දුකයි .. ඒත් පුරුදු වෙන්නම වෙනවා 🥺 | එයා නැතිව දවසක් | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 873

  • @Kanchana_Edirisinghe
    @Kanchana_Edirisinghe 6 หลายเดือนก่อน +50

    මම වෙන්නැති පුතේ ඔයාගේ videos බලන වැඩිහිටි කෙනා, ඒ මමත් මගේ තරුණ කාලේ හීන මැව්වෙ ඔය වගේ පවුල් ජීවිත යකට ඒත් ඒක එහෙම වුනේ නැහැ. ඉතීන්, මම ඔයාගේ videos බලලා සතුටු වෙනවා. ගැහැනියකුට හිතේ නිදභසින් ජීවත් වන්න එයාගෙ husban ආදරණීය ව ඉන්නම ඕන ඒක ඔයාට ලැබිලා තියනවා . ❤ පරිස්සම් කරගන්න පුතේ. දෙවි කෙනෙක් වගේ husband කෙනෙක් ඔයාට ඉන්නෙ. 😊 චුටි පැටියව දාල යනකොටනම් මටත් දුක හිතුනා පුතේ. හමෝටම බුදුසරණ යි පරිස්සමට ඉන්න ❤❤❤

  • @HansiAmanda
    @HansiAmanda 6 หลายเดือนก่อน +165

    චූටි රියූ අහිංසක පැංචෙක් .. අම්මිගෙයි තාත්තිගෙයි වැඩ වලට එයාට පුලුවන් දේ කරනවා.. මම හිතුවෙ එයා අක්කි යනකොට අඩයි කියලා .. ඒත් එයා අක්කිට යන්න ලේසි වෙන්න අඩන්නෙ නැතුව "ඉක්මනින් ගිහින් එන්න අම්මි" කියනවා වගෙ හිනා වෙවී හිටිය හැටි .. මං ආදරෙයි රියූ ❤🥺😘

  • @shamindikanawarathne556
    @shamindikanawarathne556 6 หลายเดือนก่อน +3

    ආදරණීය පවනි අක්කේ,
    ඔයාට අද මේක ලියන්නම ඕනි කියලා හිතුවා.ඉස්සෙල්ලාම කියන්න ඕනි අද අක්කා ගොඩාක් ලස්සනයි .මං මුලින්ම අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ 2021.ඒ අක්කා යූටියුබ් පටන් ගත්ත මුල් කාලේ වගේ.මං ඔයාගෙ වීඩියෝ වලට addict උනා ඊටපස්සෙ .මං ගොඩාක් අයට අක්කගෙ channel eka recommend කරා.දැන් මගෙ යාලුවො ,නෑදෑයෝ ගොඩාක් අය අක්කගේ fans ලා.මං සංසලාගෙ වයස.ඉතින් මං අක්කගෙන් මගේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙනගත්තා.මං කලින් මට ආදරේ කරේම නැති තරම්.හැබැයි අක්ක දවසක් කිව්වා තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ කියලා .මං self love ගැනත් මුලින්ම ඉගෙනගත්තෙ අක්කගෙන්.ඉතින් දැන් මං මට ගොඩාක් ආදරෙයි.මං planning මුලින්ම ඉගෙනගත්තෙත් අක්කගෙන්.දැන් මට තේරෙනවා අපි plan එකකට වැඩ කරද්දි ඒක අපේ ඔලුවට කොච්චර ලොකු සැහැල්ලුවක්ද කියලා .ඒ වගේම nature එකට ආදරය කරන්න ඉගෙනගත්තෙත් අක්කගෙන්.හැම මොහොතක්ම ලස්සනට විදින්න ඉගැන්නුවෙත් අක්කා.චූටිම දේකින් පවා සතුටු වෙන්න ඉගැන්නුවෙ අක්කා.මට උයන්න ආස හිතුනෙ අක්කා උයනවා දැකලා.දැන් මං රසට උයනවා🤭(කාපු අය තමයි කිව්වේ🙈) ඉතින් ජීවිතේ ගොඩාක් දේවල් මං අක්කගෙන් ඉගෙනගත්තා.මං දන්නවා මං විතරක් නෙවෙයි අක්කගෙ වීඩියෝස් බලන ගොඩාක් යාලුවෝ.ඉතින් අක්කත් මට මගේ ජීවිතේ ගුරුවරියක් තමයි .ආදරෙයි අක්කියෝ ගොඩාක්.ඔයාගේ හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි.ryou පැටියත් ගොඩාක් වාසනාවන්තයි.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤

  • @thujanimg0699
    @thujanimg0699 6 หลายเดือนก่อน +59

    පවනි අක්කි, ඔයා නම් හරිම ආදරණීය කෙනෙක්.. මම හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා.. මට හෙට university final exam.. ඒ උනත් මම මේ දාපු ගමන් වීඩියෝ එක බලන්න ආවා.. හැම ස්ට්‍රෙස් එකක් ම නැති වෙනවා ඔයාගේ ස්ටේටස් එකක් බැලුවත් මටනං❤... ඔයාට ඔයාගේ ෆැමිලි එකේ හැම කෙනාටම බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදියට කරන්න ලැබ්බ ඕනි කියල මම ප්‍රාර්ථනා කරනවා..💐💜... හැම කෙනාටම බැහැ තව කෙනෙක් වෙනම ලෝකෙකට යවන්න.. ඒත් අක්කිගේ වචනත් ඇති මටනමි,❤ආදරණීය කෙනෙක් වෙන්න කියලා දීපු ඔයාගේ අම්මට,රියු පැටියටයි අක්කිටයි අයියටයි , ඔයාලගේ මුළු ෆැමිලි එකටම බුදු සරණයි.. !❤

    • @pawaniperera7214
      @pawaniperera7214  6 หลายเดือนก่อน +3

      Ane adarei nanga ♥️

    • @thujanimg0699
      @thujanimg0699 6 หลายเดือนก่อน +1

      @@pawaniperera7214 ❤️

    • @Mycollection381
      @Mycollection381 6 หลายเดือนก่อน

      @@pawaniperera7214❤

  • @dinushidinu04
    @dinushidinu04 6 หลายเดือนก่อน +115

    රියෝ මැණික අනේ. ලබන මාසයයි අක්කටයි, අය්යටය් හැමෝටමය් සුභ වෙන්න ඕනේ. දැන් මාසයක් පටන් ගන්න කොටම අක්කගේ ක්‍රමය, පිළිවෙල මතක් වෙනවා. ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  6 หลายเดือนก่อน +8

      Oyatath nanga 🥺♥️

    • @dinushidinu04
      @dinushidinu04 6 หลายเดือนก่อน

      @@pawaniperera7214 ❤️

  • @YashodhaSewwandi-h4d
    @YashodhaSewwandi-h4d 6 หลายเดือนก่อน +16

    අනේ එයාව දාලා එනකොට අපිටත් දුකයි .. ඒ වුනාට ඔහේ තියෙන පහසුව දැක්කහම ආසයි අක්කි ඇත්තටම .. ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියා අපෙ රියූ බෝලේ බුදු සරනයි ❤❤

