40,000ක් එකවර එලොව යවන්න කන්ජිපාණිගෙන් සුපිරි සැලසුමක් | 2024-07-22 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 40,000ක් එකවර එලොව යවන්න කන්ජිපාණිගෙන් සුපිරි සැලසුමක් | 2024-07-22 | Neth Fm Balumgala
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 242

  • @risaraautohouse3846
    @risaraautohouse3846 หลายเดือนก่อน +16

    බැලුම්ගල හිනා යනවා ඕයි ඉස්සර ඇස් ලොකු කරගන කරගන මේවා ඇහුව කාලේ මතක් වෙලා😅😅😅😅😅😅

  • @Roshita1928
    @Roshita1928 หลายเดือนก่อน +16

    හොද ස්වභාවධර්මය දකිත්වා නරක ස්වභාවධර්මය විසින් පුලුස්සා සමත් වා කාටත් නිසි දඩුවම් ලැබේ වා ❤❤❤

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 หลายเดือนก่อน +17

    පච හලන්නෙපා හලෝ!
    හතලිස්දාහක් එකවර මරන්න නාගසාකි ගේම් එකක් දෙන්න වෙනවනෙ!

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน

      ඉදිරියට දේශපාලන රැස්වීම් තියෙනවනෙ.එතකොට මෝඩ දේශපාලුවො රටේම ඉන්න පාක්ෂිකයන් එක තැනකට රැස් කරනවා..ඒ තැන් වලදි සමූහ ඝාතන කරන්න පුලුවන් නේද..

  • @anjalikafernando633
    @anjalikafernando633 หลายเดือนก่อน +53

    කන්ජි පානියට ඉන්නව නම් ඇයි බැරි. කතා කරන්න ඌද මේවා කරන්නේ නැත්තන් උගේ නම දාගන වෙන උන්ද මේක කරන්නේ කියල. මෙත මොකක් හරි අවිලක් තියනවා.

    • @FluentMinds1
      @FluentMinds1 หลายเดือนก่อน +1

      😂😂😂

    • @GGbro0001
      @GGbro0001 หลายเดือนก่อน +8

      ඌව එදාම මරලා දැම්ම.... මුං මහා බොරුවක් කරන්නේ... පාස්කු වගේ තමයි

    • @Thush682
      @Thush682 หลายเดือนก่อน

      ​@@GGbro0001ඔව් කංජිපානි ඇප පිට එළියට ආවා ගමන් මැරුවා..බොරුවට කියනවා රට පැන්නලූ..ඒ සේරම බොරු..වසන්ත ඝාතනය වෙන එක රාජපක්ෂලා සම්බන්ධ වැඩක්

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 หลายเดือนก่อน +31

    කන්ජිපාණි නම විකුණන විකිණිල්ලට බුවා අතුරුදහන් ලිස්ට් එකේ කියලා පේනවා

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 หลายเดือนก่อน +22

    ඔය අල්ලන මත් කුඩුවලට මොකක්ද කරන්නෙ.ඒව කොහෙද තියෙන්නෙ .ඒක විනිවිද භාවයක් නෑනෙ.

  • @user-lw7ug4wq1c
    @user-lw7ug4wq1c หลายเดือนก่อน +13

    කිසිම කෙනෙක් තෛලෝග භාවිතා කරලා මැරිලා නැහැ බ්රෝරෝ ❤

  • @utv7224
    @utv7224 หลายเดือนก่อน +6

    කංජි ඉන්නවද මැරිලද කියල හොයලා බලන්න මුලින්ම

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      ඌට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා දෙන්න හදනවා

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 หลายเดือนก่อน +13

    හිනායනවා...ඉර්දියෙන් කුඩු එනවා වගේ කතාකරන්නෙ.

  • @withanagechandrani4076
    @withanagechandrani4076 หลายเดือนก่อน +12

    අතඩංගුවටගන්නඒව තමයි නැවත ජාවාරම්කාරයින් අතට යන්නෙ

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v หลายเดือนก่อน +32

    දැන් එතකොට කැදයා ද ලංකාවේ පාලනය කරන්නේ..ඌට එන්න කියන්න ජනාධිපති කරන්න...

