ලංකාවේ විශාලතම කාර් සේල් එක - The biggest car sale in Sri Lanka | Punchi Car Niwasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2021
  • ලංකාවේ විශාලතම කාර් සේල් එක - The biggest car sale in Sri Lanka | Punchi Car Niwasa
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට -
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #punchicarniwasa #wagonR #AluthLokaya

ความคิดเห็น • 281

  • @user-mh8yb3lq1k
    @user-mh8yb3lq1k 2 ปีที่แล้ว +18

    මම දැකපු පාරිභෝගිකයාට ආදරේ කරන නියම මනුස්සකමෙන් පිරිනු නිහතමානී ව්‍යාපාරිකයෙක් බුදු සරණයි ඔබ තුමන්ට

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +35

    හොද මහත්තයෙක් අනිවාර්යයෙන්ම වියාපාර දියුනුවෙන් දියුණුවට පත්වෙනවා ..
    තෙරුවන් සරණයි ..

  • @tharushayasmitha311
    @tharushayasmitha311 2 ปีที่แล้ว +38

    ආත්ම තෘපතිමත්භාවය කියන්න බෑ ඒක.නිවැරදිම වචනය මාර්කටින් 😂👍

  • @user-gl7kw5er9c
    @user-gl7kw5er9c 2 ปีที่แล้ว +67

    මාත් ඔතනින් වාහන අරන් අවුරුදු ගණන් පාවිච්චි කරලා තියනවා...අමතර වැඩ මොකුත්ම ඇවිල්ලා නෑ..මෙහෙම අවංකව තැන් අද කාලේ ඇත්තටම අඩුයි.

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 ปีที่แล้ว +12

    ඒත්තටම ඔබ තුමාගේ ඔය කාර් සේල් එක ගෙනත් ඔබ තුමාගේ ආදර්සය හා කෙනෙකුට ලබාදි එති උපකාරය කෙතරම් ද යන වග ඔබ තුමාගේ මේ කතාවෙන් මනාව පෙගහෙදිලි උනා.ඔබ තුමාට චිරන් ජයතු.බොහොමත්ම ඉස්තුතීයී.

  • @coolgaming7977
    @coolgaming7977 2 ปีที่แล้ว +61

    මාත් වාහනේ ගත්තේ ඔතනින් තමා.. බයෙන් ගියේ.. එ උනාට සේරම කරලා ටෙස්ට් එකකුත් කරලා දුන්නේ.. රෙකමඩ් කරන්න පුලුවන් තැනක්..

    • @matalematale2987
      @matalematale2987 2 ปีที่แล้ว

      Kiyada car mila ganan කියන්න

    • @gayanrajapaksha3771
      @gayanrajapaksha3771 2 ปีที่แล้ว

      Test eka ubata shuwarda.... 🤣🤣🤣🤣 ane gono........

  • @iranidevika5450
    @iranidevika5450 ปีที่แล้ว +5

    මමත් අවුරුදු 4 කට කලින් ඔතනින් වාහනයක් ගත්තේ ඇත්තටම ඔය තැන ඉතාම හොද තැනක් *****ඔබතුමා දියුණු වෙන් දියුණුවට පත්වෙන්න ඕනේ ඔබට ජය.

  • @user-vg5jw4fx5q
    @user-vg5jw4fx5q 2 ปีที่แล้ว +17

    සුපිරීම විඩියෝ එකක් නියමයි ..💪💪💪💪💪💪👍👍👍

  • @supunmadusanka8519
    @supunmadusanka8519 2 ปีที่แล้ว +26

    කපටි මොල කරු පුන්චි කාර් තමයි.අනිත් වාහන එකලස් කරන උන්ට බැනල මෙයාල වාහන එකලස් කරල දැන් වැගන් ආර් එකත් එයාගෙත් 48,49,50ක් වෙනව. මුන්ගෙ සුරන්ගනා කතා විතරයි

  • @indrajithr2601
    @indrajithr2601 ปีที่แล้ว +3

    හොද දැනුවත් කිරීමක් , ඔතන වාහන ගොඩක් විකුනන්න ගෙනත් දාල තියෙන්නෙ .. දැන් විකුනන්න බැහැ ඒකයි. නත්තල් පහු වෙනකොට බලා ගන්න තව ලක්ශ 10 වඩා අඩුවෙනව. ගොඩක් දුප්පත් මිනිස්සු තමයි මේ වගෙ තැනින් වාහන ගන්නෙ. මන් කියන්නෙ මේ අවුරුද්දෙ වාහන ගන්න එපා.

