අඩුවටම ගන්න පුලුවන් හොදම Indian made කාර් එක ? | TopCar | Hyundai Eon vs Maruti Alto vs Renault Kwid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2019
  • 2019දී මේ වෙනකොට ලංකාවෙ Second-hand Car market එකේ අඩුම මිලකට ගන්න පුලුවන් හොදම budget කාර් එක මොකද්ද කියල අපි හොයල බලමු.
    Hyundai Eon vs Maruti Alto vs Renault Kwid
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 319

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER ปีที่แล้ว +15

    Comments වල දැකපු දෙයක් නිසා කියන්නේ මේ වාහන තුනම Budget වාහන 3ක්. අවාසනාවකට ලංකාව වගේ රටක වාහනේ හදන්න යන ගාන වගේ දෙගුණයකටත් වඩා දීලා තමයි වාහනේ ගන්න වෙලා තියෙන්නේ. මගේ පෞද්ගලික අද්දැකීම අනුව මම මේ වාහන 3ම පාවිච්චි කරලා තියෙනවා. දැන් අවුරුදු 5ක විතර කාලයක් මම පාවිච්චි කරන්නේ Kwid එක. මට නම් Alto/Eon දෙකටම වඩා සෙට් උනෙත් ඒ වාහනේ. වාහනේ හුගක් Compatible. Budget එකට හදන වාහන වල Safty එක ගැන කතා කරන එක නම් විහිලුවක්. ඒ කොහොම උනත් ලක්ෂ 60-70 දීලා ගන්න ජපන් වාහන වල උනත් Safty එක අපේ මිනිස්සු හිතාගෙන ඉන්න තරම් නෑ. දරුණුවට හැප්පුනොත් හරි පෙරලුනොත් හරි ඔය මොන වාහනෙත් එකයි. හැමෝටම Prado ගන්නත් බැහැනේ. Prado වලත් Accident වෙලා මැරුණ අවස්ථා ඕන තරම් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටමේ. ඉංදියාව කියන්නේ වාහන පුරුදු වෙන්න හදන රටක් නෙවෙයි. අවුරුදු 30-35 සමහර විට ඊටත් වඩා අපේ රටේ බර අදින තරමක් අදින්නේ ඉංදියාවෙ හදලා ගේන වාහන වල. යන තරමක් යන්නේ ඉංදියාවෙන් ගෙන්නන බස් වල.... ත්‍රීවීලර් වල. එහෙම නැත්තම් බයිසිකල් වල. ඒත් කාර් එක විතරක් අපේ රටේ මිනිස්සු න්ට ජපන් ම වෙන්න ඕන. Recondition හරි පට්ට ගහපු වාහන ලක්ෂ 60-70 දීලා අරගෙන Repairs එන එන ගානේ Repair වලට ලක්ෂ ගනන් වියදම් කර කර ජපන් ලේබලේ හැඩ බල බල ඉන්න එකේ ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඉතින් හැමදාම යන බයිසිකලේ ත්‍රීවිලර් එකේ වගේම හරි විදිහට හැමෝම පරිස්සමින් පාරේ යනවා නම් වාහනේ ඉංදියන් උනත් ජපන් උනත් වාහනේ සම්පූර්නයෙන් ම ප්ලාස්ටික් උනත් කිසි ප්‍රශ්නෙකුත් නෑ.

  • @seniya851
    @seniya851 5 ปีที่แล้ว +135

    මූ Hundai Eon එකක් අරන් විකුණගන්න බැරුව මේ video eka හැදුව කියල හිතුන උන් 😂👈

  • @kazzypie4141
    @kazzypie4141 5 ปีที่แล้ว +18

    ලාන්සර් එකට හිත ගිය අය කෝ....😁

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 ปีที่แล้ว +9

    මොනාද බන් මූ hyundai eon එක alto එකටයි kwid එකටයි වඩා ජනප්‍රියයිලු...මූ කාර් review කරන්න කලින් පාරට බැහැලා පාරට ගිහින් බලහන් eon ද alto ද kwid ද වැඩිපුර තියෙන්නෙ කියලා...අනික මොකක්ද බන් අර හුරුපුරුදු කතාවක් කොච්චරවත් කියන්නේ...eon නෙමේ hyundai මෙහෙ ජනප්‍රිය වෙන්න කලින් ඉදන් Suzuki maruti ලංකාවෙ තිබ්බේ..Alto කියන්නේ eon එකට කලින් ඉදන් ලංකාවෙ තිබ්බ model එකක් සහ japan model එකක්