  • @kumariweerakoon6061
    @kumariweerakoon6061 6 หลายเดือนก่อน +8

    ඇත්තටම අක්කි ඔයා හරිම ආදරණිය අම්මා කෙනෙක් මොකද් ඔයාගෙ හදවත් හරිම පිවිතුරුයි.. ❤ එ වගෙම ආදරණිය බිරිඳක් හැටියටත් මම දකිනවා....
    ඇත්තටම මෙ පුංචි පවුලට හැමදාම ආදරයෙන් ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤❤❤❤
    හැමදාම මෙ වගෙ ලස්සන vlog දාන්න..
    මෙ vlog වලට ඇබ්බඇහි වෙනවා .....❤❤❤❤

  • @Wathsalamadhushani123
    @Wathsalamadhushani123 6 หลายเดือนก่อน +30

    අනේ අක්කේ අම්ම කෙනෙකුට තමන්ගෙ දරුව නැතුව ඉන්න බෑ🥺 වගේ අපිටත් ඔයාලගෙ vlogs නැතුව ඉන්න බෑ ❤ඔයාලගෙ පවුල කොච්චර ආදරනීයද❤💖 මං ප්‍රාර්ථනා කරනව ඔයාල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියල 😘ආදරෙයි අක්කී ❤😚🥰🥹

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 6 หลายเดือนก่อน +129

    පවනි අක්කිගේ skin care, hair care and day today අක්කිගේ simple makup video එකක් බලන්න කැමති ගෑනු ලමයි කෝ....❤❤ මම නම් හරිම කැමතී දවසක මේ 03 බලන්න....

  • @sachisandhu601
    @sachisandhu601 6 หลายเดือนก่อน +12

    ආදරනීය හිත නිවන භාවනාව ...... පවනි නන්ගා ...ආදරෙයි හැමදාමත් පුන්චි පවුලට ❤️❤️❤️ රියූ මැනිකටත් හැමදාමත් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️ සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න 🥰🥰🥰 god bless you නන්ගා 🙏

  • @sandunii
    @sandunii 6 หลายเดือนก่อน +9

    ඔයා බලාපොරොත්තු වෙන සතුට සැනසීම ඔයාට හැමදාම ඒ විදියටම ලැබෙන්න ඕනී ❤❤❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 6 หลายเดือนก่อน +2

    ජපානෙ ඉඳලම දැන් ජපන් බෝනික්කියක් වගේ ලස්සනයි තෙරුවන් සරණයි දුව ඔයාලා තුන්දෙනාටම ❤❤❤

  • @LaknaHewage-ho1ol
    @LaknaHewage-ho1ol 6 หลายเดือนก่อน +14

    අනේ ඔයා වීඩියෝ එක වොයිස් කරනවට වඩා වීඩියෝ එකේදිම කතා කරන එක ශෝයි අප්පා ☺️😍❤️වොයිස් කරන එකත් ශෝයි ඒත් අරක ඊට වඩා ශෝක් 😍❤️

  • @ttenglish1871
    @ttenglish1871 6 หลายเดือนก่อน +33

    මම හිතන්නේ චුට්ටක්වත් skip කරන්න හිතෙන්නෙ නැති ආයෙ ආයෙ බලන්න හිතෙන විඩියෝ තියන එකම චැනල් එක...

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 6 หลายเดือนก่อน +5

    ඔයාගෙ පිළිවෙල පිරිසිදු බව දැක්කාම හරිම ආසයි.හැමදේම ලස්සනට කරනවා.....❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 6 หลายเดือนก่อน +24

    අනේ ඔයාගේ හිනාව හරි ලස්සනයි නංගි😍 .රියූ බබා daycare දාලා යද්දි මට නම් දුක හිතුනා.ඔයලාටත් හෙට්න් ආරම්භ වෙන අලුත් මාසය ලස්සන මාසයක් වේවා ❤🙏.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @JayanthikaGamage
    @JayanthikaGamage 6 หลายเดือนก่อน +5

    අක්කි ඔයානම් මාර ආදරණීයයි.හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ඔය තුන්දෙනාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න...ආදරෙයි ඔයාලට එවගේම පුංචි මැණික රියුටත් ආදරෙයි❤

  • @achalagimsara6888
    @achalagimsara6888 6 หลายเดือนก่อน +25

    හරි ආසාවෙන් ආදරයෙන් අදත් වෙනදා වගේම ඉරිදා හවස පවුලේ කෙනා එනකන් බලාගෙන හිටියේ 😍❤️සිත නිවන මේ සුන්දර කටහඬ මට නම් ඇත්තටම භාවනාවක්...ඉතින් හෙටින් පටන් ගන්න අලුත් මාසයේ ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන ලස්සනම ලස්සන මාසයක් උදා වේවා නිදුක් නීරෝගී සුව පතනවා ❤ බුදු සරණයි❤💫 ගොඩක් ආදරෙයි ❤

  • @ChathumadhuWithana
    @ChathumadhuWithana 6 หลายเดือนก่อน +1

    සුපුරුදු ඉරිදා ව්ලොග් එක ගේනකන් බලාගෙන හිටියේ.ඒ තරම් ඔයා අපේ ජිවිතයට ලං වෙලා අක්කි.ඒ නිසා හැම ඉරිදා හවස 5 වෙනකන් බලාගෙනමයි ඉන්නෙ අක්කිව බලන්න.අක්කිගේ විඩීයෝස් බැලුවාම හිතට මාරම එනර්ජි එකක් වගේම හිත පුදුම විදිහට නිවෙනවා,අක්කිගේ ලස්සනම ලස්සන වොයිස් එකත් ඒකට හේතුවක්.ඉතින් අක්කිගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අක්කිගේ පුංචි පවුලට ගොඩාක් ආදරෙයි.බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න.❤❤🥰🥰

  • @sheharanethmini5450
    @sheharanethmini5450 6 หลายเดือนก่อน +27

    අනේ මටත් ගොඩක් දුක 😭 හිතුනා අක්කි . හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න 🥰 ආදරෙයි ❤

  • @MaleeshaSewwandi-ce1ye
    @MaleeshaSewwandi-ce1ye 5 หลายเดือนก่อน

    මං අක්කිගෙ short වීඩියෝ ටිකක් දැකලා තමයි මෙ ලොකූ විඩියෝ බලන්න ආවෙ. ඇත්තටම අක්කි ඔයා මෙ වීඩියො එක හදලා තියන විදිහට ඔයාගෙ කටහඩට හිත නිවෙනවා.හිතට අමුතුම නිදහසක් දැනෙනවා.Thank you akki mehema videos danwata..❤😊

  • @lochiakarsha1101
    @lochiakarsha1101 6 หลายเดือนก่อน +30

    අනේ පවු රියූ මැණික 😢අනේ වැඩ තියන දේවල් කරගන්න තියෙද්දී ඉක්මනින් ඒ වැඩ ටික කරන් එයාව ගන්න.... නැත්තම් පවු එය.. මැණික ❤රියූ ❤❤ආදරෙයි ඔයාලා 3දෙනාටම...❤❤❤

