Pompei 1 | දෙදහස් වසරක්11000 ක් සමඟ වැළලී තිබූ Pompei නගරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2022
  • Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 926

  • @moviescliperz6557
    @moviescliperz6557 2 ปีที่แล้ว +120

    කතා කරන සහ ඇවිදින පුස්තකාලයක්.
    දීර්ඝායුෂ ලැබේවා සුදන්තක මාමා ඇතුලු මුලු පවුලටම!!!

    • @shashikajayawardena8116
      @shashikajayawardena8116 ปีที่แล้ว +2

      Thank you for sharing this video
      Actually your are talking & walking library. We wish .long & healthy life you & your family .

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 ปีที่แล้ว +20

    ඇවිදින පුස්තකාලයක්.
    දීර්ඝායුෂ ලැබේවා

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +41

    පොම්පේ ඉතිහාසය, ලංකාවේ ඉතිහාසය සමග සසඳා ඔබ කළ විග්‍රහය අති විශිෂ්ටයි.

  • @user-np8rh9fb5q
    @user-np8rh9fb5q 2 ปีที่แล้ว +199

    මේ වීඩියෝ මාර වටිනවා,කොච්චර traveling වීඩියෝ තිබ්බත් සිංහලෙන් මෙහෙම පැහැදිලි කරලා දෙන වීඩියො නෑ.මහන්සිවෙලා අමතර විස්තර හොයලා ඉදිරිපත් කරනවට ස්තූතියි❤️

    • @somasiripattiwila8887
      @somasiripattiwila8887 2 ปีที่แล้ว +7

      හරිම වටිනවා .බොහොම ස්තුතියි !

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      ඔව් ඔබ හරි.
      පොම්පෙයි ඛේදවාචකය ගැන විස්තර රාශියක් සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්නේ සුදන්තක පමණයි.
      මෙම වීඩියෝව නිසා මා තව දුරටත් පොම්පෙයි ගැන තොරතුරු සොයා බැලුවා.
      ඒ කිසිවක මේ තරම් සවිස්තරාත්මක තොරතුරු අඩංගු වූයේ නෑ.

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +2

      Grazze amico auguri 🙏🙏🌹🌹

    • @priyanthalaksiri5069
      @priyanthalaksiri5069 ปีที่แล้ว +3

      ඉතාම වටිනා රසවත් වගෙම ඉගෙන ගනිමට විසාල තොරතුරු රෙසක්.
      ස්තුති ඔබට,🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

    • @harashanidesilva535
      @harashanidesilva535 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖐️🖐️🖐️👍👍👍👍🌞🌞🌞💪💪💪💟💟💟💟💟

  • @commenteka1675
    @commenteka1675 2 ปีที่แล้ว +64

    මගේ රටේ ඔබ වැනි උගතුන් ජාතියට ලැදි ( ලංකික ) උතුම් මිනිසුන් තව තවත් පහල වේවා.. ❤️

    • @prasannajayasirivithanage
      @prasannajayasirivithanage 8 หลายเดือนก่อน +1

      Matath ashai oba thuma samaga me widihata me sthana narabamin ewidinna ❤️❤️❤️❤️🙏

  • @donj.christy2308
    @donj.christy2308 2 ปีที่แล้ว +27

    පොම්පෙ නගරය අදයි දෑන ගත්තෙ ඉතා විශිෂ්ටයි ඔයට තවත් දහිරිය ෂක්තිය ලැබෙවා අපිට මෙවගෙ දෙවල් දෑනගන්න.....💪🏻❤️🙏🏻❤️

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +28

    රෑට බලනවා . මාරම සන්තෝසයි අයියේ. වැලලුණු පොම්පෙයි නගරය දැක ඇත්තේ පොත් වලින් සහ අන්තර්ජාල ජායාරූප පමණයි. ඔබට බොහෝ පින්🪔🪔🙏🙏🙏

  • @yasirushalitha9817
    @yasirushalitha9817 2 ปีที่แล้ว +25

    මෙච්චර කාලයක් හිතන් හිටියේ පොම්පෙට ලවා අවා කියල ඇත්ත කියා දුන්නට ගොඩක් තුති සුදන්තක මාමේ ❤️🫂

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +41

    ගොඩාක් ස්තුති සුදන්තක මහත්මයා , ඔබ මෙි කරන සංචාරක වැඩසටහන.අපිත් හරිම ආසාවෙන් බලනවා.හරිම ආසයි, ඇත්තටම මෙිවා අපට ගිහින් දැක ගන්න බැරි වුනත් මෙහෙම දකින්නට සැලැසුම් කරපු එක, ගොඩාක් හොද වැඩක්, ස්තුති , තෙරැවන් සරණායි ඔබ දෙපලටම❤️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +13

