ඔයත් රට ගිහිල්ලද? ලංකාවේ බැංකු ගිනුම් තියෙනවද?🤔🤔🙂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • ලංකාවේ ඔයා ,දැන් රට ගිහින් නේද ඉන්නේ.?
    ලංකාවේ බැංකු ගිනුම් වලට මොකද වෙන්නෙ කියල කොහොමද?
    ලංකාවේ භාවිතා කල ෆෝන් නොම්මරය වෙනස් කරලනම් අනිවාර්‍යෙන් මේ වීඩියෝ එක බලන්නම ඕනි..
    ලංකාවේ භාවිතා කල ෆෝන් නොම්මරය වෙනස් කරල නැති නම් අනිවාර්‍යෙන් මේ වීඩියෝ එක බලන්නම ඕනි..
    මේ අවදානම ගන්න එපා..
    #foreignsettlement
    #foreign
    #youtube

ความคิดเห็น • 248

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 9 วันที่ผ่านมา +31

    Card එකයි card එක පිටිපස්සේ තියන අංකයයි ඔනා. අනික expire දිනය ඔනා.. මෙතන වෙලා තියෙන්නේ card අමතක වෙලා ඇවිත් card එක හම්බුන කෙනා payment කරලා ඇති. නැතුව කියන වගේ දෙයක් නෙමෙ වෙලා කියෙන්නේ

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา +3

      මම කියන්නෙත් කවුරුහරි කෙනෙක් ඒ විස්තර අරන්,මගෙ යාලුවට නොදැනෙන්න..sms alert හදාගෙන හිටියනම් පලවෙනි මුදල් අඩු වීමෙන් වත් හසුවෙන්න තිබුනා සර්..

    • @udayasampath5412
      @udayasampath5412 6 วันที่ผ่านมา +4

      Oya kiyana vidiyata ganna be😂

    • @sws19776
      @sws19776 4 วันที่ผ่านมา +1

      OTP kohomada gatte?

    • @Harindra000
      @Harindra000 3 วันที่ผ่านมา

      @@sws19776 Not every web transaction require OTP. It is up to web site builder to decide the level of security.

    • @asankalakmal2228
      @asankalakmal2228 วันที่ผ่านมา

      ​@@sws19776 OPT ona ne online payments karanna puluwan

  • @user-dv9vo9me8y
    @user-dv9vo9me8y 5 วันที่ผ่านมา +5

    🎉 ගොඩක් වැදගත් පනිවිඩයකි ඔබ තුමාට ස්තුතියි😮

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      ස්තූති ඔබටත්..

  • @tharindut6031
    @tharindut6031 2 วันที่ผ่านมา +5

    කාරණාව පැහැදිලි නෑ. මොකද online payment එකකදී OTP එකක් ඉල්ලනවනේ. ඒක එන්නේ අයිතිකාරයාගේ නම්බර් එකටනේ. ඉතින් ඒක නැතුව online පේමන්ට් එකක් කරන්න බැහැ. වෙන කෙනෙකුට වෙන රටක ඉඳගෙන online පේමන්ට් එකක් කරගන්න විදියට හදාගන්න බැහැ මම දන්න තරමින්. ඒකට බැංකුවට යන්නම වෙනවා. ඉතින් මේක වුනේ කොහොමද කියලා හරියට පැහැදිලිව කියන්න

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 4 วันที่ผ่านมา +3

    godak watina adahasak

  • @amalsenithperera5773
    @amalsenithperera5773 4 วันที่ผ่านมา +4

    දැනුවත් කලාට බොහොම ස්තුතියි වටිනාකරන වැඩසටහනක්

    • @RanganaRajapaks
      @RanganaRajapaks  4 วันที่ผ่านมา

      හොඳයි...බොහොම සතුටුයි....🙂🙂

  • @user-nb8cd8gb6x
    @user-nb8cd8gb6x วันที่ผ่านมา

    ගොඩක් වැදගත් බුදුසරණයි

  • @bandaragajanayake
    @bandaragajanayake 9 วันที่ผ่านมา +6

    Important piece of information and thank you for sharing. Please speak LOUDLY in your next video.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      Ok ..thank you sir.i ll attend your direction in next vedio..

  • @VMama
    @VMama 8 วันที่ผ่านมา +4

    ගොඩක් වැදගත්..❤

    • @RanganaRajapaks
      @RanganaRajapaks  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී...

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 10 วันที่ผ่านมา +1

    ගොඩක් පින්.., බුදුසරණයි..

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      thank you sir budu saranayi

  • @branded9282
    @branded9282 9 วันที่ผ่านมา +3

    ගොඩක්ම ස්තුති සර් දැනූවත්කලාට

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      ස්තූතී සර්

  • @System-change-SL
    @System-change-SL 9 วันที่ผ่านมา +11

    1. අර විදිහට වෙන කෙනෙක්ගෙ එකවුන්ට් එකකින් බඩු ගන්නෙ කොහොමද රහස්‍ය අංකය සහ password නැතිව?
    2. පිටරට වල අයට පුළුවන් communication වලට email address එක use කරන්න. ඒක unique. හැම transaction එකකටම cord එකක් එවනවා verify කරන්න