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +3

    දැන් මේ වාහන ලක්ශ 30 ත් පැනලා.. ඇත්තටම දුකයි .කට්ටක් කාල ජොබක් කරන සාමාන්‍ය මනුස්සයෙක් ට වාහනයක් ගන්න එක දැන් ඇත්තටම හීනයක් වේල... ඒ වගේම මේ වාහනේ ලක්ශ 30 දීල ගන්න තරම් වටිනාකමක් නෑ.. මොකද දැන් පට්ට ගහන්න පුළුවන් උපරිමයෙන් මේවා පාවිච්චි වෙලා ඇතී .. 😥

  • @Akshana2012
    @Akshana2012 5 ปีที่แล้ว +1

    supiri machan lassanata progrme eka karanawa

  • @naveenkosala7127
    @naveenkosala7127 5 ปีที่แล้ว +26

    ලක්ෂ 10-15 ත් අතර ගන්න තියෙන පාවිච්චි කරපු ජපන් කාර් මොනවද කියලා වීඩියෝ එකක් ගෙනවද

  • @wmapbw8444
    @wmapbw8444 5 ปีที่แล้ว +43

    හොන්ඩා ඉයොන් ඒකේ හොද කිව්වට නරක කිව්වෙ නැහැ. අනෙක් කාර්වල නරක කිව්වට හොද කිව්වෙ නැ ඒනිසා මේ වැඩ සටහන සාදාරණ නැහැ.කියන්න උවමනා වෙලා තිබුණෙ හොන්ඩා ඉයොන් ඒක හොදයි කියන්න පමණයි.

    • @nalakasandaruwan58
      @nalakasandaruwan58 5 ปีที่แล้ว +1

      Honda නෙමෙයි hyundai eon ඕක හොදට තෙල් වැඩ කරන පට්ට වාහනය ක් ඉන්දියන් ලඩි වගේ නෙමෙයි සුපිරි කොරියන් වාහනයක්

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 5 ปีที่แล้ว +1

      @@nalakasandaruwan58 Assemble India

    • @anuradxb5790
      @anuradxb5790 5 ปีที่แล้ว +1

      @@PubuduKarunarathne ..aiya..koheda inne..

    • @cuteromeotube
      @cuteromeotube 4 ปีที่แล้ว +1

      @@nalakasandaruwan58 Okath India thamai bn.

  • @sundaralokaya4824
    @sundaralokaya4824 5 ปีที่แล้ว

    Niyamai video eka

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 3 ปีที่แล้ว +5

    ඉන්දියන් කාර් එකක්නම් ඇල්ටො හොදයි ප්‍රසිද්ද නිසා කෑලි එහෙම තියෙනවා. තෙල් වැඩ කරන්න ඕනෙනම් ක්විඩ් . එයෝන් ලබ්බ මොකද්ද බන් 😂😂

  • @danushkajayasanka1089
    @danushkajayasanka1089 5 ปีที่แล้ว +4

    මු eon eke shutter eka full wahala door eka close karanne
    quality sound eka ganna. but kwid eke shutter eka
    bageta open karala door eka wahanne, ලඩරන් සද්දෙ enna.

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +33

    Elakiri එකේ වීඩියෝ ආයේ එක පාරක් බලලා එන්න 😁

    • @express6468
      @express6468 5 ปีที่แล้ว +2

      Shanka Mahakumbura elakiri ekata gahanda ekak na ban vehicle review wala

    • @vihangadesilva
      @vihangadesilva 5 ปีที่แล้ว +2

      Ha ha

    • @tharinduroshank252
      @tharinduroshank252 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @aghr371
      @aghr371 4 ปีที่แล้ว +1

      @@express6468 ekemma 🤝

  • @pasinduvidarshana1293
    @pasinduvidarshana1293 5 ปีที่แล้ว

    මරු මරු 👌 විදූ

  • @malik_hanbal
    @malik_hanbal 5 ปีที่แล้ว

    Good job bro,

  • @hallofantasy8908
    @hallofantasy8908 5 ปีที่แล้ว +1

    uba review fatta bn poddak
    comment wala daana eewa gena hithapa

  • @bigbang3814
    @bigbang3814 5 ปีที่แล้ว +3

    Machan Micro Panda eka genath review ekak daanada try ekak denda

  • @pathumachintha3242
    @pathumachintha3242 4 หลายเดือนก่อน

    මේවා බලලා කාර් ගන්න උන්ට බුදුසරණයි 😂

  • @rangaranga5488
    @rangaranga5488 5 ปีที่แล้ว +3

    Ane Mahendra bolero ganath video ekak karanna.plz.