    මේවා අපිට දකින්න සලස්වන එකට බොහෝ පින් සිය පවුලටම දීර්ඝායුෂ වේවා

  • @anusenevirathna7972
    @anusenevirathna7972 ปีที่แล้ว +9

    ඔබතුමා ලෝකේ ගොඩක් තැන් වල ඇවිදල ලාංකික අපිට ගෙනහැර පානා මෙම දැනුම් සම්භාරය ට අනේක වාරයක් පිං...ඒ වෙනුවෙන් අපේ හදපිරි ස්තූතිය 🙏

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +6

    ඒ වගේ අමානුෂික සටන් නැරඹීමට තිබුණු කැමැත්ත නිසා තමයි පොම්පේ නගරය මිනිස්සුත් එක්කම එක මොහොතින් විනාශ වුනේ. බුදුන් දෙසු දහම ඉතාලියටත් අදාලයි

  • @adminahewage6179
    @adminahewage6179 ปีที่แล้ว +5

    අපි හැමෝම අාසාවෙන් බැලුවා. හරිම ෂෝක්. බනින්නේ පිස්සෝ තවත් මෙවැනි විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා. අපිට එන්න විදියක් නැහැනේ. ජය වේවා දෙපලටම.

  • @MGMPEIRIS
    @MGMPEIRIS 2 ปีที่แล้ว +43

    ඔයානම් ඇවිදින දැනුම් ගබඩාවක්. අපිට ඇස්දෙකට දකින්න බැරි දේවල් මෙහෙම හරි පෙන්නන එකට පිං.
    අපේ මිනිස්සු කයිවාරු ගැහුවට සුද්දා වැද්දා කාලේ අපිට මෙහෙම යි අරමයි කියලා. ඒක එහෙම නෙමෙයි කියලා මේවා දැක්කම හිතෙනවා.
    පිං මේවා අපිට පෙන්නන්න එකට ❤❤❤❤

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      සැබවින්ම.
      සුද්දා නිරුවතින් කැලයේ ගත කරන කාලයේ අපේ නිර්මාණ ශිල්පීන් මහ කළු ගල් වලට බුදු ගුණ කැටිකොට ඇදහිය නොහැකි නිර්මාණ කලා.
      ඒ සියල්ලම අපට ලැබුණේ ධර්මාශෝක අධිරාජයාගේ ධර්‍ම දූත සේවය නිසාවෙන් බව ගෞරවයෙන් සිහිපත් කරමි.

    • @awanka4355
      @awanka4355 ปีที่แล้ว +2

      Italy, Greece ratawal deke minissuta suddo kiyanne nane.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      @@awanka4355 අපේ මිනිස්සු සුද්දෝ කිව්වේ රට ගැන දැන ගෙන නෙවෙයි. හමේ පාටට

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +24

    එදා පොමිපෙයි නගරයේ තිබුන දියුණු ව කදිමට පැහැදිලි වෙනවා ඒ ගොඩනැගිලි දකිද්දි

  • @moviescliperz6557
    @moviescliperz6557 2 ปีที่แล้ว +15

    ඉතාම දියුණු තාක්ෂණයයක් ඉතාලියට ඒ කාලේ තිබිලා තියෙනවා

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 2 ปีที่แล้ว +22

    ලස්සනයි ඔබගේ ඉදිරිපත්කිරීම .මමත් 2019 අවුරුද්දේ පොම්පෙයි නගරය ,විසුවියස් ගිනිකන්ද ,නාපොලි නගරය හා ඒ අවට බලන්න ගියා.ජිවිතයේ අමතක නොවන ගමනක් ..
    විසුවිසස් ගිනිකන්දේ ඉදන් පොම්පෙයි නගරයට වාහනයක යනවනම් ආසන්න වශයෙන් 25 km තියෙනවා. හිතාගන්නවත් බැහැ පිපුරුමේ ප්‍රභලත්වය.( අළු විසුරුණ ගුවනින් පවා 10 km විතර )
    අදටත් ලොව විශ්වාස කල නොහැකිම ගිනිකන්ද විසුවියස් ලෙස හදුන්වයි.