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา +1

      තාම මගෙ යාළුවගෙ හොරකම සිදුවුන ආකාරය හොයාගෙන නෑ සර්,සමහරවිට එයගෙ ගෙදරම කෙනක් කලා විය හැකියි.
      මං වීඩියෝ එකෙන් කිව්වෙ,ප්‍රවේවසම් විය යුතු පැත්තක් ගැන සර්

    • @System-change-SL
      @System-change-SL 8 วันที่ผ่านมา +2

      @@RanganaRajapaks මම අදහස් කීවා සැමට ප්‍රයෝජනවත් වෙන්න, ඒ මිසක් ඔබගේ කරුණු අවතක්සේරු කිරීමට නොවේ. ඒවා අනිවාර්යයෙන්ම වලංගුයි. ඇයි මේ සර් කතා, අපි එකම මනුෂ්‍ය ප්‍රජාව. එකට එකතු වී මේක හරිවිදියට වෙනස් කරමු, එච්චරයි අවශ්‍ය

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      Respect you sir...❤️

    • @Harindra000
      @Harindra000 3 วันที่ผ่านมา

      Only the numbers on front side of the card is enough for old AMEX cards. Other card transactions require data from both sides of the card. Not every website provide OTP security.

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 วันที่ผ่านมา +1

    නොදන්න අයට ඉතාම වැදගත් තෙරුවන් සරණයි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  วันที่ผ่านมา

      @@geethadamayanthi7128 ඒකනෙ මිස්...ඔයත් තව කෙනෙක්ට send කරන්න

  • @lalithahewage4853
    @lalithahewage4853 8 วันที่ผ่านมา +3

    දැනුවත් කරාට ස්තුතිය තෙරුවන් සරනයි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මිස්

  • @shivomicuttilan
    @shivomicuttilan 4 วันที่ผ่านมา +2

    Thank you

  • @shiamwickram3424
    @shiamwickram3424 9 วันที่ผ่านมา +5

    ස්තුතියි සොයුරු මේ දැනුවත් කිරිම ගැන
    ස්තුතියි තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටසි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      ස්තූතී සර්....

  • @kumaridehigama4293
    @kumaridehigama4293 9 วันที่ผ่านมา +2

    ස්තූතියි ඔබට , තෙරුවන් සරනයි 🌹👍👌

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      ඔබටත් ස්තූතී..තෙරුවන් සරණයි මැඩම්...

  • @user-kf7ud7kk4h
    @user-kf7ud7kk4h 4 วันที่ผ่านมา +2

    දැනුවන් කලාට බොහොම ස්තුතියි ❤❤

    • @RanganaRajapaks
      @RanganaRajapaks  4 วันที่ผ่านมา

      @@user-kf7ud7kk4h ඔබටත් බොහොම ස්තූති...

  • @janakadivarathne3137
    @janakadivarathne3137 8 วันที่ผ่านมา +3

    අනිවාර්ය න්ම.එකනම් ගොඩක් වටිනවා❤❤❤❤❤❤❤

  • @hamaabMere
    @hamaabMere 8 วันที่ผ่านมา +2

    Good video

  • @kdcwd5104
    @kdcwd5104 9 วันที่ผ่านมา +1

    Good vedio❤

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 3 วันที่ผ่านมา +2

    Thank you ❤

  • @kapilsds7
    @kapilsds7 10 วันที่ผ่านมา +16

    ලංකාවේ සිම් එක roaming වලින් තියාගන්න එතකොට හරි. මම නම් කරන්නේ ඒ විදිහට.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  10 วันที่ผ่านมา +3

      ඔව් ..සර් කියන විදිහ තමා ලේසිම විදිහ...

    • @sunethrakusum8189
      @sunethrakusum8189 5 วันที่ผ่านมา +1

      Roaming වලට සල්ලි kepenawane

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      ආරක්ශාව ගැන හිතන්න නේද ?

    • @sandaruwansk
      @sandaruwansk 5 วันที่ผ่านมา +1

      Roming hama ratakatama පුළුවන් da

    • @Harindra000
      @Harindra000 3 วันที่ผ่านมา

      @@sunethrakusum8189 සල්ලි කැපෙන්නෙ කෝල් කළොත්නෙ.

  • @manelpedige1775
    @manelpedige1775 8 วันที่ผ่านมา +2

    Thanks දැනුවත් කළාට 🙏🙏🙏🙏

  • @gamingtetro
    @gamingtetro 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ස්තුතියි දැනුවත් කලාට

  • @JffiHu
    @JffiHu วันที่ผ่านมา +1

    Thanks Denuwath Kalata👍👍❤

    • @RanganaRajapaks
      @RanganaRajapaks  วันที่ผ่านมา

      @@JffiHu th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.htmlsi=63Jcr3CB7QIlXs-z thanks ms

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 10 วันที่ผ่านมา +2

    ගොඩක් pin.දැනුවත් කළාට .🙏🙏🙏🙏🙏

  • @candrikamalkanthi4882
    @candrikamalkanthi4882 4 วันที่ผ่านมา +3

    Niyamai

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 วันที่ผ่านมา

      @@candrikamalkanthi4882 බොහොම ස්තූතියි

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 3 วันที่ผ่านมา +3

    මමත් බහරේන් s.m.s.එන්න මම හදාගෙන නෑ. බැංකු වලින් මාසෙකට සැරයක් මුදල් කපා ගන්නවාලු.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 วันที่ผ่านมา