  • @pramuditharook1128
    @pramuditharook1128 2 ปีที่แล้ว +8

    වැදගත් විඩියෝවක් ....

  • @HELAYO
    @HELAYO 2 ปีที่แล้ว +4

    Thank you aluth lokaya!

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +2

    Thank you Mr. Yapa Bandara/ Good shaw

  • @tharakasandaruwan1461
    @tharakasandaruwan1461 2 ปีที่แล้ว +1

    wadagath video ekak budusaranai hamotama

  • @viduthsasmika4893
    @viduthsasmika4893 2 ปีที่แล้ว +4

    සුපිරි 😍

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +2

    ලංකාව පුංචි රටක් නිසා ජන ගහනය වැඩිවීමත් එක්ක අපි පුලුවන් තරම් පුංචි අඩු මිලට වාහනයක් තමයි ගන්න ඕන, අනිත් මිනිස්සු ගැනත් බුදධිමත්ව හිතල මේ ජීවත් වෙන ටික කාලයට වැඩ කිරීම තමයි අපේ යහපත් අරමුණ විය යුතු. චේතනාව වැදගත්. පව්කාර චේතනාවල පාඩුව, දුක් කරදර වේදනාව විනාශය ඔක්කොම තියෙනවා.

  • @anumedst
    @anumedst 2 ปีที่แล้ว +15

    ලීසිං කියන්නේ විශාල සහනයක් කිව්ව එකෙන්ම මම මේ යූටියුබ් එක බලන එක නැවැත්තුවා.

  • @anuraalmedha108
    @anuraalmedha108 2 หลายเดือนก่อน +1

    වැදගත් විඩියෝවක් ❤

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @joachim3562
    @joachim3562 ปีที่แล้ว +1

    Good advise Chairman. Customer satisfaction is very important.

  • @dahamtharaka6997
    @dahamtharaka6997 2 ปีที่แล้ว +48

    Vedio එක පට්ට ඒත් නිවේදකයගෙ කචකචේ අඩු උනා නම් තා හොදයි.

  • @doltonlaksiri4614
    @doltonlaksiri4614 2 ปีที่แล้ว +1

    Niyamai sir

  • @samanthausa1580
    @samanthausa1580 2 ปีที่แล้ว +28

    ලංකාවෙ මිනිස්සුන්ට මොලේ ලැබිච්ච දාට ඔය වාහන පදින්නෙ ලීසින් කාරයොයි සේල් කාරයොයි විතරයි

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 2 ปีที่แล้ว +6

    කවදා හරි මමත් ඔතනට එනවා 👍👍

  • @asha-sl9pi
    @asha-sl9pi 2 ปีที่แล้ว +7

    සුපිරි .. වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නෙ.

  • @pradeeplakruwan989
    @pradeeplakruwan989 2 ปีที่แล้ว +2

    Good job sir punchi car niwasa hoda manussayek

  • @sunilperera7645
    @sunilperera7645 2 ปีที่แล้ว +1

    Very good person,budusarani, good luck all the best

  • @v.jeganathan9197
    @v.jeganathan9197 2 ปีที่แล้ว +1

    Good job..

  • @nandaniig5350
    @nandaniig5350 2 ปีที่แล้ว

    obathuma niyamai sadaranai

  • @newnn1268
    @newnn1268 2 ปีที่แล้ว +1

    Jaya wewa obatumata!!!

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 9 หลายเดือนก่อน +1

    Thawa thawa dewnu wewaa

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kalanaalvis3749
    @kalanaalvis3749 ปีที่แล้ว +2

    Nice and honest explanation.Best of luck...Yes profit is not everything....Trustworthiness is on top of all Abive👍🌈🥂

  • @jayalankachathura8106
    @jayalankachathura8106 2 ปีที่แล้ว +1

    Good Luck

  • @sahanchaturanga8015
    @sahanchaturanga8015 2 ปีที่แล้ว +1

    Kathawa nam sahathika ettha.

  • @sahassupun2978
    @sahassupun2978 2 ปีที่แล้ว +4

    පාලකයන්ට තමයි හෙන ගහන්න ඕන මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ

  • @imeshdilshan3434
    @imeshdilshan3434 2 ปีที่แล้ว +5

    සුපිරි 💗💗

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 2 ปีที่แล้ว +1

    Ela

  • @user-ys3gr9oz9x
    @user-ys3gr9oz9x 2 ปีที่แล้ว +2

    😍❤️

  • @abc6232
    @abc6232 2 ปีที่แล้ว +6

    තව ඔය වගේ Videos ඕන.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +12

    මේරටේ වාහන වල ගනන් බැලුවම පිටරට ඉන්නවනම් සුපර් කාර එකකුත් අරන් ගෙදරකුත් ගන්න පුලුවන් හැම තැනම ගසාකෑම වැඩිය ඔනිනෑ දැන් ත්‍රි වීල්එකක්ම කීයද

  • @slnilu3414
    @slnilu3414 2 ปีที่แล้ว +1

    ඔබට ජැයවෙවා!!!