  • @lahirujayasinghe5824
    @lahirujayasinghe5824 2 ปีที่แล้ว +18

    හැම විටම ශ්‍රි ලාංකික ආදරනීය අව්‍යාඡ සිනහව සමගින් , ඹබතුමා අපවත් එක්කරගනිමින් අප සමග බෙදා ගන්නා ඉතා වටිනා අතිදැකීම් සමුදායට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි !❤️

  • @isuruanjana958
    @isuruanjana958 2 ปีที่แล้ว +30

    පොම්පේ නගරය
    මිනිසුන්ගේ සාමූහිකත්වයෙන් බිහිවුන නගරයක්.ඒ මිනිසුන්ගේ තිබ්බ තාක්ෂණය,දැනුම නියමයි නේ.
    ඇත්තටම ඉතාමත් වටිනා,වැදගත් වීඩියෝවක්.

  • @reshadishani7291
    @reshadishani7291 ปีที่แล้ว +7

    නියමෙටම විස්තර කරලා දෙනවා. ලෝකේ වටේම යන්න ඔබතුමාට වාසනාව ලැබේවා.(ඔබතුමා ඇවිද්දට අපිට දැනෙන්නේ අපිත් ඒ ගල් උඩ ඇවිදිනවා කියලා )👍👍🙏🙏🙏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +39

    ඔයා කොයිතරම් දුරක ඉඳලා වැඩසටහන් කරත් නියම සිංහලෙන් මේ වැඩේ කරනවා. වෙන මේ වගේ එ්වා කරන අය සිංහලට වඩා ඉංග්‍රිසියෙන් කරන්නෙ එහෙම බලන කොට අයියේ ඔයා සුපිරියි

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +12

    ගුරුවරයෙක් ඔයානම් අයියේ 🙏❤️❤️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 11 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ කුතුහලය උනන්දුව හරිම විශිෂ්ටයි මහත්තයො කොච්චර ලස්සනට අපිට කියල දෙනවද මේව දකින්න මේවිදිහෙන් හරි අපේ අැස් පිං කරල තිවෙනව ඔබ තුමාට දීර්ඝායුෂ වේවා,,

  • @menwjayasekera
    @menwjayasekera 2 ปีที่แล้ว +8

    ඔබගේ දේශපාලන විග්‍රහය පිළිබඳ වීඩියෝ වගේම පොම්පෙ නගරයේ ඉතිහාසය පිළිබඳ වීඩියෝ එකත් හරිම වැදගත්. අපි ඉතිහාස පොත්වල තිබුණට එහි වත්මන් තත්වය දැකීම සතුටට කරුණකි.

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 2 ปีที่แล้ว +7

    වට්නා දැනුම් සම්බාරයක්.
    මතක යේ ගිලිහී නොඑන
    වීඩියෝ වක්....සතුටුයි අයියේ.....

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 2 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා වීඩියෝවක්. හැම අතින්ම වැදගත් කරුණු හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම අපිට පෙන්නුවා. එතන ඉඳන් බැලුවා වගේම දැනුනා. හරිම ලස්සනයි. දෙවෙනි කොටස දානකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි ඔබට.

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි, ඔබට. අපි 6 හෝ 7 පංතියේ සිංහල පාඩම් පොතෙන් මෙවා ටිකක් ඉගෙන ගත්තා. ඔබ තුමා විසින් කරන පැහැදිලි කිරීම හරිම වටිනවා. Budusarani ඔබ සැමට.

  • @nethmaleakanayake5877
    @nethmaleakanayake5877 2 ปีที่แล้ว +9

    මම මාතරින් ඔබතුමාගේ හැම වීඩියෝවක් බලනවා මගේ හීනේ නෙදර්ලන්තයට පදිංචියට යන්න මට වයස 21 යි සර්

  • @beatricematharage1108
    @beatricematharage1108 2 ปีที่แล้ว +12

    ඔබටත් ,ලංකීත් හද පත්ලෙන්ම ගලනා ආසිර්වාදය ,ස්තුතිය ,මෙම නගරය කුමන රටකටද අයත්වන්නේ.මෙවැනි දේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා..