      @@chandralathajayatilaka7214 ඒ සේවාවට පොඩි ගාස්තුවක් ගන්නවා.
      ඔයා වගේ හිතපු මගෙ යාළුවට වුන වැඩේ ඔයාටත් වෙයි...ප්‍රවෙසමෙන් මිත්‍රයා..🤔🤔

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 9 วันที่ผ่านมา +2

    Thanks 👍🙏😊

  • @anusha9974
    @anusha9974 5 ชั่วโมงที่ผ่านมา +1

    Thank uoy

  • @user-kd6uv1jb1e
    @user-kd6uv1jb1e 10 ชั่วโมงที่ผ่านมา

    Thank you so much❤

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p 5 ชั่วโมงที่ผ่านมา +1

    Thanks you somuha

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 9 วันที่ผ่านมา +3

    Thank you. 👍🇫🇮

  • @user-xg8nv8eg3z
    @user-xg8nv8eg3z 9 วันที่ผ่านมา +1

    😊
    Thank you puthe .

  • @yohan77777
    @yohan77777 7 วันที่ผ่านมา +2

    Mama nsb openkla thama mn card ekk gththe na online bank hadala dunna

  • @milanifernando229
    @milanifernando229 7 วันที่ผ่านมา +2

    Thanks 👍👍👍

  • @kumarioman3084
    @kumarioman3084 9 วันที่ผ่านมา +9

    මමත් පිට රට තමයිබැංකූවලටදාන ඒවට බුදුසරණ. හැම අතින්ම දුක අපට තමයි
    දැනුවත් කලාට ඉස්තුයි
    තෙරුවන් සරණයි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา +1

      මෙතනදි වෙලා තියෙන්නේ බැංකුවෙ වරදක් නෙමෙයි.බැංකුවෙන් දෙන ගැලපෙන පහසුමක් ලබා නොගැනීමේ ප්‍රශ්නයක් සර්...

  • @danu5748
    @danu5748 6 วันที่ผ่านมา +5

    මහත්මයා එ දිග අන්කයෙන් කිසිම දෙයක් කරන්න බැ වෙන කෙනෙක්ට.

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 5 วันที่ผ่านมา +1

      Puluwan

    • @Footballflash7vs10
      @Footballflash7vs10 4 วันที่ผ่านมา +1

      Boru video. Mewa balanawata apita gahanna oni.

    • @sehaniedirisinghe7718
      @sehaniedirisinghe7718 2 วันที่ผ่านมา

      Puluwan. Hebei e issara tyna diga number eken witharak nemei. Expire date ekai card eke pitipasse tyna cvv number ekai use krla online transcations karanna puluwan onama knkta. Mobile sms alert on karala nam witharai phone ekta otp securty code ekak enne.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  2 วันที่ผ่านมา

      කපෘක එකෙන් ඕඩර් කලේ නෑ?

  • @ShiwaWasana
    @ShiwaWasana วันที่ผ่านมา

    Mage lankwen genawa sim ekata tamai bank maseg awe.dan sim eka wada karan na.bankuwe aya kiwwalu mama natiwa wena phone number ekak danna baha kiyala.mata mehe sim.eky noumber eka da ganne kohomada kiyanna.

  • @Dulcirpatirage
    @Dulcirpatirage 4 วันที่ผ่านมา +2

    Thank you sir

  • @sgtiss
    @sgtiss 6 วันที่ผ่านมา +3

    Just having someone's 16 digit card no, one cannot do an online transaction, expiry date and the security code required. Besides i doubt Sri Lankan banks will send sms to foreign phone nos, via email notifications yes, at least this what I have been told.

  • @disnamudali73
    @disnamudali73 4 วันที่ผ่านมา +2

    App eka dagaththanam iwarane winadiyata message eka enawa

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7x 9 วันที่ผ่านมา +3

    ඔබතුමා කරේ හොඳ දැනුවත් කිරීමක් අපි නොදැන හිටපු පැත්තක් අපිට දැනගන්න සැලැසුවා. ඒ ගැන බොහොම ස්තුතියි මට දැනගන්න ඕන මහත්මයා ලංකාවෙ තියෙන ගිණුම් වල ක්‍රිඩට් කාඩ් නැතුව නිකම්ම ගිණුමක් විතරක් නං ඒ කියන්නේ පොතට දාන සල්ලි තව කෙනෙකුට ගන්න පුළුවන්ද මම ඉන්නෙ පිටරටක මම යවන මුදල් එහේ එන්න කෙනෙක් පොතට අප්ඩේට් කරනවා හැම මාසෙකම මම නැතුව ඒ සල්ලි ගන්න පුළුවන්ද තව කෙනෙකුට මේ ගැන පැහැදිලි දැනුවත් කිරීමක් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      ඔයාට මං මී ලඟට කරන වීඩියෝ එකකින් දැනුවත් කරන්නම් සර් / මැඩම්...ස්තූතී....බොහොමත්ම..

