කොහොමද ස්ටෝයිකවාදීන් ජීවිතයේ සැබෑම සතුට සොයාගත්තේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අද මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ස්ටෝයිකවාදය කියන සංකල්පය ගැනයි. මේ සංකල්පය පැරණි ග්‍රීසියේ ක්‍රිස්තු පූර්ව 300 පමණ කාලයකට කලින් සීනෝ නම් දාර්ශනිකය විසින් මුලින්ම හඳුන්වා දෙනු ලබා, තව බොහෝ දාර්ශනිකයන් හරහා ඉදිරියට ගෙන ආපු දර්ශනයක්.
    මෙහි මූලික හරය වන්නේ, ජීවිතයේ ස්වාභාවය ඉක්මවා නොයා, ලෝකයේ තිබෙන ප්‍රත්‍යක්ෂ වූ සත්‍යයන් මත තම ජීවිතය ගෙවීමයි.

ความคิดเห็น • 1K

  • @sandunabesinghe1406
    @sandunabesinghe1406 2 หลายเดือนก่อน +161

    දැහැමි බබා ම තමයි. Happy anniversary ❤

    • @charith856
      @charith856 2 หลายเดือนก่อน +1

      දැභැමිනිවුනුපොලොවෙපයගභලාජිවත්වනපවූලක්

  • @samankumara8269
    @samankumara8269 2 หลายเดือนก่อน +330

    මම දැකපු ලස්සනම මිනිසෙක්.. ❤❤❤ සුභපැතුම් ඔබතුමා ඇතුළු පවුලේ සැමට..

    • @randomnote5644
      @randomnote5644 2 หลายเดือนก่อน

      @@smab1543 ඔයා අදහන්නේ වැරදි බුද්ධාගමක් වගේ

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 2 หลายเดือนก่อน

      @@smab1543 පීස් මෙයාට අවධානය දෙන්න පොඩ්ඩක් ,,
      ඔයා මේ දේවල් 3 ක් දැනගන්න
      1.මොනාහරි දෙයක් කිව්ව පලියට ,තර්ක කරන්න බැරි සහ තහනම් ,තර්ක නොකර පිලිගන්න මේක 1900 ඉංදියාව නෙමේ .ඒවගේ කිව්ව දේ එහෙයි කියල පිලිගන්න කීප දෙනෙක් හිටියට .
      2.ඇත්තටම හොමෝසේපියන් වෙලා අවු 50,000 ක් ගිහිල්ලත්, පුනරුදය සිද්ධවෙලා අවුරුදු 500 ක් ගිහිල්ලත් දේවල් දත්ත,තොරතුරු තර්ක මත පදනම් නොවී මෙහෙම කිව්ව තියනවා කිව්ව පලියට පිලිගන්න ඔයගොල්ලන්වයි දැං අටපට්ටමට දාන්නෝන ,මොකද දැං සමාජය බුද්ධිමත්,කවුරුත් කිව්ව පලියට දෙයක් පිලිගන්නෑ peer review කරනව
      3.දත්ත තර්ක කරල පෙරාගත්තු නිවැරදි දැනුමට source එකක් අදාල නෑ ,as the example ඔයා කම්පුටර් එකෙන් 3 යි 5 යි එකතු කරනව එයා 8 පෙන්නනව,ඊට පස්සෙ ඔයා කැල් එකෙනුත් ,බටන් පෝන් එකෙනුත් ඊට පස්සෙ ස්මාට් පෝන් එකෙනුත් ,ඔන්ලයින් කැල් වලිනුත් එකතු කරනව ,ඔක්කොම දෙන්නෙ එකම උත්තරේ ,එහෙම උනාම 'නෑ නෑ පෝන් එක ජරාවක් කම්පියුටරේ හොඳයි,ඔන්ලයින් කැල් එක හොඳයි කැල්කියුලේටරේ ජරාවක් " ගාන්නෑ නෙ ,ඒක තර්ක කරල නිවැරදි බව ඔප්පු උනාට පස්සෙ ඒක සත්‍ය,නිවැරදි පිලිගත හැකි දැනුම කියන කාණ්ඩයට අයිති වෙනව.

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน +3

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

    • @nimalisinghapura9246
      @nimalisinghapura9246 2 หลายเดือนก่อน

      😊

    • @rohangallahan2123
      @rohangallahan2123 2 หลายเดือนก่อน

      මෙතුමා කියන දේවල් නිවැරදියි.මොකද මේ ලෝකෙ හිටිය සෑම දර්ශනවාදියෙක්ම ⁣තමන්ගේ නම්වලින් එලියට ඇදලා දීලා තියෙන්නෙ ශුද්ධ බුදුදහම.නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු හරිම කැමතියි තමන්ලග තියන ඒ නිර්මල බුදු දහමට වැඩිය පිටරටක කෙනෙක් තමන්ගේ නමින් පුචලිත කලානම් ඒටද් අශූචි හරි කමක් නහැ ඉහලින් පිලිගන්න.ඒනිසා තමයි අපි දවසින්දවස පහලට පෙරලි පෙරලි යන්නෙ.තමන්ට ආවේනික වූ සත්‍යය දර්ශනයක් තියෙද්දි ඒ දර්ශනය තවකෙකුගේ නමින් ප්‍රචලිත කලාම ඒක පිලිගන්නවා හිස්මුදුනින් .