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน

      Ane kanjipani aiyee rata wenasa karanna epa anagatha parapura wenasayi

    • @user-rx7tp8xg9v
      @user-rx7tp8xg9v หลายเดือนก่อน +1

      @@malki7505 කංජිපානී අයියේ..🤣🤣🤣🤣 very sweet

    • @Thush682
      @Thush682 หลายเดือนก่อน +1

      ​@@user-rx7tp8xg9vකංජිපානි මළා.

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      මේව ඔක්කොම ආණ්ඩුවෙ පිටපත්. ඒව ජනගත කරන්නෙ මේ වගෙ හිගන රේඩියෝ ච්ද්නල්. ඉස්සර නම් මුන් සද් භාවයෙන් කලා බැලුම්ගල. දැන් මුන් කොන්ත්‍රාත් කරන්නෙ😂

  • @rakithasampath518
    @rakithasampath518 หลายเดือนก่อน +8

    මීට වඩා ලොකු බොරු කියන එකක් ඉන්නවනම් අටපට්ටමට කියපල්ලා....😂😂😂

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 หลายเดือนก่อน +7

    අත්අඩංගුවට අරගත්ත උන් නිදහස් කරලා දැන් ඌ එහෙම කරනවා මෙහෙම කරනවා කියලා බයිලා ගහනවා.

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw หลายเดือนก่อน +31

    ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. දුම්කල සමාගම වහන්න එච්චරයි

  • @maheshindika7496
    @maheshindika7496 หลายเดือนก่อน +15

    ගන්ජ නිතිගත කරනම් ඉවරයිනෙ ලන්කවෙ ගැටලු ඉවටයි එකයි වෙන්න ඔනි

  • @sachishan1269
    @sachishan1269 หลายเดือนก่อน +8

    කියවනවා ඉවරයක් නෑ....

  • @venilily3278
    @venilily3278 หลายเดือนก่อน +6

    පලවෙනියෙන්ම හාබර් එකේ ඉන්න කලකන්නියෝ කටේනර් පිටින් එලියර දානවා එකත් stf එකෙන් චෙක් කරන්න ඔනේ අනිත් එක මුහුදු මර්ගය අරක්ෂව තරකරන්න ඔනේ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +14

    දැන් ඉන්න කැදයට වඩා හොදයි වාගේ මෙි කැද කැදවත් බි බි ඉමු කැද ඉමිරාමි මහතා ජනාධිපති කරමු 😮😮😮😮😮😮😮😮😮😮

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 หลายเดือนก่อน +1

    සොබාදහම පරිසරය රටට යහපතක් වෙන විදියට සකස් කරනවා විශ්වbalaya හැමෝටම දැනෙන aurin

  • @amilajaye6315
    @amilajaye6315 หลายเดือนก่อน +15

    කිලෝ 35ක් ඇල්ලුව කියල හිඟයක් එන්නෙ නෑ.ඔය බයිල.පොලිස්පතියි,ටිරාන්ට කඩේ යනව බැලුම්ගල

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +4

    සොබාදහමවිසින් සියල්ල පිරිසිදු කරමින්පවතී.

  • @ChamilaFenandu
    @ChamilaFenandu หลายเดือนก่อน +4

    නෙත් fm රේඩියෝ එක වටිනා චැනෙල් එකක් ❤

    • @GGbro0001
      @GGbro0001 หลายเดือนก่อน

      තොපි වගේ ගොන්නු 😂

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o หลายเดือนก่อน +1

    ඔව් sir හරි හරිම කරදයාක් වේලා තියේන්නේ දුන්කල මාත් පැන් නිසා අපේ ගේදර පිරිම සහොදරයො තුන්දේනාම බොනවා ජ්ව්ත කලේම අපේ ගේදර අපිට කරදර කරනවා අපේ සතුට නැති කරලා තියේන්නේ මට ඒපා වේලා තියේන්නේ 😢 ජ්ව්තේ කොයි වේලේ බැලුවාත් අපිට හිරි හැර කරනවා

  • @hannan1460
    @hannan1460 หลายเดือนก่อน

    අනේ කංජි ඹක්කොම අතැරල එන්න අපි දෙන්න කසාද බදිමු පස්න ඉවරයි

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v หลายเดือนก่อน

    පොලිස්පතිවරයා ගේ අවදානය ලක්වේවා මෙ ප්‍රෙව්‍රතිය ගැන විමර්ශන කරන්න මිනිස්සුන්ට බොරු බෙදන අය රටේ ඉන්න හොද නෑ බොරුවක් නම් මුන්ට නීතිය ක්‍රියත්මක කරන්න

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 หลายเดือนก่อน

    Kanji maruwaa
    Thaama wikunanawaa

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 หลายเดือนก่อน +2

    Parents and teacher is solutions. Other all no comments.