    • @Harindra000
      @Harindra000 3 วันที่ผ่านมา

      මිනිස්සු පීඩනයට ලක් කරහම ගොඩක් බැරි දේවල් පුළුවන් වෙනව!
      පාවිච්චි කරන්නෙ නැතිනම් මුදල් ලන්කාවට යවල වැඩක් තියනවද? ඔබගේ මුදල් ආයෝජනය කරන්න බලන්න

  • @roshansachith206
    @roshansachith206 4 วันที่ผ่านมา +2

    💞

  • @user-bw4mr3ie5i
    @user-bw4mr3ie5i 8 วันที่ผ่านมา +7

    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් 🇱🇰🇦🇪

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      බොහොම ස්තූතී...

  • @deepthikumara672
    @deepthikumara672 9 วันที่ผ่านมา +2

    Oo wides ratate no 1 add karana hati vedio 1 karanna. Thzank you

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      Ow sir..ikmanatama karanawa.thank you sir

  • @amithaperera7802
    @amithaperera7802 8 วันที่ผ่านมา +1

  • @hemajayantha1659
    @hemajayantha1659 2 วันที่ผ่านมา +1

    කීවට ස්තුතියි

  • @thilinaperera63
    @thilinaperera63 8 วันที่ผ่านมา +2

    Commercial bank eke OPT eka pitarata phone no ekata enaa hada ganne kohomada??

    • @RanganaRajapaks
      @RanganaRajapaks  7 วันที่ผ่านมา

      Commercial bank eken email ekak මාර්ගයෙන්,ඉල්ලීමක් කරල බලන්න.(ඔයාගෙ contact details ehemath දාල...)

  • @CcookCeylonCook
    @CcookCeylonCook 10 วันที่ผ่านมา +2

    මේ කතාව යාලුවො ඔක්කොටම කියන්නම්.දැනුවත් කලාට බොහොම ස්තූතී...

  • @MohamedFaisan-el7md
    @MohamedFaisan-el7md 7 วันที่ผ่านมา

    Mage peopal benk eke ginumata salli danawa potha aragena gihin lakunu karan enawa.gedari..mage ginumata danne..kuwet idala hada ganna beriweida sms ena vidihata

  • @thusinanda3472
    @thusinanda3472 5 วันที่ผ่านมา +2

    මේ video එකේ කියන දේ වෙන්නේ කොහොමද ? online transaction එකකට OTP ( one time password ) එකක් එනවා ඔබේ phone එකට. එක අනිවාර්යයෙන් හැම බැංකුවකම කරන දෙයක් . ඉතින් ඔය අංකය හොරකම් කල කෙනාට ඒ otp ඒක ලැබුනේ කොහොමද ?
    එහෙමනම් ඒ පුද්ගලයා මේ පාඩුවට ලක් වෙච්ච කෙනාගේ bank එකට එයාගේ ෆොනේ number එක දීල තියෙන්න ඕනේ.
    මේ ගැන video එක කරපු අය comment කරනවා නම් හොඳයි.
    මෙහෙම හොරකම් වෙන්න පුළුවන් හැබැයි ඒක වෙන විදිහ හරියට කියන්න.මේ කියල තියෙන විදිහට ගන්න බැ.
    බොරු video දාන්න එපා !
    ස්තුතියි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      ඔයා කියන කතාව හරි සර්.මෙහෙම දේවල් වන බව ,ගොඩාක් දෙනෙක් පොඩ්ඩක්වත් දැනුවත් නැ.ආන්න ඒ අය දැනුවත් කිරීමටයි මේ දේ කලේ.
      මේ සම්භන්දව cyber crime එකෙන් දැනට පරීක්ශනයක් වෙන අතර,හරියටම වරද සිදු වුන ආකරය නොදනී...
      නමුත් ඔබලාගේ comments ඉතා වටිනවා.
      බොහොම ස්තූතී ඔබගේ අදහස් දැක්වීමට..😊😊🙂

  • @rangakumara2592
    @rangakumara2592 3 วันที่ผ่านมา +2

    Man gawa thiyanne sampath vishwa on line ginumak, habayi ekenam otp awasya naa, but account ekata log wenne nathiwa transaction karanna baa

    • @sehaniedirisinghe7718
      @sehaniedirisinghe7718 2 วันที่ผ่านมา

      Debit/Credit card tynwnm Puluwan. Hebei e issara tyna diga number eken witharak nemei. Expire date ekai card eke pitipasse tyna cvv number ekai use krla online transcations karanna puluwan onama knkta. Mobile sms alert on karala nam witharai phone ekta otp securty code ekak enne.

  • @user-ly5it9ve7h
    @user-ly5it9ve7h 10 วันที่ผ่านมา +2

    Mama lankawen enakota sadagena awena dan kohomada hada ganne ATM kad 1 mama aragena awe

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      oyage bank ekata email ekak danna,no eka change karaganna.our next vedio is this topic madam

  • @chnthakaphotos7031
    @chnthakaphotos7031 8 วันที่ผ่านมา +3

    bank online app එක හරහා මගේ කඩිට්කාර් කාඩ් එක block කරන්ඩ පුළුවන්ද?
    අවශ්‍ය වෙලාවට block එක අරින්න පුළුවන්ද. මගේ තියෙන්නේ HNB bank එකක්

    • @RanganaRajapaks
      @RanganaRajapaks  7 วันที่ผ่านมา +1

      එහෙමනම් සාමන්‍යයෙන් බෑ.පොඩ්ඩක් hnb එකෙන් අහල බලන්න සර්...😊😊

    • @chnthakaphotos7031
      @chnthakaphotos7031 7 วันที่ผ่านมา +1

      @@RanganaRajapaksthank you

    • @Harindra000
      @Harindra000 3 วันที่ผ่านมา

      My bank allows to block/unblock any physical or digital cards at your will, online.
      IMHO: Sri Lankan banks has more restrictions as they invest very little on security.