  • @sudarshanijayashanthi2421
    @sudarshanijayashanthi2421 2 หลายเดือนก่อน +176

    දෝනිගේ හිනාව අම්මා ගෙන්.....😊😊😊😊😊

    • @kapilabandara1001
      @kapilabandara1001 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @Vimukthi_Ekanayaka
      @Vimukthi_Ekanayaka 2 หลายเดือนก่อน +3

      එකගායි

    • @kkindraniperera4897
      @kkindraniperera4897 2 หลายเดือนก่อน +8

      ඔව් ,අනේ දුව අම්මම තමා .සරල නිහතමානී ආදරනීය කෙනෙක්

    • @poornimaharshani7393
      @poornimaharshani7393 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @slayurveda7056
    @slayurveda7056 2 หลายเดือนก่อน +407

    මම අවුරුදු 52මිනිස් ජීවිතය ගත් කල අයෙක් .මම ඔබතුමා ගේ මේ නාලිකාව බලන්නේ මන් විද්‍යාර්ථයක් ලෙස හිටපු කාල සිහිකරමින් .මගේ ජීවිතයට මම බොහොම දේවල් මේ නාලිකාවෙන් තවමත් ඉගෙන ගන්නවා.ඔබ දෙපලටම දීර්ඝායු ඒවා .මේ නාලිකාව කරගෙන යන්නට රටට වැඩදායී මිනිසුන් බිහිකිරීමට ඔබ විසින් ගන්නා උත්සාහයට බොහොම ස්තූතියි .ඒ වගේම ඔබගේ බිරිඳගේ සහ දරුවාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වියදම් කරන්නට ඉඩ දෙනවාට බොහොමත්ම ස්තූතියි ස්තූතියි

    • @samarathungahallinnage1713
      @samarathungahallinnage1713 2 หลายเดือนก่อน +10

      සුභ අනාගතයක් දූව ඔබතුමාටත් ඔබ තුම්යටත්❤

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤

    • @RupikaSenarathne
      @RupikaSenarathne 2 หลายเดือนก่อน +5

      වාසනාවන් විවාහාදිවියක් වේවා..❤

    • @living-with-BuddhaDharma
      @living-with-BuddhaDharma 2 หลายเดือนก่อน +2

      Thank you! Good Luck to you in SL! 💐💕🎥💃🌻😇💜👍

    • @adhithyarajapaksha7717
      @adhithyarajapaksha7717 2 หลายเดือนก่อน

      ඒක ඇත්තටම වැරදි කියමනක් ද?​@@smab1543

  • @Sassam7
    @Sassam7 2 หลายเดือนก่อน +78

    සර්ගෙ නෝන හරීම සිරියාවයි ලස්සනයි. සර් හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා ඉන්න එක දැන් මට පුදුමයක් නෙමෙයි

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha 2 หลายเดือนก่อน +255

    ඔබ දෙපලටම සියලු යහපත වේවා!
    ඔබතුමන් මේ රටට වැඩදායි පුරවැසියෙක්.

    • @hansagunarathna1282
      @hansagunarathna1282 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @johnfonseka6728
      @johnfonseka6728 2 หลายเดือนก่อน +4

      @@smab1543 World is so full of different people. Never mistake the finger for the moon buddy.

    • @tishankavishka283
      @tishankavishka283 2 หลายเดือนก่อน

      @@smab1543 eai oyata aulda rich wadi wena ekata

    • @pulasthithennakoon5389
      @pulasthithennakoon5389 2 หลายเดือนก่อน

      @@smab1543 ඒක වැරැද්දක්ද?

  • @dilankott6828
    @dilankott6828 2 หลายเดือนก่อน +186

    මේ සයිබර් අවකාශයේ දැකපු අතිශය වටිනා මහත්මයෙක්,ගුරුවරයෙක්,මගපෙන්වන්නෙක්,බුද්ධිමතෙක්!!! දිනක සම්මුඛ වේවා යයි පතමි. ආදරණීය ඔබ දෙපලට සැමදා සතුට සහා ජය 🙏🐳💗💐🇸🇪

    • @lahiruti
      @lahiruti 2 หลายเดือนก่อน

      ​@@smab1543😂😂😂😂

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 หลายเดือนก่อน +156

    රැචිර සර් කරන මේ සමාජ සත්කාරය පිටුපස ඉන්න ඔබතුමියටත් බොහොමත්ම ස්තූතියි.

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน +5

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

  • @isurusanjaya236
    @isurusanjaya236 2 หลายเดือนก่อน +96

    පුජනියයි❤ එ බැඳිම් පවත්වාගෙන යන ආකාරය
    උගත්කම භාවිතා කරන ආකාරය.❤

  • @bottuwa1
    @bottuwa1 2 หลายเดือนก่อน +143

    අපේ දුවගේ carbon copy එකක්....බුදුසරණයී සර්

  • @rukmagodamunne1019
    @rukmagodamunne1019 2 หลายเดือนก่อน +90

    ඔබ දෙපලට සුබ විවාහ සංවත්සරයක් වේවා!!! අද කාලයේ දක්නට නොලැබෙන ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන දෙපලක් බව පෙනෙනවා. ජය හා සතුට දිවිය පුරාවට පැතිරේවා!!!

  • @nimeshgamage9634
    @nimeshgamage9634 2 หลายเดือนก่อน +70

    මොනවද අප්පා මේ comments. Sir ගෙ හිනාව ලස්සනයි. බබා අම්මා වගේ.. නිහතමානී...යකු මේ කියන content එක ගෙන comments දාපියව් එක තමා sir ට කරන respect එක. ඒකෙන් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

    • @sureshfonseka4404
      @sureshfonseka4404 2 หลายเดือนก่อน +3

      එකනම් ඇත්ත , මේ සර් ගොඩාක් මහාන්සි වෙලා මෙච්චර වැදගත් දෙයක් කියලා දෙනවා. ඒ ගැන අඹ මල් රේනුවක අදහසක් නෑ comment වල. සමහරවිට තේරෙන්නේ නැතුවත් ඇති. ඉතිං කොහොමද 0.5%ක් වත් හදාගන්නේ.