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +12

    Bro, මම නම් හිතන්නේ ඔය වාහන 3 න් Alto එක තමයි ගොඩක් practical වාහනේකට තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ පාරවල්වලට වලට ගැලපෙන හොඳ Ground clearance එකක් තියෙන්නේ Alto එකේ. Pickup එකත් හොඳයි.

  • @ImaNetwork.
    @ImaNetwork. 2 ปีที่แล้ว +4

    දැන් නම් සිත නිවන කතා....🥲🥲

  • @faihaanfaizal4864
    @faihaanfaizal4864 3 ปีที่แล้ว +3

    Eon is a fast car for its capacity..

  • @bandularuwan4003
    @bandularuwan4003 5 ปีที่แล้ว +1

    Good prasantasion

  • @r.m.isurubuddikasenawirath5448
    @r.m.isurubuddikasenawirath5448 5 ปีที่แล้ว +97

    ලක්ෂ 20ට අඩු කාර් රිවීව් එකක්ද Hundai Eon එකේ රිවීව් එකක්ද බං..🤪

  • @thangasamydineshkumar1210
    @thangasamydineshkumar1210 5 ปีที่แล้ว

    niyamai malli

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว +2

    නියමයි ඒකනෙ මම කිවේ මිලත් සදහන් කරපුහා ලයික් වැඩි වෙනවා.
    අනිවාරයෙන් මිල සදහන් කරන්න .ගොඩ යන්න පුලුවන්

  • @pamudithakothalawala8611
    @pamudithakothalawala8611 5 ปีที่แล้ว +1

    Alto K 10 review ekak one machan

  • @gayanmadusanka8665
    @gayanmadusanka8665 4 ปีที่แล้ว

    Thanks.....

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 5 ปีที่แล้ว +35

    මං හිතන්නේ සේල් එකේ eon විකිණෙන්නෙ නැද්ද කොයිද 😅😅😅😅🤣

  • @sunilgurusingha1509
    @sunilgurusingha1509 5 ปีที่แล้ว +2

    Presentation is excellent good luck

  • @myviewing5924
    @myviewing5924 4 ปีที่แล้ว +3

    Micro panda is better than this vehicles becoz safty rating, fule. Look etc. If I'm not wrong

  • @dulajthavindu9441
    @dulajthavindu9441 5 ปีที่แล้ว +5

    මල්ලී,නිකන් ආවට ගියාට review කරන්න එපා බන්.වාහනේ BASIC OPTION ගොඩක් අය දන්නවා.උබ EON එක මාකට් කරන්න කලින් EON එකේ Erros මොනවද කියලා දැනගනින්.EON එකෙයි KIWID,ALTO එකෙයි කිසි වෙනසක් නෑ.COMPANY 3ක් විතරයි.ASSEMBLE INDIA.ලක්ශ 20ට අඩු ඕන තරම් ECONOMY CAR කොච්චර තියෙද බන් ජපන් වාහන.ඒවගේ එකක් REVIEW කරපන්.නිකන් HYUNDAI වලට කඩේ යන්න එපා.මගේ දැනුමේ හැටියට SECOND HAND MARKET එක ගොඩක් අඩුයි EON එකට.

  • @mohamedousman8861
    @mohamedousman8861 4 ปีที่แล้ว

    thanks bro

  • @oskas4827
    @oskas4827 5 ปีที่แล้ว

    Superb

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +1

    අමන රීවිව් එකක්නෙ බන්. අනේ උඹ cricket video එකක් කරගෙන හිටපන් විදූ. Eon චිටර් ලඩ්ඩක්

  • @sudumanika3348
    @sudumanika3348 5 ปีที่แล้ว

    wahanayak ganna godak duk vidinna.unath ath dumpath apata badu gawanna wadine ..hodai lassanai ..

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Good video thanks .. for video good ok .. mi.....
    N
    UK.