  • @sasumiropro2406
    @sasumiropro2406 9 วันที่ผ่านมา +2

    Math enneh wides rataka.kohomada sms eka hada ganneh ape phone ekata.nsb benkuwe?qatar enneh

  • @Flyinggirl893
    @Flyinggirl893 9 วันที่ผ่านมา +2

    Ape hugak banks kiyanawanhe foreign numbers walata Sms ennaha kiyala 😮? How does it possible or it’s just my bank who try to manipulate me

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      BOC වගේ නම් online banking walata foreign no දාගන්න පුලුවන්.ප්‍රයිවට් බැංකුවලට වඩා ගොඩක් features ,hoc ppls bnk wage ewage thiyenawa...sir🙂🙂.anith ewage samahara wita system support karan nethiwa ethi...

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 5 วันที่ผ่านมา

      NSB puluwan

  • @sunethrakusum8189
    @sunethrakusum8189 5 วันที่ผ่านมา +2

    Thanks alot, roaming thiyaagaththoth ගොඩක් සල්ලි kepenawada?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      Poddak oyage phone connection eke company eken ahanna...eka eka companies wala wenas wenawa

  • @NihalWickramasinghe-eb8fm
    @NihalWickramasinghe-eb8fm 5 วันที่ผ่านมา +2

    ගොඩාක් ස්තුති ඔබට

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      බොහොම ස්තූතී

  • @user-gn4re9sv9q
    @user-gn4re9sv9q 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @upekwijerathne5957
    @upekwijerathne5957 2 วันที่ผ่านมา +1

    Online transactions කරන්න නම් ගිණුම් හිමියාට එන OTP එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔය මියන්මාර් එක්කෙනාට කාඩ් අංකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ card expiry / CVV වගේ විස්තර තිබ්බත්.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  วันที่ผ่านมา

      @@upekwijerathne5957 very srong wesite wakata oya kiyana kathawa hari,bt ehma nethi poor website wala දිග අංකය විතරෛ ඕනි.
      අනික cyber crime eken mage yaluwage investigation eka thama karana,final news eka lebunma දැනගතහැකි .

  • @sooriyabandara3724
    @sooriyabandara3724 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️

  • @LAKMALDMATHS
    @LAKMALDMATHS 10 วันที่ผ่านมา +2

    Atm card 1n online payments karaddi register 4n no ekata otp code ekak enawa. Eka enter kalama tma payment eka wenna. Etakota e otp eka kohomada anith kenata giye?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา +1

      ow eka matath getaluwaak.eth api hedemuko.mage yaluwage prasne apita wisandanna komath be sir.

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 5 วันที่ผ่านมา

      OTP ඉල්ලන ලිමිට් එකත් තියෙනවා

    • @tharindut6031
      @tharindut6031 2 วันที่ผ่านมา

      ​@@RanganaRajapaksඅපි හැදෙමු කියලා හරියන්නෙ නෑ. හැදෙන්නත් ඒක සිද්ධ උනේ කොහොමද කියන එක හරියටම දැනගෙන ඉන්න ඕන. නැත්තං වෙන්නේ හරියට දන්නේ නැති බොරු ප්‍රශ්නෙකට නිකං බය වෙන එක විතරයි. බොරු දේවල් හිතින් මවාගෙන ඒවට බයවෙලා ජීවත් වෙන්න ඕනෙ නෑ නේ. මේක පැහැදිලි කරගන්න ඕන😂😂😂

  • @Kumari-h8h
    @Kumari-h8h 4 วันที่ผ่านมา +2

    Bank ekata deela thiyana phone number eka wenas karanne kohomada kiyannako

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 วันที่ผ่านมา +1

      @@Kumari-h8h oyage bank ekata call ekak diila ahanna,eyala kiyala deyi mis,බැංකුවෙන් බැංකුවට කරන විදිහ වෙනස් ඒ කාර්යය...

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i 8 วันที่ผ่านมา

    Ou

  • @ShamaneDilroo1
    @ShamaneDilroo1 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියී, මං විදේශ රටක ඉන්නේ එහෙම phone එකට SMS එන්න එය හදා ගන්නේ කොහොමද?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html මේක බලන්නකෝ...

  • @sadamidilasha248
    @sadamidilasha248 7 ชั่วโมงที่ผ่านมา

    පිටරට ක ඉන්න කෙනෙකුට on line ගනුදෙනු කරන්න හොදම බැංකුව මොකක්ද අලුතින් පොතක් open කරන්න

  • @ashokawithanage8216
    @ashokawithanage8216 6 วันที่ผ่านมา +2

    Dubai inna kenekuta apita salli yawanna puluwan kamak thiyenawada?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  6 วันที่ผ่านมา

      th-cam.com/video/GT1WtxivrLo/w-d-xo.htmlsi=hTMC2_Aok8BHhqiQ මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් උදව් වෙයි..