  • @Chathurya2000
    @Chathurya2000 6 หลายเดือนก่อน

    උදේ පාන්දර නැගිටපු ගමන් අක්කිගේ වොයිස් එක අහලා දවසේ වැඩ පටන් ගන්න මං, අද උදේ අලුත් මාසෙක අක්කිගේ පොටෝ එකක් තමයි පෝන් එක ඔන් කරනකොටම දැක්කේ, හිතට දැණුනේ පුදුම තරම් සතුටක්.
    මගේ හස්බන්ඩ් මට කොයි වෙලෙත් කියන්නේ ජපානේටයි ලංකාවටයි වොයිස් කනෙක්ෂන් එකක් හදාගන්න කියලා.
    අක්කිගේ ව්ලොග්ස්, ඉන්ස්ටා එකේ ස්ටේටස් පොස්ට් අනිවාර්යයෙන්ම මං බලනවා.
    මගේ හිතට මොනවා හරි කරදරයක්, දුකක් දැනුණමත් මන් හිත ආපහු හදාගන්නේ අක්කිගේ ව්ලොග් එකක් බලලා.
    පන්සලකට ගිහින් හිත නිවාගන්නවා වගේ අක්කිගේ කටහඩත් භාවනාවක්, හිනාව මනස සුවපත් කරන ⁣ඔසුවක්.
    ඉතින්, මේ අලුත් මාසේ මුල්ම දවසේ අක්කිගේ ජීවිතේ අක්කිගේ හැම ප්‍රාර්ථනාවක් ම හැම වැඩක්ම හොඳින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjanasathsarani3126
    @sanjanasathsarani3126 6 หลายเดือนก่อน +1

    මන් හැමදාම කියනවා වගේ අක්කි ඔයා හරිම පිංවන්ත ආදරේක හිමිකාරියක් 🤍🥰

  • @lakminirathnayaka6732
    @lakminirathnayaka6732 6 หลายเดือนก่อน +1

    මම මහෙම videos බලන්නෙ ඔයාගෙ විතරයි පවනී.හරිම ආසාවෙන් බලන්නෙ.මම relax වෙන්නෙ ඔයාගෙ vlogs බලලා.මාස 2 1/2ක බබෙක් ඉන්නවා මට.මම stress නැතිකරගන්නෙ මේවා බලලා😊❤.thankx ඔයාට.ලස්සනට ඉන්න ඔය තුන්දෙනා හැමදාම.බුදුසරණ යි .

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +1

    මටත් දුක හිතුන ❤❤ මැණික ❤❤❤❤❤ ඒ හිනාව ඔයාලට ආශිර්වාද කරා සුදු ඔයාලගෙ වැඩ කරගන්න කියල ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

  • @rashmiavishka5053
    @rashmiavishka5053 6 หลายเดือนก่อน +489

    පවනි අක්කිගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙන්න එපා.. හේතුව කර කර හිටපු ඔක්කොම වැඩ ටිකත් දමල ගහල ඇවිත් අක්කිගෙ මේ වීඩියෝ එකත් බලලම කියන්නම් 😁❤

    • @pawaniperera7214
      @pawaniperera7214  6 หลายเดือนก่อน +76

      Haha 🤭😄♥️ adarei ane ♥️

    • @avishkalokugamage3778
      @avishkalokugamage3778 6 หลายเดือนก่อน +14

      Eka aththa ❤

    • @NamalSamanpriya
      @NamalSamanpriya 6 หลายเดือนก่อน +18

      අනේ ඔව් මම උයන්න ලෑස්ති කරන ගමන් ඉද්දි නොටිෆිකේශන් එක ආවා..උයන වැඩේ පැත්තක දාලා දැන් මේ වීඩියෝ එක බලනෝ....

    • @SasangiKavindya
      @SasangiKavindya 6 หลายเดือนก่อน +5

      ඇත්ත....😂

    • @PunsaraIshini
      @PunsaraIshini 6 หลายเดือนก่อน +2

      අනේඅල බෝලේ❤

  • @nilankarajapaksha2736
    @nilankarajapaksha2736 6 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ එකම ආසාව අක්කි ජපන් එන එක.... අවුරුදු තුනක් තිස්සේ මන් try කරන්වා... තාම ඉගෙන ගන්නවා... අක්කි ගෙවන ජීවිතේ දැක්කම මට තව තවත් ආසාව වැඩි උනා ජපානෙට එන්න... කොහොම හරි එනවා අක්කී🥹🥹🥹🥹

  • @thilakleelananda5210
    @thilakleelananda5210 6 หลายเดือนก่อน +1

    අනේ ඔයාගේ ඔය කටහඩ ඇහුවත් හිතේ තියෙන ඔක්කොම දුක් නැති වෙලා යනවා...අක්කිගේ එක වීඩියෝ එකක් බලලා හැමදාම වීඩියෝ බලන්න පුරුදු වුනා ඒ විතරක් නෙවෙයි හැමදේම පිලිවෙලකට කරන්න මාත් පුරුදු වුනා.. අක්කිගේ හැම වීඩියෝ එකකින්ම ජීවිතේට ඉගෙන ගන්න දෙයක් තියෙනවාමයී.. ඉතින් අපේ හිත් සනසනවට අක්කිට ගොඩාක් ස්තූතියි❤😊

  • @darkpoet9366
    @darkpoet9366 6 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤ අදත් හරිම ලස්සනයි විඩියෝ එක ඇත්තටම මම ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නවා

  • @Suja-b2m
    @Suja-b2m 6 หลายเดือนก่อน +2

    ඇත්තටම මේයාගේ විඩියෝ මාරම විදිහට හිතට දැනේනවා❤

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 6 หลายเดือนก่อน +42

    හරිම දුකයි අක්කි...අනේ රියු මැනික😢.... මගෙ ඇස් වලට කදුලුත් ආව අක්කි... ඔයාගෙ හිත නිවන කටහඬ , රියුගෙ කෝලම්,අයියගෙ ආරක්ෂාව මේ පුංචි සුරංගනා ලෝකෙ තවත් ලස්සන කරනවා ....✨🥰🥺අක්කි මැනික ඔයාටයි,රියු මැනිකටයි අයියටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනි .... ආදරෙයි මගෙ අක්කි මැනික ❤✨😢

  • @Ravishya
    @Ravishya 6 หลายเดือนก่อน

    පවනි අක්කෙ...❤ ඔයා හරි පින්කාර ගෑනු ළමයෙක්. ඔය තුන් දෙනාම හරි ලස්සනට ජීවිතේ විදිනවා... රියු මැණික් කැටයක්. අයියයි ඔයයි හරි ලස්සනට ආදරේ කරනවා. දැකපු ලස්සනම ආදර කතාවක්. මනුස්සයෙක්ට නවතින්න ආස හීනයක් ඔයාලා ඇත්තටම ගෙවන ජීවිතේ. පවනි අක්කෙ, මට තාම ආදරයක් හම්බවෙලා නෑ. එකපාරක් ද්විපාර්ශ්වික කියල රැවැට්ටුව ඒකපාර්ශ්වික ආදරයක් තිබුනා, එච්චරයි. ඉස්සරහට හම්බෙයි ද නැද්ද මං දන්නෑ.මං ආදරේ වැඩිය විශ්වාස නොකළට ඔයාලගෙන් මං ඒ ලස්සන දකිනවා. හැමදාම ඔය සතුට දෙවියෝ ආරක්ෂා කරලා දෙන්න ඕන ❤ ආසයි දවසක ඇත්තටම මේ පුංචි සුරංගනාවි යි එයාගෙ මැණික් කැට දෙකයි හම්බෙන්න. ඉතින් ආදරෙයි මං....බුදු සරණයි තුන් දෙනාටම ❤

  • @ALPHA_WEST
    @ALPHA_WEST 6 หลายเดือนก่อน +9

    රියු මැණික හින්දා අක්කි විඩියො එක හරිම ලස්සනයි. 😊ඉරිදා වෙනකන් මග බලාගෙන ඉන්නවා අක්කි .😢මොකක්ද අක්කි විඩියො වලට එතරම්ම ආදරේ ❤❤❤යි අක්කි පැටියා. ආදරෙයි අක්කි. හැමදාම පරිස්සමින් ඉන්න.