  • @sujithprasanna1591
    @sujithprasanna1591 2 ปีที่แล้ว +1

    good luck dalada samidu pihetaye jayawewa

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 9 หลายเดือนก่อน +1

    Very useful. Thank you

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v 2 ปีที่แล้ว +2

    Wow

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 2 ปีที่แล้ว +3

    සුපිරි අලුත් ලොකය ...

  • @seethairanganie2235
    @seethairanganie2235 2 ปีที่แล้ว

    Thanks for the information about this

    • @donjimson6849
      @donjimson6849 ปีที่แล้ว

      Puluvannam vahana sale karana Aya government aka ganna asadarana badu adukarana less danva vahana Mila adukara janatavata Deanna a tamai very important

  • @deepalravindu901
    @deepalravindu901 2 ปีที่แล้ว +23

    මුං සේරම එකයි.. මුංගේ කියලා වැඩ් වෙනසක් නෑනෙ

  • @geethnadeesha5034
    @geethnadeesha5034 2 ปีที่แล้ว +3

    😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Jaya wawa sir

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @yasanthamanawadu9168
    @yasanthamanawadu9168 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ පම්පොරිය ඔතමට අවම ඉන්න උන් අපි ගමන් ගතෙ නේ

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @isurujayathilaka295
    @isurujayathilaka295 2 ปีที่แล้ว +4

    වටිනා පැහැදිලි කිරීමක් ....

  • @rangasampathabeygunawardan6805
    @rangasampathabeygunawardan6805 2 ปีที่แล้ว +13

    මුන් තමා මිල උස්සන්නේ වාහන වල... අපේ උන්ට මේක තේරෙන් නෑ🥴🥴🇱🇰🚗

  • @lakmalvithana4644
    @lakmalvithana4644 2 ปีที่แล้ว +5

    අම්මෝ wagon R .

  • @kumarikumary9119
    @kumarikumary9119 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 หลายเดือนก่อน

    Thanks for you 🎉❤

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 2 ปีที่แล้ว +1

    💐

  • @ajithlakshitha6797
    @ajithlakshitha6797 2 ปีที่แล้ว +1

    Attatama mat car ekak ganna inna niyama upades deemak

  • @Masterkavindu
    @Masterkavindu 2 ปีที่แล้ว +1

    ව්‍යවසායකයෙක්👌

  • @rajithaprasad8174
    @rajithaprasad8174 2 ปีที่แล้ว +2

    ✅💯❤️

  • @sampathsampath6170
    @sampathsampath6170 ปีที่แล้ว +1

    saralawa ජීවිතය gana hithana,saralawa diunuwa gana hithana,sarala සුන්දර මහත්තයෙක්..අසයි kathawata,සහ ඔබෙ දිවුනුවට..මාත් වහානයක් ගන්න හින මවන කේනෙක්..මෙතන වගකිමෙන් වහානයක් ගන්න පුලුවන් හොදම තැනක්...

  • @carr_srilanka2041
    @carr_srilanka2041 2 ปีที่แล้ว +29

    මූ පට්ට හොරෙක් 😂 වාහන මාෆියාව ගැන කියලා මූත් ඒ ගානට වාහන විකුණන වා 😂

  • @ranjanbandara8983
    @ranjanbandara8983 2 ปีที่แล้ว +1

    Good place

  • @Hasitha_Asanka_Hatharasinghe
    @Hasitha_Asanka_Hatharasinghe 2 ปีที่แล้ว +5

    පුංචි කාර් නිවසෙහි තවත් සේවාවක්..👉 th-cam.com/video/TOaV_CW6x4U/w-d-xo.html

  • @kaveenshan9658
    @kaveenshan9658 2 ปีที่แล้ว +3

    ✌️✌️✌️💞💝

  • @rasarasamudri1776
    @rasarasamudri1776 2 ปีที่แล้ว +8

    මොලේ තියෙන මිනිස්සු හිතපල්ලා.මේ ඔක්කොම වාහන වැඩි මිලට ගෙනල්ලා තියෙන්නේ කබ්බ්‍රාල් කිව්වනේ ජනවාරි මාසේ වාහන inport කරනවා කියලා එතකොට වාහන මිල අඩු වෙනවනෙ එතකොට වැඩි මිලට ගෙනල්ල තියෙන වාහන පුංචි කාර් නිවසෙන් අඩුවට දෙයි ජනවාරි මාසේ ඉඳන් නේද උඹලා මේ කාවද බං රවට්ටන්නේ

