ ,ලස්සනම ලස්සනයි මේක නම්,සුන්දර රටක්.vedio එක තව තිබුනනම් කියලා හිතෙනවා .ඔයා දාන vedio කවදත් හොදයි .මේ හැම එකකින්ම තව තවත් අපිව යුරොපයටම තල්ලු කරනවා කියන එක අහන්නත් දෙයක්ද ඉතින්,අපි උත්සාහය අත හැරලා නැහැ අයියේ .

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 ปีที่แล้ว +1

    Good luck !

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe ปีที่แล้ว +1

    බලාගෙන හිටියෙ

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager ปีที่แล้ว +1

    Physics වලට අනුව restaurant eka දොර ඇරියම සීතල ඇතුලට එන් නැැ,ඇතුලේ තියෙන තාපය එලියට යන්නේ,,

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว

      එ කොහොමද ඒ🙄🙄 පොඩ්ඩක් පැහැදිලි කරන්න කො ඒකට හේතුව 😊😊😊😊

  • @washanu1848
    @washanu1848 ปีที่แล้ว

    කොහොමද රටවල් වල නගර සැලසුම් කරලා තියන දේවල් පෙන්නන්න කුණු ගස්වල කොල පාරේ බල්ලො දූවිලි බැනර් පෝස්ටර් පොදු ප්‍රවාහනය වැසිකිලි මිනිස්සුන්ගේ හැසිරීම් ලංකාවේ හරක්ට කියමු🔥🔥🔥

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 9 หลายเดือนก่อน

    Niyamai

  • @erandaprageeth
    @erandaprageeth ปีที่แล้ว

    නාලන්දෙත් ඉළුක් ගෙවල්
    ආනන්දෙත් ඉළුක් ගෙවල්
    බටලන්දෙත් ඉළුක් ගෙවල්

  • @mudithapabasara2245
    @mudithapabasara2245 ปีที่แล้ว +2

    Magical world ❤️

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว +1

      Nothing magical all man made & arranged to control you efficiently..

  • @nalinwijerathna9674
    @nalinwijerathna9674 ปีที่แล้ว +1

    Aiye oyage hodama fan kenek mama. Oyage issara video wala gadak wadagath thorathuru thibuna namuth dan thorathuru adui. Pirensi nagare video vage ewa karanna. Hamadama oyage video balanawa. Aaadaretai kiuwe. Riply karanna

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      තොරතුරු තියෙන තැන් වල නොකිය ඉන්නෙ නෑ. අනවශ්‍ය තැන් වල දත්ත සහ ඉලක්කම් කියන්න යාමෙන් වීඩියොව බෝරිං වෙනවා වැඩි දෙනෙකුට. ස්තූතියි ඔබට ❤️

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว

    Great 👍❤❤

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 ปีที่แล้ว +1

    එහෙ ඉන්න නිසා anne frank ගෙ ගෙදර video එකක් කරන්න .😊

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager ปีที่แล้ว

    මෝල්ටා වලින් ගත්ත.තොප්පිය නේ දාන් ඉන්නේ,,මට මතකයි,, ❤️❤️

  • @melvinaperera8338
    @melvinaperera8338 ปีที่แล้ว

    Very valuable video.

  • @darshanakuruppu2291
    @darshanakuruppu2291 ปีที่แล้ว

    happy new year!!!!

  • @anilkumara6525
    @anilkumara6525 ปีที่แล้ว

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලල තියෙනව මම ❤

  • @sisithal
    @sisithal ปีที่แล้ว

    මරු video එකක් ..

  • @enishandunuwilagedara289
    @enishandunuwilagedara289 ปีที่แล้ว +2

    2nd shy A/l exam ලියන්න ඉන්න මෙක බලන මං

  • @dinusinali4291
    @dinusinali4291 ปีที่แล้ว

    OYA DENNATH AKKA TOUR AKKAK YANA ASAI., 🙏🙏🙏👍👍👍👍👌👌👌👌❤️

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 ปีที่แล้ว +1

    I am waiting this Vedic bro