Leasing තියන වාහනයක් ගෙවාගෙන යන්න ගත්තට කමක් නැද්ද (Punchi Car Niwasa-Youtube Video 6)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +11

    ලංකාවෙි වාහන සේල් එමටයි ඒත් පුංචි කාර නිවස තරමි මෙිතරම් දැනුවත් කිරිමක් කරන එකම ආයතනය ඔබආයතනයයි ඒ ගැන මා ඉතාඅගයකරමි ජයවෙිවා..

  • @Sachithsd
    @Sachithsd 5 ปีที่แล้ว +19

    මෙහෙම දැනුවත් කරන 1ක ගොඩක් හොඳ දෙයක්

  • @isurujayasinghe9938
    @isurujayasinghe9938 5 ปีที่แล้ว +10

    මේක නම් ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩක් දැනුවත් වුනා. ස්තුතියි පුංචි කාර් නිවස

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      ස්තුතියි ඉසුරු මහතා.

    • @ernestojayson3652
      @ernestojayson3652 3 ปีที่แล้ว

      i know im asking randomly but does anybody know a tool to log back into an Instagram account?
      I was stupid forgot the password. I love any assistance you can offer me.

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว +1

    Mahattaya ඔබට mepilibada danuwath pin oba meka kiyanakota mama ahuwela iwarai mama ayeth ඔවුන්ට eya baradunna mata පාඩුවක් siduwna kiyannath lajjai mama dan ayeth mudal hoyagena obe punchi car niwasata ennai inne obatumata ජය ලැබේවා !

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว +1

    GOOD 👍 JOB THANKS 4 THE ALL, GOD BLESS YOU SIR

  • @jayamalwettasinghe253
    @jayamalwettasinghe253 5 ปีที่แล้ว +4

    Good video, thanks

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว +2

    හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි

  • @sansaramotors3268
    @sansaramotors3268 ปีที่แล้ว +1

    හරිම වැදගත්

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 8 หลายเดือนก่อน +1

    Thanks

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 5 ปีที่แล้ว +2

    Thank You

  • @sadesh6571
    @sadesh6571 3 ปีที่แล้ว +2

    👍 GOOD

  • @coolgaming7977
    @coolgaming7977 5 ปีที่แล้ว +2

    Noyama danuwath kirimak.. bohoma sthuti..

  • @indikasaranelisge9208
    @indikasaranelisge9208 5 ปีที่แล้ว +3

    Useful

  • @DotCom-fd7ex
    @DotCom-fd7ex 5 ปีที่แล้ว +2

    Hoda wadak👍👍👍👍

  • @sidathindika7337
    @sidathindika7337 3 ปีที่แล้ว +1

    Good program your channel

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 2 ปีที่แล้ว +1

    Thanks 5

    • @kusumsirihandun2578
      @kusumsirihandun2578 2 ปีที่แล้ว +1

      Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy

  • @neeljayasinghe7111
    @neeljayasinghe7111 5 ปีที่แล้ว +2

    Good

  • @harshaudara123
    @harshaudara123 5 ปีที่แล้ว +3

    Good work👌 mn ine kandy mge yaluwekuth oylgen car ekk arn tiynva estilo ekk godak hdta tiynva anith hemthentma wediya oylge price godak adui sadarna milkdene oyla vithri mt car ekk gnna ine punchi car niwstma enva gnna.. good luck digtma video dna me vge wedgth wena vidiyta godak aya me gena dnne na..

  • @sbntv5569
    @sbntv5569 3 ปีที่แล้ว +2

    වෙනත් කෙනෙක්ගෙ නමට ගත්තත් වැඩ වරදිනව.. ගෙවපු සල්ලිත් නැහැ වාහනෙත් නැහැ...

  • @jazeemkhan602
    @jazeemkhan602 4 ปีที่แล้ว +2

    Great

  • @chathura793
    @chathura793 4 ปีที่แล้ว +1

    Great video

  • @gaikumara6866
    @gaikumara6866 4 ปีที่แล้ว +1

    ෂා නියමයි වැඩ සටහන් 👍

  • @sanjayakalinga4328
    @sanjayakalinga4328 5 ปีที่แล้ว +2

    Api danata van ekak gewagena yanawa atony ekakin apita karanna visaduma mokadda

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 ปีที่แล้ว +1

    Bohoma.pin.danuwat.karata

  • @lionboy3961
    @lionboy3961 4 ปีที่แล้ว +1

    Finance karala ussapu wahna ganne kohmda

  • @rachiravidushan8563
    @rachiravidushan8563 10 หลายเดือนก่อน +1

    එතකොට ගෙවාගෙන යන වාහනයක් ගම්නෙ කොහොමද ඒකට විසදුකකුත් දුන්නා නම් ගොඩක් හොදයි

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @abnetwork716
    @abnetwork716 3 ปีที่แล้ว +1

    Sir...finance company gihilla gevagena yanna hitina kenath ekka ehea dhena letters purvala.... Gevagena Yana kenage Nama maarukarth EA prashna enawadha

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      මූල්‍ය ආයතනය මගින්ම කෙරෙන එවැනි මාරු කිරීමක දී ගැටලුවක් වන්නේ නැහැ. දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදුවන මෙම ගිවිසුම මූල්‍ය ආයතනය මගින් ද තහවුරු කෙරෙනවා. එවිට ඔබ ගෙවාගෙන ගොස් අවසානයේ ලියකියවිලි ලබා ගැනීමේ දී පෙර අයිතිකරුට ඊට විරුද්ධ විය නොහැකියි.

    • @abnetwork716
      @abnetwork716 3 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 EA kiyannea gevala ivara unata passea , prashnyk nathuwa book eka clear wenawa ne sir...?
      eyaala Passea Eyage Id ekata wena waahnyk gathata.... Apita eaken awlk wenna nahanea?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      @@abnetwork716 වාහනයේ හිමිකරු සහ ඔබ අතර නීතිඥවරුන් මාර්ගයෙන් power of attorney එකක් මත මෙම එකඟතාව ගැන ගිවිසගත යුතුයි. එම ගිවිසුම මූල්‍ය සමාගම වෙත ද ලබා දී තිබීම වැදගත්.

  • @nkbchamindakapilabandara9271
    @nkbchamindakapilabandara9271 5 ปีที่แล้ว +1

    Leasing eka gewala iwara unata passe parama aithikaru kiyana thana leasing company eke nama thiyagena wikunanda barida?ehema thiyana eka prashnayakda?prashnayaknam ema nama iwath kara thamange nama ethanata daganna kalauthu dewal monawada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 ปีที่แล้ว +1

      ලීසිං ගෙවා අවසන් කළ පසුව ලීසිං සමාගමෙන් ඔබට Deletion letter එක ලැබෙනවා. මෙය පරම අයිතිය ලීසිං සමාගමෙන් ඉවත්වූ බවටත්, වාහනයේ පූර්ණ අයිතිය ඔබට හිමිවුනු බවටත් වන නීත්‍යානුකූල ලියවිල්ලයි. එබැවින් මෙම ලිපිය ඇත්නම් කිසිම ගැටලුවක් නැත. පරම අයිතිය යන කොටස මෝටර් ප්‍රවාහන දෙපාර්ත මේන්තුව මගින් ඉවත් කරගත හැකි වුවත් අත්‍යවශ්‍ය නොවේ. ඔබ වාහනය වෙනත් අයෙකුට පවරන අවස්ථාවේ deletion letter එක තිබෙන නිසා නව පැවරැමේදී පරම අයිතිය ස්වයංක්‍රීයවම ලියාපදිංචි සහතිකයෙන් ඉවත් වේ. එබැවින් මෙය ගැටලුවක් නොවේ.

  • @jagathpriyankara4625
    @jagathpriyankara4625 4 ปีที่แล้ว +1

    Mage namata tiyena lease eka vehicle eka ganna kenage namata marukragnna barida.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      ඔබේ නමින්ම ලීසිං එක නව අයිතිකරුවෙකුට ලබා දීම අවදානම්. එබැවින් ඔබ සහ ඔබෙි ඇපකරුවන් නිදහස් විය යුතුයි. නව අයිතිකරු නමටම ලීසිං පහසුකම සපයා දීම වඩා උචිතයි.

  • @lakshithaliyanage3153
    @lakshithaliyanage3153 5 ปีที่แล้ว +3

    Godaak watina video 1..open papers tiyena ayagen vehicle 1 gattata kamak nadda??? Kiyana video 1 daannakooo ikamanata

  • @samanthushara8470
    @samanthushara8470 ปีที่แล้ว

    ලොරි වලට ලියාපදිංචි වූ වාහන කෲ කැබ් කරාම මොකද වෙන්නේ. ඒවා ගන්න අයට උපදෙසක් දෙන්න..

  • @vijithfernando6964
    @vijithfernando6964 5 ปีที่แล้ว +2

    👍

  • @sanjeewaegodage341
    @sanjeewaegodage341 3 ปีที่แล้ว +1

    නිලන්ත 😋😋😋😋😋

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 3 ปีที่แล้ว

    මම මයික්‍රො පැන්ඩා වර්ගයේ කාර් එකක් මිලට ගත්තා අතින් ලක්ස 10 ක් දීල .ඉතිරිය ෆිනැන්ස් එක.මුල් අයිතිකරුගේ නමින් තිබ්බෙ.ඒක ඒ විදිහටම ගෙවාගෙන යන්න .තව තියෙන්නේ එක.වාරිකයක් පමණයි .මට දැන් .වාහනයේ.පොත මගේ නමට හරවන්න ඕනි .මේ සදාහා කොපමණ මුදලක් යනවාද ? මෙය සාර්ථකත කරගන්නෙ කොහොමද .ස්තුති .කඩිනම් විසදුමක් ලබාදෙන්න

  • @madusha381
    @madusha381 ปีที่แล้ว +1

    Hodama wedak

  • @namalsanjee5913
    @namalsanjee5913 ปีที่แล้ว +1

    ekata karanna mokuthma visadhumak nedda 😢

  • @dutuwita3749
    @dutuwita3749 4 ปีที่แล้ว +1

    Mileage wenas karalanam kohomada denaganna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      වාහනයට අදාල සේවා වාර්තා සහ දුම් පරීක්ෂණ වාර්තා සසැඳීමෙන් ධාවන මීටරයේ නිරවද්‍යතාව සොයාගන්න පුලුවන්. එහෙත් සමහර වාහන ආනයනය කරන රටේදීම මෙසේ ධාවන මීටර වෙනස් කර එවන බවත් පෙනී යනවා. එවැනි අවස්ථාවක ධාවන මීටරයේ නිරවද්‍යතාව තහවුරු කරගැනීම අසීරුයි.

    • @dutuwita3749
      @dutuwita3749 4 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 e wage wens kirim lankaweth karanawada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +2

      එවැනි අවස්ථා තිබෙනවා. එය නුසුදුසුයි.

  • @limanshadamsarani8174
    @limanshadamsarani8174 5 ปีที่แล้ว +3

    Aqua ගනන් කොහොමද

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 2 ปีที่แล้ว +1

    Sthuthi obathumata

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว +1

    Ftt

  • @nadeeshchaluka7323
    @nadeeshchaluka7323 2 ปีที่แล้ว

  • @dondammika4798
    @dondammika4798 5 ปีที่แล้ว +1

    පරන වාහනවල වටිනාකම තක්සේරු කරන්නෙ කොහොමද අවුරුදු 5ක් 20ක් හෝ ඊට අඩු වැඩි අපි ගන්නවනම් මිල ගනන් සාදාරනද කියල

  • @bandubandu6378
    @bandubandu6378 3 ปีที่แล้ว +1

    ලීසිං තිබෙන වාහනයක් ගන්න විට තමන්ගෙ නමට පවරා ගන්න බැරිද leasing company සමග කතා කරලා පැහැදිලි කිරීමක් කරන්න

    • @dasunsrimal3024
      @dasunsrimal3024 3 ปีที่แล้ว

      Uththarayak hambunada

    • @sashanfernando8512
      @sashanfernando8512 2 ปีที่แล้ว

      Ehema karanna be...

    • @ThePhonezbop
      @ThePhonezbop 10 หลายเดือนก่อน

      Oka karanam ada lankava goda . 100000 vithara gatthath kamak ne

  • @prabaththilanka3075
    @prabaththilanka3075 3 ปีที่แล้ว

    ගන්න වෙන ක්‍රමයක් නැද්ද ලීස් තියන එකක් ගන්න

  • @සදුවාතමාඉතින්
    @සදුවාතමාඉතින් 4 ปีที่แล้ว +1

    T.p.nadda

  • @lkroadstar8006
    @lkroadstar8006 4 ปีที่แล้ว +1

    Zotye z100 නම් th-cam.com/video/PLFGqvDeo1s/w-d-xo.html

  • @kavindu883
    @kavindu883 3 ปีที่แล้ว +1

    THANK YOU

  • @rusiruprabodh8992
    @rusiruprabodh8992 4 ปีที่แล้ว +1

    superb video

  • @NNDSDDS
    @NNDSDDS 2 ปีที่แล้ว +1

    Thank you