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +1

    Fattai apitj enw december masee axio ekak blnna

  • @anjanaperera9757
    @anjanaperera9757 2 ปีที่แล้ว +8

    දැන් මෙයාගේ (පුන්චිකර් එකේ) වීඩියෝ (බයිලා) බලපු අයගේ අහවල් එකේ අමාරුව හොද ඇතිනේද? කබ්රාල් මහත්තයා 2022 ඉදන් වාහන ගෙනවනේ නේද?
    ලංකාවේ ඉන්නෙම ඕන කපටියෙක්ට අන්දන්න පුළුවන් මෝඩ රැළක්.
    මොන සතා මොන බයිලාව ගැහුවත් ලංකාවේ මුල්‍ය අර්බුදය ගැන දැනුවත් මනුස්සයෙක්ට තේරෙනවා වහනයක් යේ අවුරුදු ගණනකට ගෙන්වන්න ශාක්‍ය තාවයක් නෑ කියන එක. බොන පිටි එක ගෙන්න බැරිව දගලන රටක මොන වාහනද?බැසිල් ප්‍රසිද්දියේ කරපු නිවේදනය හරි.එන අවුරුද්ද විතරක් නෙවි, ට්ව අවුරුදු ගානකට වාහන ගෙන්නිල්ලක් නෑ. ඔයාලගේ ගෙදර තියෙන වාහනේ පරිස්සම්න් කරගන්න. අඩුවට දෙන්න යන්න එපා කවුරු මොන බයිලාව ගැහුවත්. ගන්න ඉන්න අයත් හිතනවානම් මිල අසාධාරණයි කියල ගන්න එපා. නොගෙන ඉන්න ගනන් අවශ්‍යතාවයක් එනකන්. අතරමැදියන්ට අහු වෙන්න එපා.
    දැන් ඊලග අවුරුද්ද වෙනකන් ටිකෙන් ටිකෙන් වැඩි කර ගෙන දදා විකුණගෙන යනවා.
    මේ මනුස්සය බයිලා ගහල ගහල මෝඩයන්ගේ වාහන ටික අඩුවට ගත්තා. (සුද්ද කරන සෙට් එක එයි මෙතන මෙයාගේ වාහන නෙවි ගා ගෙන, එක කරන්න වක්‍ර මාර්ගයෙන්, එයාගේ සියිඩ් එකේ ඉන්න බ්ය්යලා සෙට් එක තමා ගෙවල් වල තියෙන වාහන කුණු කොල්ලෙට ගන්නේ)

    • @manelsilva6497
      @manelsilva6497 2 ปีที่แล้ว

      Exactly what I think. these buggers ripping off domestic vehicles. locals don't understand supply-demand theory trapped.

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 2 ปีที่แล้ว +12

    ටිකෙන් ටික පුන්චි කාර් නිවස ගැන තියන ආදරය අඩු වෙනවද මන්දා. කියන තරම් සුන්දර නෑනෙ...

  • @prasanthamahesh5090
    @prasanthamahesh5090 2 ปีที่แล้ว +1

    Good news Dubai al ain api

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +8

    නිවේදකයා අන්තිමයි

  • @liyanageanura2000
    @liyanageanura2000 2 ปีที่แล้ว

    හරිම වැදගත් කතාවක්

  • @gallagehave1276
    @gallagehave1276 ปีที่แล้ว +1

    attatama matumage nihata mani kama anit aya laga nam na kiyapu kata walin attatama oba tumage campaniya tawat diunu wanna one oba tumata dirgayusa labewa niduk nirogi suwaya labewa budu saranai 🙏 💖

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 2 ปีที่แล้ว +1

    Auto mirag patta horu

  • @nissankakumara6751
    @nissankakumara6751 ปีที่แล้ว +2

    Punchi car niwasa,sir, paribogikayata hema athinma hoda sewayak dila labana sathuta viswase ayatheneta gdk watinawa.prabath wage moda,present k beri moda ytb channel k aya sambanda k vihiluwata,helluwata lak wenna epa.exp : oya wahana 400 ta asannai kiwama 400 ta wedi ,company nethi wahana tynw kiyana eka.man hema video ekakma blnw,ewagema hoda paribogikayek p c niwase.lada viswase nisai me katha kale.adarei gdk.good luck !!!