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 2 หลายเดือนก่อน

      ​@@smab1543පිස්සෙක් උබ

    • @Forbettertomorow
      @Forbettertomorow 2 หลายเดือนก่อน

      You are the only one live alive 😂.everyone is looking at the finger 😅

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 2 หลายเดือนก่อน

      ​@@smab1543කව්ද බං උබ. ගෝතයා

    • @Thundereclipse-s4l
      @Thundereclipse-s4l 2 หลายเดือนก่อน

      @@smab1543😂😂😂

  • @HashanLakmal80
    @HashanLakmal80 2 หลายเดือนก่อน +62

    හරිම ලස්සන වාසනාවන්ත බිරිඳක් .. සුභ විවාහ සංවත්සරයක් වේවා ..

  • @sdmpsd9988
    @sdmpsd9988 2 หลายเดือนก่อน +36

    දුවගෙ හිනාවමයි එතුමියටත් තියෙන්නෙ♥️

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 2 หลายเดือนก่อน +46

    ඔබගේ ලස්සක පවුල දිනෙන් දින දියුණු වේවා !ආරක්ෂා වේවා! ❤

  • @slththaravi
    @slththaravi 2 หลายเดือนก่อน +36

    ශා ලස්සනයි දෙන්නම ,ලොකු ආටොප නැ,හරි සරලයි👌

  • @sidathsenna
    @sidathsenna 2 หลายเดือนก่อน +51

    සුබ විවාහ සංවත්සරයක් වේවා !

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 2 หลายเดือนก่อน +41

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව ❤❤❤

    • @BANDARADmaxxsooriya
      @BANDARADmaxxsooriya 2 หลายเดือนก่อน +1

      @@smab1543 උබ ට ඕනි ලෝකෙ උන් කරන දේම කරන්න ද? ඇයි වෙනස් විදිහට හිතුවොත් ඒක හරි නැද්ද

    • @maheshedirisinghe1972
      @maheshedirisinghe1972 2 หลายเดือนก่อน +2

      Guys dont get triggered by above person whos trying to get attention by shitposting..best thing is to pay ur kindness the person behind the mask and pray for his lifes to get in order..❤

    • @BANDARADmaxxsooriya
      @BANDARADmaxxsooriya 2 หลายเดือนก่อน

      @@maheshedirisinghe1972 😂😂😂💔

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 2 หลายเดือนก่อน +80

    ජීවත් වන තුරාවට සතුට රැදි කැදැල්ලක් ෙව්වා. නිර්ෙලා්භීව රටටම දැනුම ෙබනද යහපත් පවුලක්. තිෙදනාටම නිදුක් නිෙරා්ගී බව ඉත සිතින් පතමි

    • @GHOST_09947
      @GHOST_09947 2 หลายเดือนก่อน

      ​@@smab1543ඔබට track ද නාකියො

    • @Pathum_Rathnayaka
      @Pathum_Rathnayaka 2 หลายเดือนก่อน

      @@smab1543 පිස්සෙක්ද බං උබ. මෙ චැනල් එකටම උබ කමෙන්ට් 100කට වැඩිය දාලා තියනවා කියලා පෙන්නනවා. පුදුම කාලකන්නියෙක්😂😂

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane7816 2 หลายเดือนก่อน +25

    දර්ශනවාදී ස්වාමිපුරුශයෙකුට තමාගේ අදහස්වල දටිනාකම තේරෙන ,ඒවා වටිනාකොට සලකන, ඊට අනුබල දෙන භාර්‍යාවක හමුවීම ඉතා විරලයි. ඔබ ඒ භාග්ග්‍යය ලැබූ භාග්‍යාවන්තයෙක් !

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน +2

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

    • @malithwithanaarachchi6525
      @malithwithanaarachchi6525 2 หลายเดือนก่อน

      ​@@CSP2150😂

    • @isurubro273
      @isurubro273 2 หลายเดือนก่อน

      @@CSP2150 බුදුන්වහන්සෙ උනත් දේශනා කරලා තියෙන්නෙ ඇවිත් එයාගෙ දර්ශනය බලන්න, හොඳයි කියලා හිතෙනවනම් ජීවිතයට ගන්න කියලයි. අපිට දකින්න ලැබෙන හැම දර්ශනයක්ම අපේ ජීවිතයට අරන්, හොඳනම් අරගන්න ඕනෙ, නැත්නමි අයින් කරන්න ඕනෙ.
      තමන්ගෙ ලමය උනත් හරි දෙයක් කිව්වොත් ඒක පිළිගන්න පුරුදු වෙන්න ඕනෙ, එකම මතේක එල්ලිලා ඉන්නෙ නැතුව. බුදුන්වහන්සේ විතරක් නෙමේ හොඳ දර්ශනයන් ගැන කතා කරලා තියෙන්නෙ.
      ඔබේ ඔය වචන වලින් තේරෙන්නෙ වහල් බව වෙනකාගෙවත් නෙමේ තමන් ගාවම තියෙනවා කියලයි.
      තවකෙක් කරන හොඳ දේකට ශක්තියක් වෙන්නෙ නැතුව පල්ලෙහට අදින එක හොඳ දෙයක් නෙමේ.