  • @user-hg4ms5of9h
    @user-hg4ms5of9h หลายเดือนก่อน +7

    බොරැ.පුුුුුචාර.පලකරලා.රටෙ.ජනතාව.නොමග.යවන.පුද්ගලයනි.නිතියට.ගන්න.කාලය.ඇවිල්ලා.

    • @user-qz1bs8vq1c
      @user-qz1bs8vq1c หลายเดือนก่อน

      Ow owung tika arang danna ona muling 40 th maranna puluwantha eka parra

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 4 วันที่ผ่านมา

    1947 බංග්ලාදේශ බෞද්ධ රටක් එක දවස් දෙක තුනෙන් බෞද්ධයා කපල කොටල මරා මුස්ලිම් රටක් බවට පත් කළා.

  • @user-tk9jd4qj9i
    @user-tk9jd4qj9i หลายเดือนก่อน +10

    මේ රටට කුඩු ලංකාව දූපතක් නං හැම රට වටේම මුහුද නම් කොහොමද කුඩු වෙන්නේ ලෝකේ මිනිස්සු ඉන්නා වෙන රටක් මේක ඇයි ඒ ජීවිතයකට කිසිමකට වැලි අටයක් ගෙනියන්න බැරි රටක් මේක හොරෙන් හොරෙන් එළියට එක්ක ගෙනියන්න බෑ සිංහලයෝ වෙලා ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ ඉන්න ගොන් පාලක හිටියා මේ රටේ හදනවට කුඩු ගෙනාවේ කොළඹ විතරයි කුඩු තුනෙන් කොළඹ උඩු මාර විදියට මේ ගේන්න ගත්තා දෙදහක් පැන්නට පස්සේ එතකොට කවුද වලටවත් කියන්නවද පාලකයෝ, රටේ ඉන්න දේශපාල කිව්වා ඔය මහ පුටුව ඔයාලා ඉන්න හැම එකෙක් වත් කියන්න ඕනේ ඇත්ත කතාව ඒකනේ

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 หลายเดือนก่อน +1

      කතාව ඇත්ත කාලකණ්ණි දේශපාලඥයෝ..

    • @jaancreasion
      @jaancreasion หลายเดือนก่อน

      @@seethadannoruwalage8683
      "ඒ කාලකණ්නි දේශපාලකයො" තෝරා පත්කර ගන්නෙ බහුතර ඡන්දදායකයන්ය. ඔවුන්ගේ නොහොබිනා වැඩ වළට සහයෝය ලබා දෙන්නේ බහුතර රාජ්‍ය නිළධාරින්ය. මෙම කාර්යයන් පිළිබඳව වැඩිහිටියන්ද නොදන්නවාම නොවෙයි. ⁣සමස්ත නොහොබිනාකම් ජානගත වෙළාද ?

  • @prasheen3656
    @prasheen3656 หลายเดือนก่อน +1

    කංජියව විකුනන් ජීවත් වෙන්නේ බැලුම්ගලයි චමුදිතයි😂

  • @NuvanViduranga
    @NuvanViduranga หลายเดือนก่อน +2

    කන්ජි පානිට ඉහලින් ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනුග්‍රාහකත්වය අල්ලන්ඩ ඕනෙ මුලින්ම...