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +5

    කියන්න බැරි තරම් ස්තුති ඔබ තුමාට ජේසු පිහිටයි 👍👍👍👍❤️

  • @MaheshGunawardena
    @MaheshGunawardena 2 ปีที่แล้ว +42

    අපේ ලිං ගෙම්බොන්ට තේරෙන්න ඕනේ අපිට වඩා ඒ කාලෙත් ලෝකෙ කොච්චර ඉස්සරහින්ද තිබ්බේ කියලා

    • @yanineningaman7099
      @yanineningaman7099 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 👍

    • @spritmax4949
      @spritmax4949 ปีที่แล้ว +5

      Anuradhapura polonnaru awith balapn tho wage hipatuwo idakin

    • @kumaramiusic2023
      @kumaramiusic2023 ปีที่แล้ว +2

      ඒකනේ.මේවා බලන්න මාරම ආසාවක් තියෙන්නේ

    • @MaheshGunawardena
      @MaheshGunawardena ปีที่แล้ว

      @@spritmax4949 උබ වගේ උන්ට තමා මම කියලා තියෙන්නේ 😂

    • @spritmax4949
      @spritmax4949 ปีที่แล้ว +2

      @@MaheshGunawardena tho wage gothayek oita kochchara kalekata kalinda ape rate rajyathwa sankalpa dihi wune uba wage noogath gothayo nisa thamai ewa yatapath wela thiyenne

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +19

    ටිකක් පරක්කු වුණා නේද සර්.බලලාම කමේන්ට් කරන්නම්.මේක අපේ අහිංසක සතුටක්.කවදාවත් අපිට ලස්සන දේවල් වැදගත් කරුණු කියන එක නවත්වන්න එපා සර්.👍👍❤️❤️💯💯

  • @hirunibhagya6314
    @hirunibhagya6314 2 ปีที่แล้ว +10

    හරීම වටින ඉදිරිපත් කිරීමක් ..මම ගියාවාගේ දැනුනා ...ගොඩාක් මහන්සි වෙලා කියලාදුන්න හැම දේටම ගොඩාක් පින් ...පොම්පේනගරය ගැන මේතරම් කරුණුදැන ගත්තේ අදයි ...ගොඩාක් ස්තූතියි අයියේ ...❤❤❤❤

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 2 ปีที่แล้ว +6

    හැමදාම බලාගෙන ඉන්නවා සුදන්තක මාමායි ලංකි නැන්දයි එනකම් 🌹🌹🌹❤️❤️❤️

  • @nethmaleakanayake5877
    @nethmaleakanayake5877 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි මේව හරි බලන්න පුලුවන් වෙච්ච එකම ලොකු දෙයක් අපිට

  • @dharmasiribandara5738
    @dharmasiribandara5738 2 ปีที่แล้ว +7

    මේ දේවල් දකිනකොට සගවන ⁣ඉතිහාසය රාවනා ගැන දුකයි. ගොඩක් ස්තුයි

  • @kumararathnedissanayake3666
    @kumararathnedissanayake3666 2 ปีที่แล้ว +7

    හරිම සතුටින් බැලුවා ඔබතුමා අපට ඇවිදින පුස්තකාලයක් වගේ මොනතරම් වටිනවාද හරිම සටුයි ආඩම්බරයි ඔබතුමා ගැන අපට මහත් සමිපතක් බුදු සරණයි හැමදාමත් මෙිවගේ වටිනා දේවල් රැගෙන එන්න ශක්තිය ධෛර්ය්‍ය නොවඩුවම ලැබේවා ........!!!

  • @dhammasarathi9364
    @dhammasarathi9364 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එකත් හරිම වටිනව සුදන්ත මහත්මයා. ගොඩක් දේවල් දැනගත්ත මම. තෙරුවන් සරනයි

  • @danielvlogs3722
    @danielvlogs3722 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට...❤️🙏🙏

  • @dinesharunashantha2221
    @dinesharunashantha2221 ปีที่แล้ว

    Thanks අයියා .... ජය වේව.... බුදු සරනයි...🙏👍❤️❤️

  • @lakifernando6175
    @lakifernando6175 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තුවේන් සිටි video 1 ක්.ස්තූතියි.
    කවද හරි එනවා ඇස් දෙකෙන් ම දකින්න....💐♥️

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +15

    Very beautiful historical place thank you 🙏 for your important explanation

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +1

    ස්තූතියි සුදන්තක මහත්තයා

  • @ayonidesilva2996
    @ayonidesilva2996 2 ปีที่แล้ว +2

    මුල ඉදන් අවසානය වෙනකන් බැලුව හරීම ආසාවෙන් .ලස්සනයි,පැහැදිලියි.හරීම වටිනවා.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว +7

    සෑහ්හ්හ් වාවූ සුදන්තක අය්යෝ හ්...
    ,,පොම්පෙ ගිහින් අපිට පෙන්නුවට එකෙන්ම තැනක් ස්,,❤❤❤❤
    එදා තිබුන ශීල්පීය ක්‍රමය දියුණු මිනිස්සු මාරම දෙයක් ඒක,,
    ජයවේවා