  • @Lottery_Result
    @Lottery_Result 2 หลายเดือนก่อน +44

    මම දැකපු ලස්සනම මිනිසෙක්.. සුභපැතුම් ඔබතුමා ඇතුළු පවුලේට..

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ.
      ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

  • @topreachuniversal195
    @topreachuniversal195 2 หลายเดือนก่อน +33

    ස්තුතියි ඔබ දෙන්නාටම . උදේ පාන්දර දැක්ක සුබ දසුනක්.

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 2 หลายเดือนก่อน +16

    උගත් කමටත් උඩින් යන නිහතමානීකම ඉතාම විශිෂ්ඨයි , ව්‍යාපාරිකයෙක් වශයෙන් මම ඔහුගේ දේශන ඉතාම උනන්දුවෙන් බලනවා ,7

  • @heshanakila12
    @heshanakila12 2 หลายเดือนก่อน +20

    අනිවාර්යයෙන් ම ආරක්ෂා කරගන්න ඕනි මැඩම්ව
    සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා, ජයෙන් ජයම වේවා මුලු පවුලටම....

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน +22

    ඔබ දෙපලට පින්බර වාසනාවන්ත විවාහ සංවත්සර දිනක් වේවා, එමෙන්ම නිරෝගිබව දීර්ගායු
    වේවා
    දරු දෙදෙනාටද යහපතක්ම වේවා
    දෙදෙනාගේ මහන්සියෙන් මේ
    කරනුලබන සමාජ සත්කාරය වෙනුවෙන් ස්තුතියි

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 2 หลายเดือนก่อน +28

    මම අවංකවම ඔබතුමාට අවංකවම ආදරේ එ වගේම ලස්සන බිරිදක් හා ලස්සන දුවෙක් ඉන්නවා.මම ඔබතුමගේ සියළුම වැඩසටහන බලනවා.ඔබතුමාට හා ඔබගේ සියළුම පවිලේ අයට තෙරැවන් සරණයි!!

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 หลายเดือนก่อน +3

      පුතෙකු ක් ඉන්නවා

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 หลายเดือนก่อน +31

    තෙරුවන් සරණයි ඔබ සිය පවුලට!
    ❤️

  • @tikiribandara3918
    @tikiribandara3918 2 หลายเดือนก่อน +20

    සැබෑ සහකාරියන් වීරවරියක් බව නිසැකයි. ප්‍රථම වතාවට මෙම දර්ශනය ඔබගෙන් උගතිමි.සිතුති දෙදෙනාටම.🙏❤️

  • @this.2.234
    @this.2.234 2 หลายเดือนก่อน +10

    එතුමිය බොහොම ලස්සනයි ප්‍රියමනාපයි නිරහංකාරයි 🤍.
    තෙරුවන් සරණයි! ඔබතුමාට.

  • @8766sparrow
    @8766sparrow 2 หลายเดือนก่อน +30

    ලoකාවේ තියෙන හොදම youtube චැනල් එක ඒ වගේම ලoකාවේ ඉන්න ලස්සනම පව්ල ..❤ නිදුක් නිරෝගි වේවා පව්ලේ හැමෝම හදවතිම ආදරෙයි

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน +2

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ.
      ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 2 หลายเดือนก่อน

      ​@@CSP2150පිස්සා මෙන්න

  • @swsl1747
    @swsl1747 2 หลายเดือนก่อน +60

    දැකපු ආදරණීයම ලස්සනම කපල් එක..ඔබතුමියට හමුවෙලා ඉන්නේ හොද ඔලුවක් තමා ඉතිම්😊 දෙදෙනටම තෙරුවන් සරණයි දෙන්නටම සුභ විවහා සංවත්සරයක් වේවා..❤🎉❤🎉

    • @swsl1747
      @swsl1747 2 หลายเดือนก่อน

      @@smab1543 කාරණාව ඇත්තද නැත්තද කියන්න මා නොදනිමි එහෙත් ඔබගේ ප්‍රකාශයෙන් යමක් මා නිවැරදි කරමි,අවසර ; බෞද්ධයෙක් කියන්නේ කොහොමත් නිරාගමිකයෙක් තමා ළමයා..🙂

    • @ZoZo-sf4mt
      @ZoZo-sf4mt 2 หลายเดือนก่อน +1

      ​@@smab1543 😂

    • @nandanisilva7408
      @nandanisilva7408 2 หลายเดือนก่อน

      ​@@smab1543 ithin ubata p..ke amaaruwada? Anunta charitha sahathika denne nethuwa hoda deyak thiyenawanam ganin..neththan paaduway hitapn..

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 2 หลายเดือนก่อน +2

      @@ZoZo-sf4mt අරූ මොකද්දෝ ලබ්බක් කියන්න ඳගලනව උට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ 😂😅

    • @ZoZo-sf4mt
      @ZoZo-sf4mt 2 หลายเดือนก่อน +1

      @@pasindujeewantha1261 sirwt😂

  • @KosalaKoralage
    @KosalaKoralage 2 หลายเดือนก่อน +24

    ස්ටොයිකවාදය ලස්සනයි 🙂

  • @threesisters870
    @threesisters870 2 หลายเดือนก่อน +22

    එ හිනාව... ❤
    Hamadama සතුටින් ඉන්න Sir, madam, nangi... 💐
    හරිම ලස්සන පැහැදිලි කිරීමක් 🌹 එ සියල්ලම පාහේ බුද්ධ දර්ශනය තුළින් ද දැකිය හැකි යි නේද sir... ඒකයි මේ දර්ශනය මිනිසුන් කොටසක ට , ආගමකට සිමා නොවෙන විශ්වීය සත්‍යය ක් කියන්නෙ 🌷