    • @Thush682
      @Thush682 หลายเดือนก่อน

      කංජිපානි ඇප පිට ආවා ගමන් මැරුවා

  • @jeevscreations7900
    @jeevscreations7900 หลายเดือนก่อน +3

    "Sombige" government ekakadi hemadama JAATIWADAYA paturanawa...😢😢😢

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 หลายเดือนก่อน +3

    බදු ගෙවන මත්ද්‍රව්‍ය ශරීරයට විස නැද්ද

  • @lilykuruppu8418
    @lilykuruppu8418 หลายเดือนก่อน

    පොලිසිය කියන තැන මහජනතාවට විශ්වාස නැති නිසා තමයි කිසිම සත්‍ය තොරතුරක් පොලිසියට මේ සම්බන්ධව ජනතාව නොදෙන්නේ ඒකත් තේරුම් ගත්තොත් හොඳයි

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน +12

    අනේ කන්ජිපානිය උබගෙ ගිනුමට ඔක්කොම එකතු කරනවා

  • @wasanthakumara3732
    @wasanthakumara3732 หลายเดือนก่อน +1

    Thawa dilshan oya hamadekinma marenne sinhala ape sinhalaya ay owata abbahi qela inne unge nugathkama

  • @user-lz3rn2qy4c
    @user-lz3rn2qy4c หลายเดือนก่อน

    ජනාධිපතිවරණය ආසන්නයේ අනිවා පාස්කූ ප්‍රහාරය වගේ ප්‍රබල කලබලයක් ඇති කරන්න කංජිපානි පිටරටට පිටමන් කරාද යන්න සිතිය යුතුය...

  • @user-ym7rt1xg3h
    @user-ym7rt1xg3h หลายเดือนก่อน +2

    👍👍

  • @ranilgunarathne74
    @ranilgunarathne74 หลายเดือนก่อน +2

    තොපේ වැඩසටහන් බලන අපිට මඩු වලිගෙන් තලන්න ඕන බොලව්...වැඩසටහන පටන් අරන් විනාඩියක් යන්න කලින් ප්‍රියන්ත ජයකොඩි ඇල්ලුවයි කිව්ව කුඩු කිලෝ 75 එකපාරම 35 ට බැස්සුවනෙ තොපි

  • @rasheedgaleel3445
    @rasheedgaleel3445 หลายเดือนก่อน

    Former prime minister son in law bring big lots

  • @user-rd9pu7dx5z
    @user-rd9pu7dx5z หลายเดือนก่อน

    ඡන්ද ජවනිකා එන්ට එන්ට ම වැඩිවෙනවා බොලව්.

  • @safrasmohamed3088
    @safrasmohamed3088 หลายเดือนก่อน +10

    කන්ජිපානියා ඇප ගත්ත ගමන් මරල කියලයි කියන්නෙ. උගෙ නම විකුණලා වසන්තවත් මරලා මේ වගේ යූටියුබ් නාලිකා හරහා ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. දැන් රට බේරගන්න අන්තිම අවස්තාව ආයෙත් වෙනස් විදිහකට නිර්මාණය කරන්න හදනවා

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 หลายเดือนก่อน +1

      Oka ledak beheth ganin

    • @GGbro0001
      @GGbro0001 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් 100%

    • @safrasmohamed3088
      @safrasmohamed3088 หลายเดือนก่อน

      @@sampathkumaradikpitiya5973 තිස්ස කුට්ටිටද චන්දෙ දුන්නෙ?

  • @kumarasudharshana-tu2tv
    @kumarasudharshana-tu2tv หลายเดือนก่อน +1

    ජනාධිපතිවරු ඇමතිවරු 200 ක් කංචිපානිගේ ගෝලයෝ නෙටිවක් ජාලය

  • @leticiavirakoon156
    @leticiavirakoon156 หลายเดือนก่อน

    Paran gaykyekuge sinduwak Ahgen inn eka thama hoda mamanm ahnnem sindu parn gykynge

  • @GGbro0001
    @GGbro0001 หลายเดือนก่อน +1

    Next චන්ද කැම්පේන් ඒක කරන්නේ බැලුම් ගල වගේ 😂😂😂😂 පණුවෝ ගහල මැරෙන්නේ උබලා හොදේ.... 😂😂 බලාගෙන
    ඔය කන්ජිපානි කියන එකා මරලා දැම්මේ එදා ඌ පැනල ගියා කිව්ව දවසේ උබලා මහා වියවුලක මිනිස්සු පටලනවා... හෙනම ගහපන් තොපිට