  • @r.adikaram30
    @r.adikaram30 2 ปีที่แล้ว +14

    අනේ මේ කරදර වලින් පොඩ්ඩක් මිදෙනකන් ඉන්නවා ඔබත් සමග ලෝකේ වටේ යන්න. තවම අපේ හිත් වලට නිදහසක් නෑ නිදහස් මනසකින් ඔබගේ වීඩියෝ බලලා සතුටු වෙන්න. ඒ දිනය ඉක්මනින් එනතුරු බලාගෙන ඉන්නවා.

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 11 หลายเดือนก่อน

    ඔබතුමා ඉතාමත්ආකර්ෂණීය විදිහටකතා කරන ගොඩක් ස්තුතියි

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @thimalkasamaranayake545
    @thimalkasamaranayake545 2 ปีที่แล้ว +25

    🤜🤛🍻🍻☕☕🍻🍻🤜🤛
    අයියේ අපි ඔයාගේ වීඩියෝ බලන එක නවත්වනවා..අපිට අලුත් youtubr කෙනෙක් හම්බවුණා අයියත් බැලුවට කමක් නෑ ඒක.. ඒකෙ නම ලෝකය වටේ with ගෝඨම්බර ..🤣

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +7

    Pompei ෆිල්ම් එක මතක් උනා, අද vlog එක බලද්දී. දැනටත් මිනිසුන්ට බලාගන්න පුලුවන් වුදිහට හොදින් පැරණි සංරක්ෂණය වුනු දියුණු නගරයක් තමයි පොම්පෙයි නගරය. සුදන්තක මහත්මයා කිව්වා වගේම පැරණි රෝම නගර ඉතා සුපෝගභෝගී දියුණු නගර, පොම්පෙයි නගරයත් ඒකාලේ las vegas වගේ තමයි.ඒවගේම තමයි වසභ රජ්ජුරුවෝ, ලංකාවේ ශ්‍රේෂ්ට රජ කෙනෙක්. ලංකාවේ විමධ්‍යගත පාලනය මධ්‍යගත කරමින් ඉතාමත් සංවිධිත පාලනයක් ගෙන ගිය රජතුමෙක්, වල්ලිපුරම් රන්පත වගේ නිදසුන් වලින් එය හොදටම පැහැදිලි. ඇත්තටම ඔබ සමකාලීන් ඉතිහාස සිද්ධි ගැන කතාකරපු එක ගැන ඉතාම වටිනවා, මොකද මෙවැනි දියුණු නගර පවතින සමයේත් ලංකාව සැලකිය යුතු මට්ටමේ දියුණුවක් අත්කරගෙන තිබුණා.

  • @shamikasahan9805
    @shamikasahan9805 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි සුදන්තක මාමේ...

  • @ssug1960
    @ssug1960 7 หลายเดือนก่อน

    ඔබට හදවතින් ස්තුතියි !💖💖💖💖💖👍

  • @minozforever1327
    @minozforever1327 2 ปีที่แล้ว +9

    ඉපදුන රට වෙලත් දැන් මෙහෙම බලලා සැනසෙන්න තමා වෙලා තියෙන්නෙ☺❤

  • @imalkaraj8357
    @imalkaraj8357 2 ปีที่แล้ว +5

    Adarei godak mame 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🙏🙏🙏 hemadama vidios ekak danakan balan inne 🇮🇹🇮🇹🇮🇹

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ...ආසාවෙන් බලන්න හිටියේ ..ස්තුතියි ..බොහොමත්ම..❤️

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +1

    හරිනම වැදගත් ඔය නගරේ ඇවිදින්නත් ඔයා බොහොම පිං වන්තයෙක් බුදුසරණයි

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว +10

    අයියේ..!! මධ්‍යම ඉතාලියේ තියෙන Tivoli දිය ඇළි ගැනත් වැඩසටහනක් කරන්න. මගේ යාලුවෙක් කිව්වා ලස්සන තැනක් කියලා .

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +5

    අද නම් අගය කළ යුතුම වීඩියෝ පටයක් ❤ මරු ඈ සුදන්තක මාමා
    👌💯🙏

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 ปีที่แล้ว +1

    මට නැරඹීමට ආසාව තිබූ නමුත් නැරඹීමට නොහැකි වූ ස්ථානයක් මෙළෙස කෙන්වා දීම ගැන ඔබට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා !!!