  • @lakshithapathirathne7148
    @lakshithapathirathne7148 5 ปีที่แล้ว

    Viduaranga Aiya ela kiri! 👍

  • @thiwankadmunasinghe299
    @thiwankadmunasinghe299 3 ปีที่แล้ว

    Me kale dn wahana wala ganan gana video ekak gennako..wragon R wage ewa gana

  • @priyankarashaan7295
    @priyankarashaan7295 5 ปีที่แล้ว

    Second hand kdh van gena price gena video akak karannako

  • @sahanweerapura4883
    @sahanweerapura4883 5 ปีที่แล้ว +3

    eon Indian ? Ok 🙌🏻

  • @hotpratheep
    @hotpratheep 4 ปีที่แล้ว

    Super

  • @kamanibalasuriya5290
    @kamanibalasuriya5290 12 ชั่วโมงที่ผ่านมา

    2005 හයි හුන්ඩායි වර්ගයේ කාර් එකක් විකුණා ගැනීමට උවමනායි .කරුනාකර දැනට පවතින ම්ල ගනන් කෙසේද .වාහනය හොද තත්ත්වයෙන් ඇත.

  • @uditharathnayake9893
    @uditharathnayake9893 3 ปีที่แล้ว +1

    K 10 2011 model eka kiyanna

  • @udanawickramasinghe2162
    @udanawickramasinghe2162 2 ปีที่แล้ว

    Tata indica 2015 ගැනත් පුුළුවන්නම් කරන්න 🤗

  • @nadeeshapriyadarshani822
    @nadeeshapriyadarshani822 5 ปีที่แล้ว

    Red car ekanm ලස්සනයි

  • @Calchustler
    @Calchustler 5 ปีที่แล้ว +1

    Hondama nemei, Naraka aduma kiyana ekai daanna thibbe :D

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 5 ปีที่แล้ว +1

    Ko alto eka gena review eka? meewage second market ehema wedagath nedda car ekak gaddi? second markrt eka wedagathnam, yam car ekaka second market adu weddi thawa ekaka wedi wenne ay? pakshakgrahi gonma review ekak

    • @malindadilshan5245
      @malindadilshan5245 5 ปีที่แล้ว

      Aniwaren...👍 Market eken, patrol walin, nadaththu athin, pickup eken hodama wahane alto eka itin oya wage wahanayak ganne tikak podi manussayek e nisa e wage manussayekta hari yana deyak kiyanna kiwid eke oil samp eka plastic mage yaluwo innawa walawal walin daala oil samp kudu karan danne nathuwa duwala engine hira karagatta loku amaru wala watichcha kattiya, anika eon eke patrol karanne na oya 2ka tharam anika eon ekata thiyenne nano eke penumak boruwata sport look kiyanna epa oya jarawak kewada eon eken ochchara eka gana hoda kiyanne😂 minissunta salli dila ganna hoda deyak pennanna danne nathi boru review danna epa alto thiyenawa 2008 ewath thama aluth wage hodata duwanawa e wagema market ekath hodai, anika kiwid eka echchara sarthaka nhalu aurudu 5k yaddi ganna deyak nhalu finance walin finance denneth na dan kiwid walata alto wala denawa wage e nisa hari deyak kiyanna review karanna danne nattan nikan inna eka wenamama deyak

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว

    Me wede nam age karanawa. Namuth me eka eka ratawalwalata ape salli pompa karana me wage dewal ai mehema public karanne. Apema daksha engineersla wahana hadala pahugiya kasle maadyawalin ratata pennuwa.
    Anna a aya hoyan gihin eyalata udawwak denna puluwannam loku pinak.

  • @dhananjayapalandagamage6582
    @dhananjayapalandagamage6582 4 ปีที่แล้ว

    Ane ban repair ekak awoth wikinenawa. Spare parts patta ganan. Service karaganna Hyundai service centre adui. Service ekak karaganna Hyundai ekata giyama unge ganan vehicle ekata wada ganan. Pagegena peyak withra Inna Oni picked wenna. Engine eka vehicle ekata Madi.