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k หลายเดือนก่อน +3

    මෙයාලා අපරාධ කාරයො යටගහල ආන්ඩුවට කඩේයන බව තේරෙන්නේ මට විතරද 😅

  • @Letsdoittoday84
    @Letsdoittoday84 หลายเดือนก่อน

    ඔයාලා ඔය කතා කරන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරිකයන් ට වෙන් වෙන කාලය සහ ලැබෙන ප්‍රචාරය ප්‍රසිද්දියක් විදිහට වටහාගත් අයෙක් එවැනි ක්‍රියාවකට යොමු විය හැකි බවට මම ප්‍රති තර්කයක් ඉදිරිපත් කිරීමට කැමතියි.
    නමුත් ඔබ මාධ්‍ය ජාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බව අත්දැකීමෙන් පසක් කර සිටිනා බැවින් අනෙකුත් පරිශීලකයන්ගේ සැලකිල්ලට මාගේ සත දෙක ඉහල පළ කලෙමු.

  • @user-bm8pi1nq3d
    @user-bm8pi1nq3d หลายเดือนก่อน

    Api dannawa. Mewa nathikaranna baha. Rajaye sewakain. Paga maruwo

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f หลายเดือนก่อน +1

    මේකාරටින්පැන්නුවෙඔයපාර්ලීමේන්තුවේඉන්නඵකාලාමතමයීමු ස්ලින්එකාලාඉවරවෙන්නේනෑඒකලාඑකෙක්කුඩුගහන්නේනෑ

  • @armalynlyn5824
    @armalynlyn5824 หลายเดือนก่อน

    පුුරස්නයක් තමුසේත් බොනාකෝ ඉවරයි නේ බමිිබුව හැමදාම ඉන්න දහදන්නේ දවස් 43000 තුන්සිය ගානයි දින මැරේනවා

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Lankawe kochchara innawada thaththa duwa idiriye putha idiriye idagena dumwati ho mathpan bawitha karana pawl thiyenawa gamwala

  • @MySportslife
    @MySportslife หลายเดือนก่อน

    Easter attack part 2 wage. Neth fm karanne anduwe plan ekak kiyala godak aya dannawa. Anith eka dan kanjipani kiyala karana ekakwath kanjipani karana ewa newei

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน

    ,කුඩු ගන්න සල්ලි නැති නිසා දැන් කුඩ්ඩො මත් පෙති ගන්නවා ..ඒකයි දිවි නසා ගැනීම් අඩු.

  • @user-bm8pi1nq3d
    @user-bm8pi1nq3d หลายเดือนก่อน

    Me desapaluwo tika. Butan wala sancharayak yawala. Haride danagana lankawata annakiyamu🙏

  • @VajiraSadaruwan
    @VajiraSadaruwan หลายเดือนก่อน +2

    Kakipana.pako.ahisaka.minsu.maranna.keriya

  • @dinidupathum2450
    @dinidupathum2450 หลายเดือนก่อน

    Belumgalathi den pade wedilla karanawa

  • @HKDCanada
    @HKDCanada หลายเดือนก่อน

    danna taramata kanjipanita game eka dila iwarai, dan karanne uge nama wikunagena rajapakshata awashya un tikawa iwara karana eka.

  • @ShanSheamus-ls2fp
    @ShanSheamus-ls2fp หลายเดือนก่อน

    Muwa prasiddiye heluwen gahala marapalla.Kari thambiyawa

  • @sahranmohammed2700
    @sahranmohammed2700 หลายเดือนก่อน

    After long time some good weed 😂😂😂😂

  • @indikasri1
    @indikasri1 หลายเดือนก่อน

    දේශපාලන රැකවරණ ලබාගෙන පැරිසියේ ජීවත් වුනත්, එහෙ ඉඳන් ලංකාවේ අපරාධ කරවනවා නම්, එ රටින් මොහුව ඉල්ලන්න පුලුවන්. නමුත් ඔහු මේ වෙද්දී ජීවතුන් අතර ඉන්නවද කියලා දන්නෙත් පොලිසියම තමයි.

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Monawa athadanguwata gaththath mokunwa atadanguwata gaththath wadak thiyenawada hari widiye daduwamak nodee apa deela nidahas karanawanam????