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +2

    අද තම හරියටම දැනගත්තේ.. පොම්මේ ඉදලල් දන්නේ නැනේ.. ගොඩක් වටිනා දේවල් දැනගත්තා.. ජයවේවා වේවා ඔබ‍ට 🙏👍💚

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +5

    බොහොම වටිනවා .කිසිම youtube එකකින් නොකරන වැඩක් ඔබ මේ සිදුකරන්නේ . සෑමදාම වගේම අදත් කියන්නෙ අතිවිශිෂ්ඨයි . ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamithbhasurabopege3830
    @chamithbhasurabopege3830 ปีที่แล้ว +1

    ඔබ තුමන්ගේ, දැනුම, විශ්ලේශනය, ඉතා සුපැහැදිලි ඉදිරිපත් කිරීම ඉතාම අනර්ඝයි...බොහොමත්ම ස්තුතියි...🙏

  • @priyamanthabasnayaka1779
    @priyamanthabasnayaka1779 ปีที่แล้ว

    ඔබට බෙහෙව්න් ස්තූතිය

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว +1

    ඔබගේ දේශපාලන විග්‍රහය පිළිබඳ වීඩියෝ වගේම පොම්පෙ නගරයේ ඉතිහාසය පිළිබඳ වීඩියෝ එකත් හරිම වැදගත්

  • @prabuddasrimal7740
    @prabuddasrimal7740 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි❤️❤️❤️

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 ปีที่แล้ว +1

    මීට අවුරුදු හයකට ඉහතදී මගේ ජීවිතෙ...එක සවාරියක් පොම්පෙ සහ විසුවියස් කන්ද බලන්න වෙන්කරා.එදා මගෙ හිතට ආපු දේවල් ඒ විදිහට ම කියැවෙනවා ..වගේ දැනුනා වීඩීයෝ එක බලනකොට.ඔබ දෙදෙනාටම නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා සුවපත්වේවා 🙏 කියලා ආශිර්වාද කරනවා .

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.ඔබට

  • @yjsudda1767
    @yjsudda1767 ปีที่แล้ว +2

    Aiyeee oyata pin mewa mehema pennana ekata 🙏🙏🙏💪💪💪🍁🍁

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว +2

    Thank u සුදන්තක අයියේ...පිං තමයි ඉතිං ...ලංකාවත් එක්ක මැච් කලාට....බුදුසරණයි !

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 2 ปีที่แล้ว +2

    ඔබගේ ඉදිරිපත් කිරිිම් ඉතාමත් අපූරුයි ,
    මෙවැනි දෑ දිගටම ඉදිරිපත් කිරිිමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා .

  • @nethmihimaya4704
    @nethmihimaya4704 ปีที่แล้ว

    බොහොම ස්තූති 🙏 🥰🥰

  • @chanakshorts3895
    @chanakshorts3895 ปีที่แล้ว +2

    😍පොම්පෙ නගරෙ ගැන අහල තිබුනට කවදාවත් දැකලා තිබුනෙ නැ ඔබතුමාට ගොඩක් පිනි අපිට පොම්පෙ නගරෙ පෙන්නුව වගෙ එහෙ විස්තර අඩුවක් නැතුව අපිට කියල දුන්නාට එ වගෙම අපෙ ලන්කාව ගැනත් කියල දුන්නාට අනිත් video එක දානකන් බලාගෙන යින්නව ඔබතුමාට ගොඩ ගොඩාක් පින් 😘😍😍😍😍❤

  • @ishantharindu9929
    @ishantharindu9929 2 ปีที่แล้ว +1

    සුපිරි මාරම වටිනවා ❤️❤️❤️😊😘

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว

    හරිම රසවත් ,,, මේවා බල බල අපිට කියා දෙන විදිහ 💜🧡🌸🌼🙏🏻

  • @nilankaperera675
    @nilankaperera675 ปีที่แล้ว

    හරිම ආසාවෙන් ඔබ තුමාගේ විිඩියෝ බලන්නෙ..හරිම වැදගත්.ස්තුතියි.👍

  • @rashithnimesh4913
    @rashithnimesh4913 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති...මේ වීඩියෝ එක එන කන් බලන් හිටියේ ....❤️❤️❤️👌👌👌👌

  • @Sanath79.
    @Sanath79. 2 ปีที่แล้ว +1

    ඔබ කෙරූ වටිනාම වීඩියෝ එක බොහොම පින් ඔබට දකින්න ආසම තැනක්

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว +1

    මේකනම් මාර වටිනව කොටස් කීපයකට තවත් දෙනවනම් ඒත් වටිනවා ,බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    හුගක් ස්තුතියි සුදන්ත මහත්තයෝ මේ වගේ දේවල් අපට පෙන්නුවාට .