  • @keenflash
    @keenflash 5 ปีที่แล้ว

    bro mewagen hodatama petral karanne mokakda, kochchara kranawada kiyala dala na

  • @chanaplace2891
    @chanaplace2891 5 ปีที่แล้ว

    Niyametama thithatama denawa uba hoda anagatayak mula ahanakotama sub karanna hithenawa hoda kathakirime hakoyawak thiyanawa ala kolla ala jayawewa onna sub Kara mamath😊😊

  • @dsurensilva9315
    @dsurensilva9315 5 ปีที่แล้ว +2

    Bike madiwata indiyan car age gassanawa wage . Kawada itin apema wahanayak dakinnada bro 😥

  • @nimalpramisiri9260
    @nimalpramisiri9260 ปีที่แล้ว

    Good

  • @rapjoke2077
    @rapjoke2077 5 ปีที่แล้ว +2

    Honda eon down payment kiyada

  • @chamindukarunanayaka7866
    @chamindukarunanayaka7866 5 ปีที่แล้ว

    me koheda kiyla kiyanna puluwanda?

  • @chrissilva3069
    @chrissilva3069 5 ปีที่แล้ว +3

    Background music too loud

  • @gajamangaming99
    @gajamangaming99 5 ปีที่แล้ว +1

    Itin oya 3tama wada hodaine viva elite eka

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +4

    panda eka hodai ❤

  • @user-oj8cc2ft1d
    @user-oj8cc2ft1d 5 ปีที่แล้ว +7

    නියම බජට් ගාන අඩු වාහනය perodua bezza එක ලුක් එකත් මරු ගානත් අඩුයි ඒ මගේ තේරීම මම කිවුවේ බනින්න එහෙම එපා.....🤣🤣🤣

    • @-jdmadu
      @-jdmadu 5 ปีที่แล้ว

      Eka ftt❤️

    • @bandara.s7433
      @bandara.s7433 4 ปีที่แล้ว

      proton car eka kohomada bro hondada ,narakada please

  • @kariyawasumsumana9764
    @kariyawasumsumana9764 5 ปีที่แล้ว +4

    mamat gannawa car akak bhoma ikmanin

  • @chathurangasampath8723
    @chathurangasampath8723 5 ปีที่แล้ว

    Van ganath video ekak dannako

  • @chathura331
    @chathura331 5 ปีที่แล้ว +4

    Hyundai eon review kyla nama dapan okata

  • @YasanthaBandula
    @YasanthaBandula 5 ปีที่แล้ว

    Ela

  • @dilnanujan4427
    @dilnanujan4427 4 ปีที่แล้ว

    Old alto ekei marutiyei video ekak danna

  • @amilanuwan4746
    @amilanuwan4746 5 ปีที่แล้ว +1

    මේක පට්ට බං උඹේ කතාව පට්ට සිරා ඔය කාර් එක තමා සුපිරි

  • @anushtechreviews
    @anushtechreviews 5 ปีที่แล้ว

    Please reduce the background music when the person speaks

  • @mohemmedfaizal8065
    @mohemmedfaizal8065 4 ปีที่แล้ว

    Where is this place canyou tell location pls.

  • @mohammedfazal3733
    @mohammedfazal3733 5 ปีที่แล้ว

    👍👍

  • @pickme5326
    @pickme5326 4 ปีที่แล้ว

    Pinasha ekka kiyaka denawa athe kiyaka tiyenna onida

  • @Lakpriya88
    @Lakpriya88 4 ปีที่แล้ว

    Tata indica wahane review ekak danna

  • @sarathdisanayake4569
    @sarathdisanayake4569 ปีที่แล้ว

    👌

  • @harshaperera.4636
    @harshaperera.4636 5 ปีที่แล้ว +2

    Ivon akak ban mtat ti.dan au 2 wenwa aran.supire wandyak tma.👌👌

  • @sandaruwanaudayasiri9174
    @sandaruwanaudayasiri9174 4 ปีที่แล้ว

    Pawchchi karapu van ganath video karada

  • @lathahettiarachchi1611
    @lathahettiarachchi1611 ปีที่แล้ว

    මට 2018 , 2017 ඇල්ටෝ ඔටෝගියර් වාහනයක් හොයාගන්න පුලුවන්ද අඩුමුදලකට

  • @sitharamilan2981
    @sitharamilan2981 4 ปีที่แล้ว

    Toyota vios eka gana poddak barida kiyanna

  • @s.perera8120
    @s.perera8120 5 ปีที่แล้ว

    Van, lorry genath wistharayak dannako

  • @slcraftpc2906
    @slcraftpc2906 4 ปีที่แล้ว

    mitshubishi pajero IO Review karanna

  • @bhbreathtoheart965
    @bhbreathtoheart965 4 ปีที่แล้ว +2

    Eon එපා වුනා තමුසෙ කරපු වැඩෙන්

  • @piyumimethmali4601
    @piyumimethmali4601 4 ปีที่แล้ว

    සුසුකි සෙන් කාර් එක ගැන vidio එකක් කරල නැද්ද

  • @anu700
    @anu700 5 ปีที่แล้ว

    👍👍👍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 ปีที่แล้ว

    Ko mewala safety .yantham happunam papadam wage.salli deela marana sahathikayak gaththawage neda?