  • @waves545
    @waves545 หลายเดือนก่อน

    ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුව හොදටම කරන ටීවී චැනල් එක හිටු රේඩියෝව නෙත් 😂

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน

    මෙතන ඛොරුවක් සිද්ධ වේනවා

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Oka aththa e lamaya kiyapu dewal aththa mokada mageth sahodaraya owata adict wechchi kenek api ape sahodarayawa bera gaththa godak dewal kapakarala dan mage sahodaraya hodin innawa hoda job ekakuth karagena kasadekuth bandala lassanata jeewath wenawa

  • @EdConLanka
    @EdConLanka หลายเดือนก่อน

    Sunday Fun කරන්නෙත් ඒකම තමයි

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj หลายเดือนก่อน

    Namal. Janapathi karamu

  • @RanganaSaminda
    @RanganaSaminda หลายเดือนก่อน +6

    අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න ආවොත් ඕක එල්ලන්නෙ පකෙන්

  • @sajeewagunasekara6973
    @sajeewagunasekara6973 หลายเดือนก่อน

    😂 ඕවත් විස්වාස කරන උන් ඉන්නවනේ😊

  • @stephanienathaliya2064
    @stephanienathaliya2064 หลายเดือนก่อน

    මට පේන විදියට කන්ජිපානි ගේ පිටින් දාලා ඔක්කොම කරන්නේ..මහ එකා...

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Neethiyen kala yuthu dewal hariyatama karannath one e wagema demawpiyo athinuth hoda prathicharayak hoda daduwamak ewata purudu unu kattiyata dennath one

  • @saumyachathurani6613
    @saumyachathurani6613 หลายเดือนก่อน

    පොඩි පොඩි එඋන් නෙවයි ඔය පාර්ලිමේන්තු වෙත් ඉන්නවා නේද මේ ජහා ජරාව ගේන සියලූ දෙනා හට නීතිය ක්‍රියා කරන්න

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 หลายเดือนก่อน +2

    Trak lanthe නීතිය සියලුම දෙනාටම සර්ව සාධාරණ ලෙස ista නොකර na thak kal ලංකාව me kapedi ගොඩ ගන්න be

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Haa meetar 100 durata lamai yanne nadda? Eka boru wadak ema kalatanam hari deyak wenne naa owata abbahi unu kattiya owa hoyagana yanne

  • @Thiru-rh2df
    @Thiru-rh2df หลายเดือนก่อน

    දැ න් මුන් දෙන්න හෙන විහිලුවක්. 😂😂😂😂 වෙල ඉන්නෙ රටෙ නිතිය ඉටුකරන එඋන්ව හරිගගහන්න ඔන මුලින්. මුන් දෙන්න කරන්නෙ අපිට ආතල් දෙනව 😂😂😊

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Heroin kudu wage dewal raten ain karanna kalin karanna one rata athule sidu wena dewal e kiyanne dumkola wagawa arakku nishpadanaya sigeret compani nathara karana eka wage dewal nedaaaa????

  • @AsithKumara-gu3xb
    @AsithKumara-gu3xb หลายเดือนก่อน +3

    නෙත් fm උබලා මෙ රටට සාපයක්
    උබලා මෙ රටට කරපු ලබ්බක් න වෙස බල්ලො රට කවා විතරයි

  • @UmeshJeewantha
    @UmeshJeewantha หลายเดือนก่อน

    Me rate siwu helayo den netha jana vikurthiwuwan pamanai inne.

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r หลายเดือนก่อน

    එහෙනම් ඕගොල්ලෝ මේ ගැන කතා කරන්නකෝ නම් එතකොට මා කදුරේ මදුස් ⁣ වෙලේසුදා දෙමටගොඩ චමින්ද ඒගොල්ලොත් කරේ සේරම කන්චිපානි කරා වගේම වැරදි එතකොට කන්චි පානිට ඇප දුන්නේ කොහොමද

  • @mangalahapuarachchi3115
    @mangalahapuarachchi3115 หลายเดือนก่อน +1

    Mekawa jañadipati kala nam harine😅😅😅

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน +1

    Rajapaksha thamai ethin....😂😂😂😂

  • @user-mp2jx1qv4d
    @user-mp2jx1qv4d หลายเดือนก่อน

    කුඩු ගහන්නෙ සත්තු නෙමෙයිනෙ කොල්ලොනෙ අමිම වගකීම තමන්ගෙ දරුව කුඩු වලින් බේර ගන්න දරැවන්ට සැප දෙන්න අමිමල රට ගියාම ලමයි කඩු ගහනව සමිබලුයි බතුයි දීල හරි දුවා පුතා මත්ද්‍රව්‍ය වලින් බේර ගන්න කුඩු ගෙන්නන එකාගෙ කුඩු විකෝනන උන්ගෙ ලමයි කුඩු ගහන්නෙ නෑනෙ ..-

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Lankawe thiyenawa neda dumkoka wagawa e wagema mathpan nishpadanaya karana compani hemath thiyenawa neda owa raten nathi kalanam mulinma anik dewal nathi karana kriyawa sarthakawa karanna puluwan wei neda??