  • @manelkulapathi6507
    @manelkulapathi6507 2 ปีที่แล้ว +2

    Adanam නියමයිනේ හරිම ලස්සනයි video එක ගොඩක් ආසාවෙන් බලනවා budusaranai දෙන්නටම

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว

    කාලයකින් බැලුවෙ.හරිම වට්නවා.ස්තූතී.

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් පව්ලේ සියලු දෙනාටමත් සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .

  • @nimalperera5426
    @nimalperera5426 ปีที่แล้ว +1

    පොම්පෙයි තිබුන කරත්තවල රෝද අතර පරතරය නිතරම එකයි. උසස් තාක්ෂණයක්.
    ඔබට ගොඩක් ස්තුතියි.

  • @malikarunarthne1588
    @malikarunarthne1588 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ..👍👍👍👍

  • @lahirulakshi7774
    @lahirulakshi7774 2 ปีที่แล้ว +2

    Adarei hemadema oyala dennata..theruwan saranai ❤️❤️❤️❤️🙏🙏🙏

  • @prasadperera9919
    @prasadperera9919 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා විඩියෝ එකක් . සුදන්ත මහතාගේ හදවතින් කරන පැහැදිලි💕💕💕 කිරිම මම ⁣පැරණි පොමිපේ නගරයට ගියා වගේ මාරම සතුටක් සහභාගි සියලු දෙන්නාටම ස්තුති ය💓💓💓 ඔබ තුමා ගේ නිහතමානී කමට ❤️❤️❤️❤️❤️

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว

    ඔබ තුමාට ඉතාමත්ම පිං, මේ වැඩසටහන් කිරීම පිළිඹදව. තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @iresharathnasena252
    @iresharathnasena252 ปีที่แล้ว +2

    දිගටම මෙවැනි වැඩසටහන් සාර්ථකව කිරීමට අවශ්‍ය මිලමුදල් සහ පරිසරය ඇතුළු සියලු දේ ලැබේවා! යි පතමි.
    මෙවන් දේ බැලීමට ආස නමුත් ආර්ථික අතින් සවියක් නැති සියලුදෙනාට ඉතාම වටිනවා.

  • @suhadayananda1204
    @suhadayananda1204 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ඔබ දෙදෙනාට.

  • @janakakumara3234
    @janakakumara3234 2 ปีที่แล้ว +1

    ඔයාගෙන් ඉල්ලපු දෙයක් මාස ගානකට ඉහත බොහොම ස්තූතියි ඉතුරු ටිකත් ඉක්මනට දාන්න

  • @hikkaganster2008
    @hikkaganster2008 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය මාමෙ.. ❤️

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +7

    විසූවියස් වීඩියෝ එකේ මම ඉල්ලපු වීඩියෝ එක.ගොඩක් ස්තූතියි. ඉතාලි පුරාවිද්‍යාඥයෝ චිත්‍ර සංරක්ෂණයට විශේෂ දක්ෂතාවයක් දක්වනව වෙන්න ඕනේ. මම අහලා තියෙන විදිහට තාර ගාලා විනාශ කරපු සීගිරි චිත්‍ර සංරක්ෂණයට ආවෙත් ඉතාලි පුරාවිද්‍යාඥ කණ්ඩායමක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +5

      මේ පොම්පෙයි වල තියෙන පුදුමාකාරම ලස්සන චිත්‍ර ඊලඟ වීඩියොවෙන් පෙන්වන්නම්.

    • @wkhmallikaarachchi4537
      @wkhmallikaarachchi4537 2 ปีที่แล้ว +4

      සිගිරි සිතුවම් සංරක්ෂණ කලෙ ලුසියානො මරන්සි!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      @@wkhmallikaarachchi4537 ඔව්...
      ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහතා.
      අපරාධ කරුවන් විසින් සීගිරි සිතුවම් මත හලා තිබූ කොළ පැහැති තීන්ත ඩෙකාපෙක්ස් නම් රසායන ද්‍රව්‍යයක් යොදා ගෙන ඉතා ප්‍රවේශමෙන් ඉවත් කළ බව සඳහන් වේ.