  • @sandunfernando7864
    @sandunfernando7864 5 ปีที่แล้ว

    Me sale 1 koheda thiyenne malli

  • @disnapriyangani5513
    @disnapriyangani5513 ปีที่แล้ว

    Dan unath me ganata ganda puluwanda

  • @nimalinimali8890
    @nimalinimali8890 4 ปีที่แล้ว +1

    Kalin kiiyak gewanna oneda.kiiyak geuwothda ganna puluwan.

  • @anjanadilshan8673
    @anjanadilshan8673 4 ปีที่แล้ว +1

    Alto 800 ekata naginne wath na....
    Machan review karanawa nam un biased karapan

  • @sitharamadushika6373
    @sitharamadushika6373 3 ปีที่แล้ว

    👍

  • @amalneluwa57
    @amalneluwa57 3 ปีที่แล้ว

    handa eco eka kiyada

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 2 ปีที่แล้ว +1

    කොල්ලො දැන් මේ car එකේ price එක බැලුවද 😁😁😁

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว

    20/25 nissan car japan ....car danawada ...

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 4 ปีที่แล้ว +1

    TATA indica,indigo 2 million walin aduwa gathtahekinee.

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 ปีที่แล้ว +1

    😂😂 හරි බං එල හොන්ඩා එකේ එවුන් බෙල්ලෙ වැල දාගනිං බං 😂😂

  • @stsgroup7
    @stsgroup7 3 ปีที่แล้ว

    Ona mamath awa

  • @rumeshthalgodapitiya8555
    @rumeshthalgodapitiya8555 5 ปีที่แล้ว +5

    කාන්තාවන්ට කරපු වීඩියෝ එකක්, පොත කියවලා කියන්නෙ. පොර කියන්නෙ පොර කැමති වාහනෙ ගැන. ලෙසි උනත් ඉන්දියන් වාහන වලට සල්ලි වියදම් කරන එක අපරාදයක්, මොකද රෙපයාර් පෝලිමට එනවා. රෙජිස්ට්‍රඩ් ගන්නවා නම්,ජපන් එකක් ලක්ෂ 20 අඩුවෙන් ගන්ඩ පුලුවන්, අනික රෙපයාර් අඩුයි. රෙජිස්ට්‍රඩ් ගන්නකොට ඔයිට වඩා දෙවල් බලන්ඩ තියෙනවා.

  • @Ange_94
    @Ange_94 5 ปีที่แล้ว

    Me sale eka koheda thiyenne bro

  • @voicefactorysl6262
    @voicefactorysl6262 5 ปีที่แล้ว +1

    Halo viduranga aiya,sellam gedara ragapawata passe dakke ada....!

    • @Vidudemojo
      @Vidudemojo 5 ปีที่แล้ว

      Nice to hear Malli. Search vidu on TH-cam

  • @sinethanuradha7372
    @sinethanuradha7372 5 ปีที่แล้ว

    EON aken keeyak dunnada?uba padinne EON neda

  • @neroopiyanganee2773
    @neroopiyanganee2773 5 ปีที่แล้ว

    godaak hodai tunuruwansarani

  • @chularathnavitharanage7498
    @chularathnavitharanage7498 3 ปีที่แล้ว

    ඔය විදියේ කාර් එකක් ගන්න මිල කීයද කොහොහොමද කියන්න

  • @chandanirathnayake7215
    @chandanirathnayake7215 5 ปีที่แล้ว +3

    Eon ekata wada Kwid eka 1000n sampathak.Eon eka hari na.podi wadi.Kwid eka eon ekata wada advance .

  • @dsproductionsnow
    @dsproductionsnow 5 ปีที่แล้ว

    Mamq car gena danne ne but me car eka nam oya kiyana tharam hoda ekak kiyala mata hithenna na 😀