  • @watergardensrilanka3807
    @watergardensrilanka3807 หลายเดือนก่อน

    මදූශ් වත් මැරුව එකේ කන්ජියා ඉතුරු කරයිද😂

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou หลายเดือนก่อน +1

    Gu kapan.. thumbnail 😂😂😂

  • @ishankavlogs1185
    @ishankavlogs1185 หลายเดือนก่อน

    මේ ඔක්කොම නාටක නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න නේ🤔 😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน

    Me kalakanni deshapaluwo tikai..mewata niladareen ennwanam..soba dahamin daduwam labewa...😢😢😢

  • @BeautyOfSrilanka27
    @BeautyOfSrilanka27 หลายเดือนก่อน

    Oyalata thaws Dayk kiyannam Mm me dewas wla rallak vidiyta laforesta party event yaga musical event me walata ghin balanna balumgala podi Kello kollo sahenna LSD stamps phil cocoin අයිස් me hamadema eka athule thiye Me music industry eka lankawta aluth intanatonel artistla genna puluwan tharam drugs deal ekak weno ethana mn kmathi hamdema oyala dakinawanm ahinsaka ammalage daruwo as uda thiyagena avisihiyen wenama lokeka innwa meka pitipasse inne pathala nayakayo thami lankwe deshapalyanath meka pitipasse innawa meka nawthinna one pitaratwal wla ohoma wenne ne oi tharam drugs use kranne ne young aya oken wena balapama gana katha karanna please

  • @AbhayaMegha
    @AbhayaMegha หลายเดือนก่อน

    කංජිපානිව විකුනලා රාජ්‍ය පාලකයාගේ පැවැත්මට ඉන්දියාවෙි රෝ ඔත්තු සේවයේ උවමනාවට ලංකාවෙි සිංහලයෝ අඩුකිරිමෙි සැලැස්ම. ඉන්දියන් පුුාන්තයක් කිරිමෙි පලමු අඩිතාලමද?????

    • @AbhayaMegha
      @AbhayaMegha หลายเดือนก่อน

      මෙිඝ නොහොත් ඉන්දුුජිත් අවදියෙන්

  • @user-ct8ig6ef7f
    @user-ct8ig6ef7f หลายเดือนก่อน +1

    Me kala kanni ahinsaka minissu maragena kana apu jatiyak mun maralath madi kala kanni