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 หลายเดือนก่อน +2

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට බුදුසරණයි

  • @yoyogirl001
    @yoyogirl001 2 หลายเดือนก่อน +4

    සර්ගේ wife හරිම ලස්සනයි.. සිරියාවන්තයි ❤️❤️❤️

  • @nuwanpriyadarshana8739
    @nuwanpriyadarshana8739 2 หลายเดือนก่อน +11

    ඔබතුමා වගේම, එතුමියත් සිනාමුසු මුහුනෙන්මයි .❤❤

  • @jagathnishantha8054
    @jagathnishantha8054 2 หลายเดือนก่อน +3

    💎 දියුණු පහසුකම් තියෙන රටක සුන්දර ජිවිතයක් ගෙවන්න පුළුවන් ඔබතුමා නම් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය මහත්මා ගතිගුණ තියෙන මහත්තයෙක්..උපන් බිමට නය නැති රට ට ඇත්තටම ආදරය කරන මානවහිතවාදී මිනිසෙක් ...සුබ අනාගතයක් Anything දීර්ඝaයුෂ පතනවා...

  • @SugathorasaMaithreepuara
    @SugathorasaMaithreepuara หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු යහපත වේවා

  • @asokajayasekara3522
    @asokajayasekara3522 2 หลายเดือนก่อน +20

    නීරෝගීමත් වාසනාවන්ත ශුභ අනාගතයකට ශුභ පතමි ,.

  • @NimruBandara
    @NimruBandara หลายเดือนก่อน +1

    ඔබ තුරා තනම් හිනා වෙන කෙනෙක් මමනම් දැකලම නැ dopamine 💚

  • @dineeshesaramith
    @dineeshesaramith 2 หลายเดือนก่อน +10

    සුබපැතුම් රුචිර සර්. දෙන්නටම දීර්ඝායුෂ ලැබෙන්න ඕන මිනිස්සු වෙනුවෙන් රත්තරන් වටින වැඩක් කරනවට. 🥰

  • @wasanapremarathna2964
    @wasanapremarathna2964 หลายเดือนก่อน +1

    ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක්. හැකිනම් ස්ටොයිකවාදය හා අෂ්ඨ ලෝක ධර්මතාවයන් පිලිබඳ බුද්ධ අනුශාසනාව ගලපා වැඩසටහනක් සකසන්න.

  • @anurabandara6042
    @anurabandara6042 2 หลายเดือนก่อน +18

    Men are not too cunning 😂😂she is beautiful sir,and a nice managing director for your success!happy anniversary 🎉

  • @autofltr
    @autofltr 2 หลายเดือนก่อน +1

    "අපේ මහත්තයා...." ගෞරවනීය ආදරණීය ආමන්ත්‍රණය ක්....

  • @xhelaya9311
    @xhelaya9311 2 หลายเดือนก่อน +8

    දැහැමිත් හිටියානම් තවත් ලස්සනයි❤🌱

  • @amilatheekshana3297
    @amilatheekshana3297 2 หลายเดือนก่อน +2

    ලස්සන උගත් බූද්ධිමත් වාසනාවන්ත මිනිසුන්.

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 2 หลายเดือนก่อน +7

    සමාජය අපිව පෝෂණය කිරීම සදහා ඉතා කැවීමෙන් කරුණාවෙන් කටයුතු කරන ඔබ දෙපලට බොහොම ස්තුති සර්

  • @mkoswatte
    @mkoswatte หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි. වටින් පිටින් තේරුම් අරන් තිබුණත් මේ කරුණු එකට ගොනු කරලා දෙන එක විශිෂ්ඨයි.
    ජාතක කතා පොතක තිබුණු මට උපකාරී උණ කතාවක් මතක් උනා. මේ සංකල්පයට ගොඩක් දුරට සමානයි
    ඒකෙ කියනවා දෙයක් සඵල කරගන්න අවශ්‍ය කරුණු 4ක්
    1. ප්‍රායෝග්ගික ප්‍රඥාව
    2. නිර්භීත බව
    3. අනෂඨ ධහීර්‍යාය
    4. සමත්‍යාගතාව
    මේ මතක හැටියට ...සහ ප්‍රායෝගිකව මම අපහසු දේවල් සාක්ෂාත් කරලා තියෙනවා මෙතුලින්.❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 หลายเดือนก่อน +2

    මේ කමෙන්ටු වල ඇති ඇස්වහ කටවහ හෝවහ දුරුවේවා!කුම්බාන්ඩ මලපෙරේත යක්ශ දිශ්ඨි දුරුවේවා"

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 2 หลายเดือนก่อน +2

    සුව සිත් ඇත්තෝ සුවයෙන් සුවයට ම සුවපත්වේවා, ජයතු ශ්‍රී

  • @miniruwanjw7848
    @miniruwanjw7848 2 หลายเดือนก่อน +2

    ආචාර්ය තුමා අපගේ ජීවිත වලට ලබාදෙන දැනුම් සම්භාරය ඉතා විශිෂ්ට කොට සළකමි. එයින් ප්‍රෙය්ජන ගන්නා ප්‍රජාවගෙන් රටට ලැබෙන ප්‍රතිඵල වලින් මගේ රට දියුණු වේවා !!! 😍😍😍

  • @danushkajayalath8580
    @danushkajayalath8580 หลายเดือนก่อน +1

    Wealth is controllable! Remember rich dad poor dad

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 หลายเดือนก่อน +2

    දැහැමි දුවගෙ හිනාව අද දැක්කෙ එයාගෙ අම්මගෙන්. ❤

  • @Aurelius-VDB
    @Aurelius-VDB หลายเดือนก่อน +1

    Been following stoicism from 2018.. its great to see contents about it in popular channels like yours so these valuable concepts can reach the public. Keep up the good work ❤

  • @vimanagment3940
    @vimanagment3940 2 หลายเดือนก่อน +7

    සර් ඉස්සර හෙන හැන්ඩිය නෙ. සුභ විවාහ සංවත්සරයක් වේවා..