  • @manelsilva6497
    @manelsilva6497 2 ปีที่แล้ว +5

    Vehicle prices will increase gradually. ni imports for years. sri lanka is sinking. The best is to protect your vehicles. use it as much as years you can. You will not be able to get a good-conditioned vehicle again.

  • @Kavish700
    @Kavish700 2 ปีที่แล้ว +4

    වැගන් R ලංකාවේ හදනවදා?? කම්පැනියේ නැති එවා තියෙන්නේ😃

  • @sugathnishantha4461
    @sugathnishantha4461 2 ปีที่แล้ว +1

    👍🙏🙏❤️🇱🇰❤️

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 2 ปีที่แล้ว +13

    Market එක Up කරන් උන් තමා ඔය ඉන්නෙ😂💔

  • @drahisa6382
    @drahisa6382 2 ปีที่แล้ว

    My Dreams

  • @shanedrivingschool2064
    @shanedrivingschool2064 2 ปีที่แล้ว +1

    Wagonr Stingray ekk kiyada ? Finance daganna kiyak mulin denna onada...

  • @Agasthiyar
    @Agasthiyar 2 ปีที่แล้ว +1

    Better sum. Car price in the net then people are inresting visit your company thank you

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek หลายเดือนก่อน

    මිනුස්සුට ගන්න පුළුවන් විදිහට ම්ල තියන එක ගොඩක් වටිනවා

    • @AluthLokaya
      @AluthLokaya  22 วันที่ผ่านมา

      🙏🙏🙏♥️

  • @roshanabenayaka2763
    @roshanabenayaka2763 ปีที่แล้ว +1

    Hoda mamHatmayak

  • @thusharapk6010
    @thusharapk6010 ปีที่แล้ว +2

    Ayyo Sami nedda laksha 10kata wage cars?

  • @pushpakumara2240
    @pushpakumara2240 2 ปีที่แล้ว +3

    Kadee wedi niwedakayage
    Harma loku deyak karanawa wage
    Normal unanam hodai

  • @sugathsanjeewasugath958
    @sugathsanjeewasugath958 2 ปีที่แล้ว +7

    සරත් මහත්මයා ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි

  • @Chamiya01
    @Chamiya01 2 ปีที่แล้ว +17

    මිලේ ලොකු වෙනසක් නෑ🙄

  • @straming-93
    @straming-93 2 ปีที่แล้ว +3

    වරෙල්ල කොරියාවට වාහන සේල් පෙන්නන්න ලක්ෂෙට හොද වාහන ගන්න වරෙල්ල

  • @shanishani6355
    @shanishani6355 2 ปีที่แล้ว +1

    Hi.

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว +1

    Niwedakaya hodai game aurudu uthsaweyk karannanm..kisima professional gathiyk na

  • @Anne-sp2rd
    @Anne-sp2rd 2 ปีที่แล้ว +1

    Honda fit aka kiyak wenawada .den price aka.oyalage

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 2 ปีที่แล้ว +2

    සුපිරි වාහන එතන තියෙන්නේ😂

  • @pranavannarayanapillai9904
    @pranavannarayanapillai9904 2 ปีที่แล้ว +1

    Please Introduce the price

  • @rumithasanudaya5086
    @rumithasanudaya5086 2 ปีที่แล้ว +1

    Renault kwid 2014 ekak kiyak wenawada

  • @surangavejewardana6
    @surangavejewardana6 2 ปีที่แล้ว +2

    Ape wahanakata atikarama gauwota wahana ganna bari unota mudal ganna barida

  • @ruwankonara4933
    @ruwankonara4933 2 ปีที่แล้ว +1

    Wagon r kiyd plz
    😊

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +5

    අම්මෝ......ලීසින් කරලා වාහන ගන්නවට වඩා හොදයි කුඹුල්ලු ඉන්න ගඟකට පනින එක.

  • @timetraveling3587
    @timetraveling3587 2 ปีที่แล้ว +6

    ඔයාලගෙ ගනන් කියලා කියනවනෙ කට්ටිය.

  • @NATURELOVER-tq9si
    @NATURELOVER-tq9si 2 ปีที่แล้ว +1

    Okkooma small vehicles and budget vehicles ne thiyenne BMW, AUDI,BENZ,JAGUAR,PRADO,MONTERO,PAJERO,KDH ewwa nadda

  • @LankaSumathi-qd5sh
    @LankaSumathi-qd5sh 9 หลายเดือนก่อน +1

    This is one year old video so that how can customers get latest information about cars and it is advisible to disseminate new information to make a Eye-opener to greedy customers.

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