  • @GethaJayasudara
    @GethaJayasudara 6 หลายเดือนก่อน +1

    ඔයාලා විතරක් නෙවෙයි අපිත් ඒ කතාවට හරිම ආසයි. එත් මේ සතියෙන් ඉවර උනානේ.❤❤❤❤

  • @SLbeautifull123
    @SLbeautifull123 6 หลายเดือนก่อน +3

    බුදුසරණයි ,දෙවි පිහිටයි.. ඔයාගේ පවුලේ සතුට තවත් වැඩි වෙන්න ඕනී ❤❤❤

  • @piyumimadubhashi3704
    @piyumimadubhashi3704 6 หลายเดือนก่อน

    ඔයානම් ගිය අාත්මෙ දිව්‍ය ලෝකෙ ඉඳලා අාපු කෙනෙක්.... ඔය තුන් දෙනාම මම හිතන්නෙ එ්ම තමා...... ඔයාලා හරිම පින් වන්තයි අක්කෙ..... මටත් රියූගෙ වයසෙම පුතෙක් ඉන්නවා...... මගේ stress එක මම නැති කරගන්නෙ ඔයාගෙ වීඩියෝස් බලලා.... අැත්තමයි නිවෙනවා.... හැම දුකක්ම........ බුදු සරණයි අක්කෙ තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න... අාදරෙයි ගොඩාක්...... ❤

  • @shalinimadupani18
    @shalinimadupani18 6 หลายเดือนก่อน +6

    අනේ පුංචි රියූ හරිම හොද බබෙක්නේ ❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ vlogs බැලුවම හිතට ලොකු සැනසීමක් ලැබෙනව ...ආදරෙයි ,, වාසනාවන්තයි ඔයාල හැමෝම ..ඔයවගේ ආදරේ සැනසීම පිරුණු ජීවිත ලබන්න ...❤❤❤❤❤❤

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 6 หลายเดือนก่อน +3

    ආදරණීය පවනි අක්කි , video එක කලින් දැම්ම ගමන් බැලුවත් ආදරණීය comment එකක් දාන්න වෙලා ගියා..මොකද මට මේ දවස් වල university exam .. කොච්චර වැඩ තියෙනවා උනත් අක්කිගෙ video එක බලනවා එතකොට තමයි හරිම නිදහසක් දැනෙන්නෙ ❤ wenada wagema adath video eka hrima lassanai 💜️ oyagen mn godak dewal igana gaththa akki mage jiwithe ta 😍 ada mn mage jiwithe lassanat plan krl weda krnw nm e oya hinda akki 💙 den aurudu 3 k mn e dewal mage jiwithe t ekathu krgaththa 😊 me lassana mase iwar weddi mn akkit thank krnnama oni me hemdem wenuwen 🌼 ithinn aya lassana video ekk geddi mage birthday ekth awith.. ithinn mt mathak unema akkige birthday video eka..kochchar wayst giyth lassanat inn oni widih kiyl dunna widih hrima lassanai ♥️ thank you akki.. love you akki aiya and baby R 😘

  • @dimusworld
    @dimusworld 6 หลายเดือนก่อน +3

    අනේ ගොඩක් ලස්සන vedio එකක් නංගි.. ♥️♥️රියු මැණික... හරිම cute ♥️බුදුසරණයි ඔයාලා හැමෝටම... නංගියෝ. ආදරෙයි ❤

  • @rukshisenadeera323
    @rukshisenadeera323 6 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා...අයියා එයාට මොකවත් නැද්ද නැද්ද අහනවා පව් අයියා තෑග්ගක් තිබ්බා කිව්වම එයාගෙ සතුට ...ඔයාලා ඔක්කොටම තුනුරුවන් සරණයි අක්කි පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘❤️❤️

  • @renuka243
    @renuka243 6 หลายเดือนก่อน +1

    චුටි රිවු පැටියා ඇතුළු තුන්දෙනාටම එකසෙ ආදරෙයි හැමදාම ලස්සනයි තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤

  • @Dinithi.25
    @Dinithi.25 6 หลายเดือนก่อน +1

    මුලින්ම අක්කි අලුතෙන් පටන් ගන්න මාසය ඔයාලා හැමෝටම ලස්සන, ආදරණීය මතක වලින් පිරෙන සතුට විතරක්ම රැදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
    දැන් මේ පල්ලි ගිහිල්ලා ආව ගමන් ඔක්කොටම ඉස්සෙල්ල බැලුවේ අක්කගේ vlog එක...
    ඒ තරමට අක්කා දැන් අපේ පවුලේ කෙනෙක් වගේ වෙලා....
    රියූ බබාව daycare එකේ දාලා ආවට අක්කා කතා කරන කොට අක්කගේ මුණෙන් දුකක් පේනවා..
    අම්මලා එහෙම තමා..
    මොන දේ උනත් එයාලට හැමදේටම වඩා වටින්නේ තමන්ගේ දරුවෝ...
    අප්පච්චිලත් එහෙමයි..
    ඒ වගේම ජපානේ තියෙන පිළිවෙලයි පහසුවයි දැක්කහම ආස හිතෙනවා...
    හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කි...
    ආදරෙයි හැමෝටම 🌸🤍

  • @SewwandiBulathsinghala
    @SewwandiBulathsinghala 6 หลายเดือนก่อน

    රියූ බබාව ගිහින් දානකොටනම් දුක හිතුනා.. රියූ බබා කියන්නේ චූටි හා පැටියෙක් වගේ.. ❤ හරිම අහින්සක මැනිකක්.. 🥰 මම හරිම ආදරෙයි ..❤️ ඒ වගේම අක්කයි අයියයි හරිම ආදරනීය විදියට ඉන්නවා.. හැමදාම සතුටින් ඉන්න.. ඔයාලා.. එමී මැනිකවත් මතක් වෙනවා... ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි..❤️

  • @SubodaSamanmali
    @SubodaSamanmali 6 หลายเดือนก่อน

    10:34
    අනේ සුදු මැණිකගෙ කෝලම් ටික... 🥺❤❤❤❤❤
    හැමදාම කමෙන්ට් එකක් ⁣නොදැම්මත් හැමදාම දාන වීඩියෝ එකක් මිස් නොකර අනිවාර්යයෙන් බලනව අක්කි...
    හැමදාම ආදරෙයි ඔයාලට..
    දළදා සමිදු පිහිටයි..
    ආදලෙයි රියු මැණික... 💐😘😘😘