  • @rukshansalgado8913
    @rukshansalgado8913 2 หลายเดือนก่อน +1

    මේ,ලස්සන පවුලට යහපතක්ම වේවා!

  • @Zigma_Designs
    @Zigma_Designs 2 หลายเดือนก่อน +16

    wish you a happy anniversary dear sir and mam🎉
    දැහැමි නංගි වගේමයි🤍✨️.සර්ටත් , මිස්ටත් ,නංගිටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.අපි වගේ මිනිස්සු වෙනුවෙන් මේ කරන සේවයට.මම තවම උසස් පෙළ හදාරනවා.විෂය දැනුම ලැබුනට.සමාජයීය දැනුම,තර්ක කරලා ජීවිතේ ප්‍රශ්න..යම් මතවාදයක් දිහා බලන්නේ කොහොමද,කලා කෘති වල කියවීම් එකී මෙකී නොකී ගොඩක් දේවල් මම මේ නාලිකාවෙන් ඉඟෙන ගත්තා.මේ වයසට කවුරුත් වැඩිහිටියෙක් නොකියන දේවල් ඔබතුමා මට කියලා දුන්නා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා සර්✨️

  • @cultureresort9790
    @cultureresort9790 2 หลายเดือนก่อน +13

    Happy Anniversary, she is beautiful, every successful man has a woman behind him

  • @wasanthabandara-fr1cb
    @wasanthabandara-fr1cb 2 หลายเดือนก่อน +11

    ඔබ⁣තුමාගේ අව්‍යාජ සිනාවෙන් පිරිපුන් හරබර ආදර්ශමත් ....කතාවෙන්...ඇද බැද...තබාගැනිම...ඉබේම..සිදුවන්නට ඇති...කෝ..දැහැමි.සුන්දර ජීවිතයකට ආසිරි❤❤❤🎉

    • @CSP2150
      @CSP2150 2 หลายเดือนก่อน

      අනුන්ගේ එක එක දේවල් කියන්න කලින් අපේ බෞද්ධ දර්ශනය හරියට අනධ්‍යයන කරන්න, එකේ ඔය ඔක්කොම ඉතාම හොඳින් තියෙනවා. අපිට කොහොමත් අපේ දර්ශනය වටින්නේ නෑ. එක අපේ තියන වහල් මානසිකත්වය.
      මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කාලේ අවුරුදු 2500 ඉස්සර. මේ ගොල්ලෝ මේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නේ. කොහොමත් බටහිර රටවල් පෙරදිග දැනුම අරගෙන ඒවා තමුන් හොයා ගත්තා කියලා තමයි කියන්නේ. ඒකට අපේ සමහර වහල් මානසිකත්වය තියන උගතුන් හවුල් වෙනවා.

    • @Achaamate
      @Achaamate 2 หลายเดือนก่อน

      ​@@CSP2150shut up bot 😂😂

  • @shanthalakmal4095
    @shanthalakmal4095 2 หลายเดือนก่อน +14

    Happy Anniversary to both of you සර් 🎉🎉🎉

  • @erangasandaruwan6760
    @erangasandaruwan6760 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩාක් වැදගත් චැනල් එකක් තමයි ඔබතුමා සහ ඔබ තුමිය මේ කරගෙන යන්නෙ. ඔබතුමාගේ සංකල්පය ඉක්මනින් සමාජයේ තුල පැතිරේවා🎉🎉

  • @rsanka5870
    @rsanka5870 หลายเดือนก่อน +1

    ව්ටිනා වැඩසටහන් ගෙනෙන ඔබට, ජීවිතය දවසින් දවස සතුටින් සිටින්නට ඔබටත් ඔබේ පවුලේ අයටත් තවතවත් වාසනාව ලැබේවා.❤

  • @sarathkumara-jg4gn
    @sarathkumara-jg4gn 2 หลายเดือนก่อน +6

    වාසනාවන්ත යුගදිවියකට සුභාසිරි ඔබ දෙපලට.❤️

  • @sepalananayakkara2464
    @sepalananayakkara2464 2 หลายเดือนก่อน +3

    ඔබ දෙපලට සුභ පැතුම්. මා දුටු වර්තමානයේ හොදම මානව හිතවාදී සත්පුරුෂයෙක් ඉදිරියටත් මෙවැනි දර්ශනවාද ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා.!