  • @SamanthiChandika
    @SamanthiChandika วันที่ผ่านมา

    Mama කුවේට් rate inne.mama ලංකාවේ n eddi acont akak opan karala awe.thama salli mama e gnumata demme na.mage kard eka bonk me mama wada karana gedara madam gattha.mama account ekata salli demmoth eka prasnayakda

  • @nihalwedagadara4223
    @nihalwedagadara4223 วันที่ผ่านมา

    Ahenam karanna behe thawa one karanna dewal tiyenawa

  • @nihadasithuwili1140
    @nihadasithuwili1140 5 วันที่ผ่านมา +2

    මට උවමනාවක් තියෙනවා මාත් සල්ලි දැම්මා ම මටත් sms එකක් එන විදිහට හදා ගන්න එත් එක කොහොමද කරන්නේ කියලා මට තේරෙන්නෙ නැහැ

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html මේක බලන්නකො..අදහසක් ගන්න පුලුවන්...

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f 6 วันที่ผ่านมา +2

    Danuwat karata bohoma pen mama Saudi eenna❤❤❤❤❤❤

  • @KrishaPG-uh6lp
    @KrishaPG-uh6lp 3 วันที่ผ่านมา +2

    Sir කොහොමද api inna rate namber aka add karanne bank akata .

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html මේකත් බලන්නකෝ....

  • @user-fc6wp3pe5t
    @user-fc6wp3pe5t 2 วันที่ผ่านมา +1

    Mata bank account ekak arinna one Lankwe mama danata enna rata mokada karanna one kiyanna yalu

    • @RanganaRajapaks
      @RanganaRajapaks  วันที่ผ่านมา

      @@user-fc6wp3pe5t oya inna rata mokadda?

  • @jasinthaparera7708
    @jasinthaparera7708 วันที่ผ่านมา

    ☝️👍🙏

  • @channadevinda7836
    @channadevinda7836 9 วันที่ผ่านมา +1

    How it’s possible?.without getting OTP no ?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      cyber crime investigators are Steel searching for it .I just want to direct how can we prevent easy from this matter sir😊😊

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd วันที่ผ่านมา +1

    Mata lankawe bank wala ac tibuna the A,T,M card nha eth kiyanna kanagatui mara vidiyata tax, vat, wala kapanawa poliya adui man dan inne Cyprus meheth bank wala salli tibuna ta poliyak nha Padiya vitarai eth card eken badu gatta may oto euro 3’
    ‘4 k aniwarayenma kapanawa 😢😢😢

  • @laithadekankanamge5639
    @laithadekankanamge5639 2 วันที่ผ่านมา +1

    Ha api kiyannam p.aw oyat

    • @RanganaRajapaks
      @RanganaRajapaks  2 วันที่ผ่านมา

      @@laithadekankanamge5639 thank you sir

  • @user-vf8gw1dq3v
    @user-vf8gw1dq3v 9 วันที่ผ่านมา +1

    no sound

  • @fairyadventrueandmore56
    @fairyadventrueandmore56 8 วันที่ผ่านมา +1

    Email Ekata alert eka hadaganna puluwan

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา +1

    මගෙත් තියෙනව එකවුන්ට් නමුත් කාඩ් නැහැ

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 9 วันที่ผ่านมา +2

    Otp එක කොහොමද submit කරේ?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา +1

      තාම cyber crime eken ඒක හොයන ගමන් ඉන්නේ සර්...සමහරවිට ගෙදර කෙනෙක්ම කලා විය හැකියි...

  • @ruvinimaheshika4328
    @ruvinimaheshika4328 8 วันที่ผ่านมา +2

    මටත් එකවුන්ට් එකක් තියෙනවා. ඒ උනාට ඒක අක්‍රිය කරල. මම සල්ලි දාලා ශේෂය බලද්දි තමයී දන්නෙත් අක්‍රිය කරල කියලා. මම දාපු ඒ මුදල නැවත ගන්න පුලුවන් ද. නැත්නම් කාඩ් එකෙන් සල්ලි ගන්න පුලුවන් ද. කාඩ් එක කල් ඉකුත් වෙන්න 2026.අවුරුදු දෙකක් ගණුදෙනු කරපු නැති නිසා අවුලක් වෙයිද. නැත්නම් මට මේ ගිණුම සල්ලි ලංකාවට ගියාම ගන්න පුලුවන් ද

    • @RanganaRajapaks
      @RanganaRajapaks  7 วันที่ผ่านมา +1

      ඔයා සල්ලි නිතර ගත්තෙ නැති වුනොත් ඔයාගෙ ආරක්ශාවට ,තාවකාලිකව අක්‍රිය කරනවා.ඔයා ආපහු බැංකුවට ගිහින් ඒක හාදා ගන්න පුලුවන්..බය වෙන්න දෙයක් නෑ...😊😊මිස්

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 7 วันที่ผ่านมา +2

      @@RanganaRajapaks තෑන්ක් යූ සර්. ජේසුපිහිටයී

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 7 วันที่ผ่านมา +1

      @@RanganaRajapaks තෑන්ක් යූ සර්. ජේසුපිහිටයී

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 7 วันที่ผ่านมา +2

      අක්‍රිය එකවුන්ට් එකට දාපු සල්ලි මට ලංකාවට ගියාම ගන්න පුලුවන් වෙයි නේද පොත අලුත් කරලා. නැත්නම් ඒ සල්ලි අහිමි වෙනවද