  • @chaminikumari5261
    @chaminikumari5261 6 หลายเดือนก่อน +47

    අනේ, මගේ චූටි පුතාත් Daycare දැම්මෙ මාස 10 න්. මටත් දැනුනෙ ඔය හැගීමම තමයි. ඇගෙන් කෑල්ලක් නැහැ වගේ.දැන් එයාට අවු.18ක්. A/L කරනවා.❤

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 6 หลายเดือนก่อน +1

    පුදුමතරම් ලස්සන පව්ලක්.බුදුසරණයි අයියා අක්කි රියු පැටියා.............❤

  • @AparnaTiroshani
    @AparnaTiroshani 6 หลายเดือนก่อน

    හෙටින් පටන් ගන්න අලුත් මාසය සුබම වෙන්න ඕනා පවනි අක්කිටයි අයියටයි පුංචි රියු බබාටයි❤ .අක්කිගේ කටහඩ නම් හිත නිවන භාවනාවක් වගේ 🌼☘️

  • @dilan9190-t1q
    @dilan9190-t1q 6 หลายเดือนก่อน +3

    පිටරටක නම්‍ ජිවත් වෙනවනම්‍ අනිවාර්යෙන් ලමයාව childcare එකකට යවන්න.ඔයාට ගෙදර දි උගන්නන බැරි ගොඩාක් දේවල් එතන කියලා දෙනවා.විශේෂයෙන් independent වෙන්න.ගොඩාක් අම්‍මල ලංකාවෙන් අම්‍මල ගෙන්නගෙන ලමයා තියලා වැඩට යනවා.එතනොට ඒ ලමයි මේ‍ රටවල් වලට ගැලපෙන්න හදන්නඅමාරැයි.ආච්‍චිලා වඩාගෙන කවන්නේ.ලමයිට ආදරේ වැඩි නිසා ලමයි ටිකක් නරක් වෙනවා.

    • @Disna0608
      @Disna0608 6 หลายเดือนก่อน

      ඔව්.ඔයා හරියටම හරි.පිටරටවල හැදෙන අපේ ලංකාවෙ ළමයින්ට ඔය ප්‍රශ්නෙ ගොඩක් එනව.මං දන්න ගොඩක් අයට ඒ ප්‍රශ්නෙ තියෙනව.ලංකාවෙ විදිහට හදල කවල පොවල එයාලට මේ රටවල ස්වාධීන වෙන්න බැරිවෙනව.

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 6 หลายเดือนก่อน +2

    අක්ක 🥺❤️ අනෙ සතුටයි දුකයි ආඩම්බර කමකුයි තිබ්බ වීඩියො එකක් ❤️
    හරි සතුටුයි අක්කි ගොඩක් වෙලා කැමරා එකට කතා කරපු එකට 😌🫡❤️ මූන දිහා බලන් ඉද්දිත් හිත නිවෙනව අප්පා😁
    දුකයි රියූ බබා දාලා එද්දි 🥺 අක්කි ගොඩක් අවුලෙන් ඉදියෙ නේද.. කොච්චර දුකක්ද ඒක 🥺
    පපාගෙයි රියූගෙයි කෑම හරි ලස්සනට හදල දීලා මං කාලා නැ කියද්දි අක්කි ගැන දැනෙන්නෙ පුදුම ආඩම්බරකමක්😌 අම්මෙක්ට කරන්න බැරි දෙයක් නෑ කියල අක්කි ඒත්තු ගන්වනව හොදට 😌
    පවනි අක්කි යෝධ ශක්තියක් තියෙන කෙනෙක් ❤️ ඕනම දේකට හරියට මුහුන දෙන්න පුලුවන් කෙනෙක් ❤️
    හරි ආඩම්බරයි රත්තරං අක්කෙ 🥺❤️
    දුර රටක තමන්ගෙ වැඩ තනියම කරගන්න හැටි 😍
    අලුත් මාසෙ 🥺 මුල්ම සතියෙ ලොකුම ටාගට් එකක් තියෙන එමි එකෙ බැජ් එක 😒😒 බයයි🥺🥺🥺🥺
    ඔයාටත් හෙටින් පටන් ගන්න ජූලි මාසෙ ආදරණීය මාසයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව අක්කි❤️ අක්කිට එන හැම ප්‍රශ්නයක්ම විසදගන්න ශක්තිය ලැබෙන්නෝනි 😌❤️
    බුදු සරණයි 🥺 පරිස්සමෙන් ඉන්න 🥺
    ආදරෙයි අක්කී❤️❤️❤️❤️❤️❤️❤️

  • @DiliniNisansala-g8f
    @DiliniNisansala-g8f 6 หลายเดือนก่อน +5

    රියූ බබා දාලා එද්දි නන් දුකත් හිතුනා අනේ ....ඒත් ඉතින් මොනා කරන්න ද නේද.අක්කි ගෙ කෑම රස පාටයි.කෑම හදන recipe ගේන්න කෝ....❤❤❤ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰🥰🥰

  • @MaheshikaPrabashini
    @MaheshikaPrabashini 19 วันที่ผ่านมา

    හරිම ආදරණීය ෆැමිලි එකක්.

  • @sanduniperera7580
    @sanduniperera7580 6 หลายเดือนก่อน

    අනේ ඔයා නම් මාරම චරිතයක් අක්කි දැන්. ඇත්තටම ඔයා කොහොමද මෙහෙම හිත් ඇඳගන්නෙ කියල මට තේරෙන්නෙ නැ. ජීවිතේ මොන ප්‍රශ්න ය එක්ක් උනත් මේ වීඩියෝ බලන්න ආවම මහා ලොකු සැනසීමක් දැනෙනවා. ඔයා දැන් ඉන්න තැන ගොඩාක් උසයි මට. ඒත් මට දැනෙනවා අනේ මාත් දවසක මගේ විදියට ජීවිතේ ලස්සන කරගන්නවා කියල. අනේ අක්කි විදින සතුට හැමදාම ඔයාට ලැබෙන්න ඕන. ❤ මොකද ඔයා හැමදාම අපි වෙනුවෙන් ගොඩාක් ධනාත්මක දේවල් තෑගි කලා. ඔයා ඒ දේ කරන්නෙ එක හිතින්මයි අවංකවමයි. ඒක ඇත්තටම feel වෙනවා. ❤ වාසියක් බලාන දෙයක් කලොත් ඒක හදවත් අතරට යනවා අඩුයි. ඉතින් ඔයා ඔප්පු කලා හැමදාම ඔයා හිත හොද හරි ලස්සන චරිතයක් කියල. ❤ අයියා අක්කි රියු බබා එමී ඒ පවුල දැන් මගේ roal model එකක් වෙලා . ආස හිතෙනවා මොන ප්‍රශ්න තිබ්බත් ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් ඔයාට හැමදාම ජයම වෙන්න ඕන පවනි අක්කි ❤ ❤ ආදරෙයි

  • @ISHUU__NIMA
    @ISHUU__NIMA 6 หลายเดือนก่อน +4

    අහම්බෙන් හම්බවෙලා තමයි අක්කිගේ වීඩියෝ එකක් එක දවසක් බැලුවේ දැන් ඇබ්බැහියක් වගේ ඒක නතර කරගන්න බෑ . අනේ අද නම් ගොඩාක් දුක හිතුනා අක්කිගේ විඩීයෝ ගොඩාක් ලස්සනයි . අක්කිටයි අයියටයි බබාටයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @sewmibandara3504
    @sewmibandara3504 6 หลายเดือนก่อน +2

    University එකේ එක්සෑම් එකට පාඩම් කරන්න energy එන්නනම් ඔයාගෙ වීඩියෝ එකක් ඕනෙමයි 😌❤️🌹

  • @rajithasanjeewani3315
    @rajithasanjeewani3315 6 หลายเดือนก่อน

    Background එකෙන් play වෙන පුතා ගැන කියන සිංදුව මාර ලස්සනයි ❤❤❤❤❤

  • @gaminglilly4610
    @gaminglilly4610 6 หลายเดือนก่อน

    හැමදාම වගේ අක්කාගේ වීඩියෝ එක අදත් හරි ලස්සනයි.රියූව daycare එකට භාර දෙන්න යද්දී මට කදුලු ආවා මට තේරෙන්නෙ නෑ ඇයි ඒ කියල .මම අඩු තරමේ විවාහ වෙලත් නෑ අක්කෙ මම තාම campus යන කෙනෙක් .ඔයාලා අපෙ ජීවිත වලට ගොඩක් සමීප උනා මේ කාලය ඇතුලත.ඇත්තටම මම ගොඩක් දුකින් ඉන්නෙ මට මගෙ relationship එකෙන් breakup වෙන්න උන නිසා.ඒත් අක්කගේ කටහඩ වගේම මේ වීඩියෝ එක පුරාවටම තියන දේවල් එක්ක හිත තනි උනාම ඒ දේවල් මට මොහොතකට අමතක උනා.ඔයාට ගොඩක් පින් අක්කේ මේ වගේ අපෙ ජීවිත වල තියන දුක නිවනවට.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ පවුලේ අය එක්ක.අනෙ අක්කෙ නොකා ඉන්න එපා ඔයා හොදට ඉන්න ඕනි නෙ රියූව බලා ගන්න අයියා වගේම ඔයාවත් එයාට ඕනිමයි නෙ ලෙඩ වෙන්න එපා කෑම අතපසු කරල අක්කෙ🥺❤️හොදට කාලා බීල ඉන්න.අපෙ ජීවිත ලස්සන කරන සුරන්ගනාවී පරිස්සමෙන් ඉන්න. ඒ වගේම පවුලේ සියලු දෙනාටත් ඔයාටත් බුදුසරණයි 🙏❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  6 หลายเดือนก่อน +1

      Ane adarei naga ♥️♥️😊

  • @prasangiwijeweera3021
    @prasangiwijeweera3021 4 หลายเดือนก่อน

    Mama oyage video walata ඇබ්බැහි wela nangi. Ewa balanna oyalawa balanna puduma ආසාවක් තියෙන්නේ. ආදරෙයි oyalata. ❤️

  • @dulanimewanka6814
    @dulanimewanka6814 6 หลายเดือนก่อน

    ඇයි අක්කි ඔයාට අපි මෙච්චර ඇබ්බැහිවෙලා වගේ ඉන්නෙ. නිතරම කමෙන්ට් නොදම්මට ඔයාගෙ පොඩි හරි update එකක් දැක්කෙ නෑ කියන්නෙ මාර දුකයි
    පරිස්සමින් හැමදාම හිනාවෙලා ඉන්න අක්කියෝ 🥰🥰

  • @SenadiHemachandra
    @SenadiHemachandra 6 หลายเดือนก่อน +1

    අනේ අක්කියෝ video එකට හැමදාම ඔය විදිහට මැදින් චූටි චූටි කතා කරන video clips දාන්නකෝ.cute ඵ්වා 😊❤.
    ආදරෙයි ඔයාට ගොඩක්. ❤

  • @poojakulathilaka4616
    @poojakulathilaka4616 6 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතෙන වීඩියෝ එකක් අක්කී. 🥹අක්කී ඔයයි , රියු මැනිකයි , අයිය යි හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .❤️‍🩹❤️‍🩹

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 6 หลายเดือนก่อน

    අනේ ඔව්.චූටිම වෙලාවකට බබා දාල ගියත් ඉක්මනට එන්නමයි හිත ගිය වැඩේ කරගන් නැතුව හරි.ඒ අම්මලාගෙ හිතේ හැටි❤

  • @dineshalakshini4977
    @dineshalakshini4977 6 หลายเดือนก่อน +5

    මම ආසාම පවුලක් අක්කාට,අයියාට,චුටි පැටියාට බුදු සරනයි!❤️

  • @_aschannel_3016
    @_aschannel_3016 6 หลายเดือนก่อน

    අක්කි රියූ බබාව ඩේ කෙයා එකෙ තියලා එනකොට මගෙ ඇස් වලටත් කදුලු ආවා.මගෙ චූටි මැණිකව අම්මා ගාව තියලා වැඩකට එලියට ගියත් හිත පිච්චෙනවා වගේ..ඉතින් රියූ බබා තියලා එනවා දැක්කම අම්මෝ.......❤️❤️ඔයාලා හරිම ආදරණීය පවුලක්.මන් හරිම ආදරෙයි ඔයාලාට.ආ....සන්සා වගේම පිස්සු කෝලම් නංගි කෙනෙක් මටත් ඉන්නවා..සන්සාව දැක්කම මට අපේ නංගිව තමා මතක් වෙන්නෙ.❤.මන් නංගිටත් පෙන්නුවා සන්සාව.එයා වගේ කියලා.❤ බුදුසරණයි ඔක්කොටම.❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +2

    අනේ අදනමි හරියට දුක හිතුණා අක්කි හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි රියු මැනික සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤

  • @rashminadunika
    @rashminadunika 6 หลายเดือนก่อน +1

    අනේ අපේ රියු බෝලේ ලොකු වෙලා තියන තරම් කියලා හිතුනා අක්කී...ඉක්මනින් කාලේ ගෙවිලා ගිහින් ඒ තරම් අක්කීගේ vlog කීයක් නම් බලලා ඇත්තද ඒවා අපිට හරි සමීපයි අක්කී.....පවුලේ කෙනෙක් වගේමයි දැනෙන්නේ...මම අසනීපෙන් හිටියත් අක්කීගේ ඒ vlogs හිතකට මාරම සැනසීමක් ඇත්තමයි හරි ආසාවෙන් හැමදාමත් බලනවා එකම vlog එක ආයේ ආයේ බලනවා 🥺🫂 ජිවිතේ ලස්සනම දවස් ලස්සන කරගන්න හැමදාමත් ඔයා අපිට කියලා දෙනවා අක්කී...හෙට ඉදන් පටන් ගන්න අලුත් මාසේ මම දන්නවා උදේට fb story බලද්දී අක්කී අපි හැමෝටම මේ අලුත් මාසේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම අක්කීටත් අයියටත් රියු බෝලේටත් මේ අලුත් මාසේ අක්කී හිතන පතන හැම දෙයක්ම ඉටුවන ලස්සන අක්කීලාගේ ජිවිත තව තවත් ලස්සන වෙන අලුත් මාසයක් වෙන්න ඕනී...ඔයා හොඳ කෙනෙක් අක්කී ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ දේවල් ලස්සනට වේවී...පරිස්සමින් සතුටින් ඉන්න අක්කී ආදරෙයි ඔයාලට හැමදාමත් 🫂🥺🤍

  • @tharindikavindaya2478
    @tharindikavindaya2478 6 หลายเดือนก่อน

    අක්කගෙ ව්ලොග් එකක් බැලුවම හිත නිවෙන තරම 🥺♥️

  • @TharukaRathanayaka-n8s
    @TharukaRathanayaka-n8s 6 หลายเดือนก่อน +5

    Wenada wagema lassanama video 1k .hamadama sathutin inna oyala thundenama.....budusaranai.....

  • @sachinisanjana3752
    @sachinisanjana3752 6 หลายเดือนก่อน +5

    අක්කේගෙ විඩියෝ වලට ඇබ්බැහිවෙලා ඊයේ ඉඳලා බලන් හිටියේ අද දවසේ මේ වෙලාව එනකන් ❤🥰🥰

  • @බව්_ලෝකය
    @බව්_ලෝකය 6 หลายเดือนก่อน

    අද ඔයා කතා කරන වීඩියෝ ක්ලිප් එකක් දාල තියෙන්නෙ අනේ ඒ වගේ ඒව ෆ්හිගටම දාන්න ඔයා කතා කරන ඒවා❤❤❤

  • @FathimaTharuka
    @FathimaTharuka 6 หลายเดือนก่อน +12

    ආදරනීය පවනි අක්කි මං හැමදාම කරේ ඔයාගේ විඩියෝ බලලා මොනා හරි පුංචිම දෙයක් හරි ඉගෙන ගත්ත එක.....මං ප්‍රෙග්නට් කාලේ උනත් අක්කිගේ විඩියෝ බලනවා..දැන් මගේ චූටි මැනිකත් හම්බ වෙලා..කොච්චර වෙලා මං වෙනුවෙන් නැති උනත් මං අද පොඩි me time එකක් ගන්න හිතුවා මං වෙනුවෙන් ඒ අක්කිගේ විඩියෝ එක බලන්න...මේ ටිකේම ස්ට්‍රෙස් ගතිය වැඩිය වෙලා තිබුනේ චූටි මැනිකගේ වැඩත් එක්ක...ාඇත්තටම මට අක්කගේ කටහඩ බාවනාවක් වගේ❤❤ආදරෙයි ඔයාලා තුන් දෙනාට.....

    • @pawaniperera7214
      @pawaniperera7214  6 หลายเดือนก่อน

      Anee 🥺 Adarei nanga ♥️

  • @BenariIeshani
    @BenariIeshani 6 หลายเดือนก่อน +1

    හැමදාම වගේ ගොඩ ගොඩාක්...ලස්සනයි අක්කේ ...ආදරෙයි ..❤

  • @gayancintaka14
    @gayancintaka14 6 หลายเดือนก่อน +1

    ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න අක්කියො.අසාවෙන් හැමදාම බලන් ඉන්නවා.ගොඩාක් ආදරෙයි අක්කි ,අයියා,රියෝ මනික,පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤

  • @tharinduindunil6096
    @tharinduindunil6096 6 หลายเดือนก่อน

    මටත් ඔය අත්දැකීමට මුහුණ දෙන්න වෙනවා ලබන අඟහරුවාදාට. මගේ පුතාට අවු. 2 මාස 4 යි. අම්මා තමයි මෙච්චර දවස් බැලුවෙ. අම්මට දැන් අමාරුයි වයස නිසා. බබා දැන් දඟයි. එයාලට එයාලගෙ නිදහස දෙන්න ඕනෙ නිසා අපි මේ තීරණය ගත්තේ. මට ඇස්වලට කඳුළු ආවා මේක බැලුවම. එදාට මට මොනවා වෙයිද දන්නේ නෑ. 😢. හැමදාමත් ආදරෙයි ඔයාලට.. ❤

  • @lahirusammani3979
    @lahirusammani3979 6 หลายเดือนก่อน

    මේක ඇබ්බැහි වීමක් ...ආදරෙයි ඔයාලට❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 หลายเดือนก่อน

    රියු බබා daycare දාලා යද්දි මට දුක hituna .අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @KaushalyaKumari-m8z
    @KaushalyaKumari-m8z 6 หลายเดือนก่อน

    ගොඩාක් දුක හිතුනා රියු මැණික දාලා යද්දිනම් ❤🥺 චුටියගෙ කෝලම් දැක්කමන්ම් හිත හැදුන

  • @NethuliSulakma
    @NethuliSulakma 6 หลายเดือนก่อน

    අනේ මමත් හරිම ආසවෙන් ඉන්නෙ ඔයාගේ ව්ඩ්යෝ ඛලන්න මම හරිම කැමැතියි රියුඛාඛාගේ හුරතල් ඛලාන්න හැමදාමත් සතුටින් ඉන්න ආදරේයි ඛුදුසරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 หลายเดือนก่อน +4

    හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා❤️රියු

  • @madhushidilhara4125
    @madhushidilhara4125 6 หลายเดือนก่อน +3

    අනේ රියූ මැණික ආදරෙයි පුතේ... ❤ පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...

  • @maneeshasanju1873
    @maneeshasanju1873 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි මැනික..ව්ලොග් එක..❤❤❤❤රියූ බබා දාල යනකොටනම් දුක හිතුනා...🥰🥰🥰🥰ඉස්සර් වගෙම තාමත් අක්කිගේ භාවනාවක් වගෙ කටහඩට මන් ආසයි...😘😘😘හැමදාම බලන් ඉන්නෙ..ව්ලොග් එකක් දානකම්...අක්කිගේ ජිවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කි..හැමදාමත් ගොඩක් ආදරෙයි..පරිස්සමින් ඉන්න සතුටින් 🎉❤❤❤❤බුදුසරනයි!අක්කි..ඔයාලා හැම්ටම✨✨✨✨✨✨

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 6 หลายเดือนก่อน

    අක්කි විඩියෝ එක දානකන් හරිම ආසවෙන් හිටියෙ බලන්න පුදුම විදියට අක්කිගෙ විඩියෝ බලන්න පුදුම විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා අක්කි හරිම ආදර්ණියයි අද මටත් ගොඩක් දුක හිතුනා රියු බාබා එන්න එන්න ලොකු වෙන්ව තුන් දෙනාම පරිස්සමින් සතුටින් පරිස්සමින් හැමදාමත් ඉන්න අක්කි බුදු සරණයි ජෙසු පිහිටයි ආදරෙයි අක්කි ❤❤❤❤

  • @tharangaasela6660
    @tharangaasela6660 6 หลายเดือนก่อน +1

    රියූ බබා අහිංසක යි.එහෙම තමයි නන්ගා.දුක් වෙන්න එපා.බුදු සරණයි 3ම❤❤❤❤

  • @isharagunawardhana2798
    @isharagunawardhana2798 6 หลายเดือนก่อน +2

    අක්කි ඔයාගේ මේ වීඩියෝ බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤මම මගේ ජිවිතේ චූටි දේවල් පවා හොද මතක විදිහට තියා ගන්න හිතුවේ අක්කගෙ මේ වීඩියෝස් බලලා අක්කි ඔයාට ගොඩක් ස්තූතිය ❤ ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @AwishkaRoshini-up3pp
    @AwishkaRoshini-up3pp 6 หลายเดือนก่อน

    අක්කි බෝලේ🤗❤
    හරි දුක හිතුනා අක්කි😩 ඒක කියද්දී මට හිතුනේම රියූගේ හුරතල් කාලේ හරි වේගේන් පියඹලා යද්දී අලුත් අත්දැකීමක් ජීවිතේ ට එකතු වෙනවනේ ❤❤❤ ජපානේ හැමදේම හරි පිලිවෙලට පරිස්සම් පොසිටිව්ලි තීන නිසා ලොකු දුකක් නෑ ❤ හැමදේම හරි පිලිවෙලට කියල දුන්නු ඔයාට ඉස්සරහටත් ලස්සන ම ජීවිතේ ලස්සන දේවල් විතරක් ම ලැබෙන්න ඕනි බුදු සරනයි අක්කි❤❤❤ 🙏🙏🙏🙏

  • @imashamaduwanthi5020
    @imashamaduwanthi5020 6 หลายเดือนก่อน

    මම අක්කා දාන හැම වීඩියෝ එකක්ම බලනවා 💗 හරිම ලස්සනයි හරිම ආදරණීයයි 💗🥰 මම අද ලොකු ඔලුව කැක්කුමක හිටියේ හැබැයි අක්කගේ වීඩියෝ එක බලලා මට මනසට හරි නිදහසක් සැනසීමක් දැනුනා 🥺💗 අක්කගේ විඩියෝ මං ආයේ ආයේ බලනවා ඒවා හරිම ලස්සනයි 🥺 රියු මැනික ගොඩාක් ලස්සනයි 💗🥰 පරිස්සමින් සතුටින් හැමදාම ඔය වගේ ඉන්න 💗🥺 හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනී 💗

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 6 หลายเดือนก่อน

    Hi nangi...මට ඊයේ බලන්න බැරි උනා..මොකද අපේ මිහිදු පෙරහැර තිබ්බා..ඒක බලන්න ඕන නිසා හවස වැඩ වැඩි උනා..ඇත්තටම නංගි බබාව ඔහෝම පුරුදු කරන එක හොදයි..ඇත්තටම මට කට්ටිය හිටියට බබාව දාලා යන්න තරම් පුරුදු කර ගන්න බැරි උනා..අපි එයාලා ලගම ඉන්නවා තමා ඒත් අපිට එන හදිසි අවස්තාවල ඔහොම දාලා යන්න පුරුදු කරන එක හොදයි නංගි..vedio එක අදත් ලස්සනයි ආසාවෙන් බැලුවා..ආ තව ප්‍රශ්නයක් තියනවා මට...ඔයාලගෙ academy එකට EMI කියලා දැම්මේ ඇයියේ....පරිස්සමෙන් ඉන්න ඔක්කොම...❤❤❤❤❤❤ආදරෙයි...😊😊😊😊😊😊

  • @nilankasandamali-cv1lh
    @nilankasandamali-cv1lh 6 หลายเดือนก่อน

    අනේ මටත් ඇඩුනා අක්කි රියු මැනික දාලා යනකොට. ඔයා හරිම කියුටි අක්කි❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ⁣ඉන්න සුදු

  • @vishu-bc1kw
    @vishu-bc1kw 6 หลายเดือนก่อน

    සින්දු කියන්නෙ කව්ද අක්කියෝ. ලස්සනයි. රියු බබාගෙ සින්දුවත් ලස්සනයි❤❤

  • @TusharaPriyanga-er5tk
    @TusharaPriyanga-er5tk 6 หลายเดือนก่อน +2

    අනේ අක්කියෝ ❤ හැමදාමත් වගේ පිස්සවක් වෙලා දැන්නම් ඔයාලා 😊❤ හැමදාමත් ආදරෙන් ඉන්න අක්කියෝ ❤ හැමදාමත් ආදරෙයි ගොඩාක් මගෙ අක්කියෝ
    මන් විනූ❤

  • @Lipasha....
    @Lipasha.... 6 หลายเดือนก่อน +1

    ❤❤ හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...බුදුසරණයි ඔයාලට ❤❤

  • @k.shanikadilhani
    @k.shanikadilhani 5 หลายเดือนก่อน

    දවසක් මගෙ හස්බන්ඩ්ගෙ පුංචි ඇවිත් මගෙ පුතාව එයාලගෙ ගෙදර එක්ක ගියා මට වැඩ ටික කරගන්න කියලා ... එතකොට පුතාට මාස හයක් හතක් වගේ..මහ ලොකු දුරකත් නෙමෙයි ..ඒත් ආපහු පුතාව එක්ක එනකන්ම මං පුංචිට කෝල් කර කරා ඇඬුවා... එයාල ට් තාමත් ඒක මතක් කර කර හිනා වෙනවා..පුංචිට ගෙට යන්නවත් හම්බුනේ නෑලු පුතාව අරන්.. අම්මෝ පුදුම වේදනාවක් ඒක නම්..

  • @isurinethmini5414
    @isurinethmini5414 6 หลายเดือนก่อน

    ඒකනම් ඇත්ත ඇබ්බැහි වෙන සුලුයි අක්කිගෙ වීඩියෝ වලට😊 මොන වැඩේ තිබ්බත් දමල ගහලා වීඩියෝ එක බලලම තමා නවතින්නෙ😊

  • @ishukavi8507
    @ishukavi8507 6 หลายเดือนก่อน

    අනෙ චුටි පැටියාව ඩේකෙයාර් එකෙ දලා යනකොට මටත් දුක හිතුනා😢 එයා දවසින් දවස ඉක්මනින් ලොකු වෙනවා🥺😍 බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම🙏🥰 හැමදාමත් ඔය වගේම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න❤😘 අනේ කෝ අපේ එමි දැක්කේ නැ හුග කාලෙකින්😒

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    දුක හිතුණා අක්කි video වලට ඇබ්බැහි වෙලා අක්කි වගෙ වෙනවා ඔයා හරිම ආදරණිය කෙනෙක් වගෙම මුලු පවුලම එ වගෙ හැමදාම වගෙ ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉😢😢😅😅😊

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 6 หลายเดือนก่อน

    අපි කලින් නොකරපු දේවල් කාලයක් යනකොට අපිට කරන්න වෙන අවස්ථා එනවා…… video එක බලලා මටත් ඇඩුනා 😢 ඔය අත්දැකීම මමත් වින්දා . පරිස්සමින් ඉන්න ….❤ තුණුරුවන්ගේ සරණයි .

  • @canusaree
    @canusaree 6 หลายเดือนก่อน +3

    Hetin patan gnna aluth masaya pawani akkata th , family eke hamotamath , youtube family eke hamotamath subama suba lassana masayak wewaaa....!!!!❤

  • @DisnaDisna-du6fe
    @DisnaDisna-du6fe 6 หลายเดือนก่อน

    ❤❤❤අද ව්ඩ්යෝ එකටනම් ට්කක් දුක හිතුනා 🥺🥺🥺

  • @ruvinisandupama2933
    @ruvinisandupama2933 6 หลายเดือนก่อน

    🥺♥️මාත් දවසක අක්කා වගෙ wife කෙනෙක් වෙනවා🫶👻♥️..මන් ආසම අක්කාගෙ පිලිවෙලට.video එකක් දාපු ගමන් අනිවාරෙන් මන් mis නොකර බලනවා😘ආදරෙයි😗♥️