Guys dont get triggered by above person whos trying to get attention by shitposting..best thing is to pay ur kindness the person behind the mask and pray for his lifes to get in order..❤
Been following stoicism from 2018.. its great to see contents about it in popular channels like yours so these valuable concepts can reach the public. Keep up the good work ❤
මම අවුරුදු 52මිනිස් ජීවිතය ගත් කල අයෙක් .මම ඔබතුමා ගේ මේ නාලිකාව බලන්නේ මන් විද්‍යාර්ථයක් ලෙස හිටපු කාල සිහිකරමින් .මගේ ජීවිතයට මම බොහොම දේවල් මේ නාලිකාවෙන් තවමත් ඉගෙන ගන්නවා.ඔබ දෙපලටම දීර්ඝායු ඒවා .මේ නාලිකාව කරගෙන යන්නට රටට වැඩදායී මිනිසුන් බිහිකිරීමට ඔබ විසින් ගන්නා උත්සාහයට බොහොම ස්තූතියි .ඒ වගේම ඔබගේ බිරිඳගේ සහ දරුවාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වියදම් කරන්නට ඉඩ දෙනවාට බොහොමත්ම ස්තූතියි ස්තූතියි
සුභ අනාගතයක් දූව ඔබතුමාටත් ඔබ තුම්යටත්❤
❤❤❤❤❤❤
වාසනාවන් විවාහාදිවියක් වේවා..❤
Thank you! Good Luck to you in SL! 💐💕🎥💃🌻😇💜👍
ඒක ඇත්තටම වැරදි කියමනක් ද?@@smab1543
දැහැමි බබා ම තමයි. Happy anniversary ❤
දැභැමිනිවුනුපොලොවෙපයගභලාජිවත්වනපවූලක්
මේ සයිබර් අවකාශයේ දැකපු අතිශය වටිනා මහත්මයෙක්,ගුරුවරයෙක්,මගපෙන්වන්නෙක්,බුද්ධිමතෙක්!!! දිනක සම්මුඛ වේවා යයි පතමි. ආදරණීය ඔබ දෙපලට සැමදා සතුට සහා ජය 🙏🐳💗💐🇸🇪
@@smab1543😂😂😂😂
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
මම දැකපු ලස්සනම මිනිසෙක්.. ❤❤❤ සුභපැතුම් ඔබතුමා ඇතුළු පවුලේ සැමට..
@@smab1543 ඔයා අදහන්නේ වැරදි බුද්ධාගමක් වගේ
@@smab1543 පීස් මෙයාට අවධානය දෙන්න පොඩ්ඩක් ,,
ඔයා මේ දේවල් 3 ක් දැනගන්න
1.මොනාහරි දෙයක් කිව්ව පලියට ,තර්ක කරන්න බැරි සහ තහනම් ,තර්ක නොකර පිලිගන්න මේක 1900 ඉංදියාව නෙමේ .ඒවගේ කිව්ව දේ එහෙයි කියල පිලිගන්න කීප දෙනෙක් හිටියට .
2.ඇත්තටම හොමෝසේපියන් වෙලා අවු 50,000 ක් ගිහිල්ලත්, පුනරුදය සිද්ධවෙලා අවුරුදු 500 ක් ගිහිල්ලත් දේවල් දත්ත,තොරතුරු තර්ක මත පදනම් නොවී මෙහෙම කිව්ව තියනවා කිව්ව පලියට පිලිගන්න ඔයගොල්ලන්වයි දැං අටපට්ටමට දාන්නෝන ,මොකද දැං සමාජය බුද්ධිමත්,කවුරුත් කිව්ව පලියට දෙයක් පිලිගන්නෑ peer review කරනව
3.දත්ත තර්ක කරල පෙරාගත්තු නිවැරදි දැනුමට source එකක් අදාල නෑ ,as the example ඔයා කම්පුටර් එකෙන් 3 යි 5 යි එකතු කරනව එයා 8 පෙන්නනව,ඊට පස්සෙ ඔයා කැල් එකෙනුත් ,බටන් පෝන් එකෙනුත් ඊට පස්සෙ ස්මාට් පෝන් එකෙනුත් ,ඔන්ලයින් කැල් වලිනුත් එකතු කරනව ,ඔක්කොම දෙන්නෙ එකම උත්තරේ ,එහෙම උනාම 'නෑ නෑ පෝන් එක ජරාවක් කම්පියුටරේ හොඳයි,ඔන්ලයින් කැල් එක හොඳයි කැල්කියුලේටරේ ජරාවක් " ගාන්නෑ නෙ ,ඒක තර්ක කරල නිවැරදි බව ඔප්පු උනාට පස්සෙ ඒක සත්‍ය,නිවැරදි පිලිගත හැකි දැනුම කියන කාණ්ඩයට අයිති වෙනව.
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
😊
මෙතුමා කියන දේවල් නිවැරදියි.මොකද මේ ලෝකෙ හිටිය සෑම දර්ශනවාදියෙක්ම තමන්ගේ නම්වලින් එලියට ඇදලා දීලා තියෙන්නෙ ශුද්ධ බුදුදහම.නමුත් ප්රශ්නය තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු හරිම කැමතියි තමන්ලග තියන ඒ නිර්මල බුදු දහමට වැඩිය පිටරටක කෙනෙක් තමන්ගේ නමින් පුචලිත කලානම් ඒටද් අශූචි හරි කමක් නහැ ඉහලින් පිලිගන්න.ඒනිසා තමයි අපි දවසින්දවස පහලට පෙරලි පෙරලි යන්නෙ.තමන්ට ආවේනික වූ සත්‍යය දර්ශනයක් තියෙද්දි ඒ දර්ශනය තවකෙකුගේ නමින් ප්‍රචලිත කලාම ඒක පිලිගන්නවා හිස්මුදුනින් .
ඔබ දෙපලටම සියලු යහපත වේවා!
ඔබතුමන් මේ රටට වැඩදායි පුරවැසියෙක්.
❤❤❤
@@smab1543 World is so full of different people. Never mistake the finger for the moon buddy.
@@smab1543 eai oyata aulda rich wadi wena ekata
@@smab1543 ඒක වැරැද්දක්ද?
සර්ගෙ නෝන හරීම සිරියාවයි ලස්සනයි. සර් හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා ඉන්න එක දැන් මට පුදුමයක් නෙමෙයි
දෝනිගේ හිනාව අම්මා ගෙන්.....😊😊😊😊😊
අනිවාර්යයෙන් ❤❤❤❤
එකගායි
ඔව් ,අනේ දුව අම්මම තමා .සරල නිහතමානී ආදරනීය කෙනෙක්
❤❤❤❤
රැචිර සර් කරන මේ සමාජ සත්කාරය පිටුපස ඉන්න ඔබතුමියටත් බොහොමත්ම ස්තූතියි.
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
අපේ දුවගේ carbon copy එකක්....බුදුසරණයී සර්
Serious ❤
Ruchirada 😂
ඇත්තමයි😊😊
😂
පුජනියයි❤ එ බැඳිම් පවත්වාගෙන යන ආකාරය
උගත්කම භාවිතා කරන ආකාරය.❤
ඇත්තටම ❤
මොනවද අප්පා මේ comments. Sir ගෙ හිනාව ලස්සනයි. බබා අම්මා වගේ.. නිහතමානී...යකු මේ කියන content එක ගෙන comments දාපියව් එක තමා sir ට කරන respect එක. ඒකෙන් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
එකනම් ඇත්ත , මේ සර් ගොඩාක් මහාන්සි වෙලා මෙච්චර වැදගත් දෙයක් කියලා දෙනවා. ඒ ගැන අඹ මල් රේනුවක අදහසක් නෑ comment වල. සමහරවිට තේරෙන්නේ නැතුවත් ඇති. ඉතිං කොහොමද 0.5%ක් වත් හදාගන්නේ.
@@smab1543පිස්සෙක් උබ
You are the only one live alive 😂.everyone is looking at the finger 😅
@@smab1543කව්ද බං උබ. ගෝතයා
@@smab1543😂😂😂
ඔබ දෙපලට සුබ විවාහ සංවත්සරයක් වේවා!!! අද කාලයේ දක්නට නොලැබෙන ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන දෙපලක් බව පෙනෙනවා. ජය හා සතුට දිවිය පුරාවට පැතිරේවා!!!
දර්ශනවාදී ස්වාමිපුරුශයෙකුට තමාගේ අදහස්වල දටිනාකම තේරෙන ,ඒවා වටිනාකොට සලකන, ඊට අනුබල දෙන භාර්යාවක හමුවීම ඉතා විරලයි. ඔබ ඒ භාග්ග්යය ලැබූ භාග්යාවන්තයෙක් !
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
@@CSP2150😂
@@CSP2150 බුදුන්වහන්සෙ උනත් දේශනා කරලා තියෙන්නෙ ඇවිත් එයාගෙ දර්ශනය බලන්න, හොඳයි කියලා හිතෙනවනම් ජීවිතයට ගන්න කියලයි. අපිට දකින්න ලැබෙන හැම දර්ශනයක්ම අපේ ජීවිතයට අරන්, හොඳනම් අරගන්න ඕනෙ, නැත්නමි අයින් කරන්න ඕනෙ.
තමන්ගෙ ලමය උනත් හරි දෙයක් කිව්වොත් ඒක පිළිගන්න පුරුදු වෙන්න ඕනෙ, එකම මතේක එල්ලිලා ඉන්නෙ නැතුව. බුදුන්වහන්සේ විතරක් නෙමේ හොඳ දර්ශනයන් ගැන කතා කරලා තියෙන්නෙ.
ඔබේ ඔය වචන වලින් තේරෙන්නෙ වහල් බව වෙනකාගෙවත් නෙමේ තමන් ගාවම තියෙනවා කියලයි.
තවකෙක් කරන හොඳ දේකට ශක්තියක් වෙන්නෙ නැතුව පල්ලෙහට අදින එක හොඳ දෙයක් නෙමේ.
මම දැකපු ලස්සනම මිනිසෙක්.. සුභපැතුම් ඔබතුමා ඇතුළු පවුලේට..
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ.
ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
හරිම ලස්සන වාසනාවන්ත බිරිඳක් .. සුභ විවාහ සංවත්සරයක් වේවා ..
දැකපු ආදරණීයම ලස්සනම කපල් එක..ඔබතුමියට හමුවෙලා ඉන්නේ හොද ඔලුවක් තමා ඉතිම්😊 දෙදෙනටම තෙරුවන් සරණයි දෙන්නටම සුභ විවහා සංවත්සරයක් වේවා..❤🎉❤🎉
@@smab1543 කාරණාව ඇත්තද නැත්තද කියන්න මා නොදනිමි එහෙත් ඔබගේ ප්‍රකාශයෙන් යමක් මා නිවැරදි කරමි,අවසර ; බෞද්ධයෙක් කියන්නේ කොහොමත් නිරාගමිකයෙක් තමා ළමයා..🙂
@@smab1543 😂
@@smab1543 ithin ubata p..ke amaaruwada? Anunta charitha sahathika denne nethuwa hoda deyak thiyenawanam ganin..neththan paaduway hitapn..
@@ZoZo-sf4mt අරූ මොකද්දෝ ලබ්බක් කියන්න ඳගලනව උට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ 😂😅
@@pasindujeewantha1261 sirwt😂
ජීවත් වන තුරාවට සතුට රැදි කැදැල්ලක් ෙව්වා. නිර්ෙලා්භීව රටටම දැනුම ෙබනද යහපත් පවුලක්. තිෙදනාටම නිදුක් නිෙරා්ගී බව ඉත සිතින් පතමි
@@smab1543ඔබට track ද නාකියො
@@smab1543 පිස්සෙක්ද බං උබ. මෙ චැනල් එකටම උබ කමෙන්ට් 100කට වැඩිය දාලා තියනවා කියලා පෙන්නනවා. පුදුම කාලකන්නියෙක්😂😂
මම අවංකවම ඔබතුමාට අවංකවම ආදරේ එ වගේම ලස්සන බිරිදක් හා ලස්සන දුවෙක් ඉන්නවා.මම ඔබතුමගේ සියළුම වැඩසටහන බලනවා.ඔබතුමාට හා ඔබගේ සියළුම පවිලේ අයට තෙරැවන් සරණයි!!
පුතෙකු ක් ඉන්නවා
දුවගෙ හිනාවමයි එතුමියටත් තියෙන්නෙ♥️
ඔබගේ ලස්සක පවුල දිනෙන් දින දියුණු වේවා !ආරක්ෂා වේවා! ❤
ලoකාවේ තියෙන හොදම youtube චැනල් එක ඒ වගේම ලoකාවේ ඉන්න ලස්සනම පව්ල ..❤ නිදුක් නිරෝගි වේවා පව්ලේ හැමෝම හදවතිම ආදරෙයි
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ.
ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
@@CSP2150පිස්සා මෙන්න
උගත් කමටත් උඩින් යන නිහතමානීකම ඉතාම විශිෂ්ඨයි , ව්‍යාපාරිකයෙක් වශයෙන් මම ඔහුගේ දේශන ඉතාම උනන්දුවෙන් බලනවා ,7
ඔබ දෙපලට පින්බර වාසනාවන්ත විවාහ සංවත්සර දිනක් වේවා, එමෙන්ම නිරෝගිබව දීර්ගායු
වේවා
දරු දෙදෙනාටද යහපතක්ම වේවා
දෙදෙනාගේ මහන්සියෙන් මේ
කරනුලබන සමාජ සත්කාරය වෙනුවෙන් ස්තුතියි
ශා ලස්සනයි දෙන්නම ,ලොකු ආටොප නැ,හරි සරලයි👌
අනිවාර්යයෙන් ම ආරක්ෂා කරගන්න ඕනි මැඩම්ව
සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා, ජයෙන් ජයම වේවා මුලු පවුලටම....
බොහොම ස්තූතියි. වටින් පිටින් තේරුම් අරන් තිබුණත් මේ කරුණු එකට ගොනු කරලා දෙන එක විශිෂ්ඨයි.
ජාතක කතා පොතක තිබුණු මට උපකාරී උණ කතාවක් මතක් උනා. මේ සංකල්පයට ගොඩක් දුරට සමානයි
ඒකෙ කියනවා දෙයක් සඵල කරගන්න අවශ්‍ය කරුණු 4ක්
1. ප්රායෝග්ගික ප්‍රඥාව
2. නිර්භීත බව
3. අනෂඨ ධහීර්යාය
4. සමත්යාගතාව
මේ මතක හැටියට ...සහ ප්‍රායෝගිකව මම අපහසු දේවල් සාක්ෂාත් කරලා තියෙනවා මෙතුලින්.❤
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව ❤❤❤
@@smab1543 උබ ට ඕනි ලෝකෙ උන් කරන දේම කරන්න ද? ඇයි වෙනස් විදිහට හිතුවොත් ඒක හරි නැද්ද
Guys dont get triggered by above person whos trying to get attention by shitposting..best thing is to pay ur kindness the person behind the mask and pray for his lifes to get in order..❤
@@maheshedirisinghe1972 😂😂😂💔
එතුමිය බොහොම ලස්සනයි ප්‍රියමනාපයි නිරහංකාරයි 🤍.
තෙරුවන් සරණයි! ඔබතුමාට.
සුබ විවාහ සංවත්සරයක් වේවා !
සැබෑ සහකාරියන් වීරවරියක් බව නිසැකයි. ප්‍රථම වතාවට මෙම දර්ශනය ඔබගෙන් උගතිමි.සිතුති දෙදෙනාටම.🙏❤️
එ හිනාව... ❤
Hamadama සතුටින් ඉන්න Sir, madam, nangi... 💐
හරිම ලස්සන පැහැදිලි කිරීමක් 🌹 එ සියල්ලම පාහේ බුද්ධ දර්ශනය තුළින් ද දැකිය හැකි යි නේද sir... ඒකයි මේ දර්ශනය මිනිසුන් කොටසක ට , ආගමකට සිමා නොවෙන විශ්වීය සත්‍යය ක් කියන්නෙ 🌷
දුව අම්මා වගේමයි. ඔබ දෙපලටත් දරුවටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ලැබේවා!
ස්තුතියි ඔබ දෙන්නාටම . උදේ පාන්දර දැක්ක සුබ දසුනක්.
තෙරුවණ් සරණයි මැතිතුමා හා මැතිණියට .. අපිට ගොඩාක් හොඳින් දැනුම් සමුදාය ලබාදෙනවා ..ජීවිතය පුරාවට ශක්තිය ලෝකයටම ඔබතුමාගේ දායකත්වය ඕන සියලු සිතුවිලි සාර්ථක වේවා යහපතක්ම වේවා දෙපලට තුණුරුවනේ සරණයි
සුබපැතුම් රුචිර සර්. දෙන්නටම දීර්ඝායුෂ ලැබෙන්න ඕන මිනිස්සු වෙනුවෙන් රත්තරන් වටින වැඩක් කරනවට. 🥰
තෙරුවන් සරණයි ඔබ සිය පවුලට!
❤️
💎 දියුණු පහසුකම් තියෙන රටක සුන්දර ජිවිතයක් ගෙවන්න පුළුවන් ඔබතුමා නම් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය මහත්මා ගතිගුණ තියෙන මහත්තයෙක්..උපන් බිමට නය නැති රට ට ඇත්තටම ආදරය කරන මානවහිතවාදී මිනිසෙක් ...සුබ අනාගතයක් Anything දීර්ඝaයුෂ පතනවා...
ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක්. හැකිනම් ස්ටොයිකවාදය හා අෂ්ඨ ලෝක ධර්මතාවයන් පිලිබඳ බුද්ධ අනුශාසනාව ගලපා වැඩසටහනක් සකසන්න.
නීරෝගීමත් වාසනාවන්ත ශුභ අනාගතයකට ශුභ පතමි ,.
සුව සිත් ඇත්තෝ සුවයෙන් සුවයට ම සුවපත්වේවා, ජයතු ශ්‍රී
සමාජය අපිව පෝෂණය කිරීම සදහා ඉතා කැවීමෙන් කරුණාවෙන් කටයුතු කරන ඔබ දෙපලට බොහොම ස්තුති සර්
ව්ටිනා වැඩසටහන් ගෙනෙන ඔබට, ජීවිතය දවසින් දවස සතුටින් සිටින්නට ඔබටත් ඔබේ පවුලේ අයටත් තවතවත් වාසනාව ලැබේවා.❤
'පාලනය' කියන වචනය වෙනුවට 'ප්‍රයෝජනවත් 'කියන වචනයත් හිතින් දාලා අහලා බලන්න එකත් වටිනවා ගොඩක් 💯💢💢❤🔥
මට හිතෙන්නෙ එහෙම කලාම ස්ටොයිකිසම් නෙමේ නේද. සම්පූර්ණයෙන්ම මූලික අර්ථයෙන් බාහිරයි.
@@georgefernando783 ඔව් මම කිව්වේ නැ එක ස්ටොයිකිසම් කියලා ❤🔥☺️
නිහතමානීව පවුල් සංස්ථාව ඉතා හොඳින් ගත කරන ඔබ බෞද්ධ දර්ශනය වෙනත් ක්‍රමයකින් පැහැදිලි කිරීමට දරන උත්සාහයකි. ස්තුතියි!!!
නමෝ බුද්ධා තෙරුවන් සරණයිසර් අපි දෙන්න හම්බවෙලා තියෙනවා live එකකදී ඔබතුමා අපේ ස්ටුඩියෝ එකේදී නිරන්තරයෙන් හමුවෙනවා ජය හා සතුට 🙏🙏🙏❤️❤️❤️
ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට බුදුසරණයි
ඔබ දෙපලට සුභ පැතුම්. මා දුටු වර්තමානයේ හොදම මානව හිතවාදී සත්පුරුෂයෙක් ඉදිරියටත් මෙවැනි දර්ශනවාද ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා.!
මගේ ජීවිතේට හොදම දේවල් ලැබෙන්න ගත්තෙ ඔබ තුමාගෙ මේ චැනල් එකත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා .හැමදාම ඒ ගරුත්වය ඔබට හිමියි.බොහොම ස්තූතී ඔබ තුමාට❤
ඔබතුමා වගේම, එතුමියත් සිනාමුසු මුහුනෙන්මයි .❤❤
ඇත්තටම ගොඩාක් වැදගත් චැනල් එකක් තමයි ඔබතුමා සහ ඔබ තුමිය මේ කරගෙන යන්නෙ. ඔබතුමාගේ සංකල්පය ඉක්මනින් සමාජයේ තුල පැතිරේවා🎉🎉
වාසනාවන්ත යුගදිවියකට සුභාසිරි ඔබ දෙපලට.❤️
මම දකින ලස්සන ම පවුලක්. හරිම සතුටුයි .රුචිර පුතා .ඔබ අපිට හරිම වටිනා අයෙක් .❤❤
සර්.. තරුනකාලෙ මාර හැන්ඩ්සම්... ❤. මැඩම් හරිම වාසනාවන්තයි..
සුභ වාසනාවන්ත යුග දිවියක් වෙවා.. 🙏
Been following stoicism from 2018.. its great to see contents about it in popular channels like yours so these valuable concepts can reach the public. Keep up the good work ❤
බොහෝම ස්තුතියි ගුරුතුමනි,ඔබ දෙපලටම,යම් තරමකට හෝ දෙයක් ඔබගෙන් මගේ ජීවිතයට එකතුකර ගැනීමට හැකිවිය,තවදුරටත් අප එය බලාපොරොත්තු වෙමි,තෙරුවන් සරනයි ඔබ සැමට !!!
තෙරුවන් සරනයි සර්ටයි පව්ලේ අයටයි මේ බුද්ධ දර්ශනයම තමයි බුදුහාමුදුරුවෝ මේ ගැන තමයි අපිට ඒ දර්ශනය ඇතුලේ කියලා දෙන්න උත්සහ කරේ හැමදාම අපිට අලුත් දෙයක් උගන්නවට සර්ට ගොඩක් පින් 🙏🙏💗💗
මමත් අහම්බෙන් දැකලා දැන් හරිම ආසාවෙන් බලනවා. ඇත්තටම අහන්න අසාවෙන් බැරි දේවල් හරිම ලස්සනට කියලා දෙනවා. සුබ විවාහ සිංවත්සරයක් ඔබ දෙපලට...!!
බුදු දහමට සාපේක්ෂව ගත්තාම හරිම අසම්පූර්ණ සහ ප්‍රාථමික දර්ශනයක්. දැනගැනීම වැදගත් කෙසේවෙතත්.
ඔබ දෙපළට සුභ විවාහ සංවත්සරක් වේවා!. අපේ ලාංකික තරුණ සමාජයට ඉතාම වැදගත් දැනුම බෙදාදීම සම්බන්ධව ගොඩක් ඉස්තුතියි සර්❤❤❤
ආදරෙයි සර් ඔයාගෙ පව්ලෙ හැමෝටම ❤❤❤❤❤.මම හිතුවෙ දැහැමි ඉක්මනට ලොකු වෙලා කියලා.අද අපි කාටත් වැදගත් ටොපික් එකක් ගෙනාවට බොහොම ස්තූති .👍👍🙏🙏💪💪🥰
ඔබට ජීවිතයේ සියලු සුභ පැතුම්. Happy Wife, Happy Life.
මෙවැනි බිරිඳක් සැමියෙක් ලැබීම වාසනාවක් .. උබතුමා ලැබූ මිනිසත් භවයට උපරිම සාදාරනයක් කරන මහත්මයෙක් .. බොහොම ස්තුතියි 🙏
ආචාර්ය තුමා අපගේ ජීවිත වලට ලබාදෙන දැනුම් සම්භාරය ඉතා විශිෂ්ට කොට සළකමි. එයින් ප්රෙය්ජන ගන්නා ප්‍රජාවගෙන් රටට ලැබෙන ප්‍රතිඵල වලින් මගේ රට දියුණු වේවා !!! 😍😍😍
නිලක්ෂි වර්ණසූරිය දැක ගැනීමට ලැබීම සතුටක්. ඔබේ ඉදිරිපත් කිරීම් සාර්ථක වන්නට හේතුවූ ඇයට ස්තුතියි. ඔබේ තේරීම ස්ට්රොයිකවාදයට අනුකූලයි වගේ පේනවා. බටහිර විද්‍යාවේ විවිධ සංකල්ප මතුකර දැක්වීමෙන් ඔබ කරන ඉදිරිපත් කිරීම් ද රසවත්. ස්තුතියි.
ඉතාම රසවත් හරවත් මාතෘකාවක්.බොහොම ස්තුතියි ඔබ තුමාට.බුදුසරණයි.
සත්‍යය සත්‍යය ලෙස පැහැදිලි කළ දුන්නා ඔබ තුමාට පවුලේ සියලුම දෙනාට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .
wish you a happy anniversary dear sir and mam🎉
දැහැමි නංගි වගේමයි🤍✨️.සර්ටත් , මිස්ටත් ,නංගිටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.අපි වගේ මිනිස්සු වෙනුවෙන් මේ කරන සේවයට.මම තවම උසස් පෙළ හදාරනවා.විෂය දැනුම ලැබුනට.සමාජයීය දැනුම,තර්ක කරලා ජීවිතේ ප්‍රශ්න..යම් මතවාදයක් දිහා බලන්නේ කොහොමද,කලා කෘති වල කියවීම් එකී මෙකී නොකී ගොඩක් දේවල් මම මේ නාලිකාවෙන් ඉඟෙන ගත්තා.මේ වයසට කවුරුත් වැඩිහිටියෙක් නොකියන දේවල් ඔබතුමා මට කියලා දුන්නා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා සර්✨️
මේ අවුරුදු කිහිපයට ඔබ තුමාගෙන් ඉගෙන ගත් දේ බොහොමයි... ❤️👍
Wish you happy Anniversary sir and maam, Thank you so much madam helping encouraging sir for these valuble vides for us
Thank you so much 🙂
මාරම වටිනා පනිවිඩයක් සමාජගත කරන එක ගැන ඔබතුමාට ගොඩක් ස්තුතී වන්ත වෙනවා
Men are not too cunning 😂😂she is beautiful sir,and a nice managing director for your success!happy anniversary 🎉
සර් ඇතුළු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි.බොහොම පිං සමාජයට යථාර්ථය දායාද කරවීම උදෙසා ඔබ දෙපළම ගන්නා වූ උතුම් ක්‍රියා පිළිවෙතට.තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
ඔබතුමාගේ අව්‍යාජ සිනාවෙන් පිරිපුන් හරබර ආදර්ශමත් ....කතාවෙන්...ඇද බැද...තබාගැනිම...ඉබේම..සිදුවන්නට ඇති...කෝ..දැහැමි.සුන්දර ජීවිතයකට ආසිරි❤❤❤🎉
අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.
@@CSP2150shut up bot 😂😂
ගොඩාක්ම ස්තූතියි සර්ට වගේම මිස්ටත් ඉතාම ගැබුරු කාරණා සරලව විස්තර කරමින් අපේ ජීවිතවලට දැනුම ලබා දෙනවාට ❤❤❤❤❤
🥰 ඔබතුමාට ඉතාම ප්‍රසන්න පෙනුමැති බිරිඳක් ඉන්නවා.. දැහැමි දුව වගේම එයාගේ අම්මවත් දකින්න ලැබීම ඉමහත් සතුටක් . . අපිට ඔබ පවුල ගැන ඇත්තේ ස්තූතිපූර්වක ආදරයක් 🌿 ඔබතුමා වීඩියෝ පටිගත කරන අතරෙ දැහැමි දුව ආවම ඔබ හැසිරෙන හැටිත් , මම වැඩක ඉන්න විට මගේ දුව ඊට මැදිහත් උනාම මම දක්වන ප්‍රතිචාරයත් ගැන සිතමින් මා හැම විටම ඔබටත් , අවම මුදලකට TH-cam වැඩසටහන් සම්ප්‍රේශනය කරන මේ සමාගමටත් ස්තුති කරනවා...පවුලේ හැමෝටම නිරෝගී සුවය ලැබේවා. .❤
හරිම ලස්සනයි ඔබ දෙපලම. බුද්ධිමත්කම මේ තරම් ලස්සනට දකින්නේ ලංකාවෙම කීපදෙනෙක් අතර විතරයි. ❤❤❤
දැහැමිත් හිටියානම් තවත් ලස්සනයි❤🌱
ඉතා හොඳ ගැලපීමක්.ඔබ දෙපලට වාසනාවන්ත සුභ අනාගතයක් ගුරුතුමනි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
සුභ පැතුම් ඔබ දෙපලට ❤❤ Keep up the good work for this Society 🙏
ඉතාමත් සන්තෝසයි ඔබ තුමාගේ පොඩි family එකට සුබ පැතුම් ❤
Happy anniversary ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊
ස්ටොයිකවාදය ගැන දැනුවත් කිරීම ගැන ඔබට බොහෝ ඉස්තුතියි. මට නම් ජීවිතේ ඕනෑම පරාජයක් දිනුමක් ලෙස සලකා මානසිකව සැහැල්ලු ජීවිතයක් ගත කල හැකි වේ.