  • @nayanakaradugoda5404
    @nayanakaradugoda5404 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝවක්! ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ථයි, ස්තුතියි ඔබ දෙදෙනාටම.
    තවත් මෙවැනි වීඩායෝ කරන්න ශක්තිය , ධෛර්්‍යය ලැබේවා!
    ජේසු පිහිටයි

  • @k.tdilshanmadushanka1314
    @k.tdilshanmadushanka1314 2 ปีที่แล้ว +1

    මාරම වටිනවා ❤️❤️❤️

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 2 ปีที่แล้ว +5

    අම්මෝ ඇති වීඩියෝවක් දාල. කෑවෙ නෑ වගේ සුදන්තක මහත්මයාගෙ වීඩියෝවක් නැතුව. මේක හරිම වටිනා වීඩියෝවක් ළමයින්ට ඉගෙනගන්න ගොඩක් තියනව.

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා වීඩියොව❤❤.. ග්ලැඩියේටර් සටන් ඔය වගේ වටේ ඉදන් බලන්න තරම් මිනිස්සු කොච්චර තිරිසන් වෙන්න ඇතිද සතා හෝ මිනිහා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න මැරෙද්දි වටේ ඉදන් සතුට සමරන එක .. හිතාගන්නත් අමාරුයි අද ලෝකෙ එක්ක..

    • @punsaracable6453
      @punsaracable6453 2 ปีที่แล้ว +2

      Kochchara diyunuyi kiwwath maha narumayone idala thiyenne.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      ක්‍රිකට් ක්‍රීඩාව බිහිවී ඇත්තේ
      ග්ලැඩියේටර් සටන් ඇසුරින් බව මා අසා තිබෙනවා.

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 ปีที่แล้ว +1

      @@punsaracable6453 ඔව් ලෝකේ ශිෂ්ටාචාර බිහිවෙද්දි කලින් කලට එහෙම වෙලා තියෙනවා.. ගොඩක්ම.ඉතින් නරුම.පාලකයෝ නිසා තමා.. කොහොම වෙතත් දැන් මානව ධර්මතා ඉහලින්ම.පිළිගන්න තැනකට ඇවිල්ල තියෙනවා ඒ රටවල්

    • @spritmax4949
      @spritmax4949 ปีที่แล้ว +1

      Ahanna deyak na cristhian ratawal ne e kaleth le halannamai balanne

    • @chamikajayawardena525
      @chamikajayawardena525 ปีที่แล้ว +1

      @@spritmax4949 මේක ක්‍රිස්තු පූර්ව කාලේ ගොඩනැගිල්ලක් බන් හැම එකටම ජාතිවාදේ අවුස්සන්නේ නැතුව හිටපන්

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    අනේ ඔබ පුදුමාකාර මහන්සියෙන් මෙවැනි වටිනා video අපිට බලන්න salaswanawata බොහොම ස්තුති sudanthaka සොයුර හරිම වටිනවා බුදු සරණයි ඔබ දෙපළට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @sanathduminda4607
    @sanathduminda4607 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි සර්...පැහැදිලි කිරිම නියමයි. අපි තෙරුම්ගත්ත.ඔබ හොඳ ගුරුවරයෙක්....🧑‍🎓🧑‍🎓🧑‍🎓

  • @vinithasandya4552
    @vinithasandya4552 2 ปีที่แล้ว +2

    අයියන්ඩි මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය වීඩියෝ එකක් මේක , ඔයා විසූවියස් ගියා කියල කියපු දවසෙ ඉදල බලාගෙන හිටිය. පොම්පෙයි නගරය බලන්න.ඔයාට ගොඩාක් ස්තුතියි. තව තවත් ශක්තිය වාසනාව ලැබේවා! ඔයාටයි ලංකිටයි ලෝකෙ වටේ යන්න ඉතිරි කොටසත් ඉක්මණින්ම දාන්න. ආදරෙයි

  • @isuruudara3118
    @isuruudara3118 ปีที่แล้ว +1

    ඇත්තටම ලංකාවෙන් කරපු හොඳම වීඩියෝ එක පෝම්පෙ නගරය ගැන.අයියට හුඟක් පිං,ලෝබ නැතිව අපිට ආදරෙන් මේ වගේ වීඩියෝ එකක් කරපු එක ගැන.හුඟක් දේවල් ඉගෙන ගත්ත,හරිම ලස්සනයි මාත් කවද හරි බලන්න එනව කියල හිතා ගත්ත.ආයෙත් ස්තූතියි කියන ගමන් අයියගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා.