ලංකාවේ ලොකුම Sedan කාර් එකතුව?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2023
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 122

  • @amilaaponso7267
    @amilaaponso7267 ปีที่แล้ว +12

    වාහනය පරන වෙන්න පරන වෙන්න ගනන් වැඩි වෙන ලෝකේ තියෙන එකම රට අසිරිමත් සිරි ලංකාව 😂😂😂😂

  • @laksithaamith3749
    @laksithaamith3749 ปีที่แล้ว +19

    වාහනයක් ගන්න සල්ලි නැතත් හැම video එකක්ම ආසාවෙන් බලනවා.❤️❤️❤️👍

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +5

      ස්තුතියි. ඔබේ අරමුණත් ඉක්මනින්ම ඉටුුවනු ඇති.

    • @asankabandara9688
      @asankabandara9688 ปีที่แล้ว +2

      ඔයාට වාහනයක් ගන්න ඉක්මනින්ම ලැබෙව❤😊

    • @wimansarandika8030
      @wimansarandika8030 ปีที่แล้ว

      ❤❤

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 ปีที่แล้ว +5

    2020ට කලින් රටේ අර්ථිකය තිබුණ තැන තිබුනනම්..කාර් එකක් කියන්නේ මගෙත් සැබෑවෙන හීනයක්..ඒත් දැන් කාලා ඇඳලා ඉන්න එක විතරයි මගෙ හීනය.. රටකට ගිය කලක්

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +2

    අම්මෝ ඉතින් මම ත් ඔක්කොම වීඩියෝ ස් බලනව ගනන් තමයි ප්‍රශ්න ය

  • @saliyarathnakumara9535
    @saliyarathnakumara9535 ปีที่แล้ว +14

    වාහන මිල හොදටම අඩුවිගෙන යන නිසා මෙ අය කොහොම හරි මිනිසුන්ගෙ කරෙ ගහන්න හදන හොද උත්සහායක් .දන්නො දනිති.

  • @gayansampath3656
    @gayansampath3656 ปีที่แล้ว +8

    පෙරහැර ලග එනවා වගේ නේද ,ලග ලග video ගොඩක් දානවා .වාහන නොවටිනා ගනන් වලට ඇගේ ගහන්න හදන්නේ .ගන්න එපා වාහන හරි යන්න හරි වරදින්න හරි තව ටික කාලයක් ඉන්න .

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @harindukithwin
    @harindukithwin ปีที่แล้ว +4

    අලුත් girlලුත් ලස්සනට කරනවා . ලස්සන voice එකක් එයාගේ❤

  • @cheywindy
    @cheywindy ปีที่แล้ว +1

    මේ video එක ගොඩාක් valuable . අපි තව ටික දවසකින් වාහනයක් ගන්න බලනවා. ඒ නිසා මේවා මට වැදගත්💪. නංගිලා දෙන්නම ලස්සනට ඉදිරිපත් කරනවා. මම දිගටම ඔයාලා දෙන්න කරන videos බලන්න සූදානමින් ඉන්නවා😎

  • @cheywindy
    @cheywindy ปีที่แล้ว +2

    මේක හරිම valuable video එකක්. මම ඉදිරියේදී අලුත් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්. ඔයාලා ලස්සනට කියලා දෙනවා❤️. ඔයාලා දෙන්නගේ video දිගටම බලන්න සූදානමින් අපි ඉන්නවා

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      ඉතාමත් ස්තුතියි ඔබතුමාට.

  • @sithijatharinda9512
    @sithijatharinda9512 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ විඩියෝ දාන එක ❤. ඔයාලා දෙන්නා ලස්සනට program එක කරනවා..🌺

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +4

    වාහන මිල 2020 ගානට එන කම් කිසිම කෙනෙක් වාහන ගන්න එපා ....මේවා කුනු කොල්ලෙට ඉස්සරහට දෙන්න වෙනවා....

  • @valuabletech99
    @valuabletech99 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනට ඔයාලා කියලා දෙනවා. හරිම පැහැදිලියි. ❤

  • @sureshjayampathi
    @sureshjayampathi ปีที่แล้ว +5

    අයිතිකරු එක්ක ගනන් කතාකරගන්න පුලුවන්නම් ඇයි ගනන් කියන්නෙ. කියන ගනන් ගොඩක්ම වැඩියි. Fake Price 😢

  • @user-xm9jk8ew9m
    @user-xm9jk8ew9m ปีที่แล้ว +1

    Thank you..

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 ปีที่แล้ว +1

    Keep me updated about vehicles and their price ranges regularly that is a great help for me i will definitely purchase a vehicle from you oneday.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @harindukithwin
    @harindukithwin ปีที่แล้ว +1

    අලුත් girlලුත් ලස්සනට කරනවා💙 voice එක ලස්සනයි එයාගේ😍

  • @Cabby888
    @Cabby888 ปีที่แล้ว +1

    Lassanai dennama ❤, thank you latest price updates walata

  • @protector2048
    @protector2048 ปีที่แล้ว +9

    වාහන මිල අඩුවුණා කිව්වට කොහේද අඩුවෙලා තියෙන්නේ 🤔

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @mcmediator2909
    @mcmediator2909 ปีที่แล้ว

    වීඩියෝ කරල පුද්ගලයා.. කළ යුත්තේ ඒ වාහනවල ඉදිරිපස පෙනුම සහ, පසුපස පෙනුම ඉතා පැහැදිලිවම මහජනතාවට පෙන්වීමයි..
    ඔහු වැඩි කැපකිරිමක් කර ඇත්තේ.. මෙම සේවිකාවන් දෙදෙනාම ඉතා පැහැදිලිව ලෝකෙට පෙන්වීමයි..
    මේ පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයාට යොදවා ගන්න.
    Thanks

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 ปีที่แล้ว +2

    හරි හුරතල් දෙන්නවම ගෙදර ගෙනියන්න හිතෙනවා...😉😉😉😉😉🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @valuabletech99
    @valuabletech99 ปีที่แล้ว +1

    Well presenting 🎉 well explaining

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 ปีที่แล้ว +1

    Mama asama car warga okkoma thiyenawa methana godak watinawa oyala karana de mamath ikmanata enawa oyalagen car ekak ganna ❤️

  • @Kassaandthewalk
    @Kassaandthewalk ปีที่แล้ว +1

    Tax eke wedi nisa vehicle demand eke adu wela ath vehicle price eke podi ganai wenas wela tiynne. Meets wada price eke wenas wenne oneh thawa aduma gane 5 lakhs wath adu wenne oneh original price eketa wada

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว +3

    ලක්ෂ 10 දහයකින් පහළොවකින් වැඩි වුන වාහන තවමත් සුළු ගානක් තමයි අඩු වෙලා තියෙන්නෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @sanjeewakalyana61
    @sanjeewakalyana61 ปีที่แล้ว +3

    පොඩි cars ගැන ඉක්මනින් video එකක් දාන්න ... නියමයි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      ස්තුතියි

    • @sanjeewakalyana61
      @sanjeewakalyana61 ปีที่แล้ว

      Nissan vanette නැද්ද පුන්චි කාර් නිවසේ... මොකද බොරු මාකට් එකක් නිසා වාහනයක් ගන්න බලන් ඉන්න අයට ලොකු උදව්වක් .....

  • @sachithrageethanga2599
    @sachithrageethanga2599 ปีที่แล้ว +2

    මේ දවස් වල ඔය කියපු වාහන මිල මීටත් වඩා අඩුයි හැබැයි

  • @balakrish8362
    @balakrish8362 ปีที่แล้ว +1

    wow super sister s

  • @amilaanushara2479
    @amilaanushara2479 ปีที่แล้ว +3

    වාහන මාකට් එක බහින එක නවත්තන්න බෑ නංගි ඕව කරල. අපි ගන්නෙ නෑ.........මහන්සිය හොදයි තව උත්සාහ කරන්න.......

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @upulwanegasekara6568
    @upulwanegasekara6568 ปีที่แล้ว +2

    මොකක්ද නංගි යේ ඔයා ගත්තේ මට කියන්න 😅

  • @Osi_girl
    @Osi_girl ปีที่แล้ว +1

    🌹😍 good 🎉

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +1

    mage budget ekata oya thamai galapenne DILINI😎😎😎😎

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +1

    ❤️

  • @sulakshapunsara235
    @sulakshapunsara235 ปีที่แล้ว +3

    Don't buy vehicles this time.vehicles will be imported again near future.then vehicle prices will be decreased.

  • @charmslk1
    @charmslk1 ปีที่แล้ว +1

    Kawadaa Ho gannawaamai !!!!!!

  • @sarapathirana6955
    @sarapathirana6955 ปีที่แล้ว +3

    අක්කයි නංගීයි

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 ปีที่แล้ว +1

    Hari milata apu dawasata wahanayak gannawa

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +1

    Newatha wahana anayanaya karanna yanne

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน

    ❤🎉jayavava 🎉

  • @ruwanseram2035
    @ruwanseram2035 ปีที่แล้ว +2

    Mekanam podi ganaklu wenne lassa 46lu😂😂

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 ปีที่แล้ว +2

    Why still price very high?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @peshitharuchiranga1352
    @peshitharuchiranga1352 ปีที่แล้ว +1

    I went to your store few days ago(25th may) in the evening arround 5pm
    Few assistance was there but not idea about the price range
    When ask about 3.9 million wagon r cars …
    They told us no more cars at that price
    But I found the one ,
    Then they excited.
    All. Of the customer need the good service on your video is only the act.
    If you visited their 👎👎👎

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @gaminijayarathna305
    @gaminijayarathna305 ปีที่แล้ว +1

    Aurudu ganak rata hitiyata wahanayak ganna eka hinayak lankawe

  • @dsb6638
    @dsb6638 ปีที่แล้ว +2

    Alto wala price kohomada me dawas wala

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @c.h3098
    @c.h3098 ปีที่แล้ว +2

    Aaaa nangila thawa podi kalayai wedikarapuwa bassanna wenooo

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @Netpost_Neo
    @Netpost_Neo ปีที่แล้ว +2

    Price nang loku. Punchi nevei 😮😮

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @Madhuka1
    @Madhuka1 ปีที่แล้ว +1

    Well Done Girls. Keep it up..!!

  • @sarathpriyadarshana2075
    @sarathpriyadarshana2075 ปีที่แล้ว +1

    G anan wadi aduwata G anna pulluwan PARANA HEWA Mewa

  • @AdeeshaWishwanath-cp5ok
    @AdeeshaWishwanath-cp5ok 10 หลายเดือนก่อน +1

    මේකෙ picup නැද්ද hilux,navara එහෙම

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  10 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @arumugamravi3998
    @arumugamravi3998 ปีที่แล้ว +1

    The car price is very low 😬😬😬😬

  • @vivov2067
    @vivov2067 ปีที่แล้ว +1

    Akka nago😂

  • @user-ev5nc3kc3e
    @user-ev5nc3kc3e ปีที่แล้ว +1

    Vahana dekak tibba rajapaksalatai Corona valatai pin sidda wenna dekama dunna

  • @nirodhavithanage2148
    @nirodhavithanage2148 ปีที่แล้ว +1

    OSKA💙😍

  • @rilwankhan6874
    @rilwankhan6874 10 หลายเดือนก่อน +1

    Can you post some Van 🚐

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  10 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @joynandalal2832
    @joynandalal2832 ปีที่แล้ว +3

    ලක්ශ 15 - 20අතර පොඩි car
    එකක් නැද්දෝ .

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      Sujith Weerawardena විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @rupajayasen6616
    @rupajayasen6616 ปีที่แล้ว +1

    KDH nadda.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @kanchanak2682
    @kanchanak2682 ปีที่แล้ว +1

    .mata honda fit akak oni tikak aduwata
    Nathrham toyota avanza akakhari

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @wknimal8367
    @wknimal8367 ปีที่แล้ว +1

    Dilsha oya natasage yaluwekda

  • @dilharewickramasinghe2690
    @dilharewickramasinghe2690 ปีที่แล้ว +1

    Mitsubishi lancer ck2 nada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @joka771
    @joka771 ปีที่แล้ว +1

    Market...eke...godak..aduy...dan... hoyala...balanna.....🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @shalinrangana9644
    @shalinrangana9644 ปีที่แล้ว +1

    Aduwela nane

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @ShamalRidmaka-ts8zg
    @ShamalRidmaka-ts8zg หลายเดือนก่อน +1

    Oyala hodete ragepaneva

  • @nishanisha802
    @nishanisha802 ปีที่แล้ว +2

    නංගි ල එක්කෙනෙක් ගේ වත්සප් නො දෙනවද

    • @newworld5465
      @newworld5465 ปีที่แล้ว

      Nice try

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

    • @nishanisha802
      @nishanisha802 ปีที่แล้ว

      @@punchicarniwasa6291 ස්තුතියි.. එන්නම් 👌

  • @dhanushkapradeep7776
    @dhanushkapradeep7776 ปีที่แล้ว +1

    😂😂😂😂😂

  • @TharinduJayakodi
    @TharinduJayakodi ปีที่แล้ว +1

    🤣🤣

  • @nishanisha802
    @nishanisha802 ปีที่แล้ว +1

    ජපන් ලොරියක් ඔනී

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @nishanisha802
    @nishanisha802 ปีที่แล้ว +1

    ඩියෝ බයික් නැද්ද

  • @maximusextreme5946
    @maximusextreme5946 ปีที่แล้ว +1

    Premio 99 😂😂😂 mongalda munta

  • @chandimababerandage5443
    @chandimababerandage5443 ปีที่แล้ว +1

    ව්සිල් නැද්ද ඔයාල ලග

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      Sujith Weerawardena විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @nuwanwickramasingha3741
    @nuwanwickramasingha3741 ปีที่แล้ว +1

    fake prices

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว

    මේගොල්ලො කිව්ව දේ හරියටම හරිගියා. යූ ටියුබ් චැනල්කාරයෝ වාහන ගෙන්වනවා ගන්න එපා කියලා මිනිස්සු නොමග යැව්වා. හරියටම අනාගතය දැකලා ඇත්ත කිව්වෙ පුංචි කාර් නිවස විතරයි.

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +1

    ❤️

  • @rajlowreance8657
    @rajlowreance8657 ปีที่แล้ว +1

    😂😂😂😂