Happy Anniversary, she is beautiful, every successful man has a woman behind him
බොහොමත් සරල කල පැහැදිලි කිරීමක්, බොහොමත් ස්තූතියී ඔබතුමාට 🙏 ❤
සර්ගේ wife හරිම ලස්සනයි.. සිරියාවන්තයි ❤️❤️❤️
ඔබතුමාගේ වීඩියෝ ඉතාම වටිනවා.ඔබ දෙපලට දීර්ගායු!
ඔබ දෙපලගේ ආදරණීය බැඳීම ❤ සදාකල් රැදේවා 🌹🌹
ඔබ දේපලටම තෙරුවන් සරණයි මේ වගේ වැඩසටහන් දිගටම කරගෙන යන්න සක්තිය දර්ය ලැබේවා
Happy Anniversary to both of you සර් 🎉🎉🎉
ඔබ දෙපලට සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා, ජීවිතේ දැකපු සුන්දර අව්‍යාජ මිනිසෙක්. ඔබතුමගෙන් ජීවිතයට ලබා ගත් දෑ බොහොමයි, ලස්සන පවුලක් දැහැමි බබාත් හිටියනම් අතිශයින්ම වටිනවා. තවත් මෙවැනි දෑ සමාජ ගත කිරීමට ශක්තිය වාසනවා ලෑබේවායි පතමි. ජය වේවා ❤💐🤝
ස්ටොයිකවාදය ලස්සනයි 🙂
😮😮😮
ඔබ තුමාට මැතිණියට හා දැහැමි දරුවාට...ඉතාම දිප්තිමත් අනාගතයකට මගෙන් සුභ පැතුම්..... ස්තුතියි!!!
සුබ විවාහ සංවත්සරය ක් වේවා 🎉
ඔබතුමාට මෙවැනි කාර්යයක් කිරීමට දිරි දෙන ආදරණීය බිරිඳටත් ඔබටත් සුභ සංවත්සරයක් වේවා! නිරෝගී බව ලැබේවා පවුලේ සැමට යහපතක්ම වේවා මෙවැනි වටිනා දේශන සමාජගත කිරීම පිළිබඳව අනේක වාරයක් ස්තුතියි
සුබ විවාහ සංවත්සරයක් වේවා ❤
මේ මහත්මයාගේ වීඩියෝ හරිම වැදගත් ❤ මාරම වටිනවා ❤
මේ වගේ ඒවට පොඩි නෝට් එකක්, PDF වගේ දෙයක් දාන්න පුලුවන්න්නම් ගොඩක් වැදගත් වෙයි සර්..
දෙයක් කියන්නම්. අත් හදා බැලීමකට වගේ දවස් දෙක තුනකට වතාවක්, දෙතුන් වතාවක් මේ වීඩියෝ එක බලන්න. මට නම් මේ වචනවලින් ම මතක තියෙනව. ට්‍රයි කරල බලන්න. සුබ පැතුම්!
සර්.. අද program හරිම වැදගත්. ඒ වගෙම පැහැදිලි කිරිම සරලයි.. අවසාන කොටස හොදම කොටස.. දෙතූන් වතාවක් නැවත නැවත ඇහූවා බොහොම රසවත්ම ටික.. ❤. ඉතාමත් වටිනා කරූනු රැසක්ම ජීවිත වලට එක්කරගත හැකී.. thanks
මේ කමෙන්ටු වල ඇති ඇස්වහ කටවහ හෝවහ දුරුවේවා!කුම්බාන්ඩ මලපෙරේත යක්ශ දිශ්ඨි දුරුවේවා"
හැමෝටම වටිනා පාඩමක් .අපිව දැනුමින් පෝෂණය කල ඔබතුමාට බොහොම ස්තුති .