    • @RanganaRajapaks
      @RanganaRajapaks  7 วันที่ผ่านมา +1

      ලංකාවට ගියහම ,අක්‍රිය ගිනුම සක්‍රිය කරගෙන ,ගනු-දෙනු කරන්න පුලුවන් මිස්....
      ගිනුමේ පැවතිය යුතු අවම ශේෂයට වඩා අඩුවෙන් ඔයාගෙ ශේෂය තිබුනොතින් හෝ ATM card / online annual fees debit wela thibunoth වගේ දේකදි නම් ඔයාගෙ ගිනුමෙ සල්ලි අඩුවෙන්න පුලුවන් මිස්

  • @gayanlakmal6448
    @gayanlakmal6448 9 วันที่ผ่านมา +4

    මගෙනම් Atm කැන්සල් කරල ආවෙ
    එච්චරයි නුවක් කාරවැඩකට කරල තියෙන්නේ

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา +1

      yes. eth oyata card transaction karanna apahasuine sir

  • @mignnoneweerasinghe9720
    @mignnoneweerasinghe9720 5 วันที่ผ่านมา +1

    Online payments කරන කොට OTP number එක එන්නෙ තමුන් දීල තියෙන mobile number එකට නෙ

    • @RanganaRajapaks
      @RanganaRajapaks  5 วันที่ผ่านมา

      @@mignnoneweerasinghe9720 yes madam..

    • @Harindra000
      @Harindra000 3 วันที่ผ่านมา

      ඒ ඕ.ටී.පී. ඉල්ලන ආරක්ශිත වෙබ් සයිට් වලනෙ!
      නිකන් ඉන්නගමන් කප්රුකෙන් කේක් ගෙඩියක් ඕඩර් කරලම වෙනස වටහාගන්න

  • @WasanthaKumari-bb3lu
    @WasanthaKumari-bb3lu 4 วันที่ผ่านมา +1

    Mageth phone number eka Dan wenas kohomada hadaganne

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 วันที่ผ่านมา

      @@WasanthaKumari-bb3lu th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.htmlsi=huJoqTdtQ8LtvUq-

  • @Nature60810
    @Nature60810 8 วันที่ผ่านมา +1

    anka 16 vitarak puluwanda

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      බැහැ.කාඩ් පත පිටුපස cvv no එකයි,expire details ත් සාමන්‍යයෙන් ඕනි...ස්තූති ඔබටත්....🙂🙂

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 9 วันที่ผ่านมา +1

    Video karana kota thawa haieyen kiyanna ahenawa aduionaqa kiyanawada kiyala

  • @kdcwd5104
    @kdcwd5104 9 วันที่ผ่านมา +3

    ස්තාවර තැම්පතු ගිණුම මුදල් ගන්න පුලුවන්ද තැම්පත් කරුට නොදැනුවත්ව ඔන්ලන් ක්‍රමයට ගිනුමට ඇතුල් වී ?

    • @MalkanthiMadegedara
      @MalkanthiMadegedara 9 วันที่ผ่านมา

      මටත් දැන ගන්න ඕන ඒක.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      ස්තාවර තැන්පතු ගිනුමේ මුදල් ගන්න බෑ සර්.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      @@MalkanthiMadegedara ස්තාවර තැන්පතු ගිනුමේ මුදල් ගන්න බෑ මැඩම්.මං අලුත් වීඩියෝ එකකින් එක දැනුවත් කරන්නම්..

    • @MalkanthiMadegedara
      @MalkanthiMadegedara 8 วันที่ผ่านมา +1

      @@RanganaRajapaks ඒ ගැන වීඩියෝ එකක් කරන්න. මමත් ස්ථාවර ගිණුමක මුදල් තැන්පත් කරලා තියෙන්නෙ. මමත් විදේශ රටක ඉන්නේ. ස්තූතියි ඔබට.

  • @dumindaedirisinghe2698
    @dumindaedirisinghe2698 8 วันที่ผ่านมา +3

    මම මගෙ foreign number එක sampath and NDB bank වල මගේ acnt වලට add කරගන්න අහුව මීට වසර දෙකකට විතර උඩදි. එතකොට එයාල කීවෙ foreign numbers දාන්න බෑ කොයල

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      BOC වගේ නම් online banking walata foreign no දාගන්න පුලුවන්.ප්‍රයිවට් බැංකුවලට වඩා ගොඩක් features ,hoc ppls bnk wage ewage thiyenawa...sir🙂🙂

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 5 วันที่ผ่านมา

      Foreign no danna puluwan

    • @sepalikasenanayake7579
      @sepalikasenanayake7579 3 วันที่ผ่านมา

      Peoples bank nam foreign no addax jaranawa

    • @sepalikasenanayake7579
      @sepalikasenanayake7579 3 วันที่ผ่านมา

      Add karann puluwan**

    • @dumindaedirisinghe2698
      @dumindaedirisinghe2698 วันที่ผ่านมา

      @@dhanushkanuwanwijewardane6178
      මම sampath bank එකට mail එකක් දැන්ම last monday. එයලනම් බෑ කියල එවල තිබ්බා.

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 8 วันที่ผ่านมา +1

    Eya kohomada otp danne?