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 หลายเดือนก่อน +2

    සර්.. තරුනකාලෙ මාර හැන්ඩ්සම්... ❤. මැඩම් හරිම වාසනාවන්තයි..
    සුභ වාසනාවන්ත යුග දිවියක් වෙවා.. 🙏

  • @thusithamahanama4753
    @thusithamahanama4753 2 หลายเดือนก่อน +2

    දැහැමිගෙ නිවුන් සහෝදරී වගෙ.😍

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 2 หลายเดือนก่อน +16

    Wish you happy Anniversary sir and maam, Thank you so much madam helping encouraging sir for these valuble vides for us

  • @Aloka_Chamod
    @Aloka_Chamod 2 หลายเดือนก่อน +1

    හැම වෙලෙම නිදි මත එන එකටයි (රැට පාඩම් කරන ක්‍රම) ගැන වීඩියෝ එකක් දාන්නකො 😢❤

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 2 หลายเดือนก่อน +4

    මම දකින ලස්සන ම පවුලක්. හරිම සතුටුයි .රුචිර පුතා .ඔබ අපිට හරිම වටිනා අයෙක් .❤❤

  • @erandaamaradasa583
    @erandaamaradasa583 2 หลายเดือนก่อน +2

    බුද්ධ දර්ශනය තමා කියන්නේ ❤

  • @nishshankapamindu6431
    @nishshankapamindu6431 2 หลายเดือนก่อน +6

    'පාලනය' කියන වචනය වෙනුවට 'ප්‍රයෝජනවත් 'කියන වචනයත් හිතින් දාලා අහලා බලන්න එකත් වටිනවා ගොඩක් 💯💢💢❤‍🔥

    • @georgefernando783
      @georgefernando783 2 หลายเดือนก่อน

      මට හිතෙන්නෙ එහෙම කලාම ස්ටොයිකිසම් නෙමේ නේද. සම්පූර්ණයෙන්ම මූලික අර්ථයෙන් බාහිරයි.

    • @nishshankapamindu6431
      @nishshankapamindu6431 2 หลายเดือนก่อน +2

      @@georgefernando783 ඔව් මම කිව්වේ නැ එක ස්ටොයිකිසම් කියලා ❤‍🔥☺️

  • @erandabandaranaike3212
    @erandabandaranaike3212 2 หลายเดือนก่อน +1

    දැහැමිගෙයි අම්මගෙයි එකම හිනාව..🥰

  • @SarathWikum-u2s
    @SarathWikum-u2s 2 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධා තෙරුවන් සරණයිසර් අපි දෙන්න හම්බවෙලා තියෙනවා live එකකදී ඔබතුමා අපේ ස්ටුඩියෝ එකේදී නිරන්තරයෙන් හමුවෙනවා ජය හා සතුට 🙏🙏🙏❤️❤️❤️

  • @ven.k.susamaahithathero6072
    @ven.k.susamaahithathero6072 2 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ඔබ දෙපලට...

  • @sureshcooray2569
    @sureshcooray2569 2 หลายเดือนก่อน +8

    බොහෝම ස්තුතියි ගුරුතුමනි,ඔබ දෙපලටම,යම් තරමකට හෝ දෙයක් ඔබගෙන් මගේ ජීවිතයට එකතුකර ගැනීමට හැකිවිය,තවදුරටත් අප එය බලාපොරොත්තු වෙමි,තෙරුවන් සරනයි ඔබ සැමට !!!

  • @shavendahampath
    @shavendahampath 2 หลายเดือนก่อน +14

    ඉතාම රසවත් හරවත් මාතෘකාවක්.බොහොම ස්තුතියි ඔබ තුමාට.බුදුසරණයි.

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 2 หลายเดือนก่อน +2

    ඔබට ජීවිතයේ සියලු සුභ පැතුම්. Happy Wife, Happy Life.

  • @fjudeajith
    @fjudeajith 2 หลายเดือนก่อน +3

    මම පිටරටක ජීවත් වුනත්, මම ඔයාගේ හැම videos එකක්ම අහනවා. එය මට ජීවිතයේ විශාල විවේකයක් සහ සත්‍යවාදී බවක් ලබා දෙයි. එසේම, ඔබේ පුළුල් මනසකින් යුත් සංකල්ප නිසා ධෛර්යයෙන් යුතුව ඉදිරියට යාමට එය ජීවිතයට විශ්වාසයක් සපයයි

  • @anusaradhd3966
    @anusaradhd3966 2 หลายเดือนก่อน +3

    ඔබ දෙපළට සුභ විවාහ සංවත්සරක් වේවා!. අපේ ලාංකික තරුණ සමාජයට ඉතාම වැදගත් දැනුම බෙදාදීම සම්බන්ධව ගොඩක් ඉස්තුතියි සර්❤❤❤

  • @sahandinith6354
    @sahandinith6354 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේට හොදම දේවල් ලැබෙන්න ගත්තෙ ඔබ තුමාගෙ මේ චැනල් එකත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා .හැමදාම ඒ ගරුත්වය ඔබට හිමියි.බොහොම ස්තූතී ඔබ තුමාට❤

  • @ThennakoonMudiyanselageSamitha
    @ThennakoonMudiyanselageSamitha 2 หลายเดือนก่อน +3

    🥰 ඔබතුමාට ඉතාම ප්‍රසන්න පෙනුමැති බිරිඳක් ඉන්නවා.. දැහැමි දුව වගේම එයාගේ අම්මවත් දකින්න ලැබීම ඉමහත් සතුටක් . . අපිට ඔබ පවුල ගැන ඇත්තේ ස්තූතිපූර්වක ආදරයක් 🌿 ඔබතුමා වීඩියෝ පටිගත කරන අතරෙ දැහැමි දුව ආවම ඔබ හැසිරෙන හැටිත් , මම වැඩක ඉන්න විට මගේ දුව ඊට මැදිහත් උනාම මම දක්වන ප්‍රතිචාරයත් ගැන සිතමින් මා හැම විටම ඔබටත් , අවම මුදලකට TH-cam වැඩසටහන් සම්ප්‍රේශනය කරන මේ සමාගමටත් ස්තුති කරනවා...පවුලේ හැමෝටම නිරෝගී සුවය ලැබේවා. .❤

  • @sandunkumara116
    @sandunkumara116 2 หลายเดือนก่อน +2

    ආදරෙයි සර් ඔයාගෙ පව්ලෙ හැමෝටම ❤❤❤❤❤.මම හිතුවෙ දැහැමි ඉක්මනට ලොකු වෙලා කියලා.අද අපි කාටත් වැදගත් ටොපික් එකක් ගෙනාවට බොහොම ස්තූති .👍👍🙏🙏💪💪🥰

  • @DakshikaJayathilaka
    @DakshikaJayathilaka 2 หลายเดือนก่อน +6

    මේ වගේ ඒවට පොඩි නෝට් එකක්, PDF වගේ දෙයක් දාන්න පුලුවන්න්නම් ගොඩක් වැදගත් වෙයි සර්..