  • @orith589
    @orith589 หลายเดือนก่อน

    ටෙලිනාට්‍ය හුඟාක් වෙලාවට බලන්නෙ ඇත්තටම අලුත් පරම්පරාව නෙවෙයි.ටෙලිනාට්‍ය වලින් ඇත්තටම උදාහරණයට ගන්නෙ 70,80 දශකවල මිනිස්සු .ඒවායේ ඉන්න විරයෝ වගේ ගෙවල්වල ගැහැණියකට තමන්ගේ දරුවන්ට ඒ විරයෝ කරන දේවල් සමාජයේ ඉදිරියට එනවා අඩුයි .එිවා එලියට එන්නෙ ගෙවල් ඇතුලෙ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන
    දරුවො .මොකඳ දරුවො කියන්නේ අත්දැකිමෙන් අඩු කොටසක්.ක්ෂණිකව තමන්ට මනසට සහනයක් ලැබෙන දේවලට අනිවාර්යයෙන් ⁣ෙපලඹෙනවා.ගෙදර වැඩිහිටියා කරන වැරැද්දක් දරුවො නොකර ඉන්නෙ බොහෝම කලාතුරකින් .ඔබතුමා කතා කරපු නාට්‍ය හදන මනුස්සයා කියන්නේ සමාජයේ තියෙන ඇත්ත පෙන්වන්න ඕනෙ කියලා .වුන් කොහොම ත් කියන්නේ නැහැ ඒක වැරදියි කියලා .දවසෙන් දවස රට තුල තියෙන අපරාධ වලට හරියටම බැලුවොත් ටෙලිනාට්‍ය ,චිත්‍රපට කොටින්ම නවින තාක්ෂණයෙන් දරුවන් හිතට ගන්න හුඟාක් දේවල් හේතුවක් වෙනවා.ළමයින්ට ආදරය කරුණාව නිවසේ ලැබෙන තුරු කවදාවත් දරුවො නොමගට යන්නේ නැහැ .මුලින්ම ගෙදර ඇතුලෙ නිදහස් සාමකාමි පරිසරයක් වටපිටාවක් හදාගන්න වනම් දරුවන්ව මේ දේවල් වලින් වලක්වා ගන්න පුළුවන් .නමුත් කාලකණ්ණි දේශපාලුවෝ රට කාලා.දෙමව්පියන්ට දරුවො ගැන හොයන්න බලන්න වෙලාවක් නැහැ ගෙදර තියෙන වියදම් ටික කවර් කරන්න අම්මා තාත්තා දෙන්නටම රැකියාව කරන්න වෙලා.දරුවො තනියෙන් තමන්ගේ නිදහස හොයනවා ඒක හදන්න නම් මුලු දේශපාලුවෝ ටිකයි වුන්ගෙ වැරදි වලට උදව් කරන එවුන්වයි හොයලා නිසි දඬුවම් දෙන්න ඕනෙ.ඒකට සවි ශක්තිමත් නායකයෙක් නැහැ .හැමෝම ඉන්නෙ පහුගිය වුන්ගෙ වැරදි කියන්න විතරයි .කයිවාරු කාරයෝ දේශපාලකයෝ වෙලා රටට වැඩක් නැහැ .හරිම දුකයි අපේ දරුවො ගැන😢😢😢😢

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Mae ballata apa derla ratin paninnakam hitiya muuva allagathawaelar maruwae na Dan akavagae pavipaaka ahinsaka manussayo mun godurukaragana Mae ballava gaennanna maraliyau mungaen monava pradnakatanada thopita Mae asthmae vitharaei mathaka thiyagan kanjiyoo

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 หลายเดือนก่อน

    බැලුම්ගල කියලා නමට වඩා හොදයි, පාතාලේ කියලා දැම්මා නම්

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj หลายเดือนก่อน

    Nethafm. Kadeyanne. Rajapashalta

  • @jennypathmaperuma135
    @jennypathmaperuma135 หลายเดือนก่อน

    Priyantha jayakodi kiyanne itha daksha kenek

  • @lasanthaperera9525
    @lasanthaperera9525 หลายเดือนก่อน

    මේ බැලුම් ගල උන්ව වහාම අත්අඩංගුවට ගතයුතුයි

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Mona deyak karala hari lankawrn dumkola saha dumwati wagema mathpan durimbutha wewaaaaa

  • @user-madushan
    @user-madushan หลายเดือนก่อน

    😢

  • @Jetlanka181
    @Jetlanka181 หลายเดือนก่อน

    Okkoma nawaththala maren nathuwa inna kramayak kiyanna sir awurudu 100k Wath inna magula ara phi doctor beruwa nam hodaine p yanno bayai ne apita kisima jara puruddak naa gon part nathuwa kiripiti athulu kaama gana kiyapanko lollek nowei nam

  • @sampathkumara2889
    @sampathkumara2889 หลายเดือนก่อน

    ලංකාවෙ තරුණයෝ ගොඩක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා පැට්‍රෝල් පෝලිමේ පාන්දර වෙනකම් ඉඳලා පාන්දර පහමාරට හයට විතර බියර් තමයි උදෙන්ම බිව්වේ කටවත් හෝදන්නෙ නැතුව පෝලිමේ හිටපු උන්

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      බාර් එක අරින්නේ උදේ පාන්දර 09 ට 😅

    • @sampathkumara2889
      @sampathkumara2889 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 ඒක තමයි පාන්දර උන් බිව්වෙ බියර් කොහොම ආවද දන්නෙ නෑ... ත්‍රීවීල් එක ඇතුලෙ තියෙන්න ඇති

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@sampathkumara2889 එහෙනම් එහෙම වෙන්න ඇති