    • @asankalakmal2228
      @asankalakmal2228 วันที่ผ่านมา +1

      Opt, ona ne onlin payment karanna puluwan

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage 10 วันที่ผ่านมา +15

    මහත් මයා මම ඉන්නේ යුරෝපා සංගමයේ රට ක් වසර 20විතර වෙනවා මෙහෙ මුලදී එහෙම රට ගැන හිතලා සල්ලි ලංකාව ට එව්වා හොර දෙස් පාලුව නිසා රටට එක යුරො එකක් වත් එවන්නෙ නෑ. රටෙ මිනිස්සු වෙනස්
    වෙලා මාලිමාව ට ජන්දය දිව
    ලා රට වෙනස් උනොත් රටට සල්ලි එවන්න ඔය හොරු කන් ඩායම දිගටම හිටියොත් සමන් ලංකාව ට නැවත එන එක ෂුවර් නෑ දැනුවත් කිරීම ගැන ස්තුතියි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  9 วันที่ผ่านมา

      thank you sir

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 9 วันที่ผ่านมา

      මාලි මව හදයි පුන්ඩේ රට නිල් රතු කෝල මේ කිසිම එකෙක් විශ්වාස කරන්න එපා මුණ ඔකොම එකයි බොරු කරන්නේ

  • @Maniake824
    @Maniake824 8 วันที่ผ่านมา +1

    හරි.ඔබතුමා.කියන්නකො.මම.රට.ඉදමි.සල්ලි .දනවා.එවා.ගන්න.පුලුවන් ද.වෙන.කෙනෙකුට.එක.දැනුවත්.කරන්නකො.බුදු සරනයි

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      දාන්නෙ ඔබගේම ගිනුමකටද?

    • @Maniake824
      @Maniake824 8 วันที่ผ่านมา +1

      @@RanganaRajapaks ඔවු.මගේ.ගිනුමට.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  7 วันที่ผ่านมา

      ​වෙන කෙනෙකුට ගන්න කොහෙත්ම බෑ. ඔයා atm card eke detail wena කිසිම කෙනෙක්ට දෙන්නත් එපා.කාඩ් වල ෆොටෝට් යවන්නත් එපා..😊😊

    • @Maniake824
      @Maniake824 7 วันที่ผ่านมา +1

      @@RanganaRajapaks බුදු සරනයි ඔබතුමාට .

  • @user-yc5yv6nn8x
    @user-yc5yv6nn8x 2 ชั่วโมงที่ผ่านมา

    Vistara Dana ganna nambara Akka dannako

  • @tissapemasiri580
    @tissapemasiri580 9 วันที่ผ่านมา

    Ai OTP KIYALA EKAK THIYENAWANE. 😅

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 8 วันที่ผ่านมา +1

    Kata arala katha karanna barida?

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      මේ වීඩියෝ එකෙන් ඔබ ගත්ත දේට ත්,ඔබ මට පෙන්වා දුන් දේතත් බොහොම ස්තූතී...😊😊

  • @nabiajulia5678
    @nabiajulia5678 9 วันที่ผ่านมา +2

    සද්දෙ????

    • @RanganaRajapaks
      @RanganaRajapaks  7 วันที่ผ่านมา

      අපි...ඊලග එකේ ඒක හදනව සර්😊😊

  • @NiroshaAmarasinha-pu4dh
    @NiroshaAmarasinha-pu4dh วันที่ผ่านมา

    අනේ මට ත් පස්නයක් තියනවා මන් ඉන්නේ කුවේට්..මගේ එකවුන්ට් දෙකක් තියනවා එකක් නෝමල් අනිත් එක ඩොලර්. මේ දෙකම මන් එනොකට මැසේජ් එන විදිහට පෝන් එකට හදන් ආවේ.. මෙහෙ නම්බර් එකට හදාගන්න ඕනේ කියලා බෑන්ක් එකට කතා කරල කිවා. එත් බෑන්ක් එකෙන් බැ කියනව. පාස්පෝට් කෝපි අත්සන් කරල ලියුමක් එවන්න ලු. එත් මට ඉන්න ගෙදර න් ඒ දේවල් කරන්න අමාරුයි. මොකද කරන්නේ. ඩොලර් එකවුන්ට් එකට සල්ලි දාල තියනවා. හැබැයි මට එකට කිසිම දෙයක් දීලා නෑ. මගේ පෝන් එකට තමයි හදල දුන්නේ. පෝන් එක වැටිලා ඩෙස්ප්‍රේ ගියා. ඉතින් මට ආපහු ඒක හදාගන්න ලංකාවේ නම්බර් එකට අමාරුයි. ඒක මෙහාට වැඩ කරන්නේ නෑ. මොකද කරන්න ඕනේ. 🙏🙏🙏පුළුවන් නම් මැසේජ් එකක් දාන්න ගොඩක් ස්තුතියි

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 9 วันที่ผ่านมา +1

    ලංකාවේ ඉන්න අයට බැංකුවට ගිහින් මගේ.නම්බරය ලබාදෙන්න පුළුවන් නේද මහත්ම

    • @RanganaRajapaks
      @RanganaRajapaks  8 วันที่ผ่านมา

      Oyaata mage mii laga video eken denuwath karannm...miss /sir

  • @induheendeniya9985
    @induheendeniya9985 3 วันที่ผ่านมา +1

    Phone noeka dana.hati kiyanna .please

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html