    • @adhithyarajapaksha7717
      @adhithyarajapaksha7717 2 หลายเดือนก่อน +1

      දෙයක් කියන්නම්. අත් හදා බැලීමකට වගේ දවස් දෙක තුනකට වතාවක්, දෙතුන් වතාවක් මේ වීඩියෝ එක බලන්න. මට නම් මේ වචනවලින් ම මතක තියෙනව. ට්‍රයි කරල බලන්න. සුබ පැතුම්!

  • @jothipalawanniarachchige3564
    @jothipalawanniarachchige3564 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාට මගේ සුබ පැතුම්!එසේම ඔබේ සුරතල් දියණියටත්!
    මා ඔබේ දේශන කැමැත්තෙන් අහනව.මා ගණිතය හෝ විද්‍යාව හදාරා නැත.ඒත් දර්ශනය විෂයක් වශයෙන් හදාරාතිබුනත් ගැඹුරු දැණුමක් නැත.ඒක විභාගය සමත් විම සදහා පමණි.
    දාර්ශනික සෙනෝ ගේ දර්ශනයට අනුව "ක්ලබ් වසන්ත"වුනේ මොකක්ද කියල තමයි මට තේරුම් ගන්න බැරි.
    ඔබතුමාට දිගාසිරි පතමි.

  • @chamithathukorala1985
    @chamithathukorala1985 2 หลายเดือนก่อน +4

    ආනේ කොහොම හරි වීඩියෝ එකකට දාගත්තා නේද ❤❤

  • @ishanmalithgunawardane8391
    @ishanmalithgunawardane8391 หลายเดือนก่อน

    Stoicsm ගැන සිංහලෙන් කරුනු හලන් නැතුව අංග සම්පුර්ණව දැකපු එකම content එක ❤.

  • @shalinifernando278
    @shalinifernando278 2 หลายเดือนก่อน +6

    Oba depala hari ardaraneeyai, jayama veva mahaththayo ❤

  • @anuruddhasamarathunga
    @anuruddhasamarathunga 2 หลายเดือนก่อน

    ලස්සන කුටුම්භයක්.දිවිගමන පුරා ඞය සතුට, සිනහව,සැනසුම රැදී තිබේවා!❤❤❤❤

  • @LankaninNz
    @LankaninNz 2 หลายเดือนก่อน +4

    මමත් අහම්බෙන් දැකලා දැන් හරිම ආසාවෙන් බලනවා. ඇත්තටම අහන්න අසාවෙන් බැරි දේවල් හරිම ලස්සනට කියලා දෙනවා. සුබ විවාහ සිංවත්සරයක් ඔබ දෙපලට...!!

  • @sachintharupasena1230
    @sachintharupasena1230 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි ඔබ දෙපල❤ චින්තනයන් සමාන මිනිස්සු එක්ක එකට ජීවත් වෙද්දි ඇත්තටම හරිම නිදහස් ජීවිතේ

  • @anup8005
    @anup8005 2 หลายเดือนก่อน +6

    Happy anniversary ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊

  • @smax1840
    @smax1840 2 หลายเดือนก่อน +2

    අඩෝ මරු ඩබලක් ආදරෙයි සර් 🖤🔥

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 2 หลายเดือนก่อน +4

    සුබ විවාහ සංවත්සරයක් වේවා ❤

  • @kanchanaranathunga467
    @kanchanaranathunga467 2 หลายเดือนก่อน +2

    ඉතාමත් සන්තෝසයි ඔබ තුමාගේ පොඩි family එකට සුබ පැතුම් ❤

  • @maldewata
    @maldewata 2 หลายเดือนก่อน +2

    ඔබ දෙපලගේ ආදරණීය බැඳීම ❤ සදාකල් රැදේවා 🌹🌹

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 หลายเดือนก่อน

    ඉතා ප්‍රසන්න ආදරණීය බවක් ඔබ දෙදෙනා අතර තිබෙන බව පෙනේ.

  • @chandanakumara2246
    @chandanakumara2246 2 หลายเดือนก่อน +6

    සුභ පැතුම් ඔබ දෙපලට ❤❤ Keep up the good work for this Society 🙏

  • @NandawathiKumari-ik7hp
    @NandawathiKumari-ik7hp 2 หลายเดือนก่อน

    සර්ව දැක්කම අමුතුම ගැම්මක් එනවා ජිවිතෙ දිනන්න

  • @lekhadesilva8401
    @lekhadesilva8401 2 หลายเดือนก่อน +4

    සුබ විවාහ සංවත්සරය ක් වේවා 🎉

  • @nilanthaphotography-qx4ev
    @nilanthaphotography-qx4ev 2 หลายเดือนก่อน

    මොන දර්ශන වාදය උනත් කමක්නේහා කොක්කක් දාගන්නේ නැතුව දෙන්න එක්ක හොදින් ඉන්නවනම් එක ගොඩක් වටිනවා 🙂